සල්ලාල රජු පතිවත හමුවේ පැරදූ ලාංකික රූප සුන්දර රැජිණිය"පද්මාවතී"🎥Padmavati 2018 sinhala review
ฝัง
- เผยแพร่เมื่อ 21 ก.ค. 2024
- සල්ලාල රජු පතිවත හමුවේ පැරදූ ලාංකික රූප සුන්දර රැජිණිය"පද්මාවතී"🎥Padmavati 2018!🎥 සිංහලෙන් Review sinhala film review new | sinhala film endiing explain |Sinhala sinhala film review new | recap |film review sinhala new Sinhala film review sinhala sinhala film review sinhala sinhala movie recap
චිත්‍රපටයේ නම 👉Padmavati 2018
00:00 Sinhala Film Review Intro
00:58 Sinhala Film Review Explained in Sinhala
36:06 Sinhala Film Review Ending Explained
ඕනෙම අලුත් පරණ films / series එකක් ගන්න join වෙන්න teleග්‍රෑම් group එකට 👉 t.me/PictureBazzare
මේක ගන්නේ මෙහෙමයි👉 How to download tutorial video link - • Video
Picture Bazzare වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු. අපි ලෝකේ ඕනම නාට්‍ය කථා මාලා සහ චිත්‍රපට ගැන සමාලෝචන නාලිකාවක්.... ඉතින් එන්න අප සමග එක්ව නොදුටු තැන් සොයා යන්න!
Hello
What we are doing in this video is, reviewing your movie. We are discussing the good parts of your film. If you(for the producers and directors) do not want to make this movie review, kindly email us at the following email address and we will remove your video soon.
Thanks for the Understanding
------------------------------------------------------
✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
Padmavati 2018 Recap
Padmavati 2018 Ending explain
Padmavati 2018 Film review
Padmavati 2018 sinhala film review
Padmavati 2018 film review sinhalen
Padmavati 2018 subtitles
paara dige
kiyadenna adare tharam
vacation
key
pirith
sihina genena kumariye
sidadiye samanaliyo
piyawadani massa teledrama
deweni inima
ponniyan selvan
Padmavati_2018_review
Padmavati_2018_review_movie
Padmavati_2018_review
#Padmavati_2018_sinhala_review
#Padmavati_2018_ending_explain
#deepika_padukoone
#love_stories
#tovinothomas
#alluarjun
#allu_arjun
#sinhala_review
#Recap
#sinhalareview
#Ponniyin_Selvan_2_ending_explain
#yakada_husma
#kiyadenna_adare_tharam
#sinhalamoviereview
#paara_dige
#paaradige
#sinhala_review
#sinhalareviewexplain_ horror
#filmreview
#filmreviewsinhalen
#SinhalaReviewexplain
#sinhalafilmreview
#sinhalaexplain
#filmexplain
#filmsinhalaexplain
#sinhalareview
#sherlock_sinhala
#picture_bazzare
#picturebazzare
#hindifilms
#koreandramakillergirl
#hindisinhalen
#film explain
#moviereview
#sinhalafilms
#filmreview
#moviereviewsinhala
#filmreview
#newfilm
#Englishfilmsinhalen
#film
#serialkillerdocumentary
#sinhalareview
#horrorstories
#ghoststories
#thriller
#koreandrama
#korean
#koreansinhalanews
#koreansinhalareview
#koreansinhalamovie
#koreansinhalateledrama
#koreansubtitles
#koreansinhalasubmovie
#holman
-------------------------------------------------------
Fair Use Copyright Infringement
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship, and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.
