කොරියානු Skill Test එකේදී |කොන්දේ ශක්තිය සහ අතේ ශක්තියට දෙන ලකුණු 30ම ගන්න පුළුවන් ක්‍රමය මෙන්න😯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2023
  • කොරියානු Skill Test එකේදී |කොන්දේ ශක්තිය සහ අතේ ශක්තියට දෙන ලකුණු 30ම ගන්න පුළුවන් ක්‍රමය මෙන්න#skilltest #pointofbhanuwithsouthkorea #skilltestsrilanka

ความคิดเห็น • 332

  • @pointofbhanu8206
    @pointofbhanu8206  ปีที่แล้ว +57

    Videos වැදගත් නම් විතරක්‌, like කරලා, comment කරලා, අළුත් අය channel එකත් subscribe කරල, bell එකත් click කරගෙනම යන්න ❤❤❤💪💪💪

    • @rasikachamara8517
      @rasikachamara8517 ปีที่แล้ว +1

      D😂l

    • @user-if3xj7fy8u
      @user-if3xj7fy8u ปีที่แล้ว +2

      වැදගත්ද කියලත් අහන්වා.😊❤️❤️❤️

  • @hemanthakumara9142
    @hemanthakumara9142 ปีที่แล้ว +26

    ගොඩාක් ස්තූතී sir මන් කලින් කොච්චර ඇද්දත් 118යි තිබුනේ ඒත් මේ එක්සසයිස් ටික කලාම දැන් 130න් උඩ අදිනව ලොකූ උදවුවක් ගොඩාක් පින්

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +3

      ❤❤💪💪

    • @nimeshapatirana9311
      @nimeshapatirana9311 3 หลายเดือนก่อน +1

      Oya kochchara kal wage exacise karada

    • @buddikanuwan9992
      @buddikanuwan9992 3 หลายเดือนก่อน +2

      මම නම් ගොවිතැන් කරන්නේ 150+ උඩ අදින්න පුළුවන්

  • @awanst6582
    @awanst6582 ปีที่แล้ว +24

    අයියෙ දිනන ශ්‍රීලංකාවට ඔයා පොරක් . සුපිරි නිහතමානී මනුස්සයෙක් ජීවිතේ ගොඩඑන්න ගේමක් ගහන හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම තුනුරුවන් සරණයි . සියලුදෙනාට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා ඔයාගෙ. අදහස් දැක්වීමට ගොඩක් පින් . බුදුසරනයි අපිත් එක්ක ඉන්නවට හදවතින්ම ස්තූතියි ❤

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 4 หลายเดือนก่อน +2

    කෙලිම් කතාකරන හැමොම ගැන එකම විදිහට හිතන දැකපු සුපිරිම චරිතයක් 🙏❤️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 3 หลายเดือนก่อน +2

    නියමයි 🙂
    ඔයා අන්තිමට කියපු කතාව 100% හරි.අපි කිසිම දේකට කුහක වෙන්න හොද නෑ.තමන්ගෙ වැඩේට තමන් උපරිම මහන්සි වෙනවනම් ප්‍රතිඵල ලැබෙයි ❤️

  • @nkgunawardana8006
    @nkgunawardana8006 ปีที่แล้ว +7

    අනිවාරෙන්ම මේ දේවල් කරොත් weight එක වැඩි කරගන්න පුලුවන්.. මාත් මේ දේවල් කරා.. දැන් කොන්දේ ශකිතියයි අතේ weight එකයි දෙකම වැඩි උනා.. thank u sir.. මේ දේවල් කියලා දෙනවට ❤️

