නිකන් හිටියත් සල්ලි එන මයිකල් ජැක්සන්ගේ දුව ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Paris Jackson's Net Worth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 118

  • @Minuragayan-888
    @Minuragayan-888 2 หลายเดือนก่อน +64

    ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 หลายเดือนก่อน +71

    Michael jackson my favorite.ඔහු මිය ගිහින් අවුරැදු 15 ගිහින්😢

  • @amabey68
    @amabey68 2 หลายเดือนก่อน +30

    පෙර ආත්මයේ දී ඇය බෝහො දන් දීමේ ආනිසංස මෙ අත්මයෙදි පළදරනවා❤❤❤

  • @universalepic5467
    @universalepic5467 2 หลายเดือนก่อน +15

    I am a huge fan of MJ....he is unbeatable and no one can even reach his legacy.....his memories will remain thousands of years.....loving you MJ forever ❤❤❤❤❤

  • @sameerakiri
    @sameerakiri 2 หลายเดือนก่อน +20

    එතෙක් මෙතෙක් බිහි උන බිගස්ට් ස්ටාර් තමා, මෙයාගේ ලගටවත් එන්න පුලුවන් කෙනෙක් බිහිවෙලා නෑ, නලුවෝ හිටියත් මෙච්චර ප්‍රසිද්ද නැහැ, ලෝකේ හැමෝම දන්නවා, ඊලගට පොඩ්ඩක් හරි ඉන්නේ ටේලර්

  • @SasikaranSasisasikaran
    @SasikaranSasisasikaran 2 หลายเดือนก่อน +2

    මෙයාගේ කටහඩත් ලස්සනයි 👍❤️❤️❤️

  • @RanziYasasvi
    @RanziYasasvi 2 หลายเดือนก่อน +31

    MJ fans to this corner ❤

    • @slmoonwalker1021
      @slmoonwalker1021 2 หลายเดือนก่อน +1

      Here

    • @RanziYasasvi
      @RanziYasasvi 2 หลายเดือนก่อน

      @@slmoonwalker1021 Wow glad to hear that

  • @333priyash
    @333priyash 2 หลายเดือนก่อน +3

    Most Successful and Popular Entertainer All Time❤❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +4

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @RanziYasasvi
    @RanziYasasvi 2 หลายเดือนก่อน +6

    Michael Jackson my fav my obsession ❤
    I love him to the moon and back ❤

  • @anuwaaaanuwaa156
    @anuwaaaanuwaa156 2 หลายเดือนก่อน +10

    King of the pop❤️

  • @shamindaphilip3960
    @shamindaphilip3960 2 หลายเดือนก่อน +3

    The man who inspired me to be a better person!!! Yesterday Today and Forever, Greatest Entertainer of all time!!! There are many stars and superstars, above all there is only Michael Jackson, can imitate never duplicate. RIP the King of pop 🙏

    • @N-ns4kb
      @N-ns4kb 2 หลายเดือนก่อน

  • @KamaniAshoka
    @KamaniAshoka หลายเดือนก่อน

    ❤❤Mayaga kata hada hari ma ලක්ෂණ ai mata ❤❤

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 หลายเดือนก่อน

    Thank you great explain ❤

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 2 หลายเดือนก่อน +1

    ජය වේවා
    💓💓💓💓

  • @nusharaamarasingha7699
    @nusharaamarasingha7699 2 หลายเดือนก่อน +1

    MJ ❤️

  • @nandawickramasinghe3388
    @nandawickramasinghe3388 2 หลายเดือนก่อน +1

    We love her

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน +13

    mj, BTS වගේ දැන් රැල්ලට යන ගායකයන්ට වඩා ගොඩක් උසස්. මං ලග සිංදු 50 ක් විතර තියෙනවා.
    1. billie jean
    2. earth song
    3. will you be there
    4. heal the world
    5.we are the world
    6. human nature
    7. thriller
    8. beat it
    9. stranger in moscow
    10. man in the mirror
    11. i just can't stop loving you
    12. for all time
    13. rock with you
    14. history
    15. cry
    16. smile
    17. gone to soon
    18. ghosts
    19. pretty young thing
    20. bad
    ආසම ඒවායින් කීපයක්

    • @SiaraNawarathna-ht5cr
      @SiaraNawarathna-ht5cr 2 หลายเดือนก่อน +2

      Mn hmdma mjge songs ahanne 🥰

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน

      ​@funnykolla5204ඔව්. you are not alone එකත් හොදය්. දාන්න අමතක වුනානේ list එකේ

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน

      ​@funnykolla5204ඔව්. you are not alone එකත් list එකට අය්ති.