We make these videos with the intention of educating others in a motivational/inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
If You Have Any Problem Send An Email To Contact
anojmevan@gmail.com
Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
Thank you for understanding! - ภาพยนตร์และแอนิเมชัน
ඇත්තටම කඳුළු පිරෙනවා ඇස් දෙකට මේක බලද්දී..ඒ තරම් ආදරනීය අභීත අමරණීය ආදර අන්දරයක් පද්මාදේවියගේ කතා වස්තුව 🙏🙏🙏🙏🙏❤️❤️❤️
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මේ සිනමා නිර්මාණයේදී ශ්‍රෙයා ඝෝශාල් සහ අරිජිත් සින් නලු නිළියන්ට නොදෙවෙනි දායකත්වයක් සැපයුවා.ශ්‍රෙයා දීපිකා වෙනුවෙන් ගායනා කරපු Ghoomar ගීතයෙන් වසරේ හොදම ගායිකාවට හිමි Filmfare සම්මානය දිනා ගත්තා..ඒ වගේම අරිජිත් සින් ගායනා කරපු Bin te dil ගීතය නිසා ඔහු National සම්මානයක් පවා ජයග්‍රහණය කලා..❤
ගොඩක් මේ ෆිම් එක ජාත්‍යන්තරයට යන්නත් ඒදෙන්නගේ දක්ශතාව වැදගත් වුණා.
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මේ චරිතෙට දීපිකාට තරම් සාදාරනයක් කරන්න වෙන කාටවත්ම බෑ..❤️
❤❤❤
හරිම ලස්සනයි ❤ ඔක්කොම ඇහුවා බැලුවා ,පතිවත ආරක්ෂා කලපද්මාවතී බිසවට මගෙ ගව්රවය❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ශ්‍රී ලංකා නාමය ඉන්දියා ඉතිහාසයේ රනින් බැබලවූ පද්මාවතී රැජිනට ගෞරවාන්විත උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
අදමයි මෙහෙම කතාවක් ඇහුවේ...film එක බලන්න ඕනී නැහැ වගේ...ඒ තරම් රසවත් විදිහට ඔයා මේ කතාව කිව්වා..හරිම ලස්සනයි....ඒ වගේම පද්මාවතී දේවිය ලංකාවේ කාන්තාවක් උන එක ගැන ගොඩාක් ආඩම්බරයි...❤❤❤❤
ගොඩක් ස්තුතියි 🙂
ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
@@picturebazzare ❤️👍🌹
හිතාගන්න බෑ .ගැහැණිය කියන්නේ කාටවත්ම හිතාගන්න බැරි චරිතයක් .දැනෙන හැගිම වචනයකින් විස්තර කරන්න බෑ 🙏🙏🙏
සල්ලි තියනවා නම් ඕවා එයාලට අදාල නෑ
.....😅
🙂🙂🙂
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
@@picturebazzare 🥰🥰🥰 අනිවාර්යයෙන්ම
💞💞💞💞💞💞💞
@@Hasithasulochan332හැම කෙල්ලම එහම නෑ සහෝදරයා 🙂❤️
පද්මාවති කියන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක්....අපේ සංස්කෘතිය ට හැදුණු වැඩුණු ඇය ගැන කවර කතා ද ?❤
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
@@picturebazzare😂😂matath awe oya feeling ekamai🙂
😂😂😂😂
@@picturebazzare❤😊😂😂🎉🎉
😂😂😂
මේ ලෝකයේ පිරිමින්ට වඩා ගොඩක් බලවත්ම ගැහැනු අය තමයි
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
😂
ඒක තාමත් එහෙම නේ ඉතින් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මහෝශද පඩි තුමා හා කේවට්ට බමුනා මතක් උනෙ මට විතරද 😂♥️ 14:43
මටත්😅😅
Attak😂
Mathak una
Siravata😅
Mata witharada hithune kiyala balanna awe😂💜️
පත්මාවති දේවිය කියන්නේ ඉතිහාස කරැනු අනුව.අපෙ රටේ දඹදෙණි රාජධානියේ රඡ කළ රජතුමාගේ දියනියක්.
