kiri weherata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • sashika nisansala

ความคิดเห็น • 216

  • @asankasampath6125
    @asankasampath6125 5 ปีที่แล้ว +46

    ශෂිකා අක්කි හරිම චාම් කෙනෙක් ❤️ එදත් එහෙමයි අදත් එහෙමයි කිසිම වෙනසක් නැහැ කොච්චර ජනප්‍රිය වුනත් තමන්ගේ ගරුත්වය තියාගෙන ඉන්න දන්නවා.😍2020

  • @umarfarook4233
    @umarfarook4233 6 ปีที่แล้ว +53

    චන්න ජයනාත් මහතාගේ පද රචනය..කොච්චර අහිංසකද ඒ හැගීම්...අනේ ඒ මිනිස්සු ආයිත් සින්දු ලියනවා නම්..❤️

  • @sashikasadaruwan4518
    @sashikasadaruwan4518 2 ปีที่แล้ว +5

    ලස්සන හැගීම් වෑහෙන ගීතයක්..හදවතේ ගායිකාව...ආදරෙයි හැමදාමත්...❤️❤️❤️

  • @pasindudilshanpasindu3930
    @pasindudilshanpasindu3930 3 ปีที่แล้ว +5

    අනේ හිතට දැනුන 🥺🥺 මරු අනේ පමණක්‌ සෝන්ග් තියේ නවා මෙලෝ රහක් නෑ 🥺🥺අක්කා ගේ සින්දු ළගින් වත් තියන්න බැ අක්කේ 😘😘ඒ සෝන්ග් අක්කට අපි ආදරේයි 😘😘

  • @anurashantha4488
    @anurashantha4488 5 ปีที่แล้ว +10

    ආදරය කියනයෙ වචනයේ තේරුම දැනෙන කාලයේ හදවතට තදින්ම දැනෙන ගීතයක් ....

  • @ajjaandnangi903
    @ajjaandnangi903 7 ปีที่แล้ว +249

    තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද 😍

  • @asankasampath6125
    @asankasampath6125 5 ปีที่แล้ว +13

    හරිම අර්ථවත් සිංදුවක්😍😍😍😍 මං කැමතිම ගායිකාව❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 2020.03.01

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 ปีที่แล้ว +15

    2020,අදටත් අහාන අය ආදරෙන් දාපු ශශිකා අක්කට ලයික් පාරක් යාලු ඔක්කොම ❤❤❤❤👌👌

  • @kgperera2003
    @kgperera2003 2 ปีที่แล้ว +2

    නවකතාවක් කියෙව්ව වගේ දැනෙනවා සිංදුව ඇහුවම 🥺❤️

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 2 ปีที่แล้ว +6

    මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි ... ❤️🎧

  • @lansikadilushi7716
    @lansikadilushi7716 5 ปีที่แล้ว +15

    හදවතේ ගායිකාව අක්කා ඔයා තමයි ❤❤❤❤❤❤❤👌👌👌👌👌🙏🙏🙏🙏

  • @wajirarox9988
    @wajirarox9988 5 ปีที่แล้ว +5

    මේ,තමයි ගීත,,කියන්නෙ,,අහන්න,අහන්න,,ආසයි 👍

  • @shanefernando401
    @shanefernando401 4 ปีที่แล้ว +4

    ඇහුවත් නිවෙන ගීත නිර්මාණ ඒ කාලෙ කොච්චර නම් බිහිවුනාද😍

  • @vihangapabasara8169
    @vihangapabasara8169 7 ปีที่แล้ว +22

    ලස්සන කතාවක් මුල් වෙලා තියෙන. හැමදාමත් සුන්දර සිංදුවක්...

  • @nawalkumarkewat5818
    @nawalkumarkewat5818 7 ปีที่แล้ว +35

    very beautiful song, i love this song

  • @Amila9082
    @Amila9082 5 หลายเดือนก่อน

    ආදරෙයි හදවතේ ගායිකාව ශශිකා නිසංසලා මහත්මිය ❤️🌹⭐🔥✌️👍🎶😍🎧🇱🇰💪🥺

  • @vishminachathura6226
    @vishminachathura6226 ปีที่แล้ว +1

    2023 දීත් අහනව 😍😍😍♥️

  • @chathurikasawwandi1715
    @chathurikasawwandi1715 3 ปีที่แล้ว +6

    2022 මෙ සින්දුව අහන අය ඉන්නවද?

