ජනවාරි 2024 පටන් සත පහක්වත් නොගෙවා ජර්මනියට යමු. | Köln (No.266)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ජනවාරි 2024 පටන් සත පහක්වත් නොගෙවා ජර්මනියට යමු. (No.266)
    ජනවාරි 2024 පටන්,
    සත-පහක්වත් නොගෙවා රෝහලක වැඩකරන්න, ජර්මනියට යමු.
    මෙම සුදුසු කම හිමි වන්නේ: Diploma/Degree හෙදියන් උදෙසා පමණි!
    NTS - Diploma or Bsc - Degree from University of Sri Lanka
    ******** (For: Government Registered Nurses with Diploma or Bsc. Degree *******
    මුදලක් නොගෙවා, ජර්මනියට, B1 එකකින් ගිහින්,
    රෝහලක වැඩකරන්න කැමතිද?
    ලක්ෂ 9 ක පඩියකට: (අද දිනවනවිට Euro Rate: 07.10.2023)
    PR එකෙන් පසුව, දරුවන් ගැනීම ආරම්ඹ කරමු.
    PR එක මාස හයෙන්: after recognition. (Annerkennung)
    PR එකෙන් පසුව, ලක්ෂ 11 ක ආදායමක් පමණ! after recognition. (Annerkennung) අද දිනවනවිට Euro Rate: 07.10.2023)
    *****************************************
    1.A1,A2 ත් කරන්නම ඕනෙද? B1 පමණක් කරාම ඇතිද?
    ඔබ B1 සමත්විය යුතුමයි.
    2.B1 කරාට පසුව, Annerkenung ලැබෙන්න කොපමණ කාලයක් යනවද?
    මාස 3,5 4 ක් පමණ.
    3.Embassy එකේ වීස ලැබෙන්න කොපමණ කාලයක් යනවද?
    මාස 2ක් පමණ.
    4.මේකට අවශ්‍ය කරන ලියකියවිලි කාටද එවන්න ඕනේ?
    lankacom@web.de
    5.මෙම ආයතනය Adimin මුදලවත් අය කරන්නේ නැද්ද? ඇත්තටම මුදලක් අය කිරීමක් නැද්ද?
    කිසිම මුදලක් අය නොකරේ. ඇඩ්මින් මුදලත් අය නොකරේ.
    6.අපි වියදම් කරන මුදල්, (Goethe A1,A2,B1) කොහොමද ආපසු ලැබෙන්නේ?
    ඔබට වීස ලැබෙන්නට පෙර ගිවිසුමකින්, එම ආයතනය විසින් ලිකිතව සහතික කරයි.
    7.මගේ පව්ලේ අයට එන්න ලැබෙන්නේ කවදාද?
    PR ලැබුණු විගස රජයෙන් ඉල්ලුම් කිරීමට පුළුවන
    8.B1 සමත් වෙලා, ජර්මනියට පැමිණීමේදී, මට අවරුදු 42 උනොත්, මොකද වෙන්නේ? වීස ලැබෙනවද?
    ඔව්. වැඩිම වයස්සීමාව වන්නේ, 42 කයි.
    9.මගේ පොඩි දරුවනුත් ජර්මන් භාෂාව A1,A2,B1 සමත් විය යුතුද?
    අවරුදු 16 ට අඩු දරුවන් ජර්මන් භාෂාව කිරීමට අවශ්‍ය නැත.
    10. මගේ ස්වාමි පුරුෂයත්, B1 කල යුතුද?
    ඔහු අනිවාර්යෙන්ම A1 සමත් විය යුතුයි.
    ************************************************************************
    Ohne Fleiß kein Preis! (no pain no gain!)
    ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ!
    ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි.
    ඇයි ඒ ආකාරයට කල යුත්තේ?
    ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය.
    අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben)
    ඔබට පුලුවම්! අදම පටන් ගන්න!
    ************************************************************************************
    #GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #VisitVisaToEurope #NewGenaration #WeAreSriLankans #SriLanka
    **********************************************************************************
    Thank you for:
    Watching my Videos!
    LIKE & Comments!
    I am Niel
    ජර්මන් භාෂාව සිංහලෙන්
    German with Niel

ความคิดเห็น • 1.9K

  • @germanwithniel2886
    @germanwithniel2886  ปีที่แล้ว +84

    ජනවාරි 2024 පටන්,
    සත-පහක්වත් නොගෙවා රෝහලක වැඩකරන්න, ජර්මනියට යමු.
    මෙම සුදුසු කම හිමි වන්නේ: Diploma/Degree හෙදියන් උදෙසා පමණි!
    ********* (For: Government Registered Nurses with Diploma or with Bsc. Degree ********
    මුදලක් නොගෙවා, ජර්මනියට, B1 එකකින් ගිහින්, රෝහලක වැඩකරන්න කැමතිද?
    මෙම සුදුසු කම හිමි වන්නේ: Diploma/Degree හෙදියන් උදෙසා පමණි!
    - ලක්ෂ 9 ක පඩියකට: (අද දිනවනවිට Today Euro Rate: 07.10.2023)
    - PR එකෙන් පසුව, දරුවන් ගැනීම ආරම්ඹ කරමු.
    - PR එක මාස හයෙන්: after recognition. (Annerkennung)
    - PR එකෙන් පසුව, ලක්ෂ 11 ක ආදායමක් පමණ! after recognition. (Annerkennung) අද දිනවනවිට Today Euro Rate: 07.10.2023)
    ***********
    ඔබට අවශ්‍ය සුදුසුකම්:
    - ඔබ ජර්මන් භාෂාවේ A2 හෝ B1 කරනවද?
    - ඔබට ජර්මන් භාෂාවේ B1 හෝ B2 තිබෙනවද?
    - ඔබ NTS-Diplom නර්ස් කෙනෙක්ද?
    - ඔබට විශ්ව විද්යාලයක Bsc-Degree නර්ස් කෙනෙක් වශයෙන්, සුදුසු කමක් තිබේද?
    - ඔබ B1 හෝ B2 සමත්වීමෙන් පසුව, ජර්මනියට අවරුදු 40 කින් හෝ වැඩිම වශයෙන් 42 කින් නර්ස් කෙනෙක් වශයෙන් ඒමට පුලුවම්ද?
    - කිසිම කෙනෙකුට කිසිවිටක, මුදලක් නොගෙවා, ඔබේ වියදම අතරමැදියෙකුට නොදී, ඔබේ පාඨමාලාවට ඔබ විසින් ගෙවීමක් කිරීමට හැකියාවක් තිබේද? එය එසේ වූවොත්, ඔබට එම මුදලුත් ලිකිතව, පොරොන්දුවීමක් මත, ඔබට එම මුදල ආපසු යුරෝවලින්
    ජර්මනියේදී ලැබෙනු ඇත.
    එය මෙසේ නම්: මොකටද තවත් බලාගෙන ඉන්නේ?
    දැන්ම ජර්මන් භාෂාව පටන් ගන්න:
    ඔබේ CV එක එවන්න: lankacom@web.de
    ඔබේ ජර්මන් භාෂාවේ A2, මාස දෙකකින් පටන් ගත් පසුව, ඔබට Free German Zoom-Class එකට ඇතුලත් වීමට හැකියාවක් ඇත.
    ඔබේ ජර්මන් භාෂාවේ A2, මාස දෙකකින් පසුව: ඔබේ දුර කථනඅංකය සහ ඔබේ CV එක එවන්න: lankacom@web.de

    • @asw4753
      @asw4753 ปีที่แล้ว +1

      Sir avith onama job akak karanna B1 onida...man hospital course akak karala inne..danata A1 egana gannawa...sir ge padam tikak balanawa...loku damumak gannawa sir ge padam walin...