  • @poojanlakshan5609
    @poojanlakshan5609 3 หลายเดือนก่อน +2

    ඔයා නම් මාර පොරක්. ගොඩක් ස්තූති මේ කරන සේවයට. දවසක උතුරන්න හරි යන්න ඕනේ පොරක් ❤

  • @Nadeesh7228
    @Nadeesh7228 11 หลายเดือนก่อน +6

    ගොඩාක් පින් අයියේ ඔයාට ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤❤❤

  • @sashinthapramod-je8uc
    @sashinthapramod-je8uc 5 หลายเดือนก่อน +1

    කියපු දේවල් ගොඩක් වටිනවා 🙏❤️තැන්ස් අයියේ

  • @sinhalasongs9465
    @sinhalasongs9465 ปีที่แล้ว +8

    අන්තිම විනාඩි 10 තමා මරුම.ඔයා රියල් මනුස්සයෙක්.හරියන්නම පතනවා

  • @sashendilshan7491
    @sashendilshan7491 ปีที่แล้ว +7

    ඇත්තටම ඔයාට නම් ගොඩාක් ම පිං අයියේ 🙏🥺🥰 .. ඇත්තම කතාව කිව්වොත් වෙන පන්ති වලනම් ඇත්තටම මේවා කියලා දෙන්නේ නැහැ... බලන් හිටපුම වීඩියෝ එකක් අයියේ ❤ නැවත වාරයක් අයියාට ගොඩාක් ම පිං අයියේ ❤❤❤

  • @artofbinary5503
    @artofbinary5503 3 หลายเดือนก่อน

    Patta watinawa aiye hama kenekma goda yanna one oya athuluwa ❤❤❤

  • @Madhu-px3tk
    @Madhu-px3tk ปีที่แล้ว +5

    ඕන වෙලාම හිටපු Video එකක්. ගොඩාක් ස්තුතියි. ❤️❤️❤️

  • @SahanSandeepaJayarathna-od4yj
    @SahanSandeepaJayarathna-od4yj 2 หลายเดือนก่อน

    මම දැකපු සුපිරිම සර් කෙනෙක්.ලංකාවේ ගොඩක් ඉන්නේ ගුණ මකු මිනිස්සු.එ අතින් සර් පට්ට චරිතයක්

  • @harshajayathissa5154
    @harshajayathissa5154 ปีที่แล้ว +1

    තෑන්ක්ස් අයියා....ඔයාගෙ වැඩ ඉදිරියට ගොඩක් සාර්ථක වෙන්න ඕන...

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 9 หลายเดือนก่อน

    Godak watinwa aiya❤

  • @NadeeraLakmal-mm1ts
    @NadeeraLakmal-mm1ts 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි...❤️❤️

  • @malinduhimashan7481
    @malinduhimashan7481 9 หลายเดือนก่อน +3

    අයියේ දීවර අයගේ ස්කිල් ටෙස්ට් එක ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 😢

  • @user-th6fs7gw5h
    @user-th6fs7gw5h 26 วันที่ผ่านมา

    Niyamai.sir nirlobiwa denuma bedana oba thumantama godak pin

  • @lakshithasandaruwan5919
    @lakshithasandaruwan5919 ปีที่แล้ว +1

    Godak wedagath wenawa aiye...❤❤

  • @Randika_Malshan
    @Randika_Malshan 4 หลายเดือนก่อน

    Supiri Ayya 💝💝❣

  • @shanikakumari7897
    @shanikakumari7897 ปีที่แล้ว

    Godak ස්තූතියි අයියේ...hina dakina hamoma wenuwen me dena support ekt ❤️❤️❤️

  • @sugandhikadilhani6394
    @sugandhikadilhani6394 4 หลายเดือนก่อน

    Thank you so much .. 🙏🙏🙏

  • @vishwadushsanatha7311
    @vishwadushsanatha7311 9 หลายเดือนก่อน

    ❤❤❤❤ good watinwa pin

  • @Worldtrust253
    @Worldtrust253 ปีที่แล้ว +2

    Aiya ඔයා qwa දේවල්නම් සුපිරි, සුපිරිම tricks 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @rahulsenadeera7232
    @rahulsenadeera7232 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අයියේ,පින්❤️❤️❤️

  • @Gkushan
    @Gkushan 9 หลายเดือนก่อน

    Thank you aiye godak pin ❤❤❤ hamoma mehema kyla denne na ❤❤❤

  • @harshandinesh1373
    @harshandinesh1373 9 หลายเดือนก่อน

    Aiye oyata kawadawath waradinne nah..❤🎉

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 3 หลายเดือนก่อน

    Thanks sir .godak pin..

