මයිකල් ජැක්සන් කොයි තරම් ප්ලාස්ටික් සැත්කම් ප්‍රමාණයක් සිද්ධ කරගත්තාද? | Michael Jackson's Journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 261

  • @madhushanipr
    @madhushanipr 5 หลายเดือนก่อน +112

    එයාගෙ natural look එක එයාට ලස්සනයි. Cute. ඒ කොන්ඩෙ, ඇස්, හිනාව. 🥺

    • @Subacreate
      @Subacreate 5 หลายเดือนก่อน +1

      ඔව් ඒත් එයාගෙ තාත්තගෙන් එයා ගොඩක් දුක් වින්ද නිසා එයාට සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනි කලාලු

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive 4 หลายเดือนก่อน +2

      But he never wanted to be white.. he always said he is a black man ... he wanted to be a different person than his father.. that's true.. he changed his nose..because his father always called him big nose..or fat nose.. he has told that it has not come to michael from his father.. he was so upset with that..

  • @goonadoomix6824
    @goonadoomix6824 5 หลายเดือนก่อน +89

    හිටපු විදිහට හිටියානම් ලස්සනයි ....අදටත් ජීවතුන් අතර එහෙම උනානම්.....

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive 4 หลายเดือนก่อน

      He died because of propofol .. a drug used to anaesthesia.. he used it to fall asleep.. but that scene is a fake death.. i believe he is alive.. however i can tell these for sure.. he didn't die because of the plastic surgeries... he couldn't sleep well because of the allegations..

  • @Mind..art-u1x
    @Mind..art-u1x 5 หลายเดือนก่อน +69

    15 years ගියත් තමත් ජනප්‍රියයි..❤😢කොහොම වුනත් music ලොවෙ රජු ..miCHAEL jACKSON කවදාවත් අමතක වෙන්නෙ නම් නැ..😢
    MiCHAELta skin disorder එකක් තිබුනා කියල program එකක කියලා තිබ්බා එකත් හෙතු වෙන්නාති මෙවට ... හිටියනම් තව කොච්චර music කරන්න තිබ්බ ද😢❤❤
    King of POP❤️

    • @wushanidhananjana40
      @wushanidhananjana40 5 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @Rawankin
      @Rawankin หลายเดือนก่อน +2

      ❤MJ😢😢😢

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 3 หลายเดือนก่อน +6

    මොන කවුරු ආය බිහි උනත් මෙයාගෙ මට්ටමට එන්න බෑ.
    කවදා කවුරුත් බිහි උනත් මගෙ ආසම celebrity MJ ❤😢

  • @chamiperera5171
    @chamiperera5171 2 หลายเดือนก่อน +5

    එයා අමුතු unique පෙනුමක් තිබ්බ මනුස්සයෙක්.bad era එකේ එහෙම මාරම ලස්සනයි එයා.Vitiligo තිබුනු නිසා මිසක් නැත්තන් එයා කවදාවත් surgery එකකට යයි කියල හිතන්න බෑ.black american උනු ගැන ගොඩක් ආඩම්බරෙන් හිටපු මනුස්සයෙක් එයා.හිනාව උනත් බලන්න කොච්චර ලස්සනද..google එකේ search කරල බලන්න most beautiful smile in the world.. #1 micheal jackson ❤️

  • @shenalthilanka7883
    @shenalthilanka7883 5 หลายเดือนก่อน +49

    මොනා නැතත් MJ වගෙ තරැවක් ආය එන්නෑ❤

  • @oshadiishari4772
    @oshadiishari4772 5 หลายเดือนก่อน +25

    ආසම චරිතය මයිකල් ❤️🌹

  • @binu_Hettiarachchi
    @binu_Hettiarachchi 5 หลายเดือนก่อน +205

    පරණ තලේලු පාටටම හිටියා නම් මීට වඩා ලස්සනයි

    • @alagiyawaduchamara699
      @alagiyawaduchamara699 5 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම ❤

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 5 หลายเดือนก่อน +18

      ඒනම් සජිත ඇන්තනී වගෙ

    • @change1341
      @change1341 5 หลายเดือนก่อน

      th-cam.com/video/waz7SSlzyfc/w-d-xo.htmlfeature=shared

    • @kasunmrajapaksha9275
      @kasunmrajapaksha9275 5 หลายเดือนก่อน +18

      එහෙම ඉන්න බෑනෙ සුදු කබර රෝගය තියෙද්දි

    • @ardhaw9255
      @ardhaw9255 5 หลายเดือนก่อน

      Eyata hame ledak thibila ekai e

  • @DeepEagle
    @DeepEagle 5 หลายเดือนก่อน +48

    එයා කොච්චර දුක් විඳලා තියෙනවද 😭😭

  • @SadaruNethmika-z3e
    @SadaruNethmika-z3e 4 หลายเดือนก่อน +1

    ඒ හිනාවට තමා ආස ම...
    කවුරු මොනව කිව්වත් කවදාවත් එයාට තියෙන ආදරේ නම් අඩු වෙන්නෙ නෑඅ

  • @michaeljjackson4238
    @michaeljjackson4238 5 หลายเดือนก่อน +68

    1 මයිකල් ජැක්සන් සුදු උනේ. Vitiligo සුදු "කබර රෝගය නිස!,නැතුව plastic surgery එකක් කරලා නෙමෙයි! එහෙම සුදු වෙන්න මේ ලෝකෙ මෝඩ මිනිස්සු නෑ.. මයිකල් ගෙ ඇගෙ සමහරක් තැන් කලුයි අතෙ ඇගිලි, පපුව, කකුලෙ දනහිස,කටෙ පොඩි පැත්තක්.
    2 මයිකල් ජැක්සන් ප්ලාස්ටික් surgery එක කරේ නහයට විතරයි. මයිකල් ගෙ නහය ගොඩක් ලොකුයි පොඩි කාලේ. මයිකල් ගෙ නහය ලොකු නිසා. ඔහුගෙම තාත්ත ගොඩාක් අපහසු තාවයට පත් කරනවා. තාත්ත මයිකල්‍ට සැලකුවේ හතුරෙක්ට හා සාමනව. මයිකල් ඒ, සියල්ල දර ගෙ ඉන්නවා, පසුව මයිකල්ගෙ, නහය වැටිලා ඩැමේජ් වෙනවා. ඉටපස්සෙ, තමයි නයට plastic surgery එක කරේ...

