- 390
- 951 053
Savi Kitchen
United States
เข้าร่วมเมื่อ 12 ก.พ. 2021
Make With Love(සතුටින් උයමු)
วีดีโอ
කෙසෙල් මලෙන් දිව නැටවෙන කෑමක් 😍😍 banana blossom sambal recipe sinhala
มุมมอง 174วันที่ผ่านมา
#food #cooking #srilanka
පොලොස් ගැට වලින් කැද බීලා තියෙනවද ?බීලා බලන්නකෝ ආස හිතෙයි ..😍😍 baby jack fruit kada recipe sinhala
มุมมอง 22914 วันที่ผ่านมา
#food #cooking #srilanka
හදපු විදිහ හිතාගන්නවත් බැරි මැජික් කෑමක් 😍😍 sri lankan food recipes
มุมมอง 56221 วันที่ผ่านมา
#food #cooking #sweet මයියොක්කා පැණි කැවුම් /මයියොක්කා පෑන් කේක් අවශ්‍ය දේවල් මයියොක්කා කිලෝ -2 පොල් ගෙඩි එකක ගා ගත් පොල් රස අනුව ලුණු පොල් පැණි සදහා අවශ්‍ය දේවල් පොල් බෑයකට ටිකක් වැඩියෙන් පොල් සීනි -300g පොල් තෙල් භාගයක් විතර
ඔයාලගෙ කමෙන්ට් වලට කෝල් වලට උත්තර ♥️ මේ මැල්ලුමත් බබාලට හදලා දෙන්නකෝ...
มุมมอง 63728 วันที่ผ่านมา
#food #cooking #health
අම්මෝ මෙච්චර ලේසි ද චොක්ලට් ලාවා කප් කේක් හදන්න ..🙂 chocolate lava cup cake recipe sinhala
มุมมอง 228หลายเดือนก่อน
#food #cooking #chocolate
හදපු විදිහ හිතාගන්නවත් බැරි දිව නැටවෙන චොක් එකක්..😍😍 choco bar recipe sinhala
มุมมอง 291หลายเดือนก่อน
#food #cooking #recipe
මේ විදිහට බෝංචි හැදුවොත් නම් ඔයා ගොඩ 😍😍 beans curry recipe sinhala
มุมมอง 348หลายเดือนก่อน
#food #cooking #srilanka
හැමෝම පුදුම කරවන්න හදමුද රෙස්ටුරන්ට් එකේ රසට ම චිකන් ඩෙවල් එකක්.😍restaurant style chicken devilled
มุมมอง 281หลายเดือนก่อน
#food #srilanka #cooking
අම්මෝ 😯 කට්ලට් හදන්න මෙච්චර ලේසි ක්‍රමයක් ...මේක තමයි ලේසිම 😍😍
มุมมอง 527หลายเดือนก่อน
#food #cooking #srilanka
පිටි 200g න් මෙච්චර ගොඩක් හදන්න පුලුවන් ද? ගෙදර තියෙන දේවල් වලින් 😍😍
มุมมอง 4112 หลายเดือนก่อน
#food #cooking#srilanka
මේ තමයි පොල් ටොෆී හදන රසම විදිහ 😍😍 coconut toffee recipe sinhala
มุมมอง 3002 หลายเดือนก่อน
#cooking #srilanka #sweet
දිව නැටවෙන රස මොහොතකට මේක තමයි රෙසිපිය ...😍😍
มุมมอง 2162 หลายเดือนก่อน
දිව නැටවෙන රස මොහොතකට මේක තමයි රෙසිපිය ...😍😍
දිව නැට වෙන රස ලෝකයක් 😍😍 fish deviled sinhala
มุมมอง 5622 หลายเดือนก่อน
දිව නැට වෙන රස ලෝකයක් 😍😍 fish deviled sinhala
නිවාඩු දවසට හැමෝටම ඇතිවෙන්න හදමුද කොත්තුවක් 😍 roti recipe sinhala
มุมมอง 4752 หลายเดือนก่อน
නිවාඩු දවසට හැමෝටම ඇතිවෙන්න හදමුද කොත්තුවක් 😍 roti recipe sinhala
අද උදේට මං හැදුවෙ මොනවද ?රසම රස මෙනූ එකක්...😍😍
มุมมอง 2282 หลายเดือนก่อน
අද උදේට මං හැදුවෙ මොනවද ?රසම රස මෙන එකක්...😍😍
එක රොටියකින් හය දෙනෙක්ගෙ බඩ පිරෙන්න 🙂🙂 roti recipe sinhala
มุมมอง 3603 หลายเดือนก่อน
එක රොටියකින් හය දෙනෙක්ගෙ බඩ පිරෙන්න 🙂🙂 roti recipe sinhala
දිව නැටවෙන රස ලෝකයක් 😍😍 හදලා බලන්න ඔයා ආසම රසකට....
