දරුවෝ 5යි | අක්කගේ ගෙදර ගිය ගමන | family vlog | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @sanjulakmini4418
    @sanjulakmini4418 ปีที่แล้ว +33

    කියන්න දෙයක් නෑ දෙන්නම සුරංගනා වියොවගෙ❤️❤️❤️❤️ ලස්සනයි අක්කෙ හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ

  • @niroshanikumarai7357
    @niroshanikumarai7357 ปีที่แล้ว +27

    අනේ අක්කේ ඔයා ඇත්තටම හැමෝටම අදරණිය කන්තාවක්. කන්තාවන් වන අපට ඔයා ඇත්තටම අඩම්බරයක්. ජිව්තය ව්දින්න ඉගෙන ගන්න ඕන ඔබ වැනි නිහතමානීව ජිව්තයක් ගෙවිමට හැකි කෙනෙක්ගෙන්මයි.ඇත්තටම මටත් පුලුවන්නම් ජිව්තය ව්දින්න ... එත් මුදල් නැතිනම් ජිව්තය දිනන්න ව්දින්න හරිම අපහසුයි ..... ඒ නිසා අපට නම් කවදාවත් ඔබ වගේ ජිව්තය ව්දින්න අසාව තිබුනත් ව්දින්න බැහැනේ කියලා හිතනකොට හරිම දුකයි ... එත් අක්කේ ඔයා දිහා බලලා හැම දාම මම හදවතින්ම සතුටු වෙනවා ... හැම දාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි ........🙏🌹🌹🌹🌹🌹😍😍😍😍❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +17

      සල්ලි නැතුවත් ජීවිතේ විදින්න පුළුවන්. ගහ කොල වවන්න ඒවගෙන් එන මල්/ පලදාව දැකලා එන සතුට මිල කරන්න බැහැ. හොද ගුණදම් කියා දීලා දරුවෝ හදන්න එයාලා වැඩෙනකොට ඒ දැනෙන සතුට මිල කරන්න බැහැ. බුදුසරණයි 🥰💞❤️🙏

    • @kumikumi9072
      @kumikumi9072 ปีที่แล้ว

      😢🎉⁰😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😊000000000000001e11111
      P
      e11

  • @sujithpremasantha1002
    @sujithpremasantha1002 ปีที่แล้ว +4

    මං ගොඩක් අසායි අක්කාගේ videos බලන්න.හිතට ලොකු සතුටක් දැනේනවා අක්කාගේ ජිවිතේ ගෙවෙන හැටි දැක්කාම.සුබ පතනවා අක්කාගේයි අයියාගේ පුංචි පුතාටයි.සතුට්න් ❤ ආදරයෙන් ඉන්න.කලුතර බෝ සමීදු පිහිටායි.😊❤

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 ปีที่แล้ว +2

    ,අද වෙනසක්
    ඇත්ත ටම සතුටුයි
    ඔයාගේ අක්කාගේ ගෙදරත් අක්කාත් ගොඩක් ලස්සනයි
    කෑම මේසේ සුපිරි
    ඡයවේවා
    බුදුසරණයි

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini ปีที่แล้ว +22

    අක්කලා දෙන්නත් එක වගේ. පැටව් දෙන්නත් එක වගේ අනේ.. හරිම ලස්සනයි ❤❤ රාහුල් පැටියටත් හරිම සතුටුයි නේද..❤ මුලු පව්ලටම තෙරුවණ් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +5

    ❤❤❤ ලස්සනයි නංගි මැණික, ඔයා හොඳ ගතිගුණ තියෙන හොදම අම්මා කෙනෙක්, හොදම බිරිඳක්,, ලස්සන හැඩයි දැන් ඔයා, රොෂාන් අයියාගේ වාසනාව, ජේසු පිහිටයි ඔයාලා තුන්දෙනාට ම, ❤❤ සතුටින් ඉන්න නංගි මැණික,, 😊 ආදරෙයි හැමදාම,,