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
,සදා අමරණීය රූමත් පතිවෘත රැකි රැජින... පද්මාවතී🫀
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Godak lassanaii akki.. gahaniya kiyanne hugak amuthu charithayak.. 😍💗 awasanaya godak dukaiii..😢
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ඇත්තටම ලස්සනයි කථාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
FYI : පද්මාවතී ලාංකික කාන්තාවක් නෙවේ.එයා දඹදෙණි යුගයේ සිංහල රජවරුන්ගේ සේවයට ඉන්දියාවේ රාජස්ථානයෙන් ඇවිල්ල හිටිය ආර්‍ය හමුදාවේ සෙන්පති කෙනෙක්ගේ දුවක්.ඒකයි එයාවා ආපහු රාජ්පුත් කෙනෙක්ටම විවාහ කරලා දුන්නේ.
❤❤❤
තවත් ගැහැණියක්ට අසාධාරණයක් කරපු හැම පිරිමි කෙනාටම විදවන්න වෙනවා.බ්‍රජාවෝ,රාම් වගේම මේ අජතුමාටත් ඒකමයි වුණේ..තමන්ට බිසවක් ඉද්දි වෙන කෙන්ක්ට ආදරේ දුන්නම ඒ බිසවට මොකද වෙන්නෙ..කොයි තරම් වේදනාවක්ද ඒක..පද්මාවතීව වෙන කෙන්ක්ව අයිති කරගන්නව දකින්න බෑ වගේම තමයි ඒ බිසවත් කැමති නෑ තමන්ගෙ ස්වාමියව වෙන බිසවකට දෙන්න😊
ඒක ඇත්ත❤️
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
හරි ලස්සනයි කතාව mama කලින් අහල na.ඔබට ගොඩක් ස්තුති❤❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ලස්සන හින්දනෙ ඉතින් සේරම 😢😂 හොද වෙලාවට අපි කැතයි
Lnakwe iyhihasayt hina wenna epa yko
E giya aththme maythri wadala naa
😂😂😂😂😂
හරිම ලස්සනයි මන් මේ ෆිල්ම් එක බැලුවා 😊❤️
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
❤ video eka lassanai❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
👌 නියමයි
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ලාංකේය පතිවත රැකි පද්මාවතී දේවියට ජයවේවා
Aththatama kiwwoth padmawathi rajina alauwadiinta kalade waradi.namuth aya sheshta kaanthawak 👸🔥...!!
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ලස්සනයි කතාව ...❤️❤️
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
❤ඇත්තටම හරිම ලස්සනට කතාව කිව්වා දැන් film බලන්න ඕනෙත් නෑ වගේ❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
South movie & bollywood movie dekama review karana eka nam hodai Akki ☺
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මෙහෙරා ලස්සනයි පද්මාවතීට වඩා😂❤
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ඇත්තටම ලස්සනයි ❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Godaaaaaak lassanaiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
කාම්තාවනම් මෙ ලොකෙට බිහිඋන හිතාගන්න බැරි අමුතුම මැවිල්ලක්
අනිවාර්යෙන්ම 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
10 වසරේ සිංහල සාහිත්‍ය පලවෙනි පාඩම වගේ සතර කම්මන්ත්‍රනය වගේ 😅
හප්පෙ මතක් කරන්න එපා විචාර ලියන්න මන් කාපු කට්ටක්😂
@@pinki4763 අප්පෝ ඒක මාරම ලේසි.
ඒක නම් මාරයී...
