Korean skill test sinhala - කොරියන් ස්කිල් ටෙස්ට් - korean jobs for sri lanka - korean free visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL ปีที่แล้ว +34

    එනවා අයියා එකෙන්ම.... ඔයාගෙ දැන යුතු කම් වලට ගොඩක් ස්තුති ජයෙන් ජය තේරුවන් සරනයි

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 👌

    • @අරා_Travels
      @අරා_Travels 3 หลายเดือนก่อน

      Ayye ethakota skil test eke bench mark ekak thiyeda

  • @sadeepalochana1922
    @sadeepalochana1922 ปีที่แล้ว +46

    මේ දෙන motivation එක පට්ට❤️😍😘

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +2

      Thanks brother 🤝 🇰🇷

    • @chandimajayalal85
      @chandimajayalal85 ปีที่แล้ว

      Test kattakaya PDF ekak thiynawanam danna

  • @meyer_meyermanila8324
    @meyer_meyermanila8324 11 หลายเดือนก่อน +5

    Oya ta pin aiye ..wadi wadiyen hari yanna oni❤❤❤

  • @Hesusathsarani12345
    @Hesusathsarani12345 9 หลายเดือนก่อน +8

    Thank you ❤❤❤ගොඩක් ලොකු උදව්වක් කලේ ..... කොරියන් යන්න හිතාගෙන ඉන්න හැමෝටම ඒ හීනට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤.... පොඩි දෙයක් දැනගන්න ඕනේ.. අයියා සාමාන්‍යයෙන් කොරියාවට එන්න o/l සහ A/l රිසල්ට් බලනවද... කොච්චරක් වගේ රිසාල්ට් එකක් තියෙන්න ඕනද එන්න...

  • @SLASIBRO
    @SLASIBRO ปีที่แล้ว +3

    Supiri

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thanks brother 🤝 🇰🇷

  • @shaveenharsha4137
    @shaveenharsha4137 7 หลายเดือนก่อน +3

    Godak wedagath video ekak❤

  • @Sampath99953
    @Sampath99953 10 หลายเดือนก่อน +7

    නට් ඇන් ඩ් බෝල්ඩ් රටා ටික විඩියො එකක් krnn අයියා

  • @Kaveeshanuwanx
    @Kaveeshanuwanx 10 หลายเดือนก่อน +2

    වැදගත් උනා මේක සෑහෙන්න මට❤️💪

  • @Travel_with_hashan
    @Travel_with_hashan ปีที่แล้ว +3

    niyamai welwataram ne adala karana tika pehediliwa kiuwa. thank sahodaraya❤❤❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thanks brother 🤝 🇰🇷

  • @MalkiEmashi
    @MalkiEmashi 6 หลายเดือนก่อน +2

    Thank you so much aiye ගොඩක් වටින vedios ❤

  • @NadeeraLakmal-mm1ts
    @NadeeraLakmal-mm1ts ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි සහෝදරයා ❤️❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +2

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 11 หลายเดือนก่อน +5

    කොරියන් එක්සෑම් එකට පාස් වෙන්න ලකුණු කියෙන්ද බලන්නේ 😊

  • @Sadeepa2002
    @Sadeepa2002 9 หลายเดือนก่อน +2

    Oya apita dena moral eka godk wtinwa aiye thank you dwsk koreawen hmbemu ❤

  • @emandi-tm7mg
    @emandi-tm7mg 8 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ

  • @indrajithbandara8742
    @indrajithbandara8742 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔයාටත් අයියේ ..!!!

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @DileepMaduranga-r6i
    @DileepMaduranga-r6i 11 หลายเดือนก่อน

    Kollage Jewithe godadanna kepawena Aiya ge jiwiteth sarthaka wewa🎉🎉🎉❤❤❤ budusaranai aiye

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 5 วันที่ผ่านมา +1

    2025 exam karanna hithan inne mama.😍 me video eka loku udawuwak..