    • @VihangaMax-yj2sn
      @VihangaMax-yj2sn 5 หลายเดือนก่อน +13

      ඔව් මයිකල් සුදු වුනේ විටිලයිගෝ හැදිලා මේකේ බොරුනේ කියන්නේ

    • @change1341
      @change1341 5 หลายเดือนก่อน

      th-cam.com/video/waz7SSlzyfc/w-d-xo.htmlfeature=shared

    • @samanrathnayake9783
      @samanrathnayake9783 5 หลายเดือนก่อน +6

      මුං බොරු කියන්නෙ

    • @chamodjayasanka2451
      @chamodjayasanka2451 5 หลายเดือนก่อน

      ඇත්ත. මයිකල් ජැක්සන් මැරුනේ ඒ මනුස්සයව මීඩියා කාරයොයි, record label වලිනුයි අමු අමුවේ විකුනපු නිසා. උන් ඔය වගේ බොරු සෑහෙන්න ප්ලාන්ට් කරා ඒ මනුස්සයා ගැන. ඇත්තම කතාව එයාගේ කලු හම අහිමි වෙච්ච එක ගැන එයා සෑහෙන්න දුක් වෙලා තියනව. එයාගේ හමේ මෙලනින් වර්ණකය අයින් කරන්න ගියපු වෙලාවේ ඩොක්ටර්ස්ලගෙන් අහලා තියනවා මේකට වෙන විසදුමක් නැද්ද කියලත්.ඒක පස්සෙ කාලෙක jackie jackson interview එහෙක කිව්වා. මයිකලුත් interview ගොඩකදි එයාගේ වර්ණය අහිමි වීම ගැන ගොඩක් පසුතැවෙනව කියලා කියලා තියනවා.

    • @monikawijerathna9848
      @monikawijerathna9848 5 หลายเดือนก่อน +3

      Dan meke anthimeta kiwwe eka thama

  • @SamudraKadegadara
    @SamudraKadegadara 5 หลายเดือนก่อน +5

    ඒ හිනාව පුදුමාකාර ලස්සනයි

  • @Udaridy
    @Udaridy 5 หลายเดือนก่อน +59

    මොනවද මේ video? ඇයි බොරු දාන්නේ
    Michael Jackson පොඩි කාලේ ජීවිතේ හොදින් වින්දලු. Sunglasses, masks, tattos, කොණ්ඩ කෑලි, තොප්පි දැම්මේ රූපේ අවුල් නිසාලු... ඇයි මෙහෙම බොරු දාන්නේ. ඔහු ගැන විස්තර දාන්න ඕනේ නම් ඔහුගෙම interviews බලන්න මුලින්. එහෙම නැතුව ඒ කාලේ ඉදන්ම කාලකන්නි media වලින් දාපු බොරු දාන්නේ නැතුව..😢
    MJ ගේ අඩුපාඩු දකින හුගක් අය ඔහුගේ උතුම් ගති කවදාවත්ම අගය කරේ නෑ. හොදම උදාහරණය මේ video එක. ඒකේ අර Pepsi seen එක ගැන කියනවා. නමුත් ඒ අවස්ථාවේදි ඔහු කල විශේෂ දේ පෙන්වලා දුන්නේ නෑ. ඔහු Pepsi සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීම වෙනුවට කරේ ඒකෙන් ලැබුනු වන්දි මුදල් සියල්ලම තමන්ට ප්‍රතිකාර කරපු රෝහලට පරිත්‍යාග කරන එක🙏🙏🙏 අද ඒ නමින් ඒ රෝහලේ ඒකකයකුත් තියෙනවා. ඔහු එක interview එකක කියනවා ඔහු රැවුල වැව්වත් කට්ටිය ඒ ගැනත් එක එක ඒව කියනවලු ඒකවත් ඔහුට කරන්න බැරිද කියල ඇහුවා. ඔහු කලාකාරයෙක් ලෙස අගය කරනවා මිසක් රූපය ගැන අපිට මොකටද. අනික MJ කියන්නේ පොඩි කාලේ ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක්. තාත්තාගෙන් ආදරයක් නොලබපු කෙනෙක්. ඔහුගේ අම්මා පෙන්වලා දීපු නිසා තමයි Jackson 5 band එකේ lead singer විදියට ඔහුව පත්කරලත් තියෙන්නේ. ඔහුගේ දුක්බර කුඩා කාලය මේ ලෝකේ දරුවන් විදින්න ඕන නෑ කියල හිතුන නිසා තමයි ඔහු දරුවන් වෙනුවෙන් ලොකුවට පරිත්‍යාග කරේ. ඒත් එතකොටත් මිනිස්සු චෝදනා කරා පොඩි පිරිමි ලමයි දෙන්නෙක්ව අපයෝජනය කරා කිය කිය. අන්තිමේ උසාවියෙන් ඔප්පු උනා ඒක ඔහුගේ මුදල් ලබා ගැනීමේ අරමුණින් කරපු බොරුවක් බව😢😢😢
    MJ Vitiligo වගේම Lupus කියන රෝග තත්ත්ව තිබුන කෙනෙක්. අසනීප හැදිලා මිනිස්සු ඒවා සමච්චලයට ලක්කරනකොට කොහොම වේදනාවක්ද දැනෙන්නේ කියල දන්නේ ඒක වින්ද කෙනෙක්ම තමයි. මම ඒක පෞද්ගලිකව අත්වින්දා. ලෝකයක්ම කතා හදනකොට MJ ට ඒක කොහොමද දැනෙන්න ඇත්තේ කියල මට හිතාගන්න බෑ😢😢😢😢
    මමත් MJ ත් ඇතුලුව, අසනීප තියෙන ඒත් හිතේ හයිය තියෙන සහ තමන්ට පෞද්ගලික වුවමනාව තියෙන අය නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ අඩුපාඩු මකාගෙන ජීවිතේ ඉස්සරහට යන්න. ඒක එක එක්කෙනාගේ පෞද්ගලික කැමැත්ත. මනුස්සයෙකුගේ හොද කියන්න බැරි කට පියන් ඉන්න. අඩුපාඩුම හොය හොයා ඉන්න එපා. කව්රු මොනව කිව්වත් අදටත් ඔහුගේ ගීත හරිම ලස්සනයි.
    ඔහුගේ අසමසම හැකියාවටත් පිරිසිදු හදවතටත් මම ජීවිතේ හැමදාටම ඔහුට ගරු කරනවා. Views ගන්න මේ වගේ මිනිස්සුන්ගේ චරිත විනාශ කරන්න එපා...🙏
    #LOVEMJFOREVER
    #MJINNOCENT

