ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවැනි ගායකයො නැවත බිහිවෙන්නෑ. අපි නව පරපුරේ වූවත් ප්‍රියා සූරියසේන මහතාගෙ සිංදු පිස්සුවෙන් වගෙ අහන්නෙ. ඉස්සරහටත් එහෙමයි. එතුමට නිවන් සුව!
සොඳුරු කළාකරුවණනි.. දශක ගණනාවක් අප හද සංගීතයෙන් මුසපත් කල ඔබට ස්තුතියි ❤️❤️ඔබට නිවන් සුව!!😭😭😭ඈත රන් විමන් තුරුලට පරිස්සමින් යන්න 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
නිහතමානී අවංක රටටම ආදර්ශයක් ගෙන දුන් කලාකරුවෙක්, ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!!
ඔය දෙන මගුලෙ සම්මාන දීපල්ල ඔය කලාකාරයො ඔක්කොම කෙලින් කටින් සිහියෙන් ඉන්න් කාලෙදි. ඔය මනුස්සයට මොන තරම් හිත් වේදනාවක් දැනෙනව ඇද්ද ඔය වෙලාවෙ...තවත් සුපිරි කලාශිල්පීන් ගොඩක් ඉන්නව අඩුගානෙ උන් ගැනවත් හිතපල්ල....
Kiyalaa wadak.naa.Jeevathwarla Enna kaalae I daenna oona
අනිවාර්යයෙන් .මටත් ඕකම හිතුන...
එ දවසෙ කාගෙද අස්වලට කදුලු ආවේ නැත්තේ 😢😢😢😢 ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා
මේකට ඇඬුනා...... නිවන් සුවය ලැබේවා කලාකරුවාණෙනි.... 🙏🙏🙏
මා කැමතිම. ප්‍රිය කරන ආදරණීය. කලාකරුවානණි ඔබතුමාට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹
මොහොතක සුව දෙන චංචල ලෝකයේ . ගීතය හදවත් ඇතුලාන්තය තුල ලැගුමි ගත් එකක් හොද ගීත රසවත්ව ගයපු හොද අය යනව😢😢 ආයේ මේ වගේ අය බිහි වෙන්නෑ 😢😢නිවන් සුව ලැබේවා තිලංග සුමතිල කල දේ වටිනව මැරෙන්න කලින් කරන අගැයීම තමයි වටින්නෙ❤
නිවන් සුව ලැබේවා. ආදරණිය කලා කරුවාණෙනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔහු මියයන්න මොහොතකට හෝපෙර කල ඇගයීම ඉතා වටිනා දෙයකි. කලාකරුවාණනි ඔබට නිවන් සුව!
නිවන් සුව ලැබේවා කලාකරුවනි..
මම ආසම ගායකයාණෙනි ඔබට නිවන් සුව😪🙏 ♥️♥️♥️♥️
සෑම කාලයකම විශිෂ්ට ගායකයන්ගෙන් කෙනෙකි. මට මතකයි අපේ තාත්තයි මාමයි දෙන්නම එයාගේ සින්දුවලට කැමති වුණා. හැටේ දශකයේ අග හරි හැත්තෑව දශකයේ මුල් හරියේ ඔවුන් හැමදාම අඳුර අඳුර මගේ.. ගීතය කොඳුරනවා මට මතකයි. මම වුණත් එයාගේ සින්දුවලට ගොඩක් කැමතියි. සවන් දෙන විට ඒවා මනසට සන්සුන් බලපෑමක් ඇති කරයි. මට ඒක හොඳට දැනෙනවා. අනෙක් කාරණය ඔහු නිහතමානී ගායකයෙක්. ඔහු තම දියණියන්ට සහ පුතාට ඉතා හොඳින් මඟ පෙන්වූ අතර ඔවුන් ද සමාජයේ බැබළීමට හොඳින් ඉගෙන ගත්හ. ඔහුගේ එක් දියණියක් ද තම පියාගේ ගීත ඉහළින් තබා ගැනීමට සියලු පියවර තබයි. එය ඉතා හොඳ පියවරකි. දැන් අපේ ජනප්‍රිය ගායකයා මේ ලෝකයේ නැති නමුත් ඔහු අපේ හදවත් තුළ සදාකාලිකයි. මහා කලාකරුවාට උතුම් නිවන් සැප ලැබේවා!
