ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරාවට අන්තිමට කියපු කතාවනම් සහතික ඇත්ත. ප්‍රසිද්ද සර් කෙනෙක් ගාව මන් ක්ලාස් ගියේ දවසක් හරි ඉගෙනගත්තු නිසා නම කියන්නෙ නෑ. ෆෝම් ටික පුරවන හැටි ඇහුවම ෆෝම් එකක් තියනව කියලවත් දන්නෙ නෑ. එච්චර දෙයක් නෑ කැමති දෙයක් පුරවන්න කියල මග ඇරිය කිසි දෙයක් කියල දුන්නෙ නෑ. එහෙමත් ගෝත සර්ල ඉන්නව සල්ලි ගන්නකන් විතරයි ඔක්කොම බොරුව උන්ගෙ. ඒ අතින් ඔයා සුපිරි සර් කෙනෙක් ❤️👍
❤🇰🇷❤
Eka eththa.ape sir unth ehemi .clz feez gnnw withri.ugnnanwa ne kiynne .hebei ekath mnma thniym goda daa gththa wage.echchri.ethnin ehaata herilawth blnne ithn
Ae API eka anka eka.gothayo.melo wedak ne
😍
Shipbuilding අයටත් තෝරන්න catorgary thinawa 2023 form එකේ. මම ඔයාලට qwe මේ 2022 form එකක්. Shipbuilding ayath sub catorgary අංක 3ක් තෝරන්න ළමයි 🇰🇷🇰🇷🇰🇷❤❤❤ළමයි email එක ගහද්දි simple වලින් ගැහුවත් කමක් naha. Email samanyen capital වලින් ගහන්නේ නැහැලු. ඒක පොඩ්ඩක් බලන්න, email sinple walin gahanna 🇰🇷🇰🇷🇰🇷❤🇰🇷
Aiya mama November 18 exame Kare . Thama cutt off mark aka kiyada kiyala danne na. Skill date aka aweth na. Mewa kohomada dana ganne.
අයියට පින්සිද්ද වෙන්න ලස්සනට form දෙක පුරවගත්ත 🥰 ජයවේවා අයියෙ ❤❤❤
❤❤❤❤දැන් මේක බලන් ෆෝම් දෙකම පුරවගත්තෙ අය්යෙ 💚💚💚💐💐🙏🙏 බොහොම ස්තූතිය් අය්යට මේ කරන සේවයට 🙏💚👍
🇰🇷
අයියා ,skill එකෙන් පස්සෙ ඊලගට කරන්න ඔනි දේවල් ටික අවශ්‍ය ලියකියවිලි ටික සූදානම් කරගන්න ඕනි පිලිවෙල වීඩියෝ එකක් කරන්නකො
thnx Aiye❤❤❤❤❤ Jaya wewa
එකෙන්ම චරිතයක් 😍
Ayyata hoda denumak thiynw.eththtm maara watinwa ayyge video 😊
Thank you ❤❤❤ brother
ඔයානම් සුපිරි අයියේ..මාර සප් එකක් දෙන්නෙ අපට...ජය වේවා!!❤
ජයෙන් ජයම වේවා අයියේ ❤😍
Thanks for you doing all things
තාම කැම්පස් එකේ ඉගෙන ගනිමින් ඉන්නව නම් upto AL කියලද දාන්න ඕන.
Thanks malli.good luck
Thank You Aiye ❤️
බුදු සරනයි
thanks ayye.🙏🙏🙏🙏
Dannathi dewal godak dena gaththa 🙏
Thank you.❤
Emergency contact එකට අම්මගේ විස්තර දැම්මට කමක් නැද්ද සර්😢😮
Thank you ayye.ayya nisa form tika fill krgththa😊❤
Good Job ❤️👍.
Godak pin aiye
Thnk u aiyee..❤❤❤😊
Aiye A/l risals shit eke orijinal ekama oni weida....?school eken sahathiks karapu ekak aulak weida
❤️❤️ sthuthui
🙏
HT😥
Thanks ❤
Sir 10 wasare 2weni wareta witharai egena gaththe. asweem sahathike thiyenne 9 wasarata. ayadum pathe uparima egenumata 10 wasara dammoth aulda, asweeme widiyatada nathnam.
