Dileera nasaka dala baral eken eliyata ganne ke dawasakinda kiyala kiwwe ne neda tikak danuma laba gaththa thank you inguru hadana hati kiyala dennako pin
Macho man hadapu kaha wala eke gahaka pela godak enawa. Tani gaha hodata piripunwa hedila ne oyalage gas wage. Reply daanda bro. Man oyage videos ekak nera balanwa
අඩෙි මාරම ගැමිමක් දැනෙන්නෙ විඩියෝ එක බලද්දි 👍👍👍👍 ජයෙන් ජයම වෙිවා කොල්ලො👍👍👍👍👍👍😂
ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට 👍💪💪💕💕🙏
@@mesonbass-7861 පැල හිටවන එක ලේසිද?
නිවැරැදිව කහ වගාවක් කරගන්න කිසිම අමාරුවක් නැහැ මල්ලියෝ ඔයාගෙ වීඩියෝ බලන කෙනෙකුට ..👍👍👍
ස්තුතියි අක්කෙ 💪💪💞💞
පම්පෝරි නැති කාලෙ කන්නැති වැදගත් දෙයක් දෙන ඔඹට ජය
ගොඩක් ස්තුතියි ජයම වේවා ❤️❤️🙏🙏
සුපිරියට පැහැදිලි කරා ස්තුතිය ඔබට ජය වේවා !
ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි සුබ දවසක්🙏💕💪
වටිනා වීඩියෝවක්.ඉතාම පැහැදිලියි. තෙරැවන් සරනයි පුතේ.
ගොඩක් ස්තුතියි මිස් බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමෙන් සතුටින් කාලය ගතකරන්න.🙏🙏🙏
නිවැරදි කහ වගාවක් ආරමිභ කිරීමට නිවැරදි ගුරැ මුශ්ටිය..ඡය වෙිවා❤️❤️
💪💪💪💞 ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක්.🙏🙏
thumbnail eka dakala ayya lassana nisa baluwe 😁godak pahadiliwa kiyala dunna.. Thank you!!!!
එල සහෝ අවන්කයා සියලු වැඩ සාර්ථක වේවා දෙපාරක් බැලුවා
ගොඩක් ස්තුතියි ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක්.💕💪🙏
හොද පැහැදිලි කිරීමක් බ්‍රෝ.....
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක්
සුපිරියටම කියලා දුන්නා තෙරුවන් සරණයි මචන් .
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈
ස්තූතියි දුන් දැනුමට
ගොඩක් ස්තුතියි සුබ දවසක් හැමදාමත් තෙරුවන් සරණයි ජයවේවා 🙏
හරිම පැහැදිලිව කියල දුන්න හරිම වටිනා වීඩියෝ එකක් මල්ලියෝ සම්පූර්ණ වීඩියෝ එක බැලුව හොදේ අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ශෙයා කරන්නම් ..පරිස්සමෙන් ඉන්න හොදේ බුදුසරනයි සුබ දවසක් ..👍👍👍🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි අක්කෙ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි සැමටම.🙏🙏🙏💞💞💪💪
Niyamay
hodata pahadiliva kiyala dunna thankyou.
ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ජයවෙවා.🙏❤👈
ෆුල් වීඩියෝ එක ප්ලේ කරා හොඳේ බුදුසරනයි සුබ දවසක්
ස්තුතියි අක්කෙ සුබ දවසක්.💪💞🙏👍
වැදගත් පැහැදිලි කිරීමක් ස්තූතියි
ස්තුතියි 💕💪🙏
ගොඩක් ස්තූතියි. ලොකු දැනුමක් ආවා.
ජයවෙවා ගොඩක් ස්තුතියි 💕💪
Jaya wewa theruwan saranai
Danuna dunnata godak pin malli bs
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් 🙏❤
Niyami aiyaa thank you.. ♥️♥️
ස්තුතියි මල්ලි ජයවෙවා.💪💪💞
Mcn iguru boly bag wala packets 10,000k hadanna kochchara ida oneda,akkarayaka puluwanda?
