1960 දශකයේ ලංකාව සසල කළ පද්මිණී කුලරත්න ඝාතනය | The Mysterious Case of Padmini Kularatne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 625

  • @Nishaya722
    @Nishaya722 10 หลายเดือนก่อน +304

    කිසිම හේතුවක් නිසා තමන්ගේ ඇසුර තව දුරටත් අවශ්‍ය නැති කෙනෙක් ළඟ තවත් ඉන්නවා එපා.. දරුවන් නිසා වත්... ඒක දරුවන්ටත් කරන අසාධාරණයයක් 😔

    • @sahasmiA
      @sahasmiA 9 หลายเดือนก่อน +22

      නියම කතාව❤🎉 ඔයා හරි...ලමයි අරන් යන්න තියෙන්නෙ..මොකෝ .ලමයින්ට ආදරේ තාත්තෙක් නම් ඔහොම වෙන උන් ලඟට යන්නෑනෙ

    • @enough7495
      @enough7495 9 หลายเดือนก่อน +21

      එහෙම ලමයෙක් හැටියට කියන්නෙ ඇත්තක් 👍🏻

    • @Rz-zg5lp
      @Rz-zg5lp 9 หลายเดือนก่อน +6

      True

    • @anushivijeratne1853
      @anushivijeratne1853 9 หลายเดือนก่อน +21

      ඇත්ත... අපෙ සස්කෘතියේ නරකම පැත්ත විවාහයට තමයි බලපාන්නේ.. ගැහැණු ඉන්නව හැමදේම දරාගෙන.. කිසිම සතුටක් නැතිව.. එහෙම වෙන්න එපා. ප්‍රතික්ෂේප වෙනවනම් අයින් වෙන එක වටිනවා... දරුවෝ දාල යන්න බැරි එක්කො එක්ක යන්න බැරි සල්ලි නැති නිසා.. කාන්තාවෝ තමන්ගෙ රැකියාව, විවාහය නිසා නැති කරගන්න එක තමයි නරකම දේ..

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 9 หลายเดือนก่อน +5

      @@anushivijeratne1853 ඹව් ඹබ නිවැරදියි❤️ මොකද ඒ අත්දැකීම මම අදටත් විදවනවා 😢

  • @madhubhashiniperera1408
    @madhubhashiniperera1408 10 หลายเดือนก่อน +153

    කොච්චර
    බලාපොරොත්තු තියාගෙනද ගෑනු කෙනෙක් සැමියෙක් එක්ක එන්නේ,මේ ඒ පිරිමියාගේ අවසන් මනුෂ්‍ය ආත්මය වෙන්න ඇති,ඒත් ඒ වෙනකොට වෙන්න ඕනේ හැම දේම වෙලා ඉවරයි ,දිගටම මේ වගේ වීඩියෝ ගේන්න විශ්ම ලෝකය.

    • @tharushikadulmini3124
      @tharushikadulmini3124 10 หลายเดือนก่อน

      හොද වැඩේ ඕනවට වඩා කිසිම එකෙක් කරට ගන්න ඕනි නෑ😂

  • @Takashidayo---
    @Takashidayo--- 10 หลายเดือนก่อน +195

    වටේ යන ගෑනු මිනිස්සු අහිංසක මිනිස්සුන්ට හමුනොවේවා.
    සංසාරගත හතුරො එක එක විදියට ජීවිත වලට එනවා.😢

    • @sahasmiA
      @sahasmiA 9 หลายเดือนก่อน +8

      වටේ යන ගැහැනු සහ මිනිස්සු දෙපිරිසම

    • @dasunmanohara9888
      @dasunmanohara9888 9 หลายเดือนก่อน +1

      ​@Saadiya_Hansi ehema ne

    • @User-ridmirangana
      @User-ridmirangana 8 หลายเดือนก่อน +1

      ❤❤

    • @SunethKarunathilaka
      @SunethKarunathilaka 3 หลายเดือนก่อน

      Oya hari

  • @Abhimansanthush
    @Abhimansanthush 9 หลายเดือนก่อน +11

    හිමගිරි අරණ ටෙලි නාට්‍ය සහ අභිශේකා විමලවීරගේ දන්නවද ආදරේ නීතිය..මේ දෙකේම තියෙන්නෙ මේ කතාව 😢❤

  • @anjulakumarasinghe7681
    @anjulakumarasinghe7681 10 หลายเดือนก่อน +61

    හරිම ලස්සනට වොයිස් කලා .

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana5809 10 หลายเดือนก่อน +45

    "දන්නවද ආදරේ නීතිය රිදුන තරමට දැනෙනවා" ඔය සිද්දියට සම්බන්ධ නිවස තමයි දැන් Rampart Hotel එක වෙලා තියෙන්නෙ.අදටත් Rampart Hotel එක ගාවින් යද්දි ඔය සිංදුව මතක් වෙනව.

  • @nadeeka30
    @nadeeka30 9 หลายเดือนก่อน +16

    පවුල තුළ පිරිමියාට අනියම් ඇසුරක්ඇති වුවහොත් ඔහුගේ මව සහ පියා එයට අනුබලදීම, තම ලේලිය ගේ සිත් රිදීම් දැක සතුටු වීම අතීතයේ සිට අදටත් සිදුවීම හරිම පුදුම සහගතයි. මෙය අනාගයේදීවත් සිදු නොවීම වෙනුවෙන් අපි දරුවන් විවාහ වූ පසු බුද්ධිමත් ලෙස කටයුතු කරමු.

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 10 หลายเดือนก่อน +168

    එදා සිට අදටත් අප රට තුල අසාධාරණයට,අයූක්තියට නීතිය ඉටු උනෙ නෑ😡
    ලස්සන පවුලක් අතරට තවත් කාන්තාවක් කොහොමද තවත් කාන්තාවකගේ ජීවිතය අමු අමුවේ අපායක් කරන්නේ?! 😢

    • @nadeeka30
      @nadeeka30 9 หลายเดือนก่อน +1

      තමන්ගේ බිරිඳ ගැන තමන්ට නැති ආදරයක් වෙන කාන්තාවකට තියෙන්න විදිහක් නැහැ

  • @NadeekaSrimali-v4b
    @NadeekaSrimali-v4b 10 หลายเดือนก่อน +7

    ස්තුතියි දැනුවත් කිරිමට❤❤❤❤❤

  • @erandiharshani7247
    @erandiharshani7247 10 หลายเดือนก่อน +72

    2005 වසරෙ මම ඔය නිවසේ (දැන් hotel rampart)t අාරක්ෂක නිලධාරිෙයක් වශෙයන් සේවය කරා. අදටත් ඔය පද්මිණි සිරකල කාමරය යකඩ දොරකින් වහල තින්නෙ.එක කවුරැත් එක භාවිතා කරන්නෙ නැ. ඔය කෑම යවපු කුඩය ගාල්ල අධිකරනයේ නඩු භාන්ඩ ගබඩාවෙ තිනව කියල අහල තිනව..

    • @dahalexander
      @dahalexander 10 หลายเดือนก่อน +5

      😢 අහද්දිත් දුකයි.

