කොරියන් විභාගය අසමත් අයටත් කොරියා යන්න අවස්ථාවක් | Korean exam 2023 | Skiil test | SLBFE | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2023
  • කොරියන් විභාගය අසමත් අයටත් කොරියා යන්න අවස්ථාවක් | Korean exam 2023
    • කොරියන් විභාගය අසමත් අ...
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    ✅ WhatsApp: 0702005532

ความคิดเห็น • 459

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +14

    බුලට් මේ කරන වැඩ සටහන ගොඩක් වැදගත් ගොඩක් වටිනවා ඉස්සරහට කරගෙන යන්න
    සුභ පතනවා..❤❤❤🎉

  • @rchanakajayarathna
    @rchanakajayarathna ปีที่แล้ว +15

    හැමදාම වගේ අදත් වැදගත් වැඩසටහනක් .."The Bullet "ජය වේවා .👍

  • @deshanvithana-6934
    @deshanvithana-6934 ปีที่แล้ว +9

    ඔබතුමාට ගොඩක් පින් අහිංසක කොල්ලො කෙල්ලො වෙනුවෙන් කතා කරනවට ❤️🙏

  • @sankajayashan6469
    @sankajayashan6469 ปีที่แล้ว +6

    බොහොම වටිනා දැනුවත් කිරීම්ක්❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏🙏

  • @idunilmuthugoda6805
    @idunilmuthugoda6805 ปีที่แล้ว +5

    හොද වැඩ සටහනක් මරැ ❤❤❤❤❤❤❤ ඉස්සරහටත් මේ වගෙ දෙවල් දාන්න❤

  • @aselamadusanka6164
    @aselamadusanka6164 ปีที่แล้ว +4

    Thank you for your valuable information. Keep it up.❤❤

  • @UpstreamOn
    @UpstreamOn ปีที่แล้ว +7

    බුදු සරණයි, සුවපත් වේවා.

  • @suddadoni163
    @suddadoni163 ปีที่แล้ว +55

    කාන්තාවන් වෙනුවෙන් කතා කරපු 2016 වගේ අවුරුදු වල ඉදලා මේ ගැන උනන්දුවෙන් හිටපු කාන්තාවෝ තවම ගෙවල් වල 😢 ඇත්තටම කාන්තාවන්ට වෙන වැඩ පිලිවෙලක් යොදලා දෙන්න ..ඒක ලොකු පිනක්

    • @suddadoni163
      @suddadoni163 ปีที่แล้ว +17

      මොකද කොල්ලොන්ට සාපේක්ශවම කෙල්ලොන්ටත් ප්‍රශ්න තියෙනවා .මේ වෙනුවෙන් කාන්තාවෝත් කැපවීම් කරනවා... කොරියන් ගිහින් ලැබෙන ජොබ් එක කරන් ඉන්න බැරි බබාලා බෝනික්කො යවන්න එපා.. පලවෙනි company එකේ සාදාරණ හේතුවක් නැතුව ඉන්නෙ නැති කාන්තාවන්ට නැවත් වීසා / ලියුම් දෙන්න එපා.. එහෙම බබාලා නිසා යන්නම දගලපු අහින්සක දුප්පත් කෙල්ලො තවම අවුරුදු ගනන් ගෙවල් වල දුක් විදිනවා..

    • @suddadoni163
      @suddadoni163 ปีที่แล้ว +13

      අලුතෙන් මේ ශේස්ත්‍රයට යොමු වෙන කාන්තාවන් තමන්ගෙ හස්බන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් කොරියාවේ ඉන්න නිසා වෙන්න පුලුවන් ... අනේ ඒ අය ගිහින් අනිත් කෙල්ලොන්ට අවස්ථාව නැති කරන්න එපා.. හොදින් යන company එකේම ඉන්න .. එහෙම කවුරුත්ම නැති ගෙවල් වල ජීවත් වෙන්න ඉන්න හිටින්න තැනක් නැති කෙල්ලොන්ට අසාදාරනයක් වෙන විදියට company මාරු කරන්න එපා...

