ความคิดเห็น •

  • @pointofbhanu8206
    @pointofbhanu8206 ปีที่แล้ว +42

    වැදගත් උනානම් video එක, channel එකත් subscribe karagena bell button ekath obanna ❤❤❤
    ඒවගේම video එක සම්පුර්ණ බලල ඉවර වෙලා, ප්‍රශ්න අහන්න
    මේකේ මම කියලා දෙන ඒවා ගැන බලන් නැතුව, ඒවා ගැනම gdak අය ප්‍රශ්න අහනවා.
    විනාඩි ගානක video එකක් full බලන්න හික්මීමක් නැතුව, korean ගිහින් වැඩ කරන්න අමාරුයි ළමයි ❤❤❤

    • @dharshananimeshana2178
      @dharshananimeshana2178 10 หลายเดือนก่อน

      Aiye seeni thiyenwa kiyala report awth fail karanwada

  • @imeshanirmani1099
    @imeshanirmani1099 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක් හොදට තේරුනා අයියෙ❤

  • @krishmikavass5003
    @krishmikavass5003 ปีที่แล้ว +2

    බොහොම ස්තුති අයියාට

  • @pasindudananjaya7329
    @pasindudananjaya7329 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතී අයියා ❤

  • @athurugiriyagovinna3221
    @athurugiriyagovinna3221 ปีที่แล้ว +7

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.❤

  • @KaushanPraboda
    @KaushanPraboda ปีที่แล้ว +6

    වැදගත් video එකක් බ්‍රද 😌❤️

  • @lahirusamith4559
    @lahirusamith4559 ปีที่แล้ว +2

    මුල ඉඳල හැමදේම පැහැදිලි කරල දෙන පට්ටම චැනල් එකක් අයියෙ. ගොඩක් ස්තූතියි.... ජය වේවා❤️❤️❤️❤️

  • @kasuniwarangika7328
    @kasuniwarangika7328 ปีที่แล้ว

    Godak watina video ekak aiye thankz a lot

  • @charuklakshan7512
    @charuklakshan7512 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් 👌♥️

  • @kdkrishan
    @kdkrishan ปีที่แล้ว +3

    Thank you ☺️❤️

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว

    Godak sthuthiy ayye 🔥❤️❤️🙏

  • @user-ss2eo3qc4j
    @user-ss2eo3qc4j ปีที่แล้ว

    supiri mcn bohoma watinawa...

  • @maxbro8497
    @maxbro8497 ปีที่แล้ว +4

    වැදගත්ම විඩියෝ එකක්

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +2

      Share කරන්න 👍🏿👍🏿👍🏿

  • @momentsofgaming2007
    @momentsofgaming2007 10 หลายเดือนก่อน +4

    මගේ වම් අතේ ඇගිල්ලක් කැඩුනා අයියෙ ඊට පස්සෙ තෙරපි කරල ඇගිල්ල හරි ගැස්සුව දැන් ඇගිල්ල නවන්න කරන්න ඕන දෙයක් කරන්න පුලුවන් අතේ ඇගිලි නැව්වම පොඩි වෙනසක් පේනව ඒ උනාට ඒ අතින් ඕන වැඩක් කරතැහැකි අවුලක් වෙන එකක් නැද්ද අයියෙ 😢

  • @user-tn1sw3vs4x
    @user-tn1sw3vs4x 7 หลายเดือนก่อน

    Thanks ❤aiyee ❤

  • @dahamlankathilaka8832
    @dahamlankathilaka8832 5 หลายเดือนก่อน

    Godak dewal danagatta ❤

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50 ปีที่แล้ว +11

    අයියේ තව පොඩ්ඩක් දකුනු පැත්ත බලාගෙන කතා කරන්න ❤️

  • @nileshyt4769
    @nileshyt4769 ปีที่แล้ว +7

    මත් දෘවය බාවිතය එක්ක මෙඩිකල් එක ගැන ටිකක් පැහැදිලි කරන්නකෝ

  • @maneeshaudari8784
    @maneeshaudari8784 ปีที่แล้ว

    Thanks aiya

  • @charithlakmal4575
    @charithlakmal4575 ปีที่แล้ว +1

    ❤❤ thank u aiye

  • @techwithmihi9289
    @techwithmihi9289 ปีที่แล้ว +5

    මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබ්බොත් අවුල්ද ඇබ්බැහියට නෙමේ සිගරට් වගේ වැඩිය නැතුව normal පාවිච්චි කරල තුබ්බොත් යන්න බැරිද 😕

