කැපුවද හොයන්න ෆුල් එක බලන්න -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කොටස් විදියට බලන අයට 👇
    * පළවෙනි කොටස - මචන් ජනාධිපති | ( එයා නයා අරං තැප්‍රොබේන් ආවා )
    බලන්න - • මචන් ජනාධිපති | ( එයා ...
    * දෙවනි කොටස - 'සිරසට ගැහුවෙ මං -දිලිත් |( මචං අපි දෙරණ්ට ගහනවා )
    බලන්න - • සිරසට ගැහුවේ මං - දිලි...
    * තෙවන කොටස - පඹයෙ​ක් මාකට් කරන හැටි | (වැඩකරන අපේ '69' විරුවා ඊයා ...)
    බලන්න - • පඹයෙක් මාකට් කරන හැටි ...
    * හතරවන කොටස - මම විශිෂ්ට ව්‍යවසායකයෙක් | (පට්ට බිස්නස් කාරයෙක්ගෙ වෙස් මූණ ගලවලා බලන්න.)
    බලන්න - • මම විශිෂ්ට ව්‍යවසායකයෙ...
    #sannasgala #dilithjayaweera #tvderana #srilankapolitics

ความคิดเห็น • 484

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 3 หลายเดือนก่อน +7

    කමෙන්ට් බැලුවහම පේනවා මේ රටේ ඉන්නේ මොනවගේ වහල්ලුද කියල. අඩු තරමේ උන් දන්නේ නැහැ (අර දිලිත් කිව්වා වගේ) උන්වත් විකිණිලා කියලා. හා හා හා. එක්කෝ මේ කමෙන්ට් ඔක්කොම fake ඒවා. එහෙම නැත්තන් මේ වගේ ලස්සන සාකච්චාවක් තෙරුන් ගන්න තරම් ප්‍රඥාවක් නැති තුට්ටු දෙකේ වහල්ල්ලු.

  • @tharushadilsara6272
    @tharushadilsara6272 4 หลายเดือนก่อน +53

    මම දකින විදිහට දිලිප් ජයවීර කියන්නේ වැඩ්ඩෙක් දේශපාලනය පැත්තෙන් ගැන නෙවෙයි.මිනිහ හොද ගේම් කරයෙක්.මේවගේ ගේම් එකක් ගහන්න මිනිහට සෑහෙන්න මොලයක් තියෙන්න ඔනී.

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      😅

  • @joelpeterz7637
    @joelpeterz7637 3 หลายเดือนก่อน +2

    මේ රට පාලනය කරපු උන්ට වඩා JVP එක මේරටට කල හානිය වැඩියී

  • @samdharmapala7285
    @samdharmapala7285 3 หลายเดือนก่อน +11

    මූ තරම් තලගොයි කබරගොයි කරන්න පුළුවන් ලෝක වෙදෙක් මම නම් දැකලා නැහැ . මරු නයා.

    • @dilshankavinda9559
      @dilshankavinda9559 15 วันที่ผ่านมา +1

      රටේ නායකයෙක් උනාම අනිවාර්යෙන් කපටි වෙන්ඩ ඕනිමයි. සිල් ගන්න එකෙක් ජනාධිපති උනොත් වෙන්නෙ රටට කෙලවෙන එක 🙂

  • @ericudayanga5314
    @ericudayanga5314 4 หลายเดือนก่อน +36

    තප්පර තිහේ ටික් ටොක් බලල ආතල් එකක් ගන්න උන් අතරෙ පැය තුනක් මේක බලල දෙයක් ඔලුවට දාගත්ත උඹල Great 💐 දේශපාලන මතය මොකක් උනත් කැක්කුමක් තියන උන් ඉන්න එක වටිනව.ඒත් තප්පර 30ක රසම ටික එඩිට් කරපු ෂෝට් බලල රැල්ලට යන උන් තමා තරුණ තීරක බහුතරය😢

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน +1

      😅

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 4 หลายเดือนก่อน +70

    මුන්ට කවුද අප්පා මේ ජනාධිපති සිහිනය ඔලුවට දාපු මී හරකා..
    😂😂😂😂😂😂

    • @chaviruhewapathirana
      @chaviruhewapathirana 4 หลายเดือนก่อน +2

      දාපු එකා නෙවෙයි, දාගත්‍ත එකයි මීහරකා

    • @jayanthajayakodl
      @jayanthajayakodl 4 หลายเดือนก่อน

      Oya..padiyyyaaa

    • @stardustindigo
      @stardustindigo 4 หลายเดือนก่อน

      😂😂

    • @dhanushkadharmapala1313
      @dhanushkadharmapala1313 4 หลายเดือนก่อน +13

      මොනවා උනත් මේ මනුෂ්‍ය ව්‍යාපාරිකයෙක් ලෙස ජයගත් මනුස්සයෙක් එත් අර අනුර මොකෙක්ද බොරුවෙන් කුහකත්වය පිරිච්ච එකෙක්

    • @gangahettigoda7351
      @gangahettigoda7351 4 หลายเดือนก่อน

      ලංකාවට යමක් කරන කරපු ව්වසායකයෙක් මෙතුමා. අනුර කුමාර කියන නිකමා අදටත් අනුන්ගෙන් කකා අනුන්ට මඩ ගසා කුහක කම සමාජ ගතකිරීම රටේ අනාගතය මොල කන එකෙක් නේ.

  • @SadeepMadhushanka
    @SadeepMadhushanka 4 หลายเดือนก่อน +14

    පැය විස්සක් ඇතුලත views 113000ක්‌. ලපටි ජෙප්පෝ 3ක්‌ 4ක්‌ fake වලින් ඇවිත් jvp එකෙක්ම හදපු නයි කතාව කියවනවා 😄

    • @AselaHamangoda
      @AselaHamangoda 4 หลายเดือนก่อน +3

      Atta

    • @Ap-zh6gr
      @Ap-zh6gr 4 หลายเดือนก่อน +1

      monawada hutto kiyanne ? kalani pansale nayek apu eka jvp eke wadak wenne kohomda ? pansale hamuduruwone ballo eka kare mun ekka ekathu wela.. gotha pkya gon katha nokiya nida ganin

    • @neviltec4687
      @neviltec4687 4 หลายเดือนก่อน +4

      දිලිත් කියනවා වගේ ජෙප්පන්ට කොන්දක් නෑ අනුර කුමාරගෙන් ප්‍රශ්න කරන්න කොහෙන්ද උබල මෙච්චර සල්ලි කියල ..