    • @NisansalaWeerakkodiarachchige
      @NisansalaWeerakkodiarachchige 9 หลายเดือนก่อน +1

      පව්ව්ව් 😢😢😢😢😢

    • @Kuma-Story
      @Kuma-Story 7 หลายเดือนก่อน +2

      කුලරත්න පරම්පරාවේ දරුවන්ට මොකෝ උනේ තොරතුරු දන්වන්න

    • @Manulyajayarathna
      @Manulyajayarathna 7 หลายเดือนก่อน +1

      ​@@Kuma-Story ඇයි මොකටද ....පිස්සුද බං උඹට

    • @gahewawasam2821
      @gahewawasam2821 หลายเดือนก่อน +1

      ​@@Kuma-Storyeye පුතා tamai neuro surgeon Kularathna

  • @rohanranjith6308
    @rohanranjith6308 8 หลายเดือนก่อน +12

    එවකට පාසැල් සිසුවෙක් වූ මා මෙම නඩු විභාගය ගැන වාර්තා දිනපතා දිණමින පුවත්පත මගින් වඩාත් උනන්දුවෙන් කියවූ බව මට තාමත් මතකි. එවකට 11 හැවිරිදි වියේ පසූවූ ඇයගේ දියණියක් වු අචිනී කුලරත්න නැමති ළමයෙක් සාක්ෂි ලබා දුන් බවත් මතකයි.

  • @Abhimansanthush
    @Abhimansanthush 9 หลายเดือนก่อน +7

    අභිශේකා ගේ සින්දුවෙන් පස්සේ තමා එයා ගැන දැනගත්තේ 😢😢😢❤

    • @Yoowni22
      @Yoowni22 18 วันที่ผ่านมา

      Math

  • @shiyamahafeez1395
    @shiyamahafeez1395 10 หลายเดือนก่อน +2

    Thank You very much for sharing this video ! I was searching this for a long time !

  • @ManjulaKumari-ot5nh
    @ManjulaKumari-ot5nh 10 หลายเดือนก่อน +53

    මම හරිම ආසයි මේ වගේ කතා බලන්න ඔයාට ගොඩක් ස්තූතියි

    • @faskitchen7346
      @faskitchen7346 10 หลายเดือนก่อน

      Math harima asai may wagy katha

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 10 หลายเดือนก่อน +7

      Asai nevei lamaine mehema katha sidu novewa kiyala prarthana karanna.papuwata danena wedanawa Kiya iwara karanna ba

    • @aruwani7813
      @aruwani7813 10 หลายเดือนก่อน +1

      A wage dewal balanna asa karanna epa dr

  • @chandanideepika6617
    @chandanideepika6617 10 หลายเดือนก่อน +214

    දොස්තර වගේ ම අනියම් සම්බන්ධය පවත්වපු ගැහැණියත් දොස්තරගෙ අම්මත් අපාගත වෙන්න ඕනෙ.මේ වගේ පවුල් කඩන අනියම් සම්බන්ධතා පවත්වන ගෑනු මිනිස්සු සේරොම විනාශ වෙන්න ඕනෙ.😢

    • @prabhathliyanage2533
      @prabhathliyanage2533 10 หลายเดือนก่อน +9

      අනියම් කාන්තාව ප්‍රසිද්ධ බාලිකා විදුහල ක විදුහල්පතිනියකි

    • @sachds3333
      @sachds3333 10 หลายเดือนก่อน +2

      Galle fort

    • @thilonicooray1053
      @thilonicooray1053 10 หลายเดือนก่อน +6

      Thamange adare karana kena innakota wena ganu nalawana pirimi ganunta hodak wenna epa😢

    • @hellenaoffic2833
      @hellenaoffic2833 10 หลายเดือนก่อน +1

      Monawa unath kaata unath mehema wenna hoda nehe. Salli & Education dekama thibuna minissu 😢

    • @NethmiShamod
      @NethmiShamod 9 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

  • @NatureNest76
    @NatureNest76 10 หลายเดือนก่อน +61

    නීතියෙන් ගැලවුනාට කර්මයෙන් ගැලවෙන්න බෑ දොස්තර සීයේ පරෙස්සමින් හොදේ.දැන් නම් අපායේ මිහිර විඳිනවත් ඇති උන්දෑ

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 10 หลายเดือนก่อน +108

    සිය් දිව් හානිකර ගන්න එයාට කෝ වාහා ඔච්චර කල් ඉදලා සිය දිව් හානි කර ගන්නේ ඇයි ඇත්ත කාතාව් ලමයි ඉන්න අම්මලා මොකා කරදර කලත් මැරෙන්න කැමති නැ තාත්ත්ලා ලමයි දාලා ගියත් අම්මා ලමයි බලා ගන්නවා

    • @rangaprasad3546
      @rangaprasad3546 10 หลายเดือนก่อน +3

      Ok mai math hithuve, val dostharayata lamai gana hithune na, e gani divorce une nattheth daruvo nisa, pau e juvithe

    • @SulochanaSandamali-wp9hm
      @SulochanaSandamali-wp9hm 9 หลายเดือนก่อน

      ඇත්ත කතාව

    • @Dilu-j6l
      @Dilu-j6l 3 หลายเดือนก่อน +1

      අච්චර දුක් විඳලත් දික්කසාද උනේ නැත්තේ දරුවෝ ගැන හිතලා,එහෙම වෙද්දි මැරෙන්න කොහොමටවත් හිතන්නේ නෑ🙂

  • @kasunnishantha9145
    @kasunnishantha9145 10 หลายเดือนก่อน +75

    දැන් කාලෙත් ඔහොම තමයි... කොහොමත් අම්මාත් පුතාගේ පැත්ත අරගෙන හොද නරක ට උනත් උදව් කරනවා.. ඕවා කවදා හරි විදවන්න වෙනවා...

    • @yashikahewage-mg3cg
      @yashikahewage-mg3cg 10 หลายเดือนก่อน +1

      මේක ඇත්තම ඇත්ත කතාව.

    • @neharanimnaa1108
      @neharanimnaa1108 9 หลายเดือนก่อน +1

      Saththakinma aththa

  • @rachelnithsara
    @rachelnithsara 10 หลายเดือนก่อน +18

    Supiriyak thama ... ❤❤ ❤🎉 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අයියේ ඔයාලගෙ චැනල් එකක්.. gammak❤

  • @dm8627
    @dm8627 10 หลายเดือนก่อน +430

    අභිෂේකා විමලවීරගෙ ' දන්නවද ආදරේ නීතිය' සිංදුවෙ තියෙන්නේ මේ කතාව❤

  • @chanikasrijayaweera7881
    @chanikasrijayaweera7881 10 หลายเดือนก่อน +7

    Hoda video ekak.History wala ena Chandra guptha maurya raju gana video ekak genna puluwanda

  • @lanefast747
    @lanefast747 10 หลายเดือนก่อน +95

    හිමගිරි අරණ ටෙලිනාට්‍ය මේ කතාව සම්බන්ධවයි

    • @rajithaherath953
      @rajithaherath953 10 หลายเดือนก่อน +1

      Ammata hitiye rubi de Mel neda?

    • @nalindamuthukumara4525
      @nalindamuthukumara4525 10 หลายเดือนก่อน +1

      Ow matath mathakai a teledrama aka. Rubi Aunty thamai mother in law.

    • @lanefast747
      @lanefast747 10 หลายเดือนก่อน +4

      @@rajithaherath953
      චිත්‍රා වාකිශ්ට

    • @lanefast747
      @lanefast747 10 หลายเดือนก่อน

      @@nalindamuthukumara4525
      චිත්‍රා වාකිෂ්ට

    • @lanefast747
      @lanefast747 10 หลายเดือนก่อน

      @@nalindamuthukumara4525
      යූටියුබ් තියෙනවා හිමගිරි අරණ

  • @isharaudayamali1728
    @isharaudayamali1728 10 หลายเดือนก่อน +69

    මේ සිදුවීම ගැන අභිෂේකා විමලවීර මහත්මිය හරිම ලස්සන සින්දුවක් කරලා තියෙනවා... එකත් බලන්න...
    ආදරේ නීතිය

    • @chandrikadesilva3382
      @chandrikadesilva3382 9 หลายเดือนก่อน +1

      What is the Name of the song,, please?