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      සිගරට් aulak නැහැ medical එකට
      ඒත් ඔයාගේ ශරීරෙට හොද නැහැ, ඉදල හිටලා aulak නැහැ 👍🏿

  • @madhawaviraj9432
    @madhawaviraj9432 ปีที่แล้ว +3

    aiye mama kanndi danwa podi penime aduwak thiyanawa eka getaluwak weida

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +2

      කන්නාඩි දාන එක aulak නැහැ 👍🏿

    • @madhawaviraj9432
      @madhawaviraj9432 ปีที่แล้ว +1

      @@pointofbhanu8206 thank you aiye

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි අයියේ

  • @akilairan7567
    @akilairan7567 8 หลายเดือนก่อน

    Good Job ❤️👍.

  • @thisaramadushan7434
    @thisaramadushan7434 ปีที่แล้ว +3

    අයියේ මගේ කකුල කැඩිල ප්ලේට් එකක් දාල තියෙන්නේ දැන් අවුරුදු 5ක් වගේ වෙනෝ කකුල නම් දැන් කැඩෙන්න කලින් තිබ්බ විදියට වැඩ කරනෝ ඒක අව්ලක් වෙනවද ?

  • @tarachchilagechandimal3332
    @tarachchilagechandimal3332 ปีที่แล้ว +5

    සර් මට සෙම වීස් එක හතිය ගතිය තියෙනවා ඉන්හේලර් එකක් ගන්නවා ඒක පුස්නයක් වෙයිද මෙඩකල් එකේදි ශීුත කාලෙදි මට එහෙ ඉන්න එක පුස්නයක් වෙයිද

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +4

      බෙහෙත් ගන්න දැන්ම මෙහෙන්, එහෙ සීත කාලෙදිනම්, සීතලයි ඉතින්, එහෙ habai සෙමට ගහන ඉන්ජෙක්ෂන් තීනවා, ඒවා ටක්ගාල සෙම හොඳ වෙනවා 👍🏿

    • @VasandhiViyanga-kg8on
      @VasandhiViyanga-kg8on 5 หลายเดือนก่อน

  • @harshanaruwan3297
    @harshanaruwan3297 10 หลายเดือนก่อน

    Thank u 👌👌

  • @lahiruthivanka2569
    @lahiruthivanka2569 ปีที่แล้ว

    Skill eka genth podi video ekk dmud 💖💖💖

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      Skill එක ගැන ගොඩක් videos දාලනේ තීන්නේ 🙄

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 ปีที่แล้ว +8

    අයියේ මෙඩිකල් එකට වර්ණ අන්ධතාවය බලනවද.
    මොන ස්ටෙප් එකේද වර්ණ අන්ධතාවය බලන්නේ.

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +2

      Medical යන්න කලින් වර්ණ අන්දතාව බලනවා මල්ලි
      Addmition දෙද්දී බලනවා,
      Aith exam ලියල ඉවර උනාම බලනවා,
      Aith skill test එකේදිත් බලනවා

    • @Eranga999
      @Eranga999 ปีที่แล้ว +1

      Matath ti

  • @virajmadusanka1558
    @virajmadusanka1558 ปีที่แล้ว +5

    Aiye මගෙ එක ඇහැක් විතරක් පේනො අඩුයි කන්නඩි දැම්මත් එහෙමයි දෙකෙන් බලද්දි නම් හොදට පේනවා පොඩ්ඩක් රිප්ලයි එකක් දාන්නකො ප්ලිස්

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      හොස්පිටල් එකෙන් ඇස් දෙකම බලනවා, malli
      එක ඇහැක් වහල බලනවා ඉතින්.
      අකුරු කියවන්න කියනවා...
      කියාගන්න බැරි උනොත්, ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
      එක අතකින් වහගෙන කියන්න කියලා කියන්නේ. Shape එකේ ඉතින්, ඇගිලි දෙකක් දුරස් කරලා කියලා දාන්න 👍🏿👍🏿

    • @virajmadusanka1558
      @virajmadusanka1558 ปีที่แล้ว

      @@pointofbhanu8206 tnx aiye ♥️

    • @dimuthurajitha1430
      @dimuthurajitha1430 ปีที่แล้ว

      ​@@pointofbhanu8206කොයි තරම් දුරකින් ඉදන්ද කියවන්න කියන්නේ

    • @imeshasewwandisewwandi7491
      @imeshasewwandisewwandi7491 3 หลายเดือนก่อน

      කණ්නාඩි use karna eka blapemak weida aiya medical ekata anika mn godak podi, loku usakuth na eka parshanayak weida