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි 🥰❤️💞🙏

  • @piumimadushika2675
    @piumimadushika2675 ปีที่แล้ว +6

    ඔයගෙම අක්කාද දන්නැ නෙ අක්කෙක් ඉන්නව කියල බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ගෙඩක් අදරෙයි ❤❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +10

    අක්කි නන්ගි දෙන්නම එකම wage ලස්සනයි ❤jesu pihitai බුදු සරණයි ❤❤

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 ปีที่แล้ว +1

    වැටිලා? ඔයාගේ වාසනාව. මේ වගේ සුන්දර ක්‍රියාශීලි බිරිඳක් ලැබීම.
    සතුට සැනසීම සැමදාම ඔබලා ලඟම ගැවසේවා!
    ජයශ්‍රී බෝ සමිඳු පිහිටයි !

  • @neharaadikarie4052
    @neharaadikarie4052 ปีที่แล้ว +4

    අනේ බුදු සරණයි. හරිම ලස්සනයි සිංහල ගෙදරක් මෙහෙම දකිනකොට❤

  • @RasikaKarunarathna-zj3kx
    @RasikaKarunarathna-zj3kx ปีที่แล้ว +1

    රිද්ම ඔයා හරි හොද කෙනෙක් වගේ සුභ දවසක්‌

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +2

    Godak adaraniya paulak.godak sathutui.ridhma nangi oyage akkai dannama godak lassanai.hamoma godak lassanai.chuti puthata subama suba upandinayak wewa.harima lassanai video aka.ane sudu nangige ammath hitiyanam godak hodai.dawasaka oyage ammath balanna gihin video akak awannko please.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +1

    ලස්සනයි❤.හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න අක්කි❤️අයියා❤️බබා ආදරේයි ❤️❤️❤️❤️

  • @lalithkumara4264
    @lalithkumara4264 ปีที่แล้ว +2

    Harima adaraniyai lassanai dennama . Akkath lassanai apith akkage video balala jeewithe widinawa. Sallima oni na jeewithe widinna dekama belans karaganna oni gruhaniyak widihata hemadamath adarei sumana saman devi pihitai

  • @prageethhashan3557
    @prageethhashan3557 ปีที่แล้ว +1

    Akki oya rahul putha lassanata hoda gunayahapath daruwek vidihata oyala denna vagema hadala tiyenava. Harima huratalpata lassana ahinsaka darupatiyek.. Budusaranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️💞🙏

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 ปีที่แล้ว +4

    ඔයාගෙ අක්කි ඔයා වගෙ ම ලස්සනයි .හරිම cute .හැමොටම බුදු සරනයි .❤❤❤

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani765 ปีที่แล้ว +4

    අක්කත් ලස්සනයි පුතලා දෙන්නත් එක වගේ ❤❤❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +6

    සුභ උපන්දිනයක් වේවා චූටි පුතාට.🎂🎁🎊️🎈❤️ ඔයාගෙ අක්කිනම් හරිම ලස්සනයි 😍❤️

  • @geniuspub1485
    @geniuspub1485 ปีที่แล้ว +1

    harima lassanai.oya godak wasana wanthai.oya hamotama adarsyak.mama oyage vidiyo hamadama balanawa.adari thundenatama.b.s.☺☺

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි 🤍🤍🤍 ගොඩක් ආසාවෙන් ඔයාගේ videos බලන්නේ. 🤍🤍🤍

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +1

    මටත් බබාල හතරක් ඉන්නව නංගි, ලොකුට අවුරුදු 14, දෙවනිට 6 තුන්වෙනි දුව එයාට 4 හතර වෙනි දුව එයාට මාස 9 තාම,

  • @niroshanikumarai7357
    @niroshanikumarai7357 ปีที่แล้ว +7

    කියන්න වචන නැහැ .. හරිම ආදරණියයි. හැමෝටම බුදු සරණයි .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍😍

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +2

    A puthath tikak rahul putha wage harima lassanai vidio එක oyalata budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි oyalata budusaranai nangi

  • @maheshiekanayake7078
    @maheshiekanayake7078 ปีที่แล้ว +7

    අක්කි අපේ ගෙවල් ලගටම ඇවිත් හරිම සතුටුයී..එවගේම චූටි පුතාටත් සුභ උපන් දිනයක්...ඔයගේ අක්කිත් ලස්සනයි..ඒ ගේ ගාවට පේන පන්සලට ම්ං නිතරම යනවා..අයෙමත් ආවම එ පන්සලත් ඇවිත් යන්න...ගොඩක් හිත සැනසෙන තැනක්...

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    Happy birthday to you 🎂🎂🎂🎂🎂 theruwan saranayi 🙏🙏🙏🙏🙏🙏🙏 putha oyata

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +2

    Akkai naangi harima shoke.sathutin inna.budusaranai

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +2

    නංගීගේ අක්කා ලොකු දුවලා හිටියත් තාම සුරංගනාවියක් වගේ නංගිත් ඒවගේමයි පැටියට සුබ උපන් දීනක් වේවා ❤🎂🎂🎉🎉පවුලටම ආදරේයි නංගි වගේම අක්කාත් වගාවට අසයි සහොදර ගේදර අවම කැම කලම යවන ඒක තමයි සහොදර කම උතුමී ඡයවේවා බුදුසරනයි 🙏🙏❤❤💐💐🌺🌺🌹🌹🎉🎉🎂🎂

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි 🥰💞❤️

  • @nethmapahan
    @nethmapahan ปีที่แล้ว +1

    akkath lassanai oya wagema.adarei hamotama.sathutin inna hamadama.theruwansaranai.❤❤

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya1164 ปีที่แล้ว +1

    Lassanai nangiya dennama eka wage pawulama lassanai .....hemadamath me wage samagiyen sathutin enna ...God bless you

  • @madumadu9760
    @madumadu9760 7 หลายเดือนก่อน

    akke oyage vidiyo balanne godak asawen mm kamathima family ekak thamai akkai roshan aiyai rahul chuti puthai hamadam sathuten parissamin innna budusaranai akke

  • @dinendrisachintha
    @dinendrisachintha ปีที่แล้ว +2

    Oyage akki hugak lassanai..

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +1

    Dennama eka wage .oyala akke.harima lassnai adath video eka.hamadama sathutin inna❤❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Ridma ge akkarh godak lassanai ... wasanawantha pulak ...okkkma denata budu saranai.... ridma harima nihathamaniy

  • @priyanthiherath5523
    @priyanthiherath5523 ปีที่แล้ว +1

    Oyai akkie puthala dennai ekama wage siyaluma denata budusaranai ,😘😘❤️❤️

  • @SamanthiSubasingha-ly1xb
    @SamanthiSubasingha-ly1xb ปีที่แล้ว +1

    අනේ.අක්ක.පොඩි.කෙල්ලක්.වගෙ.හරිම.ලස්සනාය්

  • @m.mamilani6008
    @m.mamilani6008 ปีที่แล้ว +1

    Rahul Hari ahinsakai💖🤭🤭

  • @chamindasanjeewa9625
    @chamindasanjeewa9625 ปีที่แล้ว +1

    Vlog. Akak anakan inne harima asai balanna hasbandge Namin avata. Meva balanne mama akke lassana Mal Varga ape patte godak tiyanava me patte avot Denna tibba davasaka gatabaruva. Pansal Anna apiva. Balannat akkama. Matara. Kotapola