    • @priyankamalkanthi3900
      @priyankamalkanthi3900 ปีที่แล้ว +1

      Nurslata witharada job thiyenne

    • @priyankamalkanthi3900
      @priyankamalkanthi3900 ปีที่แล้ว +2

      Clinin job nadda

    • @madushaniayoma9911
      @madushaniayoma9911 ปีที่แล้ว +1

      Caregiver vacancy nadda....

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +2

      You need at least B1 or B2. if you have a Diploma or Degree, its will be more helpfull.

  • @hewaduligemaduhanshi461
    @hewaduligemaduhanshi461 4 หลายเดือนก่อน +4

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා,🙏💐 ඔබතුමා ලංකාවේ මම දැකපු ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක්. මේ වගේ අවංක අනුන්ට උදව් කරන කෙනෙක් තවම මම මේ ලංකාවේ දැකලා නැහැ

  • @maharambaasanka4507
    @maharambaasanka4507 ปีที่แล้ว +29

    ලෝකෙ කොහේ හිටියත් , ලංකාවේ මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න වෙහෙසෙන ඔබ වැනි පුතුන් රටටම වාසනාවක් ...!!!!

  • @Harindra000
    @Harindra000 ปีที่แล้ว +103

    හරිනම් මේව තානාපතිල කරන්න ඕනෙ වැඩ!
    තනි මිනිසෙක් රටක් වෙනුවෙන් ගහන ගේම දැක්කහම ඇහැට කදුළු එනව.

    • @AnammanamLankaඅනම්මනම්ලන්කා
      @AnammanamLankaඅනම්මනම්ලන්කා ปีที่แล้ว +2

      ❤❤❤

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +12

      ඔන්න ඕකම නිසා තමයි. මම හිතුවේ මේ වැඩේට බැහැලම කරන්න ඕනේ. අපිට රටට සේවයක් කිරීම කෙසේ වෙතත්, ප්‍රථමයෙන් මේ තරුණයන්ව වගේම තරුණියන්ව ගොඩ දාගන්න ඕනේ. මෙයාල ගොඩ උනොත්, රටත් ගොඩ.
      හැබැයි මෙහෙම කාරණයක් තියෙනවා: "අපේ අයගේ කැපවීම නම් හරිම මදියි!" ඒ ගැන මම දුක්වෙනවා!
      මේ භාෂාව වගේම, ඕනෑම භාෂාවක් ඉඟන ගන්න නම්, දවසකට පැය 4ක් වත් ඉඟන ගන්න ඕනේ. සාමානයෙන් මාසයකට ජර්මන් භාෂාව හදාරන්න: පැය 120 ක් කල යුතුමයි. මාස 6 න් B1 කරපු අය ජර්මනියේ ඉන්නවා.

    • @threeshaperera6194
      @threeshaperera6194 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤rate ahinsaka janathaawa wenuwen..ugath daruwo wenuwen..karana kepaweema wenuwen. Jesu pihitay...

    • @waasudarshi5641
      @waasudarshi5641 ปีที่แล้ว

      @@germanwithniel2886 අනේ පුළුවන්නම් ගැහැනු අයට ජොබ් ටිකක් බලලා වේකන්සි තියේ නම් අපිට ටිකක් කියන්න ඔබ තුමාට පිං🙏

    • @nethu1089
      @nethu1089 3 หลายเดือนก่อน

  • @namaljeewananda3498
    @namaljeewananda3498 8 หลายเดือนก่อน +3

    නිල් මහතානනි ඔබ තුමා මේ රටේ අහිංසක ජනතාවට කරන සේවය ඉතා අගය කොට සළකන අතර කරන්නා වු පිං කම තුලින් ඔබතුමාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙවා බූදුසරනයි ඔබ තුමාට

  • @rajapaksha2176
    @rajapaksha2176 ปีที่แล้ว +35

    රටකට යන්න උදව් කිරීම ඔබ තුමාගේ මනුස්ස කම උපරිමයෙන් තියෙනවා කියන එකයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා!

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න.
      මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි.
      එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

    • @cr5634
      @cr5634 8 หลายเดือนก่อน

      Thanks a lot🙏

  • @ranasinghearachchigedeepas4082
    @ranasinghearachchigedeepas4082 ปีที่แล้ว +84

    අපිට යන්න බැරි නමුත් සුදුසු කම් තිබෙන සියලු අයට යන්න වාසනාව ලැබේවා ..ඔබ වැනි මිහිපිට දෙවිවරු තව තව මේ ලක්දිව ඉපදේවා ..තෙරුවන් සරනයි

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +8

      Deepa, මගේ උත්සාහය සාර්ථක කරගැනීමට, ලංකාවේ අය උද්යෝගී නැහැ.
      ඔබ මේ කොමට් කියවල බලන්න, කී දෙනක්ගෙන් කී දෙනෙක්ද කිව්වේ: මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා කියල. 40,000 දෙනක්ගෙන් 4 දෙනයි. ඉතාම දුකයි.

    • @shiranthifernando6323
      @shiranthifernando6323 ปีที่แล้ว +1

      Eka aththa

    • @PasinduEshan15
      @PasinduEshan15 ปีที่แล้ว

      @@germanwithniel2886 hi

    • @Madusha-zc8dd
      @Madusha-zc8dd ปีที่แล้ว

      ඔයා උත්සාහ කරාද

    • @pandukaherath5254
      @pandukaherath5254 11 หลายเดือนก่อน

      Pharmacist vacancies thiyenwda

  • @niroshasarath8437
    @niroshasarath8437 ปีที่แล้ว +26

    මෙතුමාගේ අවංක කමට, මමනමි පිං දෙනවා ,යන්න බැරිඋනත් ,ඒපිණම අති,❤❤❤❤❤ මෙවන් අය තවතවත් බිහිවේවා තේරැවම් සරණයි 🙏🙏🙏 මෙතුමාට ක් හදපු දෙමාපියන්ට

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Danke Nirosha, ඔබට පිනක් කරගැනීමට, මෙය කදිම අවස්තාවක් කරගන්න:
      මේ අවස්ථාව හැමදාම නැති වේවි! මොකද මෙවැනි අවස්ථාව රටවල් කීපයක් ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා. දන්න දන්න නර්ස්ලට කියන්න. හැමෝටම share කරන්න.

  • @nethu1089
    @nethu1089 3 หลายเดือนก่อน +2

    බොහොමත්ම පිං සර් ට, ජර්මනියේ මෙහෙම අවස්තාවන් තියෙන බව දැනුවත් කරාට. ඒ සඳහා සහය වූ ඔබ සැමටත් බොහොමත්ම පිං. 🇩🇪 Vielen Dank. ❤

  • @dilks8827
    @dilks8827 11 หลายเดือนก่อน +7

    අනේ දෙවියනේ 😮 මෙහෙම මිනිස්සුත් ඉන්නව නේද 😍❤️❤️❤️❤️❤️❤️ ගොඩාක් පිං ඔබ තුමාට.... මමත් කවද හරි මේ රටට යනවා... ඔබතුමා වගේම මිනිස්සුන්ට උදව් කරාවි මමත් ❤

    • @germanwithniel2886
      @germanwithniel2886  11 หลายเดือนก่อน

      Danke Dilks.අපිට ලැබුන දේ අන්අයට දීලම යමු.
      නැත්නම් මොකද වෙන්නේ? තමන්ගේ දැනුම තව කෙනෙකුට නොදුන්නොත්, නිකන් අපරාදේ දුවිලි බවට පත් වෙනවා. ඒ වගේම, අනිත් අයටත් අවස්තාවක් ලබාදිය යුතුයි.