  • @AsankaSandaruwan-vt9on
    @AsankaSandaruwan-vt9on ปีที่แล้ว

    Niyamai kollo hodata pahdili karanawa

  • @TheQues406
    @TheQues406 ปีที่แล้ว +1

    ❤❤❤

  • @user-sy3td5pe8k
    @user-sy3td5pe8k ปีที่แล้ว +5

    අයියේ කශේරුකාවේ පොඩි ඇදයක් තියෙනවා මගේ,ඒත් ඕනේ වැඩක් කරන්න පුලුවන් අයියේ මෙඩිකල් එක ගොඩ දාගන්න පුලුවන් වෙයිද

    • @tharindudinelka2483
      @tharindudinelka2483 ปีที่แล้ว +2

      පිට කොන්ද ලොකුවට බලන්නෙ නැහැලු

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      පිට එහම බලන්නේ නැහැ විශේෂයෙන්
      වැඩ කරන්න පුළුවන්, aulak වෙන එකක් නැහැ
      වැඩේට බැහැල ගොඩ දාගන්නකෝ , aulak වෙන එකක් නැහැ 👍🏿

    • @user-sy3td5pe8k
      @user-sy3td5pe8k ปีที่แล้ว

      Hari aiye thanks

  • @imakpoppie297
    @imakpoppie297 ปีที่แล้ว +4

    height, weight kochchara wennoneda females ayata?

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      නියමිත ගානක් දීලා නැහැ
      අඩුම ඉතින් ගෑණු ළමයෙක්ට 45kg වැඩි උනොත් hdai, උස අඩුම 4.8ක් වත් 👍🏿

  • @maheshbandaramunasinghe4346
    @maheshbandaramunasinghe4346 ปีที่แล้ว

    Aiy video ek ptta, ettamta thnks aa, godak wtinwa, aiy ethkota spec s use krna ayta medical pass wen nedd

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      Aulak නැහැ කන්නාඩි දැම්මට 👍🏿👍🏿👍🏿

  • @sadeepadilshan8215
    @sadeepadilshan8215 ปีที่แล้ว

    Jaya❤

  • @t.a.d.lakshan8688
    @t.a.d.lakshan8688 ปีที่แล้ว +11

    අයියේ වර්ණ අන්ධතාවය ගැන කොහොමද බලන්නෙ.කොයි වගේද ඒක චෙක් කරන්නෙ.ඒක ගැන රිප්ලයි එකකින් හරි කියන්නකො 🙏

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +4

      Google එකේ ගහන්න, blind color ෆොටෝ කියලා, ඊට එන ෆොටෝ වල තීන අංක ඔයාට කියවන්න පුළුවන්නම් okay වැඩේ 👍🏿👍🏿👍🏿

    • @sachinthanapriyashan5308
      @sachinthanapriyashan5308 ปีที่แล้ว

      @@pointofbhanu8206 dura pen nethnm.awulda.specs dana wanm

    • @kasunishara167
      @kasunishara167 ปีที่แล้ว

      වර්න අංදතාවය හොදටම බලනවාද

  • @chamindamihiran8623
    @chamindamihiran8623 ปีที่แล้ว +3

    මත්ද්‍රවය කෝමද බලන්නේ ගංජ ඒම පාවිච්චි කරලනම් පේල් කරනවද

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +2

      th-cam.com/video/cNZYyrdsKKU/w-d-xo.html

  • @chandhilakmali4087
    @chandhilakmali4087 7 หลายเดือนก่อน

    ❤❤

  • @user-sr9vb6hu1e
    @user-sr9vb6hu1e ปีที่แล้ว +6

    අයියේ උස බලපානවද .5යි 1යි තියෙන්නේ බර 53ක් වගේ තියනවා .exam ඊලග මාසේ 🥲

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +3

      ඇති wei මල්ලි ඔය ගාන
      ඔය ගාන උස තීන අය ඉන්නව අපේ අය එහෙ 👍🏿👍🏿👍🏿

    • @user-sr9vb6hu1e
      @user-sr9vb6hu1e ปีที่แล้ว +1

      @@pointofbhanu8206 ehnm kmk ne aiye 😊❤️‍🩹nettm boru wedk wenw exam krl wyst ynw vtrai