Niami.lassana pahadili kirimak.
ස්තුතියි බුදුසරණයි සුබ දවසක් ඔබට 🙏💕💪
Tnx malli niyamai video eka
ගොඩක් ස්තුතියි 💕💪
Thanks so much..very useful thank you so much
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ❤️👈🙏
Obata sthuthiy
තෙරුවන් සරණයි 🙏💕
Niyami
ස්තුතියි ජයවෙවා 💪💞
ජය ව්වා
ස්තුතියි ජයවෙවා 👍💪💕
Man hariyata danagaththe oyage video eken maru
ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි සුබ දවසක්
බොහොම ස්තූතියි ඔබට මහත්මයාණනි දැනුවත් කිරීමට තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
ගොඩක් ස්තුතියි ඔබ මාව දිරිමත් කරා 💪💪💪 මේ පුන්චි රටෙ දියුණුව උදෙසා යමක් කරනව මා එය නිසකයි. ඔබ මට මේයන ගමනට ලොකු හයියක් 💪💪💕💕 තෙරුවන් සරණයි සුබ දවසක්🙏🙏
@@mesonbass-7861 ඔබගෙ වෑයම සර්වක් ප්‍රකාරයෙන්ම සාර්ථක වෙවායි පාර්ථනා කරමි තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්
ගොඩක් ස්තුතියි ස්තුතියි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ආරක්ෂාවයි 🙏🙏💪💕
සුපිරි brother
ගොඩක් ස්තුතියි 🙏
Godak watinawa oyage vidio..man danna ayatath kiyanawa.e tharam pehadil..hoda gamanak thiyenawa..good luck..👍👍
ගොඩක් ස්තුතියි සුබ දවසක් 💕💪💪
Ane malli godk pin awankawa kiyala dunna oya.
මේ වගේ දේවල් ගොඩක් කරන්න අයියේ. මොකද මේවගෙන් විතරයි ලංකාව දියුණු කරන්න පුලුවන්
ගොඩක් ස්තුතියි 💪💪 පෙරලියක් කරනව නිසකයි කෙටි කාලයකින්.🙏💪💕 ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏🙏
Mage wathte kaha pala 10 vitara tiyanawa
Kola atarin patara kaha wela.ai a malli.Thank you
කහවුන කොටස කොල කපා ඉවත් කරන්න
Malli 50kg polithin bag wala wawanna barida.ehema nathnam sudusu nadda.puluwannam reply karanna e gana
ගෙජ් එක වැඩි ඉටි කවර යොදාගන්න
අලි කහ කනවද දැනගන්න පුළුවන්ද
දන්න තරමින්නම් නැ.
අලි කහ කන්නේ නෑ. නමුත් වල් අලින්ගෙන් වගා බිම් වලට හානි සිදුවිය හැකිය. ඔවුන් යන මාර්ග අවට මොන වගාවක් උනත් උන්ගෙන් හානි සිදුවිය හැකි.
Godak thanks aiye supiri video ekak
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් 💕💪🙏
Godak watina vedio ekak loba nathuwa idiripath kara. Budu saranai
ගොඩක් ස්තුතියි සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏💕💪💪
ගොඩක් ස්තුතියි සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏💕💪💪
Me kaha wagawa oyageda.?oyath kaha waga karanawada ?
Aswanu miladi ganna ayathana thiyenawada.ewa sambanda karala denna puluwanda ?
0775680900 ඔබගේ විස්තර වටිසැප් වෙත යොමුකරන්න තිබෙන අස්වැන්න සහ ප්‍රදේශය. එවගෙම අස්වනු නෙලන වගාවට වයස. ස්තුතියි
ඔවු.👆
@@mesonbass-7861 👍
Mama oya widiyata tawan damma at masa yak wanawa tama 2kg wada motaiio adu na. Mokada karanna ona
කල ගැලවු පසු මාසයක් පමන තියල තමයි මේ විදිහට ගලපගන්න ඔනි. දලු කහ අල ගැනීමේදිත් මෙම ගැටලුව එන්න පුළුවන් 077 5680900 කතාකරන්න
Niyamai malli asai ahan inna 👌👌👌
ගොඩක් ස්තුතියි ජයවෙවා 🙏🙏
Ithama wedagath.thank you
❤️🙏
Simple but great .....