    • @SadeepMadhushanka
      @SadeepMadhushanka 4 หลายเดือนก่อน

      ​@@Ap-zh6gr මේක බලාන් මුලින්

  • @ExpatView-ps5wy
    @ExpatView-ps5wy 4 หลายเดือนก่อน +108

    අනේ දිලිත් ඔයා බබා !!, උබ සරත් අමුණුගමගේ දුව business partner කරගෙන දෙරණ license ,චන්ද්‍රිකා ගෙන් අරගෙන .ඔක්කොම ආණ්ඩුවේ advertising අරගනේ .උබ මාර විවසායාකාය !!ඕව කියපන් 2010 පස්සේ ඉඑපදුනු පොඩි එවුන්ට .
    උබ දැන් හදන්නේ ඉලග පර්ලිමෙන්ට් election එකේ පර්ලිමෙන්ට් ඇවිල්ලා උබ කරපු deal බෙරගන්න්න.උබ ගෝටා ගෙනන්ලා මේ රට බංකොලොත් කරපු පවට උබට ස්වාබවද්රම්ම්යෙන් දඩුවම් හම්ම්බුවේ වී !!

    • @sliru
      @sliru 4 หลายเดือนก่อน +13

      Ekata thama bn business mind eka kiyanne 😂😂.

    • @seanlanka2643
      @seanlanka2643 4 หลายเดือนก่อน +5

      ලංකාවේ තියෙන්නේ real Business නෙමේ Business ගේම්... දක්ෂයා කියන්නේ පට්ට ගේම් කාරයන්ට... ඒක තමයි ලංකාවේ Business nature එක..

    • @mars2pack
      @mars2pack 4 หลายเดือนก่อน +1

      සන්නා නියමෙට කඩේ යනවා .

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 4 หลายเดือนก่อน +4

      වරුනි අමුණුගම ♥️♥️
      උබලත් චන්දෙ දුන්නේ නැද්ද.. දැන් තොපි අනුර කුමාරයට කඩේ යනවා වගේ තොපි ඒ කාලේ කඩේ ගියේ පුක ලෙව කෑවේ ගොටබයගෙනේ... දැන් ඉතින් බොලේ pass කරන්න එපා.. 😂😂

    • @lankanstoic5726
      @lankanstoic5726 3 หลายเดือนก่อน

      Stock market manipulation, money laundering through stock market amathaka karanna EPA

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน +6

    මම සන්නාගෙ චැනල් එකබලන්නෙ නැහැ ..ඒත් විවසායකයෙක් වු ජිලිත් ජයවීර කියන්නෙ මොනවද කියලා බලන්ඩ හිතුනා.....ආත්තටම දිලිත් රටට ඔබින නායකත්වයක්.අත් හදා බැලීමට නොවෙයි කෙලින්ම රට බාරදීමට මම එකගයි.ජයම වේවා.......ඔන්න සන්නා හොද වැඩක් කලා

  • @manusatharana6982
    @manusatharana6982 4 หลายเดือนก่อน +17

    දෙන්නම හොද මොල තියෙන පට්ට තක්කඩි. මුන්ට මිනිස්සු ගැන හැගීමක් නෑ. උන්ට ඕනේ බලය විතරයි.

    • @Lahirunav
      @Lahirunav 3 หลายเดือนก่อน

      HARIYATAMA KIWWA

  • @prasadnuwan
    @prasadnuwan 4 หลายเดือนก่อน +33

    ණය අරන් ගෙවල් හැදුවේ නෑ කියලා කියනවා එක තැනකදි. පස්සේ කියනවා ගෙයක් හදන්න ණය ගත්තා කියලා.

    • @THAMBAPANI
      @THAMBAPANI 4 หลายเดือนก่อน +9

      ඒකෙන්ම තේරෙනවා නේද මූ කොහොම එකෙක්ද කියලා... මූ ඇවිල්ලා මීඩීයා විජ්ජා කාරයෙක්!

    • @chamindawijethunga6721
      @chamindawijethunga6721 3 หลายเดือนก่อน

      X

  • @nimalr5111
    @nimalr5111 หลายเดือนก่อน +2

    පාටලී චම්පික රණවක කියන්නේ පට්ට වල් හොරෙක්, තක්කඩියෙක්. කිසිම දේශපාලන පක්ෂයක් මේකාව ලං නොකර ගත යුතුය

  • @sriscolumn2007
    @sriscolumn2007 4 หลายเดือนก่อน +21

    කිසිවකු සර්ව සම්පූර්ණ නැති නිසා දිලිත් තුළත් අඩුපාඩු කම් තිබෙන මුත්, ඔහුගේ අදහස් තුළ ගතයුතු උගත යුතු බොහො දේ ඇත.

    • @THAMBAPANI
      @THAMBAPANI 4 หลายเดือนก่อน +2

      අම්මගෙ රෙද්ද.

    • @Foodie34577
      @Foodie34577 4 หลายเดือนก่อน +1

      අන්ධයින් කුනුහරප සෙට් එකට ඒක පේන් නෑ

    • @kosaladodampe9263
      @kosaladodampe9263 4 หลายเดือนก่อน

      Gon badina gahak

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      මරු ගොනා 😅

  • @rangaprabhath5051
    @rangaprabhath5051 4 หลายเดือนก่อน +46

    මාළිමාව තමයි රටට ඇරියේ... රනිල් බබා මහින්ද බබා ගෝටා බබා බැසිල් බබා සජියා බබා දිලිත් බබා🤣🤣🤣🤣🤣

    • @THAMBAPANI
      @THAMBAPANI 4 หลายเดือนก่อน +3

      මාලීමාවට ජය නියතයි... මුන්ට යන්න ඇඩ්‍රස් ණැති වෙන කාලය වැඩි දුර නෙමෙයි... කාලකන්නි සක්කිලි.... මුලු රටේ ජනතාවටම නයයි මේ අමු සක්කිලි... තව කියනවා සතපහක්වත් නය ණැහැලු...