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +17

    හරිම සතුටුයි අපට යන්න බැරි උනත් අපේ රටෙි මෙි සුදුසුකම් තියෙන බොහෝ දූ පුතුන් ඉන්නව රැකියාවක් නැතුව අසරණ වෙලා ඔබතුමා මෙි කරන කැපකිරීම් හරිම වටිනව බොහොම ස්තුතියි 🙏 තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Malika, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි:
      93,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 93,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා". මෙහෙම අහන්නත් ආසයි! ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @aroshagaming127
    @aroshagaming127 ปีที่แล้ว +76

    මම් දැක්කමයි ලංකාවෙ කෙනෙක් මෙච්චර අවංකව උදව් කරනවා .අපිට බැරි උණත් මේ දේට සම්බන්ධවෙන්න.ඔබ වගේ කෙනෙක් හදපු දෙමාපියන්ටත් පින්.care giver සේවාව ගැන අදහසක් නැද්ද

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +8

      ඔබ මෙම Video වේ දැක්ක පරිදි, මෙතැනදී කතා කරන්නේ: NTS Diplom හෝ Bsc University Degree කරපු, සුදුසු කම් තියෙන අයට පමණයි. Care Giver ත් B1 සහ B2 කල යුතු බව ඇය විසින් සඳහන් කළා. ඒ පැත්තෙන් යමක් දැනගන්න ලැබුනොත් අනිවාර්යෙන්ම ප්‍රසිද්ධ කරනවා!

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 ปีที่แล้ว

      @@germanwithniel2886 O/L, A/L කරපු අයට ස්ටුඩන් වීසා නැද්ද? ජොබ් සමග.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      විවිධ ප්‍රාන්තවල, විවිධ රැකියාවන්:
      මේකේ බලන්න; මේ සයිට් එකේ තමයි ජර්මනියේ තිබෙන බොහෝ රැකියාවන් ඉදිරිපත් කරන්නේ: www.stepstone.de

    • @thejathungaamarawickrama968
      @thejathungaamarawickrama968 8 หลายเดือนก่อน

      ​@@germanwithniel2886..8
      😅😅

  • @thiliniiresha9251
    @thiliniiresha9251 6 หลายเดือนก่อน +3

    ආදරණීය සුදන්තක මාමා වගේම ඔයත් යුරෝපය ඇත්ත වශයෙන්ම අපට පෙන්වන කෙනෙක් ❤

    • @germanwithniel2886
      @germanwithniel2886  6 หลายเดือนก่อน +1

      ජය වේවා! alles Gute für dich! ජය වේවා! alles Gute für dich!
      මගේ අරමුණ, ඔබට "ජර්මන්" භාෂාව පුහුණු කිරීම පමණයි.

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +14

    අපට මෙවැනි තැනකට යන්න වාසනාව නෑ.නමුත් බොහොම හොදට පැහැදිලිව විස්තර දෙනව.ගොඩාක් පිං ඔබ තුමාට.නිර්ලෝබීව කෙනෙකු ගොඩදාන්න උත්සහ වන්ත වෙනවාට.යන්න ඉන්න යන අයට සුබ පතනය.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Sudu, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි:
      107,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 107,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. මෙහෙම අහන්නත් ආසයි: "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

    • @ManjulaThenna
      @ManjulaThenna 7 หลายเดือนก่อน

      kohomada igena ganne

    • @Srimaster0011
      @Srimaster0011 7 หลายเดือนก่อน

      ​@@germanwithniel2886 ❤මම නම් පටන් ගත්තා සර්ගෙ පාඩම් ඉගෙනගන්න

  • @hishanthapeiris7694
    @hishanthapeiris7694 9 หลายเดือนก่อน +5

    ඔබ වැනි දෙවිවරු මේ ලක්දිව ඉපදේවා .රටටම වාසනාවක්.තෙරුවන් සරනයි

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +17

    ඔබට දීර්ඝායුෂම වේවා මේ රට වෙ වෙනුවෙන් කැපවීම ගැන බුදුසරණයී

  • @jayomianuththara5791
    @jayomianuththara5791 8 หลายเดือนก่อน +1

    සර් ඔබතුමාගෙ උත්සාහය ගොඩාක්ම අගය කරනවා.. ඇත්‍ය්හටම මාත් උතසාහ කරනවා ජර්මන් භාශාව ඉගෙන ගන්න.. අදයි මේ vedio එක දැක්කෙ.. බොහොම පිං ඔබේ සේවයට

  • @srilankagossipkalliya
    @srilankagossipkalliya ปีที่แล้ว +16

    *ඉතාමත් අගේකරනවා බ්‍රෝ ඔයාගේ මේ මහන්සියට, දුක හිතෙනවා මේ අතර සමහර කුහක උන් මඩ ගහන්න හදන එකට. මට හිතෙන්නෙම එහෙම කරන්නේ සල්ලි අරනගෙන අපේ කොල්ලන් කෙල්ලන් අමාරුවේ දාන හොර ඒජන්සි කාරයෝ වගේ. උන්ට ටිකක් රිදිලා වගේ. අපිට හැමදාම කෙලවෙන්නේ මේක හින්ද, හාරී දෙයක් කරන කොට කකුලෙන් ඇද්දේ නැත්තම් නින්ද යන්නෙම නැ මුන්ට. ජය වේවා බ්‍රෝ . *

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Thank you! ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!

    • @shanranaweera910
      @shanranaweera910 ปีที่แล้ว

      ❤❤❤❤❤🎉

  • @Umashasachinthani
    @Umashasachinthani 8 หลายเดือนก่อน +1

    ඔබතුමා මේ කරන දේ ඇත්තටම අපේ අයට ගොඩක්ම ලොකු උදව්වක්. Really greatful for you. I started studying German language more than 6 hours per day.මන් LLB graduate kenek අපිට මේ වගේ ගොඩක්ම ලේසියෙන් grab කරන්න පුලුවල් chances නැතත් Ausbildung එකකට try කරනව උපරිමෙන්❤

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka1636 ปีที่แล้ว +12

    අනේ අපට caregiver වලට ඔය hospital වලට එන්න සලස්වා දෙන්න.පින් ඔබ තුමාට.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +4

      එයාල ගන්නේ NTS-ඩිප්ලෝම පමණයි. caregiver ඉල්ලපු ගමන්, අනිවාර්යෙන්ම Video එකක් කරනවා.

    • @lepanhar9350
      @lepanhar9350 ปีที่แล้ว +1

      @@germanwithniel2886 ඒක හොද අදහසක්.ගොඩාක් ස්තුතියි මාත් කෙයාර්ගිවර් ගැන බලා පොරොත්තුවෙන් ඉන්නේ

    • @nimalwijesundara7448
      @nimalwijesundara7448 ปีที่แล้ว

      Tanks lot sir mama care giver dan enne israel wala අපිට chance එකක් ගන්න help karanna please

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +9

    හරි ගියා හෝ නැතා, ඔබගේ පැහැදිලි කිරීම් , කතා ශයිලියට බොහොම ස්තුතියි . මේ කැපකිරීමටත් ස්තුතියි .