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Ade hoyapuma film ekak❤❤❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Nama kiyannako filmeke
Lasanai akke ❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
සුපිරිම කතාව ❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Maru💖🤗
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ලස්සනයි
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
.Thank you very much for sharing your valuable information with us. Very nice and very valuable story.👌💐😘😘❤️🦁🇱🇰

🇱🇰
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Mark Antony, Chandramukhi 2 , Boyapati Rapo ,Jawan, Salaar, Kushi , Bhola Shankar, The Warrior, Takkar, Maaveeran ,Rocky Aur Rani Ki Prem Kahani, Gardar 2, Dream Girl 2,omg 2 movies vala reviews oni❤
අනිවාර්යෙන්ම ලබා දෙන්නම් 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ලස්සනයි ❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
අනිවාර්යයෙන්
Aaa padmawathi raghawuwath maralaaa😮
Harima lassanai
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Lassanai ❤❤❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
හොයා හොයා හිටියේ 😊
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
හරිම ලස්සනයි
Harima Lazzanai thanks
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
👍👍maru
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Wow
🎉
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ගැහැණු නිසාම.සටන් වැදුන.මෝඩ ආසියාතිකයෝ
Mama godak Indian culture ekata laga kenek.
Ow me kathawa aththa.
Adatath Bharatiya sthrin me rajinata godak gaurawa karanawa....❤️
❤️❤️❤️
My favorite ❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
අපේ රැජිණ පද්මාවතී ❤️
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
❤❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Good film
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Padmawathi lankawe kiyala ada danne.. bohoma isthuthiy ❤
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Ayi me kathava avasanaya dukkanthayak vune mula lassanayi
අනෙ අක්කි ශෝයි ලස්සනයි ❤️ පුලුවන්නම් මස්තානි movi එක දෙන්නකෝ...plzzzz 🙃🥺💖
ගොඩක් ස්තුතියි 🙂
අනිවාර්යෙන්ම ලබා දෙන්නම් 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
පද්මාවතිත් ලංකා අභාෂය තියෙන කෙනෙක්
දීපිකා පදුකොනුත් එහෙමයි ❤
❤️❤️❤️
👍👍👍
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
නියමයි
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
❤❤❤❤❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
කොහොමත් අපේ ලන්කාවේ කාන්තාවන් ඇත්තටම ලස්සනයී . එත් දැන් විහින් කැත උනාට. දැන් ඉන්න කාන්තාවන් සුද්දොන්ටත් වඩා සුදුයී.. 😂
❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Yes,❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
socha na tha movie review karannqko
පද්මාවති රැජිණගේ පියා එ කියන්නේ අපේ රටෙ එවකට හිටි රජතුමා කවුද
ගන්ධර්ව්සේන රජතුමා
හැමදාම එන්න අපේ කතා බලන්න 🙂
❤❤❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Namo
Namo. Stuti
🙂🙂🙂
Lassana katawa
ගොඩක් ස්තුතියි 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
❤❤❤❤
❤❤❤
Pathiurta dahama rakina kantavan maraneta baya naa..ee vagema oun...tamunge swamibakthiya paraduvta thiyanna kisith nopakila jivite parithyaga karanava...adatath evani kathun nathuvama novei ....SP.
අනිවාර්යෙන්ම 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
අපේ සංස්කෘතිය නිසා කොච්චර දේවල් වෙනස් කරන්න පුලුවන්ද
😘🙏🙏💓
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
💛❤💛❤💛❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
My school name is Padmaavathie too
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Marine katawa
චයිනීස් කතා ඕනෙ .අනේ 😢
අනිවාර්යෙන්ම ලබා දෙන්නම් 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Minimaru kathak
Edath adath oya minissu wanchakarayo adath a wagemai kapati
Ada kalanam na pathma.watila😂😢😢😢😢
රජා පට්ටම මෝඩයි ලංකාවේ උන් වගේමයි උපක්‍රම දන්නේම නැත් වීරපුරන් අප්පුහාමි වගේමයි
ශ්‍රී ලංකාවේ සෝෂල් ලස්සන කාන්තාව
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
🇱🇰❤👩
❤❤❤
❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪👌👌👌👌
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
නරක සිතිවිලි පිරිමින්ගෙන් ඇති විය හැකි අනතුර නිසා තම සුන්දරත්වය තම සැමියාට පමණක් පෙන්වන්නැයි ඉස්ලාම් කාන්තාවන්ට පවසයි... ❤❤❤
පිට පිරිමින්ගේ ඉස්සරහ එනවිට හිජාබය ඇඳීම මෙයට කදිම විසඳුමයි...
