ගැඩවිල් පොහොර හදන්න ටැංකි ඕනමත් නැහැ | ගැඩවිල් පොහොර හදන්නේ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 7 หลายเดือนก่อน +4

    බොහොම අගෙයි මහත්තය
    කරපු අත්හදා බැලීම ශෙයාර් කලාට බොහොම පින් .
    මේක අපිට අඩු වියදමින් කරන්න පුළුවන් වෙනවා
    මේ පරිසරය සමග වගාවන් කරන හැමෝටම සුබ ආරංචියක්
    මේක අපේ ආර්ථිකයට හොඳ තල්ලුවක් වෙයි
    ඉදිරි පරීක්ෂණ ත් සාර්ථක වේවා

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ඔබගේ ඇගයීමට බොහොමත්ම ස්තූතියි

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 7 หลายเดือนก่อน +2

    ජයවේවා

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @siyalla5109
    @siyalla5109 7 หลายเดือนก่อน +1

    ඔබගේ අත් දෑකීම් මෙලෙසින් අප සමඟ බෙදා ගැනීම ඉතාම වටිනවා.
    ස්තුතියි ඔබට ❤❤❤

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තූතියි

  • @MadushiOfficial30
    @MadushiOfficial30 7 หลายเดือนก่อน +1

    😮 ගොඩක් වටිනවා..බොහෝම ස්තුතියි ඔබ තුමාට.🙏

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @chithrarajapaksha8042
    @chithrarajapaksha8042 7 หลายเดือนก่อน +1

    Obege vedio eka harima wadagath. Mama badun wala kuda pramanayen hadaganbawa. Mamath hituwa bima adala ballanna.

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      අත්හදා බලන්න

  • @roshanlakmal4538
    @roshanlakmal4538 7 หลายเดือนก่อน +3

    ඔබතුමා මේ සදහා යොදාගත් අමුද්‍රව්‍ය මොනවාද ?🙏

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ගොම, කෙසෙල් කඳන් කැබලි, වැටමාර ආදිය. වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇති. ඒක බලන්න

  • @jengeo6774
    @jengeo6774 7 หลายเดือนก่อน +1

    Nice. 😊

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      Thanks! 😊

  • @EasySwimwithSam
    @EasySwimwithSam 7 หลายเดือนก่อน +1

    Nice sharing

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน +1

      Thank you! So much

  • @ChanakaNiroshan-qm9ze
    @ChanakaNiroshan-qm9ze 7 หลายเดือนก่อน +1

    Panuwo hoyaganna widiyak kiyannakoo.gedaradima

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ගෙවත්තෙන් සොයාගන්න පුලුවන්

    • @ChanakaNiroshan-qm9ze
      @ChanakaNiroshan-qm9ze 7 หลายเดือนก่อน

      ඒ ගැන කියා දෙන්නකෝ විඩියෝ එකකින්

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      @@ChanakaNiroshan-qm9ze හොඳයි කියාදෙන්නම්

    • @ChanakaNiroshan-qm9ze
      @ChanakaNiroshan-qm9ze 7 หลายเดือนก่อน

      අනුරාධපුර නැද්ද මේ සම්බන්ද වැඩසටහන් ..තියෙනවනම් සම්බන්ධ වෙන්න විදියක් කියන්නකො 🙏

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ඔබට වීඩියෝ ටික බැලුවොත් වැඩසටහනකට ගියා වගෙේ තමා

  • @thanujanuwan312
    @thanujanuwan312 7 หลายเดือนก่อน +1

    Mewa use karanne welalada.

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ඔව් භාවිතා කරන්න පුලුවන්

  • @nuwansamaraweera1170
    @nuwansamaraweera1170 7 หลายเดือนก่อน +1

    රතු කාබී එනවට මොකද කරන්නේ

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      හබරල පිති කපා වටේ දාන්න

  • @RavindraWijeweera
    @RavindraWijeweera 6 หลายเดือนก่อน

    මේ එක ගොඩකට පනුවො කීයක් විතර දැම්මද?

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      ගණනය කළේ නැහැ

  • @AmithThelisinghe
    @AmithThelisinghe 7 หลายเดือนก่อน +1

    Mankandura සම්බන්ධ කර ගන්න දුරකථන අංකය සඳහන් කරන්න

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇති. එම වීඩියෝවේ ඇති.

  • @mohamedfouz3420
    @mohamedfouz3420 5 หลายเดือนก่อน

    පනුවෝ ගන්න කොහෙද තියෙන්නේ?

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      වට්සැප් පනිවිඩයක් තියන්න