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      ඔබටත් පිනක් කිරීමට කැමතිද?
      මේක අනිත් අය සමග Share කරගන්න:
      මොකද මේ ක්‍රමවේධයට, ඉන්දියාව, පිලිපීනය වගේ රටවල් මෙහෙ එන්න පොර කනවා. මේවගේ දේවල් හැමදාම තියෙන්නේ නැහැ. දන්න දන්න නර්ස් ලට උදව් කරන්න! මොකද ඔවුන් මේකට කිසිම මුදලක් අයකරන්නේ නැහැ. කාගෙන්වත් කව්රුවත් ඇඩ්මින් Fee වත් ගන්නේ නැහැ.

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว

      @@germanwithniel2886 මං අවුරුදු 35 තිස්සේ ඉන්නෙ ප්‍රන්ශෙ . ලන්කාවෙ කවුරුත් දන්නෙ නෑ දැන්. ඔය ක්ශේස්ත්‍රයේ කවුරුන් හෝ හිටියා නම් මෙලහකටත් කියල ඉවරයි . නමුත් ඔබගේ කැපවීම ගැන ආඩම්බරයි . අර 225 න් එකෙකුටවත් නැති ඔබගේ සුන්දර , කැපවීමට මගේ ප්‍රනාමය.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Thank you Rachel. Merci beaucoup!

    • @amilakumara5095
      @amilakumara5095 9 หลายเดือนก่อน

      House mate nadda

    • @amilakumara5095
      @amilakumara5095 9 หลายเดือนก่อน

      English ok

  • @maramaragoda715
    @maramaragoda715 7 หลายเดือนก่อน +1

    What a human being, So proud of you Mr.Neil. Wish you all the best. Have a bright future with a healthy life.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      Thank you so much Sir! Vielen Dank für Ihren Kommentar!

  • @asrukshankumara9172
    @asrukshankumara9172 ปีที่แล้ว +4

    ඔබට බොහොම ස්තූතියි මෙි කරන දේ වෙනුවෙන්, වෙනත් රැකියා අවස්ථා වක් තිබුනොත් මෙි වගේම දැනුවත් කරන්න.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Shankumara, මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්:
      අමතර ජොබ්!
      German Stepstone: www.stepstone.de
      ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @kathandaramalli
    @kathandaramalli 10 หลายเดือนก่อน +1

    මේ වෙද්දි කිසිම නර්සිං කෝස් එකක් කරල නැති කෙනෙක්ට වුනත්, ලැන්ග්වේජ් b1 තියෙනම් නර්සිං කෝස් ඇප්ලයි කරන්න පුළුවන්ද ausbuilding වල,

    • @germanwithniel2886
      @germanwithniel2886  10 หลายเดือนก่อน

      Ausbildung කියන ක්‍රමය සාදා තිබෙන්නේ, පාසල නිමා කිරීමට නොහැකි අය සඳහා සහ ජීවිතේ කිසිම දාක වුර්තිය පුහුණුවක් හෝ කිසිම අත්දැකීමක් නොමැත අය සඳහා "හෝ" ඕනෑම කෙනෙකුට අවස්ථාවක් දීම හේතු මතය.

  • @skkonara-jo3ce
    @skkonara-jo3ce ปีที่แล้ว +3

    හරි ආඩම්බරයි අපටගොඩාක් පින් ඔබතුමාටමේ කරන සේවයටබුදු සරණයි ඔබතුමාට❤❤❤

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න.
      මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි.
      එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @nelum4125
    @nelum4125 6 หลายเดือนก่อน +2

    ස්තුති ඔබට. Caregiver සම්බන්ධ තොරතුරු හැකිනම් ඉදිරිපත් කරන්න.

    • @germanwithniel2886
      @germanwithniel2886  6 หลายเดือนก่อน +1

      Nelum, ඕනෑම ජොබ් එකක්:
      මේකෙ බලන්න: www.stepstone.de

    • @nelum4125
      @nelum4125 5 หลายเดือนก่อน

      ස්තුතියි

    • @germanwithniel2886
      @germanwithniel2886  5 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @dimuthu0821
    @dimuthu0821 ปีที่แล้ว +6

    නීල් මහත්තය ඔබ ගැන ආඩම්බරයි....රටට දෙන ශක්තියට.කර්මික/විදුලි කාර්මික අයටත් සපෝට් දෙනව නම් ලොකු දෙයක්

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Dimuthu, මෙම ආයතනය විසින් දැනට සොයන්නේ, Government Registered Nurses only. with NTS-Diplom!
      මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්:
      German Stepstone: www.stepstone.de
      ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @KelumPriyadarsana
    @KelumPriyadarsana 9 หลายเดือนก่อน +1

    සර් ඔයාට ගොඩක් පින් අපේ රට වෙනුවෙන් කරන් කැපකිරීම් වෙනුවෙන් පුලුවන්නම් agriculture වල job තියනවානම් කියන්නකෝ

  • @apekamasoya3767
    @apekamasoya3767 ปีที่แล้ว +3

    ඔබ වාගෙ හොඳ මිනිසුන් නිසා තමයි ලෝකය ලස්සන වෙන්නෙ. මමත් caregiver කෙනෙක් විදියට UK යන්න ඉන්න කෙනෙක්......හරි වටිනවා. ජර්මන් හැර ielts තියෙන qualifications තියෙන අයට බැරිද ?

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      IELTS ක්‍රමවේධය වගේ තමයි, ජර්මන් භාෂාවේ A1,A2,B1,B2 කියන්නේ. ජර්මන් එම්බසි එකෙන් වීස ලැබෙන්නේ මේ Exam කලොත් සහ සමත් උනොත්. රැකියාවකට යන්න නම්, අඩුම වශයෙන් B1 ඕනේ.

  • @SarathEkanayake-i1i
    @SarathEkanayake-i1i ปีที่แล้ว

    මෙම වැඩසටහන හරිම වැදගත් .ඔබතුමාට ගොඩාක් පිං. රට වෙනුවෙන් මේ කරන කැප කිරීමට.
    මීට අමතරව හෝටල් කේෂ්ත්‍රයේ රැකියා පිලිබදව සොයා බලා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්:
      අමතර ජොබ්! නමුත් සියලුම ජොබ් වලට, ජර්මන් භාෂාව ඉල්ලනවා!
      German Stepstone: www.stepstone.de/
      ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +5

    ඔබතුමාගේ කැපවීමට ස්තුතියි ❤

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +2

      පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න.
      මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රම වෙධයට අනුගත වෙන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට යවන්න.

    • @nadeeshamaheshani7243
      @nadeeshamaheshani7243 10 หลายเดือนก่อน

      Private nursing course eka karapu ayta yanna barida

  • @ChalaniPeshika
    @ChalaniPeshika 5 วันที่ผ่านมา +1

    මම දැනට ජර්මන් ඉගෙන ගන්න කෙනෙක් මට දැන ගන්න පුලුවන්ද කෙයාගිවර් ජොබ් තියෙනවද කියලා මං ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම බලනවා

  • @nethu1089
    @nethu1089 ปีที่แล้ว +7

    බොහොමත්ම ස්තූතියි සර්.......🎉🇩🇪😍

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Danke Nethu. කව්රු හරි දන්නා කෙනෙක්ට Share කරන්න. Dankeschön!

