Life in Japan🇯🇵| ජපානයේ මගේ Job එක | Working day in my life | මම කොහොමද ජපානයේ Uni එකට apply කරේ?
ฝัง
- เผยแพร่เมื่อ 19 ส.ค. 2023
- #workdayinmylife #lifeinjapan #dayinmylife
Hi Friends❤️
මම කිව්වනේ හැම video එකකදීම ඔයාලා අහන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නේකට උත්තර දෙනවා කියලා..අද Video එකේදි මම කියන්නේ මම කොහොමද මෙහේ University එකට apply කරේ කියලා..
Instagram : devnisarathi?ut...
Facebook : / dsarathii
Camera : iPhone 13Pro
Editing Apps : VLLO
Thumbnail : Canva
Music by Yining - Brown Line - thmatc.co/?l=40AA8FC5
Life in Japan🇯🇵| සති අන්තයේ දවසක් | මම කොහොමද Japan ආවේ? | Unboxing Teddy Blake Bag
• Life in Japan🇯🇵| සති අ...
LIFE IN JAPAN🇯🇵| ජපානයේ මගේ ගෙදර | My Apartment Tour | ¥52000
• LIFE IN JAPAN🇯🇵| ජපානය...
LIFE IN JAPAN🇯🇵 | මගේ ජිවිතයේ ලස්සන දවස් දෙකක් | Japanese University Graduation Ceremony | KagoFan Creator Award Ceremony
• LIFE IN JAPAN🇯🇵 | මගේ...
LIFE IN JAPAN | මගේ උදෑසන කාලය | Part time+University lectures | A morning in my life
• LIFE IN JAPAN | මගේ උ...
How I Learn and Study Japanese | Online Materials For Studying Japanese
• Foreign Student In Jap...
Visiting a Japanese Shrine | ජපානයේ දේවස්ථාන | 霧島神宮
• LIFE IN JAPAN🇯🇵 | Visi...
A Day in My Life in University of Japan As a Foreign Student🇯🇵🇱🇰
• මගේ ජිවිතයෙන් එක දවසක්...
මගේ ජිවිතයෙන් තවත් එක දවසක් | DAY IN MY LIFE | ONLINE LECTURES | COOKING | STUDYING | SHEIN GOODS
• LIFE IN JAPAN 🇯🇵 | මගේ...
Life in Japan🇯🇵 | අපේ Vacation Trip එක | Trip to OSAKA & KYOTO | Vlog 1 | Packing +Travel Routine
• Life in Japan🇯🇵 | අපේ ...
Universal Studios වල දවසක්🇯🇵 | Universal Studios Japan | Vacation Vlog 2 | Life in Japan 🇯🇵
• Universal Studios වල ද...
Life in Japan | නත්තලට කාමරය සරසමු | Christmas Room Makeover 2021 |Pinterest Inspired Room Makeover
• Life in Japan | නත්තලට...
LIFE IN JAPAN🇯🇵 | Back to University Vlog | Life of a Foreign🇱🇰University Student in Japan
• LIFE IN JAPAN🇯🇵 | Back...
LIFE IN JAPAN🇯🇵 | Trip To Osaka & Kyoto | අපේ Vacation trip එකේ last vlog එක
• LIFE IN JAPAN🇯🇵 | Trip...
LIFE IN JAPAN | යාළුවොත් එක්ක දවසක් | Girls Day Out Vlog | 女子大学生の休日
• LIFE IN JAPAN | යාළුවො...
iPhone 13 Pro Gold Aesthetic Unboxing & Quick Setup ✨
• iPhone 13 Pro Gold Aes...
#lifeinjapan #workingdayinmylife
#Studyingjapanese#lifeinjapansinhala
#srilankansinjapan #japaneseculture
#jobhuntinginjapan
#srilankanuniversitystudentinjapan
#universitystudentinjapan
#dayinmylife #dailyvlogssinhala #japandayinthelife #japansinhala
#morningroutine
ගැහැණු ළමයෙක් පිට රටක හොදින් ඉගෙනගෙන හොද රස්සාවක් කරමින්තනියම ජිවත් වෙන එක හැම ගෑණු ළමයෙක්ගෙම ජිවිතයට ශක්තියක් වෙනවා. කොච්චර වටිනා දරැවෙක්ද එයා. ජය වේවා. ටොබිටත් අාදරෙයි.
අක්කි එතකොට අපි ජපන් ආවොත් ආපු ගමන් කොහොමද අපේ පාසල , එතකොට කරන්න part time job එකක් එහෙම හොයා ගන්නේ .. ..තව ඉන්න තැනක් එහෙම ...please මේකට අනිවාර්යයෙන් video එකක් දාන්න
ඇත්තට
අනේ මේක දකිද්දි හරි ආස හිතෙනවා. ඇත්තටම ජිවිතේ කොච්චරක් දේවල් ගෑනු ළමයෙක් උනාහම සීමා නොවි කරන්න පුළුවන් වෙනවා කියන්නේ හරි වාසනාවන්තයි.. 💖🥰🥺
ගැනු දරුවෙක් පිට රටකට ගිහින් තනියම ජීවිතේ ගෙනියන එක ගැන ආඩම්බරයි. මමත් අම්මා කෙනෙක්. Eth දුවලා නැහැ. සතුටින් ජීවිතේ ජය ganna පුතේ. තෙරුවන් සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
ජපානේ ජීවිතේ අසීරු කාල පහු කරන් ඉගනගෙන මේ තරම් පිළිවෙලට ජීවිතේ හදාගන්න එක කොයිතරම් වටිනවද ..
