ජර්මනියෙන් ස්විට්සර්ලන්තයෙන් මට යන්න උනේ ඇයි? මෙතෙක් නොකී කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • මගේ අත්දැකීම් අනුව යුරෝපෙ රිෆිඋජී ගැන හැමදෙයක්ම
    #refugees #refugees_in_europe #asylumseeker #රිෆියුජී
    මැදපෙරදිග යන අපේ කෙල්ලන්ව ගනිකාවක් කරන හැටි • මැදපෙරදිග යන අපේ කෙල්ල...
    පිටරට හීන පෙන්වා පවුල් ලක්ශ ගානක් පාරට ඇද දැමීම ගැන පාර්ලිමේන්තුව නිහඬ ඇයි • ලංකාවම වෙලාගත් මේ මාෆි...
    ෂෙංගන් වීසාවක් ගන්න විදිය • ෂෙංගන් වීසාවක් යනු කුමක්ද
    යුරෝපෙට එන්න පෙර මේවා දැනගෙන ඉන්න • යුරෝපෙට එනවනම් මේව දැන...
    යන්න හොඳම රටක් තෝරාගන්නා විදිය මෙන්න • රට යන්න ආසද ? මෙන්න පා...
    Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka

ความคิดเห็น • 398

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 8 หลายเดือนก่อน +96

    සුදන්තක මම ඔබගේ vedio සියල්ල මග නොහරින කෙනෙක්. ඔබ මිනිසත් කමින් පිරැණු දක්ෂ මනුෂ්‍යයෙක්. ඔබ වන් අය හරි විරලයි.ස්තුතියි ඔබට.

    • @sandyakumari4172
      @sandyakumari4172 8 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤ thanks sahodaraya

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 8 หลายเดือนก่อน +2

      👍👍👍❤🌹❤

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 8 หลายเดือนก่อน +3

      ඒ වගේ රටට ජනතාවට ආදරය කරන යහපත් මිණිසුන්ගේ විරල කමයි අද අපේ රට මේ වගේ අවාසනාවන්ත තැනකට පත්වෙන්න හේතුව ...

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 8 หลายเดือนก่อน +2

      ඇත්ත අනිවාර්යයෙන් ❤❤❤❤

    • @kalyanirohini1738
      @kalyanirohini1738 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 8 หลายเดือนก่อน +25

    ඉතා අනර්ගයි ඔබේ දැනුවත් කිරීම..ඉතාලියේ පරණ අය කරපු දේවල් වලින් දශමයක් වත් දන් ඉන්න අය කරන්නේ නැහැ.කරන්නේ කුහක කමින් අසරණයින් පීඩාවට පත් කරන එක පමණයි.ඔබට ජය අයියේ...

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd 8 หลายเดือนก่อน +21

    උත්සාහය හා දැනුම උගත්කම ඇති සුදන්තක සහෝදරයාගේ අනාගතයට සුබ පතමි

  • @menukaanjan7516
    @menukaanjan7516 8 หลายเดือนก่อน +9

    ඔබ තුමාව අදහන පුද්ගලයෙක් මම දූපත් වාසීන්ට වෙන අපිට ලෝකය තියන තැන.. ලෝකයේ ලස්සන අපිට පෙන්නනවට.. අක්කයි දූ යි ත් එක්කන්ම් හම්බවෙලා කතා කරා ඔබ තුමාවත් මුන ගැහීමත් සිහිනයක්❤️❤️

  • @mangalapathirana531
    @mangalapathirana531 8 หลายเดือนก่อน +30

    මාත් මෙහෙට ඇවිත් ඉස්සරලම ලංකාවෙ කඩේකට ගියේ සුදන්ත අයියගෙ සතොස කඩෙයි,සරත් පිටිගල අයියගෙ කඩේටයි.හරිම සුහදසීලී පුද්ගලයෙක්.ජයවේවා සුදන්තක අයිය !!!!

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 8 หลายเดือนก่อน +17

    ඔබ තුමාගේ දක්ෂතාවයත් උගත්කමත් හා බැදුණු ඔය නිහතමානී ආදරණීය බවට අපි හරි ආදරෙයි සුදන්තක මහත්මයා .. විදේශයක ඉන්න ගමනුත් අපේ රට වෙනුවෙන් නගන මේ අව්‍යාජ හඩ මේ රටේ අපේම මිනිස්සු වෙනුවෙන් බව මනාවට පැහැදිළියි ..ඔබටත් ලංකිටත් දරු තිදෙනාටත් සියළු දෙවි රැකවරණය ලැබේවා.තෙරුවණ් සරණයි ❤🙏

    • @Kumari-fm9ps
      @Kumari-fm9ps 8 หลายเดือนก่อน

      malli oya vage kenek Marann baha.deviyo rakinava.oya vage gathiguna thiyeea kenek ape thaththa hara dakala naha.