    • @dinukaamarasinghe6593
      @dinukaamarasinghe6593 2 หลายเดือนก่อน +1

      Ben and Happy should be in this list.

    • @RohanNishantha-uo6mw
      @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน

      මට you are not alone දාන්න අමතක වුනා

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 หลายเดือนก่อน +4

    Mj alwyz👍❤️💐🙏🌹

  • @WashashInusha
    @WashashInusha 2 หลายเดือนก่อน +12

    Adathath Michael Jackson ge sindu ahana va🎉🎉🎉😅😊😊❤❤

  • @malizaperera
    @malizaperera 2 หลายเดือนก่อน +1

    MJ is the legend.

  • @thilinikavindya2624
    @thilinikavindya2624 2 หลายเดือนก่อน +1

    My favourite ❤

  • @imashafernando2507
    @imashafernando2507 2 หลายเดือนก่อน

    Grate singer

  • @sonalkss6973
    @sonalkss6973 2 หลายเดือนก่อน

    සුපිරි.👍♥️♥️

  • @mahindakumarasinghe7012
    @mahindakumarasinghe7012 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 หลายเดือนก่อน

    පැරිස් ජැක්සන්ගෙ කැපකාර පියා හෙවත් Godfather තමයි මැකෝලේ කල්කින්, එහෙමත් නැත්තන් අපි කවුරුත් දන්න Home Alone කෙවින්. පහුගිය කාලෙක පැරිස් ජැක්සන් එමිල් හ'ෂ් (The Girl Next Door ප්‍රධාන නළුවා) එක්ක යාළුයි කියලත් කථාවක් ගියා.

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 2 หลายเดือนก่อน +6

    Paris Michael ගෙ biological father නොවන බව එයාත් එයාගෙ අම්මාත් දෙදෙනාම ප්‍රසිද්ධියේ පිළිගත් කරුණක්..

    • @lakminiperera5082
      @lakminiperera5082 2 หลายเดือนก่อน +1

      Michael Paris ge biological farther neme kyala wenas wenna ona. Oyata tikak maru karala dala tynne

    • @luckybeevlogs
      @luckybeevlogs 2 หลายเดือนก่อน

      ඔව් නේද MJ කියන්නේ කලු ජාතිකයෙක්.එයා සුදු වුනේ බෙහෙත් වලින් කියලා හැමෝම දන්නව නේ. ලමයින් හැමෝටම 100% අම්මගේ ජාන එන්න විදිහක් නෑ නේද

    • @jesmibhagya7963
      @jesmibhagya7963 2 หลายเดือนก่อน +1

      ​​@@luckybeevlogsඑයාට 'සුදු කබර' කියන රෝගය තිබිලා තියෙනවා. ඉතින් කැත විදියට පේනවට තියෙන අකමැත්ත නිසා මුලු ඇඟම 1 පාටකට හරවගන්න එයා try කරලා තියෙනවා.
      කොහොම වුනත් Michael jackson කියන්නේ හරි ලස්සන හදවතක් තිබ්බ මනුස්සයෙක්.

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 หลายเดือนก่อน

      පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නකො. ඔහොම දෙයක් ගැන දැනන් හිටියෙ නෑනෙ.....

