මේ ඩ්‍රෝන් ශිල්පියාට විශාල ගල් කන්දක් මුදුනේ අද්භූත දොරටුවක් හමුවෙනවා - එහි ඇතුළත තිබු දේ මෙන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 281

  • @Shanudaya
    @Shanudaya 5 วันที่ผ่านมา +81

    Video එකක් දානකොට ඒකෙ නිරවද්‍යතාවය සනාත වෙන්න ඔබ උපටා ගත් දෑ සදහන් කරන්න ස්තූතියි ❤

    • @praveenmadura-s3c
      @praveenmadura-s3c 4 วันที่ผ่านมา +4

      oww

    • @ShemoW
      @ShemoW 3 วันที่ผ่านมา +3

      me yaka boru kiynwa bn

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 วันที่ผ่านมา +93

    ඊට පස්සේ ජෝන් කුමාරයා තම කුමරියත් සමග ඒ ගුහාවේ සතුටින් ජීවත් වුනා 😭😭😭😭

  • @VimalarathnaHSamarawickrama
    @VimalarathnaHSamarawickrama 4 วันที่ผ่านมา +28

    අපරාදේ මගෙ කාලය , හීන ලෝකවල මිනිස්සු ගාල් කරල තියන්නත් චැනල් තියෙනවා කියල අද තමයි දැන ගත්තේ!

    • @sigmavision1m
      @sigmavision1m 4 วันที่ผ่านมา +3

      Ane hoththo meka aththa

  • @top10-b1r8v
    @top10-b1r8v 4 วันที่ผ่านมา +25

    ඇහුවට මුුකුත් හිතන්න එපා.දැං මොකක්ද ඔය පෙන්වපු ඒවගෙන් හරි දොර.....

    • @Lifewithshalu-bs9rq
      @Lifewithshalu-bs9rq 3 วันที่ผ่านมา +1

      අනේද කියන්නෙ.....😂😂

    • @DinuYoutube
      @DinuYoutube 3 วันที่ผ่านมา

      😂ඔව්

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 5 วันที่ผ่านมา +95

    අඩේ විශ්ම ලෝකය මේ වගේ ආතල් දාලා කොලිටිය නැතිකරගන්න එපා චැනල් එකේ 😑 අන්තිමට නිකම් අර " නයි fm, වටපිට" වගේ වෙයි මේකත් 😑

    • @සරණි
      @සරණි 4 วันที่ผ่านมา +4

      Kapilikaya rock kiyala google krl blnn

    • @dumindasampath1818
      @dumindasampath1818 4 วันที่ผ่านมา +2

      Ponna pakek

    • @ErangaPradeep-n4j
      @ErangaPradeep-n4j 4 วันที่ผ่านมา +2

      Aniwaryenma 😅

    • @go_forward-Dk
      @go_forward-Dk 4 วันที่ผ่านมา +3

      අන්න ඒක නම් සහතික ඇත්ත
      නිරවද්‍යතාවයක් යුතුව පවසන 😢😢😢

  • @Itsnimsara
    @Itsnimsara 4 วันที่ผ่านมา +15

    රාමුවේ background music එක 🙂❤️කාටද මතක් උනේ?

  • @DilshanMadushanka-pt2rq
    @DilshanMadushanka-pt2rq 4 วันที่ผ่านมา +39

    අපිට තව සුරංගනා කතා ඕනේ .. හරිම ලස්සනයි කතාව 😊

    • @DinuYoutube
      @DinuYoutube 3 วันที่ผ่านมา

      😂ඔව්

  • @KasunDilshan10
    @KasunDilshan10 5 วันที่ผ่านมา +14

    මේ වගේ video දිගටම ඕනේ තව රටවල් ගැනත් video කරන්න ❤️

  • @SLUFC
    @SLUFC 4 วันที่ผ่านมา +40

    ජෝන් තමයි Don වෙන්නේ 😅😅

    • @EshanMax-w3k
      @EshanMax-w3k 3 วันที่ผ่านมา +1

      😂

    • @HimashiR.d
      @HimashiR.d วันที่ผ่านมา

      😂😂😂

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 5 วันที่ผ่านมา +16

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @madhawathambavita2465
    @madhawathambavita2465 5 วันที่ผ่านมา +38