  • @PrasadSampath-hk3bh
    @PrasadSampath-hk3bh 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතිය අයියේ♥️💕

  • @sanjeewaparanavithana3861
    @sanjeewaparanavithana3861 ปีที่แล้ว +2

    Yalu mata 38 exam eka godadagaththoth wayasa Prashnayak wevida yalu

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      එක පාරින් ගොඩයන්න..උපරිම මහන්සිවෙන්න 👌

  • @jackgaming869
    @jackgaming869 10 หลายเดือนก่อน +1

    godak sthuthiyi ❤❤❤❤

  • @Sonubaby2006
    @Sonubaby2006 ปีที่แล้ว +6

    පරිස්සමෙන් ඉන්න තෙරුන් සරණයි ❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      යහපතක්ම වේවා 🇰🇷

  • @nivanshubartha1222
    @nivanshubartha1222 ปีที่แล้ว +4

    Thank You aiya ❤️

  • @prasannakumara7617
    @prasannakumara7617 11 หลายเดือนก่อน +2

    Thanks bro Allahhh god bless you 🙏

    • @apikoreangia
      @apikoreangia  11 หลายเดือนก่อน

      새해복 많이 받으세요 🇰🇷

  • @sl_for_korean.academy246
    @sl_for_korean.academy246 ปีที่แล้ว +3

    Aiye. Mata me para skill eka. Accident ekak wela atha keduna😢. Sanipa wenna sathi 6k yanawalu. Mn exam ekata 180. Mn skill ekata mokak weida

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      මල්ලී..ඔයා විදේශ සේවා එකට කතා කරන්න..කොරියන් අංශය ඉල්ලලා විස්තරය කියන්න...
      තව දෙයක්. අමාරුවෙන් විභාගය පාස් කරල..පරිස්සමට ඉන්න බැරිද..මේ පාර බැරි උනොත් ආයේ ලියන්න වෙයි...

    • @sl_for_korean.academy246
      @sl_for_korean.academy246 ปีที่แล้ว

      @@apikoreangia aiye විදේශ sewa ekata katha kara. Eyala kiuwa kohomath yanna kiyala..

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      @@sl_for_korean.academy246 ඒ කීවේ..පැහැදිලි මදි

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ඔයා skill දවසේ යන්න skill එකට..එතනදී විසදුමක් ලැබෙයි..පුලුවන් ඒවට ලෑස්තිපිට යන්න

    • @RidmiReshani
      @RidmiReshani 2 หลายเดือนก่อน

      Skil eka pass umada

  • @sithijaboy
    @sithijaboy 4 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම එනවා මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ විභාගය පාස් වෙලා අනිවාර්යයෙන්ම එනවා 🇰🇷🇰🇷❤️‍🔥😇🇰🇷

  • @nuwanchandana-o1q
    @nuwanchandana-o1q 7 หลายเดือนก่อน +2

    thanks සහෝ❤️💪

  • @anuruddhagamage6860
    @anuruddhagamage6860 7 หลายเดือนก่อน +1

    Math korean enne balan inne enne try ekak denewa😍😍

  • @KEVINboy687
    @KEVINboy687 ปีที่แล้ว +4

    අයියෙ වමත් හුරු අයට මොකද කරන්නේ. මම වමත්. දකුණු පැත්ත මට හුරු නැහැනේ ☹️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ඒක සාමාන්‍ය දෙයක් 🇰🇷

  • @indikasampath2926
    @indikasampath2926 2 หลายเดือนก่อน

    අයියේ මම ස්කිල්ල් ටෙස්ට් එකට ගියෙ 6වෙනිද..දීවර දැම්මේ.ඔක්කොම හොඩටම කරා අන්තිමට තුනටියේ ශක්තිය බලුවෙ.දාඩිය නිසා ම්ගේ වම් අත ලිස්සුව. අනේ100යි පෙන්නුවේ .මට අනිත් ඒවට ලකුනු තියේ කියල ශුවර්.මේක බැරි උනා කිය්න්නෙ ස්කිල් ෆෛල් කරන්න හේතුවක්ද...