    • @thilanmihiranga2177
      @thilanmihiranga2177 8 หลายเดือนก่อน

      මල්ලි උස කීයක් බලනවද 5.3 ක් තියෙනවද බලනව කියනවාා සමහර අය

  • @vijithavijitha1914
    @vijithavijitha1914 ปีที่แล้ว +6

    අයියේ මගෙ ඇස් එකක් ටිකක් දුර පේනව අඩුයි. බෝඩ් එකේ අවසාන පේලි පොඩි පේලි දෙක ඒ ඇහැට අපැහැදිලියි. ඇස් දෙකෙන්ම බලද්දී නම් හොඳට පේනවා. දැනට කන්නාඩි දාන්නේ නෑ. චෙක් කරපු වෙලාවකදී තමා මමත් ඒක දැනගත්තේ. ඒක කොහොම බලපායිද.

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +3

      කන්නාඩි දෙකක් දාන්න, දාගෙන medical යන්න, කිසිම aulak නැහැ 👍🏿

    • @ruwanpramakumara5798
      @ruwanpramakumara5798 ปีที่แล้ว +1

      Me kes ekama matath thiyanwa eka ehaka penuma adui..draivin madikal ekadi dena gaththe..fell waida madikal eka

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +4

      ඇස් කන්නාඩි දෙකක් දාගෙන යන්න මෙඩිකල් යද්දී 👍🏿

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 5 หลายเดือนก่อน

      ​@@pointofbhanu8206කණ්නාඩි දාන්න පුලුවන්ද අයියේ

  • @minnimoon9020
    @minnimoon9020 ปีที่แล้ว

    Thanks ayye godk watinawa 🎉😊

  • @merlin8815
    @merlin8815 ปีที่แล้ว +6

    අයියේ කන්නාඩි දානවනෙ මන් එතකොට ෆේල් වෙනවද.වර්න අන්දතාවය නන් නෑ හැබැයි.දුර පෙනීම අඩු නිසා දාන්නෙ

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      කන්නාඩි දාගෙන යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ 👍🏿

    • @nimeshrukshan3626
      @nimeshrukshan3626 ปีที่แล้ว +1

      මටත් ඒක තමා ප්‍රශ්නෙ . එක ඇහක් දුර පෙනීම අඩුයි...

  • @SketyBech1
    @SketyBech1 ปีที่แล้ว +3

    Aiya ganja bona eka nawaththala masa 4 may mase medical thiyenne aulak weida aiya 😥😥😥💔💔

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      නැහැ නැහැ යන්නකෝ බය නැතුව,
      Korean යන්න ආසාවක් තිනවානම්, aith බොන්න එපා ගංජා 👍🏿👍🏿👍🏿

    • @tikka112
      @tikka112 ปีที่แล้ว

      Exam liyala කොච්චර kalekata passeda bn medical eke balnnee 🙄🙄🙄

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      මුළු exam එකම ඉවර වෙලා, මාසෙන් දෙකෙන් එනවා medical

  • @chamindumadushanka7131
    @chamindumadushanka7131 ปีที่แล้ว

  • @chathuranga_vlog
    @chathuranga_vlog หลายเดือนก่อน

    නියමයු බානු අයියේ🤍😍

  • @namalchandrasiri3963
    @namalchandrasiri3963 ปีที่แล้ว +4

    අයියෙ මං වර්න අන්දතාවය බැලුවා අනුරාධපුර හොස්පිටල් එකෙන් ඒකේ තියෙන්නෙ රතුයි කොලයි නෝමල් කියල.ඒත් අර පාට පොතේ තියන සමහර එවා පෙන්නෙ නෑනෙ.මට යන්න බැරි වෙයිද 😣

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      මල්ලි බයනැතුව ගිහින් කියන්න, pass වෙයි ඔයාව
      Google එකේ sirch කරලා ඒ අංක එහම පොඩ්ඩක් training වෙලාම යන්න 👍🏿

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      th-cam.com/video/qOnz1RU2b9w/w-d-xo.html
      මේක බලන්න
      මේකේ තීනවා google එකෙන් ඒවා බලන විදිය

    • @samanthasaman2525
      @samanthasaman2525 ปีที่แล้ว

      USA kohomada balanne

  • @chanuraweerakoon4634
    @chanuraweerakoon4634 ปีที่แล้ว +44

    Tattoo තියන එක ප්‍රශ්නයක්ද අයියෙ මෙඩිකල් එකට🤔

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +15

      නැහැ man යද්දිත් මගෙ ඇගේ tatoo 4ක්‌ විතර තිබ්බ ඒකාලේ 👍🏿

    • @kavishka1025
      @kavishka1025 ปีที่แล้ว +7

      මන් බය උනා tattoo හින්දා අප්පා

    • @surajdilhan1022
      @surajdilhan1022 ปีที่แล้ว +5

      Ass deka hodatama balanawada

    • @nishanmadushanka1474
      @nishanmadushanka1474 ปีที่แล้ว

      කොරියන් වලටනම් ප්‍රශ්නයක් නෑ

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      @@surajdilhan1022 th-cam.com/video/1m0z1ftAdgs/w-d-xo.html