    ලස්සන සුරංගනා කතාවක්

    • @thilinayasas-z3m
      @thilinayasas-z3m 5 วันที่ผ่านมา +4

      "kapilikaya rock tomb " google

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 4 วันที่ผ่านมา +7

    මේ voice එක තමා video වලට හොදම

  • @SwanaliSashika
    @SwanaliSashika 5 วันที่ผ่านมา +11

    අද නම් සුපිරියක් තමා❤❤

  • @SamanthaUdaya-qx5jv
    @SamanthaUdaya-qx5jv 4 วันที่ผ่านมา +6

    තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා❤

  • @ValansonFonseka
    @ValansonFonseka 4 วันที่ผ่านมา +11

    සිහින. දැකීමේදී. මෙවැනි. අද්භූත. දේවල්. මැවි. මැවී. පියවරෙන්. පියවරට. එන එක. ස්වභාවිකයි.

  • @RosanSadunthilaka
    @RosanSadunthilaka 5 วันที่ผ่านมา +8

    සුපිරි වැඩ මෙ

  • @isuruudana5486
    @isuruudana5486 2 วันที่ผ่านมา

    හරිම ලස්සනට කතාව කියනව.. මුල් උපුටා ගැනීම් අනවශ්‍යයි...😍

  • @sandakiyavrt9607
    @sandakiyavrt9607 4 วันที่ผ่านมา +5

    මේ කියන සිද්දිය ගැනනම් youtube,tiktok,fb එකෙ ඒම දාල තියෙනව.තව සමහර sites වලත් තියෙනව.ඒත් ඒවගෙ කිසිම video footage එකක්වත් photos වත් දාලනම් නෑ.ඒකතමා අවුල

  • @bonukadulwan7298
    @bonukadulwan7298 4 วันที่ผ่านมา +7

    ලස්සන කතන්දරයක්

    • @slima99480
      @slima99480 4 วันที่ผ่านมา

      Aththa yako yt eke google eke blhn search karala 😅😅🤣

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 4 วันที่ผ่านมา +3

    නියමයි 👍

  • @rayanmark1920
    @rayanmark1920 4 วันที่ผ่านมา +19

    මොකද්ද මේ දාපු විකාරය හිටි හැටියේ 🤣🤣🤣😂 කතන්දර ලස්සනට කියන්න ගොතන්න පුලුවන් කියාලා පෙන්නන්නද

    • @PATHUMYT123
      @PATHUMYT123 4 วันที่ผ่านมา +5

      kapilikaya rock pko oka athak

  • @chamikarakularathne3218
    @chamikarakularathne3218 5 วันที่ผ่านมา +10

    th-cam.com/video/4G4B-FkMR-A/w-d-xo.html මෙන්න මේ වීඩියෝ එකේ කොපියක් වගේ, මේකෙ කියපු දේවල් ගොඩක් මේකෙ තිබුන. හැබැයි විශ්වාස කරන්න අමාරුයි. ගූගල් එකෙත් මේ කන්දෙ ෆොටෝ විතරයි එන්නෙ. නමුත් මේ වගෙ කතා අහන්න මං හරි ආසයි. ඔබ තුමාගෙ කටහඬත් සිත් ඇදගන්නා සුලුයි. ♥♥♥

    • @RHPHAEL
      @RHPHAEL 4 วันที่ผ่านมา +2

      එකනේ බන් පොටෝස් පවා මේකෙන් අරන් දාපුවා නේද 😂

    • @d.exe.1260
      @d.exe.1260 4 วันที่ผ่านมา

      Ane mnda bn umbalage gon athal nm.Hithanna epa TH-cam gobba Facebook wagey kiyala.

  • @change1341
    @change1341 4 วันที่ผ่านมา +21

    ඉතිං මොකක්ද මේ තැන.. නමක් ගමක් නැද්ද?