    • @DeepEagle
      @DeepEagle 5 หลายเดือนก่อน +3

      😢

    • @akgayan5654
      @akgayan5654 5 หลายเดือนก่อน +3

      මම කියන්න හදපු ටික ඔයා කියලා.respect q❤

    • @hirushanbandara2889
      @hirushanbandara2889 5 หลายเดือนก่อน +6

      කියලා වැඩක් නෑ කරපු එක හොඳ දෙයක්වත් කියන්නේ නෑ බැලුවොත් ප්ලාස්ටික් සැත්කම් ගැන විතරයි කියන්නෙ. එයා විතරක් නෙමෙයි ඕන තරම් මිනිස්සු ඔය වගේ දේවල් කරනවනෙ ඒත් හයිලයිට් කරන්නේ මයිකල් ජැක්සන් ව. හැම මනුස්සයෙක් ම සර්ව සම්පූර්ණ නෑනෙ කොහොමත්. එයා සංගීතයට කරපු දේවල්, මිනිස්සුන්ට කරපු උදව් ගැන කියනවට වඩා වැඩිපුරම කියන්නෙ අඩුපාඩු.

    • @ShamruthrihanShamruthrih-tl4se
      @ShamruthrihanShamruthrih-tl4se 5 หลายเดือนก่อน

      😊❤

    • @supulhasanka7868
      @supulhasanka7868 5 หลายเดือนก่อน

      me channel eke owa mita klin katha krala thiyenawa brother

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 5 หลายเดือนก่อน +3

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @cozycalmvibes-lk
    @cozycalmvibes-lk 5 หลายเดือนก่อน +45

    ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
    හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ ❤❤❤🎉

    • @DilupaEdiriweera
      @DilupaEdiriweera 5 หลายเดือนก่อน

      Ane ow ane

    • @LAUREN_KV
      @LAUREN_KV 5 หลายเดือนก่อน +1

      Math asai ee dennta

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน +2

      😂😂

    • @binu_Hettiarachchi
      @binu_Hettiarachchi 5 หลายเดือนก่อน +3

      @@cozycalmvibes-lk ENGLISH OR SPANSIH ??????

    • @SahanHishara
      @SahanHishara 5 หลายเดือนก่อน +1

      ​@@binu_Hettiarachchi English

  • @KAIZER48499
    @KAIZER48499 5 หลายเดือนก่อน +3

    එයට තෙරෙන්නෙ නැ මහත නහය සින්දු කියන්න ගැලපෙන ව කියල ❤❤❤

  • @upulsamantha6400
    @upulsamantha6400 5 หลายเดือนก่อน +13

    එයාට මානසික පිඩනයක් තිබ්බා එයාගේ තාත්තා එයාට ගොඩක් වදදුනා එයා කැතැයි කියලා එයා එ ගැන මාධ්‍ය ප්‍රකාශ කරලා තියෙනවලු

  • @moon.1111.
    @moon.1111. 4 หลายเดือนก่อน +4

    ඒ සැත්කම් වලින් පස්සේ එයා ගොඩක් වෙනස් වෙලා. බය හිතෙන පෙනුමක් 😢

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y หลายเดือนก่อน

      @@moon.1111. ඇත්තටම එයා කලු ජාතිකයෙක්. පවුලේ අය ගොඩක් එයාගෙ පෙනුමට ගරහල තියෙනවා. ඒකයි එයා වෙනස් වෙන්න එච්චරටම දඟලලා තියෙන්නෙ.😐

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 5 หลายเดือนก่อน +3

    ඉලෝන් මාර්ක්ස් ගෙ පුතාට උන සිද්දිය ගැන වීඩියෝ එකක් කරන්නකො🤔
    ❤❤❤

  • @hirushanbandara2889
    @hirushanbandara2889 5 หลายเดือนก่อน +8

    මම දන්න විදිහට නම් එයාට පොඩි කාලෙ ඉඳන් ලොකු නහයක් තමයි තිබිලා තියෙන්නේ එයාගෙ තාත්තා හැමතිස්සෙම එයාට විහිලු කරනවලු ඒ ගැන කියලා. ඒ නිසා එයා එයාගෙ නහය ගැන අවුලෙන් ලු ඉඳලා තියෙන්නේ. කොහොම හරි මුලින්ම සැත්කමක් කරලා තියෙන්නේ නහයට පුහුණුවීමක් අතරතුර ඇද වැටිලා නහය කැඩිලා. හැබැයි එයාට එයාගෙ හමේ පාට ගැන නම් කිසිම අවුලක් තිබිලා නෑ. එයා කියලා තියෙනවා කලු ජාතිකයෙක් වුණ එක එයාට ආඩම්බරයක් කියලා.