    • @nethu1089
      @nethu1089 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සර්. 😍 ඔබේ උත්සහයෙන්, අපේ හීන ජය ගන්නවන්න උදව් කරන ඔබට හදපිරි ගෞරවය. 🇩🇪

  • @russask
    @russask 8 หลายเดือนก่อน +1

    Thanks for shearing. My dream destination. One day I will be there with the language .❤

  • @chamindahewagodage1119
    @chamindahewagodage1119 ปีที่แล้ว +3

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි....
    දීර්ඝායුෂ වේවා ඔබතුමාට.......
    🥰🥰🥰🥰🥰🥰

  • @SepalikaJayathunga-d2q
    @SepalikaJayathunga-d2q ปีที่แล้ว +2

    මෙවැනි උතුම් සත්කාරයක් කරන ඔබතුමාට ගොඩක් පින් සිද්ද වෙනවා

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි:
      107,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 107,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; මෙහෙම අහන්නත් ආසයි! ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @dunn6357
    @dunn6357 ปีที่แล้ว +3

    වෙන science degree තියන අයටත දාන්නකෝ. IELTS එහම කොච්චර ඕනද. German ඕනමද

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      mehe IELTS one naha. ek one English ratawalata pamanai. You need German! at least B1 or B2.

  • @susanthamanaram6570
    @susanthamanaram6570 ปีที่แล้ว +1

    සර් අපි කොහ්මද මේකට මුලපුරන්නේ.මුලින් apply කරන්න ඕනද english වලින් interview එකක් තියෙනවද ,තේරුනොත්ද අපි language එක ඉගෙන ගන්න ඕන .නැත්නම් B1 කරාට පස්සෙද Apply කරන්න පුලුවන්.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Susantha,
      1. CV එක ඕනේ. (Email: lankacom@web.de)
      2. Goethe- Colombo A1,A2,B1 සමත් වෙන්න ඕනේ.
      3. working process එක පටන් ගන්නේ A2 පටන් ගත්තම.
      4. ඉන්ටර්විව් එක තියෙන්නේ B1 අතරමග.
      5. ඒ වනවිට German Spoken හදාගෙන තිබිය යුතුයි.

  • @mahindakumarasingha8989
    @mahindakumarasingha8989 ปีที่แล้ว +4

    Thank you very much for the information Sir. You are doing a good and charitable work for our country. Again salute for your help our country.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Danke Mahinda. ඔබ දන්නා අයට share කරන්න.

  • @SamanthiJayasinghe-l4u
    @SamanthiJayasinghe-l4u 10 วันที่ผ่านมา +1

    මම bio වලින් 2nd shy A/L november වල කරනව සර්...භාෂාවට අමතරව වෙන qualifications මොනවාද හදාගන්න ඕනේ කියලා කියන්න පුළුවන්ද plzz...english manage කරගන්න පුලුවන්..sirge german clz 1t mn අද ඉදන් join වෙනවා...plz help me🙏

    • @germanwithniel2886
      @germanwithniel2886  9 วันที่ผ่านมา

      Samanthi, Ausbildung එකටද ට්‍රයි කරන්නේ?
      අවශ්‍ය සුදුසු කම්: AL plus B2 plus Spoken and under 26 years!

  • @KanchanaDeepthi
    @KanchanaDeepthi ปีที่แล้ว +5

    Sir, thank you very much for the care you are doing for the children of our country . I wish you success in all you work . I wish you to stay healthy .god bless you sir ....!

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +2

      Thank you! මේ අවස්ථාව හැමදාම නැති වේවි! මොකද මෙවැනි අවස්ථාව රටවල් කීපයක් ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා. දන්න දන්න නර්ස්ලට කියන්න. හැමෝටම share කරන්න.

  • @pruthugeesikaraya
    @pruthugeesikaraya ปีที่แล้ว

    ඔයාගෙ චැනල් එක අද දැක්කේ, සෑහෙන වැදගත් වීඩියෝස් ගොඩක් එක්ක සුපිරි වැඩක් කරනවා, ජය වේවා.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Thank you, පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න.
      මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රමවේධයට අනුගත වන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට (share) යවන්න.

  • @nalins.bandara2467
    @nalins.bandara2467 ปีที่แล้ว +4

    ගොඩක්ම වැදගත් සාකච්චාවක්,Thank you sir...

  • @AnimalsPlanet369
    @AnimalsPlanet369 ปีที่แล้ว +1

    මම ගුරුවරියක්. දැනට German A2 course එක කරනවා. මට sir ගේ Sprechen zoom class එකට join වෙන්න පුළුවන්ද?

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Let me know your Tel No. send it to lankacom@web.de

  • @kasunkalhara4186
    @kasunkalhara4186 ปีที่แล้ว +3

    Company වල job නැද්ද sir.monawa karanna වුණත් කමක් ne sir puluwanam set karala dennako.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Kasun, ජර්මනියේ සංකල්පය තමයි, ඇකඩමික් ලෙවල් එකේ අයට චාන්ස් එකක් දීම. ඔබට Diploma,Degree,Bsc or IT පැත්තෙන් හැකියාවක් තිබුනොත්, බොහෝ ආයතන රැකියාවක් දීමට කැමැත්තෙන් ඉන්නවා.
      ඇකඩමික් අය උදෙසා:
      chancenkarte.com/de/?gclid=CjwKCAjwg4SpBhAKEiwAdyLwvFwQ5xDxRInwOudbb0UF3OMerjBcfn8m1YvXGSpuWVQzHFTIXJOxbBoC-KQQAvD_BwE

  • @shishirafahes6273
    @shishirafahes6273 7 หลายเดือนก่อน +1

    අනේ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා මම දැනට කාටාර් වල දැනට සෙවය කරන්නෙ ඩයිවර් කෙනෙක් වශයෙන් වැඩ කරන්නෙ මට වයස 40 මට උදව්වක් කරන්න පුලුවන් ද

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      German Jobs: meke balanna: www.stepstone.de

  • @dimuthuthushara8795
    @dimuthuthushara8795 ปีที่แล้ว +5

    You gave our nation very good opertunaty to build up their lives .I will give you more gratitude more contribution and commitment..

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Thank you so much Sir! Danke Dimuthu.

    • @PradeepIndunil-lf8id
      @PradeepIndunil-lf8id ปีที่แล้ว

      @@germanwithniel2886 caregiver coures ekak karapu ayata enna kramayak nedda

  • @dilks8827
    @dilks8827 11 หลายเดือนก่อน +1

    කරුණාකර මට කියන්න පුලුවන් ද සාමාන්‍යයෙන් මේ ක්‍රමයට ජර්මනියට යන්න වත්කම් පෙන්නන්න ඕනෙද.. කීයක් වගේ පෙන්නන්න ඕනෙද😢

    • @germanwithniel2886
      @germanwithniel2886  11 หลายเดือนก่อน

      වත්කම්? වත්කම් නැති අයට තමයි මේ ක්‍රමය.
      ඔබ විසින් පෙන්විය යුත්තේ:
      1. Government Registered, NTS-Diploma.
      2. අඩුම වශයෙන් අව්රුද්දක පළපුරුද්දක්.
      3. Transcript එක.
      4. ජර්මන් භාෂාවේ B1 සමත් වූ සහතිකය.
      5. මුදලක් අය නොකරයි.