    • @DinuYoutube
      @DinuYoutube 3 วันที่ผ่านมา +1

      ඒකනෙ😂 බොරු ඔය්

    • @chathuralasantha4986
      @chathuralasantha4986 14 ชั่วโมงที่ผ่านมา

      The Kapilikaya Rock Tomb තමා තැන අද හරියට කරලා නෑ

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 5 วันที่ผ่านมา +12

    මේකෙ එතනින් එහාට උන දේත් අනිවාරෙන්ම ඕන

  • @UdithaBanda
    @UdithaBanda 3 วันที่ผ่านมา +5

    ❤සින්ඩරෙල්ලගෙ කතාවෙ review එකත් දාන්නකො ❤

    • @Xludymusick
      @Xludymusick วันที่ผ่านมา

      Sira 😹

  • @nissarsamadu5052
    @nissarsamadu5052 4 วันที่ผ่านมา +3

    Which country is this please.

  • @neelsampath7381
    @neelsampath7381 4 วันที่ผ่านมา +1

    BORUWA

  • @gaminidon
    @gaminidon 3 วันที่ผ่านมา +4

    Valves සොයාගත්තෙ ඉංග්‍රිසි භා‍‍‍ෂාව ඇති කාලෙ. මේක බොරුවක්.

  • @kamalchanaka2395
    @kamalchanaka2395 5 วันที่ผ่านมา +7

    Supportive document monada. E photos ko

  • @UdayangaWickramasinghe-d4w
    @UdayangaWickramasinghe-d4w 4 วันที่ผ่านมา +10

    මේ සම්බන්දව විස්තර පැහැදිලි මදි... කොහෙද උනේ මේක...

    • @chathuralasantha4986
      @chathuralasantha4986 14 ชั่วโมงที่ผ่านมา

      The Kapilikaya Rock Tomb තමා තැන අද හරියට කරලා නෑ

  • @AyaanLifestyle-d9r
    @AyaanLifestyle-d9r 5 วันที่ผ่านมา +4

  • @Miyuneth
    @Miyuneth 4 วันที่ผ่านมา +4

    මෙච්චර දේවල් දන්න එකේ මේක ඇතුලෙ ඇත්ත පින්තූර තිබුණු නැති එකනෙ වැඩේ.

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. 2 วันที่ผ่านมา +1

    ගස් උඩට කඩාගෙන වැටිලා තිබුණු drone එක ගුහාව ඇතුලට ගියේ කොහොමද ,ප්‍රශ්ණයක් ?වීඩියෝවේ තොරතුරුවල ගලයාමී අනුකුලතවයට එක හානියක්

  • @PradeepHemantha-u4r
    @PradeepHemantha-u4r 2 วันที่ผ่านมา

    Super bro 😊😊😊😊

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 4 วันที่ผ่านมา +4

    🤗😊♥️

  • @rasith1982
    @rasith1982 4 วันที่ผ่านมา +4

    අච්චර ලොකු ප්ලේන් එකක් කොහොමද දන්නෑ. අර දොරෙන් එලියට ගත්තෙ.....?

  • @AmilaIndika-yh1wx
    @AmilaIndika-yh1wx 4 วันที่ผ่านมา +1

    👌👌👌👌👌

  • @shalitharukmal8268
    @shalitharukmal8268 4 วันที่ผ่านมา +8

    ඒ යානය රාවණාගේ දඬු මොනර වෙන්න බැරිද 😁😁😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏

    • @antanpiries3650
      @antanpiries3650 3 วันที่ผ่านมา +1

      Me wage deyak mn lagadi ahuwa.me wagema deyak😊

    • @HimashiR.d
      @HimashiR.d วันที่ผ่านมา +1

      මටත් හිතුනා

    • @shalitharukmal8268
      @shalitharukmal8268 วันที่ผ่านมา

      @@HimashiR.d 😅😁

    • @shalitharukmal8268
      @shalitharukmal8268 วันที่ผ่านมา

      @@antanpiries3650 😁😅

  • @DinuwaraDissanayake
    @DinuwaraDissanayake 5 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @Piyu_Sewwandhi
    @Piyu_Sewwandhi 4 วันที่ผ่านมา +12

    මේ සිද්ධිය උනේ කොහෙද කියලා කිව්වෙ නැහැනේ...🥲

    • @tufgaminglive1662
      @tufgaminglive1662 4 วันที่ผ่านมา +2

      සිරාවටම මෙතෙක් බලපු තේරුමක්ම නති කතාවක් අගක් මුලක් නෑ

    • @YashRuu
      @YashRuu 4 วันที่ผ่านมา +1

      Turkye

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 5 วันที่ผ่านมา +4

    0:31 එ විඩියෝ ටිකෙනන් තියන්නෙ ඉන්දියාවේ මාහාරස්ට් වල තියන හරිහාර් බලකොටුවට ඇතුල්වෙන දෙර. හරිහාර් බලකොටුවට ගැන විඩියෝ එකක් කියලා මම මුලින්ම හිතුවෙ