  • @chanuraweerakoon4634
    @chanuraweerakoon4634 ปีที่แล้ว +1

    🎉❤

  • @kapilakumara1919
    @kapilakumara1919 ปีที่แล้ว +1

    තැන්ක්ස් අයියේ 😇

  • @hasithaishan2641
    @hasithaishan2641 ปีที่แล้ว +6

    අයියේ ගංජා ගහන්නෙ නැතුව ගහන තැනකින් ගිහින් ඒ ගද නහයට ගියොත් මෙඩිකල් එකට බලපානවද

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +5

      එහම බලපාන් නැහැ 👍🏿

  • @dreamsstory6564
    @dreamsstory6564 ปีที่แล้ว +5

    ⁣මගෙ බඩෙ ඔපරේෂන් එකක් කරලා තියනවා විෂ බිඡයක් ගිහින් මැහුන් 21ක් ගහලා තියෙන්නෙ exam කරලා වැඩක් නැතිවෙයිද.....

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +3

      බඩ බලන්නේ නම් නැහැ
      Exam එක කරන්න, යන්න set වෙයි
      ඒක aulak වෙන එකක් නැහැ

  • @KasunPrabath-ye8ug
    @KasunPrabath-ye8ug 4 หลายเดือนก่อน +1

    mage eka finger ekak na ipadunu dawase idan. eth mama skill test ekath dakka e tikath karaganna puluwan kiyala hithanawa. finger eka nathi eka prashnayak wei da? please reply

  • @nimnadirana2035
    @nimnadirana2035 ปีที่แล้ว +5

    සුදු කබර තියෙන කෙනෙකුට කොරියාවට යන්න බැරිද...? 😢

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +2

      එහම තිද්දී ගිය කෙනෙක්නම් මම දැකල නැහැ
      කෝකටත් slbfe එකෙන් අහල බලන්න

    • @samansr4183
      @samansr4183 ปีที่แล้ว

      Matath oya prashnema thiyanawa.hari uththarayak thama labune na.

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      ඒ ලෙඩේ බෝ වෙන්නේ නැති නිසා, aulak වෙන එකක්‌ naha

  • @pethumnimesha337
    @pethumnimesha337 ปีที่แล้ว +4

    උස බර කොච්චරක් ඕනිද අයියෙ

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      නියමිත ගානක් කියලා නැහැ දැනට,
      උසට සරිලන බර ඕන
      අඩි 5ක්‌, උස
      50kg බර
      ඒවගේ අඩුම ඕන වෙයි 👍🏿

  • @dulanjanadilshan4639
    @dulanjanadilshan4639 ปีที่แล้ว

    Tnq ayye mata thibba prshna gpdalata uththra hambuna

  • @shenalrashmika4840
    @shenalrashmika4840 9 หลายเดือนก่อน +2

    aiye dura penimata kannadi danava eka prashnayak venavada kohomada

  • @tharindudilshan9914
    @tharindudilshan9914 ปีที่แล้ว +12

    අයියේ ඇදුම තීනවට කමක් නැද්ද (හතිය)😔😔

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +5

      ඒකට බෙහෙත් බීලා යන්න මල්ලි
      නැත්නම් ඒක ඔයාට හානියක් වෙන්න පුළුවන්... Medical fail කරන්නේ නැහැ ඒකට, ඒත් බෙහෙත් අරන් යන්න 👍🏿

    • @tharindudilshan9914
      @tharindudilshan9914 ปีที่แล้ว +1

      @@pointofbhanu8206 හරී අයියා තෑන්ක්ස් ❤️

    • @sarojaniweerasekara1157
      @sarojaniweerasekara1157 ปีที่แล้ว +2

      අයියේ මං බෙල්ලේ ඔපරේෂන් එකක් කරලා තියෙනවා එකට දැනට( දිගටම බොන්න ඔනි) බෙ⁣හෙත් බොනවා එක ගැටලුවක් ද

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +2

      @@sarojaniweerasekara1157 ඒවා ප්‍රශ්නයක් නැති wei මල්ලි

    • @sarojaniweerasekara1157
      @sarojaniweerasekara1157 ปีที่แล้ว

      @@pointofbhanu8206 thanks aiya bs

  • @slmedia4694
    @slmedia4694 ปีที่แล้ว +5

    අයියෙ බ්ලඩ් වල ගංජා මාස කීයක් බලනවද?