  • @janaka4001
    @janaka4001 3 หลายเดือนก่อน

    ❤❤❤ supiri bosa

  • @chamaraprabhath8365
    @chamaraprabhath8365 ปีที่แล้ว +6

    මමත් අයියා හින්දා දැන් 120 පනින්න අදිනවා

  • @Mindmatter205
    @Mindmatter205 9 หลายเดือนก่อน

    Thank u aiyee❤️❤️🙏🙏

  • @nishanegodage8651
    @nishanegodage8651 3 หลายเดือนก่อน

    ඇත්තටම භානු හොද කෙනෙක්.කාගෙවත් මොරාල් කඩන්නෑ...හෙල්ප් කරනව.මගෙත් කොන්දෙ ශක්තිය අඩුයි.එතකොට ක්ලාස් එකේදි මටත් ඔය විස්තර ටික කිව්ව.තෑන්ක්ස්....

  • @prabathvitharana2900
    @prabathvitharana2900 3 วันที่ผ่านมา

    සුපිරි මහත්මයෙක්

  • @Nish095
    @Nish095 11 หลายเดือนก่อน

    Thank you so much ❤❤❤

  • @user-ih7ok7mh8x
    @user-ih7ok7mh8x ปีที่แล้ว

    Ella kollekke brother oyata Malli kiyanna ba sir oyata budusarnai.mae progame eka digatama karagana yannda oyata dirayaa sakthiyaa labewa sir.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandeepa.123
    @sandeepa.123 9 หลายเดือนก่อน +1

    Godak pin aiye ❤️✨️🤘 oyatath hithe thiyena hemadema harigihin hemadama sathutin hinawela inna puluwan wenna one..🥀🖤

  • @liyanagekanthi7527
    @liyanagekanthi7527 4 หลายเดือนก่อน

    Thanx ayye ❤

  • @tharakanipun-ug1iq
    @tharakanipun-ug1iq 9 หลายเดือนก่อน

    Thanks aiye ❤️

  • @shanwijesinghe6164
    @shanwijesinghe6164 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියේ ❤

  • @chintharajapaksha9151
    @chintharajapaksha9151 ปีที่แล้ว

    Maru aiyaaaa.

  • @hasindubashitha6680
    @hasindubashitha6680 3 หลายเดือนก่อน

    thnkx aiyye❤

  • @Hesusathsarani12345
    @Hesusathsarani12345 4 หลายเดือนก่อน

    Thank you so much ❤❤❤❤මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට .ගොඩක් වැදගත් වෙනව මං මගේම කොරියාවට යන්න ආස හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... අයියේ පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සාමාන්‍යයෙන් කොරියන් එන්න o/l සහ A/l එක්සෑම් එකට සාමාන්‍යයෙන් කොයි වගේ result එකක් තියෙන්න ඕනද කියලා පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද??

  • @sanjeewawithanage246
    @sanjeewawithanage246 ปีที่แล้ว +1

    Thanks Aiye. Godak vadagath dewal thamai oya kiyala dunne.👍❤️

  • @kandagenadeeshani98
    @kandagenadeeshani98 3 หลายเดือนก่อน

    ස්තූති 🙏

  • @SureClipsV
    @SureClipsV ปีที่แล้ว

    මේ video එක මාරම වටිනවා.මගේ shipbuilding group එකේ මේ video එක Share කරා බලන්ඩ... ❤❤❤ Very Good aiye