  • @JaninduRithushan
    @JaninduRithushan 3 วันที่ผ่านมา

    අභිරහස්, murder case, අත් භූත සිදුවීම් videos ගෙන්න කෝ❤

  • @samansampath5383
    @samansampath5383 4 วันที่ผ่านมา +1

    රට කොහෙද දාහම්😓 සීගිරයෙ ගල ඇතුලෙද..?😓 සීගිරිය ඇතුලට යන්න පාරක් හොයා ගත්තනම්.. හරී👍

  • @bnx_boy
    @bnx_boy 5 วันที่ผ่านมา +4

    Liam Payne ගැන video එකක් ඔනෙ.plzz 😔💔 RiP 🏳️😭

  • @ayeshadilhani1276
    @ayeshadilhani1276 2 วันที่ผ่านมา

    සුරංගනා කතාවක්ද.හරිම අසම්පූර්ණයි. අපරාදෙ හොද vedios දාපු චැනල් එකක් 😢.

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 5 วันที่ผ่านมา +4

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 4 วันที่ผ่านมา +4

    හරිහාර් බලකොටුව ගැන වීඩියෝ එකක් කියල හිතුවෙ 😂

  • @ShamindaBandara-u1r
    @ShamindaBandara-u1r 5 วันที่ผ่านมา +3

    Ada video ekath niyamai kiyana ayako😊🎉❤

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 4 วันที่ผ่านมา +1

    ape rawana rajugeda wenna puluwanda😢

  • @Xludymusick
    @Xludymusick วันที่ผ่านมา +1

    Original දොර කෝකද ඉතිං 💀

  • @Darshanagattapola
    @Darshanagattapola 4 วันที่ผ่านมา +5

    හොඳට තිබ්බ sure channel එක නපුංසක අතල් ගන්නකොටනේ පෙන්නන්න බැරි..
    Unsubscribe😢

  • @ShanthiPriyadarshaniSilva
    @ShanthiPriyadarshaniSilva 4 วันที่ผ่านมา +2

    😢😢😢

  • @HimashiR.d
    @HimashiR.d วันที่ผ่านมา

    වීඩියෝ එක බලන්න කලින් දැක්කේ ලංකාවේ සීන් එකක් වගේ ඒකයි බලන්න ආවේ වැඩක් නෑ කියලා හිතුනා බලල 😂😂

  • @arunakrishantha8244
    @arunakrishantha8244 4 วันที่ผ่านมา +1

    ෆිල්ම් එකකට මරු ස්ටෝරි ලයින් එකක්. මොකක් හරි සාපයක් හරි සතෙක් හරි දාල අමු අමුවෙ මිනිස්සු ටිකක් මැරුව නම් සල්ලි තමයි 😅

    • @PATHUMYT123
      @PATHUMYT123 4 วันที่ผ่านมา

      kapilikaya rock oka google eke ghpn podi eko

    • @arunakrishantha8244
      @arunakrishantha8244 4 วันที่ผ่านมา

      @@PATHUMYT123 ලොකුද උඹේ 😂

  • @chamithdulara9811
    @chamithdulara9811 4 วันที่ผ่านมา +5

    අපි මෙව විස්වාස කරන්න ඔනෙද😅

    • @라베카
      @라베카 4 วันที่ผ่านมา

      Google කරලා බලන්න

  • @MadhushikaNawodi-n7s
    @MadhushikaNawodi-n7s 4 วันที่ผ่านมา +2

    සහස්‍රමුඛ රාවණ youtub chennel eke gayan sadakelum gaweshakayage kathawata hithaganna beri wenna mee kathawa wenas krl gothala meya