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඒ පැත්තේ ආවොත් එන්නම් 🥰💞

  • @rabikasanduni509
    @rabikasanduni509 ปีที่แล้ว +1

    හැමොටම ආදරෙයි හරි ලස්සනයි පුතාල දෙන්න

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +1

    Wow akkei akkige lamai tikai oya vagema Hari lassanai God bless you ❤❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Akkath oya wagemai.serama akkala nangila wage.harima lassanai.❤

  • @LeelaVan01
    @LeelaVan01 ปีที่แล้ว +1

    Happy birthday chuti putha🎉🎉
    All are looking great ❤❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm ปีที่แล้ว +2

    E baba shok..hurathal petiya...❤❤❤

  • @dinithideumini1287
    @dinithideumini1287 ปีที่แล้ว +1

    Ane Oya la Godak lassnai 👍🌹😍🥀Hamadamat Satutin parissaman inna kattiyama adareii 🌹❤😊

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +1

    Ane shok oyala denna lassanae ethin hemadamath oyala okkotama adare budusaranae ❤❤❤❤❤❤

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 ปีที่แล้ว

    රෝෂාන් අයියාගේ පවුලේ අය ගැනත් විඩියෝ එකක් අරන් එන්නකෝ❤❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Lassanai 2nnama❤❤❤❤

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Akka vagamai akki lassnai akki oyage Paule hemoma bs ❤️ ❤️❤️

  • @nimeshamadhumali2729
    @nimeshamadhumali2729 ปีที่แล้ว +2

    Lassanaii family eka

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +2

    රොෂාන් අයියගෙ පවුලට අපි හැමදාමත් ආදරෙයි අනේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว

    Oyath mn wage,gedarakata giyama balanne mal thama😊❤Kaama beema gana gaanak na.Ane family eka ekathu unama shoi neda❤Akkith oya wagema lassanai.babalath lassanai.Budusaranai oyala hamotama❤❤❤❤❤❤❤

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 ปีที่แล้ว

    Sok ana oyala පරිස්සමෙන් inna බුදුසරණ

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po ปีที่แล้ว +2

    දෙන්නම මල් දෙකක්,අක්කිලා දෙන්නම ලස්සනයි,නිවුන්නු වගේ

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd ปีที่แล้ว +1

    අක්කාත් ලස්සනයි ඔයත් ලස්සනයි❤❤

  • @the7bro312
    @the7bro312 ปีที่แล้ว +3

    real sri lankan women great

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s ปีที่แล้ว +1

    Happy birt dey puthee bs❤

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl ปีที่แล้ว +1

    Akkith Oya wagemai Hamadenama Sathutin inna Bs❤❤

  • @padmaattanayke4690
    @padmaattanayke4690 10 หลายเดือนก่อน

    It was a great birthday party. Nice to see you with your sister.

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +3

    Happy birthday putha !!!❤️😘❤️beautiful family ❤️

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරියන්න ඕනේ හැමදාම 🥰❤❤🥰🥰🥰

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 ปีที่แล้ว +1

    Harima lassanai akki🥰😍 Budusaranai 🥰

  • @AlcatelUsee
    @AlcatelUsee ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න වරදින්නැ කවදාවත් හරිම ලස්සනයි❤❤❤

  • @dineshasumuthu9720
    @dineshasumuthu9720 ปีที่แล้ว +2

    Dennama godak lassanai.. akka thawama podikenekwage hurubuhuti dennama lassanai ❤

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว +1

    Asawen baluwa කියන්න දෙයක් නෑ පරිස්සමින් එන්න හැමෝම බුදු සරණයි

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Akkath oya vagemai ladsanai duwath lassanai ❤❤

  • @ireshalakmali7273
    @ireshalakmali7273 ปีที่แล้ว +1

    Happy birthday patiyoooo ,nangi akkai eka wage

  • @cindybuultjens2763
    @cindybuultjens2763 ปีที่แล้ว

    Beautiful video darling children. It is so lovely when it is family time. Your sister is beautiful as you darling Ridma duwa.