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 4 หลายเดือนก่อน +6

      පුක තමයි... මාලිමාව ලොවෙත් එන්නේ නෑ බන්

    • @stardustindigo
      @stardustindigo 4 หลายเดือนก่อน

      ​@@fazranabdullahalhuk1150 මාලිමාව එන්නෙ නැ හැබැයි...ඔයා කියන ඕනම කෙනෙක් එනවා .....😂 දැං සතුටුයි ද ? 😂😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 3 หลายเดือนก่อน

      @@fazranabdullahalhuk1150 👍👍👍👍👍👍

  • @BitterTruth229
    @BitterTruth229 3 หลายเดือนก่อน +3

    රොටී දිලිත්ගේ ළදරු මානසිකත්වය ලොවට නිරාවරණය කළ සන්නාට හදපිරි ගෞරවය 🌼🌼🌼❤️

  • @akilagayashan4519
    @akilagayashan4519 4 หลายเดือนก่อน +1

    ගෝලයො නෙවෙයි ශිෂ්‍යයො කියලා කැරට් අලයක් දීලා තමන්ගෙ වහල්ලු රැල ඔච්චර ගොනාට අන්දන්ඩ එපා සන්නස්ගල😂😂😂පැය හතරක යූටියුබ් කාලයක් එකෙක්ට දෙපාරක් බලවන්ඩනෙ හදන්නෙ උබ.උන්ව ඔච්චර හූරනකන්ඩ එපා බන්

  • @LahiruErandaSL
    @LahiruErandaSL 3 หลายเดือนก่อน +9

    අහන ප්‍රශ්න කුහක උනාට ඍජුව උත්තර දුන්න විදිය අගය කරමි. ඔබට ජය !

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      😅

  • @BashaSinghe
    @BashaSinghe 4 หลายเดือนก่อน +6

    දිලිත්, ඔයා අති දක්ෂ ව්‍යාපරිකයෙක්. ඔයාගේ කතාව හොදයි. අදහස් හොඳ යි. විවෘතයි.. හැබැයි ඔතන ඉන්න ඔයාම නේ ද අර නයාගේ කතාවෙන් ම්‍රල්‍ර රටම රැවැට්ටුවෙ.

  • @shiranranatunga948
    @shiranranatunga948 4 หลายเดือนก่อน +2

    සන්න හෝදල දෙනවා නියෙමට.සන්න සට්ටාබි රාල වැඩේ නියෙමෙට කරනවා .නියමයි සන්නා ,පොඩි අවුලක් තියෙන්නේ සන්නගේ හෙළුව පේනවා.සන්න අත හොදට හෝදන්න වෙයි .ගූ ගද එන්න පුළුවන්

  • @maheshranganath
    @maheshranganath 4 หลายเดือนก่อน +4

    මම කතාව තවම අහගෙන යන ගමන්. මූ මාර කපටියා. හැබැයි නයි කතාව ගැන මෙයාට තවමත් උත්තර නෑ. ඒ නිසා පොර තද වෙනවා. සුපුරුදු විදයට උත්තරය ජනතා විමුක්ති පෙරමුණ. 😂

  • @atampahura
    @atampahura 4 หลายเดือนก่อน +2

    ජීවිතේ දිනන , ජීවිතේ දිනපු , ජීවිතේ දිනවන්න උත්සාහ කරන උන්ට ඉරිසියා කරන්න එපා බොලව් ..... තොපේ කමෙන්ට්වල ඉරිසියාව බේරෙනවා

    • @neviltec4687
      @neviltec4687 4 หลายเดือนก่อน

      ළපටි ජෙප්පො තමයි අංක එකට ඉන්නෙ ඊර්ෂ්‍යා කුහකයෝ

  • @nimalr5111
    @nimalr5111 หลายเดือนก่อน +1

    චම්පික ගැන කියන ඒවා සම්පුර්ණ ඇත්ත . චම්පික කිසිම ප්‍රතිපත්තියක් නැති , අසරණ ළමයි හප්පලා අබාධිත කරපු දූෂිත පාහරයෙක්

  • @tharangapatabandige6528
    @tharangapatabandige6528 4 หลายเดือนก่อน +57

    නයි දෙරණේ දිලිත් යනු ජනතතාව අන්දවන්න තමන්ගේ මාකටින් උගත් කම මනාසේ ප්‍රයොජනයට ගනිමින් බබා පාට් එකෙන් ජනතාව අන්දන්නට දරන උත්සාහයක් බව මනාවට වැට හෙන සනා සමග program එක මුල සිට අගට සවන් දෙන්නෙකුට හොදටම වැඩහේ මේ තවත් අවස්ථාවාදී චරිතයක් මිස ජනතාවගේ දුකට පැමිනි නාලොවින් පැමිණි නා රජුනම් නොව ධන බලයෙන් ව්‍යවසායකයෙක් වූ තවත් Business කාරයෙක් පමණි

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 4 หลายเดือนก่อน +3

      හොරෙක් තව හොරෙක්ව ඉන්ටර්විව් කරනවා...
      අඩෝ සන්නා...අර කොල්ලගෙන් ගත්ත සල්ලි දීපිය...

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 4 หลายเดือนก่อน +2

      ​@@JoesUnfilteredMomentsදීලා ගොඩක් කල් 😊

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 3 หลายเดือนก่อน

      @@viranjanaranathunga8181 උඹ පුක නොදී හිටපන්

    • @janiruliyanage6436
      @janiruliyanage6436 3 หลายเดือนก่อน +1

      Fake Comments me AC eke No face no name

    • @nippa1295
      @nippa1295 3 หลายเดือนก่อน

      @@janiruliyanage6436Thuse ge photo ekak dagena idahan okkotama 😂

  • @Anuruddha_Ekanayake
    @Anuruddha_Ekanayake 4 หลายเดือนก่อน +9

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි

  • @senanayakaparakrama1115
    @senanayakaparakrama1115 3 หลายเดือนก่อน +4

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      උබ හරකෙක්ද 😅

  • @sunethrangana1018
    @sunethrangana1018 4 หลายเดือนก่อน +1

    දේශපාලනයෙන් නම් වැඩක් නැහැ...බිස්නස් ෆීල්ඩ් එකේ පට්ට පොරක්...