ගොඩක් ස්තුතියි සුබ දවසක් 🙏
Godak watinawa
ස්තුතියි 💕💪
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
🙏💕💪 ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි සුබ දවසක්.🙏🙏
22 අරම් අපිත් ආවා මේ විදියට මාත් හදනවා
💪💪💞 ජයවෙවා සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට🙏🙏🙏
Piduru wenuwata kohu bath dammata awlak nadda?
ගැටලුවක් නැ තුනී තටිටුවක් පොලව නොපෙනෙන මටිටමට ගලපගන්න
Ayye kaha miladi ganne kohomada.lankawe onama thenakata delivery karanawada..
එවන්න පුළුවන් 👍
@@mesonbass-7861 thank you 🙏
Dileera nasaka dala baral eken eliyata ganne ke dawasakinda kiyala kiwwe ne neda tikak danuma laba gaththa thank you inguru hadana hati kiyala dennako pin
පැය තුනක් හතරක් පමන ගිල්වා තබන්න.
th-cam.com/video/Ozx0iDzDxvE/w-d-xo.html මේක බලන්න ඉගුරු අස්වනු නෙලිම
Oyage hema videyo ekkama mama balanawa..b.s.
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏
Ela ban thanks
ස්තුතියි සුබ දවසක් 💕💪💪
hoda video ekak jaya wewa👍
ගොඩක් ස්තුතියි
Bohoma. Sthuthi. Mallo. Loba. Nethiwa. Kiyala. Dunnata. Budusaranai.
ස්තුතියි බුදුසරණයි සුබ දවසක් 💕👍💪
October maase me dea patan gaththoth prashna weida malli
පෙබරවාරි සිට මැයි දක්වා කාලය තමයි සුදුසුම. වෙනත් කාලයක වගාකරනවනම් අවම මාස 11. 12. ඉක්මවු බිජ සොයාගැනිම වැදගත්ය. 👍💕
Thank you malli,eth beeja nethiwa pela heduwoth aragena awlak neadda malli
මටත් බිම් කහ වගාවක් කරන්න කැමැත්ත තියෙනවා බ්‍රෝ...මම වැඩිය මේ ගැන දන්නෙ නැ,පුලුවන් ද,මූලික දනුම දෙන්න..
👍👍 අනිව
Thanks machan
❤👈 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්
එල මචන් බුදු සරනයි
ගොඩක් ස්තුතියි මා එකා පරිස්සමෙන් බුදුසරණයි දෙවිපිහිටයි නොඅඩුවම ලැබෙවා නුබට 🙏🙏🙏💕💪💪
jayama wevaaa
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ඔබට 🙏🙏💕💪
Mata kaha sudda karanna mesin ekak ganna oni
කහ බීජ මිලදී ගන්න පුලුවන්ද?
පෙබරවාරි මාසෙ සිට පුළුවන්.👍👍👍
ප්‍රදාන බෝගය ගම්මිරිස් අතුරු බෝගයක් විදිහට කහ වගා කරන්න පුලුවන්ද
@@user-sl9hi6dh5c කහ වගාව හිරු එලිය හොදින් ඔනි.0775680900 වටිසැප් වෙත ඉඩමේ තොරතුරු යොමුකරන්න අපි බලමු.👍
කහ අල ගැලවූ විගස මේ ආකාරයෙන් ගෝනියක දමා ජලය දැමීම සුදුසුද? නැතිනම් කහ අල පරණ කරන්න ඕනිද?