    • @suddadoni163
      @suddadoni163 ปีที่แล้ว +8

      මෙහෙම කතා කරපු කෙල්ලො නිකම්ම අවුරුදු ගනන් වෙබ් පිටුවෙ බලන් ඉදලා අයින් වෙද්දි දැන් වෙබ් වැටිලා මාසේ ඉවසන් ඉන්න බැරි ලමයි කොරියන් ගිහින් company මාරු කරාම එන ඇග්ග්‍රිමන්ට් එකත් එන්නෙ නෑ..😥😥මේ වෙනුවෙන් ජීවිතේම ගොඩක් දේවල් කැප කර්පු අපිට ජීවිතේ අත් අරිනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ

    • @NilanthiRuhunage-ds1ce
      @NilanthiRuhunage-ds1ce ปีที่แล้ว

      Aniwaryen

    • @darshanarajeewadesilva8155
      @darshanarajeewadesilva8155 ปีที่แล้ว +1

      ඒ අයට එනකන් විතරයි උවමනාව. පස්සෙ ගානක්වත් නෑ.. උන්ගෙ ආතල් උන් ගන්නවා..

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +36

    The bullet රට වෙනුවෙන් ලොකු සේවයක් මේ කරන්නේ.. ❤❤ බොහෝම පිං ❤

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +40

    ලොතරැයි ක්‍රමය නම් එපා.. ශාලා පහසුකම් වැඩි කරලා දිනකට 1000 ක් පමණ විභාගයට ඉදිරිපත් කරන්න .. සතියේ දින 7ම විභාගෙ තියන්න සර්

    • @athalpisso4939
      @athalpisso4939 ปีที่แล้ว

      Aniwarenma adiyara walata karaddi kattiyata asadaranayak weno

    • @chamikamadu4780
      @chamikamadu4780 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්

  • @oshanniluwinda9632
    @oshanniluwinda9632 ปีที่แล้ว +6

    @the bullet Thank you❤️apiwa denuwath karanawata.

  • @user-ls3sm8fx7g
    @user-ls3sm8fx7g ปีที่แล้ว +6

    හොද වැඩසටහනක්, ලංකාවෙ කොලන්ගෙ හීන ගොඩදාන්න කරන කැපකිරීමට.🙏🙏🙏🙏

  • @dilankasandaruwan8194
    @dilankasandaruwan8194 ปีที่แล้ว +4

    හොද පැහැදිලිකිරීමක් ❤👏👍

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි මහත්තයා

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 ปีที่แล้ว +7

    අර කොරියාවෙ ගිහින් ආපු අය්යා ඉසුරු එක්ක..වැඩ සටහනක් කරන්න..කෝට එක ගැන..යන අයට මෝටිවේශන් එකක් දෙන්න... ❤ජය වේවා ඔබට

  • @sachinthadilshan2364
    @sachinthadilshan2364 ปีที่แล้ว +6

    එ්ක විබාගයකට අයදුමි කාරාම ඉලාගට එේන විබාගේට අයදුමි කරන්න බැනේ... එේහේම අයදුමි කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න පුලුවන්නමි වටිනවා...

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +7

    අලුතින් යන්න ඉන්න අය කලබල වෙලා බැහැ අවුරුද්දට පන් හයදහක් ගන්නකොට ඒකට අසූ පන්දහක් ඉල්ලනකොට යන්න වෙන්නේ අයදුම් කරුවන්ගෙන්10% නැතිනම් දහයෙන් එක් කෙනෙක් වගේ තමයි .කලින් ගිය අය වීසා ඉවර වෙලා එන්නේ නැතිනම් ,පඩි මදි කියල කරදර කරනව නම් වැඩ අමාරුයි කියල ගිය ගමන් කම්පැණි මාරු කරනව නම් ගන්න අය තව තවත් අඩු වෙනවා..

  • @fun-ee2sw
    @fun-ee2sw 11 หลายเดือนก่อน +2

    තව දෙයක් තියෙනවා .2019 අන්තිම විභාගය සමත් වෙලා කොරෝනා නිසා යන්න බැරි උන හා නැවත විභාගය ලියන්නත් බැරි පිරිසක් ඉන්නවා.ඒ අය වෙනුවෙන් දෙයක් වෙනවානම් හොදයි

  • @senithayethum4209
    @senithayethum4209 ปีที่แล้ว +11

    පුළුවන් නම් exam අවුරුදු ගානක් අදින්න නැති වෙන්න අනෙක් රටවල් වගේ මාසෙන් දෙකෙන් ඉවර වෙන විදියට කාර්යක්ෂම ක්‍රමයක් 2024ටවත් අර එන්න පියවර ගන්න කියන්න..පුදුම කාලකන්නි ක්‍රමයක් දැන් තියෙන්නේ.. පව් රට අහිංසක කොල්ලේ කෙල්ලෝ..