සුව හසක් සංගීත රසික රසිකාවියන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වු අපේ සංගීත ලොවේ සදාදරණීය ගායකයානණි ඔබ නැවත අපේ සංගීත ලොව තුළින්ම අපට හමුවේවා. අපේ සදාදරණීය ගායකයානණි ඔබට උතුම් වු නිවන් සුව ලැබේවා.
අපි ඔයාගේ ගීත වලට ගොඩක් ආස කරා ආදරෙන් රස වින්දා ඔබ වැනි ගායකයෙක් අපිට නැවත බිහි වේවා ඔබට නිවන් සුව. ලැබේවා 🌹🌹😆😆😆😅😆😅R. I. P....
මොනවද ලියන්නේ කියලා හිතා ගන්න බැහැ බුදුසරණයි ජේසු පිහිටයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මේක වුනේ අපේ ගමේ. දැන් අපි සැරසිලි කරනවා නුගේගොඩ පුරවරට එන ඔබට කාලෙකින් නැවුම් ප්‍රාසාංගික මලගෙයක අත්දැකීම විදින්නට
bro ape archi badinawa kiyala ape game kiyala eanawa kiwwane. unda mala. marane geaniyanna warean dooooo.😁
නිවන්,සුව,,ඔබට කලාකරුවා නනි
Oba thumata niwansuwa labewa ape soduru gayakayanani puduma lassana sindu dan koheda ewage sindu
මේවැනි ගායකයො නැවත ඉපදේවා ඔබතුමා යලී ඉපදේවා
Rest and peace 😢😢😢😢😢😢🎉
ලබන ආත්මෙදීත් අපිට හමු වේවා (ඔබ තුමාට නිවන් සුව ......)
හද පිරි සතුට ඔබතුමන්ට ❤❤❤❤
My favourite three singers died 😢😢😢priya,Milton, greshan
නිවන් සුව ලැබේවා
සිංහල සංගීතය රසාලිප්ත ගීත විශාල ප්‍රමාණයකින් පෝෂණය කල සොඳුරු ගායකයානනි සසර වසනතුරු මේ හෙළ දෙරණේම යලි යලිත් ඉපදේවා! අවසානයේ නිවන්දකිත්වා !
මගේ ළමැද සුව යහනක් ......අදුරාදුර මගේහෙට දවසේ අප දෙදෙනා .. සුදු පරවි රෑන සේ පියාසලා....ඈත රන් විමන් බලා අද ඔබ පියඹ ගොස් ඇත .එනමුදු රටකින් එහා තබා මේ මන්දාකිණියෙන් එහා ඉගිලී ගොස් හෝ එදා මෙදාතුර ඒ සුපෙම්බර සුගායනය තුළින් ඔබ තුමා මවා දුන් මහා රසෝගය අපට කිසිදා අමතක කළ නොහැක .අපසිත් සතන් මහා රසයකින් සුවපත් කළ පිනෙන් ම ඔබ තුමා සදා සැනසේවා !
My deepest sympathies to his family 😢
එතුමාට නිවන් සුව......
මගේ ජීවිතයේ මම ආදරය කරන කලාකරුවා priyaශූරිය sena මහත්මයා ඔබට නිවන්සුව
ඒ හඩ සහ ගීත වලට හැමදාම ආදරෙයි , ❤❤❤ සදාකාලික ගී ❤️❤️
Mama asama singer, ❤❤❤❤ priya sooriyasena mahatha ta niwan suwaya prartana karami 🙏🏻 🙏🏻🙏🏻🙏🏻😢
ඔබ අප අතහැර නික්ම ගියත්, ඔබගේ ආදරණීය ලයාන්විත ගී හඬ අප දෙසවනින් මැකී නොයේ.. ❤❤😢😢😢😢😢
🤔😑😪😪සියලුම සංස්කාර ධර්ම නැසෙන සුලුයි..ඒත් අද ඔහුට වචන ගිලෙනවා, මේ තමා අවසානය නිමා වෙන සැටි 😢🤔 හරිම දුකයි ප්‍රියා අද ඔබ අසරනයි මේක අපි බලාපොරොත්තු වුණේ නැ ප්‍රියා අයියේ,😢😢
Niwan suwa labewa !