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 4 วันที่ผ่านมา +2

    පාලක මැදිරිය හදපු එකක් පොතත් වැරදියි අකුරු මේ කාලයේ අකුරු පොත දිරලා නෑ

  • @Delluna-b4c
    @Delluna-b4c 5 วันที่ผ่านมา +4

    Smiling hacker ගැන විඩියෝ එකක් ඕනේ විෂම ලෝකය

    • @d.exe.1260
      @d.exe.1260 4 วันที่ผ่านมา

      Spelling balahan

    • @Delluna-b4c
      @Delluna-b4c 4 วันที่ผ่านมา

      @@d.exe.1260 weradda hada Gatha thanks 🥰

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 5 วันที่ผ่านมา +2

    ලස්සන බයිලා එකක්

    • @pradeeperanga8958
      @pradeeperanga8958 4 วันที่ผ่านมา +1

      Pala huththige putha yanna ponnaya

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 วันที่ผ่านมา

    ඔක ඇත්තක් අපේ ගෙවල් පිටිපස්සෙ තමයි ඔය කන්ද තියෙන්නෙ ජොන් කියන්නෙ අපේ සියා හම්ම්ම්ම් 😪😪😵‍💫

  • @kithulkote
    @kithulkote 5 วันที่ผ่านมา +14

    මේක ගූග්ල් එකෙ තියෙනවද

    • @PATHUMYT123
      @PATHUMYT123 4 วันที่ผ่านมา +1

      kapilikaya rock

  • @VidushaTeknik
    @VidushaTeknik 5 วันที่ผ่านมา +16

    වීඩියෝ එක සුපිරි කියන කට්ටිය කෝ ❤🎉
    👇

    • @machatte2368
      @machatte2368 5 วันที่ผ่านมา +1

      මොන සුපිරි ද මොඩයො 😂 පචයක් කියන්නේ හදලා 😂😂😂

    • @thilijay8837
      @thilijay8837 5 วันที่ผ่านมา

      පලයන් මෝඩයෝ 😂

    • @DineshRukmal-o7p
      @DineshRukmal-o7p 4 วันที่ผ่านมา

      ගොං ආඅතල් නොදී හිටිං

    • @DineshRukmal-o7p
      @DineshRukmal-o7p 4 วันที่ผ่านมา

      😂

  • @accnepal5770
    @accnepal5770 4 วันที่ผ่านมา +2

    Where is the place???

    • @Newquize
      @Newquize 4 วันที่ผ่านมา +1

      search Kapiliyaka rock tomb

  • @JohnSnow-ln1qy
    @JohnSnow-ln1qy 4 วันที่ผ่านมา +2

    උපුටාගත්තෙ කොහෙන්ද කියල තිබ්බා නම් අපිටත් ඒ ෆොටෝ බලන්න තිබුණා. වීඩියෝ එකේ තියෙන්නේ ඒ ෆොටෝ නෙමෙයි නේද 🤔

  • @suddagaming3565
    @suddagaming3565 4 วันที่ผ่านมา +1

    Meka attc bn😮

  • @jagathedirisinghe410
    @jagathedirisinghe410 4 วันที่ผ่านมา +1

    මේ චැනල් එක වටපිට වගේ කරගන්න එපා ඇත්ත කියයි කියලා හිතලා අපි මේක බලන්න මේක ඇත්තනම් එතන හොයාගන්න එක අමාරු නෑනේ

  • @SandunTharaka-tc1kf
    @SandunTharaka-tc1kf 4 วันที่ผ่านมา +2

    Scooby doo eke කන්ද මුදුනේ අභිරහස් ගුහාව වගේ 😂...