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +1

    අවු .17 දී විතර මුලින්ම හිතට දැනුණු ආදරණීය හැඟීමක් ආයෙත් ඒ විදියට දැනුණා ❤

  • @kumarikulatunga5356
    @kumarikulatunga5356 4 ปีที่แล้ว +8

    2020ත් මං අහනවා 😔

  • @wasanthawarakagoda5409
    @wasanthawarakagoda5409 7 ปีที่แล้ว +58

    මෙි සිංදු කවදාාවත් මිය යන්නෙ නෑ

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +17

    මල් දහයෙන් ඔය මතකය හෙමින් හෙමින් ලංවුනාවේ............කොහොමද මං මිලක් දෙන්නේ මගෙන් ගත්තු මල් දහයට 😋

  • @rt_lyrics_youtube
    @rt_lyrics_youtube 3 ปีที่แล้ว +1

    2021 සැප්තැම්බර් වලින් පස්සේ අහන අය කෝ

  • @ranilgunarathna7614
    @ranilgunarathna7614 5 ปีที่แล้ว +1

    2020 th api ahanav budusaranai ¥¥¥¥¥¥¥¥¥. From Japan

  • @ravindudilshan761
    @ravindudilshan761 4 ปีที่แล้ว +1

    Harima lassana song ekak ft

  • @hashinthavidanapathirana7974
    @hashinthavidanapathirana7974 2 ปีที่แล้ว +2

    Addicted to this song again ❤️ after years

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 5 ปีที่แล้ว

    Puduma lassanak thiyenne githaya eyata dewani ne nihathamani gaikawa ewagema thamai rangana parisaraya thank yalu me githaya dunnata katharagama dewiduge phitai hemotama

  • @DilshanAROXZE
    @DilshanAROXZE 2 ปีที่แล้ว

    2023🙈🙈 මේව තමා සින්දු මරු😍

  • @නිමේශ්සදරුවන්
    @නිමේශ්සදරුවන් 4 ปีที่แล้ว +15

    2020 ahana aya like ekak dagena yanna🌹💯

  • @charithnirmala1902
    @charithnirmala1902 6 ปีที่แล้ว +1

    dan tiyana sindu ahanawata wada me sinduwak ahala hithaata danena sanaseema ...supiri

  • @amithdilshan1086
    @amithdilshan1086 4 ปีที่แล้ว +1

    Thamath me sinduwa ahanawa...❤️😍🔥

  • @erandaudyoga2120
    @erandaudyoga2120 2 ปีที่แล้ว +1

    2022 අහනවා

  • @kizerff9289
    @kizerff9289 3 ปีที่แล้ว +2

    2021 ත් අහනවා තාම ❤️

  • @madhubhashanikaushalya5458
    @madhubhashanikaushalya5458 4 ปีที่แล้ว

    Harima lassanani,thswa thawath me wage sindu oni apita ......💗

  • @sampathrupassara8761
    @sampathrupassara8761 5 ปีที่แล้ว

    godak lassanai akke thawamath me song eke lassanai a wagema godak lassanai akke oyatath godak adareii bs

  • @vimukthimaduranganakandala7908
    @vimukthimaduranganakandala7908 4 ปีที่แล้ว +3

    2021 anyone???

  • @malshananayakkara1703
    @malshananayakkara1703 ปีที่แล้ว

    Hamadamth mathakye thiyena geetha..hrima lassanai .❤️🙏

  • @senukeyron1497
    @senukeyron1497 5 ปีที่แล้ว +23

    ශශිකා අක්කි ආදරෙයි අනේ මගෙ හදවතේ ඉන්නෙ ඔයයි චාමර අයියයි විතරයි 2019 05 19
    Sf senu
    Johor batu pahath Malaysia

  • @pramidanishadinia.s4015
    @pramidanishadinia.s4015 10 ปีที่แล้ว +3

    This song is very beautiful and wonderful for me. Visual is very attractive. I like this song very much.

  • @champadharmasena52
    @champadharmasena52 3 ปีที่แล้ว

    මතක සුවද සමග අදත් අහනවා ....❤

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +10

    මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි 🙏

  • @samindumihiran7202
    @samindumihiran7202 4 ปีที่แล้ว +2

    2020ත් අහනවෝ ❤

  • @dineshkankanamge4693
    @dineshkankanamge4693 4 ปีที่แล้ว +1

    මගේ මතය නම්,පද රචනය ඉතා ම වැදගත් ඊට දෙවෙනිව ගීත වල පද වලට හැඟීම් දෙන්නෙ හඬකින් .ඒ පද රචනය හැඟීම් අරගෙන,ගීතය ගායනා කරන්න පුළුවන් නම්,එයයි මිනිසුන්ගේ හදවත් ඇතුලට රිංගන්නේ.ඒ හඬ ඒ දෝංකාරයයි.ගොඩක් ලස්සන පදරචන තිබෙන නමුත් අද කාලේ එයට හරියන හඬවල් නැහැ.එම නිසා පද රචනයත් අදහසුත් යට යනවා මිනිසුන් අතරට යන්න යමක් නැේ වැනි ගායන ශිල්පීනියන් වගේ වගේ තව හිටියා නම් අපේ රටට වාසනාවක්.