  • @ManojMadushan-sp9ww
    @ManojMadushan-sp9ww ปีที่แล้ว

    bohoma pin yapa sir. Apita thaththa kenek wage api nodanna thorathuru kiyala denawata. Awagema wedasatahana meheyawana oba thumatath bohoma pin.

  • @dixaboy1672
    @dixaboy1672 ปีที่แล้ว +2

    Aiye puluwan nam Koran student visa yawanna wishwasa thanak gana video ekak karanna danata man Danna thanak thamai Galle wala thiyenawa Anderson global campus kiyala ekak thiyenawa
    Thank you so much.
    Good luck #thebullet

  • @samanthikakumari8797
    @samanthikakumari8797 ปีที่แล้ว +6

    "The bullet " කියන්නෙ සුපිරියක් තමයි❤❤

  • @radical1455
    @radical1455 11 หลายเดือนก่อน +4

    මැඩිකල් සමත් නම්,,ෆිට්නස් තියෙනවා නම්,,වයස් සීමාව 60 දක්වා වැඩි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි...

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 ปีที่แล้ว +12

    ඔබ තුමා රට වෙනුවෙන් කරන සේවයට ගරු කරනවා ❤❤❤❤❤❤

  • @dhanushka4617
    @dhanushka4617 ปีที่แล้ว +4

    සර් 2022 ලිව්වා 100මේ පාර ලිව්වා 150 ආයෙත් ලියන්න බෑ වයස 39 නිසා.2023 විබාගය ලියල ලකුනු තියෙන අවු 39වෙන අයට shipbildin විබාගය ලුයන්න අවස්ථාවක් දෙන්න සර්.ඒ අයට ආයෙත් විබාගය ලියන්න බැරි නිසා.දසුන් සර් සර්වත් කතා කරල යාපා සර්ගෙන් අවස්ථාවක් අරන් දෙන්නකො

  • @ireshadilrukshiiresha8890
    @ireshadilrukshiiresha8890 ปีที่แล้ว +4

    The bullet ❤..m.r yaapa respect

  • @ashanmadushanka2968
    @ashanmadushanka2968 ปีที่แล้ว +3

    Awashya prashna tika pehediliwa ahanawa 'Thnaks the bullet '

  • @samarathunarachchigedharma739
    @samarathunarachchigedharma739 ปีที่แล้ว +2

    Niyamayi 💖

  • @HashCrypto100
    @HashCrypto100 ปีที่แล้ว +6

    Student visa ගැන ඊලග video එකෙ අහලා බලන්න පුලුවන් ද👍

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on ปีที่แล้ว +2

    Koriyan yana ayatath 45wenakam wayasa wadi karanna.anith samahara ratawal walata 45 dakwa yanawane.sir.poddak eka ganath katakaranna.godak aya eka ganath balaporothtu wenawa.thanks.

  • @mixpickle0330
    @mixpickle0330 ปีที่แล้ว +3

    නැව් තැනීමේ exame එකට අපට ඇප්ලයි කරන්න දුන්නේ නෑ පලවෙනි set එකේ එහෙම දුන්නනම් අපිත් යනවා ඒක අසාදාරනයක්

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st ปีที่แล้ว +4

    හරි හරි ...

  • @rashinimuwagamage8760
    @rashinimuwagamage8760 11 หลายเดือนก่อน +3

    Ane mahaththayo mama E 9 visa aka karanava. Mama basa exam akth pass 170 , skill test akth pass ath mata lakunu madi 158.8 ane oyalata puluwannam me para cutoff mark aka 155 balannako hodak loku pinak mamma godak duk vida me exam karagathe arthika apasutha made mudal hoyagathe. Aka hida ape hine nathi karanna apa apitath pihita venna.

  • @user-ih7ok7mh8x
    @user-ih7ok7mh8x ปีที่แล้ว +4

    Ship building test ekae mathe lakunu 70 anae apita chance ekakk nadda sir ?podak yappa sirgen ahnako.?