ස්වාධීන ජීවිතේකට මමත් හරි ආසයි .... දවසක අක්කා වගේම වෙන්න ඕනි ..🇯🇵🇱🇰🤗♥️
ela
ජපානේ ඉන්න අයගේ නැගිට්ට වෙලේ ඉදන් උයන, අස් කරන වීඩියෝ දැකල දැකලම මෙහෙම වෙනස් vlog එකක් දකින්නත් ආසයි
අවුරුදු කිහිපයකට කලින් university එකෙ ඉගෙන ගන්න videos බලලා අද ඔයාගේ මේ vlog එක බලද්දි පුදුම සතුටක් දැනෙනවා😊❤️ ජිවිතේ මහන්සි වෙලා වැඩ කරන හැම කෙනෙක්ටම මේ වගේ ලස්සන කාලයක් එනවමයි ජිවීතේ🥰 හැමදේම සාර්ථක වේවා
Good luck ♥️bs..clam vedio ekak..harima Sathutui.. parissamen inna nangi
ඇත්තටම සතුටුයි ඔයා ජීවිතේ විදින ලස්සන දැක්කම. ඔයාගේ ජීවිතේ ඉදිරියත් තවත් ලස්සන වෙන්න ඕනි.බුදුසරණයි.
So happy for you ! Super proud of you
හරිම ලස්සනයි නංගි ...ආසාවෙන් බැලුවා..❤❤ශෝයි
සුබ අනාගතයක් නංගී🙏🙏👍👍👍
හරි ම ලස්සනයි පිලිවලට හැමදේම හොදට කරගන්නවා බුදුසරණයි
අදයි දැක්කෙ වීඩියෝ එක හිරිම ලස්සනයි.
ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ගෙනත් ❤
Oya harima hoda lamayek.eththatama oyage video beluwama oya dennatama godak adare hitenawa. Oyata bs.pi.❤❤❤❤
මම දැක්ක ලස්සනම vlog ඔයාගේ කෙනෙක්ට ගොඩක් දේවල් ඔයාගේ vlogs වලින් ගන්න තියනවා ගොඩක් ආදරෙයි ❤
පරිස්සමිෙන් ඉන්න ජෙසුපිහිටයි❤❤❤❤❤
තෙරුවන් සරනයි ගොඩක් සතුටු හිතෙනවා ජයෙන් ජයම වේවා
මම අද ඔයාගෙ vedio මුලින්ම බැලුවේ... New Subscriber....ඇත්තටම මම ඔයාගෙ vedio වලට ආස ඔයා motivation එකක් අපිට...❤❤❤❤
Good luck darling ❤be safe
Mtha කොහොම හරි එනවා❤
තෙරුවන් සරණයි දෝණි ...
ඩෝබීට ආදරෙයි මැනික😘😘 .ඔයා බලන්න ඔනී නිසයි විඩියෝ බලන්නෙ ඉයේ ජොයිට් උනේ❤❤
Harima Adaraneeyaiii ,,, Parissamen inna , Theruwan Saranai,,, ❤️❤️❤️
අනේ ඔයාගේ ජිවිතේ හරි ම ලස්සනයි.
Lassanayi chuty අක්කේ ❤tobby oyayi පරිස්සමෙන් inna❤
Good Luck wish you all the best
I think this kind of life is very good. I also like that kind of life.❤😊
මමත් ආසයි අක්කි ඔහොම ජිවත්වෙන්න
ජපන් ආපු විදිය ගැන vlog එකක් කරන්නකො අක්කි🥺❤️ තැන්ක්ස් මේ වගේ vedio දාලා ජපන් ගැන දැනුවත් කරනවාට😍
තෙරුවන් සරනයි පුතේ ..පරිස්සමෙන් හැමදේම කරගන්න......ටොබීව පරිස්සමෙන් බලාගන්න...🙏🙏🙏❤💜️❤
ලස්සනයි වටිනවා ගොඩක්....
So happy duwa ❤️
Wow super great darling love U so much . Thank U so much for Ur great video 🙏 ❤😊
ආස හිතෙනවා ඔය ජිවිතයට ❤
Wow nice vlog ❤ keep it up 👍
බලු පැටියා නම් ශෝයි❤️😍
tobi harima lassanai😘
අනේ... ස්වීට්.. ❤️
ගොඩක් ආදරේ යි ජය වේවා
Math enw dwsk❤️🥰
Thw video dann akkee..
Parissamin inn❤️.
ලස්සනයි අක්කි ❤
This is the first time I came across your channel. Thank you for sharing a day in life.
Ammo goda kalekin....❤Akkige video blnn godak asai...dnkn bln idiye🥺🥺💓
Good luck !
godak hoda lamayek.god bless you.