  • @nandalekamge1250
    @nandalekamge1250 8 หลายเดือนก่อน +16

    ඉතා වැදගත් .ඔබ වටිනා මිනිසෙකි.ස්තුතියි

  • @geethamaitipe8466
    @geethamaitipe8466 8 หลายเดือนก่อน +5

    ඔබ තුමා හොද මහත්මයෙක්. විශ්වයේ ආශිර්වාදය , ආකර්ෂණය ඔබ තුමාට ලැබෙනවා ඒකාන්තයි. සුවපත් වේවා 🙏 දීර්ඝායු වේවා 🙏

  • @cooldasku
    @cooldasku 8 หลายเดือนก่อน +13

    අනිවාර්යයෙන්ම. මම හදවතින්ම ගරු කරන ගෞරවනීය වැඩිහිටියෙක්. ආදරණීය මනුස්සයෙක්. ❤️

  • @worldofnissanka9222
    @worldofnissanka9222 8 หลายเดือนก่อน +15

    මේ කියන දේ සහතික ඇත්ත.. අපි මේ රට රටවල් වල හතර වටේ හිඟා කන්න යන්න වෙලා තියෙන්නේ අපේ එවුන් අපේ රටට කෙලවපු නිසා.. නැතුව රට්ටු ඇවිල්ලා අපේ රට සූරගෙන කෑවට මේ තරම් විනාසයක් රට්ටු අපිට කරල නැතුව ඇති කියලා හිතනවා

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 8 หลายเดือนก่อน +15

    ගොඩක් වටින වීඩියෝවක්.ස්තුතියි 💙💙

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 8 หลายเดือนก่อน +14

    බලන්න හදන්නේ සර්.දැන ගන්න ආසම කතාවක්....❤❤❤

  • @upalijayasekera8080
    @upalijayasekera8080 8 หลายเดือนก่อน +5

    දැනුවත් කිරීම් ගැන ගොඩාක් සතුටුයි.අඳුරු යුගයක් කියලා කියන්න අකමැති 87,90 යුගයේ ගහල හස්තයෙන් බේරිලා බෝනස් ජීවිතයක් මේ කොදෙව්වේම ගතකරන එකෙක්..මේ මොහොතේ ගන්න හුස්මත් මට අයිති නැහැ..ඉතින් සුදන්තක ජයවේවා!...පුංචි දැනුවත් කිරීමක් කරන්න.ඔබ ලියූ පොත් තියනවාද? ඒ මොනවාද?මිලදී ගන්න පුළුවන් කොහෙන්ද?
    ඔයාට,ලංකිට,දරුවන්ට ජයවේවා!

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 8 หลายเดือนก่อน +20

    ❤❤❤💖💖💖🙏🙏🙏👏👏👏💪💪💪 ඔබතුමා මිහිපිට දෙවියෙක් බව පේනවා දැනෙනවා බොහොම ස්තූතියි ඔබතුමාට

  • @sarathkariyawasamgamage9084
    @sarathkariyawasamgamage9084 8 หลายเดือนก่อน +10

    සුදත්ත ගොඩක් අඩම්බරයක් ඔය වගෙ කෙනෙක් ලන්කවෙ ඉපදීම ජයවෙව ,,,

  • @benjaminfernando7892
    @benjaminfernando7892 8 หลายเดือนก่อน +30

    ඇත්ත සහ අතිතය මතක තියන යහපත් පූත්ගලයෙක්.❤❤❤ (මම වාගෙයි).මමත් ඉන්නෙ ලංකාවේ සිට km.12000.ඈත.ස්තූයි, බ්‍රවො..ඩන්කෙ...

    • @Wandering_SHA
      @Wandering_SHA 8 หลายเดือนก่อน

      ඇත්තටම ඇත්ත. හරිම නිහතමානීව ආඩම්බර නැතුව දෙයක් කියල දෙන "මනුස්සයෙක්". මටත් හරිම කාරුණිකව පැහැදිලි කරලා දුන්නා❤️.

    • @dissanayakamalimalidissana1455
      @dissanayakamalimalidissana1455 8 หลายเดือนก่อน

      ඔබ තුමාව සම්බන්ධ කර ගන්න විදියක් දෙන්න පුලුවන්ද..නො හෝ දෙන්න පුලුවන්ද

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 8 หลายเดือนก่อน +6

    අපේ මව්බිමේ හිඳිමින් රටට සමාජයට යහපත් මෙහෙවරක් කරන්න විශාල වැඩ කොටසක් කලහැකි සැබෑම මිණිස්කම පිරි උදාර පුද්ගළයෙක් ලෙස මා දකින සුදන්තක සොයුරා හා පවුලේ ආදරණීයන්ට යහපතක් වේවා!!!ඔබ උගත් යහපත් දැණුම් සම්භාරයන්ගෙන් අපේ මව්බිමට සෙතක් සළසන්නට වාසනාව ලැබේවා !!!

  • @HemendrashirajrasikaWickramasi
    @HemendrashirajrasikaWickramasi 8 หลายเดือนก่อน +48

    ඔබ කියන දේ සියයට සීයක් නිවැරදි මමත් දෙදා අවුරුද්දේ ජර්මනියේ සරණාගතයෙක් විදියට ඉඳලා සිංහලයි නිසා පිටුවහල් කරපු කෙනෙක් මා සමග සිටි දෙමළ සරණාගතයන් විස්සටම ඒ රටේ පුරවැසිභාවය හම්බුනා මාව විතරක් පිටුවහල් කරන්න නියෝග කර දේවාසනාවකට ඉතාලියට එන්න පුළුවන් වුණා මේ ඉතාලිය ජීවිත ගොඩක් ගොඩදාපු පුණ්‍ය භූමියක්

    • @SudanthakaVlog
      @SudanthakaVlog  8 หลายเดือนก่อน +18

      ඔව් මමත් අන්තිමේ ඉතාලියට නැවිත් ආපහු ලංකාවට පිටුවහල් උනානම් අද මම ජීවතුන් අතර නැ.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 7 หลายเดือนก่อน +3

      ​@@SudanthakaVlogරුවන්වැලි මහා සෑයට ඔබේ රට ඉතාලිය බාර කරන්න. සිංහල මිනිස්සුන්ව බාර ගත් නිසා. 🙏🙏🙏🙏🙏🙏

