ඉස්කෝලෙ ගියේ Crush එක බලන්නමයි 🥰 | Star Back to School with Bhoomi Harendran & Ram Dulip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2022
  • අද Star Back to School එකට එකතුවුණේ භූමි හරේන්ද්‍රන් සහ රාම් දුලීප්. ඒ දෙන්නාව බොහෝ දෙනෙක් අදුරන්නේ වෙනස් මත දරන්නන් විදියටයි. එයාලගේ පාසල් කාලේ විස්තර කතාකරද්දි එයාලට එහෙම වෙනස් මතයන් දරන්න වුණ හේතු කතාකරන්නත් අමතක කළේ නෑ. එකතුවෙන්න Star back to School සමගින්.
    ● Production Manager : Samith Roshan
    ● Producer : Charitha Gangewaththa
    ● Director of Photography : Dammika Dissanayake
    ● Editor/Colorist : Dasun Prabhashwara
    ● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
    ● Production Assistant : Supun Sudaraka
    ● Special Thanks : Dilini Madusanka Perera
    ● Production : IdeaHell
    #StarBacktoSchool #IdeaHell #BhoomiHarendran #RamDulip
  • บันเทิง

ความคิดเห็น • 503

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +292

    මම program එකට වඩා බැලුවෙ comments, කිසිම කෙනෙක් මෙයාලව Discriminate කරල තිබ්බෙ නෑ.. ඒක මේ ජරා system එක change වෙනව කියන එකට හොද සාක්ෂියක්.. හැමෝටම සමානව සලකල හැමෝම එකිනෙකාව තේරුම්ගන්න පුලුවන් එකිනෙකාට ඇහුම්කන් දෙන්න පුලුවන් එකිනෙකාට ගරු කරන ශ්‍රී ලාංකික සමාජයක් නුදුරු අනාගතයේ බිහිවේවි. Congratulations Sri Lanka 🇱🇰 🎊 🎉❤🌈

    • @Geethkevi
      @Geethkevi ปีที่แล้ว +1

      J'ai bien reçu ton message ❤

    • @Geethkevi
      @Geethkevi ปีที่แล้ว

      🎉

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +58

    භූමිට පුලුවන් දෙයක් පැහැදිලිව කෙටියෙන් සාරාංශගතව කියන්න....ආසයි අහගෙන ඉන්න....අනික එයා කියන කතාවලට හිනා කාලා මැරෙනවා...මරු චරිතයක්.....

  • @JanaLalitha3015
    @JanaLalitha3015 ปีที่แล้ว +280

    අනේ මගේ දෙවියනේ...♥️😘මං ලොකූ බලාපොරොත්තුවක හිටියේ මේ programme එකෙන් භූමී අක්කිව ගේනකං...💗🌨
    අද ඒක ඉශ්ඨ වුණා...Yaaaaaaaaay🤗☺🥰

  • @upekshasewwandi8535
    @upekshasewwandi8535 ปีที่แล้ว +85

    ජනප්‍රිය කෙනෙක් හම්බ වෙන්න චාන්ස් එකක් ලැබුනොත් ආසයි භූමිව හම්බ වෙන්න.... ඒ තරම් ආස චරිතයක්

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +246

    හරි සුන්දර මිනිස්සු...එයාලා හරි අව්‍යාජයි...හැමදාම තමන් බලාපොරොත්තු වෙන විදිහටම සතුටින් ජිවිතේ විදින්න ලැබෙන්න කියලා wish කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +463

    භූමි ඉස්සරටත් වඩා දැන් ලස්සනයි🖤🖤🖤🖤🖤🖤

  • @gawiikoralegedara2867
    @gawiikoralegedara2867 ปีที่แล้ว +141

    භූමි,රාමා.. ඔයා නිසා හරිම ආසාවෙන් ඉවරවෙනකන්ම බැලුවා...
    😍😍 ඒ වගේම හිනා.. භූමි රාම්ව මඩවනකොට..🤣🤣