  • @kusumalatha1167
    @kusumalatha1167 5 หลายเดือนก่อน +3

    මගෙ හදවතෙ pop star ....... ❤️😌😌

  • @priyoshamayoshani
    @priyoshamayoshani 3 หลายเดือนก่อน

    My fevorite ❤❤singer ❤❤ michael joseph jackson ❤❤❤

  • @chaeunwoo8559
    @chaeunwoo8559 5 หลายเดือนก่อน +6

    Issara lassanai 😢

  • @Subh-j7t
    @Subh-j7t 5 หลายเดือนก่อน +4

    Ubt wada nm hugak lssnai michael❤.

  • @Lithuu4
    @Lithuu4 5 หลายเดือนก่อน +5

    මයිකල් is ALIVE Remember This Not Fantasy යාලු💖 ඇත්තක් ඒක

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive 4 หลายเดือนก่อน

      Hello .. do you believe that.. i also believe.. found someone who thinks alike 😂😂

    • @chamiperera5171
      @chamiperera5171 2 หลายเดือนก่อน +1

      එයා මැරිලා නෑ කොහෙ හරි ජීවත්වෙනව ❤

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive 2 หลายเดือนก่อน

      @chamiperera5171 I don't know exactly but i believe he is living in miami florida..

  • @RanziYasasvi
    @RanziYasasvi 5 หลายเดือนก่อน +6

    Michael had lots of illnesses and problems and that's why he did a few surgeries like this but he has already admitted that he did only 2 nose surgeries anyway even if he did or not we fans don't really care. It's his life choice
    Plus he didn't bleach his skin. His skin has turned pale fair cause of his skin issue Vitiligo and also his Lupus problems made him have red spots on cheeks and less hair. Less hair problem increased more due to Pepsi hair burn incident so he had to wear wigs
    Anyway keep uploading videos about Michael. Please include accurate details too

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive 4 หลายเดือนก่อน +1

      He also had lupus.. it cause hair loss even hair in your eyelids..

  • @lalaniperera4685
    @lalaniperera4685 5 หลายเดือนก่อน

    Eyata samasuduwen!a rogaya nisa plastic sarjari eka keruwa 😢 mage aiya nitara eyage song damme❤❤❤❤❤❤

  • @liyans_aa1487
    @liyans_aa1487 5 หลายเดือนก่อน +6

    Ammo😮

  • @Gtainside_fan
    @Gtainside_fan 5 หลายเดือนก่อน +24

    වැඩය සුදු පාට උනමත් කැතයි. රන්වන් පාට තමයි හොද

  • @gimanthakalhara6158
    @gimanthakalhara6158 5 หลายเดือนก่อน +24

    ස්වභාව ධර්මය ඉක්මවා යෑමට උත්සහ කිරීම මරණයට අත වැනීමකි.

    • @SS-vs2st
      @SS-vs2st 5 หลายเดือนก่อน +1

      😂😂😂

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive 4 หลายเดือนก่อน +2

      We do whatever to get rid of diseases... don't you..?

  • @Gayannn.a
    @Gayannn.a หลายเดือนก่อน

    80's 90's wlaaa paparazzige article ekk kiywwa wge feeling ekk awa 😂😂😂😂💔💔💔 meh video eke Michaelge rupe gena katha nokraaa eyage eyge artistic life gena kiwwa nam godak watinawada 😏😏😏

  • @s.isuranga7543
    @s.isuranga7543 2 หลายเดือนก่อน

    මේවා දැන් ඉන්න උන්ට හොද පාඩම්😅 ස්වභාවික පෙනුම තියාගෙන ඉන් නැතුව කෘතිම දේවල් කරන්න යන උන්ට

  • @Naturemdh
    @Naturemdh 4 หลายเดือนก่อน +1

    Mj මොනව කරත් ලෙජන්ඩ් කෙනෙක් ❤

  • @NadiGunathunga
    @NadiGunathunga 4 หลายเดือนก่อน +1

    ඉලුමිනාටිස්ල තමා එයාව මරල තියෙන්නෙ මං අහල තියෙන විදියට 😢

  • @isharakarunarathna8136
    @isharakarunarathna8136 5 หลายเดือนก่อน +4

    Michael Jackson paw😢😢

  • @RasikaSanjeewani-rx5kk
    @RasikaSanjeewani-rx5kk 4 หลายเดือนก่อน +2

    ස්වභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ

  • @Brwfsrsj
    @Brwfsrsj 3 หลายเดือนก่อน +1

    මේ තනිකරම බොරුනෙ දාන්නෙ, බොරු දාන්නැතුව හොයල බලන්න පොඩ්ඩක් මයිකල් ජැක්සන් සුදු උනේ දුර්ලභ රෝගයක් වන සුදු කඹර රෝගය නිසා, මුලින් එයාගෙ ඇගේ සුදු පාට patches තිබිලා ඒක වහගන්න makeup දාගෙන ගිහින් තියන්නෙ, ඊට පස්සෙ තමයි ඔය මුලු ඇගම සුදු උනේ, අර රොගය නිසා, ඒකයි එයා ගොඩක් වෙලාවට ඉර එලිය වැටෙනතැනකටවත් යන්නෙ නැත්තෙ, හම පිච්චෙන නිසා🥴 විශ්ම ලෝකය බොරුනෙ දාන්නෙ