නිවන් සුවය ලැබේවා ඔබතුමාට. 🙏🙏🙏🙏🙏
ප්‍රියා සුරිය සෙන කියන්නෙ බ්‍රැන්ඩ් එකක්❤ නිවන්සුව අත්වෙවා
ආදරණීය ප්‍රියා සුරියසේන කලාකරුවානෙනි ඔබතුමන්හට උතුමි වු නිවන් සුව ලැබේවා 😢😢😢😢😢
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
RIP singer 🙏🏻🙏🏻🙏🏻💖💖
නිවන් සුව කාලාකරුවනි .අපේ කාලේ මන් ආසම ගායක ශිල්පියා ..අදටත් එ සිංදු තාමත් අහානවා ..😭😭
RIP Legend 😦
Niwan suwa labewa.🙏🙏🙏
Rip great singer. My father's favourite singer, if my father alive today, must be very sad . Obata niwansuwa labewa .
මෙන්න ගායකයො❤❤❤❤❤❤❤
නිවන් සුව ලැබේවා ❤❤❤❤❤😢
අපේ යුගයේ ගායකයානනි ඔබට සුබ ගමන් . රටකින් එහා ඉගිලී තනි වෙන්න බෑ.
ආදරනීය කලාකරුවානෙනි ඔබට නිවන් සුව.
හදවතේ ගායකයනනි,ඔබට අජරාමර නිවන් සුව අත් වේවා ❤😪😭
Nivan Suva lebeva,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සොඳුරු නිහතමානි කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ❤😢😢😢
😢😢😢🥺🥺🥺
RIP Legend. So sad. My deepest sympathies to his family. 😢😢😢😢
So sad. My deepest sympathies to his family
සුවහසක් ජනතාව රස ගැන්වූකලාකරුවාණෙනි ඔබට නිත්‍යා සැනසීම ලැබේවා
😢😢😢😢😢😢obe namaya Sada nomake appahciyoo niwan Suwa labewa
ඔබතුමාට නිවන් සුවය ලැබේවා....🙏
සොදුරු කලාකරුවානනි..අප සැනසූ පිනෙන්ම ඔබට අමාමහ නිවන් දොරටුව විවර වේවා .🙏🙏
mraruna keana wikuno kanna jeewath eeala inna un patan gathtta antima tika kiyala.😁
,,, ආදරෙයි නිවන් සුව අත්වේවා
😢😢😢😢😢 නිවන් සුව එතුමාට 🙏
My deepest sympathies to his family
නිවන් සුව ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
සොඳුරු කලා කරුවාණනි ඔබට අඡරාමර නිවන් සුවයම ලැබෙිවා 😢😢💐🌹
😢😢Priyadara kalakaruwaneni uthum niwanin senasewa.🙏😥
අනේපවු පිුයාසූර්යසේන මහත්මයානෙනි නිවන්සුවලැබෙිවා..
Kalakaruwanani.ඔබට .නිවන් සුවය ලැබේවා
අම්මෝ මට මේක බලන බෑ..........
කලාකරුවනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
Priya suriya sena kalakaruvanani oba thumata nivan suva labevaa😢😢😢
නිවන්සුව ලැබේවා.😢😢😢
Me vishwaya pawathina thuru ohuge siyaluma geetha kisidha amathaka nowanu atha
නිවන් සුව ලැබේවා කලාකරුවානනී....
නිවන් සුව ලැබෙිවා
😢My..favorite only .priya...milton mallawarachchi ❤
Rest in peace 🙏
Lokayak gethayen pinawuu oba thumata niwan suwa lebewa!!!
ඔබතුමාට නිවන්සුව!!!!
නිවන් සුව! ඔබ තුමාට
Obata niwan suwa labewa🙏
Niwan suwa labewa😢😢😢
ඒ හඩ ම?රෙන්න දෙන්නෙ කොහොමද. එහෙනම් එහඩට නව පනක් අරගන මින්දික ජයරත්න ඔබේ දෙසවනට සමීප වන වගයි.
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට amamaha නිවන් සුවය athwewa!!
ඔබට අමාමහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
asahaya kalakaruwanani obata niwansuwa labewa
😢 ❤😂😮😂😂😮😮😂😮😮❤😮😮
RIP we love your songs
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ..!