  • @udya5251
    @udya5251 8 หลายเดือนก่อน +7

    දැනුවත් කරනවට ගොඩක් ස්තූතියි,ඔබට

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 8 หลายเดือนก่อน +6

    සර් ඔබ අවංක සුපිරි චරිතයක්.ආදරේයි හදවතින්ම.....❤❤❤

  • @sisithal
    @sisithal 8 หลายเดือนก่อน +4

    ඔබ තමයි මේ subject එක ගැන කතා කිරීමට අපිට ඉන්න නියම සුදුස්සා❤🎉🔥🔥🔥

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 8 หลายเดือนก่อน +8

    සහතික ඇත්ත අපේ මුනියා ගැන කියන්න වචන නැහැ කාට හරි ගිනි ගෙඩියක් දීල ලොකු කම අරන් තමන්ගෙ පවුලත්, ඒ හරහා ලබන මුදල් වලින් සුපිරි විදියට ජීවත් වන්න උත්සාහ ගන්නව. ඉතාලියේ ලිය කියවිලි නැතුව ජීවත් වන අයට ඉදිරියේදී යන කල හිතා ගන්න බෑ ගොඩක් අය ඔබ සම විරුද්ධ වෙයි. 1990 සිට ජීවත් වන මම ඔබ කියන දේ අනුමත කරනවා. 🙏 ගොඩක් අයව දැනුවත් කලාට.

    • @shyamaligunasekara3079
      @shyamaligunasekara3079 6 หลายเดือนก่อน

      Good job. Very important matters for the relevant person.

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q หลายเดือนก่อน

    සුදන්ත අ යියේ මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනව ඔයා හ‍රි 👍👍👍❤❤❤❤❤

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 8 หลายเดือนก่อน +17

    ඇත්ත කථා කරන හොඳ පුද්ගලයෙක් ,ගරු කරනවා ඔබේ ඇත්ත කථාවට ❤👍👍👍👍👍

  • @isharamadushanka721
    @isharamadushanka721 8 หลายเดือนก่อน +11

    Superb❤️සුදන්තක අය්යේ..හැමදාම වගේ useful වීඩියෝ එකක් හැමෝටම...👌🥂

  • @indumathisilva6645
    @indumathisilva6645 8 หลายเดือนก่อน +5

    Budusaranai .මල්ලි පවුලේ සියලු දෙන atama

  • @akilasudaraka1231
    @akilasudaraka1231 8 หลายเดือนก่อน +2

    ඔයගෙ විඩියො බලල තමා අපිත් අද රුමෙනිය ඉන්නේ.හරියට දෙයක් කියල දෙනවනන් ඔබ තුමා විතරයි.කවද හරි ඔබ තුමව මුනගැහිල කතා කරන්න අසවෙන් බලන් ඉන්නෙ. ❤❤❤❤

  • @tharukashehan4398
    @tharukashehan4398 8 หลายเดือนก่อน +2

    ඔබතුමා තරම් ප්‍රායෝගික අත්දැකීම් තියන කිසිම කෙනෙක් මෙච්චර කාලෙකට හම්බවෙලා නෑ කොහෙදිවත්.බොහෝම ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කරන එකට ❤

  • @rachelperaud1945
    @rachelperaud1945 8 หลายเดือนก่อน +8

    සුදන්තක , මමත් ප්‍රන්සෙට ආවෙ 89. දවස්3 වීසා එකකට. මාත් refugie ඉල්ලුවා. මාවත් reject වුනා දෙපාරක් . මටත් රටින් යන්බ කිව්ව. නමුත් මං ගියේ නෑ . මං ඉදල ආයෙම ඉල්ලුවා. මට ලැබුනා. මේ රටට වැදල මං අද නිදහසේ ජීවත් වෙනවා.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  8 หลายเดือนก่อน +3

      ඔව් ඒ කාලෙ දිගටම ට්‍රයි කරල හදාගනිපු අය දහස් ගානක් ඉන්නවා. ඒත් දැන්නම් ගොඩාක් අසීරුයි. මම මේ වීඩියෝව කරේ වඩාත්ම රුමේනියාවට ඇවිල්ල ඉන්න ලාංකිකයන් පිස්සො වගේ එහෙ මෙහෙ දුවන එක නවත්තන්න.

    • @rachelperaud1945
      @rachelperaud1945 8 หลายเดือนก่อน

      @@SudanthakaVlog ඇත්ත ඔයා කරන මෙහෙය අවන්ක කෙනෙක් හැටියට හරිම සුන්දරයි . ඔයාට පින් .

    • @LindamulageManesh
      @LindamulageManesh 2 หลายเดือนก่อน

      Mahathtayo mata pranseata awella job eakak karanna puluwanda .man danata innea romeyniyavea

  • @nd6234
    @nd6234 8 หลายเดือนก่อน +2

    100% ඇත්ත අර එකෙක් කියලා තිබුනා ඔන කෙනෙක්ට රිෆියුජි දෙනව කියලා එහෙම රිෆුයුජි දෙනවනම් මොනවා කරන්න බැරිද
    මෙතුමා ඇත්ත කියන්නෙ😍😍😍😍😍

  • @sumithragamage4299
    @sumithragamage4299 8 หลายเดือนก่อน +16

    පුතේ ඔයා දකුනෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන නිර්භීත අවංක ගති ඇති පුතෙක් . දකුනෙ ගාල්ල කෙනෙක් විදියට මට හරි ආඩම්බරයි පුතේ . පුතාගෙ videos මම ගොඩාක් බලනවා. ජයවෙිවා පුතේ .

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 8 หลายเดือนก่อน +8

      ha ha wadiya dakuna gana kiyawanda epa ....revenna keliyeth ratatama dakunen thama.....api nodanna dakuna....