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 ปีที่แล้ว +3

    රටේ තත්වය අනුව ඔබතුමාගේ මේ දායකත්වය ඉතා අගනේය .රජය තානාපති කාර්යාල හරහා ලබාදිය යුතු සේවය ලබාදෙන ඔබට මගේ ප්‍රනාමය .

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Mr.Premarathna,
      මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි:
      110,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 110,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. මෙහෙම අහන්නත් ආසයි: "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @krishanthapriyalal5184
    @krishanthapriyalal5184 8 หลายเดือนก่อน +1

    මහත්මයා රෝහල්වලට පමණක්ද රැකියා වලට ගන්නෙ ,වෙන රැකියා වක් හොයල දෙන්න පුලුවන් ද ?

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Krishantha, meke balanna: www.stepstone.de

  • @yasiruanjana5372
    @yasiruanjana5372 ปีที่แล้ว +3

    Guten Morgen! Ich hoffe gefällt dir das Video genau so gut wie den Studenten.
    Das super. ❤. Alles gute.

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja5279 ปีที่แล้ว +1

    ඔබ තුමා හිතන විදියට ජර්මනිය හැර registered nurses lata යන්න පුළුවන් වෙනත් හොඳම රටවල් මොනවාද?

  • @nadikaperera9590
    @nadikaperera9590 ปีที่แล้ว +4

    Wow! That a very detailed and informative video! Amazing!!

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීම ගැන, ඔබට බොහෝම ස්තූතියි! Thank you Mam.

  • @janakanalawatthage973
    @janakanalawatthage973 11 หลายเดือนก่อน +1

    ඉන්ජිනියර්ස්ලට යන්න පුලුවන් ක්‍රමයක් තියෙනව නම් දැනුවත් කරන්න මහත්මය ස්තූතියි..

    • @germanwithniel2886
      @germanwithniel2886  11 หลายเดือนก่อน

      Janaka, check here: www.stepstone.de

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +2

    ඔබතුමා කරන මේ සත්කාරයන්ට ගොඩක් පින් ....දිනෙන් දින දියුණුවට පත්වේවා ..තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Anuradha, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි:
      107,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 107,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. මෙහෙම අහන්නත් ආසයි: "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @likesithmini9127
    @likesithmini9127 ปีที่แล้ว +1

    ජර්මන් කතා කරන zoomඑකට අපිටත් පුලුවන්ද අපි ජර්මන් වල ඉන්නේ ඒත් තාම කථා කරන්න බැ. ඕන කේනේක් ට සහභාගී වේන්න පුලුවන් ද?

    • @likesithmini9127
      @likesithmini9127 ปีที่แล้ว +1

      අපි එසන් ඩුසුල්ඩෝස් වලට පැය භාගයයී

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      write to my Mail: lankacom@web.de I need your Tel. and name.

  • @ktsbandara9364
    @ktsbandara9364 ปีที่แล้ว +8

    රට ජාතිය වෙනුවෙන් වෙහෙසෙන ඔබට හදපිරි ප්‍රණාමය !

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Bandara, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි:
      107,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 107,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; මෙහෙම අහන්නත් ආසයි! ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @Yasitha_wegodapola
    @Yasitha_wegodapola ปีที่แล้ว

    ඔබතුමාගේ සේවය ❤..
    සෞඛ්‍ය වෘත්තීය ක් වන PHI ලා ට අවස්ථාව ක් තියෙනවා ද?

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Yasitha, මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්:
      German Stepstone: www.stepstone.de
      ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @dilhanimadhushika942
    @dilhanimadhushika942 ปีที่แล้ว +4

    Thank you for your valuable information ❤

  • @deepamangali3638
    @deepamangali3638 9 หลายเดือนก่อน +1

    ඔබතුමා ට පින් අනේක වාරයක් .
    Diploma parmasit(ඖෂධ වේදී)එන්න බැරි ද.....Family .......husband and...baby .....
    ඔබතුමා ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා....

    • @germanwithniel2886
      @germanwithniel2886  9 หลายเดือนก่อน

      Deepa, pharmacist= Apothekerin ඖෂධවේදියෙක්
      එන්න පුළුවන්, වීස ලබාගැනීමට සහ pharmacist ආයතනයක් සම්බන්ධ කරගැනීම උදෙසා, ඔබ විසින් B2 හෝ C1 level සමත් විය යුතුයි. PR එකෙන් පසුව, අවරුදු 16 ට අඩු දරුවන් සහ ස්වාමිපුරුෂයන්ට ඒමට හැකිය.

  • @krishnamaliranasinghe6361
    @krishnamaliranasinghe6361 ปีที่แล้ว +6

    Das ist sehr wichtig für SL nurses. Vielen Dank Sir.

  • @pubudunilanka
    @pubudunilanka ปีที่แล้ว

    ගොඩක් වටින Video එකක්....අයියා ISRAEL 🇮🇱වල Caregiver විදියට අවුරුදු 8 ක experience එකක් තියෙනවා හැබැයි ලංකාවෙ digree එකක් නම් නැහැ අපිට apply කරන්න පුලුවන්ද...?

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      without degree, Visa denne nahalu. you need also German: A1,A2,B1 parissamen!

  • @madumilankahemamli5741
    @madumilankahemamli5741 ปีที่แล้ว +2

    I have 3 years government NTS Diploma,holding BSC Nursing (Honour) in OUSL.,have 6years experience with icu...can l apply? How should I start?please let me know know

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Madumali, did you watch my Video? Fully? i was telling and informing lot of time how to apply: send your CV to my E-mail: lankacom@web.de Danke. are you learning German?

    • @madumilankahemamli5741
      @madumilankahemamli5741 ปีที่แล้ว

      @@germanwithniel2886 no

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 9 หลายเดือนก่อน +1

    Neel oba thumata godak pin. Venath rakiya thibunoth kiyanda.

  • @nadikaperera9590
    @nadikaperera9590 ปีที่แล้ว +3

    Wow, thank for this detailed and informative video! I can tell that you spend a lot of time and effort into creating it, so thank you so much!
    This information is getting us excited to start learning German 🇩🇪
    So, to clarify: students need B1 German or A1 and A2? And how long does it take to get a visa/work permit to come to Germany?
    Thank you!

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      You need B1 level. For a visa: It takes about 3 months. If you are a government registered nurse with Diploma, you will receive your work permit.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Very good questions. Thank you.

  • @samanvithanawasam5291
    @samanvithanawasam5291 9 หลายเดือนก่อน

    ඔබ තුමා අප අය ගන්න ගන්න වැඩ පිලිවෙල හදන්න පුලුන් අපිට ඔය කියන අය ලංකාවේ ඉන්නවා තානාපති වගේ අය තමා සොයන්න හැකියාව ඇත අප අය විසින් කරන්න නැත ඔබට ජය

    • @germanwithniel2886
      @germanwithniel2886  9 หลายเดือนก่อน

      Saman, මට කිරීමට හැකියාව ඇත්තේ හරිම පුංචි තැනකින් පමණයි, තරුණ පරපුරට වගේම දරුවන් ඉන්න මෙවැනි වුර්තියක නියැලෙන අයටත් යහපතක් කිරීමට හැකි නම්, කියන අදහසින් තමයි, මේ වැඩේට කැප උනේ. මට කරන්න පුළුවන් පුංචි වැඩක් උනත්, ජනතාව "කතිරේ" ගහල පත් කරපු මන්ත්‍රී වරුන්ට මීට වැඩිය දෙයක් "යුරුපයේ තුල" කිරීමට හැකියාවක්, ඊටවඩා ඇත.