  • @trewonm6492
    @trewonm6492 ปีที่แล้ว +54

    කටවල් දෙක තනිකරම මම වගේමයි...කටකාර මිනිස්සුන්ගෙ හිත් හරිම ලස්සයි කියන්නෙ ඒකනේ...මම කැමතිම සහ මගේ ජීවිතේ වීරයන් දෙදෙනෙක්...ආදරෙයි රාම් අයියේ ❤❤
    ආදරෙයි භූමි අක්කෙ❤❤

  • @achathuranga749
    @achathuranga749 ปีที่แล้ว +76

    මම දැක්ක එකම දේ මෙතැන ඉන්නෙ අව්‍යාජ , අවංක තමන් ලොකු පොරක් නෙවෙයි කියලා පෙන්නන හදවතින්ම සුන්දර මිනිස්සු 2nk ...
    ආදරෙයි ඔයාලට ...

  • @chandichandima5072
    @chandichandima5072 ปีที่แล้ว +57

    මන් අදමයි මේ වැඩ සටහන බලන්නෙ භුමි නිසාමයි.ඇත්තටම භුමි මාර ලස්සනයි.භුමි කරන කියන හැම දේම සාර්ථක වෙන්න ඔනෙ දවසින් දවස

    • @RM-rw7ns
      @RM-rw7ns 4 หลายเดือนก่อน

      මමත් එ වගේ.. අදමයී බලන්නේ .. බූමි නිසා ගොඩක් .මර ලස්සනයී කතා කරන විදිහ ..ආස හිතෙනවා ..බුදුසරණයි දෙන්නටම ..🙏🙏

  • @homemadedelicious2894
    @homemadedelicious2894 ปีที่แล้ว +50

    හරිම ලස්සන program එකක් කාලෙකට පස්සේ බලපු.. භූමී අක්කි ලස්සනට සින්දු කියනවා.. හම්බෙන්න chance එකක් ලැබුනොත් ආසාවෙන් හම්බෙන්න කැමති චරිතයක් ❤️

  • @Ama79122
    @Ama79122 ปีที่แล้ว +29

    බුමි කියන්නේ මම ආසම කරන කැරක්ට්ටර් එකක් . හරිම ලස්සනට කතා කරන ඇත්ත කතා කරන චරිතයක් . Wish you a all the very best dear ❤

  • @SLmaduwa-18
    @SLmaduwa-18 ปีที่แล้ว +67

    භූමි & රාම් පට්ට යාලුවෝ දෙන්නෙක්❤❤

  • @k.p.harshana9099
    @k.p.harshana9099 ปีที่แล้ว +87

    භූමි හරිම ප්‍රැක්ටිකල් කෙනෙක් ❤...Highly respect ✌️

    • @m.qsallay9073
      @m.qsallay9073 ปีที่แล้ว

      Bhoomi is very practical really and as she said..from school itself should.start and educated each and everyone to treat equally an acept them

  • @chathuraninirosha9501
    @chathuraninirosha9501 ปีที่แล้ว +42

    ආදරණීය හා ගෞරව කරන චරිතයක්
    ගොඩාක් ආදරෙයි භූමී❤
    😊

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +36

    දෙන්නම සෝක් අනේ 🤭 ❤️
    භූමි අක්කිගේ හිනාව..😍

  • @thushalthekshana1635
    @thushalthekshana1635 ปีที่แล้ว +38

    භූමි අක්කා ලස්සන වෙලා යකූ ♥️🥰

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 ปีที่แล้ว +37

    භූමි හරේන්ද්‍ර න් පුදුම ආකර්ශණීය යි. ඒවාගේම හරිම ප්‍රායෝගික යි

  • @lakshmichandramali790
    @lakshmichandramali790 ปีที่แล้ว +9

    භූමි යනු සටනක සෙන්පති කෙනෙක්.ඇය සටන ජය ගත් අයෙක්.අභී ඔබටත් ස්තූතියි

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +55

    Bhoomi is someone I admire and respect because of her attitude, intelligence and kind hearted nature

  • @nurirathnayaka
    @nurirathnayaka ปีที่แล้ว +20

    රාම් & භූමි 😍 so funny 🥰
    භූමිගෙ voice eka mara lassanai 🥺❤️

  • @chamaraprabath8996
    @chamaraprabath8996 ปีที่แล้ว +11

    ගොනයි කරත්තෙයි වගේ.. ❤ මරු ඩබල. 😂
    බලන් ඉද්දී වෙලාව යනවා තේරෙන්නේ නෑ.