Apa kala sindu piya niwan labawa🇱🇰🙏🙏🙏kuwet sita
🙏🙏🙏🙏🙏🙏😭😭😭
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😩😩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏obata niwan suwa
නිවන් සුව කලාකරුවානනි...
Priyadarshi suriyasena mathithumani obathumata nivansuva.
❤niwansuwalabewa ❤
නිවන්සුව ලැබේවා
Niwan suwa labewa obsthumata🙏🙏🙏😂🇦🇪✋
Kalakaruwaneni obata amsmaha niwan suwa labewa
So sad🥲 My deepest sympathies to his family
😢😢😢😢
මෙවැනි ගායකයො නැවත බිහිවෙන්නෑ. අපි නව පරපුරේ වූවත් ප්‍රියා සූරියසේන මහතාගෙ සිංදු පිස්සුවෙන් වගෙ අහන්නෙ. ඉස්සරහටත් එහෙමයි. එතුමට නිවන් සුව!
සොඳුරු කළාකරුවණනි.. දශක ගණනාවක් අප හද සංගීතයෙන් මුසපත් කල ඔබට ස්තුතියි ❤️❤️ඔබට නිවන් සුව!!😭😭😭ඈත රන් විමන් තුරුලට පරිස්සමින් යන්න 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
නිහතමානී අවංක රටටම ආදර්ශයක් ගෙන දුන් කලාකරුවෙක්, ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!!
ඔය දෙන මගුලෙ සම්මාන දීපල්ල ඔය කලාකාරයො ඔක්කොම කෙලින් කටින් සිහියෙන් ඉන්න් කාලෙදි. ඔය මනුස්සයට මොන තරම් හිත් වේදනාවක් දැනෙනව ඇද්ද ඔය වෙලාවෙ...තවත් සුපිරි කලාශිල්පීන් ගොඩක් ඉන්නව අඩුගානෙ උන් ගැනවත් හිතපල්ල....
Kiyalaa wadak.naa.
Jeevathwarla Enna kaalae I daenna oona
අනිවාර්යයෙන් .මටත් ඕකම හිතුන...
එ දවසෙ කාගෙද අස්වලට කදුලු ආවේ නැත්තේ 😢😢😢😢 ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා
මේකට ඇඬුනා...... නිවන් සුවය ලැබේවා කලාකරුවාණෙනි.... 🙏🙏🙏
මා කැමතිම. ප්‍රිය කරන ආදරණීය. කලාකරුවානණි ඔබතුමාට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹
මොහොතක සුව දෙන චංචල ලෝකයේ . ගීතය හදවත් ඇතුලාන්තය තුල ලැගුමි ගත් එකක් හොද ගීත රසවත්ව ගයපු හොද අය යනව😢😢 ආයේ මේ වගේ අය බිහි වෙන්නෑ 😢😢නිවන් සුව ලැබේවා
තිලංග සුමතිල කල දේ වටිනව මැරෙන්න කලින් කරන අගැයීම තමයි වටින්නෙ❤
නිවන් සුව ලැබේවා. ආදරණිය කලා කරුවාණෙනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔහු මියයන්න මොහොතකට හෝපෙර කල ඇගයීම ඉතා වටිනා දෙයකි. කලාකරුවාණනි ඔබට නිවන් සුව!
නිවන් සුව ලැබේවා කලාකරුවනි..
මම ආසම ගායකයාණෙනි ඔබට නිවන් සුව😪🙏 ♥️♥️♥️♥️
සෑම කාලයකම විශිෂ්ට ගායකයන්ගෙන් කෙනෙකි. මට මතකයි අපේ තාත්තයි මාමයි දෙන්නම එයාගේ සින්දුවලට කැමති වුණා. හැටේ දශකයේ අග හරි හැත්තෑව දශකයේ මුල් හරියේ ඔවුන් හැමදාම අඳුර අඳුර මගේ.. ගීතය කොඳුරනවා මට මතකයි. මම වුණත් එයාගේ සින්දුවලට ගොඩක් කැමතියි. සවන් දෙන විට ඒවා මනසට සන්සුන් බලපෑමක් ඇති කරයි. මට ඒක හොඳට දැනෙනවා. අනෙක් කාරණය ඔහු නිහතමානී ගායකයෙක්. ඔහු තම දියණියන්ට සහ පුතාට ඉතා හොඳින් මඟ පෙන්වූ අතර ඔවුන් ද සමාජයේ බැබළීමට හොඳින් ඉගෙන ගත්හ. ඔහුගේ එක් දියණියක් ද තම පියාගේ ගීත ඉහළින් තබා ගැනීමට සියලු පියවර තබයි. එය ඉතා හොඳ පියවරකි. දැන් අපේ ජනප්‍රිය ගායකයා මේ ලෝකයේ නැති නමුත් ඔහු අපේ හදවත් තුළ සදාකාලිකයි. මහා කලාකරුවාට උතුම් නිවන් සැප ලැබේවා!