  • @joelpeterz7637
    @joelpeterz7637 3 หลายเดือนก่อน +5

    සන්නා සම්පුර්ණයෙන්ම වැරදී. දිලිත් පට්ට updated, good luck bro 🎉

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 4 หลายเดือนก่อน +30

    😂😂😂😂😂😂 නයෝ රට පටලන්න මාර උත්සහය..එ් ගොනා රටෙි උන් විකුනලා ඉවරයි😂😂😂😂

  • @philipbandara8735
    @philipbandara8735 4 หลายเดือนก่อน +2

    He is only a Businessman.

  • @tharindusandaruwan8509
    @tharindusandaruwan8509 3 หลายเดือนก่อน +3

    හැමෝම නයා ගැන අහනවා, දිලිත් හැමදාම එකම දේ කියනවා. දිලිත් ඒ කැම්පේන් එක කලේ නැත්නම් කලේ කව්ද කලේ අහන්න ඔන. ඌ ගෙන්න ඔනී. මොල ගෙනාපු නැව්

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 3 หลายเดือนก่อน +1

    සන්නට හැරෙන්න වත් බෑ දිලිත් එක්ක. ඒ නිසාද කොහෙද සැරෙන් සැරේ එයාගෙ ටියුෂන් කෙරුවාව ගැන කියන්නේ.

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      ලබ්බ තමයි 😅

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน +1

    සන්නස්ගල උඹ ළමයින්ගේ සල්ලි හූරගන කාලා තෝදන් උගේ උබගේ ජීවිතය උඹ

  • @upaliwickramasighe6436
    @upaliwickramasighe6436 4 หลายเดือนก่อน +5

    නයි නැටවීම හා නයි ඇරීම...

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน +2

    උඹ ඇහුවදූ කොහොමද ඔය තත්වෙට ආවේ කියලා

  • @antonfernando394
    @antonfernando394 4 หลายเดือนก่อน +3

    සන්නා ඔය්ට වඩා හොඳයි දිලියා එක්ක ස්ටාර් වොර්ස් කලානම් 😜😁😂😜 අතගාල බලපන් ඇට දෙකක් තියනවද කියලා 😂 මට
    මේකට උත්තර දීපන් 😁 නැත්තම් මම පිලිගන්නවා ගන්නවා උඹට ඇට දෙකක් නැහැ කියලා 😂

  • @dilpsgaming9368
    @dilpsgaming9368 4 หลายเดือนก่อน +1

    චම්පිකගේ කතාවේදී චම්පික ව්‍යංගාර්ථයෙන් කිව්වේ හිරු එක ගැන කියලයි මට හිතුනේ. දිලිත් ජයවීර අහක යන තොප්පිය ඔළුවේ දාගෙන..

  • @sarasaviathurugiriya9084
    @sarasaviathurugiriya9084 4 หลายเดือนก่อน +20

    ඔයා දක්ශයි ...සතුටුයි ආඩම්බරයි ඔබගේ දියුණුවට ...කන්ඩායමක් ඉන්නවා හැමෝටම බනින..ගනන්ගන්න එපා ..ඉදිරියටම යං..

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      😅

  • @SaratchandraDissanayake
    @SaratchandraDissanayake 4 หลายเดือนก่อน +17

    ඔව් ඒත් අපි මාලිමවට ....❤❤❤

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 4 หลายเดือนก่อน +8

      උම්බෑ කියන්න එපා 😂😂

  • @tharainduishara4319
    @tharainduishara4319 4 หลายเดือนก่อน +36

    සන්න ගූ ගොඩක් උස්ස ගෙන ඇවිල්ලා😂😂

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 4 หลายเดือนก่อน +10

      ඔව් නේද හරියට සිරසෙට මාලිමාවේ උන් ගෙන්නවා වගේ 😂😂😂

    • @RoshanHatharasinghe
      @RoshanHatharasinghe 4 หลายเดือนก่อน +1

      සන්නා දේශපාලනිකව කොමත් ගු ගොඩක් 👍

    • @gayansamaraweera536
      @gayansamaraweera536 4 หลายเดือนก่อน +1

      සන්න තමයි බන් ගූ ගොඩ බලන් ගියාම..😂😂😂😂

    • @janiruliyanage6436
      @janiruliyanage6436 3 หลายเดือนก่อน +1

      Fake Comments me AC eke No face no name

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน +2

    උඹ කතාව පටන් ගන්නකොට උඹට අහන්න තිබුණා ඌ කොහොමද ඔය තත්වෙට ආවේ කියන එක

    • @-horapolice4309
      @-horapolice4309 4 หลายเดือนก่อน

      මූ අහන්නෙ නෑ ඒවා. අනික මේක එඩිට් කරලා ඉස්ම යන්න

  • @Kasun_ramanayake
    @Kasun_ramanayake 3 หลายเดือนก่อน +1

    Dilith is a very talented person. Talking to the point here. Sannasgala sir is struggling for the first time

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      😅

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน +11

    හැබැයි මම කියනවා මේ ගස් බල්ලොන්ටනම් අහුවෙන්න එපා

    • @janiruliyanage6436
      @janiruliyanage6436 3 หลายเดือนก่อน

      Fake Comments me AC eke No face no name

  • @kalingakongahage1882
    @kalingakongahage1882 4 หลายเดือนก่อน +1

    අනේ නයි දිලිත් බොරු කියන්න එපා දැන් කිව්ව අනූපට නාමයෝජනා අරන් දෙන්න ගොඩක් උදව් කලා කියල ඊට පස්සෙ තමුන්ම කියනව නෑ කියල හාල් කෑලි වලින් උදව් ගන්නෙ මොකටද මහින්දයි ගෝඨාභයයි ඕන දෙයක් කරල දෙන කොට නිකන් බබා වෙන්න එපා තමුන් දියුණු වුනේ රාජපක්ෂගේ උදව්වෙන් තමයි ඒක නිසා තමයි නයා ගෙනාවෙ

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน +12

    අනුර කුමාරයා හරියට රටකිරීමේ නැත්නම් ඌව එළවලා දාමු

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน +4

    ගෝඨාභය පැනලා දිව්වා අනුර කළේ නැත්තං ඌව මරලම දාමු

  • @zafrazf
    @zafrazf 3 หลายเดือนก่อน +1

    He accepts responsibility for the snake and everything @ 2:38:44.