  • @d.g.b2578
    @d.g.b2578 ปีที่แล้ว +30

    භූමි නම් මරු මගෙ නම් අාසම චරිතයක්♡♡♡

  • @shalikanadeeshani8236
    @shalikanadeeshani8236 ปีที่แล้ว +15

    භූමි අක්කි ඔයා ලස්සන වෙලා .. සතුටුයි අක්කි ඔයා ගැන. ඔයාගේ යාලුවත් මරු.

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +11

    භූමිගේ අදහස් ඉදිරිපත් කිරීම හරිම පැහැදිලී...ඒක හැමෝටම බෑ....

  • @dineshibandara5160
    @dineshibandara5160 ปีที่แล้ว +39

    I really respect Boomi's character ❤️ 🌼🌸 her voice , fashion , 🥺❤️

  • @VSMS583
    @VSMS583 ปีที่แล้ว +39

    බලපු හොඳම ලස්සනම වැඩසටහන..ආදරෙයි දෙන්නටම

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 ปีที่แล้ว +17

    හායී භූමි ඔයාව ඉස්සර දකිනවා equal ground ඉවරවෙලා නාවල හන්දියේ..හොරෙන් බල බල හිනාවෙනවා අපි. ඔයාගෙ උසට තමයි මමයි යාලුවයි කැමති.ලස්සනට සාරිය ඇදලා යනකොට ඉබේම බැලෙනවා 😀 නාවල හංදියෙන් බස් එකට නැන්ග twinsලා දෙන්නගෙන් එක්කෙනෙක් මම (ඇත්තටම twins නෙමෙයි)

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +42

    "අපි කැලේ මල්"
    reply -"අපි නගරෙ මල්"
    අනේමන්ද මේ කටවල්දෙකනම්.😅 මගේ බඩපැලෙන්නවගේම්ව්ව්ක බලල හිනාවෙලාම.භූමි & රාම්.❤️දෙන්නම මම මාරම ආස දෙන්නෙක්.

    • @JanaLalitha3015
      @JanaLalitha3015 ปีที่แล้ว +2

      ♥️🤣

    • @hihsai_hi
      @hihsai_hi ปีที่แล้ว +3

      පටට නේද

    • @yanushabrahmanage3768
      @yanushabrahmanage3768 ปีที่แล้ว +1

      Ram kiyanne kauda..??boomiwanm dannwa..anith kenawa dan na mn

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว

      @@yanushabrahmanage3768 රාම් කියන්නෙ Gay කෙනෙක්.Mr gay world එකට ලංකාවෙන් ඉදිරිපත් උන කෙනෙක්.එයාගෙ නම Search කරල බලන්න You tube එකේ Ram dulip කියල .

    • @yanushabrahmanage3768
      @yanushabrahmanage3768 ปีที่แล้ว +1

      @@s.upamali1528 ok dr

  • @nirmaramanayaka5466
    @nirmaramanayaka5466 ปีที่แล้ว +12

    Majority of the comments shows no any discrimination towards them. This a nice turning point. Thank you Bhoomi for changing the attitudes of the srilankan society. You hv done a grate impact to the attitudes of the srilankan society ❤❤

  • @niroshadamayanthi1554
    @niroshadamayanthi1554 ปีที่แล้ว +19

    භූමි ...ඒ හිනාව 🥰😍😍❤🤩🤩🤩🤩

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +12

    ආදරනියයි දෙන්නාගෙම කතාව 🥰
    රාම් දුලිප් අයියා සහ භුමිකා අක්කා ❤️

  • @shenu2711
    @shenu2711 ปีที่แล้ว +12

    මේ තුන් වෙනි පාර බලන්නෙ.භූමි නිසා.ආදරෙයි භූමි

  • @Bhantekusala
    @Bhantekusala ปีที่แล้ว +13

    38:00 voice of Bhumi!! The theatrical performance from both made it fabulous.