  • @akiyatrend7625
    @akiyatrend7625 2 หลายเดือนก่อน +2

    කොහේ ගියත් දාන කමෙන්ට් එකකට හරි ලයික් වැඩියෙන් ගන්න උන්මාදකාරයෝ අසන්නකරුවෝ ඉන්නවා නේද

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

    Pera pin❤❤❤❤❤

  • @nilminikumari7714
    @nilminikumari7714 2 หลายเดือนก่อน

    😊

  • @CooMm-n8r
    @CooMm-n8r 2 หลายเดือนก่อน +1

    Mul 10 අතර කමෙන්ට් එකක් දැම්මා

    • @sadeepwenuranga2364
      @sadeepwenuranga2364 2 หลายเดือนก่อน +1

      උඹට මොනවද ලබුනේ😕
      මුල් 10 comment දාලා🙄

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน

    ❤❤❤❤👍

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 2 หลายเดือนก่อน

    Michele Jackson wage kenek Navatha Bihi wenne naha

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 2 หลายเดือนก่อน

    👍👏❤️🌹

  • @Suai-u7i
    @Suai-u7i 2 หลายเดือนก่อน +1

    ❤👍👍

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉

  • @SamanthaSamantha-er3mp
    @SamanthaSamantha-er3mp 2 หลายเดือนก่อน

    Para gattede thopita hituwede apaita wedenekiyela

  • @MRanuhas-4k
    @MRanuhas-4k 2 หลายเดือนก่อน

    Mama thama maka 181 බැලුවේ

    • @CairoBogart
      @CairoBogart 2 หลายเดือนก่อน +1

      Ithin apita paanda.ponnaya

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 หลายเดือนก่อน +1

    Michael Jackson ගේ biological දුව නෙවෙයි Paris Jackson.

  • @hasiWills1021
    @hasiWills1021 2 หลายเดือนก่อน

    Kylie jenner

    • @metabase
      @metabase 2 หลายเดือนก่อน

      me kylie nemei..

    • @hasiWills1021
      @hasiWills1021 2 หลายเดือนก่อน

      @@metabase ow, eth eya gena documentary ekak karanna watinawa.

    • @metabase
      @metabase 2 หลายเดือนก่อน

      @@hasiWills1021 kylie kiyanne nikan model kenekne..

    • @hasiWills1021
      @hasiWills1021 2 หลายเดือนก่อน

      @@metabase eya nikanma model kenek witharak newei, business world eke supiri weddek,supiri charithayak.

    • @metabase
      @metabase 2 หลายเดือนก่อน

      @@hasiWills1021 kylie kiyanne lankawe piumi hansamali wage, americawe model kenek..

  • @MatheeshaSadamal-fi1vg
    @MatheeshaSadamal-fi1vg 2 หลายเดือนก่อน

    😄

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 2 หลายเดือนก่อน +62

    විශ්ම ලෝකයට ආදරේ අය මේ පැත්තට❤❤

    • @kamiththilakarathne2726
      @kamiththilakarathne2726 2 หลายเดือนก่อน +4

      Mona paththda 😂

    • @JACK-873
      @JACK-873 2 หลายเดือนก่อน +1

      ​@@kamiththilakarathne2726🍑 මේ පැත්ත ඇති බන් 🤣👍

    • @lalithsg9679
      @lalithsg9679 2 หลายเดือนก่อน +1

      😊😊

  • @erangapramesh2506
    @erangapramesh2506 2 หลายเดือนก่อน

    බැදලද දන්නේ නැහැ නේ

  • @byb12
    @byb12 2 หลายเดือนก่อน +6

    කොහොමද mj කලු කෙනෙක් වෙලත් paris jackson සුද්දියක් වගේ උනේ.මම දන්නවා mj wife සුදු කෙනෙක් කියලා ඒත් එයාට හම්බෙන ලමයි සම්පූර්ණ සුදුවෙන්න බෑ එහෙමෙ වෙනව නම් mj සුදු ජාතිකයෙක් වෙන්න ඕනෙ.

    • @srimathigamage8482
      @srimathigamage8482 2 หลายเดือนก่อน +3

      මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා medium brown වගේ skin tone එකක්නේ එන්න ඕනි කොන්ඩෙත් ගොඩක් දුරට curly hair එකක් තියෙන්න ඕනි 🤔

    • @byb12
      @byb12 2 หลายเดือนก่อน +2

      @@srimathigamage8482 ඔව් ඒ උනාට එයා සුද්දියක් වගේ biracial ලමයෙක්ගෙ පෙනුමක් නෑ.

