SKILL TEST - කුසලතා පරීක්ෂණය 03 - Interview
ฝัง
- เผยแพร่เมื่อ 25 ต.ค. 2019
- ජයග්‍රහණය ම සීමාව කරගත් අපිත් ඵක්ක අත් වැල් බැදගන්න ඔබත් ඵන්න මේ පාරෙන් ........
Join with the first you tube channel dedicated for EPS - TOPIK & General Korean language and culture learning in Sri Lanka for better preparations.
For more details visit us on www.thehansarasavi.com
සිංහල අමතක කරලා හරි ඉගනගන්නවා ඔයවගේ කතාකරන්න. ජීවිතේ දිනන්න ඕනි කොහොම හරි .💪 මෙතුවක් ඕමනා කාලේ අතේ සල්ලි නැතුව කලකිරුනු අවස්ථා එමටයි. සර්ගේ වීඩියෝ බලනවා හැමවෙලාවෙම ඒවා වෙනුවෙන් සර්ට ගොඩක් පිං.🙏
Sinhala kannada bn
@@sahanamarathungacomewith7974 ehema hithana eka hoda ne neda? kohe giyath ape mau basawa amathaka karanna hoda ne
@@sahanamarathungacomewith7974ehema kyanna epa .oya oka kiuweth sinhalen.
Congratulations
Over act comment 😂සිංහලත් අමතක කරනවලු😂😂
මම තනියම ඉගනගන්න උත්සාහ කරන කොල්ලෙක් සර් ලොකු හයියක්.. ❤️
මමත් බම් ☺️❤️ සර් දෙවි කෙනෙක්❤️❤️
මෙහෙම එකක් තියනව කියල දන්නෙත් අද , thanks sir.
Mth
mamath bn
Math❤
Good... මේ වගේ දැනුම ලබාගන්න අවස්ථා ගොඩක් අඩුයි ලංකාවෙ අයට❤❤💯
..
💜
සිරාවට 😥
ආදරනීය තේහන් සරසවි...... මෙතනින් එහාට වෙලාව කියන විදිය, ගනන් කරන විදිය, දින/ සති / මාස කියන විදිය ස්කිල් එකේ අහන අනිවාර්‍ය ප්‍රශ්න , මේ වගේ වැදගත් වීඩියෝ එපිසෝඩ් ටිකක් කරන්න...... හැමෝටම අනිවාරෙන් වැදගත්......ස්තූතියි...
ඔබගේ අදහසට බොහෝම ස්තූතියි.
දැනට මම සර්ගේ utiube vedio බලල ඉගෙන ගන්නේ...
yaluwa sarge vedio hodai
සර්ගේ videos ගොඩාක් වටිනවා.මම ගොඩාක් දේවල් ඉගෙනගන්නේ සර්ගේ videos බලලා.දිගටම කරගෙන යන්න සර්.තෙරුවන් සරණයි🙏
ඒ වගේම කොරියාවට යන්න හීන දකින හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏හැමෝටම තෙරුවන් සරණයි🙏
Man ඔතනින් දන්නෙ එක වචනයයි.කම්සම්මිදා =ස්තුතියි
😅😅
Picked a word. Thanks. Can everybody leave at least 2 words in sinhala like you've said, many will learn a few words from here. Thank you by the way
Maath😢
මතක් උනා අම්මෝ චූ බරක් හැදුනා ඒ කාලෙ කොරියන් අයගෙන් මේ දේවල් ඇහුවෙ..