    • @Abhimansanthush
      @Abhimansanthush 9 หลายเดือนก่อน +1

      ​@@chandrikadesilva3382 Dannawada adare nithiya...

    • @RBalasuriya
      @RBalasuriya 8 หลายเดือนก่อน

      adare nithiya song

    • @Dilu-j6l
      @Dilu-j6l 3 หลายเดือนก่อน

      රිදුනු තරමට දැනෙනවා,දැනෙන තරමට රිදෙනවා,ඒ තමයි ආදරේ නීතිය🍃

  • @oliviaferandes4297
    @oliviaferandes4297 10 หลายเดือนก่อน +66

    දැන් කාලේ පිරිමි අය කරන වැඩ දැක්කහම විවාහ වෙනවට වඩා හොදයි නිකන් ඉන්න එක මොකද දරුවෙක් එක්ක තනිවෙන වාට වඩා

    • @dilinarandaya
      @dilinarandaya 10 หลายเดือนก่อน +6

      ආප්ප දාපන්

    • @rawitamudiyanselagethilaka186
      @rawitamudiyanselagethilaka186 10 หลายเดือนก่อน +1

      හැමෝම එහෙම නැහැ,

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 9 หลายเดือนก่อน +2

      @@dilinarandayaumbe ammata kiyapan pakaya

    • @dilinarandaya
      @dilinarandaya 9 หลายเดือนก่อน

      kohewath inne ponneyek fire welane pala hu**ige wesa putha
      @@kanchanarajapaksha2266

    • @SVIBES-du8hj
      @SVIBES-du8hj 9 หลายเดือนก่อน +1

      එතකොට කාන්තා පාර්ශවය වැරදි කරන්නෙම නැද්ද?

  • @Joonies2004
    @Joonies2004 10 หลายเดือนก่อน +118

    අද ගාලු කොටුවේ තියෙන Rampart hotel එකේ තමයි මේක සිද්ද වෙලා තියෙන්නේ....

    • @hellenaoffic2833
      @hellenaoffic2833 10 หลายเดือนก่อน +1

      😮

    • @shriyaperera-dv8qo
      @shriyaperera-dv8qo 9 หลายเดือนก่อน

      Eygw lami innwd ithin 😢

    • @autoedge9838
      @autoedge9838 8 หลายเดือนก่อน +3

      එක පුතෙක් මං දන්න විදියට ලංකාවේ ප්‍රසිද්ධ specialist (doctor ) කෙනෙක්.

    • @chaminidodanwala6662
      @chaminidodanwala6662 5 หลายเดือนก่อน

      ⁠@@autoedge9838surgeon kenek tama. Lankawe prasiddama private hospital 1ka private practice karanawa mata mataka vidiyata

  • @yoshithdharmasiri5891
    @yoshithdharmasiri5891 5 หลายเดือนก่อน +5

    තමන්ගේ ළමයි ගැන හිතලා divorce නොඋනනම් කවදාවත් එහෙම දිවිනාසන්නේ නැ. මගේ මතෙනම් මෙයා ගාතනයක් බවයි.😢

  • @Abhimansanthush
    @Abhimansanthush 9 หลายเดือนก่อน +1

    අභිශේකා මේකෙ අන්තිමට තියෙන රශ්නය ඉතාමත් බුද්ධිමත්ව මතු කරල තියෙන ව එයාගේ ගීතයේ...මොකද එයාගේ Version එකේ එකක්.මිහිදුගේ version එකේ එකක්..මේ දෙකම බලන්න ඕනා ඒක හොදටම තේරෙන්න.

  • @yyy-ye3ln
    @yyy-ye3ln 10 หลายเดือนก่อน +96

    එම කාලයට සාපෙක්ෂව දරුවන් සමග ඉවත්වීමට ඇයට හැකියාවක් නැති වෙන්න ඇති.ගෞරවයෙන් ජීවත් වන කාන්තාවක් මෙවැනි තත්ව, කුමන්ත්‍රණ සමාජගත කරන්න බිය වෙනවා දරුවන්ගෙ ගෞරවය වෙනුවෙන්. ගැහැණියක් අපරාධ ඉවසා දරා ඉන්න විවිධ හේතු බලපානවා .ප්‍රධාන වෙන්නෙ දරුවන්ගෙ අනාගතය.ජීවිත ආරක්ෂාව.එවැනි නිහඩතාවයකදී ඇයට ඇගෙ ජීවිතය නැති වෙන්න අවස්තා වැඩී.
    ,සමාජයට එතනදී විශාල කාර්යභාරයක් පැවරෙනවා.ඒ යමෙකු තම සහකරු සහකාරිය ගැන නිතරම වැරදි සහ විකෘති තොරතුරු සමාජගත කරනවානම් ඒ තැනැත්තා ගැන සොයා බැලීම.
    නිවැරදි අවධානය තිබුනානම් ,ඤාතීන් වගකීම හරියට පැවැත්වූවා නම් ඔටාවා ඝාතනය පවා වැලකෙන්න තිබුණා.
    පද්මිණිටත් එහෙමයි.පවුල් බලය,ධනය කුමක් වුවත්, ඇයව සියලු දෙනා අතර බොරුවෙන් තනි කලා.ඒ නිසායි ඇයගෙ මරණයට සාධාරණය නොවුනෙ.මෙය ජොනි ඩෙප් ටත් වෙන්න ගියා.සුෂාන්ත් සිංග්ට වුනා. අපරාධ වලකන්න නම් තමා අවට සිදුවන, ඇහෙන දෙවල් ගැන මිනිස්සු බුද්ධියෙන් වැඩ කරන්න ඕන.අනාචාරයෙ හැසිරෙන ද්රොහී
    සහ කරුවකුට ඕනෑම අපරාධයක් කර ඔස්කාර් ලාභී නළුවන් මෙන් ඉන්න අපෙ රටෙ පුළුවන්.
    කාන්තාවන් තීරණ ගන්න පෙර සිය වරක් හිතන්න ඕන.

    • @oliviaferandes4297
      @oliviaferandes4297 10 หลายเดือนก่อน

      මොකද්ද ජොනී ඩෙෆ් ට උනේ සුශාන් සින්ගේ සිදුවීම මොකද්ද අනේ කියන්නකො 😥

    • @deepthidarashani5344
      @deepthidarashani5344 10 หลายเดือนก่อน +1

      Wise speech

    • @Takashidayo---
      @Takashidayo--- 10 หลายเดือนก่อน +9

      බදින්න කලින් හොදට ඉන්න මිනිස්සුට විසේ හැදෙන්නෙ කලක් ගිහින් දරුවොත් ලැබුනට පස්සෙ.
      මේ මනුස්සයා දරුවො වෙනුවෙන් ඉවසන්න ඇති.