  • @roshantharuka7977
    @roshantharuka7977 6 ปีที่แล้ว +3

    සිතුල්පව්ව sinduwe anth eka 😍😘

  • @vimukthimusic7457
    @vimukthimusic7457 3 ปีที่แล้ว +2

    2021 kauda

  • @shamilajayatunga
    @shamilajayatunga 5 ปีที่แล้ว +1

    තාමත් අහන්න ආසයි

  • @suchithfernando5218
    @suchithfernando5218 4 ปีที่แล้ว +1

    Listening in 2020 april much a nice song

  • @jayawarna36
    @jayawarna36 5 ปีที่แล้ว +6

    Anyone 2019 September??

  • @ishudilhani5763
    @ishudilhani5763 7 ปีที่แล้ว

    aya nethuwa kochchara lassanada song eka

  • @vishwanthadeshan7775
    @vishwanthadeshan7775 4 ปีที่แล้ว

    mama asama hadawatha gaykawa jaya wewa

  • @ModithKanishka
    @ModithKanishka 22 วันที่ผ่านมา

    Same as my age ❤️ 18 Years ago

  • @gheethagh7042
    @gheethagh7042 6 ปีที่แล้ว +1

    nikamatawath koi rateda ahagannath beri una neh..
    mal 10n oya mathakaya semin semin lan unawe..💖💖💖💖

  • @sujeewa8067
    @sujeewa8067 5 ปีที่แล้ว +11

    2019???? Anyone 😄

  • @suthusuthu32
    @suthusuthu32 5 ปีที่แล้ว +1

    Godak aesa sineduwak i Love you so much song 💗💗💗I ❤️😘😘

  • @nawalkumarkewat5818
    @nawalkumarkewat5818 7 ปีที่แล้ว +33

    I am indian

  • @tharushikaushalya7323
    @tharushikaushalya7323 5 ปีที่แล้ว +2

    මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว

    Shaa godak lassnai lassanai samma sambudu saranai💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐

  • @සනුජමදුශ
    @සනුජමදුශ 7 ปีที่แล้ว +1

    හැමදාමත් ලස්සන සිංදුවක්.

  • @madushankamaduwanthi8807
    @madushankamaduwanthi8807 4 ปีที่แล้ว

    Godak lassana sinduwak

  • @songsbar5651
    @songsbar5651 4 ปีที่แล้ว +2

    නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි උනානෙ..
    මල් දහයෙන් ඔය මතකය හෙමින් හෙමීන් ළන්වුනාවේ..
    අනෙ මහත්තයො යළිත් ඇවිත් ⁣ගියොත් මේ පාළාතේ
    ඇත්තට එතකොට මගෙ වෙයි මුළු හද මඩළම ඔයාගෙ..

  • @isudilidili4230
    @isudilidili4230 6 ปีที่แล้ว +2

    Wow godkk lassani akkiyiooi man godk asai mekta

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +7

    *මල් දහයෙන් ඔය මතකය සෙමින් සෙමින් ළං උනාවේ*

  • @Sandun_Rajapaksha
    @Sandun_Rajapaksha 3 ปีที่แล้ว +1

    2021 💕

  • @nimashagamage738
    @nimashagamage738 6 ปีที่แล้ว +9

    we r still listening 19 🖤🖤

  • @dimuthumadushanka7853
    @dimuthumadushanka7853 3 ปีที่แล้ว +1

    Kiyanna wachana naha akkiyo.. lassanai

  • @hashinthavidanapathirana7974
    @hashinthavidanapathirana7974 2 ปีที่แล้ว +1

    2022 ❤️

  • @sachinivithana1138
    @sachinivithana1138 5 ปีที่แล้ว +4

    Anyone in 2019???

  • @chalanakiriella7631
    @chalanakiriella7631 6 ปีที่แล้ว +1

    2019.01.12 still ❤ this song .....