  • @udaniudani3302
    @udaniudani3302 ปีที่แล้ว +16

    අනේ භූමි අක්කේ ඔයා පට්ටනි ආසයි ඔයාට මං ගොඩාක් ❤❤❤❤

  • @travelwithhubby5004
    @travelwithhubby5004 ปีที่แล้ว +13

    මන් ආසම චරිතයක් තමා භූමි අක්කා
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilruranasingha5357
    @dilruranasingha5357 ปีที่แล้ว +11

    භූමි..ආසම චරිතයක් ❤️🌹

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว +41

    බූමි ඇත්තටම ලස්සනයි

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 ปีที่แล้ว +9

    අනේ ඒ දෙන්න හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ♥️

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 ปีที่แล้ว +23

    බොරු ෂෝ නැති දෙන්නෙක්.ඇත්තම කතා කරනවා. Congratulations 👍

  • @nimeshmuthumal5863
    @nimeshmuthumal5863 ปีที่แล้ว +34

    Bumi akkata api godak adare🇱🇰 harima bjuddimath adaraniya kenek eya💖

  • @aviclub9156
    @aviclub9156 ปีที่แล้ว +18

    As a senanayakian I felt so proud when bhoomi said D.S.Senanayaka collage Colombo 7 and raised the color ❤

  • @eshanitharangika1469
    @eshanitharangika1469 ปีที่แล้ว +20

    සුපිරි අනේ ❤

  • @rashu4420
    @rashu4420 ปีที่แล้ว +8

    මං මාර ආසම චරිතයක් භූමි කියන්නේ ❤️

  • @kksmkulawardhana1648
    @kksmkulawardhana1648 ปีที่แล้ว +3

    Such a nice program done by two amazingly open minded people and i really got hooked on the program 💙💙💙

  • @nethwickramasinghe1342
    @nethwickramasinghe1342 ปีที่แล้ว +16

    අනේ ආතල් දෙන්නෙක් ❤😍

  • @poornimasandamali7750
    @poornimasandamali7750 ปีที่แล้ว +12

    Ram ලස්සනයි ආකර්ෂණීය lassanak thiyenawa hith adila yana❤️❤️bumith ලස්සනය

  • @wasanabrooks7984
    @wasanabrooks7984 ปีที่แล้ว +14

    භුමි කියන්නේ මං ආසම කෙනෙක් ...❤❤❤

  • @sweetprincess5231
    @sweetprincess5231 ปีที่แล้ว +27

    මං හරිම ආස ගරු කරන චරිතයක් භූමි අක්කී. අනේ එයත් එක්ක එක වචනයක් වත් කතා කරගන්න කවදාහරි පුළුවන් උනා නම් මට කියාගන්න බැරි සතුටක් දැනේවී😔

    • @pradeepkumara5017
      @pradeepkumara5017 ปีที่แล้ว

      😄😄😄😄 අක්කි .....?..😝😝😝😝😝😝

    • @nish7396
      @nish7396 ปีที่แล้ว

      @@pradeepkumara5017 ay bola

  • @user-cn1oi5ib3v
    @user-cn1oi5ib3v ปีที่แล้ว +29

    අනේ භූමි අක්කි නම් ශෝයී ❤️❤️😘

  • @BlackWhite348
    @BlackWhite348 ปีที่แล้ว +7

    මං ගොඩක්ම කැමතිම සහ ගොඩක්ම ආදරේ කෙනෙක් භූමි ❤️

  • @manodyabandara4123
    @manodyabandara4123 16 วันที่ผ่านมา +1

    ඔයාල lgbt community එකට කරන්නෙ මාරම සේවයක් ගොඩක් ගරු කරනවා ..විශේශයෙන් භුමි අක්කිව හම්බෙන්න ආසයි ❤❤❤

  • @dushanlakmal156
    @dushanlakmal156 ปีที่แล้ว +14

    හරිම ආසාවෙන් බැලුවේ හිනා වෙවී භූමී අක්කා❤ රාම් ❤

  • @sajeewanigamage7273
    @sajeewanigamage7273 ปีที่แล้ว +4

    Mona de unath boomige buddimath bawaya nam 👌👌👌👌😍😍respect you....👍🏾👍🏾

  • @joer2996
    @joer2996 ปีที่แล้ว +2

    Honesty is a rare commodity these days. Hats off to both of you.