    • @Newquize
      @Newquize 4 วันที่ผ่านมา +1

      නැ මේ ක ඇත්තටම තීනො kapiliyaka rock tomb කියල google search කරල බලන්න

  • @ananmanan3925
    @ananmanan3925 5 วันที่ผ่านมา +3

    බොරු දාන්න එපා බං මිනිස්සු අන්දන්න කොහෙද ඔහොම එකක් තියෙන්නේ මුලාශ්‍රය මොකක්ද

  • @susilsumanasinghe7843
    @susilsumanasinghe7843 4 วันที่ผ่านมา +1

    Kaplikaya rock tomb

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 4 วันที่ผ่านมา +4

    ජෝන් ඉන්න රට ගැන මොකද කියන්නෙ නැත්තෙ..😮

    • @Dulangaurawa
      @Dulangaurawa 4 วันที่ผ่านมา +1

      ඉන්දියාවෙද

    • @WimalWanigarathna
      @WimalWanigarathna 4 วันที่ผ่านมา

      Eka rahasak

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 5 วันที่ผ่านมา +4

    කොටුවක හැඩයට තැනක අක්ෂර පේලි තුනක් තියෙනවා සමහර අකුරු පැහැදිලි නෑ අකුරු ටිකක් ගලප ගත්තා පලමු පෙල න බ හ ක ඌ ජ ල ස භ රා ල ග රො රා ඨ ස දෙවන පෙල ස භ ද වො ප උ උ ම භ රි රො කි දි වා හි ජ ස නු තුන්වන කොටස කො ර නි ඕ ම ල ය රෙ ය ඕරා මර් ටු ර ය නි බ්‍රි දන මෙවා අගසිට මුලටත් මුල සිට අගටන් කියවා බලන්න මේ ලංකාවේ අක්ෂරයි බ්‍රාහ්මී වචන දන්නා කෙනෙකු සොයාගන්න කියවා දැනුම ලබාගන්න සක්වල යන්ත්‍රයෙන් මේ ආකාරයට පේලි තුනකට එක පේලියකට අක්ෂර හතර බැගින් අක්ෂර දොලහක් තියෙනවා

    • @HimashiR.d
      @HimashiR.d วันที่ผ่านมา

      ඈහ්😮 බොරුද ඇත්තද

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 4 วันที่ผ่านมา +3

    කොහෙද මේ කතාව

    • @PATHUMYT123
      @PATHUMYT123 4 วันที่ผ่านมา +1

      kapilikaya rock

  • @patalijayasooriya3703
    @patalijayasooriya3703 4 วันที่ผ่านมา +1

    ලන්කාවෙ දඩුමොණරෙ එහේද කොහෙද 😞

  • @gameclips2007
    @gameclips2007 5 วันที่ผ่านมา +7

    8:37 මේ ඔය කතාවට අදාල ඇත්ත පොටෝද 🙁😖

    • @thilijay8837
      @thilijay8837 5 วันที่ผ่านมา +2

      AI photo ekak wagy

  • @thilinayasas-z3m
    @thilinayasas-z3m 5 วันที่ผ่านมา +3

    "kapilikaya rock tomb" google

  • @isirayasanga9288
    @isirayasanga9288 4 วันที่ผ่านมา +2

    අපි නොදන්න ඉතිහාසය🤣🤣🤣🤣

  • @GAMING-HERA
    @GAMING-HERA วันที่ผ่านมา +1

    jon gathha photos tika pennuve na ne oyala 😢.

  • @snithsw3862
    @snithsw3862 8 ชั่วโมงที่ผ่านมา

    ආසාවෙන් වීඩියෝ එකක් බලන්න ආවේ හරයක් තේරුමක් නැති දෙයක් උඹල හැදෙන්න උඹලා හදන්න ඕන වංචාවක් මම රිපෝර්ට් කරා

  • @LakmaliJayawardena-t1n
    @LakmaliJayawardena-t1n 4 วันที่ผ่านมา +1

    බොරුවක් වුනත් අව්ත්ත වගේ කියන එකම ලොකු දෙයක්නේ

    • @slvideos3091
      @slvideos3091 4 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත

  • @ArtOfGameingx
    @ArtOfGameingx 4 วันที่ผ่านมา +2

    ඕක දඩුමොනරෙ වෙන්න බැරිද ?😅😅

  • @chandumadhurapriya6712
    @chandumadhurapriya6712 4 วันที่ผ่านมา +2

    මොකද්ද මේ film එකේ නම ?

  • @ranindunethsara887
    @ranindunethsara887 5 วันที่ผ่านมา +4

    ramuwe channale eke baground music ekane😜

  • @tharindu_dhammika
    @tharindu_dhammika 5 วันที่ผ่านมา +1

    Reference ???