  • @nashonightmare
    @nashonightmare 5 หลายเดือนก่อน +7

    Michael Jackson thama mage asama gayakaya. Eya nathi wenakota mata hodtama una ganila ande htye godak podiy mama ethkota. News eka ahuwama wedanawa thawath wadi una. Aththatama marama dukai. Adatath jiwath wenna one supiri waddek.

    • @oshadiishari4772
      @oshadiishari4772 5 หลายเดือนก่อน

      ඒක ඇත්ත.ඇත්තටම දුකයි ඒ වගේ කෙනෙක් නැතු උන එක ගැන

    • @nashonightmare
      @nashonightmare 5 หลายเดือนก่อน

      @@oshadiishari4772 🙁

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive 4 หลายเดือนก่อน +1

      He is alive.. ❤

  • @MrKavee-eq8fp
    @MrKavee-eq8fp 5 หลายเดือนก่อน

    Paul McCartney ගැන video එකක් ගේන්න

  • @gihankavishka1788
    @gihankavishka1788 5 หลายเดือนก่อน +3

    ස්වාභාවික ලස්සන කොච්චර නම් හොදද?

  • @chethanaridmanga2175
    @chethanaridmanga2175 5 หลายเดือนก่อน

    Mama first ❤

  • @Liyami680
    @Liyami680 4 หลายเดือนก่อน

    Kochchara lassana manussayek da 😢

  • @s.isuranga7543
    @s.isuranga7543 2 หลายเดือนก่อน

    මෙච්චර දක්ශ කෙනෙක්ගේ පෙනුම ගැන හිතන්නේ මොකද.පෙනුම කෙසේ වෙතත් මොහුගේ තියෙන ආකර්ශනය නැති වෙනෝද

  • @thaksalamanamperi7061
    @thaksalamanamperi7061 5 หลายเดือนก่อน +1

    MJ❤❤

  • @Himaa2515
    @Himaa2515 5 หลายเดือนก่อน +1

    Kalu kaale lassanai handsome ❤

  • @AmeeshaSathsara-tv3xo
    @AmeeshaSathsara-tv3xo 5 หลายเดือนก่อน +1

    1st coment

  • @DiLAYT595
    @DiLAYT595 5 หลายเดือนก่อน

    8 වෙනි කමෙන්ට් එක😂❤

  • @PramodNadeesha-g1i
    @PramodNadeesha-g1i 3 หลายเดือนก่อน +1

    හැමෝම හිටපු විදිහ හොදයි කියලා තියෙනවා ඒත් ඇත්තටම ඔහු ජනප්‍රිය වුනේ සුදු ජාතිකයෙක් විදිහට වෙනස් උන නිසා කලු ජාතිකයෙක් විදිහට හිරියනම් ඔහුව කවුරුත් අද වෙද්දී දන්නෙ නෑ මොකද අදටත් පිටරට දරුණුවටම කලු සුදු වර්ණ බේදය පවතිනවා❗❗

  • @lochchi3849
    @lochchi3849 5 หลายเดือนก่อน

    👑MJ❤

  • @PrabathFernando-ws6om
    @PrabathFernando-ws6om 5 หลายเดือนก่อน +11

    Michael jackson eyat thibba prashna nisa plastic sathakama karagaththe😢😢😢ai boru danne

  • @SasiduUdda-qf9yz
    @SasiduUdda-qf9yz 5 หลายเดือนก่อน +2

    ❤😮

  • @Imtheboss6905
    @Imtheboss6905 5 หลายเดือนก่อน +4

    2:08 ඉවානා ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ හිටපු බිරිඳ ද

  • @indulapriyantha7574
    @indulapriyantha7574 5 หลายเดือนก่อน +2

    First ❤

  • @MR.Sine6000
    @MR.Sine6000 5 หลายเดือนก่อน

    Michael❤

  • @GangapeyadarhaneDarhana
    @GangapeyadarhaneDarhana 5 หลายเดือนก่อน

    Sha carry rihardson ge video ekak oni sampurna visthara ekka

  • @YourMobile-z6z
    @YourMobile-z6z 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @YasithDinuwara
    @YasithDinuwara 5 หลายเดือนก่อน +1

    නිකන් ගෑනියෙක් වගේ කලින් හිටිය විදිහ තමා හොද

  • @IshakRaheem-n7g
    @IshakRaheem-n7g 3 หลายเดือนก่อน +2

    Before face like sajitha Anthani

  • @BTSARMY-bu9fn
    @BTSARMY-bu9fn 5 หลายเดือนก่อน +2

    Ane mannda ai minissu me tharam anith miniasunge jeewith winishshya karanne kiyala . Michael Jackson kiyanne godak loku talented super star kenek wenna puluwan . King of pop wennath puluwan eath eyath api anith minissu wage hussma ganna ,ridena ,hageem daeem thiyena eka manussaywek withari . Eyama interview ehekadi kiyanawa ka gewath kathawaka aga idan mulata ekin eka danne nathnam ee aya gana anith aya kiyana de ahala wiwechanaya karanna epa kiyala . Eyage jeweetha kathawa godak dukbara ekak . Boru danna epa .
    Minihekkge waraddak kawuru hari kiuwoth eka gana hoyala balala wiwechanaya karanna onemanam danne nathanm hoyala balanna ekin eka boru kath gothanne nathiwa 😢......