  • @ykoralage
    @ykoralage ปีที่แล้ว +2

    Bhanuka aiya ❤❤❤ waddek thamai, කොල්ලන්ට සප් එක දෙන ❤❤❤🙏🙏

  • @Ravan8siiw
    @Ravan8siiw 6 หลายเดือนก่อน

    Ane aiye mata lokuma bayakata tiyenne colour bind test ekat witrai puluwannm eeek gana video ekak krnnko please.padam krddit mathak wela baya hithenw😢

  • @danudanu7405
    @danudanu7405 ปีที่แล้ว

    Thank you aiye.🙏🙏🙏

  • @kavishkadilshan6744
    @kavishkadilshan6744 ปีที่แล้ว

    ගැම්මක් සර්❤️‍🩹😍🎉

  • @chamaraudayanga-cp1jq
    @chamaraudayanga-cp1jq ปีที่แล้ว

    Sejon academy eke gamma thama banuka aiya patta sup ekak denne hamotama💖💖🇰🇷💯

  • @danushkanikawella
    @danushkanikawella ปีที่แล้ว

    Oyanam supirine.thank you🙏♥️

  • @tharindumadushan2339
    @tharindumadushan2339 9 หลายเดือนก่อน +1

    Aiye ඒ අතේ wheight එක බලන එක අත් දෙකේම බලනවද? අනිවාරෙන් reply කරන්න.

  • @CM_Art_Gallery
    @CM_Art_Gallery 5 หลายเดือนก่อน

    sir අලුතෙන් හම්බුනු සේවා කාණ්ඩය 1/2 දෙකේ විස්තරයක් දෙන්නකෝ එකේ ස්කිල් ටෙස්ට් එක පිළිබද විස්තරයක් දෙන්නකො 🙏🙏 please sir

  • @user-tz2mr3cc7n
    @user-tz2mr3cc7n 4 วันที่ผ่านมา

    Thanks ❤❤

  • @danushkavipula3342
    @danushkavipula3342 8 หลายเดือนก่อน

    Thank you❤❤❤

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on 10 หลายเดือนก่อน

    Super.❤️❤️❤️👍👍👍👌

  • @user-nv2sc5ll3j
    @user-nv2sc5ll3j 4 หลายเดือนก่อน +1

    අයියෙ මගේ අතේ ශක්තිය 22ක් වගේ එන්නෙ මට පොඩිකාලෙ ඉදන් මිරිකන දේවල් අමාරුයි මං මොකද කරන්නෙ මට බයයි

  • @-dahamsaka2761
    @-dahamsaka2761 9 หลายเดือนก่อน

    Adarei manussakamata❤

  • @chamalkavinda1780
    @chamalkavinda1780 2 หลายเดือนก่อน

    Sir Skil Test ek fail unoth ema aye dawsaka awith krnn pluwanda ema chans denwda???

  • @chamindakumara-dh8sq
    @chamindakumara-dh8sq หลายเดือนก่อน

    Mata exam ake lakunu 195 sir eye konde sakthiya beluwa mage 74 awe.aka mata therenne ne aththatama use karana akaraya.mm mokdda karanna ona mata help karanna sir

  • @sumijanaka2613
    @sumijanaka2613 ปีที่แล้ว

    බොහොම ස්තුති ❤

  • @Kmastarmahiya
    @Kmastarmahiya 3 หลายเดือนก่อน

    Kohomada api skill text ekata yanna kalin apita කොන්දෙ ශක්තියයි,අතේ ශක්තියයි බලා ගන්න විදිහක් නැද්ද