  • @Tharidu_1224
    @Tharidu_1224 4 หลายเดือนก่อน +12

    සන්නා බෝල දානවා දානවා ගහපන් කියලා දිලිත් බෝල ටික අල්ලගෙන උඩ දදා ඉන්නව. පව් කියලත් හිතෙනවා දේශපාලනික ලයින් එකනන් නිල් දිලිතගේ!

    • @Caldeira198
      @Caldeira198 4 หลายเดือนก่อน

      මොන වගේ ඒවද අහන්න ඕන?

    • @Tharidu_1224
      @Tharidu_1224 4 หลายเดือนก่อน

      @@Caldeira198 🫢අහපු ඒවගෙ නෙමේ අවුල , අහපු ප්‍රශ්න වලින් ස්කෝර් කරගත්තෙ නැති එකයි අවුල.

    • @shakiladissanayake94
      @shakiladissanayake94 4 หลายเดือนก่อน

      හෙනගහන ඇත්තක් ඒක නම්

    • @Tharidu_1224
      @Tharidu_1224 4 หลายเดือนก่อน

      @@shakiladissanayake94 දිලිත් ට තියෙන්නේ " මම දියුනු උනේ මෙහෙම යැ" " මමත් හෙන පොරක් යැ" කියලා කියාගන්න ඕන කිචියක් විතරයි. 🤭මිනිහට දේශපාලනේ ගැන නම් කියන්න දෙයක් තේරෙන්නෙ නැ..

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 4 หลายเดือนก่อน +19

    ඇත්ත කුඩා වෙළද සැලක හොද වාහනයක් නතර කරලා තිබුනොත් තවත් ඒ හා සමාන වාහන කිපයක් නතර කරන සම්භාවිතාවය වැඩියි පොඩි කඩයකින් අපි කෑවට ගනන් ගන්නේ නැ අනික මුදල් තිබෙන අය පොඩි කඩයකින් කන්න බොන්න කැමැත්තක් තිබෙනවා

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 4 หลายเดือนก่อน +5

    කැලණි. නයා... පවු හැබැයි 😂😂

  • @UKLDN1989
    @UKLDN1989 4 หลายเดือนก่อน +15

    ඔබ දක්ෂයෙක්..ඉදිරියටම යන්න..තෙරුවන් සරණයි ඔබට

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      ගූ කාපන් 😅

  • @Kani-fernando
    @Kani-fernando 4 หลายเดือนก่อน +13

    මේ වගේ දෙන්නෙක් එකට මුහුණට මුහුණ කරන program ♥️ සුපිරි..

  • @macjhon1197
    @macjhon1197 3 หลายเดือนก่อน +1

    ඩිලීට්...අර කාබනික පොහොර කමිටුවේ මොකද උනේ කියල කියන්නකෝ බබා..

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 4 หลายเดือนก่อน +6

    දිලිත් රටක ආර්ථිකය කියන්නේ කොම්පැණියක් හෝ පවුලක ආර්ථිකයක් නොව විශාල ගෝලීය යථාර්ථයක් සහිත භූදේශපාලනය ව්‍යාපෘතියක්..ඔබගේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද? ගෝඨාභය වැරදුනේ ඔහුට තිබුණු දුර්වල ආර්ථීක දැනුම සහ සමහර අප නොදන්නා බටහිර සම්භන්තතාව මෙන්ම, ගෝඨා වට සිටි ජෙප්පෝ සහ ඔහු විශ්වාස කළ එහෙත් ඔහු කඩේ යවපු හමුදා මිතුරන් වගේම NGO දෙදෙනෙකු නිසා.. ඒගැන මොකද කියන්නේ?

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 4 หลายเดือนก่อน +1

      ජෙප්පන්ගේ ඉංදියානු විරෝදය වගේද 😂😂😂

  • @philipbandara8735
    @philipbandara8735 4 หลายเดือนก่อน +1

    If, any one can manufacture food out of Grass (තණ කොළ) We will consider him/she as a true,Entrepreneur. Otherwise, he /she is just a businessman.

  • @Andy-Dan
    @Andy-Dan 3 หลายเดือนก่อน +1

    තක්කඩියෙක්

  • @virajsamaranayake
    @virajsamaranayake 3 หลายเดือนก่อน +1

    පැය 3 යි විනාඩි 48යි තත්පර 37 ම හොදින් ඇහුවා එක වැර තෙරුනේ නැති ඒවා ආය ඇහුවා මොන මගුලගට මේක බලන්න හිතුනද මන්දා සෑහෙන දෙයක් ගත්තා.පොල්ටික්ස් ද ටියුෂන් ද අන්ඩර් වල්ඩ් ගේම් ද ව්‍යාපාර විවසායකද නීතිද සාහිත්‍යය ද නොකියවුන තැනක් නැති තරම් නියමයි සෑහෙන දෙයක් ගත්තා මට ඒ ඇති...😊

  • @buddhikajalitha3968
    @buddhikajalitha3968 4 หลายเดือนก่อน +12

    මොලෙන් ගේම ගහපු කෙනෙක් දෙයක් දැනගන්න පුලුවන් කතාවක් ✌️

  • @diliprathkaduwa9692
    @diliprathkaduwa9692 4 หลายเดือนก่อน +3

    සිහලයෙක්
    සිංහල වවාසයකයෙක්
    සුබ ගමන් ඔබ‍ට

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 4 หลายเดือนก่อน +1

    පට්ට හොරු දෙන්නෙක්. දෙන්නම පට්ට මර්සි කාරයෝ..