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +4

      ලංකාවේ එකෙදිනම් ඒක ලොකුවට අහු වෙන්නේ නැහැ. ඒත් බොන එක නවත්තන්න අද ඉදලම.
      කොරියාවට ගියාට පස්සේ කරන blood එකේනම්, අඩුම මාස 8ක්‌ 10ක්‌ වගේ පස්සට අහු වෙනවලු 👍🏿👍🏿👍🏿
      අද ඉදල නවත්තන්න 👍🏿👍🏿👍🏿

    • @slmedia4694
      @slmedia4694 ปีที่แล้ว +2

      @@pointofbhanu8206 සිකරට් දුමක්,අරක්කු ම්කුත් බොන තැනක ඉන්නෙත් නෑ,දැනට මාස 2ක් වෙනව සියලු දේ ඇතෑරට එක්සෑම් ජූලු 19 අයියෙ..ගැටලුවක් වෙයිද?

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      අපෝ කිසිම දේකට බයවෙන්න එපා
      ඔය විදිහටම ඉදල, exam කරලා pass වෙලා, මෙඩිකල් යන්න
      කිසිම aulak වෙන්නේ නැහැ 👍🏿👍🏿👍🏿

    • @jaanakaruwan4967
      @jaanakaruwan4967 ปีที่แล้ว +1

      @@pointofbhanu8206 masa 6 nada

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      6 qwata, ඉතින්
      8ක්‌ 10කින් නොබී යන්න

  • @TKCA7908
    @TKCA7908 2 หลายเดือนก่อน

    Supiri.....2024 update monawada aiye....

  • @vinodhanniranjani
    @vinodhanniranjani 2 หลายเดือนก่อน

    Malli .... appendix herniya operation Karupu mata medical issues enavada?

  • @ShanithVishmitha
    @ShanithVishmitha หลายเดือนก่อน

    Siphilis Hadila hoda unamath blood test ekk karama Positive pennawa eth lede hodai ek prashnyk wenwada corian yanna please ekt uttryk denna ikmanata

  • @dilhandilhan8612
    @dilhandilhan8612 ปีที่แล้ว

    Thanks Brother

  • @ChamikaHashan-bp4cd
    @ChamikaHashan-bp4cd ปีที่แล้ว

    watinama video ekak

  • @DileeshaRathnayaka-bs2wf
    @DileeshaRathnayaka-bs2wf 5 หลายเดือนก่อน +1

    Aiye tyroid canser akak tibila tyroid land aka ain karala tyenne..a nisa tyroxcene bonwa hamadama ..aka aulk yaida

  • @thiwankaperera740
    @thiwankaperera740 ปีที่แล้ว

    Thank you ayye

  • @warunadilan9919
    @warunadilan9919 8 หลายเดือนก่อน

    Mama 2024 addmition gnna inne mn korona walt widapu beheth 3nen 1kwath widde na eka aulk weida sir

  • @thusharamadusanka2466
    @thusharamadusanka2466 11 หลายเดือนก่อน

    Aiye.. ape Aiya Korea exam liyala pass wela inne. habei eyata me lagadi api dana gaththa (harpies) kiyanna samajaroge hadila kiyala.. eyata aye mona ratakatawath yanna ba neda.. eya Dan pissek wage hasirenne..

  • @ChamikaLakashan-wx9hu
    @ChamikaLakashan-wx9hu 10 หลายเดือนก่อน +1

    අයියේ 2023 දිවර exam එක ගැන පොඩ්ඩක් කියන්නකෝ

  • @user-li9mt2sp6u
    @user-li9mt2sp6u 8 หลายเดือนก่อน +2

    ශ්‍රවණාබාධයක් තියෙන, ඒත් ශ්‍රවණාධාරකයක් පළඳින නිසා සාමාන්‍ය ශ්‍රවණ හැකියාව තියෙන කෙනෙකුට සහ වර්ණ අන්ධතාවය රහිත, ඒත් දෘෂ්ටි හැකියාව අඩු පුද්ගලයන්ට කොරියානු රැකියා අයදුම් කරන්න පුළුවන්ද? ඒ සම්බන්ධව වැඩි විස්තර දැන ගන්න පුළුවන් කොහෙන්ද කියලා කියන්න පුළුවන්ද ?