අයියා ගෘහ මූලික අන්කෙ අනිවාර්‍යෙන් දන්න ඔනද ලිපිනයට ඉස්සරහහෙන්
Supiri ayye
thank you aiye..niyamai wede...❤
💪
❤️💞💜💖
Bond eka /ගිවිසුම අත්සන් කරනවිදිය දාන්න
Sir mage paspot eke. Name akurk wens karl teyne. Id ekee vidiyt. Habi sir admison eke teyne paspot eke bar cod eke teyn vidiyt ethkota sira ishrta puwarna teyna ewage mage nama liyadi kohmda liyna ona sir plz reply ek den sir🙏
Ow ඇහෙනවා
ඇඩ්‍ර්‍ර්ස් එක වැරැදි... එකට දිවුරුම් ප්‍රකාශයක් අරගෙන හරි එක මෙතන පිරෙව්වම හරිද🥺 කොහොමද එක කරන්න ඔනි
Supiri hadawathak thiyana guruwareyek.❤❤❤❤
awasaneta name yapa bandara kiyal tiyenw habay pasport eke tiyenne yapa kiyala withray e widihata purawannad
Ahena
🙏🙏🙏❤❤❤❤
අයියේ...ඇප්ලිකේෂන් 2 ගන්න pdf එකක් දෙන්න පුළුවන් ද
පරණ ewa අරන් වැඩක් නැහැ, ඔයාලට දැම්මම ගන්න 👍
සර් passport එකේ සදහන් ආකාරයට නම ලියද්දි barcode එකේ තියෙන විදියටද නම ලියන්න ඕනි නැත්තම් සම්පුර්ණ නමද සර් 🙏🙏 මේකට උත්තරයක් ඕනි සර් 🙏
Ayye udinma EPS TOPIK 2023 eha peththe thiyna his thenata dnne mokada.kattiya kiynawa athenta manufacturing kiyla danna onelu ada interview giya his thenata mama damme 3 kiyla witharai 🥲
Ane a number aka hoyaganni kohomada aka demmi nattenam Web akata vetenni nedda aiye ane plz help mage parana passpoart akath nethi vela aiye
2:07
Sirama kathwa anthimata kiuwenm aiye
Sir නිෂ්පාදන අංශයේ monawad leben jobs
Sir me video eke kiyala dena widiya 2024 skill iwara una apitath valid neda?
Passport eke uda namada ලියන්නෙ nethnam yatinma thiyena namada
Barcode එකේ තීන්නේ, ඒක thamai ලියන්නේ samanyen
🥰❤👍
Passport eke nama ara form eke daddin passport Barcode eke namada danna oni
Ayiye tik danna thiyena eewa ta dot ekak thiyannada ,hariyak dannada, kathirayak dannada..
💚💚💚💚💚
❤🤛
Nipunata pariksane 2024 application kohomada ganne
henawa sir
❤️❤️❤️
Manussakama danna minissu❤
Aiye aplication eke namata passport eke thiyana sampurna namada,passport eke barcord eke thiyana namada danna oni😑
අයියෙ පොලිස් වර්තාව මන් කොමිනිකෙශන් එකෙන් දෑවෙ මට නොමල් මැසෙජ් එකක් ආවෙ නැ නෙ හැබැයි කොමිනිකෙශන් එකෙන් comfrom krpu එකෙ ප්‍රින්ට් එකක් දුන්නා මැසෙජ් එක ආපු නැති එක අවුලක් යාවිද 😕
සර් . කසාද බැදලා ඩිවෝස් වෙලා නැතුව වෙනම ඉන්න කෙනෙක් .මොකක්ද දාන්න ඔනී .බැදලා නෑ කියලාද
Ayye gmail එක විතරක් සිම්පල් වලින් ලිව්වට කමක් නෑනේ visa form eke
😮
අයියා දිගින් දිගටම mediation වැටෙන එක අවුලක් වෙයිද.. meditation වැටෙනවා අයින් වෙනවා.2 පාරටත් එහෙම වුනා. Agrimant එකක එන්නේ ම නැති වෙයි වගේ...