  • @umeshamedhavi5633
    @umeshamedhavi5633 ปีที่แล้ว +3

    Buumi desk eka allan hand fight kale eken hayiya gaththa. Rama atha desk eka uda thiyan hitiye.
    Program concept eka niyamai.bumi innawa dakala thamai baluwe. She is beautiful

  • @zzzar
    @zzzar ปีที่แล้ว +7

    Beautiful programme ❤ I have seen Ram in my town, Mawaramandiya. Wanna talk with you❤ Beautiful souls❤

  • @shashiniweerasekara5854
    @shashiniweerasekara5854 ปีที่แล้ว +3

    රාම් ගොඩක් හොද කෙනෙක් ..මම කීල්ස් එකෙ වැඩ කරනකොට එයා එනව හැමදාම බඩු ගන්න..ඇත්තටම ගොඩක් හොද අවන්ක කෙනෙක්..

  • @vihangawijekoon153
    @vihangawijekoon153 ปีที่แล้ว +15

    Ram❤ bhoomi😊😊

  • @thyagadeepani6820
    @thyagadeepani6820 ปีที่แล้ว +6

    ආදරෙයි භූමි ඒ සරල කමට❤️❤️

  • @JanaLalitha3015
    @JanaLalitha3015 ปีที่แล้ว +20

    11:03 අම්මෝ...🤣🤣🤣🤣😂පස්න පත්තරේ...😅😁😅😅😅😁😁😁🥰

  • @diaryoflife3819
    @diaryoflife3819 ปีที่แล้ว +1

    ඇත්තට ම හැම නිතරම අනිත් අයගෙ අදහස් වලට ගරැ කරන්න ඔිිනි ......හරිම ලස්සනයි .❤❤❤🎊️

  • @sandaluperera4428
    @sandaluperera4428 ปีที่แล้ว +4

    really you both have good talents...

  • @easylazy7579
    @easylazy7579 ปีที่แล้ว +26

    Omg this is so fun 🤣 ram is one of the most handsome guys and bumi you are so gorgeous 🤗

  • @dulmisenarathne820
    @dulmisenarathne820 ปีที่แล้ว +4

    භූමි ගොඩක් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි

  • @geeshatarrot6996
    @geeshatarrot6996 ปีที่แล้ว +6

    භූමි හරිම ලස්සන වෙලා ... කතාව නම් අහන් ඉන්න ආසයි ... තෙරුවන් සරණයි

  • @rasodhyavidhyanjalee9131
    @rasodhyavidhyanjalee9131 ปีที่แล้ว +7

    භූමිනම් මරු

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว +10

    අනේ දෙව්නක පෝරගේයී හශිනි වෑදණ්ඩයී ඕනී ❤️❤️

  • @zinu7420
    @zinu7420 ปีที่แล้ว +14

    Bhoomi ❤️ Really really cute ❤️

  • @tharukanadeeshani4815
    @tharukanadeeshani4815 ปีที่แล้ว +19

    අපි පොඩිකාලේනම් Ram ට කිව්වේ අයිය දුලීප් කියල 😂 දුලීප්+අයිය කියනකොට ඒක සන්දි වෙලා ඇහෙන්නේ කුනුහරපනේ.. 😂 Actually He is very descant as well as very talented singer and Deputy head prefect. ගොඩක් වෙලාවට ඉන්නෙනම් music room1ke.. 😊