    • @wajira81ify
      @wajira81ify 3 หลายเดือนก่อน

      දකුණේ දකුණේ ගගා හැම රෙද්දටම වැලලෙන්න හදන උන් නම් ශාපක් නොදකින් .

  • @gaminiperera2941
    @gaminiperera2941 8 หลายเดือนก่อน +1

    ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබ කරන සේවය අතිමහත්! ඔබව විවේචනය කරන අය ගැන එතරම් කනස්සල්ලට පත්වෙන්න එපා ! ඔබ යමක් බලාපොරොත්තුවෙන් කරන සේවයක් නොවන නිසා ! තව තවත් ලාංකිකයන්ට උදව් කරන්න ශක්තියක් ලැබේවා !

  • @g.v.anildesilva6983
    @g.v.anildesilva6983 8 หลายเดือนก่อน +15

    අපිට එන්න බැරි වුණාට ඔයා ඉන්න එක ගැන සතුටුයි.❤

  • @shehananuranga251
    @shehananuranga251 8 หลายเดือนก่อน

    මමත් ඉන්නෙ රුමේනියා වල.මම රුමේනියා එන්න කලින් ඉදන්ම ඔබතුමාගෙ video බලනව.නිදහස් මතදාරියෙක් විදිහට ලෝකය බලන හැටි,නිදහසේ ජීවිතය විදින හැටි, මිනිස්සුන්ට උදව් කරන්න තියෙන දැඩි උවනාව මේ හැම දෙයක්ම ඔබතුමාගෙ vedio බලන කෙනෙකුට පැහැදිලිව දැකගන්න පුලුවන්. ලෝකේ ඔබතුමා වගේ ඉතාම වටින මිනිස්සු හොයාගන්න හරිම අමාරුයි.. දීර්ගායුෂ වේවා🙏❤️

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน

    සුදත්තක ඔබ කරනවිස්තර අපිට පහදිලියි. ඔබතුමා දිගටම මේවගේ විස්තර අපිට එවන්න.අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.ජයවේවා.

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 6 หลายเดือนก่อน

    ඔබ තුමා ගෙ කතාව සම්පූර්ණ ඇත්ත ...අපිම ,අපි වෙනුවෙන් පත් කර ගත්ත අපේම කාලකන්නි දේශපාලුවන් තමයි අපිට වැඩියෙන් ම .කෙලෙව්වෙ...

  • @nilanthifernando2168
    @nilanthifernando2168 8 หลายเดือนก่อน +1

    සුදන්ත අයියා ඔයාගෙ හැම විඩියෝ ඵකක්ම. මම බලනවා. ඔයාගෙන්. මම ගොඩාක්.ඉගෙන ගත්තා. ඔයාගෙ කථාව ඇත්ත. ඔයාටයි ලංකි අක්කාට. ඔයාගෙ දුවටත් ජේසු පිහිටයි.❤❤❤❤❤❤❤

  • @namalhettiarachchi9819
    @namalhettiarachchi9819 8 หลายเดือนก่อน +3

    ලෝකයේ වැඩිම වටිනා කමක් ලැබිය යූතූ… නමුත් වටිනා කමක් නොලැබුනු ගුණය. … අවංකකම….. ඔබගේ ඉහළම ගුණයයි

    • @SudanthakaVlog
      @SudanthakaVlog  8 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @samansaman1533
    @samansaman1533 8 หลายเดือนก่อน

    මේ ටික කියලා දුන්නට අයියලා බුදුසරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා කියන කරන කටයුතු සාර්ථක වේවා

  • @nuwanlakshitha2442
    @nuwanlakshitha2442 8 หลายเดือนก่อน +6

    යුරෝපයේ යන්න ආසාවක් ඇතිඋනෙ... ඔබතුමා නිසා මාත් රුමේනියාවට ආව. අවුරුදු දෙකක් ඉඳලා වැකේශන් ගිහිනුත් අවා.. දැන් ඉස්සර යූට්‍යුබ් එකෙන් බලපු ප්‍ර්ංශය ඉතාලිය ජ්‍ර්මනිය ට ගිහින් සියසින් බලන්න් ආසාවෙන් ඉන්නෙ..

  • @rathnaweeramaharansilige9123
    @rathnaweeramaharansilige9123 8 หลายเดือนก่อน +3

    ඔබ තුමාගෙ ව්ඩීයො එකක් බලන්න ආසාවෙන් ඉන්නෙ අපි ❤

  • @TelaChan-d8b
    @TelaChan-d8b 8 หลายเดือนก่อน +1

    ඔබ බොහොම හොඳ සත්පුරුෂ අවංක මහත්මයෙක්. තෙරුවන් සරණයි

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 8 หลายเดือนก่อน +2

    Thank you Sudantha , I appreciated your honest information . You always give correct guidance .
    Budusarani. .

  • @nohalparearaFhdyybdhr
    @nohalparearaFhdyybdhr 8 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගැන ආඩම්බරයි. අපේ රටේ සමීපත් දුකයි පිටරට වලට වැඩ කරනකොට

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 8 หลายเดือนก่อน

    අපේ මිනිස්සුන්ට ඇත්ත පෙන්වලා දෙනවට ස්තූතියි සුදන්තක මාමේ, ඔබව මූනගැසී කතා කරන්න මගේ එක අහිංසක සිහිනයක්.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  8 หลายเดือนก่อน +1

      දඹුල්ල හබරණ පැත්තෙ මම ගොඩාක් ඉඳල තියනවා හාමුදුරුවනේ.. ඒ පැත්තෙ හැමතැනක්ම ගම වගේ දන්නවා.. ලංකාවට ආව කාලෙක එන්නම් දැකල යන්න..