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ඒ කියන්නෙ සැමියා එක්ක ඉද්දි එයාලා හිජාබය ගලවලාද ඉන්නෙ?දන්නැති නිසා අහන්නෙ 😮
Eka atta eth yaluwa burakawa adama kohomada kandawange annaya thawata hoya ganne
Queen Padma
Alawdean
Yashodara
Devika padukoon
Malik Mohamed
Afgan kind
Dhilli Sultanate .
Jalawdeen
Alawudeen womaniser .
Mehera
Two world
Hunting
Neare king Rathan Singh
Asr ,Buddhist
His wife wanted Muthu
King request pardon .
Becomes his wife ..
Go to chittor
Maha Rani padmawati .
Mongolian war jalawdeen
Alawudeen won ....
Badil .....
Tamilnadu. Kumariya. Padmawan.
මේ චිත්‍රපටය බලන්න ආසාවෙන් හිටියේ පුලුවන්නම් සාවරිය චිත්‍රපට දාන්න
අනිවාර්යෙන්ම ලබා දෙන්නම් 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මම චිත්‍රපටයක් බැලුවා ඒක මට හරියටම මතක නැහැ මම හිතන විදිහට මානසික ආබාධයකින් ගෑනු ලමයෙක් ඉන්නව ( මම අදුනගත් විදිහට ඒ ප්‍රියංකා චොප්‍රා)ගොළු කෙනෙකුත් ඉන්න්ව මොනව හරි දෙයක් හොයාගන ඈවිත් ඊට පස්සෙ සිද්දයක් මතක් කරලා බලල පුලුවන්නම් කතාව දාන්න මම හරි ආසයි ඒක බලන්න
Padmawan. Kiyanne. Drawida. Indiyanu. Sambhawayak. Tibena. Kumariyak. Eya. Me. Niliyo. Wage. Now. Diana. Kumariya. Tarunakale. Wage. Rosa. Malakwage. Lassana. Kumariyak. Man. Eyage. Roope. Tiyana. Pinturayak. Dakka. Loka. Itihasaye. Lassana. Kumariyan. GE. Listeke. Inna. Lankateshwer. Taminadu. Prantayak.
Awankma kamata thma kelawenne
සතර කන් මන්ත්‍රණය lite😂
පද්මාවතී නාට්‍ය එන දිල්ලියේ වෙළෙන්දා මෙහි නැහැ නේද
පිස්සු යක්කු 😂
නාලන්දා වික්‍රමශිලා ජගද්දලා විශ්වවිද්‍යාල ගිනි තිවුවෙත් ඔය අලාඋද්දීන් නේද
Meki raga na
Nodakin padmawathi ahinsaka muwo marapu ekiyak
අනේ නිකන් හිටහන් බං එහෙනම් දේවානම්පියතිස්ස රජතුමත් මුවෝ මැරුවෙ 😒
Danna tharama
ලංකාවෙ කොහෙද ගෙවල් පද්මාවතීගෙ
දඹදෙණි රාජධානිය
ullasam Malayalam movi එකේ review එකක් ඔනි🙄😁❤️
අනිවාර්යෙන්ම ලබා දෙන්නම් 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
@@picturebazzare ආදලේයි ඈ🥰
Kimbakata mara gatta moda pakku😂😂
එදා එහම බුද්ධියක් තියන කාන්තාවෝ හිටියට අද එහම අය ඉන්නවා ද.. 🤒
අදත් ඉන්නවා , සොයා ගන්නයි අමාරු
E kale idiya ganu pirimi dekama adakale naa
Ganu vitrk nmi pirimth ada kle na ee nisa ganu ay vitrk ehm inn onit n
@@maduninilanka8203 මම ෆිල්ම් එක ගැන කතා කරෙ
Oya kathawa boruwak oya rate ithihaseth waradi ramage set eka