Aiye email 1 daddi eps account 1 hadapu email 1 da danne oni
දිවර අය වැටුප කියක් දාන්නද 🤔 reply plz
Visa form eke capitelwalin emil ek dannada oni e unat mage simple walinne emailek tiyenne
Email aulak naha simple daanna 🇰🇷
Sir me pdf eka download krgnne kohmda
පොටෝ එකේ රැවුල තිබුනට අවුලක් නැද්ද පාස්පෝට් එක,අයිඩී එක,ඇඩ්මිෂන් එකේ තියෙන්නේ එකම පොටෝ එක ඒකම මේකටත් දාන්නද...
12:50
sir slbfe akata email akak ewanna kiyala thiyenawa neda. A document tika scan karala yawanna ona vidiya gena poddak pehedili karanna puluwanda. (pasport aka, chaya rupayay, banku ginume vistharay)
Pdf එකක් විදියට, cam sacanner app එකෙන් යවන්න, aulak නැහැ එතකොට
Ok. Thankyou sir.
Sir army එකේ කෙනෙක්ට කොරියා යන්න පුළුවන්ද
Mama dubai job ekak karapu kenek dan Korea yanna inne. A hitapu rate police warthawak oneda korean yanna nathnam lankawe eka witharak athida?
ලංකාවේ
Aiye mn 600000 kiyala denme ethanata aggrimant enava aduida ethakota
💪💪💪
Email aka තියෙන්නේ simple අකුරු වලින් athakota aka capital අකුරු වලින් demmoth අවුලක වෙයිද ?
Simple දාන්න ඒක
ahenawa
Visa form eke email eka simple letter walin liwwata kamak na neda aiye
කමක් නැහැ
Email capital වලින් දාන්න බෑ..
email ekath kapital akuru walinda liyanne
නැහැ, ඒක simple ලියන්න
Hari nihathamani daksha guruwarayek 😍
❤🇰🇷
Ow.❤
Aiye korian ynn klin engage wenna inne me form eke single kiyl fill krl passe engage unoth eeka prashnyk weida
නැහැ නැහැ 👍👍 ප්‍රශ්නයක් naha
ඇහෙනවා
අය්යෙ මන් කොරියාවෙ විසා නැතිව අවු 4ක් විතර හිටියෙ.ඒක නිසා සේවා සහතික ගන්න විදියක් නෑ.මන් දීවරවලට ගියේ.මගේ විසා කාඩ් එක හැදුවත් මන් ඒක ඇහටවත් දැක්කෙ නෑ ඒක නිසා වීසා කාඩ් එකේ නම්බර් එක දන්නෙ නෑ මේකට මොකද කරන්න පුලුවන්.
එහෙ Visa නැතුව හිටිය ඔයාට, එහෙන් visa වදීද මේ පාර????????
🙏🙏🙏
වීස වදිනව.දන්න අයට වීස වැදුනා.
ඊ මේල් එක කැපිටල් වලින් ලියන්න එපා.ඊ මේල් ලියන්න ඕන සිම්පල් අකුරු වලින්,එ්ක නීතියක්...
ඒක හරිනම් ehama කරන්න හැමෝම ළමයි 🇰🇷🇰🇷👍❤ thanks ඔයාගේ දැනුවත් කිරීමට 🇰🇷🇰🇷
@@pointofbhanu8206 අාදරෙයි මල්ලි.ඔයා කරන මේ කෑපකිරීමට..
Ahenawa
Ayye date eka dnna one from eka purawapu dineda interview eka thiyana dineda danna one kiynnako
පුරවන දිනේ දාන්න මල්ලි, සැකයි වගේනම් එහෙට ගිහින් ඒ දිනේම දාන්න
Sar ahenava
Aiye form walath 4to copi onada
සර් වෙල්ඩින් වලට කොරියාවට ගන්න එක නවත්තාලාද
ඇහෙනවා...