  • @hettikumara8287
    @hettikumara8287 4 หลายเดือนก่อน +2

    දිලිත් කිව්වාම මුලු ලංකාවම දන්නවා. රාජපක්ෂල රටක්, ජාතියක්‌, ආගමක්‌ විනාශ කරේ 50% ක්‌ දිලිත්ට පින්සිද්ද වෙන්න. ඉතිරි 50% හිරු ඇතුළු අනෙක් පාදඩයෝ ටික.කොහොම උනත් රාජපක්ෂ හෙළයෙක් නෙමෙයි. නමුත් රුහුණේ ඉන්නෙ බුදුන්ගේ නෑදෑයෝ තමයි . බුදුන්වහන්සේ හෙළයෙක්.චම්පිකල කියන්නේ නියම හෙළයෝ. හොරකම, වංචාව ඔවුන්ගේ ලේවල නැහැ.

    • @lakshithwithana5775
      @lakshithwithana5775 4 หลายเดือนก่อน +1

      kohenda badu tika hoyagaththe? 😂😂😂

    • @akilaweerakoon7150
      @akilaweerakoon7150 4 หลายเดือนก่อน +1

      දන්න තරම. චම්පික තමයි පට්ටම හොරා

  • @Asanka-natur
    @Asanka-natur 4 หลายเดือนก่อน +7

    මොනව උනත් මේ..පාරත් jvp එකට .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    කියලා කඩේ යන දායක සභාවට වෙන්නෙ සන්නස්ගල කිව්ව දේ.. කම්මැලි හිතෙනවා ජන්දෙ දාන්න් යන්න වැදගත්නැති නිසා

  • @suranisandalika6801
    @suranisandalika6801 3 หลายเดือนก่อน

    හැමදේම කරලා තියෙන්නේ අනුර කුමාරනේ....JR Premadasa chandrika Mahinda Sirisena Gotabayala Ranilla dan babaala..pau...balaya labaa ganeema anka eka..😢🤔

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 4 หลายเดือนก่อน +9

    කලේ වෙනස් තලේ වෙනස්
    දිලිත් සහ සන්නා උබලගේ කාලේ ඉවරයි මචෝ දැන් තරුණ කොල්ලෝ බැහලා ඉන්නේ

  • @ashanisanka-qr8uv
    @ashanisanka-qr8uv 4 หลายเดือนก่อน

    පාඨලීලගෙ කතායි මුගෙ කතායි සැසදුවාම මූ මොන්ටිසෝරි ලෙවෙල් එකේ කතාවක් කරන්නෙ

  • @darshana4717
    @darshana4717 3 หลายเดือนก่อน +1

    Api mali mawata machan

  • @RangaBandara
    @RangaBandara 4 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට වෙන වැඩ නෑනේ ගූ ඇම් පී සන්නගෙ ෆුල් එක බලන්න.

  • @ArthousePixelProductions
    @ArthousePixelProductions 4 หลายเดือนก่อน +10

    “Either lead, follow or get out of the way”
    -Thomas Paine -
    Which used to be in a plaque on Kili Raja Mahendran’s Desk 13:24

    • @AselaHamangoda
      @AselaHamangoda 4 หลายเดือนก่อน +1

      🙌

    • @THAMBAPANI
      @THAMBAPANI 4 หลายเดือนก่อน +3

      තෑන්ක්ස් ඇන්ඉඩ්ස් ඉට් ස්ටිල් දෙයා!

    • @moozillatunes
      @moozillatunes 4 หลายเดือนก่อน +1

      Yes.

    • @moozillatunes
      @moozillatunes 4 หลายเดือนก่อน +1

      @vadcrch Yeah, it looks like it.

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 4 หลายเดือนก่อน +1

    සාමන්‍ය පවුල් වලින් පැමිනි මුන් දෙන්නගෙම ජීවිත වල එකම අරමුන වෙලා තිබිල ඇත්තේ මුදල් උපයල ධනපතියන් බවට පත්වීම බව පැහැදිලියි.ඒ ගමනේ දි මේ දිලිත් නැමැති මිනිහා මිනිසුන්ගේ ජීවිතවල ඉතාමත් ඛේදජනක අවාසනාවන්ත අවස්තාවන් පවා ඉතාමත් නින්දනීය ලෙස තමන්ගේ ව්‍යාපාරවල දියුනුව සදහා යොදාගත් බව රටට රහසක් නොවෙයි.මිග් යානා හොරකම,මහජන මුදලින් දෙමව්පියන්ගේ සොහොන් කොත් ඉදිකිරීම,එක්නැලිගොඩ අතුරුදහන් කිරීම,ලසන්ත ඇතුලු මාධ්‍ය වේදීන් රාශියක්ම ඝාතනය කිරීම,අතපය කඩාදැමීම වගේ සාපරාධී චෝදනාවලට එවකටත් චෝදනා එල්ල වී නඩු පවා ගොනුවී තිබූ ගෝඨාභය වගේ අපරාධ චෝදනා එල්ල වී තිබු අයෙකු සුදුරෙදි අන්දවා කරලියට ගෙනවිත් ජනාධිපති කිරීමේ එකම අරමුන වී තිබුනේත් මොහුගේ බිස්නස් පරමාර්ත බව පසුකාලීන කොවිඩ් අර්බුදය අවස්තාවේ මොහුගේ ක්‍රියාකාරිත්වය අනුව පැහැදිලියි .
    ඒ සල්ලි හම්බ කිරීමේ ගමනේදී මුන් සාමාන්‍ය මිනිහාගේ දහසකුත් එකක් ප්‍රශ්න ,දුක් වේදනා ගැන හුම් නොකිව්වා පමනක් නොවෙයි ඒ මිනිස්සුන්ගේ අතිශය අවාසනාවන්ත අවස්තා වසන්තයක් බවට පත්කරගත් බවයි අපට පෙනුනේ..දැන් මිනිහට මුදල් ඉපයීමෙන් තෘප්තියක් ලැබෙන්නේ නැහැ.දැන් අවශ්‍ය වී ඇත්තේ බලය ලබාගැනීමටයි .එය උරගා බැලීමටයි.එහිදී ඊට බාධාවක් වී ඇති සැබෑ ජනතා පුත්‍රයන් මොන ආකාරයකින් හෝ නැති භංග කිරීම මොහුගේ අරමුන වී ඇති බව පෙනෙනවා.ඒ අනුව සාමාන්‍ය ජනයාගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් හැමදා සටන් වැදුනු ඒ වෙනුවෙන් තම ජීවිතයේ හොදම කාලය කැපකල සැබෑ ජනතා පුත්‍රයන් මොහුගේ පටු අරමුනු වෙනුවෙන් අපහාසයට පත්කර ජනතාව අතර ඔවුන්ට ඇති ප්‍රසාදය නැතිකිරීමේ නින්දනීය වැඩ පිලිවෙලක් අරගෙන යාමට මොහු උත්සාහ කරන බවයි පෙනෙන්නේ.