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට....❤

  • @RanasinghaKumara-b1z
    @RanasinghaKumara-b1z 2 หลายเดือนก่อน

    ❤ ⁣ගොඩාක් ස්තුතියි අයියා 🙏

  • @nuwanshanaka5373
    @nuwanshanaka5373 ปีที่แล้ว +4

    Thanks bro ❤

    • @apikoreangia
      @apikoreangia  11 หลายเดือนก่อน

      Good luck brother 🤝🇰🇷

  • @Nethu0903
    @Nethu0903 10 หลายเดือนก่อน +1

    Thank you ayye..❤❤

  • @uthpalabandara3110
    @uthpalabandara3110 ปีที่แล้ว +4

    Supiri ❤

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 4 หลายเดือนก่อน

    නියමයි අයියේ❤❤ඒක පට්ට

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 ปีที่แล้ว +2

    Watina video ekak aiye 👍👍🇰🇷🇰🇷

  • @amilayt4561
    @amilayt4561 ปีที่แล้ว +4

    Thanks bosa ❤

  • @DivyanjaliNavodya
    @DivyanjaliNavodya 4 หลายเดือนก่อน

    Ayye medical ekta same roga balanawada godak. Mge kakule කැළැල් තියෙනවා මෙඩිකල් එකෙදි බලයි ද ගොඩක් 🥺

  • @chamithfernando9291
    @chamithfernando9291 ปีที่แล้ว +2

    අයියා නට් බොල්ට් එක මම ඉක්මනින් කරලා අත ඉස්සුවා පස්සෙ කොරියන් එජන්ට් කිව්වා පැලැන් එකේ පැත්ත වැරදි කිව්වා එතකොට ඔක්කොම කපනවද අනික් ටික ඔක්කොම හරියට කරා එත් හිතට අව්ල්😪

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ඒ ගැන හිතන්න එපා...🇰🇷

    • @chamithfernando9291
      @chamithfernando9291 ปีที่แล้ว +4

      @@apikoreangia පාස් අයියේ එක්සැම් එක ස්කිල් එකට 92.7ක් තිබ්බා

    • @pradeeprukshan9587
      @pradeeprukshan9587 8 หลายเดือนก่อน

      අම්මෝ මෙ comment දැක්කට පස්සෙ හිත හැදුනා 😢❤

    • @jenix-iw2jx
      @jenix-iw2jx 8 หลายเดือนก่อน

      ​@chamit🥹💗hfernando9291

  • @AkilaFdo-kh1lc
    @AkilaFdo-kh1lc 7 หลายเดือนก่อน +2

    me para sewa 2 anshayata monawage skill eida ?

  • @Dilshan-o1t
    @Dilshan-o1t 2 หลายเดือนก่อน

    Thank you for your support my brother

  • @Malidukavisha-b6i
    @Malidukavisha-b6i ปีที่แล้ว +2

    maru ayye budusaranai oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඡයක්ම වේවා..බුදු සරණයි 🇰🇷

  • @dilmirajapaksha6298
    @dilmirajapaksha6298 ปีที่แล้ว +3

    Math deweni set eke exam krla inne Aiye 180 skill test eka next week eke 🌝🇰🇷

    • @SHARINDU2003
      @SHARINDU2003 ปีที่แล้ว

      Oyt kawadhdh

    • @dilmirajapaksha6298
      @dilmirajapaksha6298 ปีที่แล้ว

      @@SHARINDU2003 23 8.30 ta

    • @lakshikadevindi803
      @lakshikadevindi803 ปีที่แล้ว

      කොහොමද පාඩන් කරේ

    • @dilmirajapaksha6298
      @dilmirajapaksha6298 ปีที่แล้ว +1

      @@lakshikadevindi803 poth deka hodta Pdm kala track aha aha sanwada wla thyena podi podi wachna hitan aran padm kala Thawa papers kala ewa thama

    • @lakshikadevindi803
      @lakshikadevindi803 ปีที่แล้ว

      ​@@dilmirajapaksha6298poth Deke nama mokkd??

  • @lasiyawithkorea
    @lasiyawithkorea 5 หลายเดือนก่อน

    supiriyak💙💙🔥

  • @sithumsarinda7293
    @sithumsarinda7293 7 หลายเดือนก่อน +1

    Ayye 6 exam kare..exam pass ...podi mathdrawwayk gatta medical ekt masa 4/5k thiyenawa ...chek weida medical ...

    • @apikoreangia
      @apikoreangia  6 หลายเดือนก่อน +1

      නෑ...බයවෙන්න එපා...