มุมมอง 8163 หลายเดือนก่อน
දිව නැටවෙන රස ලෝකයක් 😍😍 හදලා බලන්න ඔයා ආසම රසකට....
මේක නම් මාරම රස බනිස් එකක් 😍😍 තේ වෙලාවට මරු buns recipe sinhala
มุมมอง 3823 หลายเดือนก่อน
මේක නම් මාරම රස බනිස් එකක් 😍😍 තේ වෙලාවට මරු buns recipe sinhala
කිරි මාළු හදන රසම විදිහ...😍😍 kiri malu curry sinhala
มุมมอง 2423 หลายเดือนก่อน
කිරි මාළු හදන රසම විදිහ...😍😍 kiri malu curry sinhala
පැය ගනන් හැදි ගාන්න ඕනි නෑ ...මේක තමයි හිතුන ගමන් දොදොල් කන්න ලේසිම විදිහ 😍😍 kalu dodol recipe
มุมมอง 2.5K3 หลายเดือนก่อน
පැය ගනන් හැදි ගාන්න ඕනි නෑ ...මේක තමයි හිතුන ගමන් දොදොල් කන්න ලේසිම විදිහ 😍😍 kalu dodol recipe
සවී පැටියාගේ උපන්දිනයට මං හදපු කෑම 😍රෙසිපි ඔක්කොම එකම වීඩියෝ එකෙන්....
มุมมอง 3273 หลายเดือนก่อน
සවී පැටියාගේ උපන්දිනයට මං හදපු කෑම 😍රෙසිපි ඔක්කොම එකම වීඩියෝ එකෙන්....
චිලි පේස්ට් හදන අය කෝ.. මේ විදිහට ද හදන්නෙ බලන්නකෝ ...මේක තමා ලේසිම ..😍chili paste recipe sinhala
มุมมอง 3783 หลายเดือนก่อน
චිලි පේස්ට් හදන අය කෝ.. මේ විදිහට ද හදන්නෙ බලන්නකෝ ...මේක තමා ලේසිම ..😍chili paste recipe sinhala
ගල් මස්කට් මේ විදිහට හැදුවොත් නම් ඔයා ගොඩ 😍😍 gal masket recipe sinhala
มุมมอง 1.2K3 หลายเดือนก่อน
ගල් මස්කට් මේ විදිහට හැදුවොත් නම් ඔයා ගොඩ 😍😍 gal masket recipe sinhala
කිරි අළුවා හදන ලේසිම විදිහ 😍😍 මේක නම් රස නහර පිනා යන කෑමක් ..aluwa recipe sinhala
มุมมอง 11K3 หลายเดือนก่อน
කිරි අළුවා හදන ලේසිම විදිහ 😍😍 මේක නම් රස නහර පිනා යන කෑමක් ..aluwa recipe sinhala
පිට්ටු කැට කරන්න පැය ගනන් ගිය කාලෙ ඉවරයි .😯😯.මේක තමයි වැලිතලප හදන ලේසිම විදිහ
มุมมอง 160K4 หลายเดือนก่อน
පිට්ටු කැට කරන්න පැය ගනන් ගිය කාලෙ ඉවරයි .😯😯.මේක තමයි වැලිතලප හදන ලේසිම විදිහ
මේ විදිහට කට්ලට් හදන්න 😍😍මස්, මාළු ,අර්තාපල් ඕනි නෑ..cutlet recipe sinhala
มุมมอง 5464 หลายเดือนก่อน
මේ විදිහට කට්ලට් හදන්න 😍😍මස්, මාළු ,අර්තාපල් ඕනි නෑ..cutlet recipe sinhala
විනාඩියෙන් කැස්ස අඩු කරන මැජික් බෙහෙතක් 😍😍 ගෙදර තියෙන දේවල් වලින්
มุมมอง 9344 หลายเดือนก่อน
විනාඩියෙන් කැස්ස අඩු කරන මැජික් බෙහෙතක් 😍😍 ගෙදර තියෙන දේවල් වලින්