    • @aruwani7813
      @aruwani7813 10 หลายเดือนก่อน

      ​@@Takashidayo---eka aththa

    • @DohaQatar-e8o
      @DohaQatar-e8o 9 หลายเดือนก่อน

      4:22 ​@@Takashidayo---

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 10 หลายเดือนก่อน +6

    Prefect voice for thriller ❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 10 หลายเดือนก่อน +167

    ගෑනු අය නෙමෙයි වටේ යන්නේ පිරිමි අයයි වටේ යන්නේ ඒගොල්ලො වටේ ගිහිල්ලා අන්තිමට ඇගිල්ල දික් කරන්නේ ගැනු අයට

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 10 หลายเดือนก่อน +7

      Ammapa kiyanna menika oya ehema nedda..ehenam adarei ❤❤❤❤

    • @dilinarandaya
      @dilinarandaya 10 หลายเดือนก่อน +36

      වටේ යන එකට ලිංග භේද නෑ වටේ යන එකා යනව කොහොමත්

    • @dilshandarshana8689
      @dilshandarshana8689 10 หลายเดือนก่อน +5

      Oyath wate yanawada

    • @samanthafernando6408
      @samanthafernando6408 10 หลายเดือนก่อน +13

      ඔය කතා කියන්න මොන්ටිසෝරියක් අල්ල ගන්න මැනිකේ..🖕

    • @ashenpavithra4798
      @ashenpavithra4798 10 หลายเดือนก่อน +5

      මේ ඒ කාලේ කතාවක් 😂 දැන් එක වෙනස්

  • @malithi4351
    @malithi4351 8 หลายเดือนก่อน +19

    එච්චර දේවල් වෙනකන් ඒ අම්මල තාත්තල මොකද කලේ ?? ඒ දරුවො මොකද කලේ අම්මට ඔහොම කරනකන් සිර කරල වද දෙනකන්?? පොලිසියට කියන්න තිබ්බනෙ .. ලමයිනුත් තාත්තගෙ පැත්තෙද ඉදල තියෙන්නෙ .. හරිම අමුතුයි..ඒ ගෑනු කෙනාට ඔච්චර දේපල තිබ්බ නම් අම්මල ලගට යන්න තිබ්බනෙ.

    • @EshaniMudara
      @EshaniMudara 3 หลายเดือนก่อน +2

      ගෞරවය

    • @anomaanuma3926
      @anomaanuma3926 3 วันที่ผ่านมา

      Nhe e daruwo tatthatai achchitai baye indala thiyenne..

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 10 หลายเดือนก่อน +6

    ටෙලියෙ නැති දේවලුත් දැනගත්ත හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @hw462
    @hw462 9 หลายเดือนก่อน +3

    So this was made into "Himagiriarana " beautiful tele drama

  • @tckekirawa7827
    @tckekirawa7827 10 หลายเดือนก่อน +90

    කොල්වින්ලගෙ සමාජවාදී සටනේ නිරුවත ...🤔

    • @KushanIroshana
      @KushanIroshana 10 หลายเดือนก่อน +1

      Samajawadayata minimarum asarthaka veem bankoloth veem prachanda kaari kriya gatagasimata boho denek uthsaha karanawa ma daka atha samajawadaya mathaya darana ayek waradak kirimen pasu eya samajawadayata gatagasima waradi ese baluwahoth antha dakshinanshika danapathi wadaya itha dushitha ekak Lesa hadinviya yuthui sama athakinma udaharana apa ratema bahulawa atha

    • @tckekirawa7827
      @tckekirawa7827 10 หลายเดือนก่อน

      @@KushanIroshana හොද මිනිසුන් වැරදි කලාම එය වැඩියෙන් දැනෙන වා...නරක මිනිසුන් වැරදි කලාට එය වැරැද්දක් කියල වත් දැනෙන්නේ නෑ .මොකද උඩින් එකයි යටින් එකයි කියල දැනීමක් එතන නෑ නේ.එකක් කියල තවදෙයක් කරන්න එපා කියල බුදු හාමුදුරුවෝ ත් දේශනා කලේ එනිසා වෙන්න ඇති .මගේ පියා කොල්වින් මහතා ගේ දේශපාලන ජීවිතේ හා පුද්ගලික ජීවිතේ ගැන හොදට දන්න එක්කෙනෙක් ."ඒ ගොල්ලො ඔක්කොම යාලුවො කියල කිව්වෙ මුලින්ම....🤔""

    • @MenikeNavarathna-mt8mv
      @MenikeNavarathna-mt8mv 10 หลายเดือนก่อน

      Owu kolwin thark kale piganata asanik.awe kohomada kiyala.eya sitha matha mudal balayen epeledi siduwune.kuda diyaniya shakshi dunna.pasuwa eya boru kiyala paththarawala giye oya naduwa ma kiyawanawa bohoma podi kale.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 10 หลายเดือนก่อน +13

    බැඳෙන විට දෙහදක්
    මුණ ගැසී යුග දෙනෙතක්
    වන්න යසෝදරාවක්
    ඔබ ඇයට වී සිදුහත්....
    💗
    ඒ තරම් සෙනෙහසක්
    නෑ දියත තුළ තවත්

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 9 หลายเดือนก่อน +3

    lassanai ediripath kereema. thx.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 10 หลายเดือนก่อน +14

    නිවන්සුව ලැබේවා එතුමියට

  • @oliviaferandes4297
    @oliviaferandes4297 10 หลายเดือนก่อน +48

    ඔය නිසා තමයි බුදු පියානන් වහන්සේ කාමය වරදවා හැසිරෙන්න එපා කියලා

    • @Sithuka_dihas
      @Sithuka_dihas 10 หลายเดือนก่อน +4

      Ow😢😢

    • @dilinarandaya
      @dilinarandaya 10 หลายเดือนก่อน +8

      ආ එහෙමද එතකොට ඔයා ඉස්සර බුදු දහමට බැන්නනෙ ඒ මොකද?

    • @mr.s9424
      @mr.s9424 10 หลายเดือนก่อน +8

      උබ හරි දෙයක් කියුවමද කොහෙද....ඒත් උබ කියන ඒව නිසා ළගදිම උබට ඔය චැනල් එක නැති වෙනව බලාගෙන ඉදපන්.

  • @ransikaamukotuwa5738
    @ransikaamukotuwa5738 20 วันที่ผ่านมา

    Aunty අභීගේ "දන්නවද ආදරේ නීතිය" song එකේ තියෙන්නෙත් මේ කතාවමයි......🤗🍃🌼

  • @nayanaadikari4454
    @nayanaadikari4454 10 หลายเดือนก่อน +61

    ටික ටික ආසනික් දීල මරාදැමුවෙ.මට මතක අච්චාරුවලට දමල තමයි දීල තිබුනෙ.මම ඉතා කුඩාකල සිටම පුවත්පත්වල ඝාතන නඩු සෑම එකක්ම කියවල තියනව. ලෝරා කුලරත්න තමයි වස දුන්නෙ.

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 10 หลายเดือนก่อน +6

      බිලින් අච්චාරුවලට

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 10 หลายเดือนก่อน +2

      ඔව් එහෙම කතාවක් තමා කියන්නෙ? සූක්ෂම විදිහට වැඩේ කලා අහු නොවෙන්න

    • @MenikeNavarathna-mt8mv
      @MenikeNavarathna-mt8mv 10 หลายเดือนก่อน

      Bilin achcharu samaga wasa dunna kiyalath thibuna Lorraine saha sopiya kiyana sewikawa thama.oya wedata hawul.