  • @thumsithabandara4862
    @thumsithabandara4862 ปีที่แล้ว +6

    Good work for our country ❤❤❤

  • @ChamaniNadeesha
    @ChamaniNadeesha 10 หลายเดือนก่อน +1

    Thank you very much for your information. This is the first time , I watched your video. I' m a government nurse. I'm really interesting. 🙏

    • @germanwithniel2886
      @germanwithniel2886  10 หลายเดือนก่อน

      Thanks and welcome! if you like this you can write to lankacom@web.de

  • @RasikaNuwanMadusankaKeeriyagol
    @RasikaNuwanMadusankaKeeriyagol ปีที่แล้ว +3

    Thank you very much sir. every sri lankan should respect u sir becouse your are doing great job. even gawamenovament not doing such a sacrifice.
    How ever my wife is a qualified medical laboratory technologist with HND diploma and more than five years experience. and i am a physiotherapist with bachelor degree for physiotherapy. so can you tell me if there is any chance to apply for us.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Rasika, විවිධ ප්‍රාන්තවල, විවිධ රැකියාවන්:
      මේකේ බලන්න; මේ සයිට් එකේ තමයි ජර්මනියේ තිබෙන බොහෝ රැකියාවන් ඉදිරිපත් කරන්නේ: www.stepstone.de
      ෆාමසිය වලට ජර්මන් C ඉල්ලනවා.

    • @Rita-cb8xm
      @Rita-cb8xm 9 หลายเดือนก่อน

      God bless you

  • @thiliniiresha9251
    @thiliniiresha9251 6 หลายเดือนก่อน +1

    මාමේ primary/ Nursery/ early childhood course කරලා volunteer එන්න පුළුවන්ද? එහෙම ඇවිත් හොද වීසා එකකට යන්න පුලුන්ද? කොච්චර කල් යයිද

    • @germanwithniel2886
      @germanwithniel2886  6 หลายเดือนก่อน

      Thilini, දැනට volunteer එන්න පුළුවං විදියට වීස දෙන්නේ, Nursing වලට පමණයි. ඒත් බොහෝ Nursing ආයතන කඩා වැටිලා තියෙන්නේ. හැම නගරයකම Red Cross එකක් තියෙනවා. (Roten Kreuz) එම ආයතන සමග සම්බන්ධ වී, ඉල්ලුම් කරන්න.

    • @germanwithniel2886
      @germanwithniel2886  5 หลายเดือนก่อน

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      th-cam.com/video/HH9UQXzt7S4/w-d-xo.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @kanishkakodithuwakku1944
    @kanishkakodithuwakku1944 ปีที่แล้ว +6

    Thank you for the informative video on obtaining a work visa for Germany. I was hoping for information related to IT job opportunities, but it seems the focus is primarily on nursing. Do you have any resources or recommendations for IT professionals looking to work in Germany? Thanks in advance!

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      You can check here: German Stepstone: www.stepstone.de

  • @sanjeewanishantha
    @sanjeewanishantha ปีที่แล้ว

    ඔබතුමා ලොකු සේවාවක් කරනවා අපේ අය වෙනුවෙන් ඒ ගැන බොහොම සන්තෝසයි
    caregiver job නැද්ද කරන්න

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Sanjeewa, දැනට නැත. විස්තරයක් ලැබුණු ගමන්, වීඩියෝවක් දානවා.

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 ปีที่แล้ว +3

    B1 eka atida ausbuildung ekata?

  • @AmaliNisansala-nj9hw
    @AmaliNisansala-nj9hw ปีที่แล้ว +3

    Dankeschön sir . Du bist ein toller Mensch ❤🙏🏻🇩🇪🌷Du hast ein großes hilfsbereites Herz💓 ❤

  • @ashelluthika999
    @ashelluthika999 ปีที่แล้ว +1

    B1 කරන්න ඕ ලෙවල් පාස් වෙලා ඉන්න ඕනේ කියලා කියනවා. ඒක එහෙමද..ඔබතුමාගේ දැනුවත් කිරීමට ගොඩක් පින්

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Daya, එහෙම එකක් අහල නැහැ. කව්ද කිව්වේ? Goethe එකෙන්ද කිව්වේ? ඔබට පුලවන් Extrenal Class ගිහින් B1 කරන්න.

    • @ashelluthika999
      @ashelluthika999 11 หลายเดือนก่อน

      ඔවි goethe එකෙන් තමයි

  • @umayamedblogsldr.thimanida1965
    @umayamedblogsldr.thimanida1965 ปีที่แล้ว +2

    any vacancies for doctors?

  • @apsarathejani7499
    @apsarathejani7499 10 หลายเดือนก่อน +1

    ආත්ම ගානකට මෙම පින් ඇති ඔබට තෙරුවන් සරණයි

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว +5

    මහත්මයා ඔබට පුලුවනි නම් හවුස්මේඩ්ලටත් ජොබ් අරන්දෙන්න. පලපුරුදු තියෙනවා මැදපෙරදිග රටවල්වල, සේවය කරල.

    • @demel9369
      @demel9369 ปีที่แล้ว

      German Wala House Made? Ada ahuwamai.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      House made in Germany??? මෙහෙ තමන්ගේ වැඩ කරගන්නේ, මෙහෙ අයමයි.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Genau so.

  • @osanda1st
    @osanda1st ปีที่แล้ว

    සර්..
    මට ගැටලුවක් තියෙනවා ඒකට පිළිතුරක් ඕන.
    ඔබතුමා කරගෙන යන වැඩපිලිවෙල යටතේ ජර්මනියට nursing එන අයට *ඉන්න කාමර පහසුකම් කොහොමද හා ඒවාට *වැටුපෙන් කපා ගන්නවාද ..?*එසේ නම් ඒ කොපමණ මුදලක් ද ..?
    *ඇති පහසුකම් මොනවාද...?

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      බොහොම හොඳ ප්‍රශ්න ටිකක්! (මෙතන ලියන අයට, වඩා ඔබ වෙනස්/
      Thank you)
      ඔබතුමා කරගෙන යන වැඩපිලිවෙල යටතේ ජර්මනියට nursing එන අයට
      *ඉන්න කාමර පහසුකම් කොහොමද හා ඒවාට
      - එම ආයතනයෙන් සහ රෝහලෙන්, ඔබ එන්න ප්‍රථම, නවාතැනක් සුදානම් කරනවා.
      *වැටුපෙන් කපා ගන්නවාද ..?
      - ඔව්,
      *එසේ නම් ඒ කොපමණ මුදලක් ද ..?
      - යුරෝ 250-280 පමණ අය කරනවා.
      *ඇති පහසුකම් මොනවාද...?
      - ව්සිකිලි පද්දති, නානකාමරය ද, ඇඳක්, පුටුවක්, මේසයක් සමග ලැබෙනවා. * බොහෝ තැන්වල, උයන තැන වෙනම තැනක් පිහිටා තිබේ.

  • @tharinduabeysingha5134
    @tharinduabeysingha5134 ปีที่แล้ว +3

    Das ist sehr wichtig für Sri Lankan Nurses. Vielen vielen Dank Sir ❤

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 8 หลายเดือนก่อน +1

    මම වයස වැඩි ගැහැණු කෙනෙක්... මට ගැලපෙන ජොබ් එකක් නැතිද... කරුනාකර උදව් කල හැකිද..