අවම දින 20 ක්වත් ගලවල තියන්න එවිටයි සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන් 💕👍
වටින උපදෙසක්..ගොඩක් ස්තූතියි❤️🔥
@@Snp567 💕👍💪💪
Supiri ayya👍
ස්තුතියි මල්ලි ජයවෙවා.💞💪
Thanks bro ❤️🌹
👍💕💪 ජයවෙවා මල්ලි
දිලීර දමල කොච්චර වෙලාවකින්ද ගන්න ඕන
පැය හතරක් වගෙ ගලපගන්න .👍
සුපර් මල්ලි
ස්තුතියි අයිය ජයවෙවා.💪💞💞
Sudda alupohora kocchara kalayak diranna onada man dila
මාස හයක් පමන නම් වඩා හොදයි
ඔන්න මාත් ආව හොඳේ ..😁😁😁
ගොඩක් ස්තුතියි අක්කෙ.💞💪💪
Macho man hadapu kaha wal eka gahaka podi pela goda enawa warin wara. Tano gahak widiyata hodata piripunwa hedila ne. Ei kiyanda puluwanda
Macho man hadapu kaha wala eke gahaka pela godak enawa. Tani gaha hodata piripunwa hedila ne oyalage gas wage. Reply daanda bro. Man oyage videos ekak nera balanwa
වාගාවට හෙවන වැඩිනම් අවට ගස්වල අතු කපා ඉවත්කරන්න. හෙවන වැඩි විට එලෙස ගැලපෙනව තවද පායන කාලයතුල හොදින් ජලසම්පාදනය කරන්න දිනක් ඇර දිනක්. ජයවෙවා සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏🙏🙏💕💪
Thanks macho. Ekenma budusaranai😀😀😀😀
🤓🤓💕💪 ජයවෙවා
Mage. Kaha.wagayak. Tiyenawa. Vikunaganna. Puluwanda
0775680900 වටිසැප් වෙත වගාවෙ පොටො සහ කහ අලවල පොටො එවන්න.
ගැම්මක් අයියේ
ජයවෙවා මල්ලියො 💪💪👍👍
දිලීර නාශක දාල කොපමන වේලාවක් තියන්න ඕනද
පැය තුනක් හතරක් පමන. තෙරුවන් සරණයි සුබ දවසක්..💕🙏
Grow bag wala hadana vidihath kiyanna puluwanda
ඉදිරියෙදි විඩියෝ එකක් ගේනව ටචි එකෙ ඉන්න තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
වියලි කලාපයෙ මොන කාලයේද පැල කරන්නෙ
මාර්තු මුල සිට මැයි අවසානය දක්වා සුදුසුය.👍👍
සරුසාර කහ වගේම කෙසෙල් වගාවක් ..😁😁😁👍👍👍
ස්තුතියි අක්කෙ ගලපගන යනව ගොඩක් දවසකින් විඩියෝ එකක් ගෙනාවෙ. ජයවෙවා අක්කෙ බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏🙏
mata kaha bija 30kg withara one, puluwannam ganna thanak set karala denna.
පෙබරවාරි මාසෙ ගන්න පුළුවන් මේදවස්වල විස්වාසයෙන් ගන්න තැනක් නැ.
කහ 1kg කින් වලවල් කීයක් පුලුවන්ද
30/ 35 අතර
@@mesonbass-7861 ok tnks
dahayiya wasmak hoda nadda malli
එපා සාර්ථක වගාවක් කරගන යාමට බාදාා පැමිණිය හැක. ඉලුක් හො මාන කපා දින පහක් පමන වියලිමට තබා වැසුම් කරන්න එය සාර්ථකයි. එහෙමත් නැතිනම් ගිනිසිරියා නොහොත් වැටමාර යොදාාගන්න ගිනිසිරියා පලමුව වැසුම යොදාා මාස දෙකකින් පසුව වල් මර්දනය කර නැවත වැසුම් කරන්න ජයවෙවා ඔබට සුබ දවසක් තෙරුවන් සරණයි 🙏🙏
පසට දහයියා මිශ්‍ර කරන එක හොදයිද
දහයිය බාගෙට පුලුස්සා එකතුකරගන්න.