  • @Hithawanthaya_
    @Hithawanthaya_ ปีที่แล้ว +3

    ඉස්සරහට එන කෝටා එකේ ඇග්‍රිමන්ට් වැඩියෙන් එනවද අහන්න බුලට් අයියේ. නැත්තම් වෙබ් එකේ ඉදලා අයින් වෙන්න වෙයි අපට.😢

  • @lenatchampikaweerarathna4888
    @lenatchampikaweerarathna4888 ปีที่แล้ว +2

    ඇඩ්මිසන් දෙන ප්‍රමාණය සිමා කරන්න.මුලින්ම ඇඩිමිසන් ඉල්ලිම් කරන අයට ප්‍රමාණයක් විභාගයට ඉදිරිපත් කරන්න( නැව් තැනිමේ කර්මාන්ත ඇඩිමිසන් දුන් අකාරයට)

    • @lenatchampikaweerarathna4888
      @lenatchampikaweerarathna4888 ปีที่แล้ว +1

      මේ පාර 80 දහාසකට ආසන්න ප්‍රශ්නයක් අඩ්මිසන් ගත්ත.අඩුම 60 දහසක ප්‍රමාණයක් වත් මේ වෙනුවෙන් කැපකවෙලා ඒ අයගේ අනෙකුත් වැඩ නවත්තලා පාඩම් වැඩ කරනවා.නමුත් ඒ වැඩිම ලකුණු ගන්න 6 දහාසක් පමණ කොරියාවට යන්නේ.කොරියන් පාඩම් කරලා.ලකුණු 100වඩා ගන්න ලමයි මේ වෙනුවෙන් කැපකිරීම් කරන්නවා.ඒ පාඩම් කරන ලමයා බලාපොරොත්තු තියන් අවම මාස 06ක්වත් පාඩම් කරනවා ඇති එයාගේ රැකියා කටයුතු නවතා පාඩම් කරනවා ඇත.වෙන රැකියවකට යන්න තියෙන කාලය කැපකර මේ වෙනුවෙන් කැපවෙකවා ඇති.ඒ නිසා කිසිම සිමාවකට ඇඩ්මිසන් ලබා දිමක් සිදු කරානම් හරි.මුලින්ම ඇඩ්මිසන් ඉල්ලන අයට වගේ ඒ වගේ ක්‍රමවේදයක් වුනොත් ඒක සාදාරණ වේ.මේ පාර නැව්කර්මනත්යට ඇඩිමිසන් ඉදිරිපත් කර ආකරය වගේ.

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +4

    මෙවුන්ට හරියට පුලුවන් ගෑනු ටික අරාබියට විකුනන්න විතරයි

  • @udarapriyanjith
    @udarapriyanjith ปีที่แล้ว +1

    Shipbuilding exam ekata topik poth dekinma ena pasnda naththam wena monawahari sudusukam onada?

  • @user-vw3jj2cd5b
    @user-vw3jj2cd5b 8 หลายเดือนก่อน +1

  • @user-dq1go5mq6g
    @user-dq1go5mq6g ปีที่แล้ว

    Maga usband welding karanna. Agency number akak Oho navala Andrews Aka ari Danna pls

  • @shanuka5019
    @shanuka5019 ปีที่แล้ว +3

    ❤️👍

  • @heewagepriyanandani6025
    @heewagepriyanandani6025 6 หลายเดือนก่อน

    2023 thun wana adiyara 26 liyapu ayage lakunu adui 150 wage godak ayata kat of makes adu weda sir lamayi manasikawa watila inne

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +2

    අපේ කරුමේ තමා කොහොම් හරි මේ කරුමෙන් ගොඩ යන්න ගියොත් විභාග වෙලවට තියා ගන්න බෑ වෙලාවට වෙබ් එකකට දා ගන්න බෑ ඔක්කොම කරගත්තා ම වෙලාවට ෆ්ලයිට් එක යවාගන්න් බෑ මහ ගොබ්බ
    රජයක්

  • @chamikaherath4582
    @chamikaherath4582 ปีที่แล้ว +7

    ලකුනු මට්ටම අඩුවෙන් බලලා කොල්ලො කෙල්ලො ටික යවන්න මහත්තයො.සල්ලි නැති අය තමයි එක්සෑම් ලියලා කොරියන් යන්න දගලන්නෙ 🙏

  • @prasannamanjula9505
    @prasannamanjula9505 ปีที่แล้ว +1

    Thq ❤️

  • @nuwanvithanage8872
    @nuwanvithanage8872 ปีที่แล้ว +1

    Niyama bullet ekak.

  • @ravindrasampath1174
    @ravindrasampath1174 ปีที่แล้ว +2

    Korea wala e9 walin 2parak edala nitiyanukulawa lankawata awa ayata awastavak nadda

  • @volgs8681
    @volgs8681 ปีที่แล้ว +7

    කටොප් ඉහල දාල සතුටින් ඉන්න්කො එහෙන්ම්

  • @priyadarshanijayalath1403
    @priyadarshanijayalath1403 ปีที่แล้ว +1

    Lottry system nm apa mona pissuwak da a cut off mark kiya unath hodai a system .

  • @user-vo5ol8bw4i
    @user-vo5ol8bw4i ปีที่แล้ว +1

    Balamu ko ithin 2 apita monwa weida kiyala wedi wenna puluwa adu wenna puluwam ekka ithin pin ithiyenna one wasanawa thiyanna one

  • @Shansenanayaka_
    @Shansenanayaka_ ปีที่แล้ว +4

    පොත් දෙකෙන් පිට ගොඩාක් ප්‍රස්න එනවලු

  • @user-of7ol3cw5b
    @user-of7ol3cw5b ปีที่แล้ว +5

    2018 ඉදිකිරීම් අංශයෙන් සමත් වෙලා හිටපු අයට ඇග්‍රිමන්ට් ආවෙ ගොඩක් අඩුවෙන්..6000න් 400ක් පාස් කරලත්..ඒ ගැන කිසි සාධාරණයක් උනේ නෑ පාස් උන අයට

  • @madhurangamadhuranga4631
    @madhurangamadhuranga4631 11 หลายเดือนก่อน

    Me exam eka pawathwana vidhiha, thora ganna piliwela, lakunu dhena piliwela, admission dhena piliwela harima asadharanai. Thoraganna pramaneta wadiya sahena pramanayak admission dhila. Tharagayak one thamai eth thoraganna pramanaya 7000 i nam Admission dhila thiyanawa 82000 kata vithara. exam eka paas unath yanna puluwan weidha dhanne na. Meka nikan sudhuwak wage seen ekak. Sanwardhana lotharai dhinum adhinawa wage. (Ex÷ 7000 badhawa gannawanam 82000 kata vithara Admission dhenna HRD eken kiyanne nane kohomath.) Aparadhe salli. Tharagayak one thamai eth (ex÷ nisspadhana 7000 k nam badhawa ganne e 72000 wage pramanayak Admission dhunna eka asadharanai.)

  • @sachithrashayamal5519
    @sachithrashayamal5519 ปีที่แล้ว +2

    ❤❤

  • @AsiriMadusanka-eb8sn
    @AsiriMadusanka-eb8sn 11 หลายเดือนก่อน

    Skil test eka nthuwa exame vitrak thiynn brid 2022 awrudde vge mkd dn liyna ayta eka asadarnai neda rte thathwe blalawath ehem krnn mkd dolar lankawata enwne

  • @user-tz9so5iz4t
    @user-tz9so5iz4t 7 หลายเดือนก่อน +1

    2023 Dec Eps topik exam එක ලිව්වෙ. ලකුණු 145 යි.skill එකට යන්න පුලුවන් වෙව්ද? හැකිනම් දැනුවත් කරන්න.

  • @malinthachandimal2655
    @malinthachandimal2655 ปีที่แล้ว

    Yakado mama on admishan gaththa Mata admishan lebunne mm hithuwe 1600yatawada ewenakoth admishN aran ati kiyala dala winadiyen admishan gaththe mawa therunneththe mokoda ethakota

  • @hotboy3715
    @hotboy3715 ปีที่แล้ว +2

    spesal excam theyana dinayak thawama naha neda sir

  • @chamikaherath4582
    @chamikaherath4582 ปีที่แล้ว

    👍

  • @sumedakumara3096
    @sumedakumara3096 11 หลายเดือนก่อน +1

    2022දෙවැනි සෙට් එකට අසදරණයි ඔක්කම වෙබ් දැම්මේ නෑ 23කට්ටියත් දැම්මොත් එයාලට තියෙන අවස්ථාව අඩුයි එක්කෝ 22අය ඉවර කල්ල 23දාන්න ඕනි

  • @janakadumenda6316
    @janakadumenda6316 ปีที่แล้ว

    Visage pass wela yanna apulia nothi ayata yanna kramayal hadanna.wayas simawa did karanna

  • @shashikachamara9497
    @shashikachamara9497 11 หลายเดือนก่อน +1

    👍👍👍👍❤️

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 ปีที่แล้ว +1

    Pass mark eka110 nam ai ai skil ekata danne naththe.skil eken rakiyawata sudusuda kiyala thoraganna puluwan ne..

  • @shakthibimsara8525
    @shakthibimsara8525 9 หลายเดือนก่อน +1

    මම විභාගයට යනකොට විනඩි 2ක් පරක්කු උන කියල මට exam එක ලියන්න දුන්නෙ නෑ මම අවුරුදු දෙකක් බලන් හිටිය අනේ වෙන දවසක් දවසක් හදාගන්න බැයිද 😢😢😢😢

  • @naturelovers6048
    @naturelovers6048 ปีที่แล้ว +2

    Thanks ❤

  • @NilanthiRuhunage-ds1ce
    @NilanthiRuhunage-ds1ce 11 หลายเดือนก่อน

    Pirimi Aya wellin waking yawanawa wage,gahanu lamai ganath hithanna Sar poddak,kollanta vitharai nemei apitath passa thiyenawa

  • @user-xc5kc1tv6g
    @user-xc5kc1tv6g 10 หลายเดือนก่อน +1

    ආයිත් කොයි කාලෙ වගේ ship building exam එකක් ඒවිද

  • @ChanakaNishsanka
    @ChanakaNishsanka หลายเดือนก่อน

    මගෙ මල්ලී 2024/06/26 ව්භගෙන් ලකුනු 170 ගත්ත.එතනදි වර්න අංදතා පරුක්ශනෙන් 4 වැරදිල තිබුන.එතනදි yes කියල එයාගෙන් අත්සන් අරගෙන .මේක ඉදිරි කටයුතු වලට ගැටලුවක් වේද.

  • @anjuprabath1670
    @anjuprabath1670 ปีที่แล้ว +2

    2017 exam pass wela web eken ain unu ayatath saadaranayak karanna,

  • @dtmune7334
    @dtmune7334 ปีที่แล้ว

    koreyawe lankawe embusy eke inna maththaru kodak hodai Mata godak udaw kara

  • @rohithapradeep3731
    @rohithapradeep3731 ปีที่แล้ว +4

    අනේ සර් වයස 41 වේනකන්වත් ඉඩක් ලබා දෙන්න

  • @travelwithrish1407
    @travelwithrish1407 ปีที่แล้ว +4

    20 දෙනෙක් ගන්න දැන්වීම දාපු ගමන් හැකිනම් දැනුවත් කරන්න.❤ බොහොම ස්තුතියි.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඒක දැනුවත් කරා.. බලන්න

    • @prasannadilip6022
      @prasannadilip6022 ปีที่แล้ว

      ​@@thebulletsrilanka link aka awanna

  • @Zeni.06
    @Zeni.06 ปีที่แล้ว +1

    Age limit eka wenas karala denna sir

  • @gayandarshana6152
    @gayandarshana6152 ปีที่แล้ว +1

    2022 දෙවන කොටසෙ වෙබ් වැටුන්නැති අය කීයක් ව්තර ඉන්නවද මේ අවෘද්දෙ ස්කිල් අයත් එක්ක වැටුනොත් 2022 අය ගන්නැතිවෙයිද

  • @rukshanrukshan4807
    @rukshanrukshan4807 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @mihaneranga277
    @mihaneranga277 ปีที่แล้ว +3

    මමත් 1680ක් තොරාගන්න shipbuilding exam එක කලා.මට ලකුණු 20 හම්බුනේ., මට නැවත අර අගෝස්තු 8සහ10 වෙනිදා තියෙන shipbuilding එකට Apply කරන්න බැරිද , හේතුව තමයි මට work experience සහ certificate තියෙනවා welding සම්බන්ධ ව . මම වගේ තවත් අය ඉන්න්වා ඇති මේ විදිහේ වැඩ පුලුවන් වෙලත් exam eke ලකුණු 40ක් ගන්න බැරි උන., ඒ අය ගැන හිතලා නැවත් අවස්තාවක් ලබා දෙන්න පුලුවන්නම් අපිට select වෙන්න chance එකක් තියෙන්වා. 🙏🙏🙏🙏🙏🙏

    • @geethchanaka7504
      @geethchanaka7504 ปีที่แล้ว

      Mokadda 8/10 thiyenne mchan aye kattiya gannawada ekata

  • @dimuthubandara1248
    @dimuthubandara1248 ปีที่แล้ว +1

    E9 5years walata wada හිටපු අයට මොකද wenne eyalata aye berida mekan

  • @prabhathudaya7007
    @prabhathudaya7007 ปีที่แล้ว +12

    2022 දෙවෙනි සෙට් එකේ විභාගෙ පාස් වුන අයට ලොකු අසාධාරණයක් වුනේ..
    2/13 cutoff mark දුන්නේ.තාම වෙබ් දාලවත් නෑ.cutoff mark දුන්නට පස්සෙ ආපු කෝටා 2ක් මිස් වුනා ඒකෙන්😢😢

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +2

      තාම එහෙම කෝටා ඇවිත් නැති බව සදහන්. ඒ ප්‍රශ්නය අහලා තියෙනවා. පිළිතුර වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා

    • @stepwithsandaruwan
      @stepwithsandaruwan ปีที่แล้ว +5

      මාර්තු එකක් ආව,ඒක SLBFE එකෙන් 2023 ලමයින්ව Register කරන්න මූලිකත්වය දීපු නිසා මිස් වුනා..ඒක අවුලක් නෑ කියමු..
      දෙවනි එක ගිය මාසෙ ආවෙ,ඒක ගොඩක් අයට මිස් වුනෙ SLBFE එකෙන් අපෙ documents HRD එකට send කරන්න්න් ගොඩක් කල ගනිපු එක..බැරිම තැන එයාල date එකක් දුන්න එදායින් පස්සෙ දාපු අයගෙ ටිකට තමයි මෙ අසාධාරණය වුනේ..
      SLBFE එක ඉක්මනින් අපෙ DOCUMENTS සෙන්ඩ් කල නම් අපිත් අද මේ වෙද්දි කොරියන් අඩුම වෙබ් එකේ වත් ඉන්නවා..කරුම වෙලාව හැමතැනම..

    • @prabhathudaya7007
      @prabhathudaya7007 ปีที่แล้ว

      @@stepwithsandaruwan ඔව් බන් මාත් ඒක තමයි කිව්වේ😐😐

  • @shohansm172
    @shohansm172 ปีที่แล้ว +1

    2017 deewara yana bari una ayata awasthawak dennako

  • @maheshfdo5077
    @maheshfdo5077 ปีที่แล้ว +1

    Man exam pass wela web eke inne. Mata herpes tiyenawa. Eka aulakda koreawata yanna

  • @sachithdilshan5824
    @sachithdilshan5824 ปีที่แล้ว +2

    Mm 2023 palaweni set eke exarm kare den e exarm eka ewara nisa apahu ship bilding exarm ekak awoth apita ayadum karanna berida.eheme unoth apita asadarana nedda.plz replay ekak ona...

  • @77smad57
    @77smad57 ปีที่แล้ว +2

    බුලට්,, 🙋‍♂️ මම වගෙ අය තව ඇති,, මට fcaw thiyanawaa, welding වෙනත් සහතික තියනවා,,😌 දැනට NVQ4 කරගෙන යනවා,,, මට අවුරුදු 4ක වැඩි වෙල්ඩින් පලපුරුද්දක් තියනවා😇,, මම මේ වර නිෂ්පාදන පලවෙනි වතාවට ලිව්වා👍,, 130යි,, ඉතිම් බුලට් මට දැනගන්න ඕනි ship building වලට දාන්න බෑ කියල තියනවා ඉතින් ඒ සම්බන්දවත් අහන්න,, මොකද මම වගෙ අය තව ගොඩක් ඇති,, 🙏

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      ඔවි ඒක විභාගයට අයදුම් කරන්න කලින් දැනුවත් කලා. මමත් වැඩසටහන් දෙකක් කලා. ඉතිං මොකද කරන්නේ. ඒක තමයි නීතිය.

    • @77smad57
      @77smad57 ปีที่แล้ว

      ඉතිම් ඒහෙම වෙන්න හේතුව මොකක්ද දන්නෙ නෑ,, 🙋‍♂️ සමාවෙලා බුලට් ඊලඟ වීඩියෝ එක්කදී ඒක ඒ මහත්තායගෙන් අහන්නකෝ🙋‍♂️😌 පොඩි විස්තරයක්,,

    • @sumudusenanayake2826
      @sumudusenanayake2826 ปีที่แล้ว

      Exam noliya e7 visa walata apply karanna pulawan. Danuwathwa fcaw certificate eken godak aya giya. Hoyala balanna

  • @thush19901
    @thush19901 ปีที่แล้ว

    Mun okkoma horu achcara yawanawa mechchara yawanawa kiyala enna kattiya unandu korola, rajayata hoda ganak hoyagannawa administration ekan, oya kiyana tharam kattiya Korean yanna baha, exam pass unath hithanna epa Korea yanna puluwan kiyala !!! Thawa godak dewal balanawa, wasanawath thiyannama one....

  • @Jeewa61
    @Jeewa61 ปีที่แล้ว

    Mahattayo oya ahannako visa natiwa idala apu ayata shipbuilding Korea wala karala apu ayata yanna krama wedayak hadanna barida kiyala pin

  • @dilshanlakshika7413
    @dilshanlakshika7413 ปีที่แล้ว +1

    Koriyan student visa gena weda satahanak karanna ilagata

  • @tharinduashan-fx3ui
    @tharinduashan-fx3ui ปีที่แล้ว +1

    Ship building gana wisthara danagnna puluwn khmd 😐❤

  • @chathumalidarmappriya4234
    @chathumalidarmappriya4234 ปีที่แล้ว

    Nawathath shipping exam ena dawasak kiyanna puluwanda,

  • @janithpiumal4087
    @janithpiumal4087 7 หลายเดือนก่อน

    O/l xsam venai. korea exam aka venai ai me asarana jivithe goda daganna yana kollanta kellanta kohoma ari korea yanna hadala denna

  • @user-rn7kt5kp1i
    @user-rn7kt5kp1i ปีที่แล้ว

    Gehenu ayage wayas seemawa kiyada 2024 exam dan liyapadinchi kara awsanda

  • @NilanthiRuhunage-ds1ce
    @NilanthiRuhunage-ds1ce 11 หลายเดือนก่อน

    Gahanu ayata weldin walin illum karanna puluwnda

  • @hasithasadakalum5979
    @hasithasadakalum5979 ปีที่แล้ว +2

    2023 නේ තියපු පලවෙනි අදියරේ විභාගෙන් ෆේල් උන අයට මේකට අයදුම් කිරීමේ හැකියාවක් නැද්ද

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 ปีที่แล้ว +11

    2022 දෙවෙනි සෙට් එකේ කොටසක් තාම වෙබ් දාලා නෑ.මගුලක් කතා කරනවා.එක්සෑම් පාස් වෙලා වසරකට කිට්ටුයි.තාමත් වෙබ් දාලා නෑ.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වැඩසටහන තුල පිළිතුරැ දිලා තියෙනවා

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว

      ​@@thebulletsrilanka, කොරියන් විභාගේ නැතුව welding , ship painting වලටත් කොරියන් යන්න පුලුවන්ද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      @@moushqaragalaxy3360 යන්න පුලුවන් පෞද්ගලික එජන්සි හරහා. එජන්සි 6 ක් දැනට තියෙනවා. වි.සේ.නි.කා. වෙබි අඩවිය බලන්න

    • @chathumalidarmappriya4234
      @chathumalidarmappriya4234 ปีที่แล้ว

      ඒ ස්දහා කොපමන මුදලක් වැය වනවාද

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว

      @@thebulletsrilanka , කොරියන් welding පුහුණුවීම් කරන්න පෞද්ගලික පිළිගන්නේ නැති ආයතන ගොඩක් තියෙනවා . Welding පුහුණුවීම් කරන්න රජයේ හා කොරියානු රජයේ අනුමැති ආයතන මොනවද ?.

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani2077 ปีที่แล้ว +5

    Student visaa ගැන වැඩසටහනක් කරන්නකො

  • @jayashanthafernando8420
    @jayashanthafernando8420 ปีที่แล้ว +2

    sir kiyndako shipbulding liyanda onima kenekta puluwanda nathanm welding karna ayta vitharada puluwan

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      එහෙම එකක් නැහැ. ඕනම කෙනෙක්ට පුලුවන්

  • @arumosamsp2666
    @arumosamsp2666 11 หลายเดือนก่อน

    Meke නිශ්පාදන 3 වෙනි set එකට අසාධාරණයක් වෙනව, ඒක ගැන අහන්න

  • @ruwangamage2005
    @ruwangamage2005 ปีที่แล้ว

    Niyamai

  • @srilanka299
    @srilanka299 5 หลายเดือนก่อน +1

    පලපුරුද්ද සුදුසුකම් සහතික නැතුව විබහගය විතරක් පාස් වෙලා යන්න පුලුවන්ද නැව් කර්මාන්තයට

  • @sudheerachinthamani7270
    @sudheerachinthamani7270 ปีที่แล้ว

    2022. Special exam karapu aya Tawa kiyak vitara innawada? Ayalata ikmanatama yanna beri weida.?

  • @kasunjanaka
    @kasunjanaka 11 หลายเดือนก่อน +1

    2019 ඉදිකිරීම් අපිට කෙල උනා උනාමයී

  • @tdyd6643
    @tdyd6643 9 หลายเดือนก่อน

    Puluwannam diwara wala katop mak eka kiyada