සුව හසක් සංගීත රසික රසිකාවියන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වු අපේ සංගීත ලොවේ සදාදරණීය ගායකයානණි ඔබ නැවත අපේ සංගීත ලොව තුළින්ම අපට හමුවේවා. අපේ සදාදරණීය ගායකයානණි ඔබට උතුම් වු නිවන් සුව ලැබේවා.
අපි ඔයාගේ ගීත වලට ගොඩක් ආස කරා ආදරෙන් රස වින්දා ඔබ වැනි ගායකයෙක් අපිට නැවත බිහි වේවා ඔබට නිවන් සුව. ලැබේවා 🌹🌹😆😆😆😅😆😅R. I. P....
මොනවද ලියන්නේ කියලා හිතා ගන්න බැහැ බුදුසරණයි ජේසු පිහිටයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මේක වුනේ අපේ ගමේ. දැන් අපි සැරසිලි කරනවා නුගේගොඩ පුරවරට එන ඔබට කාලෙකින් නැවුම් ප්‍රාසාංගික මලගෙයක අත්දැකීම විදින්නට
bro ape archi badinawa kiyala ape game kiyala eanawa kiwwane. unda mala. marane geaniyanna warean dooooo.😁
නිවන්,සුව,,ඔබට කලාකරුවා නනි
Oba thumata niwansuwa labewa ape soduru gayakayanani puduma lassana sindu dan koheda ewage sindu
මේවැනි ගායකයො නැවත ඉපදේවා ඔබතුමා යලී ඉපදේවා
Rest and peace 😢😢😢😢😢😢🎉
ලබන ආත්මෙදීත් අපිට හමු වේවා (ඔබ තුමාට නිවන් සුව ......)
හද පිරි සතුට ඔබතුමන්ට ❤❤❤❤
My favourite three singers died 😢😢😢priya,Milton, greshan
නිවන් සුව ලැබේවා
සිංහල සංගීතය රසාලිප්ත ගීත විශාල ප්‍රමාණයකින් පෝෂණය කල සොඳුරු ගායකයානනි සසර වසනතුරු මේ හෙළ දෙරණේම යලි යලිත් ඉපදේවා! අවසානයේ නිවන්දකිත්වා !
මගේ ළමැද සුව යහනක් ......
අදුරාදුර මගේ
හෙට දවසේ අප දෙදෙනා ..
සුදු පරවි රෑන සේ පියාසලා....
ඈත රන් විමන් බලා අද ඔබ පියඹ ගොස් ඇත .එනමුදු රටකින් එහා තබා මේ මන්දාකිණියෙන් එහා ඉගිලී ගොස් හෝ එදා මෙදාතුර ඒ සුපෙම්බර සුගායනය තුළින් ඔබ තුමා මවා දුන් මහා රසෝගය අපට කිසිදා අමතක කළ නොහැක .අපසිත් සතන් මහා රසයකින් සුවපත් කළ පිනෙන් ම ඔබ තුමා සදා සැනසේවා !
My deepest sympathies to his family 😢
එතුමාට නිවන් සුව......
මගේ ජීවිතයේ මම ආදරය කරන කලාකරුවා priyaශූරිය sena මහත්මයා ඔබට නිවන්සුව
ඒ හඩ සහ ගීත වලට හැමදාම ආදරෙයි , ❤❤❤ සදාකාලික ගී ❤️❤️
Mama asama singer, ❤❤❤❤ priya sooriyasena mahatha ta niwan suwaya prartana karami 🙏🏻 🙏🏻🙏🏻🙏🏻😢
ඔබ අප අතහැර නික්ම ගියත්,
ඔබගේ ආදරණීය ලයාන්විත ගී හඬ අප දෙසවනින් මැකී නොයේ.. ❤❤😢😢😢😢😢