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo ปีที่แล้ว +2

    අක්කි මාරම ලස්සනයි

  • @damithsandaruwan6005
    @damithsandaruwan6005 ปีที่แล้ว

    Ane oyanam harima honda kenek.balanna babata gathapu thegi....

  • @nsstanj4645
    @nsstanj4645 ปีที่แล้ว +1

    අක්කාත් ලස්සන යි..

  • @nimalipriyadarshani4626
    @nimalipriyadarshani4626 4 หลายเดือนก่อน

    Oyagema akkida❤❤❤

  • @niranthiniranthi3865
    @niranthiniranthi3865 ปีที่แล้ว +1

    oyage akkith oya wagema lassanai b s

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +1

    Ada wenas vlog ekak ..oya ge akki la th ekka 😀

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +2

    Ane harima lassanai oyage akkath oya wagamai taruwan saranai ❤️❤️❤️❤️

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj ปีที่แล้ว +1

    Ane oyage akkath lassanai

  • @imashanuwandi9208
    @imashanuwandi9208 ปีที่แล้ว +4

    Akkala dennath eka wage. Puthaala dennath eka wage ane♥️💖😊😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් බබාට

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +3

    Akkiyooo ඔයාගෙ අක්කත් හරිම ලස්සනයි...ibbath එයාගෙ wayasalu නේද ❤❤❤😂

  • @chamllakjeewa5503
    @chamllakjeewa5503 ปีที่แล้ว +1

    A oyagema akkida..eyath godak lassanai

  • @Madushani-oq8nh
    @Madushani-oq8nh ปีที่แล้ว

    ape putage namat hesara.lassani hemoma.budu saranai

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි තුන්දෙනාටම 💗

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන මල් ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰🌺🌺🌺🌺🌺

  • @SomaSoma-ox3mz
    @SomaSoma-ox3mz ปีที่แล้ว +1

    Harima Lassanai Oyage Vidiyo

  • @levinperera1180
    @levinperera1180 ปีที่แล้ว +1

    Lassanai lassanai ❤❤❤

  • @kaushalyadalanjani-yj4dg
    @kaushalyadalanjani-yj4dg ปีที่แล้ว +1

    Oya dennma harima ලස්සනයි akkiyo❤

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +4

    Happy birthday patiyo ❤❤

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +1

    අනෙ අක්කි හරිම ලස්සනයි ආදරෙයි ❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ปีที่แล้ว +1

    Budu saranai okkotoma❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    සතුටින් ආදරයෙන් ඉන්න

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +1

    Punchi pawul hamadmth parusamin inn budusarni

  • @madurankaramagiri9273
    @madurankaramagiri9273 ปีที่แล้ว +1

    Dennama lassanai akkth oya wagema wawanna asai .

  • @dammikashamali5365
    @dammikashamali5365 ปีที่แล้ว

    happy birthday putha ❤❤
    අක්කත් ඔයා වගේම ලස්සනයි ❤️

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว +2

    හායි කොහොමද 😊

  • @nimalinimalitannakoon7081
    @nimalinimalitannakoon7081 ปีที่แล้ว +1

    Hamadam satutin parissamin inna Budu saranai

  • @dilshandilshan4949
    @dilshandilshan4949 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කා

  • @NimeshiAnuradika
    @NimeshiAnuradika ปีที่แล้ว +1

    Oyala denna aka wage lassanai akki😍😍😍

  • @nadeeshakumari389
    @nadeeshakumari389 ปีที่แล้ว +1

    Love you❤ Ridma rosamali

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว +1

    Ane godak lucky as wahak wadinna apa b.s

  • @kasunpathirana8470
    @kasunpathirana8470 ปีที่แล้ว +1

    akkai .Nangi den nama lassanai.oy at a akki vitharada inne .

  • @harshi-lx9vz
    @harshi-lx9vz ปีที่แล้ว +3

    අක්කිගෙ අක්ක නිලියක් වගේ ❤❤❤