ක්‍රිස්පියට කන්න දිව නැටවෙන කෑමක් 😍😍 cutlet recipe sinhala
มุมมอง 2874 หลายเดือนก่อน
ක්‍රිස්පියට කන්න දිව නැටවෙන කෑමක් 😍😍 cutlet recipe sinhala
තෙරුවන් සරණයි
ඔයාටත් බුදු සරණයි ...♥️🙂🙏
❤❤❤❤MANIKA
♥️♥️♥️♥️🙏🙂
Wangediye nathuwe wenna widiyak ndda
Wena widihak hamba unoth aniwaryenma dannam...♥️
ගොඩක් ස්තූතියි
♥️♥️♥️🙂🙏
ලේසියි ස්තුති ඔයාට 🎉🎉🎉🎉🎉🎉
♥️♥️♥️🙂🙏
Thanks so much 👍
♥️🙂🙏
Maru
♥️♥️♥️♥️
අාසම කෑම 👍
♥️🙂🙏
Thanks. Oyata.❤❤❤❤
♥️♥️♥️🙂🙏
Kabnamaeinhitharnnae dakinakota aasa kamak.bududaranari
Budusaranai oyatath...♥️🙂🙏
Rasai menika
♥️🙂🙏
Budu.sarania
🙂🙏♥️♥️♥️
❤️❤️
♥️♥️♥️
බඩ පැලුනොත් ඒ හින්දා මම හැදුවෙ නෑ..බඩ පැලෙන්නෙ නැති වෙන වීඩියෝ ඒකක් දාන්න බැරිද...
අනෙ මටන් උදඋ වක්ක රන්නකෙ පිස්2k❤❤❤❤❤❤
Ok....♥️♥️♥️♥️
Lassanai nangiyo ❤❤❤❤❤ Mage chanal ekath balannako Subcribe karala dennna Dil kitchen ladiy
Ok akkiyoooo.♥️🙏🙂..aniwaryenma subscribe karannam....♥️♥️♥️
Mata oyage channel eka hoya ganna bari unane.
@@savikitchen7186 link eken yanna nangiyo ❤️❤️❤️
❤😍
♥️🙂🙏
Super 👍❤ ❤❤❤
♥️♥️♥️🙏🙂
❤duwa
♥️♥️♥️🙂🙏
හෝදටම හොදයි ශරිරයට අගුන නැහැ
♥️♥️♥️🙂🙏
Oya wangediya gaththe kohenda
❤❤
♥️♥️♥️♥️
Akki aniwarenma udetama denna oned? Hemathma dunnata kamak ndda
Ow gotu kola seethalaine..ude 10 withara denna.♥️♥️ hemadam denna epa..masekata deparak hari hathara parak hari denna...🙂
Akki me Melluma dawas keeyak denna oneda
Maseta deparak withara denna...baba godak podinam kalawam mallumakata dala denna..♥️🙂
Honda recipiyak thank you
♥️♥️♥️♥️
Kisima rahasak hanganne nathuw kynwt oyt gdk pin...
♥️♥️♥️♥️🙂🙏
වලග සා කියන්නෙ මොනද
වලග සහල් සිංහල බෙහෙත් බඩු කඩවල්වල තියෙනවා...♥️
Man haduva harima rasata hariyatama Ava mulinmai haduve
♥️♥️♥️
තිත්තයිනේ
නෑ තිත්ත නෑ...මල් පිපිලා තිබුනොත් ඒවා කඩලා අයින් කරන්න..ඒවත් එක්ක උයන්න එපා...
අනේ ඔයා එන්නකෝ අපේ ගෙදර උයන්න
Bat akta lunu dan nad da
කටට කෙළත් ඉනුව දුවේ.ඇත්තටම නියම විදියට වැලිතලප හදන විදිය ඕක තමයි.බුදු සරණයි දුවේ.