    • @Lasandaofficial
      @Lasandaofficial 2 หลายเดือนก่อน +15

      මයිකල් ගෙ වැඩිමල් දරුවො දෙන්නා පැරිස් , ප්‍රින්ස් දෙන්නගෙ ඇත්තම biological තාත්තා මයිකල් නෙවේ. මයිකල්ගෙ දෙවෙනි wife debbie මයිකල් බඳින්න කලින් තිබ්බ relationship එක්ක ප්‍රථිඵලයක් තමා paris and prince කියන්නෙ . මයිකල්ගෙ තුන්වෙනි ලමයා blanket තමා එකම ලමයා මයිකල්ගෙ ජාන තියෙන. blanket ගෙ අම්මා කවුද කියන්න කවුරුත් දන්නෑ එයා surgent කෙනෙක් . මයිකල් ට එයාගෙම dna තියෙන ලමයෙක් ඕන වුන නිසා Latin surgent කෙනෙක් ට සල්ලි දීලා ගිවිසුමකට ආවා බ්ලැන්කට්ගෙ අම්මා ගැන තොරතුරු ලෝකෙට දෙන්න එපා කියලා . කොටින්ම බ්ලැන්කට්වත් දන්නෑ එයාගෙ අම්මා කවුද කියලා . කොහොමහරි මයිකල්ගෙ ජානමය දරුවා බ්ලැන්කට් විතරයි

    • @metabase
      @metabase 2 หลายเดือนก่อน

      ex wife

    • @opheliavijayakumaran
      @opheliavijayakumaran 2 หลายเดือนก่อน

      @@Lasandaofficial Michael DNA test karal.athi. eyage no analysis lamyinta eya gewayida?

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nasaraniya131
    @Nasaraniya131 2 หลายเดือนก่อน

    පරන කට හඩ ඔනේ

  • @flyme2009
    @flyme2009 2 หลายเดือนก่อน +1

    paris wanted to marry me but i refused coz of tatoos

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 2 หลายเดือนก่อน +10

    දුප්පත් මට තාත්තෙක් ඉන්නවා.එච්චර සල්ලි තියෙන එයාට තාත්තෙක් නෑනෙ😂😂

    • @hasiWills1021
      @hasiWills1021 2 หลายเดือนก่อน +17

      Katawath hina wenna epa

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +19

      උබලගෙ තාත්තට කරන්න බැරි ගොඩක් දේවල් එයාගෙ සල්ලි වලට කරන්න පුළුවන්.😉

    • @gamenkinandqueen5991
      @gamenkinandqueen5991 2 หลายเดือนก่อน +9

      ඒ උනාට උබ හිගන්නෙක් නේ

    • @dilshanvlogs8373
      @dilshanvlogs8373 2 หลายเดือนก่อน +2

      @@Adventure_Seeker2177 ඒ සල්ලි ටික ගහගනින් උඹෙ පුකේ

    • @dilshanvlogs8373
      @dilshanvlogs8373 2 หลายเดือนก่อน

      @@gamenkinandqueen5991 තෝ හිගන්නටත් අන්ත එකෙක් නෙ අඩු කුලේ පගයා

  • @chandana7kc
    @chandana7kc 2 หลายเดือนก่อน

    Phone number eka dapanko call ekak denna okita 😂😂😂

  • @slmoonwalker1021
    @slmoonwalker1021 2 หลายเดือนก่อน

    MJ ❤

  • @uchithapiyankara8018
    @uchithapiyankara8018 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @ShiraniChampika
    @ShiraniChampika 2 หลายเดือนก่อน +1

    😌

  • @sithumini.8385
    @sithumini.8385 2 หลายเดือนก่อน +1

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @AyaanLifestyle-d9r
    @AyaanLifestyle-d9r 2 หลายเดือนก่อน +3

  • @nalakawijerathne281
    @nalakawijerathne281 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน

  • @dilukshiAbeywardhana
    @dilukshiAbeywardhana 2 หลายเดือนก่อน

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551 2 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️

  • @akalankalmad103
    @akalankalmad103 2 หลายเดือนก่อน +2

    ❤❤