  • @srilkproductions
    @srilkproductions 4 หลายเดือนก่อน

    ඇන්ටිජන් හොරා.... රාජපක්ෂ බත්බැලයා..

  • @Hakamalli605
    @Hakamalli605 4 หลายเดือนก่อน

    Net working නෙවෙ බන් දිලිත් ඔකට කියන්නෙ ක්‍රොනි කැපිටිලිසම් :3 උබ කවදාවත් ව්‍යවසායකයෙක් නෙවෙ හොර ව්‍යාපාරිකයෙක්

  • @thusithair
    @thusithair 3 หลายเดือนก่อน +2

    Dilith ..Like your attitude.... Thank You SaNNa

  • @ajithkumara8648
    @ajithkumara8648 4 หลายเดือนก่อน +12

    දැන් මූ කියන විදිහට නයා ගෙනාපු එක හරි, ඒක කියන එක වැරදි කියලද 🤣🤣🤣

    • @janiruliyanage6436
      @janiruliyanage6436 3 หลายเดือนก่อน

      Fake Comments me AC eke No face no name

    • @Andy-Dan
      @Andy-Dan 3 หลายเดือนก่อน

      @@janiruliyanage6436උයත් එහෙම නේ

  • @ish6218
    @ish6218 3 หลายเดือนก่อน

    ඔලුවක් තියෙන උන් ටිකක් මේ ටික ඇහුවනම්...මේකෙන්ම දිලිත්ගෙ කාඩ් කුඩු...
    ඒව කොහෙද ඉතින් දැන් මේකෙ ඉන්න ගොං බයියො සාදු කියන් හම්මේ හම්මේ මාර ව්‍යවසායකයා කියලා මූ පස්සෙ වැටෙනවා...

  • @nimalr5111
    @nimalr5111 หลายเดือนก่อน

    කමලා හැරිස් ආවොත් ඇමරිකාවත් ඉවරයි .ලෝකෙත් ඉවරයි.

  • @kakusil
    @kakusil 4 หลายเดือนก่อน

    Sanna බැලූ වැඩක් කර,ජාති වාදීyek උස්සලා තිබ්බා, බලු වැඩ කරන්න එපා

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 3 หลายเดือนก่อน

    ව්‍යවසායකත්වය ගැන කතා කරද්දි සන්නා ෆේල් .. මම හිතුවට වඩා පොර පොඩී 😂

  • @James_Alfonso
    @James_Alfonso 4 หลายเดือนก่อน

    දැන් මු කියන හැටියට කැලණියේ නයි පෙන්නලා තියෙන්නේ කතෝලික පොරක්.. අම්මපා තාමත් ලජ්ජා නැහැනේ ආයේ ආගමික අන්තවාදේ වපුරන්න හදන්නේ..

  • @KushanthiAnuradha
    @KushanthiAnuradha 3 หลายเดือนก่อน

    සරල වින්දනයට උඹලා කරන දේවල් රටට කොච්චර බලපානවද? සන්නා හිනාවෙවී අහන්නේ බරපතල ප්‍රශ්නයක්

  • @James_Alfonso
    @James_Alfonso 4 หลายเดือนก่อน

    මේ පටන් ගත්තා විතරයි.. කවුරුහරි හිතනවානම්, මිට වඩා වෙනස් ආණ්ඩුවක්, සමාජයක් චන්දෙන් පස්සේ ලංකාවේ බිහිවෙනවා කියලා, එහෙම හිතන එවුන්ට ගෞරවයෙන් බුදු සරණයි.. චන්දෙ ඉවරවෙනකන් මේ නාඩගම් පෙන්නයි. ඊට පස්සේ වමේ හිටපු එවුන් දකුණේත්, දකුණේ හිටපු එවුන් වමේත් නොහිටියොත් මේක ලංකාව නෙමෙයි.. ජේවීපී එකේ හිටපු නායකයා අන්තිමට නැවතුනෙත් මහින්ද ලග. ඔය මොන කතා කිව්වත් ලංකාවේ හැම දේශපාලකයෙකුටම ප්‍රයිස් එකක් තියනවා මචන්ලා.. අනුර සජිත් රනිල් මහින්ද මේ ඔක්කොම ප්‍රයිස් එකක් තියන මිනිස්සු. වෙනස තාම අනුරගේ ප්‍රයිස් මාජින් එකට ඇවිත් නැහැ. ඒ ආපු ගමන් එයත් තවත් සෝමවංශ කෙනෙක් විතරයි.. එදාට ගෝටා ගැන මහමෙරක් බලාපොරොත්තු තියන් 2019දී ගෙනාව වගේම පසුතැවීම විතරක් ඉතුරු වෙයි.. ලංකාවේ දේශපාලනේ කොටින්ම කිව්වොත් මුදෙන් එතෙර රටක තෝරාගැනීමක් විතරයි බන්. එකේ ලේජිමසි එක තමා ලංකාවේ චන්දදායකයෝ.. ඒ හැරෙන්න ලංකාවේ උන්ගේ මතයක් දේශපාලකයෙක් වෙන්නේ නැහැ.

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 4 หลายเดือนก่อน

    කැළනියෙ නායක හාමුදුරැවන් සමගත් සාකචිචාවක් කරන්න බැරිද මැති තුමනි.