  • @kanchanasewmini2157
    @kanchanasewmini2157 ปีที่แล้ว

    Thanks aiyye

  • @nishuindu6468
    @nishuindu6468 5 หลายเดือนก่อน +1

    Sir konde shathiya balana ekata kohomda kiyanne english walin

  • @sanjayabandara7412
    @sanjayabandara7412 ปีที่แล้ว +1

    Thank you saho

  • @KasunDhp-jx9md
    @KasunDhp-jx9md ปีที่แล้ว +4

    අයියේ මගේ වම් අතේ 47-53 අතර යනවා
    මට හුරු වම් අත , හැබැයි දකුණු අතේ උපරිම යන්නේ 39 වගේ ගොඩක් වෙලාවට 36-39 අතර දකුණු අත, තව සතියක් වගේ තියෙන්නෙ ස්කිල් එකට ඔයා කිව්ව විදිහට අද ඉදන් කරන්න පටන්ගත්තා, මට දැන ගන්න ඕනි මගේ අත් දෙකෙ ශක්තිය එච්චර පරතරයකින් වෙනස් වෙන්නෙ ඇයි කියලා

    • @dasunsanda5832
      @dasunsanda5832 10 หลายเดือนก่อน

      ඉතිං මචං උපරිම අදින්න තියෙන්නේ 38 නේ ඇයි පරතරක් ගැන වද වෙන්නේ,,

  • @SandaliAm-ql9lj
    @SandaliAm-ql9lj 9 หลายเดือนก่อน

    Oyata hari yanawa oya manussakamata aiye 🙏

  • @Gkushan
    @Gkushan ปีที่แล้ว

    Thank you aiye ❤❤

  • @sumindapriyadarshana9487
    @sumindapriyadarshana9487 2 หลายเดือนก่อน

    සුපිරි sar

  • @cmbysandhu
    @cmbysandhu ปีที่แล้ว

    Thank u ayya❤

  • @isharawijasinghe2882
    @isharawijasinghe2882 5 หลายเดือนก่อน

    Thanks sir

  • @ranudiahasya7368
    @ranudiahasya7368 ปีที่แล้ว

    Thx aiye. Godak pin oyata

  • @user-kd3yw9qy2f
    @user-kd3yw9qy2f ปีที่แล้ว

    🙏 niyamay ayya oya dewiyek

  • @Lashan.
    @Lashan. ปีที่แล้ว

    Thanks brother ❤

  • @sr30900
    @sr30900 8 หลายเดือนก่อน

    අයියේ නිශ්පාදන අංශයට යනවනම් ලංකාවේ experience ගන්න ඕන මොන වගේ තැන් වලින්ද

  • @udarichathurika9758
    @udarichathurika9758 9 หลายเดือนก่อน

    Girls latat dif gahanna wenawada?
    Oya okkoma exercise girls lat karanna onida?
    Girls lata wenama exercise tiyenawa da

  • @tharinduakalanka8671
    @tharinduakalanka8671 ปีที่แล้ว +2

    අයියා කියපු විදියට ඒ ව්‍යායාම ටික මන් කරා දවස් 4කට පස්සෙ කොන්දෙ වෙට් එක බැලුව 122 thx ayiye

  • @Chandima839
    @Chandima839 6 หลายเดือนก่อน

    සර්නම් පුදුම හොද හිතක් තියෙන කෙනෙක්.මගේ කොරියන් භාශා ඉගැන්වූ ගුරුතුමා වගේම අනිත් අය ගැන හිතලා වැඩ කරන කෙනෙක්...4වෙනිදා එන්න ඉන්නෙ..එදාට හමුවෙමු සර්...🙏🙏🙏🙏🙏

  • @thilinaireshan9247
    @thilinaireshan9247 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක නම්...ඔයාට ගොඩක් පින් මේ කරුනු ගැන දැණුවත් කලාට...🙏🙏

  • @shanka5777
    @shanka5777 หลายเดือนก่อน

    Sir hand weight eka maninna scale ekak ganna onada

  • @sumith9446
    @sumith9446 ปีที่แล้ว

    Thanks ayiye

  • @vehicle494
    @vehicle494 ปีที่แล้ว

    🙏 aiya thanks ඔයාට ❤🙏❤🙏

  • @niroshawijesinghe.
    @niroshawijesinghe. 5 วันที่ผ่านมา

    Push up krn ek ganu lamaith krnn oned sir..