    • @shriyaperera-dv8qo
      @shriyaperera-dv8qo 9 หลายเดือนก่อน

      ​@@MenikeNavarathna-mt8mv අර හොර ගෑනීවමද පස්සෙ බැදලා තියෙන්නේ

    • @Yummyatgallefort
      @Yummyatgallefort 4 หลายเดือนก่อน +1

      මගෙ ආච්චි තමයි එ කෑම හදල ඔඩරේ යවන්නෙ එහෙට ..එ කාලෙ ..එකට ගෙදර ඉන්න සර්වන්ට් වහ දාල.. එකාලෙ අපෙ ගෙදර බත් කඩයක් .ආච්චිත් ඔය නඩුවෙ සාක්කි දීල තියන්ව

  • @dammikaweerakoon-wv2dm
    @dammikaweerakoon-wv2dm 10 หลายเดือนก่อน +11

    මෙවැනි අපරාධ අදටත් අඩුවක් නැතිව වෙනවා.ලමයි ඉපදිලා එ දරුවන් වෙනුවෙන් ගැහැනු තම යුතුකම් නොවඩුව ඉශ්ඨ කරලා හෙම්බත් වෙනකොට පිරිමින්ට තමන්ගේ කසාද ගැහැනු කෙනා එපා වෙනවා.ගැනිගෙ කැත නැති වැරැදි එතකොට පෙනවා.වටෙ බැල්ලියෝ පස්සෙ දුවනවා.වෙනස හොයනවා.එහෙම හිතෙනවනම් පිරිමි කවදාවත් බදින්න නරකයි.දකින දකින එකාට ගහගහ තනියම ඉන්න ඔන .බැන්නදනම් එ වෙනුවෙන් කැපවෙන්න ඔන.කසාද ගැහැනුන්ට ගින්දර දෙන වෙස ගැහැනු තමයි ගොඩක්ම අපි අතර ජිවත් වෙන්නේ.උන් පිරිමි කෙනෙක් එක්ක බුදිය්න්න ලැස්ති එවුන්.උන්ට තව ගැහැනියෙක්ට නෙද මම මෙ කලකන්නි දුක දෙන්නෙ කියලා දුකක් නැ.උන් මෙ දෙවල් වලට අකමැති උනානම් අද ගොඩක්ම අපරාධ අඩුයි.එත් බැදපු වෙස ගැහැනු මෙ සම්බන්ධකම් තියාගෙන අහිංසක ගැනු දරුවන් විනාශ කරනවා.මගෙ පවුලේ සහොදරියකගෙ ජිවිතෙත් බගයක්ම විනාස කරා මෙ වගෙ ජරා වෙස ගැහැනු දෙන්නෙක් .එකෙක් මරදානේ ස්ටැෆර්ඩ් මොටර් හි කිලිනින් සර්විස් එකේ වැඩ කරපු එ අවට පොඩි ගෙවල් පෙලියේ හිටපු ලමයි 4 ඉන්න ඉටකලිනුත් පිරිමි 4/5 එක්කම කසාද මිනිහා ඉද්දිම සම්බන්ධකම් තියාගෙන හිටපු ශාමලි ෆාතිමා කියන මුස්ලිම් ජරා ගැනි දැන්නම් එකි සවුදි වලද කොහෙද ඉන්නෙ .එකිගෙ මෙ හොර මගුල් නිසාමයි එ කසාද මිනිහා මැරිලා තියෙන්නේ .මගෙ සහොදරියගෙ මහත්තයාට සල්ලි දිලයි ගස්සගෙන තියෙන්නේ .එ තරම් මොල් අමාරුවෙන් ඉදලා තියෙන්නේ .තව වෙස ගැනියෙක් ඉන්නවා බොරැල්ලෙ ගෙවල් පෙලියේ එ ගෙදර ඉන්නෙ එකිගෙ අම්මායි එකිගේ දුවයි එකියි විතරයි .දුව යන්නෙ මරදානේ අනුලා විදයාලයට.එ දුවගෙ තාත්තාත් එකිගෙ කසාද මිනිහා නෙවෙයි එ මිනිහාට ගම්පහා කසාද ගැහැනු කෙනෙක් ඉන්නවා කසාදෙ ලමයි 3 එ මිනිහට ඉන්නවා අදටත් එ මනුස්සයා ඉන්නෙ කසාද පවුලත් එක්ක.මෙකි අසාවෙන් ඉන්නවා එ මිනිහා එක්ක රැමෙනියා රටට යන්න.එ මිනිහා වැඩ කලෙ අද වහලා තියෙන ආහාර ආයතනයක.මෙකිත් බොරැල්ල ලගපාතපවුද්ගලික ආයතනයක මෙ වනවිට වැඩ කරන්නේ.අර කසාද මිනිහත් තියගෙන එ මිනිහා නැති අතරෙ මගෙ සහොදරිගෙ මිනිහාවත් අමතරව තියන් ඉන්නවා.දුවව අවජාතකව බිහිකරා මදිවට තව දරුවෙක්ව අවජාතකව බිහිකරන්න බලාගෙන වෙන්න ඇති.මෙ වගෙ මොල් අමාරුවෙන් ඉන්න වෙසියන්ට හෙලුවෙන් පරෙ ගෙනියන ගමන් ගල් ගහලා මරන්න ඔන.ඔවුන්ගෙන් බිහිවන දරුවොත් කරන්නේ ලොකු වෙලා තව කසාද ගැහැනු විනාස කරලා තව අවජාතකව ලමයි බිහි කරන එක.මෙ වගෙ කාලකන්නිම ගැහැනු පිරිමි හෙන ගහලම මැරෙන්න ඔන..මුන් ඉස්සරහට ආනාගතයට පිලිලයක්.මුන්ගෙ පස්සෙ යන පිරිමින්ට ඉටවඩා දඩුවමක් දෙන්න ඔන.මෙ විඩියො එකේ ගැහැනු කෙනා සියදිවි නසා ගත්තා වෙන්න බැ .එහෙනම් එයා සල්ලි අරන් පැත්තට වෙනවා.මෙ ගැහැනු කෙනා මැරුවා වෙන්න ඔන.මෙ දරුවන් ඉටවඩා අපරාධ කරුවන් ලොකු මහත් වෙලාත් තමන්ගේ අම්මට සාදාරනයක් නොකරපු එක

    • @kalukumi2826
      @kalukumi2826 8 หลายเดือนก่อน

      ඔයා කියන දේ ඇත්ත. කසාද බැදලා දරුවො ඉන්න තාත්තලා අල්ලගන්න ගෑනු මහා පව්කාරියො. ඒ මිනිහා අල්ලගත්තම තව ගෑනියෙකුට ඒ දරුවන්ට මොනතරම් වේදනවක් දුකක් අසාධාරණයක් වෙනවද..? පිරිමිත් දැනගන්න ඕනෑ. ඔහොම පිරිමින්ට ලෙඩක් දුකක් හැදුනම වතුර උගුරක්වත් නොදී මට්ටු කරන්න ඕනෑ. එහෙම උනාම තමයි උන්ට තමුන්ගෙ ගෑනි මතක් වෙන්නෙ.

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc 10 หลายเดือนก่อน +8

    කොහොමත් අපේ රටේ නීතිය පිටට පේන තරම් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ.. 😢

  • @priyanfernando8246
    @priyanfernando8246 10 หลายเดือนก่อน +25

    අන්තිමට මිනීමරුවො යහතින් ජීවත් උනාද ඒකත් කියන්න කර්මය පල දුන්නෙ නැද්ද😢

  • @AsokaWehellage
    @AsokaWehellage 8 หลายเดือนก่อน +18

    පද්මිනිගෙ දුවල දෙන්න පාසැලේ දි විස්තර කිව්වලු යාලුවොත් එක්ක පසු කලෙක මම දන්න කෙනෙක්ගෙ දියනියකට පද්මිනිගෙ මුනුබුරෙක්‍ යෝජනාවක් ගෙනැත් තිබුන කිසියම් විදියකින් හරිනෑ කම දැනගෙන යෝජනාව ප්‍රතිකේෂ්ප වුනා කුලරත්නගෙ ජාන ගැන කියල පිලිකුලෙන් කතා කලේ එදා මට ඇයගෙ දරුවන් ගැන අනුකම්පාවක් දැනුන මෙදා මට බාල පරම්පරාව ගැනත් අනුකන්පා හිතුන

    • @Kuma-Story
      @Kuma-Story 7 หลายเดือนก่อน

      ඒගොල්ලෝ ගැන තොරතුරු දන්නවා නම් මට කියන්න කරුණාකරලා

    • @MGCP2022
      @MGCP2022 6 หลายเดือนก่อน

      @@Kuma-Storyduwa Achini Kularathne , Piliyandala madapatha danata jeewath wenawa.
      Putha prasidda snaayu shalya waidya Himasha kularathne, kolamba jathika rohale sewaya karanawa

    • @sitharakularathna
      @sitharakularathna 4 หลายเดือนก่อน

      Puluvan nam mata eyalage vasagama hoyala kiyanavada plz....