  • @DilshiSanjula
    @DilshiSanjula 5 หลายเดือนก่อน

    God dunnu de lassaanai

  • @ronalkavishka1185
    @ronalkavishka1185 5 หลายเดือนก่อน +1

    PL 01 ගැන් විස්තරයක් දන්න❤

  • @M.Liyanage
    @M.Liyanage 4 หลายเดือนก่อน

    මූ පිස්සෙක්නෙ ලස්සනට තිබ්බ මූන කාගෙන අයියෝ සාන්ත 😢

  • @AmarasinghaAnjana
    @AmarasinghaAnjana 5 หลายเดือนก่อน

    1 ❤

  • @nuwansajith846
    @nuwansajith846 5 หลายเดือนก่อน

    👍👍👍

  • @abc24pac65
    @abc24pac65 3 หลายเดือนก่อน

    she knows

  • @Dpoint949
    @Dpoint949 5 หลายเดือนก่อน

    Mj❤

  • @IBELIEVE-MJisalive
    @IBELIEVE-MJisalive 4 หลายเดือนก่อน +2

    Boru kiyanna epa manussayo.. eya podi kale godak duk winda.. 1:20

  • @Kavee-u7q
    @Kavee-u7q 5 หลายเดือนก่อน

    Harima kethai කලින් හරි ලස්සනයි

    • @IBELIEVE-MJisalive
      @IBELIEVE-MJisalive 4 หลายเดือนก่อน +1

      Do not tell like that to anyone..He is always handsome and beautiful in his soul.❤❤❤ he is nice than u

  • @KavisKavish
    @KavisKavish 5 หลายเดือนก่อน

    ai xxxtentacion fan like ❤❤❤x memory 😢

  • @DevinduWickramasingha
    @DevinduWickramasingha 5 หลายเดือนก่อน

    Michael Jackson aththatama marunada?

  • @NadeeshaPrathiraja
    @NadeeshaPrathiraja 5 หลายเดือนก่อน +1

    How did you know that how many surgeries he had done,I think it's doesn't matter how many surgeries he had,or he bleached his skin or whatever,more important thing is how unique,and kind humble grate entertainer he was,and how many charity he helped,how many childrens he saved, that's what we should explore,not his surgeries,he was a grate entertainer in whole world, and still,his legend will never die,and we can never ever replace Michael Jackson,he died not bcz of surgeries he had done or not whitening injection or bleached,the doctor gave him over dose of profofol which help Michel to sleep,he had insomnia,he was not able to sleep,bcz over dose of profofol he got cardiac arrest, that's why he died while he was struggling to sleep, Police investigation found it was a homicide,finally just bcz of that evil doctor we lost a world had to lost a grate person,grate entertainer,rest in peace Michael,we love you,

  • @Mysoul_4U
    @Mysoul_4U 5 หลายเดือนก่อน +1

    මට තියන ප්‍රශ්නෙම ගොඩක් අයට ඇති නේද 😂😁

  • @SonalSanuka
    @SonalSanuka 5 หลายเดือนก่อน

    Robert kuok gana video ekak ona

  • @nipunsathsara9153
    @nipunsathsara9153 5 หลายเดือนก่อน

    Micheal had “Auto immune”

  • @Noname-y3b
    @Noname-y3b 4 หลายเดือนก่อน +2

    අනේ බං ඔය මනුස්සයට මැරිලාවත් නිදහසේ ඉන්න දීපන්.

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers 5 หลายเดือนก่อน

    😮

  • @NadeeshaPrathiraja
    @NadeeshaPrathiraja 5 หลายเดือนก่อน

    And still I wanna tell you that he didn't want to change his skin color,one interview with opera he was spoke about his skin condition which he couldn't help it's vitiligo,he suffered skin disorder, that's why his dermatologist advised him to change his skin color,he said that he was proud to be a black Americans,and Michael was verry sad bcz people always talking about his skin colour and surgeries, all are tabloid,as Michel he wanted his fan to believe what he said,not tabloid,only 2 surgeries he had done, please stop tabloid,

  • @dilakshishani65
    @dilakshishani65 5 หลายเดือนก่อน +3

    Samahara photo pitasalwala patai wage.

    • @hirushanbandara2889
      @hirushanbandara2889 5 หลายเดือนก่อน +4

      ඒවා edit කරපු ෆොටෝ ඇත්ත ඒවා නෙමෙයි ඇත්තටම එයා එච්චර විරූපි නෑ.

    • @Sithijanimesh99
      @Sithijanimesh99 5 หลายเดือนก่อน

      @@dilakshishani65 moda gani

    • @dilakshishani65
      @dilakshishani65 5 หลายเดือนก่อน +1

      @@Sithijanimesh99 oyta moko moda unath.

    • @Sithijanimesh99
      @Sithijanimesh99 5 หลายเดือนก่อน

      @@dilakshishani65 edit pics walata rawatenne ubala wage moda ganu thama

    • @dilakshishani65
      @dilakshishani65 5 หลายเดือนก่อน +1

      @@Sithijanimesh99 mn qwe e wagekiylane.edit kiyala penawane oy kiyanna deyak a oka

  • @samanrathnayake9783
    @samanrathnayake9783 5 หลายเดือนก่อน +36

    මයිකල් හම්බෙලා ඔයා එයා එක්ක කතාකරල තියේද ඕවා ගැන........ අනේ නිකන් මිනිස්සුන්ගෙ ජීවිත නොදැන විකාර කතා කියන්න එපා... මයිකල් කියන්නෙ මා දුටු ආදරණීයම් මිනිස්සුන්ගෙ ලිස්ට් එකේ උඩින්ම ඉන්න චරිතයක්. මම පුදුමාකාර ලෙස ආදරය කරනවා ඒ ලස්සන චරිතයට. මම නම් ආස නෑ ඔහුට අනම් මනම් කියනවට. ඔය කවුරු කිව්වත් ඔහු පව්......හරිම අහිංසක චරිතයක් ඔහුට ඕන නිසානෙ ඔහු වෙනස් උනේ.............ඒකට හේතු තියෙනවා.. එයාගෙ interview එහෙම බලන්න එයා කියන ඒවා.