  • @lakshanpradeep-iw4tl
    @lakshanpradeep-iw4tl หลายเดือนก่อน

    නියමයි

  • @tharindusahan9824
    @tharindusahan9824 ปีที่แล้ว

    anakan Balana hitiya video ekak thankzz

  • @danushkasandaruwan1761
    @danushkasandaruwan1761 20 วันที่ผ่านมา

    Mama usay keetuy sir bara thamay prashne 50ta adu unot fail krnwda

  • @pradeepakumara2412
    @pradeepakumara2412 หลายเดือนก่อน

    සර් සේවා 2 ස්කිල් එක ගැන විස්තරයක් දාන්නකො

  • @user-qk7vi6sx2u
    @user-qk7vi6sx2u หลายเดือนก่อน

    Godak pin.video eken loku deyak gaththa

    • @pointofbhanu8206
      @pointofbhanu8206  หลายเดือนก่อน

      ❤️🇰🇷

    • @tharindunuwantha1341
      @tharindunuwantha1341 28 วันที่ผ่านมา

      ​@@pointofbhanu8206LBS walind maninne?? Naththm KG walinda oya kiyannw??? 160kiyla??😮

  • @sasindusupun5897
    @sasindusupun5897 4 หลายเดือนก่อน

    අයියේ කොන්දේ ශක්තිය මැනීම 85 එහා යන්නෙම නැහැ නේ මට 120 එහා යන්න හදාගන්න පුලුවන් වේවිද

  • @New-tr4uu
    @New-tr4uu 9 หลายเดือนก่อน

    tnx

  • @chamithdeshan4145
    @chamithdeshan4145 ปีที่แล้ว +2

    විඩියෝ එකක් දාපු ගමන් බලන මම 😁❣

    • @vehicle494
      @vehicle494 ปีที่แล้ว +1

      බැලුවට පාඩුවක් වෙන්නේ නැහැ බන්, මේ aiyage videos නම්. සුපිරිම ඒවා අරන් එන්නේ හැමදාම ❤❤

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      ❤❤

  • @chinthakakarunarathna1693
    @chinthakakarunarathna1693 ปีที่แล้ว +12

    ඔයා වගේ පපුව හොඳ මිනිස්සුන්ට හැමදාම හිතන පතන හැමදේම හරියන්න ඕනි

  • @sandakelumtharu2083
    @sandakelumtharu2083 10 หลายเดือนก่อน

    E tika maru❤️❤️❤️

  • @AnamManam.gossiplk
    @AnamManam.gossiplk 7 หลายเดือนก่อน

    Sikil clz ekata snbanda wenne kohomadaa..?

  • @user-en6vv5pk5j
    @user-en6vv5pk5j 5 หลายเดือนก่อน

    Mama gal molaka wada karanne. Awlak wena ekak na neda.

  • @ajithliyanage2198
    @ajithliyanage2198 ปีที่แล้ว

    Supiri ❤❤❤❤

  • @amalsanjay9618
    @amalsanjay9618 3 หลายเดือนก่อน

    Nice

  • @beautifullsrilanka7393
    @beautifullsrilanka7393 ปีที่แล้ว +1

    Aiya thanks, ඔයා ගිය මාසේ මේ qwa දේවල් මට qwa... දැන් දෙකම හරි ගානටත් වැඩිය මන් අල්ලනවා 🙏🙏🙏🙏🙏 පිං

    • @MomHungry
      @MomHungry ปีที่แล้ว

      ඔව් බන් මගෙත් වැඩි උනා, pushup ගැහුවම, මේ aiya qwe මටත් 😊😊😊

    • @MomHungry
      @MomHungry ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      ❤❤

    • @maxbro8497
      @maxbro8497 ปีที่แล้ว

      @@MomHungry අඩෝ කොච්චර කාලයක් කරන්ඩ ඕනෙද බන් මගේ දකුණ නම් හරි වම තමා බන් 13 බන්

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u ปีที่แล้ว

    gammal aiye.oya thama hodatama karanne.😍😊😊 ❤️