Wow..that great 😲😍 She is best speaking Korean language😍❤
මම මේ විඩියෝ එක දැක්කම මුල්ම දවසේ පට්ට බය උනා.එත් එක්සෑම් කරලා දැන් ස්කිල් එකට රෙඩි වෙන නිසා මේක මට දැන් පුලුවම් කියලා හිතෙනවා 🙏👊
Math ahemai
මාත් එක දවසක් මේක බැලුවා ඊටපස්සෙ බය උනා පස්සෙ ස්කිල් එකට ලෑස්ති වෙද්දි ඒ කියන ඒවගෙන් පොඩි කොටසයි මට පාඩම් නැත්තේ 😊
සර් නම් මරු.උගන්නන විදියට හොදට මතක් හිටිනවා🥰❤️thanks sir,බුදුසරනයි සර්🥰
සර් ට ගොඩක් පින් අපිට මෙහෙම කොරියන් language එක ලේසියෙන්ම කියලා දුන්නාට
මමත් ඉගෙනගන්න පටන් ගත්තා ... සර්ගෙ වීඩියෝ බලලා තමයි මාත් පටන් ගත්තෙ. අනේ සර් දිගටම වීඩියෝ දාන්න. තනියෙන් ඉගෙනගන්න පුලුවන් වේ වීඩියෝ විතරක් බලලා. ක්ලාස් ගියා වගේ තමයි..... බුදු සරණයි සර් 🙏🙏🙏
Video eka ahamben dakke. Harima watinawa. Hama deema pahadiliiyi. Channel eke mula idala videos tika balanawa nam kaata unath hoda aboodayak ganna puluwan. Man hithanne hakii saama paththakma cover karala thiyenawa channel eke. Obathuma karannawuu mehewara agaya karanawa. Pudgalikawa maath hugak aasa karana ratak korean kiyanne but apita k.language eka gana nisi danumak labaganna galapena sthaana nomathi wiimayi gataluwa. Stay safe sir. Jayawewa budusaranayi.
බුදු සරණයි, සුවපත් වේවා.
සාර් කියලා දෙන විදිහට හොදට තෙරෙනවා සර්ගෙ විඩිඔ බලලා තමා මන් ඉගන ගන්න පටන් ගත්තෙ සර්ට ගොඩක් පින් තෙරුවන් සරනයි .
God job sir
අනේ ආස හිතෙනවා සර් ගේ වැඩසටහන් බලන්න ❤😍❤🙏
Ou
එ girl katha කරද්දී mn 🤐🤐🤐🤐
ගොඩක් පිං ඔබතුමාට තෙරුවන් සරනයි
Sthuthi Hamuduruwane..
Kohoma hari meka goda dagannawamai❤
Sir ge vedio nm niyamai.
aththatama hodai
තනියම ඉගෙනගන්න ලොකු හයියක් සර් ❤
සර් eps-topik විභාගය ගැන විස්තර කියන වීඩීයෝ එකක් දාන්නකෝ😍😍
ගොඩක් වටිනවා සර් විඩියෝ එකහ් 🙏🙂
감사합니다😊
Supirima sir kenak ❤
අනේ කෙල්ලෙ ඔයානම්.කොරියාවෙ අයටත් වඩා පුලුවන්ද කොහෙද .👍👍😍
Aniwar korean ayath ohoma kathakaranne na...superr❤❤
Godak hodai .me wage video baladdi asa hithenawa.
와... 다들 열심히 하시네요 저런 먼 나라에서도 이렇게 한국어를 공부하고 계신다니... 대단합니다
😻
ভাই আমি কিছুই বুজি না
හොදට කට පාඩම් ඒක වටිනවා
ආසා හිතුනා ඒම කතා කරන්න 🖤😍
awashaya welawata awashaya video ekak.. teruwan saranai sir........
ස්තුතියි පුතා
සර්❤👍ආසාවෙන් බලපු Video එකක්....
Good interview
Thank you sir
දෙයක් දැන ගත්තෙ සර් ඔයාගෙන්❤
Good work sir
wow talented smart students
හීන් දාඩිය දැම්ම🤐
Me dawas wala mokuth nadda
ඔව් බං..😥
@@sadulikanirmantha දැනුත් ඔහොම බලනවද දන්නෑ නෙ බං
Matath ahamai
Me too pocca.,🥲
Sir ge 1 video aeka idala mama balanawa sir mama aewa liya gannawa pothaka..hema deyakma mageth adishtanaya me wage hodata koriyan bashawa igana ganna sir..
Sir patta wedak
sir meka mulinma csm eka on wenawa chagisoge ekata.eka karala mulinma patan ganna.ethkota okkotoma piliwalta tye sirrr
💜
Mawa karakila karakila oluwa biththiye wadila inne.pissu hadenawa sir me video aka dakkama.me kella koriyawe idalada awe
ඔය ටික විතරක් අහනවනම් ගේමක් නෑ ❤❤
Nice sir 👌
잘한다 진짜 잘해...