  • @JananiAnusha
    @JananiAnusha 5 วันที่ผ่านมา

    Ape sigiriyeth oya wage athulata yanna kohen ho dorak athi mama hithanne gala athule maligawak athi kiyala mewage soya balimak karanawanam apita ape ethihasaya hariyatama dana ganna puluwan sigiriya nikan galak wenna ba uda mehema nam gala athula kohoma weda

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 4 วันที่ผ่านมา

    අනේ මාමේ තව කතල්දරයක් කීන්නකෝ😂😂😂

  • @machatte2368
    @machatte2368 5 วันที่ผ่านมา +23

    ඔයා හිතලා හදපු කථාවක් ද ? 😅

    • @thilijay8837
      @thilijay8837 5 วันที่ผ่านมา +3

      සිරාවට මෙයාගෙ හිතලුවක් වගේ 😂

    • @thilinayasas-z3m
      @thilinayasas-z3m 5 วันที่ผ่านมา +4

      kapilikaya rock tomb

    • @thilinaprasad8703
      @thilinaprasad8703 5 วันที่ผ่านมา +3

      ගෙදරටම වෙලා හිටපුවාම ඔය වගේ දේවල් හිතෙනවා 😂

    • @PATHUMYT123
      @PATHUMYT123 4 วันที่ผ่านมา +1

      kapilikaya rock oka google eke ghpn podi eko

    • @machatte2368
      @machatte2368 4 วันที่ผ่านมา +1

      @@thilinayasas-z3m eke kathawa oka nemei meh video eke pennanne wena koheda photos 😂 ethana ohoma kandak nah

  • @menukaayomal2001
    @menukaayomal2001 4 วันที่ผ่านมา

    ඉතින් ඇත්ත ෆොටෝස් වීඩියෝස් එහෙම දාන්නකෝ බලන්න😂

  • @SS-vs2st
    @SS-vs2st 2 วันที่ผ่านมา

    මොකක්ද බන් ඒ අවසානය😂😂 පිස්සන්ට හොඳයි මේ video 😂😂

  • @manojmadushanka9346
    @manojmadushanka9346 5 วันที่ผ่านมา +4

    මනක්කල්පිත එකක

    • @PATHUMYT123
      @PATHUMYT123 4 วันที่ผ่านมา +1

      kapilikaya rock oka google eke ghpn podi eko

    • @manojmadushanka9346
      @manojmadushanka9346 4 วันที่ผ่านมา

      @@PATHUMYT123 අපි එහෙම නොහිතා ඉන්න නම් එවගේ නම් ගම් ඇතිව video දාන්න ඔන දානකොට නමක් නෑ රටක් නෑ ඔහේ කන්දක් ගැන කියවනවා එතකොට අපි හිතන්නේ මනක්කල්පිත එවා කියලා තමයි

  • @charukabandara7168
    @charukabandara7168 4 วันที่ผ่านมา +2

    ko bn u hoya gaththa dewal. video hari monawa hari

  • @hashanhettiarachchi7549
    @hashanhettiarachchi7549 5 วันที่ผ่านมา +2

    Adugane meka thiyena ratawath kiuwanm wiswasa karanna thibba

  • @sanduniskadar2779
    @sanduniskadar2779 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @romethrandinu5772
    @romethrandinu5772 5 วันที่ผ่านมา

    (kapilikaya rock tomb) meka athatama thiyanawa

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 5 วันที่ผ่านมา +6

    මෙක කාතාවක් ද 🤔 මෙක මොන රටෙ වෙච්ච එකාක් ද 🤔

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 4 วันที่ผ่านมา +1

    ජනේලයත් ඔය ස්ථානයට සම්භන්ද නෑ

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 4 วันที่ผ่านมา

    එක තමයි ජෝන් පහුගිය දවස්වල පෙන්න හිටියෙ නැත්තෙ

  • @7788kamal
    @7788kamal 4 วันที่ผ่านมา +1

    ගුහවෙ නයි හිටියෙ නැද්ද ?

    • @SenithSehansa
      @SenithSehansa 4 วันที่ผ่านมา

      Hitiya ekek johnge kalisama asse lu 😂

  • @ShanuGc
    @ShanuGc 4 วันที่ผ่านมา +1

    jone thamai done wenne..

  • @prajath100
    @prajath100 4 วันที่ผ่านมา

    Why not mentioned location ???

    • @Newquize
      @Newquize 4 วันที่ผ่านมา

      Kapiliyaka rock tomb

  • @MiniZoos
    @MiniZoos 4 วันที่ผ่านมา

    Video එකක් දානකොට ඒකෙ නිරවද්‍යතාවය සනාත වෙන්න ඔබ උපටා ගත් දෑ සදහන් කරන්න .