  • @CocaCola0801
    @CocaCola0801 8 หลายเดือนก่อน +13

    ලංකාවේ අය (බහුතරය) අසරණයෝ නෙමෙයි. මෝඩ විදිහට ඡන්දේ පාවිච්චි කරලා අමාරැවේ වැටිච්ච අය.

  • @parliment-srilanka
    @parliment-srilanka 8 หลายเดือนก่อน +8

    ලංකාවේ කාලකන්නි එහෙම තමයි.. උන් හරි වැරැද්ද හඳුණන්නේ නැහැ.

  • @dinusinali4291
    @dinusinali4291 8 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏ලංකවේ අවංක එක්කෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි .ආදරෙයි.සුදන්තක නිසා මම අසර්බයිජාන් ගියා .

  • @kasunwaijayantha9617
    @kasunwaijayantha9617 8 หลายเดือนก่อน +6

    ඉතාමත් හොද වීඩියෝ එකක්

  • @kumarithilaka9836
    @kumarithilaka9836 8 หลายเดือนก่อน +1

    ඔබගේ ඇත්ත කතාව ට ගොඩක් ගරු කරමි ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 8 หลายเดือนก่อน +1

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ වෙනස තමයි ඔබතුමාට තියෙන්නෙ
    ස්තුතියි ...

  • @kevinmarshal8421
    @kevinmarshal8421 7 หลายเดือนก่อน

    සුදන්තක මම ඔබගේ vedio සියල්ල මග නොහරින කෙනෙක්. ඔබ මිනිසත් කමින් පිරැණු දක්ෂ මනුෂ්‍යයෙක්. ඔබ වන් අය හරි විරලයි.ස්තුතියි ඔබට jaya.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 หลายเดือนก่อน

    ඔබවැනි උදාර මිනිසුන් ලංකාවට හැර යාම කනගාටුවට කරැනක් වුවත් ඔබ ලෝකයට ගොස් ලොව දිනා ඇත.තම මව්බිම වෙනුවෙන් කරන සේවය අතිමහත්ය.ජය වේවා

  • @chathurikagonawatthage3724
    @chathurikagonawatthage3724 8 หลายเดือนก่อน +1

    අනේ අක්කාව ආදරෙන් මතක් කරන්න ඕනේ.මගේ පුතා ලැබෙන්න ඉන්නැද්දි කඩේට ගේන වෙරළු මං එනකල් අරන් තියන්ඉදලා දෙනවා.අක්කාගෙ නෑනාටත් පළවෙනි බබා ලැබෙන්න හිටියේ ඒ කාලේ.ඔයාලව දැකීමට ලැබීම සතුටක්,🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!!

  • @justtry3905
    @justtry3905 8 หลายเดือนก่อน +4

    ඔබ NPP වීම ගැන හදවතේ කණගාටුවක් තිබුනා වුනත් එක දෙයක් කියන්නම ඕනේ . ඉස්සර මිනිස්සු තමයි ලංකාවේ වුනත් පිටරට ගියත් වැදගත්කම රැකගෙන ජිවත් වුනේ . අපේ එවුන් මෙහෙත් කනවා පිට රටවලුත් කනවා ! ඔබව බුද්ධිමත් පක්ෂයක සාමාජිකයෙක් වේවා කියලත් පතනවා !

  • @Readwithme670
    @Readwithme670 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සුව ලැබේවා 🎉🎉🎉🎉🎉

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 6 หลายเดือนก่อน

    ඔබ තුමා බොහොම සරල අවංක කෙනෙක්....මුල ඉඳලම වීඩියෝ බලනව......

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 หลายเดือนก่อน +8

    ඔබෙත් අපෙත් පැතුම වන ඒ යහපත් රට යහපත් මිනිස්සු ඉන්න රට ඉක්මනින් අපේ ජීවිත මේ ලොවෙන් සමුගන්න ට පෙර බිහිවේවා. 🙏🏽✌✌✌
    එය කල හැක්කේ අපේ රටේ නව දේශපාලන වෙනසක් කලහොත් පමණයි කියල අද බහුතරයක් ජනතාව වටහාගෙන ඉන්නව එසේ වන්නේ ඔබ වැනි සහෝදර සහෝදරියන් දරැවන් මේ වගේ රට හරිවිධියට හදන්න රටේ ජනතාව හරිවිධියට දැනුවත් කරන්න එකතුවෙලා
    ඉන්න නිසයි.
    නැත්නම් අදටත් අපිට ඒ විශ්වාසය තියාගෙන ඉන්න එකත් සිහිනයක් වෙන්න තිබුන.
    නමුත් අපිට වැටහෙනව දැන් බුද්ධිමත් ජනතාව නිවැරදිව කටයුතු කරන ජනතාව නිවැරදිව එකතුවෙලා ඉන්නව කියල.
    ඒ නිසා ඉතාම සතුටුයි අපි අපේ ජයග්‍රහණය ලබනව. ඒ ක ස්ථීරයි. ❤❤
    ජාතික ජන බලවේගය මේ රටේ බලයට පත් වීම අනිවාර්යෙන්ම සිදු කරනව අපේ රටේ ජනතාව.
    ජයෙන් ජයම වේවා. ✌

  • @hansakahasitha7812
    @hansakahasitha7812 8 หลายเดือนก่อน

    මම රොමේනියා ආවෙ මේ මහත්තයගෙන් ලැබුනු තොරතුරු හා දැනුම නිසා. මම ක්‍රම දෙකක් දෝර ගත්ත පලවෙනි එක මැදපෙරදිග ඇවිත් එන එක මම ඒක අසාර්තක උනා නමුත් මම උත්සහය අත ඇරියෙ නෑ මම රොමේනියා ආව කොහොම හරි. සර්ට ගොඩක් ස්තූතියි මේ තොරතුරු ලබාදිම ගැන ❤❤❤