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 11 หลายเดือนก่อน +2

    Thanks බ්‍රෝ 🎉🎉🎉🎉🎉🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @apikoreangia
      @apikoreangia  11 หลายเดือนก่อน

      ඡයක්ම වේවා සහෝ 🤝🇰🇷

  • @samandewaka457
    @samandewaka457 8 หลายเดือนก่อน

    Good explained ❤ brother 🎉

    • @apikoreangia
      @apikoreangia  8 หลายเดือนก่อน

      Thank you 🙂

  • @sadeepalochana1922
    @sadeepalochana1922 ปีที่แล้ว +3

    Thank you ❤️😍😘😘😘

  • @dimpleproductions3367
    @dimpleproductions3367 ปีที่แล้ว +2

    Godak watinawa ❤❤❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඡයක්ම වේවා 👌

  • @chandralathalatha1514
    @chandralathalatha1514 7 หลายเดือนก่อน +1

    Good danu matha kerimaka thanks ma Kuwait sitai 🙏 🪻 🇰🇼

  • @PradeepPrasanna-b1f
    @PradeepPrasanna-b1f 11 หลายเดือนก่อน +2

    ආදරෙයි පැලෙන්න❤❤❤

    • @apikoreangia
      @apikoreangia  11 หลายเดือนก่อน

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @sheharaperera7615
    @sheharaperera7615 6 หลายเดือนก่อน +1

    Aiye...skill test ekedi awasan adiyaredi
    Thaman gena hadunwa dena kotasa,ahana prashna,ahana prashna apita therum ganna eka
    Hema kenatama hodin face karanna puluwanda ea kotasata

  • @IwanyaMadushani-wj3wz
    @IwanyaMadushani-wj3wz ปีที่แล้ว +2

    Aiye nut Balt Dana eke ratawa hariyata dala,namuth ana dekak Maru karala dala thibboth lakunu okkoma kapanawada nut walata dena.alenki Anaya Dana thanata anith ane dala .ehema Maru wela thibba.anith ewa NM hodata kala.aulak weida

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඔක්කොම ලකුනු කපන්නෑ 👌

  • @Attitudegirl-vb7bu
    @Attitudegirl-vb7bu 5 หลายเดือนก่อน

    Gedarin sap eka lebenavanam matath oya kiva okkoma lesi.katavath kisi ganak nene man gena😒❤️‍🩹

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว +4

    Godak pin aiya wisthra denwta❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thanks brother 🤝 🇰🇷

  • @ChiranHarsha
    @ChiranHarsha 3 หลายเดือนก่อน

    Konde shaktiya athe shakti adu unam.lakunu kiyak wage kapanwd

  • @maheshlakshman6358
    @maheshlakshman6358 10 หลายเดือนก่อน

    අයියේ දීවර අරගේ skilltest එක ගැන පොඩ්ඩක් කියන්නකෝ..

  • @NadeekaMalkanthi-r1d
    @NadeekaMalkanthi-r1d 6 หลายเดือนก่อน +1

    Man dan patan gaththe clz ekak karanna tikak bayath hithenawa dannam

  • @SahanEkanayake-gv1js
    @SahanEkanayake-gv1js ปีที่แล้ว +3

    Ayye diwar waltth walalu dnn thiynwd

  • @sachinthaakalanka9785
    @sachinthaakalanka9785 10 หลายเดือนก่อน

    එ කිව්ව හැම වචනයක්ම පට්ටම වටිනව අපිට❤

  • @roshennethmika7324
    @roshennethmika7324 ปีที่แล้ว +2

    2024 exam කරොත් කොයි කලෙදි වගෙද korean යන්න පුලුවන් වෙන්නෙ සාමාන්‍යයෙන්

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +2

      Exam pass wemuko..mulinma yalu 👌🇰🇷

  • @isuruisuru881
    @isuruisuru881 10 หลายเดือนก่อน +1

    ස්තූතියි ...මචං

  • @palikadamayanthi7554
    @palikadamayanthi7554 7 หลายเดือนก่อน +1

    අවු.38න් 39 න් korean ආපු අය ඉන්නවද....පලමු වරට එන අය...ඒ වයසේ අයව තෝරගන්නවද

    • @apikoreangia
      @apikoreangia  6 หลายเดือนก่อน +2

      ඉන්නව. අපේ එකටත් ආව..