  • @ShehanChathuranga-iv7db
    @ShehanChathuranga-iv7db ปีที่แล้ว +1

    Aiye mm armi eke idala ain unu kenek thwama faill eka dune ne masen mase liyumak denne poliswarthwa gana berida aswima ganakan,

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      ඒක පොඩ්ඩක් police මුලස්ථානයෙන් අහන්න මල්ලිය

  • @primrosebusary1375
    @primrosebusary1375 9 หลายเดือนก่อน

    An me oya pitin ena ayata vitharai koreawe maha loku vinaya neethi thiyenne. Apo api nodanna mahaloku sadhachara sampanna rata.onema rataka honda wagema naraka paththakuth thiyenawa.

  • @Fitnessvg
    @Fitnessvg 3 หลายเดือนก่อน

    Ayye gym yna kenek homona wardaka tablet use kranwa awlkd

  • @buddikasewwandi5808
    @buddikasewwandi5808 11 หลายเดือนก่อน

    Aiye mata dura penna neti prashnayk tiynwa. A kiynna ara ahek wahala elakkam kiynn denna aka mt tikk kiyawanna amarui. Aka loku prashnayk weid

  • @madurangaimesh9136
    @madurangaimesh9136 7 หลายเดือนก่อน +1

    Ayye podi kale pihiyata wam athe agillaka purukak kepuna. Den purukak aduyi mata medical pass wenna puluwan weyida

  • @WasanaPriyadarshani-jn4ty
    @WasanaPriyadarshani-jn4ty 10 หลายเดือนก่อน

    Digatama thairoxin tablat ganna kenekta medical eka awlak weida?

  • @SanjayaKarunarathna-jn2hc
    @SanjayaKarunarathna-jn2hc ปีที่แล้ว +1

    Aiye dn gnja ehem Ghana thanks hitiyath apit prashnayk venvd

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      එහනම් aulak නැහැ
      ඒත් ඉන්න එපා 👍🏿👍🏿

  • @tharushidhananjani6713
    @tharushidhananjani6713 11 หลายเดือนก่อน

    Weez ek thiyna ayt medical awulk wenne ndd ? Inhelar use awurudu 3k idn

  • @c.h.b.2698
    @c.h.b.2698 11 หลายเดือนก่อน +1

    අයියේ..මන් ජිවිතේ ට ගන්ජා ගහපු නැති කෙනෙක් ....ඒත් ගිය සතියෙ මන් ගමනක් යද්දී අතරමග යාලුවෝ සෙට් එකක් ගන්ජා ගගහා හිටියා ..මන් එතනට එනකම් ඒක දැක්කෙ නෑ...මට ඒ දුම වැදුනා....ඒක චෙක් වෙයිද අයියේ...මන් 2022 2වෙනි සෙට් එකේ දැන් වෙබ් එකේ ඉන්නෙ 😢

  • @ShanakaKankanamge128-iz2bz
    @ShanakaKankanamge128-iz2bz 5 หลายเดือนก่อน

    Samsun samagamakta korean prashana 5 kta uther danna puluwanm yawanawalu..meke aththkd..

  • @shehankaveesha779
    @shehankaveesha779 ปีที่แล้ว +1

    Aiye mage papuwe podi operation ekak kara. Eka ledakata karapu ekak newei thel wedi wela karapu ekak aiye . Mawa reject weida. Mama oka karala awrudu 6k wage wenawa kisi awlak na ethana . Plz reply karanna 💔

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      ඔයාට කිසිම අමාරුවක්, ගැටළුවක් දැන් නැත්නම්, ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ 👍🏿

  • @shaliama-uy2kd
    @shaliama-uy2kd ปีที่แล้ว

    Opreshn ekak krl thiyenw awrudu 5kt klim wge .awld ek aiye❤

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      ඔයාට දැන් කිසිම අබාදයක් නැත්නම්, ඒ operation ඒක නිසා, aulak නැහැ
      ඒවා ගැන කියන්න යන්න එපා 👍🏿

  • @maheshjayathilaka4116
    @maheshjayathilaka4116 ปีที่แล้ว

    koriyawata giyata passe ahedi karana medicl aka gena visthara athulath video akak danawada gemotama godakma wedagath wei

  • @Travaling_Mr_Kavee
    @Travaling_Mr_Kavee ปีที่แล้ว

    😍🌹😍

  • @SLmusic632
    @SLmusic632 7 หลายเดือนก่อน

    Ayye mage athata plate ekak fala thiyanne eth athe kisima aulak na hodatama thiyanawa aulak weida

  • @king8213-z8n
    @king8213-z8n 4 หลายเดือนก่อน +1

    Aiye PCR test ekkuth krnwda?