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Nilmini, වයස උනත් තරුණ උනත් වන්නේ, ජර්මන් භාෂාව!

  • @manjulawaduge4814
    @manjulawaduge4814 ปีที่แล้ว +4

    Sehr Schön Niel .. Bitte helfen Sie unseren Kindern Deutschland kommen können und hier eine gute Ausbildung und Arbeit finden..Danke schön..🥰

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว +1

      Ich bin dabei! Danke dir.

    • @padminialagiyawanna687
      @padminialagiyawanna687 ปีที่แล้ว

      Can i come as house maid or sawing dress please detail give me thank you very much also my age is 55 years thank you good night

  • @janakapriyantha7754
    @janakapriyantha7754 11 หลายเดือนก่อน +1

    Thanks.. Niyamai.. Ape rata pudgalayek mehema wedak karamai niyamai.. Pin.. Kynna deyak ne.. Patta..

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj4086 ปีที่แล้ว +2

    Adareiiiiii ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @HappyCrosswordPuzzle-qu1no
    @HappyCrosswordPuzzle-qu1no 7 หลายเดือนก่อน +1

    Sir can you send the details of M.B.B.S Dr new appointment about, how can they join with German Medical Council, please Sir send me the details, thanks.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      This company is not looking for doctors.
      The doctors must pass German level C1 and complete further examinations in Germany, of course in German.
      Please look here: www.stepstone.de (unfortunately in German)

  • @NimaliFernando-vm6gj
    @NimaliFernando-vm6gj 8 หลายเดือนก่อน +1

    Thank you very much for your generosity.god bless you.

  • @dammivithanage526
    @dammivithanage526 10 หลายเดือนก่อน +1

    සුදුසුකම් නැති අපිටත් ක්ලීනින් ජොබ් එකකට හරි යන්න විදිහක් කියන්න සර්.🙏😪

    • @germanwithniel2886
      @germanwithniel2886  10 หลายเดือนก่อน

      Dammi, ජර්මනියේ බලධාරීන් සොයන්නේ, වීස දෙන්නේ ඇකඩමික් ලෙවල් එකේ අය උදෙසායි!
      මොකද පොඩි ජොබ් වලට, ඕනෑතරම් අය ඉන්නවා.

  • @hemanthijayathilaka8822
    @hemanthijayathilaka8822 9 หลายเดือนก่อน +1

    Lady retired teacher .60 yrs... good health... good work

    • @germanwithniel2886
      @germanwithniel2886  9 หลายเดือนก่อน

      Mrs. Hemanthi, Your age must not be older than 42 years.

  • @yamunapathiranage
    @yamunapathiranage ปีที่แล้ว +1

    ඔබ කරන්නේ ලොකු මෙහෙවරක් කව්රුත් නොකරන දෙයක් god bles you 💝💝💝💝

  • @anurahettigoda1242
    @anurahettigoda1242 ปีที่แล้ว

    මෙම වැඩ සටහන සත්‍යයි දැනට ගොඩාක් රැකියා තියෙනවා ජර්මනියේ

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න.
      මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රම වෙධයට අනුගත වෙන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට යවන්න.

  • @wasntakomari8219
    @wasntakomari8219 ปีที่แล้ว

    ඇත්තටම ඔයා වගේ දෙව්වරු ඉන්නවද කියලා හිතගන්නත් බෑ ඔයාට බුදුසරණයි මහත්තයෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @harshawijerathne4380
    @harshawijerathne4380 ปีที่แล้ว

    Sir ගොඩාක් වටින video එකක්. Sir ට ගොඩාක් ස්තුතියි.
    Sir මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න
    Flight ticket ඒක කවුද ගෙවන්නෙ ?

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Danke Harsha, eine Gute Frage:
      හොඳ ප්‍රශ්නයක්:
      මෙම ආයතනය Adimin මුදලවත් අය කරන්නේ නැත.
      ඔවුන් විසින් Air Ticket පවා ගෙවනු ලබයි.

  • @ruwansl622
    @ruwansl622 ปีที่แล้ว +1

    රියදුරු රැකියා, සාමාන්‍ය රැකියාවක් සදහා, ජර්මන් යන්න ක්‍රමයක් නැද්ද. අඩුම තරමේ කුණු ලොරියක වැඩ කරන්න හරි යන්න බැරිද.

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Ruwan, මෙම ආයතනය විසින් දැනට සොයන්නේ, Government Registered Nurses only. with NTS-Diplom!
      මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්:
      German Stepstone: www.stepstone.de
      ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @dilanchanuka1321
    @dilanchanuka1321 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩක් ඔබට බුදුසරණයි

  • @ruijka1584
    @ruijka1584 8 หลายเดือนก่อน +1

    මම මේ සැරේ A/L biology කලා . German වල medicine වලට Fully scholarship එකක් ගන්න විස්තර කියන්න පුළුවන් ද .pls

    • @germanwithniel2886
      @germanwithniel2886  8 หลายเดือนก่อน

      Rasika, me page ekata gihin balanna: www.daad.com

  • @Losi-p4p
    @Losi-p4p ปีที่แล้ว +2

    O/l A/L පාස් අයට ව්තර ද මේ කොස් එක කරන්න පුළුවන් අනිත් අයට බැරි ද

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      මට මතක හැටියට, මෙතන කෝස් එකක් ගැන කතා කරේ නැහැනේ!
      මෙතන කතා කරේ, වුර්ති පුහුණුවක් නොවේ! ඩිප්ලෝමාවක් සමග ඉන්න නර්ස් ලාට ජොබ් එකක්!

  • @nisala6853
    @nisala6853 10 หลายเดือนก่อน +1

    Adahthami dakke..Harima asai Mr.Niel German igena gann.but tiyena economic prashnath ekka puduma amarui.mata daruwo 2k innawa.Mage age is 43. work @ University of Colombo.habai mage unanduwa asawa tiyanawa.mata terenna what can i do..?

    • @germanwithniel2886
      @germanwithniel2886  10 หลายเดือนก่อน +1

      Thank you Nisala, Best luck for you!

  • @allanKeegel
    @allanKeegel 7 หลายเดือนก่อน +1

    As you say millions of people can get opportunities to Germany.That opportunities may get very few people.That is all.Thanks.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 หลายเดือนก่อน

      Thanks, First we have to know what Germany is looking for!
      If they are looking for an IT field, IT people need to apply. If nurses are needed, nurses can apply. If they are not looking for a mason, carpenter or taxi driver, unfortunately you cannot apply. If necessary, offers from Germany we should apply.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +2

    ලස්සනටම පැහැදිලි කිරිමක් නර්සල ට ඇර වෙන අයට නැද්ද ඔයාට ගොඩක්ස්තුතියි

    • @germanwithniel2886
      @germanwithniel2886  ปีที่แล้ว

      Sriyani, මේ අවස්ථාව හැමදාම නැති වේවි! මොකද මෙවැනි අවස්ථාව රටවල් කීපයක් ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා. දන්න දන්න නර්ස්ලට කියන්න. හැමෝටම share කරන්න.
      මේකේ බලන්න; මේ සයිට් එකේ තමයි ජර්මනියේ තිබෙන බොහෝ රැකියාවන් ඉදිරිපත් කරන්නේ:
      www.stepstone.de

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +1

    එතුමියට නිදුක් නීරෝගී දිර්ඝා ආයු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤⚘