විරිදු බණ ඇම්.වී .ගුණදාස ශූරීන් Virindu Bana mv gunadasa - Sinhalalanka Live Recode
ฝัง
- เผยแพร่เมื่อ 25 ก.ค. 2017
- Virindu Bana mv gunadasa viridu bana Sadaham Sisila
කැලණිය වේවැල්දූව ශ්‍රී ඥානවිමලාරාම විහාරස්ථානයේ දී ඇම්.වී .ගුණදාස ශූරීන් විසින් සිදු කළ විරුදු දේශනය පටිගත කිරීම හා මාධ්‍ය අනුග්‍රහය Sinhalalanka.com
මේ කටහඬ ඇහුවත් හිත නිවෙනවා දහසක් ප්‍රශ්න මැද හිටියත් මේ කට හඬට හිත නිවෙනවා ඒ තරං ගුණදායකයි නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා 🙏🙏❤❤❤❤❤❤
මේ වගේ බණ කොපමණ ඇහුවත් එපා වෙන්නෙ නැහැ .මම කුඩා කාලේ සිට ඔබ තුමාගේ විරිදු බණ අහනවා .ඔබ තුමාට බුදු සරණයි .දෙවියන්ගේ පිහිටයි .දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්තනා කරමි !!!!!!!!!!(සවුදියේ සිට )
තවත් මෙි වගේ විරිදු ගායනා කරන්න ඔබට ෂක්තිය ලැබෙිවා බුදුසරණයි
පියතුමිනි ඔබ තුමාගේ කවි බන සදා අමරණියයි බදු සරණයි
Me kavi bana nemeyi ne😏
මමත් හරිම ආසයි විරිදු බණ..අහන්න ඔබතුමාට නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා තෙරැවන් සරනයි
ඔබතුමාට මේ පින නිවන් පිනිසම හේතුවේටා!!!!
E
Aniwarayen 🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
@@priyanthimadushani2076/,
@@priyanthimadushani20762:51
මේ ලබා ගත්තු පින් මතු උපදින ආත්මේ හොඳටම ඇති ඔබතුමා දිවියලෝකෙ උපදිනවා සත්‍යයි ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා 🙏🙏❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි බුදු ගුණ කියන ඔබට නිවන් මග කෙටි වේවා,,,,,,
ඔබතුමාගේ කවි විරිදු බණ ගොඩක් ලස්සනයි.. තෙරුවන් සරණයි..
දිර්ඝ ආයුෂ ලැබෙවා ඔබ තුමාට
Poop😊
සාදු.සාදු.සාදු.පියනනි.ඔබතුමාගේ.කවි.බන්.හරිම.ලස්සනයි.නවන්.අපට.කවිබන්.දෙසනා.කරන්න.ශාන්නිය.බලය.ලැබෙවා.නිරොගි.වෙිවා.බුදු.සරනයි
ගොඩක් වටින කාලොචිත බණක් සූමිහිරි හඩින් අසන්නට ලැබුණ මටත් බණ ඇසූ සියලුම දෙනාටත් ඤනාලොක අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ ටත් මෙම පිං අනුමෝදන් වෙත්වා ඹබතූමාට නිදූක්නිරොගි සූවය ලැබේවා බූදූසරණයි සියලු දෙනාට
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
Me kathawa attha namuth mata nam mage leli magema duwa wagei dutath mawa wenasak naha api godak wasana wanthai .theruwan saranai.
සමහර දවස් වලට රෑ එලිවෙන කන් නින්ද යන්නේ නෑ.ඒත් මෙතුමාගේ විරිදු බනක් දාලා විනාඩි 10ක් ඇතුලත සුව නින්දක් යනවා.බුදු සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි ...සාධු` සාධු` සාධු` ....ගොඩාක් පිං ඔබසැමටම..
මං හරි ආසයි කවි බණ අහන්න.ඔබ තුමාගෙ කවි බණ ගායනය හරිම ලස්නයි.ඔබතමාට තෙරැවන් සරණයි ... !!!!
me kavibana newe viridu
Super
👌
'L
විරුදු bana
මෙලොව වැපුරූ පිං බලයෙන් නිවන්සුව ලැබේවා
මට මතකයි ඇත්තටම මේ මහත්මයාගේ හැම කැස්ට් පිස් එකක්ම මම ඒ දවස් වල අරන් අහනවා ඇත්තටම ලස්සනයි
බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏
බහ තෝරන අවධියේ සිට මේ දක්වා ..එක සේ ඇලුම් කළ එකම විරිදු රිද්මය ...
(ඇම්. වී. ගුණදාස ශූරීන් සුඛීදීඝායූ ඛෝ භව)
හරිම ලස්සනයි බුදු සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
Hi
තෙරැවන්සරනයි ,ලස්සන යි
බොහොම ලස්සයි ඒ විරිදුව ඔහුට තවත් ඣානය පහල වේවා ..❤❤❤❤❤❤❤❤
අජරාමර නිවන් සුව විරිදු රජුනි😢
Mn kavi bana ahanna godaaaaaaaak asay..issarahatath me wage lassana kavi bana gayanna oba thumata shakthiya dairya labewa.තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ..තෙරුවන් සරනයි ඔබ තුමාට
ගොඩක් ලස්සනයි 👃👃👃
හරිම ලස්සනයි විරිදු බණ ටික .
ඔබතුමාගේ තුමාගේ කවි බණ අහන කොට ඇත්තටම අපේ හිත හරිම නිස්කලංක වෙනවා ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
d kumara I
Herath Banda Herath Banda 'kkk
Asai obatumage kawebana ahanna
Oyata b s harima lassanai oyata dirgausha labawa
oba thumage kavi bana ahanakota aththatama apita budda darmaya gena loku pehedemak athiwenawa.obathumata samma sambudu saranai.dergausa lebewa.
හරිම ලස්සනයි ....තෙරුවන් සරණයි ඔබ තුමාට....
තෙරැවන්සරණයි ඔබට ගෙදර බුදුන් අම්මා එය අමතක නොකරන්නතම බිරිදටත් යම් දිනක මෙතැන හිමි වේවි එදා කුඩු තලප කැවු මවට අද ඔබේ බිරිද ට තම පුතුගේ බිරිද දෙනවා අනිවාරයයි ඒ පාප කර්ම්‍යය නොකරන්න
Sumith Ariyarathne i
Sumith Ariyarathne i
හරිම හරවත් බණ පද රසවත් ලෙස ඉදිරිපත් කල ඔබතුමාට පින් අනුමෝදන් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
තෙරැවන්සරණයි පියානනි
ඔබතුමාට dirgausha labbewa.
විරිදු nam ඔබතුමන්ගේ විරිදු විතරයි .mama oba thumage pare යන්න උත්සාහ කරනවා .ඔබතුමන්ගේ විරිදු ගායනා කරනවා .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Budu saranai oba thumata... As wala kadulu piruna e viridu pela ahala...thawa thawath sakthiya lebewa viridu gaayana karannata oba thumata.....
පුංචි කාලේ මතක් වෙනව..
පුංචි radio එකෙන් පුංචිකමට ඇහුව විරිදු බණ
Alck
Lassni vrudu bana BS
හොදම බනකතාවක් ඔබට දීර්ඝායුස උතුමානෙනි!!!!!!!!
ඉස්සරනම් හැමතැනම අැහෙන්නෙ කවිබන විරිඳු බන දැන් කෝ අපේ හාමුදුරුවනේ නැවතත් ඉස්සරවගේ මේව පලකරන්න
මං සිංදු අහනවටත් වඩා අහන්නෙ විරිදු අනේ බුදු සරනයි තාත්තෙ ඔයාට
ඒක නරක නෑ ඊටත් වඩා හොදයි ධර්මය දෙසනා අහන්න
L
ඔබ තුමාගෙන් පස්සෙ කවුරුත් නැහැ වගේ තමයි මට දැනෙන්නෙ .තෙරුවන් සරණයි
ඒක ඇත්ත
❤❤❤ adreiii පියාණන් . Niwan sewa
නුඹට දීර්ඝායුෂ ලැබේවා ගුණදාස මහතාණෙනි.
දීර්ඝායුෂ ලැබේව
ඒ නිවන බොහෝ දුර නොවෙිවා..
නිරෝගී සුව ඹබ තුමාට.මෙම ශිල්පීයානන් ජාතික වස්තුවකි.
ඔබට තෙරුවන් සරනයි ...ඔබ බුදුන් දැක නිවන් දකිත්වා
බුදුසරණයි
තෙරැවන් සරනයි ඔබ තුමාට
Obatuma Kewa Bana Sthtywade Aemabalyen Ammha Newanen Sansewa
දීර්ඝායුෂ ලැබේවා!!!
Punchima kale idala ape gewal wla ehena hadak harima mihiri obathumata බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !ඔබතුමාට දිර්ඝායු වේවා !🙏
Godak hoda bana kathawak..obathumata deergayusha labewa..!!
Io
@@nilunilu9686 lo ?
නිවන් සැප ලැබෙවා
විරිදු වලට ආසා ඇති උනේ මේ මහත්මයා නිසා...දක්ෂ කලාකරුවෝ ඇයි අහිමි වෙන්නේ ??😮😮
❤❤ niwanta lanwewa. Bs පියාණන්
ඔබට නිවන් සුව
ගොඩාක් ලස්සනයි බුදු සරණයි
සාධු සාධු සාධු තේරැවන් සරනයි
කවි.බන.හරිම..ලස්සනයි..බුදුසරනයි..🌷🌷🌷🌷🌷🌷🌷🌷
oba thumata budu saranae
Harima lassanai ahan inna asai oba thumata dirgausha labewa budu saranai
අපේ ගෙදර අපේ පන්සලේ හැම තැනකම වගේ පිංකම් වෙලාවට පොහොය දවසට දාන්නෙ මෙතුමාගෙ විරිඳු කැසට් පටි
අම්මො මේකි කියන බොරු 😂😂😂
හොදයි
Ramesha With SL *xcuuqpepqpyiu
Lankawwma meyage ewa thamai danne neda
@@ranilgamage9222 ane playan pakaya
ගොඩක් හොඳයි ඔබ තුමාට දීර්ඝායු වේවා බුදු සරණයි ...
Oba tumata budu saranai (bubai)
😆
Sadaruwan
තෙරැවන් සරනයි බණ කියන මහතාට
Deergayu wewa budusaranai
දීර්ගායුස පින්වත් උතුමානනි ඔබ තුමාට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ...!!!
පොඩි කාලයේ අහුවට පස්සෙ ඔබට දීර්ගායු වේව
ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුණදාස අයියේ.....ඔබ අපගේ ගමෙහි සිටිම අපටද ආඩම්බරයකි...
tarwansranikuwaait
dan kiyanni ගොඩක් බැඳපු ජෝඩුව අයියා .nagi mala කොළන්
තෙරුවන් සරණයි ගොඩක් පින්❤
වචන ගැලපීම ගින්දර 💥💥💥💥💥
බුදු සරණයි
Uthum niwan suwama lebewa .....maha eduruthumaneni.....
Sadu sadu lassana bana kathwa virudu bana kiuwa obata niduk nirogi deerga ausa sapa bala pakgn labèva jesu pihitai
lassanai godak hodai
Cl me.
අපෙ . ගුනදාස මැතිතුමනි ඔබ තුමනි ඔබ තුමාට නිදුක් නිරොගි අමාමහා සම්බුදු සරනයි
mama godak kalayak oyage viridu bana anawa mama godak kamath virudu bana anna oba thumata godak au laba mage auu labnna ona budusaranai
Good
හරිමලස්සනයි බුදු සරනයි
Hie siti
ඔබතුමට.දිර්ගිඅයුස.ලැබෙවා
Obata deergau labewa.
@ ඔයාහෝදට පැහැදිලිව සෑම දේයක්ම.කීටයා.දේනව.ඔබතෑමාව.සියලු දේවීයන්ගේ.රැකදේව.සාධූ සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
Shduo shduo 0769144703imo
නිවන් සුව
මෙ පිනම ඇති නිවන් දකින්න
ඔබට නිවන් සුව ❤
සාදූ,සාදූ ,සාදූ ...නිවන් පිනිස උපකාර වේවා.
ගොඩාක් ලස්සනයි. මන් අසයි ඔබතුමාගේ කවිබන වලට...ඔබ තුමට බුදු සරණයි ...!!!
sinhlasidu
😦
@@suli1232😢
හරිම ලස්සනයි විරිදු තෙරුවන් සරනයි
😢😢😢😢 හරි ලස්සනයි හුඟක් හොඳයි budusaranai
ස්තුතියි
තෙරැවන් සරනයි ..ඔබට ...පියානනි
Beautiful Viridu Bana.. Beautifully Performed.
තේරැවන් සරනයි ඔබ තුමාට බුදු සරණයි
මං පොඩි කාලෙ ඉදල ඔබතුමාගෙ විරුදු ඇහුව.ඔබතුමාගෙ හැකියාව ඔබේ පුතුන්ටවත් නැහැ .උතුමාණණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි .
krishna krishna
oba thuma melowema niwan dakinawA
Pandarama
@@mggneetha3448 "yyyxx xxx zY
තෙරුවන් සරණයි!!! .ඔබට දීර්ඝායුෂ කිවිඳුනි.
Budusaranai. Budusaranai. Lassanai ko. 👧👧👧👧👧👧👧👧👧👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏
oba thumata niwan dakinna wasanawa labewa
Niwan suwa labewa
අබකොලවැව. අංක 156. obata බුදු සරනයි ! දෙවි පිහිටයි !. (ඩුබායි සිට )
Mona Abdulla 7
ඔබ තුමාගේ විරිදු බන හරිම හොදයි අහට අහට හාත සැනසේනව ඔබතුමට තේරැවන් සරනයි මම ඔමාන්සිට ඉන්දාානි නුවර
Mona Abdulla
Mona Abdulla hari lssani
හරිම ලස්සනයි
හරිම ලස්සනයි බුදු සරණයි .!!!!!
God bless you. Matitumeni
Budusarni obathumata
ඔබ තුමාට දිර්ඝායුෂ