  • @Mindmatter205
    @Mindmatter205 ปีที่แล้ว +2

    Sugar wedii wena awt beheth denwne mchn ,sugar poddk thiynwa 120t withra,ahenm exam liuwta aulk nane.thank uu brother

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +3

      නැහැ exam කරන්න බයනැතුව ඔයා
      ඔයාට පුළුවන් 👍🏿👍🏿👍🏿👍🏿
      Exice කරන්න දවසට විනාඩි 40ක්‌
      Sugar හොද වෙනවා.
      කාබරංක කන්න, තෙබු කොළ කන්න,හීන් බෝවිටිය සීනි බහිනවා නිකම්ම

  • @shaniperera9539
    @shaniperera9539 9 หลายเดือนก่อน

    Hemoglobin level eka 10.9 i thibune. 12k thiyenna one. Eka prashnayak weida?

  • @hiruchamara7798
    @hiruchamara7798 7 หลายเดือนก่อน

    accident akak wela athei kakulei plate dala thiyenne. dan aurudu 8 wenawa. kadenna kalin thiduna wage ona wedak karanna puluwan aka aulak wewida aiye

  • @dinithmalinga1778
    @dinithmalinga1778 7 หลายเดือนก่อน

    Aiye dath pilibada balanna nedda medical eke.usata sarilana Bara thiyenna onida kiynnko

  • @manojwehella16
    @manojwehella16 ปีที่แล้ว +1

    Aiye mage athak podi kale kedila poddakdiga arina be hebeo hema wedakmakaranna puluwan mn denata inne qatar 9 yes awlak weida

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      වැඩ කරන්න පුළුවන්නම් ඒක බලපාන එකක් නැහැ මල්ලි 👍🏿
      Exam කරන්න 👍🏿

  • @shanuka5019
    @shanuka5019 ปีที่แล้ว

    සුපිරි 👌👌

  • @wisthare-official
    @wisthare-official ปีที่แล้ว

    Eka Ahak Tikak Boda Eka Prashnayak Weyda Ayye 🥺

  • @user-jz1ml4qm4z
    @user-jz1ml4qm4z 11 หลายเดือนก่อน

    Kannadi dala gihilla web ekt wtunam agriment ena sambawithawa aduid

  • @hrchanaka5392
    @hrchanaka5392 5 หลายเดือนก่อน

    Aiye koreyawedi karana medical ekata dath galawanna kalin vidina behetha aulda

  • @user-fp7gm4jz2b
    @user-fp7gm4jz2b 7 หลายเดือนก่อน

    Aiye mt canser ekk thibba dn wayasa 19 y 🥺 mata dn adui behethwath mokuth bonne ne eka prashnyk weida 🥺❤️

  • @ruwandammikaruwandammika5684
    @ruwandammikaruwandammika5684 ปีที่แล้ว +1

    Aiye mage agillak kapila mada pruka gawen poddak wetara nawenne na poddak adai awlak wida

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว +1

      නැහැ
      Shape එකේ යන්න medical
      Aulak වෙන එකක් නැහැ මල්ලි

  • @user-lg9mr3pn6s
    @user-lg9mr3pn6s 9 หลายเดือนก่อน +1

    Aiye diyawadiya thiyana aya medical aul ynwada

  • @user-ip6tp2dt6o
    @user-ip6tp2dt6o หลายเดือนก่อน +1

    අයියේ පපුවේ සැත්කම් වලට විතරද අව්ල් යන්නෙ. බඩේ කරපු සැත්කම් වලට අව්ලක් නැද්ද. රිප්ලයි එකක් ඕනි අනිවාරෙන් අයියේ. 🔥🔥

  • @dulanshamika9849
    @dulanshamika9849 ปีที่แล้ว +1

    Aiyeee mAn accident ekak wela mage atha nawannat ba diga arinnat ba et ona wadak karanna puluwan eeka penne naa.eewa balanawada.aniwa reply ekak denna.

    • @pointofbhanu8206
      @pointofbhanu8206 ปีที่แล้ว

      මෙඩිකල් එකේදී cheak උනේ නැත්නම් aulak නැහැ 👍🏿