    • @itsnimeshz
      @itsnimeshz 5 หลายเดือนก่อน +12

      එයා ගොඩක් හොද කෙනෙක් කියන්න ඔයා එයත් එක්ක කතා කරල තියෙනවද 😂

    • @amilamadushanka242
      @amilamadushanka242 5 หลายเดือนก่อน +2

      ආසද නහය කඩා ගන්න 😂😂😂

    • @lalithsg9679
      @lalithsg9679 5 หลายเดือนก่อน

      EkA atta 😂😂😂😂😂😂😂😂😂

    • @amalvishwanath8888
      @amalvishwanath8888 5 หลายเดือนก่อน +4

      Ane gono. Mnussyek gna kynn uwa hmbennma oned. Ub ut asa hnd modyek wge wrdi kynwt akmthi hnd ohm kyewwta 😅

    • @samanrathnayake9783
      @samanrathnayake9783 5 หลายเดือนก่อน +3

      @@amalvishwanath8888 පලයන් බං යන්න. මම ආස උනත් නැතත් නොදන්න ඒවා කියන්ඩ යන්නෙ නෑ මිනිස්සු ගැන.

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI 5 หลายเดือนก่อน +5

    විහිලුවට නෙවෙයි කියන්නෙ ඌ කෙල්ලෙක් වගේ පේන්නෙ මට විතරද❤😊

    • @Tharu-561
      @Tharu-561 5 หลายเดือนก่อน +3

      මට නම් හොල්මනක් වගේ පේන්නෙ බය හිතෙනවා දැක්කම😢

    • @hirushanbandara2889
      @hirushanbandara2889 5 หลายเดือนก่อน +8

      ​​@@Tharu-561බය වෙන්න දෙයක් නෑ එයාට කලු පාට හම තියෙනකොටත් ලස්සනයි සුදු පාට කාලෙත් ලස්සනයි. වයසත් එක්ක හමට වෙන වෙනස්‌කම් නිසා පොඩ්ඩක් ඔය අමුතුවට පේන්නෙ. එහෙම අමුතුවට පේන්න එක හේතුවක් තමයි සුදු කබර රෝගය. ඒ හින්දා තොල්, ඇහි බැමි එහෙම සුදු මැලි වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මූණත් එක්කම. ඒවා වහගන්න තමයි මේකප් කරලා ලිප්ස්ටික් ගාලා ඇහි බැමි එහෙම හදලා ඉන්නෙ. ඒ ඔක්කොම ගෙ එකතුවක් විදිහට තමයි ඔය විදිහෙ පෙනුමක් ඇවිල්ලා තියෙන්නේ. අනික ඔය video එකේ දාන සමහර ෆොටෝස් edit කරපු ඒවා. ඒවගෙ දාන තරම් එයාට විරූපි බය හිතෙන පෙනුමක් නෑ.
      මම මයිකල් ජැක්සන් ට ගොඩක් ආදරය කරන කෙනෙක් විදිහට තමයි මේ reply එක දැම්මෙ. 🙂

    • @Tharu-561
      @Tharu-561 5 หลายเดือนก่อน +1

      @@hirushanbandara2889 වෙන්න ඇති එහෙනම් 😒 එයා තලෙලුවට ඉද්දි මාර ලස්සනයි

    • @hirushanbandara2889
      @hirushanbandara2889 5 หลายเดือนก่อน +1

      @@Tharu-561 තලෙලුවට ඉන්න කාලෙ තියෙන්නෙ natural ලස්සනක්. හැබැයි සුදු කාලෙත් ලස්සනයි ගොඩක්. හැබැයි මොන කාලෙදි වුණත් ලස්සන හිනාවක් තියෙනවා ඒක නම් වෙනස් වෙලා නෑ. තලෙලු කාලෙත් එහෙමයි සුදු කාලෙත් එහෙමයි. අපි බලන්න පුරුදු වෙලා ඉන්නෙ සංසන්දනය කරලනෙ ඒකයි එහෙම පෙනෙන්නෙ තලෙලු කාලෙ ලස්සනයි වගේ පෙනෙන්නෙ.
      ඇත්තම කියනවා නම් මම නම් කැමති සුදුවට ඉන්න කාලෙ පෙනුමට. මට ලස්සන එහෙම. මේ video එකේ දාලා තියෙන්නෙ සුදුවට ඉන්න කාලෙ වැදිච්ච කැතම ෆොටෝ ටික. මීට වඩා ගොඩක් ලස්සන ෆොටෝ තියෙනවා එයාගෙ සුදු කාලෙ.
      තව දෙයක් ඔය මූණ දෙපැත්තෙන් දිග කොණ්ඩෙ පහළට වැටෙන hairstyle එක එයාට හරියන්නෙ නෑ. එයාට ලස්සන පරණ curl දිග කොණ්ඩෙ බැඳලා තියෙන විදිහට පිටිපස්සෙන්. එතකොට මාරම ආකර්ෂණීය පෙනුමක් එනවා.