    • @mvdsprasanna319
      @mvdsprasanna319 ปีที่แล้ว

      දැන් ඌ අක්කා😂😂🎉

  • @yours4ever184
    @yours4ever184 ปีที่แล้ว +10

    අම්මෙහ් මරු අප්පා ඔය දෙන්නා 😩❤️

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 ปีที่แล้ว +24

    භූමි මාර ජොලි 😁😁

  • @gimchamika5616
    @gimchamika5616 ปีที่แล้ว +18

    නිහතමානි දෙන්නෙක් ❤ සමාජෙට වටින දෙන්නෙක් ❤

  • @rashmiisanka237
    @rashmiisanka237 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 💗💗💗

  • @kavindukaveesha215
    @kavindukaveesha215 ปีที่แล้ว +6

    භූමි අක්කා මරු.😁

  • @matheeshachamikara2538
    @matheeshachamikara2538 ปีที่แล้ว +4

    ආදරණීය, 😍වින්දනීය 😍සොදුරැ මොහොතක් ❤

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 ปีที่แล้ว +11

    Sachin chathuranga & wageesha salgadu gennannako pls

  • @ranasinghekasun
    @ranasinghekasun ปีที่แล้ว +2

    භූමි ලස්සන වෙලා තවත් ❤️❤️

  • @tharunyasenarathna8352
    @tharunyasenarathna8352 ปีที่แล้ว

    අම්මෝ ඇස් අහකට ගන්න හිතුනේ නෑ .....හරිම ලස්සනයි program එක

  • @muthuanthony6521
    @muthuanthony6521 ปีที่แล้ว +5

    Lv u භූමි ...🌹🌹

  • @malshifernando6509
    @malshifernando6509 ปีที่แล้ว +7

    දෙන්නම ශෝයි❤

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +4

    Hari lassanai භූමි 😍😍😍😍

  • @sau4243
    @sau4243 ปีที่แล้ว +20

    Woow My favorite two characters 🥺❤️

  • @alexfernandosrilanka
    @alexfernandosrilanka ปีที่แล้ว +4

    Good program glad to see boomi

  • @chandichandi3848
    @chandichandi3848 ปีที่แล้ว +3

    Marama lassana frogrem ekak. භූමි oya maru.. ❤️

  • @shenu2711
    @shenu2711 ปีที่แล้ว +5

    Wowwww bumi akkee mn asama charithe oya.

  • @lakshani1702
    @lakshani1702 ปีที่แล้ว +5

    Oyala dennama hari hodai .api dannawa kelaniya university ekata awa nisama.adarei dennatama api ❤

  • @dinithinethmini2040
    @dinithinethmini2040 ปีที่แล้ว +7

    I love your personality Bhoomi ♥️

  • @theeagle-motivation7618
    @theeagle-motivation7618 ปีที่แล้ว +3

    Supiri❤️💫 dennatama good luck 💚

  • @thadialwis1206
    @thadialwis1206 ปีที่แล้ว +2

    Woww gorgeous 💐

  • @sachinierangika4183
    @sachinierangika4183 ปีที่แล้ว +6

    භූමි ❤️

  • @Mymoonjin1210
    @Mymoonjin1210 ปีที่แล้ว +6

    It's so nice program😀

  • @nimeshaanuradhi4858
    @nimeshaanuradhi4858 ปีที่แล้ว +5

    Bhoomi akka..adarei..❤️🥺

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 ปีที่แล้ว +31

    මොනා නැතත් ඇත්තම කියනවා 😹

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 ปีที่แล้ว +6

    භූමි asama charithayak

  • @mjshehara9101
    @mjshehara9101 ปีที่แล้ว +6

    asama charithayak bhoomi akka🥰🥰🥰

  • @nadee2011
    @nadee2011 ปีที่แล้ว +1

    භූමි ගොඩාක් intelligent

  • @mdmenikpura7231
    @mdmenikpura7231 ปีที่แล้ว +8

    Bumi good luck🎉🎉❤

  • @chethanaheshani7842
    @chethanaheshani7842 ปีที่แล้ว +3

    👍👍👍❤️❤️❤️maru program eka

  • @hashanishashikala8566
    @hashanishashikala8566 ปีที่แล้ว +6

    Bumi mn asam character ekkak ♥️