  • @RoundOneLine
    @RoundOneLine 8 หลายเดือนก่อน

    හොද දැනුවත් කරීමක්.
    ඔබ⁣ගේ වීඩියෝ සියළුම වීඩියෝ නරබනවා

  • @sarathgunasena820
    @sarathgunasena820 8 หลายเดือนก่อน

    පැහැදිලිව විස්තර කර කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ‍ට ස්තුතියි 🙏👍👍❤

  • @champikafernando7170
    @champikafernando7170 หลายเดือนก่อน

    Atta satya katha karrana kenek vissvaya akkarsana labiya uthui 🙏🙏🎄🎄🎇🎇🎇🎆🎆

  • @ManojaKudaligama
    @ManojaKudaligama 8 หลายเดือนก่อน +6

    අයියට ගොඩාක් ස්තුතියි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට. ඔබ බොහොම අවංක පුද්ගලයෙක් . ඒ ගැන අටුවා ටිකා අවශ්‍ය නැත.

  • @mjay234
    @mjay234 8 หลายเดือนก่อน +13

    සරණාගතයින් පිලිබඳව යුරෝපයේ පිලිවෙත හරියටම විග්‍රහකරා. ස්තූතියි, ස්විට්සර්ලන්තයේ සිටින මම.

    • @theresafernando1767
      @theresafernando1767 8 หลายเดือนก่อน

      Hello Sir mata Hungarian Sita Munich yanna puluwanda without checking? mama refuje ellanna nowei yanne 🙏

    • @sisithal
      @sisithal 8 หลายเดือนก่อน

      ඇත්ත ඔබ තමයි මේ subject එක ගැන කතා කරන්න නියම සුදුස්සා❤🔥🔥🔥👍💛🧡

  • @lasanthanandika
    @lasanthanandika 8 หลายเดือนก่อน +1

    Godak watina video akak sudanthaka aiya❤mama lasantha thanks ❤️🙏

  • @seanvictor736
    @seanvictor736 7 หลายเดือนก่อน +2

    මම වසර 35 කට අධික කාලයක් ජීවත් වෙන්නේ ප්‍රංශයේ, සුදන්තක මහත්තයා කියන දේවල් සම්පූර්ණ ඇත්ත.

    • @LindamulageManesh
      @LindamulageManesh 2 หลายเดือนก่อน

      Mahathtayo man innea romeyniya.mata pranseata eanna puluwannda.awella job eakak karanna puluwanda

    • @seanvictor736
      @seanvictor736 2 หลายเดือนก่อน

      @LindamulageManesh මම ඔයාට රුමේනියානු රැකියා බලපත්‍රයේ තියෙනවා කියලා හිතලා තමයි පරිවර්තන කරපු උත්තරේ දෙන්නේ, එහෙම නැත්තම් දෙමළ අය කරන්නේ සරණාගතයයෙක් හැටියට ඔප්පු කරගෙන රැකියා බලපත්‍රය ලබාගැනීම.
      රුමේනියානු වැඩ බලපත්‍රය සමඟ ප්‍රංශයේ වැඩ කළ හැකිද යන තේමාව යටතේ?
      රුමේනියාව විසින් නිකුත් කළ රැකියා බලපත්‍රයක් ප්‍රංශයේ රැකියාව සඳහා වලංගු නොවේ. යුරෝපා සංගමයේ (EU) සාමාජික රටවල් සඳහා රැකියා හා සංක්‍රමණ නීති වෙනස් වේ. රුමේනියාවෙන් නිකුත් කළ රැකියා බලපත්‍රයක් ප්‍රංශයේ වැඩ කිරීමට ස්වයංක්‍රීය අයිතියක් ලබා නොදේ.
      කෙසේ වෙතත්, ඔබගේ තත්වය පහත කරුණු අනුව වෙනස් වේ:
      ජාතිකත්වය: ඔබ යුරෝපා සංගමයේ (EU/EEA) සාමාජික රටක පුරවැසියෙකු නම්, ප්‍රංශයේ වැඩ කිරීමට වැඩ බලපත්‍රයක් අවශ්‍ය නොවේ.
      රුමේනියානු රැකියා බලපත්‍රය: ඔබට රුමේනියාවෙන් නිකුත් කරන ලද දීර්ඝ කාලීන EU රැඳීම් බලපත්‍රයක් (titre de séjour longue durée - UE) තිබේ නම්, EU නීති අනුව ප්‍රංශයට ගමන් කිරීම පහසු වේ.
      2. ප්‍රංශයේ වැඩ කිරීමට අවශ්‍ය අවසර ලබා ගැනීමේ පියවර
      ඔබට තවමත් අවශ්‍ය බලපත්‍ර නොමැති නම්, නිසි අයුරින් බලපත්‍ර ලබා ගත යුතුය. මෙහිදී,
      (A) ප්‍රංශ වැඩ බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම (Permis de Travail)
      1. නියමිත ප්‍රංශ සේවායෝජකයාගේ මැදිහත් වීමෙන් ප්‍රංශයේ රැකියාවක් සොයාගැනීම අවශ්‍යය.
      ඉන්පසු ඔබ ප්‍රංශ කම්කරු අධිකාරිය මාර්ගයෙන් (DIRECCTE) රැකියා බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතුය.
      නියමිත රැකියාව සඳහා ප්‍රංශය හෝ යුරෝපා සංගමය තුළ වෙනත් කෙනෙක් නොමැති බව රැකියාකරු සනාථ කළ යුතුය. උදාහරණයකට විද්‍යාඥයෙක් වැනි විශේෂිත රැකියා සඳහා.
      2. වීසා අයදුම් කිරීම: රැකියා බලපත්‍රය අනුමත වූ පසු, ඔබ රුමේනියාවේ හෝ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය මඟින් දීර්ඝ කාලීන රැකියා වීසා (visa de long séjour valant titre de séjour, VLS-TS) සඳහා අයදුම් කළ යුතුය.
      (B) ප්‍රංශයේ Carte de Séjour සඳහා අයදුම් කිරීම
      නීත්‍යානුකූල වීසාවක් මඟින් ප්‍රංශයට පැමිණි පසු, මේ සංක්‍රමණ පියවර සම්පූර්ණ කළ යුතුය:
      1. දීර්ඝ කාලීන වීසා වලංගු කිරීම: ප්‍රංශයට පැමිණි වසර තුනක කාලය තුළ, එය මාර්ගගතව (online) වලංගු කළ යුතුය.
      2. Carte de Séjour සඳහා අයදුම් කිරීම:
      ඔබගේ රැකියාව අනුව, "travailleur salarié" (රැකියාවක් කිරීමට අවසර දී ඇති බලපත්‍රය) හෝ වෙනත් ප්‍රභේදයක carte de séjour සඳහා අයදුම් කළ හැකිය.
      ඒ සඳහා අවශ්‍ය ලිපි ගොනුවේ අන්තර්ගතය:
      රැකියා කොන්ත්‍රාත්තුව.
      ප්‍රංශයේ පදිංචි ස්ථානය සනාථ කිරීම.
      ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ රුමේනියානූ වීසා.
      වෛද්‍ය සහතිකය (අවශ්‍ය නම්).