All the best to you
U have come a long way
Wow that's interesting❤
Beautiful Video Nanga......all the very best for a wonderful life
Thank you so much akka♥
Man godak asai oyage vlog walata🥺❤
හරිම ලස්සනයි නන්ග ඔයාගෙ වීඩියෝ ...❤❤❤❤
❤
Ane shooi akkoo..❤oyage vedios
Oyage videos balanna man harima asai ♥️
Good luck ur future dr❤
Nice vlog akki💗✨
Thank you so much nanga🥰❤️
අනේ මාත් හරිම කැමති චූටී ගෙදරක තනියම ජීවත් වෙන්න 😇❤️
අදරේයි අක්කේ❤❤❤
❤️🥰
මම නම් හරිම ආසයි නංගිගේ vedio බලන්න. ඔයාට හදවතින්ම සුබ පතනවා.
🥰
👏👍all the best❤
Good luck 👍
මගේ ත් එක ම සිහිනය මේක යි !!❤🇯🇵🌸
What a sweet life ❤❤❤❤ bless u my darling
Anee soo cute love you both 🥺🥰❤️😍
Hi Sara , My son also apply Japanese language school for next January, your information are valuable. Nice video.
Aththatama oyage lofe ekanm marai ❤❤❤
අද තමයි මුලින්ම ඔයාගෙ vlog එකක් බැලුවෙ. බලපු ගමන් subscribed. හරිම calming and simple. ♥️♥️♥️
Thank you so much♥
නංගී මටත් ආසයි oua wage life ekakata.. family ekath ekka inn.. eth ee tharam වාසනාවක් මන් හිතන් ne ... oyata සතුටින් පරිස්සමෙන් inna mn suba pathanawa... බුදු සරනයි !!! Manika පරිස්සමෙන් inna
Love it ❤
So happy for you ﹰThank you for day in life ❤
මම හරීම ආසවේන් බලන එකම chanel එක 🤗🥰
頑張ったね❤️🌸
Akki digtama viedoo gennna❤❤
Budu saranai දුවේ
Niyamai akki bs ❤❤❤❤❤
Woow Adare hemadama
අක්කා හරිම ලස්සනයි😍.අක්කගෙ videos බලන්න මම ගොඩක් කැමතියි.🤗 ආයෙත් ඉක්මනටම video එකක් දාන්න.
Thank you so much nanga❤️🥰
Wow... harima lassanayi.
අක්කිටයි බල්ලටයි දෙන්නටම ආදරෙයි ❤
Lassana i puthe adarei parissamin enna budusaranai
😂❤️
❤️🥰
@@chandramalkanthi2892o
Nice video akki. Mamath japan enna inne ikamanatama ❤❤
Oyge vedio eka balapu gman subscribe kala..godak watina dewal oya kiyala denawa akke
❤️
wow akki 😍
ikmanatama thwa video ekak genalla...thankyou akka...godak lassanai video eka...akkage yaluwa ko dn
ilaga ekth ikmntm ona....love u akka❤️❤️❤️
Eyath job ekk karanawa ne..api dennage niwadu dawas wenas eknisa dan tikk meet wenna amarui🥲
Oya shoi❤😊🎉
Harima lassanai oyage videos!🥹🩷 balan inna kammali na✨ digatama videos genna🩷🩷🩷
Thank you so much❤️🥰
Harima lassanaaaaiiiiiii akke
හරිම ලස්සනයි.. අක්කේ .ආස හිතෙන විදියට වීඩියෝ එක තියෙනවා ...අක්කගෙ ඉදිරි ගමන තව තවත් සාර්තක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා..බුදු සරණයි ❤❤❤❤
Thank you so much nanga❤️🥰
@@Saaraaaakke mt oyawa personal contact kara ganna puluwanda.. MN study walata japan walata enna hithana kenek. Mt akkigen information tikak Ganna puluwan weida.. please 🙂
Shoak bawwa akki❤❤❤
Aneeee Tobi harima cuteee🤧
1st time ada man nangi oyage vedio baluwe...godak lassanai..congratulations
Thank you😊
Oya lassanata piluwalata sathutin Gedara ennawa dakkidiii mara filing ekak Anne 🥰🥰🥰🥰
Man aluthin oyage video balanna gaththe. Marama lassanai. Video log ne wedi katha ne asawen balanna puluwan thank you ❤
Thank you so much nanga💗
තෙරුවන් සරණයි පුතේ .
Budu saranai❤❤
ලස්සනයි අක්කියෝ.බලුත් සොයී😍 පරිස්සමෙන් ඉන්න.❤️ ආදරෙයි .ජේසු පිහිටයි 💖
Thank you so much❤️🥰😘
@@Saaraaa ❤️😍
Nice one nangiii , from dubai chef Damith
මෙහෙම වීඩීයෝස් ගේන එකනම් මරු😍❤️
❤️❤️❤️
Nice Work on B Rolls !!! All the best !!!
Thank you so much!
Nice vlog sista
Ane math asa me wage Life ahekata puduma nidahas.. ! Oyala Dennata harima lovley
බුදු සරණයි අක්කි