ස්තුතියි නැන්දා ...♥️♥️🙏🙂
❤
♥️♥️♥️
Kola kapanne nadda
කන්න ආස හිතුනා දැක්කාමත්❤
♥️♥️♥️
Kisima apirisiduwak
පොල් ගෙඩියක පොල් කිරි භාජනයට එකතු කරලා පොලොස් ගැටය බෙලෙන්ඩර් කර හෝ ගලේ අබරා පොල් කිරි ඇති භාජනයට එකතු කරන්න..ලිප ඔන් කර අනෙකුත් දේවල් ද දමා කලවම් කරගන්න . කිරිටික හොදින් ඉතුරුවාට පසු කැද ටික ලිපෙන් ඉවත් කරගන්න.❤❤❤
❤
♥️♥️♥️
හරිම ලස්සනට බත් එක ආවා . දැක්කමත් බඩගිනි හැදෙනවා .
Ow rasai me widihata hadala balala Reply ekak dannakoo...🙂🙏♥️♥️
හොද්ද පැහැවලා මාළු දාන්න .එතකොට කුඩු වෙන්නෑ .
අයේ උයන කොට එහෙම කරන්නම්කෝ..ගොඩක් ස්තුතියි ඔයාට ...♥️🙂🙏
රසයි නේද දුවේ.මම ඉස්සර ගමේ ඉද්දි නිතරම හදනව.දැංනං කාපු කාලයක් මතක නැහැ දුවේ මියන දළුටික කඩල ලුනු වතුර ඉහල ටිකක් තුනී කරල තියල ගත්තම පනුවො ඉන්නවනම් පේනව.තරහ වෙන්න එපා ගමේ විදිය කිව්වෙ.ඔයාට දිගු ගමනකට ආසිරි පතනව.බුදු සරණයි.
අනේ නෑ නැන්දා . මං ඒක දැන ගත්තෙ අද .නැන්දට ගොඩක් ස්තුතියි ...නොදන්න දේ දැනගෙන යන එක තමයි සාර්ථකත්වය ...බුදු සරණයි ...🙂🙏♥️♥️♥️
බර කොකු කියන ඒවා නෙවෙයි නේද?
ඔයා ඔයාගෙ ගමන යන්න අනේ සමහර කමෙන්ට් කියවද්දි නම් කලකිරෙනවා.අපිට බෑ කොහොමත් ඔහොම හදන්න හැබැයි උත්සාහ කරනවා ඔයා ඒක හරි ලස්සනට කියලා දුන්නා.ගොඩක් අය වැරදි විතරයි දකින්නෙ.ඒවත් හදා ගෙන ඔයා ඔයාගෙ ගමන යන්න..බුදු සරනයි..❤❤❤
ගොඩක් ස්තුතිය ඔයාට...🙂🙏♥️♥️♥️ඔයාටත් බුදු සරණයි ....
Rasata athi kiyala hithanawa.hadala balannamko patiyo honde. ♥️♥️♥️🙏🙏🙏
🙂🙏♥️♥️
ස්තූතියි ගොඩක් හරිම රස පාටයි 😘
🙂🙏♥️
Hdla blala kiyannam
Ok harima rasaiiii..
Akke okata asamodagam etai rathu luunui danawa neda
අසමෝදගම් ඇට හොයා ගන්න තියෙනවද ? තියෙන වනම් ඇට තුන හතරක් විතර දාන්න..♥️♥️♥️
Thank you mis
Thank you too🙂♥️🙏
ගොඩක් රස පටයි බත් ඒක. හරිම ආසාවෙන් බැලුවා දූව විඩියෝ එක. මමත් subscribe කරා. තෙරුවන් සරණයි.
ස්තුතියි නැන්දා ♥️♥️♥️🙏🙂
තෙරුවන් සරණයි නැන්දෙ ..♥️♥️
අනේ පොඩි මිස්ටේක් එකක් උනා...මයියොක්කා කිලෝ- 2 ගන්න ..රෙසිපිය ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ ඒක බලන්න අනිවාර්යයෙන් ම ❤❤❤
💐💐💐
❤❤❤