හත කැමැත්ත දීල මේකෙනුත් ප්ලේ වෙනව මල්ලියෝ ..👍👍👍
ගොඩක් ස්තුතියි සි අක්කෙ 💞💪💪
Vathurata dala davas kiyak thiyanna oneda
පැය තුනක් විතර
Paya 3passe goda thibbama .moteiyo adinavada .
Good job 👍මඩ කුඹුරුවල කහ ඉගුරැ සාර්තකද
අඩික ලෙස තෙතමනය තිබෙනම් පලක් නැ.💕👍
ඔව් thanks 👍
Bohoma pin aiye me dewal walata
ගොඩක් ස්තුතියි ඔබගෙ ගලපගැනිම මාහට ඉමහත් සතුටක්.🙏💪💕
මැටි පොළොවක් කහ වගාවට සුදුසුද අයියෙ..
මැටි පොලවක් නම් කරදහයිය වැඩිපුරම එකතු කර වගාව පටිට ගන්න. එලස ගැලපුවොත් අවුලක්ම නැ
@@mesonbass-7861 හරි අයියා..ගොඩක් ස්තූතියි
👍
👍👍👍
බීජ කහ ගන්න තැනක් කියන්න පුලුවන්ද ලොකු උදව්වක්
කහ වගාව ආරම්භයට නිරොගිමත් මාස 11. 12. ඉක්මවු බිජ සොයාගැනිම වැදගත්. මෙදවස්වල බිජ නැ ඔය මට්ටමේ. පෙබරවාරි මාසෙ සිට මේසන්ගෙන් කැමතිනම් ගන්න පුළුවන්. සුබ දවසක් 👍💕
Grow bag kohomada soya ganna
500 ට අඩු ප්‍රමානයක් නම් ලගම ඇති වෙලදසැල් වලින් පුළුවන්.
කාහා බිජ ගන්නෙ කොහෙන්ද .එවට දන තෙල් පොහොර මොනවද පොඩ්ඩක් කියන්ඩකො
වැලී පොලවෙ හිටවන්ඩ හොදයී නෙද
0775680900 පැහැදිලි කර දෙන්නම් දහවල් 12 පසු ගන්න.
හරී අයියෙ ම්න් ගන්නම්
Mamath kaha wagawa aramba karanna haduwe loku danumak hambuna
ජයවෙවා සුබ දවසක් තෙරුවන් සරණයි
Api hadana kaha miladi ganna aya innavada ayiye
බැහැයි කියල දෙයක් නැ උත්සාහයයි වැදගත්
Kaha kohomada හොයාගන්න puluwan hitawana ewa
පෙබරවාරි මස සිට මෙසන් බාස් ගෙන් වගාවට සුදුසුම නිරොගිමත් බිජ ලබාගත හැකිය.💕👍
කොහෙද inne
නියමයි අයියෙ
ස්තුතියි මල්ලි 💞💪
Thank
ස්තුතියි බුදුසරණයි සුබ දවසක් ඔබට 🙏💕💪
Thank u machan
💕💪 ජයවෙවා .
හා ගලපගන්න බලන්නම්
බලන්නකො එහෙනම් ඉටිම් ❤️
කහ වගාවට බදුන් මිශ්‍රණය කියන්න 🙏
ලගදිම විඩියෝ එකක් දෙනව.👍❤
එල කොල්ලෙක්
ස්තුතියි 💕💪💪
තවන් දාල වහනව වගේ පිදුරු දාල වහන්න ඕනි නේද ..😁😁😁👍👍👍
මේවැඩෙ සරලයි අක්කෙ. එහෙමත් පුළුවන්
පැල සහ පේලි අතර පරතරය සදහන් කරන්න ස්තුතියි
අඩි 3 1/2 පාත්තියෙ පේලි තුනයි පේලියෙ දික් අතට පරතරය අඩියයි.👍💕
කහ බිිජ 75kg ඔින මිල කිියද?
දැනට බිජ නැත. පෙබරවාරි මාසෙ සිට තිබෙ.💕👍
කොහෙද ගන්ඩ තිය්‍රෙන්නෙ අයියෙ
👍💖