Ekanm maru
ගොඩාක් වැදගත් වෙන දෙයක් මේක.ස්තූති සර්......
ස්තුතියි පුතා
감사합니다
ගොඩක් ස්තුතියි සර්.. මං skill එක ගොඩ ගියෙ මේ වීඩියෝ එක බලලා. බොහොම පිං
me wage godak ahnwdaa
Aakash
Sar godak pin sar me wage deyak apitavgodak watinawa sar
ස්තූතියි පුතා
අමිමො ..පිස්සු වගෙ....සර්ට ගොඩාක් පින්...
She can't stopped her laugh.😃
thnk you
සර් ඔය පන්තියට එන්න මෝන තරමි සුදුසුකම් තියේන්න ඕනද අපිට
නියමයි සර්
මගේ තියෙන ලොකුම ආසාව ඉශ්ට කරගන්නවමයි
Mamath mcahan ekama hinee
Aniwaryayenma 😀😀
You can
당신은 할 수 있습니다
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
Srige me video එක විදියටමයි තිබුණේ. Sirta ගොඩාක් පිo sir
මේවා බැරි උනොත් එක්සෑම් පාස් වෙලා යන්න බැරිද
Sir mathat koriyan yanna godakkkkkkkkkkkkkkkkk godakkkkkkkkkkkkkkkkk asai akatha godakkkkkkkkkkkkkkkkk mahanshi wanna wai waga nada sir
Uthsahaya saha awasa thiyenawanam igena ganna puluwan.
Amoo sir matath asai ohoma oya ekka dawasaka katha karanna
Very helpful❤
💜
Sir thawa video ekak danna intrviw eke..
සර් වැඩ්ඩෙක් ❤
2020 labanna u nawa wasara subama suba nawa wasarak wewa .sir
Esema Wewa ! Putha.
කටේ කෙලත් හිදුනා, ඒ...ක.... සර් මාර හයියක්. තෙරුවන් සරණයි සර්
ස්තූති 🙏
Sir topic exam එක ගැන vedio එකක් ගෙන්නකෝ
very first
Sir sinhala demm nm hoday 👌👌
Skill test gena thawa videos karanna sir
සමහර කොරියාවේ ඉන්න උන්ටත් මේ කටපාඩම් කලා වගේ කතාකරන්න බෑ
Sir owa godak amaruyi nea ....
Kohomada eka.........sir ge golayo...... 🙏🙏🙏
💙
wow 😮
budu ammo.koriyan yn ek hinykm wei wge.
Self introduction gena ugannana video nedda sirge. Thiynwnm link ek dannako
너무 감사합니다 선셍님😗😎
Baya wenna epa lesi skill test eka💯🙏🥰
Mechchara prashna ahuwe NH mgen😁 Mata 96
Tanxx sar
සර්.කොරියානු student visa ලබා ගන්න කොරියාවේන් එන ඇමතුමේ ප්‍රශ්නවලට පිලිතුරු දීමට නොහැකි උවොත් විසා apply වෙන්නෙ නැද්ද
මරු
Supire
අම්මෝ දැන්නම් බයත් හිතෙනව 🥺
Sir mata korean liyanna kiyawanna puluwam.namuth mata therun ganna puluwan (hello,good bye , ) mewage edineda bawitha karana wachana witharayi .me vedio aketh mata therum ganna puluwam thikayi .akata monada karana activity.mata poddak kiyala danna . reply karanna sir
Ape sir...
Budu ammo 😮
nattiya hodai
Mata sirge video balala Korean letters puluwan🧡
nice
Skill test eka me wage diga kathbahak ynwada sir.?
Mamat asai korean yanna mat padam karanawa korean exm ekata mulikawama igana ganna oni monada
❤️🙏
Ane sir baya hithenawane.liyanna puluwan.kathakarNna thamai baya hithenne.
Budu ammooohhh 😳
Sir math asi langueg eka igena ganna clas thiyenne koheda wisatara tikk ewnna puluwn weida thanks sir
ඒකටනම් බය හිතුනා.🥲
අම්මෝ බන්, මයිල් කෙලින් උනා, මෙහෙම එකකුත් තියේනවා කියලා අදනේ දන්නේ මෙ,😮😮😮
❤
감사합니다......방글라데시