සමලිංගිකයන්ට සමාජයෙන් හා පොලිසියෙන් කැනහිලිකම්... Sri Lankan society and police harass gays

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2018
  • Copied form GaySriLankan Group..
    SriLankan LGBT Community Stories, ශ්‍රි ලංකීක LGBT ප්‍රජාවේ අත්දැකීම් - Katupitiya
    GaySriLankan
    Published on Jan 18, 2018
    සවන් දෙන්න...
    ඔබට යමක් ගන්නට ඇත්නම් ගන්න...
    මෙහි ඇති සත්‍ය අත්දැකීම් වලට ගරුකරන්න...
    ඔබට මඩ ගැසීමට සිතෙනවානම්, කරුණාකර ඒ මඩ ඔබම තියාගන්න... අපට එපා.
    ගේශ්‍රීලංකන් කණ්ඩායමේ තවත් සමාජමය කර්තවයක් ... "LGBT Community Stories"...
    සාමකාමී පුත්ගලයන්ගේ සත්‍ය කතා හා ඔවුන්ගේ ජිවිත අත්දැකීම් අපගේ සහෝදර LGBTIQ ප්‍රජාවට දැනගැනීමටත්, ඔවුන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්ණ හා ඒවාට සර්තකව මුහුණ දුන් ආකාරයත් අලලා මේ වීඩියෝ මාලාව ගේශ්‍රීලංකන් කණ්ඩායම විසින්, අපගේ ප්‍රජාවේ සුභසිද්දිය තකා ඉදිරිපත් කරන ලදී.
    Sri Lankan Coming out story conducted by the Gay Sri Lankan group.
    මෙහි ඇතුලත් සියලුම කරුණු හා අදහස් වල අයිතිය අදාල කතෘන් සතුය.

ความคิดเห็น • 74

  • @kumarakamburupitiya4140
    @kumarakamburupitiya4140 6 หลายเดือนก่อน +5

    පොලිසියේ නැද්ද සමලිංගික අය..ඉන්නවා ඕනතරම්.
    හැංඟිලා ඉන්නේ..අද සමාජයේ කුමන තරාක වෘත්තීයක නියැලෙන අය අතර හිතනවා ට වඩා සමලිංඟික ඇසුර ප්‍රියකරන අය ඉන්නවා..පමණක් අය ලෝකේ අපවාදයෙන් බේරෙන්න ගෑණු බැඳලා කොල්ලො පස්සෙ යනවා..ලව්කරනවා තනිකරම දෙබිඩි ජීවිත...එහෙම අයට වඩා තමන්ට,ලෝකයට අවංකව ගෑණු අමාරුව් නොදමා අවිවාහක ක සමලිංඟික ජීවිත ගතකරන අය ඇත්තටම උතුම් මිනිස්සු ..

  • @mudidasanayake2539
    @mudidasanayake2539 ปีที่แล้ว +7

    මා දැනට නිත්‍යව ඇමරිකා එක්සත් ජනපදයේ සිටිමි. මෙහි මානුෂික අයතීන්ට ගරු කරයි. මෙහි සමලිංගික සමීපයත්වයන් සඳහා විවර කල ආයතන ඇත. එය ගේ කල්බ් නමින් හඳුන්වයි. මෙහි සිවිල් සමාජය මෙන්ම පොලිසියෙන්ද කිසිම බාධාවක් නැත. එය මා දකිනුයේ මිනිසුන්ගේ අයිතියට ගරු කරන දේශයක් ලෙසිනි.

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld หลายเดือนก่อน +1

    Good morning Lankans thanks ❤❤❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 ปีที่แล้ว +3

    Good message

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว +1

    Awanka kollek!

  • @hemaohgod6098
    @hemaohgod6098 ปีที่แล้ว +1

    සමාජවාදී, ප්‍රජාත්න්ත්‍රවාදී ශ්‍රී ලංකා ජනරජයේ මහජන හිතකාමී පොලිසියේ 8 පාස් ...............

    • @user-cp1zc3vj1f
      @user-cp1zc3vj1f 6 หลายเดือนก่อน

      පොලිසියට 8 පාස් අය ගන්නෙ නැ e/l වෙනකන් අධ්‍යාපනය ලබන්න ඔනෙ

  • @warsil3735
    @warsil3735 2 หลายเดือนก่อน

    Oic kollo gahanawada reord nokara eliyata da

  • @kawinkannangara4226
    @kawinkannangara4226 2 ปีที่แล้ว +2

    බෙස්ට් ඔෆ් ලක්...බ්‍රදර්

  • @nimalroopasinghe5490
    @nimalroopasinghe5490 ปีที่แล้ว

    W

  • @warsil3735
    @warsil3735 2 หลายเดือนก่อน

    Ai onawara wada couple wage inba, ethkota charter wenawa

  • @prabathdevapriya1038
    @prabathdevapriya1038 3 ปีที่แล้ว +3

    Mona vikara coment da me gay kiyanneth minussu

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 25 วันที่ผ่านมา

    Unge pawl walath innawa oyewage aya

  • @chathukakaushan3064
    @chathukakaushan3064 4 ปีที่แล้ว +1

    Eth hemadetama hita tamai bro oyage look eka hetiyata tawa kellekwa bendanm oyta hoda anagatayak tiynawa.

    • @pasandezoysa1943
      @pasandezoysa1943 2 ปีที่แล้ว +1

      eyage feelings wenas. eka therum ganin

    • @chathukakaushan3064
      @chathukakaushan3064 2 ปีที่แล้ว +1

      Ow samahara kollo innawa bedalath eyala e passen ynawa mage yaluwekutinnawa pau eyat

    • @pasandezoysa1943
      @pasandezoysa1943 2 ปีที่แล้ว +2

      @@chathukakaushan3064 badala passen yana eka waradi. eth ape society eke hatiyata me wage ayata normal marriages walata hira wenne wela. mkkkda gay marriages mehe illegal.

  • @warsil3735
    @warsil3735 2 หลายเดือนก่อน

    Pofi jalema athawara karela

  • @warsil3735
    @warsil3735 2 หลายเดือนก่อน

    😂😂 boru gahanawa

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +3

    හොද වැඩෙි තාත්තා ගහපු එක

    • @pasandezoysa1943
      @pasandezoysa1943 2 ปีที่แล้ว +2

      thotath gahanna one kawru hari

    • @Fuck55716
      @Fuck55716 หลายเดือนก่อน

      @@pasandezoysa1943 eww GAy