  • @thanuriupasena9295
    @thanuriupasena9295 3 ปีที่แล้ว +1

    2021???

  • @eshannavinda4767
    @eshannavinda4767 6 ปีที่แล้ว +3

    mara lassanai sinduwa adakale ewa wage neneme

  • @monikasamaranayake8961
    @monikasamaranayake8961 10 ปีที่แล้ว +24

    kiri..weherata....

  • @madushankalakmal2426
    @madushankalakmal2426 7 ปีที่แล้ว

    Lassanama lassana sinduwak...mama godak kamathi..

  • @chamindachaminda5514
    @chamindachaminda5514 3 ปีที่แล้ว

    හදවතෙ ගායිකාව ...

  • @dialogvoda
    @dialogvoda 5 ปีที่แล้ว +1

    Listening in 2019 😍

  • @sabirudc2749
    @sabirudc2749 4 ปีที่แล้ว

    I love this song

  • @nadeekaherath3301
    @nadeekaherath3301 ปีที่แล้ว

    Kiri Weherata
    Artist : Shashika Nisansala
    Lyrics : Ven.Hapitigama Vijitha Thero
    Music : Jayasiri Amarasekara

  • @kavishdanuka6772
    @kavishdanuka6772 5 ปีที่แล้ว

    ලස්සනයි 😙😙

  • @sandeepa5193
    @sandeepa5193 4 ปีที่แล้ว

    Meen sindu😍😍😍😍😍😍🤗🤗🤗🤗

  • @thisalhewaarachchi2666
    @thisalhewaarachchi2666 6 ปีที่แล้ว +2

    Prana bandeem mathak wenawa me sinduwa ahanakota thawa as dekakata kanduluth enawa.......... mewata thamai niyama adara geetha kiyanne kalu galak unath diya karanna puluwan

  • @dineshrathnayake3132
    @dineshrathnayake3132 5 ปีที่แล้ว +1

    Aurudu 14k apassata giya me sinduwath ekka

  • @jayawarna36
    @jayawarna36 5 ปีที่แล้ว +2

    2019 August 23rd..anyone?

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 3 ปีที่แล้ว +2

    ♥️✨

  • @newfeed6146
    @newfeed6146 2 ปีที่แล้ว +1

    2022.06.06

  • @certislankasouth2818
    @certislankasouth2818 6 ปีที่แล้ว +1

    Shashika aki oyaga sindu niymai

  • @pajathiproduction9413
    @pajathiproduction9413 3 ปีที่แล้ว +1

    epa wenne nethi sinduwak
    adarei shashika hadawathinma

  • @imavino9580
    @imavino9580 3 ปีที่แล้ว

    Me wage sindu walata gahanna aya sindu na dan kale

  • @sharmiladilru2947
    @sharmiladilru2947 6 ปีที่แล้ว

    Lassana sinduwa

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @gamagemahinda1350
    @gamagemahinda1350 4 ปีที่แล้ว

    Godak lassanai

  • @erandadeshan1215
    @erandadeshan1215 ปีที่แล้ว +1

    ❤😊😍😊

  • @rasarathrilanka3953
    @rasarathrilanka3953 5 ปีที่แล้ว

    Love You Shashika

  • @sumudunuwan2366
    @sumudunuwan2366 2 ปีที่แล้ว

    😥❤️❤️❤️😍.........

  • @sandunilfonseka1928
    @sandunilfonseka1928 4 ปีที่แล้ว

    2021 😊❤️

  • @dinushadulshan1715
    @dinushadulshan1715 5 ปีที่แล้ว +1

    Listening 2019 july 12
    14.28p.m

  • @thanujaashani2048
    @thanujaashani2048 12 ปีที่แล้ว +4

    beautiful song

    • @BdhhfbBfugbxb
      @BdhhfbBfugbxb 6 ปีที่แล้ว

      Thanuja Ashani 07693643310

  • @ruwanchamara2184
    @ruwanchamara2184 5 ปีที่แล้ว

    dan lassana kello kiriwehere mal vikunnane na. amma mal vikunane. ha nadda

  • @Mr.chef1
    @Mr.chef1 3 ปีที่แล้ว

    Anyone 2021

  • @madurathilakshana7585
    @madurathilakshana7585 4 ปีที่แล้ว +1

    2021

  • @hashendananjaya7646
    @hashendananjaya7646 6 ปีที่แล้ว +6

    2019

  • @5ofamazing186
    @5ofamazing186 4 ปีที่แล้ว +1

    2021.2.8