  • @Devil678-j9j
    @Devil678-j9j 5 หลายเดือนก่อน +6

    ඔය මොනා කරට් තමන්ට යන්න ඕනි කාලෙ ආවම යන්න වෙනව කියන්නෙ ඔක තමා😅

  • @ShaneJayawardana-y2w
    @ShaneJayawardana-y2w 4 หลายเดือนก่อน

    He had a skin condition,

  • @diwyaushetti4621
    @diwyaushetti4621 5 หลายเดือนก่อน

    Ane issara koi taram lasana da

  • @99SIN
    @99SIN 5 หลายเดือนก่อน +5

    එච්චර කාලයක් ජීවත් වුණ එකත් පුදුමයක්😮

  • @Sanjee609
    @Sanjee609 5 หลายเดือนก่อน +1

    Sudu kabara nisai MJ sudu une.surgery karala nemei.

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq 3 วันที่ผ่านมา

    Pau ane maikall,

  • @Shizamonk23
    @Shizamonk23 5 หลายเดือนก่อน +7

    පව්කාර මිනිස්සු..දහමට අනුව ජීවත් වෙන්නෝන..රූපය අනිත්‍යයි🙏🙏🙏

    • @Sithijanimesh99
      @Sithijanimesh99 5 หลายเดือนก่อน +1

      Ubalage thaththa pawkaraya lontha patiya

    • @rashmijeewan1923
      @rashmijeewan1923 5 หลายเดือนก่อน

      Oya thmi ehema

    • @Shizamonk23
      @Shizamonk23 5 หลายเดือนก่อน +1

      @@rashmijeewan1923 නොපමාව කුසල් වඩන්න🙏🙏

    • @thyagadivyanjali
      @thyagadivyanjali 5 หลายเดือนก่อน +1

      😂😂😂😂 කැතයා

    • @MJ_FAN_OFFICIAL
      @MJ_FAN_OFFICIAL 5 หลายเดือนก่อน +4

      @@Shizamonk23 මට පොඩ්ඩක් කියන්නකෝ තමන්ගේ සල්ලි charity වලට දුන්නු, heal the world foundation හදපු කෙනා පව්කාරයෙක් වෙන්නේ කොහොමද කියලා?? මට නම් හිතෙන්නේ බෞද්ධ දර්ෂණය ආගමක් කරගත්තු ඔයාලා නම් පව්කාර මිනිස්සු තමයි 👍

  • @mpshan6
    @mpshan6 4 หลายเดือนก่อน

    Godak dhuk vindala

  • @Desh_Nor
    @Desh_Nor 5 หลายเดือนก่อน

    Why did you kill Tanjiro's family? Muzan 😪👍

    • @tharukameshen
      @tharukameshen 5 หลายเดือนก่อน +1

      Smooth criminal 💀🔪

  • @vajrakwt8786
    @vajrakwt8786 5 หลายเดือนก่อน

    Upatien leabunu peanuma tieyagena unna nam adatath jievath veanava. ONAMA DEAYAK ONAVATA VADA ONEAMA NEATA. penumata vada heakieyava vatienava

  • @rashmijeewan1923
    @rashmijeewan1923 5 หลายเดือนก่อน +2

    මිනිස්සු ගැන බොරු දේවල් ප්‍රචාරය කරන්නෙපා සල්ලි හම්බකරන්න කියලා..Shame on you people..

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 5 หลายเดือนก่อน

    Piumi. Hansamali. Me. Wage. Kudu. Salli. Walin. Karapu. Dewal. Habai. Jackson num. Mewa. Kale. Sindu. Kiyala. .owaye. Aturu. Abada. Bhayanakai. Dakkada. Aishwaryage. Mouna. Dan.

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp 5 หลายเดือนก่อน +2

    පරන කට හඩ ඔනෙ

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga 4 หลายเดือนก่อน

    Eka tama 55 deth body une😂

  • @Zerox_official200
    @Zerox_official200 4 หลายเดือนก่อน

    Iiiya oi muge oatha🥲💔

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 4 หลายเดือนก่อน

    Holmanak wage 🥲

  • @Babayaga-t3p
    @Babayaga-t3p 5 หลายเดือนก่อน

    oi wikara nokara nm Jackson adatath innawa

  • @SammaniFernando-zk9nv
    @SammaniFernando-zk9nv 5 หลายเดือนก่อน

    Aparaadee ee kale thibbe nane..suduwena injection..

  • @akgayan5654
    @akgayan5654 5 หลายเดือนก่อน +1

    බොරු දාන්න එපා✋

  • @mr_rickiya_xx
    @mr_rickiya_xx 5 หลายเดือนก่อน +1

    Mata vitharada dan munata baya hithenne 😂

    • @Sithijanimesh99
      @Sithijanimesh99 5 หลายเดือนก่อน

      @@mr_rickiya_xx ow Ubata witharai..higanna

    • @mr_rickiya_xx
      @mr_rickiya_xx 4 หลายเดือนก่อน

      @@Sithijanimesh99 ube appada higanna

    • @mr_rickiya_xx
      @mr_rickiya_xx 4 หลายเดือนก่อน

      Thotada kiuwe hutta

    • @Sithijanimesh99
      @Sithijanimesh99 4 หลายเดือนก่อน

      @@mr_rickiya_xx higanno tho ahapu prashneta uththara dunne..pare higa kana balla

    • @mr_rickiya_xx
      @mr_rickiya_xx 4 หลายเดือนก่อน

      @@Sithijanimesh99 me hutta tho vendethi higanna hutta anika thota thiyana puke amaruva mokadda thoge appada michael jackson...ponnaya