  • @sureshsuranga4155
    @sureshsuranga4155 ปีที่แล้ว +2

    Theruwan saranai bro

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ගිහානයා
    @ගිහානයා ปีที่แล้ว +3

    Mage bara tama adu aiye.usanam tiyanawa bara 41.kiyak wage tiyenna onada aduma? ❤❤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ඒ ගැන ලොකුවට හිතන්න එපා

  • @niroshpathiraja
    @niroshpathiraja 3 หลายเดือนก่อน

    අයියේ දීවර ස්කීල් එකේ විඩීයෝ එකක් දාන්න කෝ විස්තර කරලා🙏💚

  • @MR_Apex_Tm
    @MR_Apex_Tm 4 หลายเดือนก่อน

    Super ayyye ❤

  • @udeshsharanga402
    @udeshsharanga402 ปีที่แล้ว +1

    aiye man palweni para adala konde sakthiya 128 thibba tharadiya poddak issuna kiyala aphu adinna kiuwa 2 weni para 100 thibbe eka aulk weida aiye 😓

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      නෑ .මල්ලි 👌

  • @sachiyah408
    @sachiyah408 ปีที่แล้ว +1

    Theruwan saranayi aiye♥

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @SunethPiyankara-c7w
    @SunethPiyankara-c7w 10 หลายเดือนก่อน

    Aiya adarai❤

  • @podda-te8co
    @podda-te8co 3 หลายเดือนก่อน

    ආසම හිනකයක් 🥺❤️☸

  • @nuwanuditha219
    @nuwanuditha219 8 หลายเดือนก่อน +1

    Aiye Mata thyroid cancer ekak thinuna dn eka hondai thyroid gland eka ain karala nisa thyrocseen bonna ona mata Korean yanna beri weida ane aiye reply karanna. Please🙏

  • @Supunmadushsnka
    @Supunmadushsnka 10 หลายเดือนก่อน

    Thnks ayya

  • @chamalkavinda1780
    @chamalkavinda1780 7 หลายเดือนก่อน +1

    දීවර පාම් එන අයට මොකක්ද තියන ස්කිල් ටෙස්ට් එක

  • @krishansadaruwan6319
    @krishansadaruwan6319 4 หลายเดือนก่อน +1

    Ayya skill test eke badu tika ganna thanak nadda lankawe

  • @Suresh-24hk409-
    @Suresh-24hk409- ปีที่แล้ว +3

    Apee Sar..❤❤❤🖤👉🇰🇷🩵හනා ❤️🫶🏻❤️කොරියන් ඇකඩමි🩵🇱🇰👈🖤

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Hana Korean academy 🤝🇰🇷

    • @kasunmadusanka5425
      @kasunmadusanka5425 4 หลายเดือนก่อน

      කොහෙද තියෙන්නේ පංති

  • @dayanabishek8620
    @dayanabishek8620 7 หลายเดือนก่อน +1

    Aiye skill eke උස බරද මෙඩිකල් එකේ උස බරද web එකට දාන්නෙ

  • @MalkiEmashi
    @MalkiEmashi 6 หลายเดือนก่อน

    අයියේ මේවා පුරුදු වෙන හැටි Idea එකක් දෙන්න කො අපි කොහොමද මේවා පුරුදු වෙන්නේ

  • @PriyangikaKumari-q1t
    @PriyangikaKumari-q1t 6 หลายเดือนก่อน +1

    Aiya sawa kiynna monada monawaga wadada karnna tiynna. Nispadanawala badana kanda monawada kiynnako

  • @GeethakaThathsara
    @GeethakaThathsara ปีที่แล้ว +1

    අයියේ එතකොට cutoff mark එකට වඩා වැඩිපුර ලකුනු ගත්තම සාමාන්‍යයෙන් කොච්චර කල් යනවද korean එන්න

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      සේරම වැඩ OK උනාම..වෙබ් එකට දායි

  • @Hasithaශානා
    @Hasithaශානා 9 หลายเดือนก่อน

    පිං අයියේ...🖤😎👊

  • @Sahandulanjana20
    @Sahandulanjana20 ปีที่แล้ว +1

    අයියේ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැඩිලා ඔපරෙශන් එකක් කරලා කම්බියක් දාලා තියෙන්නෙ ඒක ප්‍රශ්නයක් වෙයිද...😢💔

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      මෙඩිකල් අවුල් නැති උනොත් 👌