  • @mariodilano
    @mariodilano 4 หลายเดือนก่อน

    මේ වගෙ මීහරකෙක්ව කව්ද ජානදිපති කරන්නෙ. උපුල් ශාන්ත මහත්තායා ඔයා කිව්වා පිටරට ඉන්න උන්ට පුදුම පුකෙ අමාරුවක් තියෙන්නෙ ලංකාවෙ දෙශප්ලනේ ගැන කියලා කිව්වේ . තොපි ඔක්කොම එකතු වෙලා උබලාගෙ ඇජෙන්ඩාස් වලට ගියා රටට කෙලවෙලා 😂. අපි වගෙ උන්ට මෙ රටවලට එන්න උනෙ කාලකණ්ණි දෙශපාලුවො නිසා කියලා අමතක කරන්න එපා. ඩයස්පොරාව නැත්නම් ලංකාවෙ ඉන්න දූපත් මානසික ලිං මැඩියො ටිකව අන්දන්න ලෙසිනෙ ඔබතුමාවගෙ මහලොකු වීරයන්ට😂😂😂 නෙද අනෙ

  • @AndrewR9
    @AndrewR9 4 หลายเดือนก่อน

    සන්නා ලොක්කා ඔන්න කියාපු බඩුව කීයක් හරි අරන් පොල්ලක් තියන්න. මම මේ කිව්වේ චිත්‍රපටි නිෂ්පාදනයට😂😂 වැස්ස තදයි, ජෝක්කු තෙතයි වගේ නමක් දාල ණය වෙලා හරි නයි යවලා හරි චිත්‍රපටියක්‌ කරමු. බැරි උනොත් ඉතින් නයියා පටවමු..

  • @subashsubash-ff1ez
    @subashsubash-ff1ez 4 หลายเดือนก่อน

    නයි පෙන්නලා පැණි පෙන්නලා ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩය කරලා අන්දපු හොර තක්කඩියෙක් කියනව අනුර කුමාර හොරෙක් කියල. හොරෙක් නම් මොකටද මෙච්චර ආචාර මහාචාර්යවරු උගත් මිනිස්සු මේ මිනිහට රැවටිලා. නියම හොරු බයවෙලා

  • @Dulanjana_J
    @Dulanjana_J 3 หลายเดือนก่อน

    සන්නස්ගල සිංහල ගුරුවරයෙක් උනත්, ඌව පෙන්නේ හෙන ගොනෙක් වගේ දිලිත් ජයවීර ඉස්සරහ 😂

  • @withkorea6770
    @withkorea6770 3 หลายเดือนก่อน

    මම පාටලීගෙ එකක් ඉවර වෙනකල් බෙලුවා මේකත් ඉවර වෙනකල් අහනව දෙන්නම හොද මොල ...

  • @asankakuruppu1760
    @asankakuruppu1760 หลายเดือนก่อน

    ත්‍රීවිල් පදින ලක්ශ 8ක් මිනිස්සු ව්‍යවසායකයෝ ලු.😂

  • @subashsubash-ff1ez
    @subashsubash-ff1ez 4 หลายเดือนก่อน

    පබයෙක් ගෙනල්ලා විරුවෙක් කියල මිනිස්සු අන්දපු හොරු

  • @erangaj
    @erangaj 4 หลายเดือนก่อน

    ඔයාට අපිව කොන්ඩෙ බැඳපු චීන්නු වගේද පේන්නේ?

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน

    ඔය ලංකාවෙ ඉන්න හරක් පැටවු ටික තේරුම් ගනිල්ලා මුං කියන දේ නම් අහන්න නම් එපා

  • @kasunanastasiabachatasensu386
    @kasunanastasiabachatasensu386 4 หลายเดือนก่อน +1

    Eath api malimawata thamai pako. Horu buduwela

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 4 หลายเดือนก่อน

    මොකද උඹේ කහන්නෑ උඹගෙ කුට්ටිය හම්බවෙන්නේ නැහැනේ

  • @rajithalakruwan7635
    @rajithalakruwan7635 4 หลายเดือนก่อน

    එහෙම හොයලා බලන්න තිබ්බා හරි හමන් මිනිහෙක්ගෙ උනානම්..මේ තඩි හොරෙක්නේ🤮🤮

  • @pahasara-do4rs
    @pahasara-do4rs 4 หลายเดือนก่อน

    හරක් දෙන්නෙක් එකට මුනගැහුන මොහොතක් 😂

  • @ChalanaImeshan
    @ChalanaImeshan 3 หลายเดือนก่อน

    ව්‍යවසායකයා කියන වචනේ මූ මිනිස්සුන්ට එපා කරවනවා බොරු කිය කිය

  • @palithasilva9030
    @palithasilva9030 4 หลายเดือนก่อน +3

    RAJAPAKSHALGE KALU SALLI SUDU KARANA OARAYA

  • @macjhon1197
    @macjhon1197 3 หลายเดือนก่อน

    පලයං නයා උඹ බබා...උඹට ඡන්දේ දෙන්න ගේන්න වෙන්නේ හඳෙන් තමා...

  • @lakshmikamadusanka5474
    @lakshmikamadusanka5474 3 หลายเดือนก่อน

    ඊළගට කවුද මේ පුටුවෙ වාඩි වෙන්නෙ කවුද කියලා මම කල්පනා කරන්නෙ 💯

  • @neviltec4687
    @neviltec4687 4 หลายเดือนก่อน +1

    සන්නා හොඳ වැඩක් කරේ..දිලිත් ගැන බලාපොරොත්තු තබා ගතහැකි චිත්‍රයක් ඇඳුනා අද පැත්තක් නැතිව පාවෙවී හිටි මිනිසුන්ගෙ හිත් තුල..

    • @SejayaIngiriya643
      @SejayaIngiriya643 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @thilakeddy1112
    @thilakeddy1112 24 วันที่ผ่านมา

    මුන්ගේ කතා අහන්න කාලය යොදවන එකත් අපරාදයක්

  • @youandme1823
    @youandme1823 4 หลายเดือนก่อน

    පොඩි කාලේ අම්මා නැතුව එලියට චූ කරන්න යන්න බෑ වගේ දිලිත්ට මොනා හරි ප්‍රශ්නෙකට උත්තර දෙන්න බෑ ජවිපෙ හෝ මාලිමාව ගාවගන්නැතුව අනේ කොතරම් බියකින් ඉන්න මිනිස්සුද