  • @MadushankaJayakodi
    @MadushankaJayakodi 8 หลายเดือนก่อน

    Jivithe dakka supirima charithyak thama ❤❤ wasanawak tibboth kawadahari eka parak hari hambenewamii ❤adarei hadawathinama ❤❤

  • @lasithakithulampitiya673
    @lasithakithulampitiya673 8 หลายเดือนก่อน

    ඔබ කරන සේවය අති විශිෂ්ටයි............
    හදවතින්ම ගරුකරනව...
    විවේචන, අවලාද වලින් සැලෙන්න එපා.
    ❤❤❤🎉🎉🎉

  • @bandusilwa7967
    @bandusilwa7967 8 หลายเดือนก่อน +1

    සුදත්තක සොයුර ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @cuttatv9057
    @cuttatv9057 8 หลายเดือนก่อน

    Sudanthaka mame ape rate kawruth oyagen wedak aran ne oya gena marama adambarai bs ❤️❤️❤️❤️❤️❤️❤️😊

  • @smgm1125
    @smgm1125 8 หลายเดือนก่อน

    ඔබ ගුණවත් මහත්මයෙක් තෙරුවන් සරණයි ඔබට

  • @gayanrathnakara3708
    @gayanrathnakara3708 8 หลายเดือนก่อน +2

    100% ඇත්ත කතාව ලංකාවෙ හැතිකරෙම තමයි ලංකාව කැවෙ

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 8 หลายเดือนก่อน

    Sad to hear these stories. You
    :are a great Humble gentleman .
    Its very rare to see how you Help
    our People. Thank you for Sharing
    all These. May the triple gem bless u and your family. Best of luck and
    long life. From Sweden.

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws 7 หลายเดือนก่อน

    ඔබ තුමාගේ කතාව ඔක්කොම හරි.❤

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 8 หลายเดือนก่อน

    හිතවත් සුදන්තක, රිශී සූනක් විසින් එක්සත් රාජධානියේ සරණාගත භාවය ඉල්ලුම් කරන්නන් යැවීමට සැලසුම් කර ඇත්තේ රුවන්ඩාවටයි. ස්තුතියි !

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤thank you Sir your brilliant Advise ❤❤❤❤

  • @lenushkarajapaksa6750
    @lenushkarajapaksa6750 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අයියෙ ❤

  • @GalayaEntertainment
    @GalayaEntertainment 8 หลายเดือนก่อน

    සුදන්තක මාමෙ අනේ අනේ 🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺 ඔයා ගෙ Video එකක් ඔනීමයි....වතු වීස ඇවිල්ල ඉන්නෙ ඉතාලියට...එහෙම ගිහිල්ල කොහොමද Sttle වෙන්නෙ කියල විස්තර කියල Video එකක් දාන්නකො..මේක ගොඩාක් අපේ සිංහල මිනිස්සුන්ට තියන ප්‍රශ්නයක්..අනේ කරුණාකරල උත්තර දෙන්න මහත්තයෝ....අපි දැන් මොකද කරන්නෙ මහත්තයෝ ..අසරණකම නිසාමයි ආවෙ කොහොමහරි.🥺🎉

  • @Shilavi
    @Shilavi 8 หลายเดือนก่อน +1

    සර්ගේ වීඩියෝ බලලා තමයි අපිත් යුරෝපයට ගියේ❤

  • @prashanshan7125
    @prashanshan7125 8 หลายเดือนก่อน +2

    ඹබගෙ උපදෙස් හා. අදහස් අගයමි.

  • @pathirana6116
    @pathirana6116 7 หลายเดือนก่อน

    අයියෙ ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් යූටියුබ් එකේ දැකල බැලුටව. ඉන් පස්සෙ අයිය කරපු ගොඩක් වීඩියෝ බැලුවා. ඉතාම රසවත්ව ලස්සනට ආදරණීයව හැම දේම කියලදෙනවා. මම ගොඩක්ම කැමති තමන්ගෙ බිරිඳ ට දරැවන්ට හදවතින්ම ආදරය කරන ඒ ආදරණීය බව ඒඅයට දනවන සහ පුදුමාකාර මනුස්සකම ඔබ තුළින් දකින එක. කෝටියක් මිනිසුන් ගෙන් නොදකින මනුස්සකම අවංකකම ඔබගෙන් නිරන්තරයෙන් දකිනවා.හරිම සතුටුයි කවුරැත් තමන්වගේම සතුටින් ඉන්නව දකින්න උදව්කරන එක ගැන. අව්‍යාජ මනුස්සයෙක් ඔබ. අනික පින්ලන්තෙට ගිහින් හිරැනි එක්ක කරපු වීඩිකයා් ටික ඒ දවස්වලම බැලුව. අදත් එයාල එක්ක හෙල්සින්කි වල ඇවිදපු වීඩියෝ එක තව පාරක් බැලුවා. අර චූටි දුව දකිනකොට ඇතිවුන දුක හදවත කඩාවැටෙනව වගේ ඒ දරැවන්න සුරංගනාවියක් වගේ හිටපු ආදරණීය මව නැතිවෙලා .මේක අදහගන්න අමාරැයි. හිත වේදනාවෙන් පිරෙනවා. පුදුමාකාර විදිහට ඒ ගැන දැනෙනවා. චූටි දුලට අම්මගෙ අඩුව පුරවන්න තව කවුරැ හිටියත් බැරිවෙයි. තවම හිතාගන්න බැහැ මොකද උනේ කියල. අයියෙ ඔයාටත් ලංකිටත් තව චිරාත් කාලයක් ආදරෙන් සතුටින් ජීවිතේ විදින්න ලැබේවා කියල පතනවා. තෙරැවණ් සරණයි.

  • @ChandraAbenayaka
    @ChandraAbenayaka หลายเดือนก่อน

    ඇත්තටම ඔබ තුමාගේ කතා wa ඇත්තටම ඇත්ත

  • @prasangagunarathna6266
    @prasangagunarathna6266 8 หลายเดือนก่อน +1

    අයියා ලෝකෙ වටේ සුදන්තක චැනල් එකේ අලුත් වීඩියෝ එකක් ඉක්මනින් දාන්න, අපි බලන් ඉන්නවා.

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 8 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්....❤❤❤❤

  • @jayanthathunga6864
    @jayanthathunga6864 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤👍supiri අයියා oba හොඳම මිනිසෙක්

  • @sajinigee
    @sajinigee 8 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ගාල්ල ට ම ආඩම්බර යි ඔබ

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 8 หลายเดือนก่อน

      Gorgrikayange hati bedendamai balanne . Gall kiyala ubala Ali passenda awe . SudanthKa ayya hodai thama

  • @sunildissanayake
    @sunildissanayake 8 หลายเดือนก่อน

    Respect you sir wonderful character long live sir
    Stay healthy and enjoy ❤❤❤❤

  • @Susanntha
    @Susanntha 17 วันที่ผ่านมา

    සහතික ඇත්ත විස්තර ටික නම් සහතිකම ඇත්ත

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 8 หลายเดือนก่อน +1

    ජයවෙවා ඔබට හැමදාම ,,,,,

  • @maheshmahanama1498
    @maheshmahanama1498 7 หลายเดือนก่อน

    Aiye mama aurudu 3 vithara idan oyage video balanawa. Atthata oya nisa aramunak hadagattha kenek. Danata korea wala inne. Aiye france walath dan thatthwaya venasda? Mama aiyage france refugee video eka balala thiyenawa. Puluwannam korea to europe video ekak karanna balanna. Illimak. Aiyata nirogi suwaya labewa!

  • @amithaleula5748
    @amithaleula5748 7 หลายเดือนก่อน

    ඔබ අපේ රටට ජාතියට කරන්නේ ඉමහත් සේ වයක්, රටේ ජාතියේ අනාගතය වෙනුවෙන් කැපවෙන ඔබට අප සැම ණය ගැති වෙමු

  • @rohinikodagoda1483
    @rohinikodagoda1483 8 หลายเดือนก่อน +3

    ඇත්ත පහදලා දෙනවට ස්තුතියි මල්ලි. ලංකි නංගිටයි ඔයාටයි බුදුසරණයි ...🙏♥️

  • @KasunRanjana-uv4ox
    @KasunRanjana-uv4ox 3 หลายเดือนก่อน

    Sudantaka sir,mata vistarayak dgana ganna one pawudgalikawa ,mata oba tuma sambanda kara ganna puluwan vidihak tiyanwada

  • @prasannaperera2686
    @prasannaperera2686 8 หลายเดือนก่อน +1

    Thanks sudantha aiya. For your valuable information sharing.

  • @arunamunasinghe8623
    @arunamunasinghe8623 8 หลายเดือนก่อน

    Great job highly appreciate you 🎉🎉🎉

  • @chandrikadissanayake3450
    @chandrikadissanayake3450 8 หลายเดือนก่อน

    I totally agree with all your ideas....your video is very valuable for all the srilankans......

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 7 หลายเดือนก่อน

    මම මෙයාගෙ විඩියෝ බලලා තමා රැමෙිනියාවට එන්න හිතුවෙි ..මම දැන් ඉතාලි ඉන්නේ ❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 8 หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔබ තුමාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 8 หลายเดือนก่อน

    Great speech 🎉oyage motivation nisa thama apith ada Europe inne, thanks 🙏