  • @guitarthanuwa9879
    @guitarthanuwa9879 ปีที่แล้ว +2

    exsam eka pas wela skill texts ek fell unoth ahpahu skill texteka ellanna barida nathttan ahphu mula edanma enna onada aiya

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      නැවත මුල සිට

  • @isuruudara7389
    @isuruudara7389 ปีที่แล้ว +2

    ayye hightech lanka gihilla korea enn puluwanda JCB driving wage

  • @Sewminisaubagya
    @Sewminisaubagya ปีที่แล้ว +3

    අයියේ කැබිතිගොල්ලෑවට ලග සර් කෙනෙක් හොයල දෙන්නකෝ

    • @hashangunathilaka-e9j
      @hashangunathilaka-e9j หลายเดือนก่อน

      Oya kabathigollaweda mama krnne online clz . Oyta puluwn nm join wenna e sir hodai mamath inne kabathigollawa lagamai

  • @nadunnishara291
    @nadunnishara291 6 หลายเดือนก่อน

    thnks ❤

  • @LakmalS.Arachchige
    @LakmalS.Arachchige 4 หลายเดือนก่อน

    එතකොට ස්කිල් ෆේල් උනොත් ආයෙ එක්සෑම් ලියන්න ඕනද කවදාවත් යන්න බෑද ආයෙ.(දන්නැති නිසා අහන්නෙ)

  • @kaveenmadushanka5789
    @kaveenmadushanka5789 27 วันที่ผ่านมา

    අයියේ අලුත් රැකියා සේවා ගැන දැන ගන්න පුළුවන් ද

  • @sewwandihashinika-i9s
    @sewwandihashinika-i9s 5 หลายเดือนก่อน

    Thanks aiye. Usa 5.2t wediyenm thiyenn onida

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara หลายเดือนก่อน

    Mata.47.wayasa.apita.yanna.baida

  • @MotivationVibes278
    @MotivationVibes278 ปีที่แล้ว +4

    Exam එකට කීයක් ඕනෙද ලකුණු

  • @HasinduMihiranga-c4l
    @HasinduMihiranga-c4l 7 หลายเดือนก่อน +2

    අයියා මම වමත් වමෙන් තමා ඔක්කොම වැඩ කරන්නෙ කට්ටිය කියනවා මට යන්න බැරි වෙයි කියලා ඒක බලපානවද අයියා.

    • @apikoreangia
      @apikoreangia  6 หลายเดือนก่อน +1

      නෑ....

  • @achiyaofficial123
    @achiyaofficial123 ปีที่แล้ว +3

    Niyamai

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 10 หลายเดือนก่อน +1

    Skill test eka fail unoth mokada wenne

    • @apikoreangia
      @apikoreangia  6 หลายเดือนก่อน +1

      එන්න බෑ...

  • @KavinduKalhara-pj7ew
    @KavinduKalhara-pj7ew ปีที่แล้ว +2

    අයියේ warnantawe balnna ee appa ekka mokda

  • @Sithum-s5i
    @Sithum-s5i ปีที่แล้ว +3

    It valin office valata vage enna barida aiye

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      තාම නම් නෑ 👌

  • @Daspilife3345
    @Daspilife3345 ปีที่แล้ว +1

    නිශ්පාදන වලත් 3 තියෙනවානෙ.aiye.ඒ තුනෙන් කෝක apply කරොත්ද හොද අයියේ

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      කෝකත් එකයි මල්ලී 👌

  • @poohIn
    @poohIn 6 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි අයියේ ලංකාවේ කොල්ලො කෙල්ලන්ට දෙන මේ support එකට 🙏
    අයියේ කොරියාන් භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවත් හොඳට පුළුවන් වෙන්න ඕනේද කොරියාවේ ජීවත් වෙන්න?

    • @apikoreangia
      @apikoreangia  6 หลายเดือนก่อน +1

      අවශ්‍ය නෑ....

  • @salonabhi526
    @salonabhi526 5 หลายเดือนก่อน

    අයියා ආමි එකේ ඉන්න කෙනෙක් පොලිස් රිපෝට් ඔන් සර්විස් උනොත් අවුලක් වෙනවද

  • @HMallika
    @HMallika 2 หลายเดือนก่อน

    Malli warna andathawaye board eka dura thiyalada ahanne