ෆයිල් එක හදද්දි 🤔 ඉන්ටොව් පොටා කොපියයි ඔරිජිනල් එකයි ෆයිල් කට්ටක් ගහල එකට තියන්නද එයාලට ගලවගන්න අවශ්‍ය එක එතනොට ලෙසිනෙ නැත්තම් පිලිවලට ඔරිජිනල් ටික දාලා ඉට යටින් පොටො කොපි ඔක්කොම ටික එකට තියන්නද
File dekak neda hadanna oni original ekai copy ekai
Bhanu Korean I'd card number eka mathaka na.eka hoyaganna widiyak nadda
ඒකටනම් එහෙ කාට හරි කතා කරන්න වෙනවා. Page එකට msg එකක් දාන්න, හොයාගන්න ක්‍රම දෙකක් තුනක් කියන්නම්
@@pointofbhanu8206 eka na kiyala aulk nane
Aiya passport eke thiyana uda namada barcod namada danne barcod name akuru aduine
මගෙත් ඔහොම තමයි
Barcode එක thamai දාන්නේ මල්ලි, smanyen. ඕක අහන්න එහනම් slbfe එකෙන් වැඩි දුරටත්
Shipbuilding sub category thiyenawa aiye
Ahh thibbada, mama 2022 form ekak balagena qwe kollo🇰🇷
සර් මම කලින් කොරියන් ගිහින් ආව කෙනෙක්. මට කොරියන් වල id card නම්බර් එක හොයා ගන්න විදියක් නැද්ද. මන් ලග තිබුන පොටොස් නැතිවෙලා.
Korean embacy එකෙන් අහන්න balanna
Ok. ❤️
අයියෙ වෙබ් එකට වැටෙන්නෙ අපේ මොන පොටෝ එකද අපි ස්කෑන් කරල ඊමේල් එකට යවන එකද නැත්නම් ඉන්ටව් එකේදි එයාලට අතට බාරදෙන එකද?
Intervirw එකේ දෙන ඒක watenne
@@pointofbhanu8206 thanks aiye
සර් මම o/l දක්වා විතරයි කරේ ඒකෙ සහතිකේ ඉන්ටවිව් එකේද දෙන්න ඔනෙද
ඔව්
@@pointofbhanu8206 අනිවාර්යද සර් මන් ගාව ඒක නැ
A/l kala කියලා danne..A/L කියලා දැම්මා ma athida a කොටුve..
Ou, ඉහලම එකනේ අහන්නේ, එකක් විතරයි දාන්නේ එතන,
බැදලා දරුවෝ නැත්තන් NO ,කියලා දැම්මට කමක් නැද්ද
කමක් නැහැ ඒක

ඇඩ්‍ර්‍ර්ස් එක වැරැදි... එකට දිවුරුම් ප්‍රකාශයක් අරගෙන හරි එක මෙතන පිරෙව්වම හරිද🥺
කොහොමද එක කරන්න ඔනි
Supiri hadawathak thiyana guruwareyek.❤❤❤❤
awasaneta name yapa bandara kiyal tiyenw habay pasport eke tiyenne yapa kiyala withray e widihata purawannad
Ahena
🙏🙏🙏❤❤❤❤
අයියේ...ඇප්ලිකේෂන් 2 ගන්න pdf එකක් දෙන්න පුළුවන් ද
පරණ ewa අරන් වැඩක් නැහැ, ඔයාලට දැම්මම ගන්න 👍
සර් passport එකේ සදහන් ආකාරයට නම ලියද්දි barcode එකේ තියෙන විදියටද නම ලියන්න ඕනි නැත්තම් සම්පුර්ණ නමද සර් 🙏🙏 මේකට උත්තරයක් ඕනි සර් 🙏
Ayye udinma EPS TOPIK 2023 eha peththe thiyna his thenata dnne mokada.kattiya kiynawa athenta manufacturing kiyla danna onelu ada interview giya his thenata mama damme 3 kiyla witharai 🥲
Ane a number aka hoyaganni kohomada aka demmi nattenam Web akata vetenni nedda aiye ane plz help mage parana passpoart akath nethi vela aiye
2:07
Sirama kathwa anthimata kiuwenm aiye
Sir නිෂ්පාදන අංශයේ monawad leben jobs
Sir me video eke kiyala dena widiya 2024 skill iwara una apitath valid neda?
Passport eke uda namada ලියන්නෙ nethnam yatinma thiyena namada
Barcode එකේ තීන්නේ, ඒක thamai ලියන්නේ samanyen
🥰❤👍
Passport eke nama ara form eke daddin passport Barcode eke namada danna oni
Ayiye tik danna thiyena eewa ta dot ekak thiyannada ,hariyak dannada, kathirayak dannada..
💚💚💚💚💚
❤🤛
Nipunata pariksane 2024 application kohomada ganne
henawa sir
❤️❤️❤️
Manussakama danna minissu
❤
Aiye aplication eke namata passport eke thiyana sampurna namada,passport eke barcord eke thiyana namada danna oni😑
අයියෙ පොලිස් වර්තාව මන් කොමිනිකෙශන් එකෙන් දෑවෙ මට නොමල් මැසෙජ් එකක් ආවෙ නැ නෙ හැබැයි කොමිනිකෙශන් එකෙන් comfrom krpu එකෙ ප්‍රින්ට් එකක් දුන්නා මැසෙජ් එක ආපු නැති එක අවුලක් යාවිද 😕
සර් . කසාද බැදලා ඩිවෝස් වෙලා නැතුව වෙනම ඉන්න කෙනෙක් .මොකක්ද දාන්න ඔනී .බැදලා නෑ කියලාද
Ayye gmail එක විතරක් සිම්පල් වලින් ලිව්වට කමක් නෑනේ visa form eke
😮
අයියා දිගින් දිගටම mediation වැටෙන එක අවුලක් වෙයිද.. meditation වැටෙනවා අයින් වෙනවා.2 පාරටත් එහෙම වුනා. Agrimant එකක එන්නේ ම නැති වෙයි වගේ...
Aiye email 1 daddi eps account 1 hadapu email 1 da danne oni
දිවර අය වැටුප කියක් දාන්නද 🤔 reply plz
Visa form eke capitelwalin emil ek dannada oni e unat mage simple walinne emailek tiyenne
Email aulak naha simple daanna 🇰🇷
Sir me pdf eka download krgnne kohmda
පොටෝ එකේ රැවුල තිබුනට අවුලක් නැද්ද පාස්පෝට් එක,අයිඩී එක,ඇඩ්මිෂන් එකේ තියෙන්නේ එකම පොටෝ එක ඒකම මේකටත් දාන්නද...
12:50
sir slbfe akata email akak ewanna kiyala thiyenawa neda. A document tika scan karala yawanna ona vidiya gena poddak pehedili karanna puluwanda. (pasport aka, chaya rupayay, banku ginume vistharay)
Pdf එකක් විදියට, cam sacanner app එකෙන් යවන්න, aulak නැහැ එතකොට
Ok. Thankyou sir.
Sir army එකේ කෙනෙක්ට කොරියා යන්න පුළුවන්ද
Mama dubai job ekak karapu kenek dan Korea yanna inne. A hitapu rate police warthawak oneda korean yanna nathnam lankawe eka witharak athida?
ලංකාවේ
Aiye mn 600000 kiyala denme ethanata aggrimant enava aduida ethakota
💪💪💪
Email aka තියෙන්නේ simple අකුරු වලින් athakota aka capital අකුරු වලින් demmoth අවුලක වෙයිද ?
Simple දාන්න ඒක
ahenawa
Visa form eke email eka simple letter walin liwwata kamak na neda aiye
කමක් නැහැ
Email capital වලින් දාන්න බෑ..
email ekath kapital akuru walinda liyanne
නැහැ, ඒක simple ලියන්න
Hari nihathamani daksha guruwarayek 😍
❤🇰🇷
Ow.❤
Aiye korian ynn klin engage wenna inne me form eke single kiyl fill krl passe engage unoth eeka prashnyk weida
නැහැ නැහැ 👍👍 ප්‍රශ්නයක් naha
ඇහෙනවා
අය්යෙ මන් කොරියාවෙ විසා නැතිව අවු 4ක් විතර හිටියෙ.ඒක නිසා සේවා සහතික ගන්න විදියක් නෑ.මන් දීවරවලට ගියේ.මගේ විසා කාඩ් එක හැදුවත් මන් ඒක ඇහටවත් දැක්කෙ නෑ ඒක නිසා වීසා කාඩ් එකේ නම්බර් එක දන්නෙ නෑ මේකට මොකද කරන්න පුලුවන්.
එහෙ Visa නැතුව හිටිය ඔයාට, එහෙන් visa වදීද මේ පාර????????
🙏🙏🙏
වීස වදිනව.
දන්න අයට වීස වැදුනා.