  • @SuduNonasFood
    @SuduNonasFood 8 หลายเดือนก่อน +1

    වොයිස් එක ලස්සනයි ❤

  • @AfsalNasfa
    @AfsalNasfa 7 หลายเดือนก่อน +5

    අභිගේ "ආදරේ නීතිය" සින්දුව හදලා තියෙන්නෙ මේ කතාව පාදක කරගෙන නේ ❤😢
    මේතරම් අපරාධයක් කරපු ආරීයවතිගේ ආත්මෙටවත් සැනසීමක් දැනෙන්න එපා

  • @seethaseetha6797
    @seethaseetha6797 10 หลายเดือนก่อน +55

    අද වාගෙම තමා ඵදාත් නීතිය බල්ලට ගිහින් තියෙන්නේ😢😢😢😢

  • @apollo-ti3vl
    @apollo-ti3vl 10 หลายเดือนก่อน +9

    Me crime case series digata genna🙂

  • @ajitdev4090
    @ajitdev4090 9 หลายเดือนก่อน +3

    This house is still standing inside the Galle fort. Today's famous "Rampart hotel"

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 10 หลายเดือนก่อน +12

    මේක අපේ අම්මා කියනවා නිතරම ඉස්සර ප්‍රසිද්ධ කියල කුලරත්න නඩු තීන්දුව 🙏

  • @lalithaamarasingha6002
    @lalithaamarasingha6002 10 หลายเดือนก่อน +72

    දොස්තර ගේ මූන වැසුවේ ඇයි? පත්මිනීගෙ මූන වසා නැත ගැහනියට ඇති තැන

  • @malanigunasekara6425
    @malanigunasekara6425 10 หลายเดือนก่อน +3

    Thank giveing this vidio when am know sad storie ❤❤

  • @thilakakumara626
    @thilakakumara626 10 หลายเดือนก่อน +84

    එදායි
    අදයි කියලා කිසි වෙනසක් නෑ නීතිය හැමදාම අන්ධ වෙලා තමයි තියෙන්නේ
    මේ මනුෂ්‍ය යුක්තියක් ඉටු වෙලා නෑනේ
    නිවන් සුව ලැබේවා

    • @SamudraKalhari
      @SamudraKalhari 9 หลายเดือนก่อน +1

      නීතිය අන්ධ නිසා තමයි නීතියේ දෙවඟන ඇස් බැඳන් ඉන්නේ . වැරදි කරු නිවැරදි කරන්නත්, නිවැරදිකරු වැරදිකරු කරන්නත් පුළුවන් කියන දේයි එයින් අදහස් වෙන්නේ. ලංකාවේ නීතිය ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    • @shanthianuruddhika3383
      @shanthianuruddhika3383 8 หลายเดือนก่อน

      Nj7o​@@SamudraKalhari

  • @Nature60810
    @Nature60810 10 หลายเดือนก่อน +3

    මයා මන්දිර කියලා 90 දශකයෙ රූපවාහිනියෙ පෙන්නුවෙ මේ කතාව...බලපු අය ඉන්නවාද,වසන්ති චතුරාණි..දොසතරගෙ නෝණා, දොස්තරගෙ අම්මා රූබි ද මෙල් මහත්මිය.දොස්තර ට රඟපාපු කනාගෙ නම අමතකයි..දැනටත් රගපානවා

  • @HappyLife-uu9dq
    @HappyLife-uu9dq 9 หลายเดือนก่อน +2

    මම දන්න ගෑනියෙක් ඉන්නවා මිනිහා දාල ගිය. ලමයෙකුත් ඉන්නවා. එකී බැදපු මිනිස්සු එක්ක යාලුවෙලා ඒ මිනිස්සුන්ගේ ගෑනුන්ට #සී කිය කිය බනිනවා . එ මදිවට උන්ගේ ලමයින්ට පවා බනිනවා. බැදලා ඉන්න ගෑනුන්ට ගහන්ඩ බනින්න කියනවා උන්ව ඩිවෝස් කරලා එයාව බැදගන්න කියනවා. හොද වේලාවට එකීට හම්බෙන මිනිස්සු ඕක්කෝම කට්ටයෝ නිකන්හරි මේ වගේ එකෙක් සෙට් උනානන් ඉතින් මිනීමැරැම් තමයි.

  • @Thushari-yu2oo
    @Thushari-yu2oo 9 หลายเดือนก่อน +2

    මට මතකයි මේක ටෙලිනාට්‍යක් ලෙස රූපවාහිනයේ විකාශනය උනා එහි පදිමිනි ගේ චරිතය රගපෑවේ ගීතා කාන්ති ජයකොඩි ආරියවතී ලෙස රගපෑවේ නයනා රඹුක්කන සහ දොස්තර ලෙස රංජිත් වික්‍රමසිංහ මව ලෙස පර්ල් වාසුදේව එය ආන්දෝලනයකට ලක් උනා මාගේ මතකය නිවැරදිනම් 90 දශකයේ

    • @happydreams5325
      @happydreams5325 8 หลายเดือนก่อน

      මව චිත්‍රා වාකිෂ්ට නේද

    • @nayanasumangali6671
      @nayanasumangali6671 8 หลายเดือนก่อน +1

      11:58 දොස්තර_නිමල් අන්තනි.
      දොස්තර මව-චිත්‍රා වාකිස්ට.
      දියනිය-දිල්හානි තෙන්නකෝන්.
      කුලරත්න බිරිද-ගීතා කාන්ති
      ජයකොඩි.
      මිසි-නයනා රඹුක්කනගේ.
      රියදුරු-මයික් ප්‍රනාන්දු.
      සේවිකාව-ශ්‍රීමතී හිනටිගල.

    • @namaladikari2649
      @namaladikari2649 2 หลายเดือนก่อน

      හිමගිරි අරන

  • @sangama3201
    @sangama3201 10 หลายเดือนก่อน +44

    කොල්වින්ගේ රෙද්දෙ පල්ලෙ සමාජවාදෙ😂😂

  • @WithHansi
    @WithHansi 8 หลายเดือนก่อน +3

    තමන් හිත හදා ගෙන පැත්තකට වෙලා හිත සැනසීමේ ඉන්න තිබුනා අපිට කෙනක්ව ගහ මර ගෙන ලග තියන් ඉන්න බැ.මිනිස්සු වෙනස් වන බව දැනගෙන දිවි ගෙවන්න ඕනේ ❤ඇය ගහ මරා නොගෙන අමාරුවෙන් හරි හිත හදාගෙන දිව් ගෙව්වා නම් ඇයගෙ ජීවිතය ලස්සන වෙන්න තිබුනා ඇය දනවත් ❤

  • @nalakam
    @nalakam 10 หลายเดือนก่อน +7

    නියම හඩක් ...👍
    ඒත් මොකටද බන් මේ සුද්දන්ගෙ විඩියො දාන්නෙ.. හැටේ දසකයෙ උන එහෙකට???
    කිසිම ගැලපීමක් නෑ නෙහ්.
    එපා වෙනව බලන්න ..
    මෙලෝ රහක් නෑ...🙃

  • @HD-pr3by
    @HD-pr3by 10 หลายเดือนก่อน +2

    Mam meke movie eka baluwa 😢 puduma thirisan minissu 😢 lawyerslata henama gahan one

  • @rithuomaya7867
    @rithuomaya7867 9 หลายเดือนก่อน +6

    එදත් ලංකාවෙ නීතිය අන්ධයි..
    අදත් ලංකාවෙ නීතිය අන්ධයි...

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial 10 หลายเดือนก่อน +21

    අතීතය සහ වර්තමානය අතර කිසිම වෙනසක් නෑ

  • @erandiesayumika1813
    @erandiesayumika1813 10 หลายเดือนก่อน +7

    අබිෂේකා ගෙයි මිහිඳු ගෙයි සිංදුව ❤️

  • @උදානාඋදානා
    @උදානාඋදානා 10 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට ඕනාවට වඩා ලස්සන ලැබෙන්නෙ පිනක් නිසා ඒත් සමහර වෙලාවට ඒ නිසා පල දෙන්නෙ කරුම තමා මේ දෙන්නටමෙතනත් එහෙම වෙන්න ඇති කොහෙන් හරි 😢😢😢😢

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 10 หลายเดือนก่อน +7

    ඒ ගෙදර තාම තියනවද දන්නෑ 😮😮 මේ කතාව මීට කලින් අහලා තියනවා utube එකේ.. එක දවසින් වස දීලා මරලා නෙමෙයි දවස් ගානක් බිලිං අච්චාරු වලට වස දාලා කෑම යවලා තියනවා.. අන්තිම දවස් ටිකේ තමා ලෙඩ වෙලා ඒ විදියට මැරිලා තියෙන්නෙ..

  • @chandiweerakoon3
    @chandiweerakoon3 10 หลายเดือนก่อน +66

    තුන් වැන්නෙක් පව්ල් ජීව්තේකට ආවොත් පව්ල ඉවරයි

  • @benjaminfernando7892
    @benjaminfernando7892 10 หลายเดือนก่อน +46

    ඇත්තටම මෙකතාව අපෙ ආච්චි මෙ , කථාව අපට කියනවා මතකයි. අක්ෂි විශෙසක්ඤ වෛද්‍යවරයක් හිටිය Dr.හඩ්සන් සිල්වා ,මොහූගෙ බිරද තමයි අයිරාංගනී කලරත්න ඹහූගෙ බිරද විම. ලොරාගෙ දූව තමයි ඇය. මෙ අය මම දැකලා තියෙනවා,දැනට වසර 50 පමන පෙර. එදා තිබූණ ආත්ම ම දරුනූ නඩූ තීන්දු වක්. තාත්තා කියනවා මට මතකයි. 😊 ඊට පසූ තිබූන දරුනම නඩූව තමයි දෙවගැති මැතිව් පිරස් නඩූවයි.???.

    • @malizaperera
      @malizaperera 10 หลายเดือนก่อน +6

      This case been found and solved by my grandfather crime OIC.

    • @samindawarnakula1602
      @samindawarnakula1602 10 หลายเดือนก่อน +3

      මැතිව් පීරිස් මොනාද දැන් වෙන මිනීමැරුම් ගත්තාම, හිනා යනවා අප්පා අපේ මිනිසුන් ගේ මෝඩකම දැක්කම..

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 10 หลายเดือนก่อน

      @@samindawarnakula1602හලෝ ඇන්ටි ඔයා ඔයාගෙ මෝඩ ගොන්කම හිතන්න. මේ comment එක දාලා තියන කෙනා කියලා තියෙන්නෙ ඒ කාලේ තිබ්බ දරුණු මිනීමැරුම් නඩු දෙකක් ගැන මිසක් දැං කාලෙ දේවල් ගැන නෙමෙයි. එලදෙනක් උනා කියලා පෙන්න පෙන්න යන්න එපා 😂😂😂

    • @benjaminfernando7892
      @benjaminfernando7892 8 หลายเดือนก่อน

      @@samindawarnakula1602 very true.day by increasing incredible criminal cases . unbelievable. What a scheme??.

    • @benjaminfernando7892
      @benjaminfernando7892 8 หลายเดือนก่อน

      @@malizaperera yes Maliza, that's good to know. Have a great day.

  • @yokothamariya5185
    @yokothamariya5185 10 หลายเดือนก่อน +8

    අපි ඉපදෙන්නත් කලින් අලුගොසුවො ඉදලා තියෙනවා😢

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 หลายเดือนก่อน +19

    හිමගිරි අරණ ටෙලි නාට්‍යය බලන්න. මේ මිනීමැරුම තමා ඒකෙ තියෙන්නෙ ..

  • @ayeshateacher8227
    @ayeshateacher8227 10 หลายเดือนก่อน +2

    මහත්තයා අකමැති නම් ගෙදර යන්න, එහෙම නැත්තන් වෙනත් තැනක් බලලා, ගෙදරින් පිටවෙන්න

  • @debah5720
    @debah5720 10 หลายเดือนก่อน +8

    අපේ රටේ kavadda හරියට නීතිය kriyathmaka වුනේ හැමදාම une අපරාධ කරුවන් නිදොස් කොට නිදහස් una එකයි eth නීතියෙන් නිදහස් වෙයි සොබාදහම්න් අනිවාර්යයෙන් දඬුවම් ලැබෙනවා මයි ඒක ස්තිරයි

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 10 หลายเดือนก่อน +3

    Ru 25000 ඇරෙන්න අනික් දේවල් නං දැං කාලේ දෑවැද්දකට දෙන්න ලේසියෙන් කාටවත් බෑ 😇😇😇

    • @dahalexander
      @dahalexander 10 หลายเดือนก่อน +2

      ඒකාලේ 25000 ක් කියන්නේ අදකාලේ කෝටී ගාණක්.

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 10 หลายเดือนก่อน +6

    මෙි කතාව ටෙලි ඩිරාම එකක් කලා
    ගීතා කාන්ති ජයකොඩි නිමල් ඇන්තනි තමා ප්‍රධාන චරිත❤

  • @just-meSL
    @just-meSL 2 หลายเดือนก่อน

    අභි ගේ සින්දුව අහලා....හිමගිරි අරණ නාට්‍ය බලලා මේ කතාව දැන ගත්තත් , සම්පූර්ණ කතාව දැනගත්තේ මේ video බලලා...නැවත මෙවැනි අපරාධ කාටවත් නොවේවා....අාදරේන් ඉන්න........

  • @aland4779
    @aland4779 8 หลายเดือนก่อน +3

    I can’t believe the kids. How come they didn’t care about the mother. They should have done something 😢

  • @kariyawasammunumullage6430
    @kariyawasammunumullage6430 8 หลายเดือนก่อน +3

    මෙම කතා නායකයා රටේ ප්‍රසිද්ද පවුලක සාමාජිකයෙක් බව මා අසා තිබෙනවා...

  • @vinodinijayawardena3187
    @vinodinijayawardena3187 10 หลายเดือนก่อน +6

    Colvin ne Bambalabitiya Sathisvam case ekath kale. Salli thiyanawanam onne deyak kala haki ae kale...

  • @amabey68
    @amabey68 3 วันที่ผ่านมา

    කොයි තරම් ආදරෙන් හිටියාත් වෙනත් ඇසුරක් ලැබුනෝත් වෙන් වි යන්න දේ පාරක් හිතන්න එපා 😭

  • @ahmedriza7739
    @ahmedriza7739 10 หลายเดือนก่อน +1

    The counsel who appeared for the defence was G.G. Ponnambalam not Colvin. After conviction G.E. Chatty Q.C. the then famous lawyer argued the appeal .

  • @renujasunath9633
    @renujasunath9633 10 หลายเดือนก่อน +6

    අදත් කියලා වෙනසක් නැහැ 😢

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 10 หลายเดือนก่อน +20

    අද වගේම එදත් අසාධාරණය තමා වෙලා තියන්නෙ

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 10 หลายเดือนก่อน +2

    So sad story

  • @h.dnethmini
    @h.dnethmini 7 หลายเดือนก่อน +2

    Sinduwak nisai hoyan awe......😢

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 10 หลายเดือนก่อน +5

    ලස්සනයි කථාව චිත්‍රපටියක් හදමු

  • @JanithHashan-u6p
    @JanithHashan-u6p 23 วันที่ผ่านมา

    මටත් මතකයි හිමගිරි අරණේ සීතල හදවත ගල් කෙරැවාදෝ සින්දුව .

  • @yondara8773
    @yondara8773 9 หลายเดือนก่อน +1

    අපේ අච්චි අම්මා හැමදාම බෙහෙත් ගන්න ගිහින් තියෙන්නේ කුලරත්න දොස්තර ගාවට
    මේක බලන ගමන් මන් අච්චිගෙන් ඇහුවේ

    • @yondara8773
      @yondara8773 9 หลายเดือนก่อน

      අච්චි කියනවා ඩේමන් ගේ නෑනා ලු ගාල්ලේ ඉගෙනුම clz එක පටන් ගත්තේ

    • @yondara8773
      @yondara8773 9 หลายเดือนก่อน +1

      දන්නවද ලනුව දිගේ යැව්ව කෑම මොනවද කියලා
      කොස් ඇටයි පොල්සම්බලුයි බතුයිලු
      හැමදාම වේවැල් කූඩෙන් කන්න දීලා තියෙන්නේ
      ආච්චි ත් කියන්නේ වස දීලා මැරුනේ කියලා

  • @nishamaniwijesinghe8317
    @nishamaniwijesinghe8317 8 หลายเดือนก่อน +1

    Age daruwo dan koheda inne

  • @kashmirarathnayaka3844
    @kashmirarathnayaka3844 3 หลายเดือนก่อน +1

    මම දන්න තරමින් නම් පද්මිණී කුලරත්නට කාලයක් තිස්සේ ආසනික් දීලා තියනවා. එකපාර දීපු එකක් නෙවෙයි.

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 10 หลายเดือนก่อน +39

    පද්මිණී කුලරත්න ගේ ලොකු දියණිය මා සමග අධ්‍යාපනය ලැබුවේ

    • @vimsen2221
      @vimsen2221 10 หลายเดือนก่อน +2

      සුලාරිද?

    • @DiyonGregory
      @DiyonGregory 10 หลายเดือนก่อน

      Mage mother in law geth school friend kenek sulari.
      Ahala thiyena widiyata bayanaka story ekak

    • @Abhimansanthush
      @Abhimansanthush 9 หลายเดือนก่อน

      😢😢😢 Eyage thtgala thama jivath venavada/

    • @shayanipoornima915
      @shayanipoornima915 6 หลายเดือนก่อน

      A daruwan kochchara duk wenna athida

    • @sitharakularathna
      @sitharakularathna 4 หลายเดือนก่อน

      Karunakarala mata eyage vasagama kiyanna puluvanda mathakai nam

  • @anugamage9120
    @anugamage9120 10 หลายเดือนก่อน +2

    දන්නවද ආදරේ නීතිය❤ අභීගේ සිංදුව

  • @lakshanpathum7073
    @lakshanpathum7073 10 หลายเดือนก่อน +8

    අනේ පුලුවන්නම් ඉලෝන්.මස්ක් දවසට වැඩ කරන විදිහ ගැන වීඩියෝ එකක් හදන්නකෝ.😢

    • @bimalipiyadigama6207
      @bimalipiyadigama6207 8 หลายเดือนก่อน

      සජිත් ගෙ එකක් එපාද?

  • @wasanthed8214
    @wasanthed8214 10 หลายเดือนก่อน +5

    Had a little daughter... Achini Kularathne.. Just telling as I remember..

    • @SW-pp1qh
      @SW-pp1qh 10 หลายเดือนก่อน +3

      Yes Achini is one of daughters as well I think youngest son is a leading Neuro Surgeon

    • @thusharauduwake2219
      @thusharauduwake2219 10 หลายเดือนก่อน +1

      Another childrens

  • @chandanasilva3872
    @chandanasilva3872 10 หลายเดือนก่อน +2

    Mee siduweema gana 1980 ganan wala Tele drama ekka wikaashanaya unaa.harima lassanai. Mata nama nathaka naa.danna kawruhari innawanam comment karanna.

    • @earthlove1310
      @earthlove1310 10 หลายเดือนก่อน +1

      හිම ගිරි අරණ නේද ඒ ටෙලි නාට්‍යයේ නම

    • @dayanidipani447
      @dayanidipani447 10 หลายเดือนก่อน +3

      Ow Geetha kanthi Jayalodiki Nimal anthony thamai pradana charita kare Hima Giri Arana

    • @chandanasilva3872
      @chandanasilva3872 10 หลายเดือนก่อน +1

      @@earthlove1310 ow hariyatama hari obata mathakai 👍😍 thanks

    • @chandanasilva3872
      @chandanasilva3872 10 หลายเดือนก่อน

      @@dayanidipani447 thanks .oba hari.👍😍

  • @ashenpavithra4798
    @ashenpavithra4798 10 หลายเดือนก่อน +6

    මේක අපේ bio clz එකේ කියුව පත්මිනි මහත්මියගේ කතාව .

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 6 หลายเดือนก่อน

    මරු නේ .ගෝඩක්ම අමුතු විඩියෝ එකක්. තමයි මේක . 😶😶😶 . SOOS . 2024

  • @kalukumi2826
    @kalukumi2826 10 หลายเดือนก่อน +15

    මෙච්චර දෙයක් වෙනකල් පද්මිණී ගෙ පවුලෙ අය නිකම්ම ඉදලා. තමුන්ගෙ දරුවා , සහෝදරිය බේරාගන්න ඒ අයට බැරි උනා. දොස්තරයට ඒ ගෑනි එක්ක ඉන්න දීලා තමුන්ගෙ නෑයො ලගට යන්න තිබුනා දරුවොත් අරගෙන. ජීවත් වෙන්න සල්ලි නැති මිනිස්සු නෙවෙයිනෙ. අද කාලෙ නම් ගෑනු ඔහොම ඉන්නෙ නෑ. දෙනව්පියෝ දරුවන්ට ඔහොම දුක් විදින්න දෙන්නෙත් නෑ.මිනිහා වෙන ගෑනියෙක් ලගට ගියාට පස්සෙ ඒ මිනිහා එක්ක මොකට පවුල් කනවද?

    • @NimashiKavindaya
      @NimashiKavindaya 10 หลายเดือนก่อน

      ඇය තමා 👌 ගැනිය

  • @FathimaFaika-i4t
    @FathimaFaika-i4t 5 วันที่ผ่านมา

    අචිනි Auntie අපේ අම්මා එක්ක එකට ඉගෙන ගත්තේ.එයාගේ මල්ලි doctor කෙනෙක්.

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox 10 หลายเดือนก่อน +6

    මැතිව් පීරිස් සයනයිඩ් දීලා දෙවියො විකුනලා තමාගේ බිරිදව මරලා දැමූ හැටි කතාවත් කියන්න...😮😮😮😮

  • @Dilenaka
    @Dilenaka 10 หลายเดือนก่อน

    අභිශේකාගේ "දන්න්වද ආදරෙ නීතිය" ගීතය මේක නේද කියල දකිද්දිම හිතට දැනුනා.......

  • @sonyabanda6543
    @sonyabanda6543 9 หลายเดือนก่อน +3

    අම්මන්ඩිටය් වලත්ත ඩොකාටය් බැදපු මිනිහෙක්ට රෙද්ද උස්සපු හොර ගෑනිටය් හෙනම වදින්න ඇති !