ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒක නියමයි සහෝදරයා.. ලස්සනට පැහැදිලි කරා.. ජය වේවා 😊😊❤❤
ස්තුතියි මා එකා ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට
ගොඩක් මහන්සියෙන් මේ දේවල් ගේනවාට ගොඩක් ස්තුතියි ඉදිරියට යමු
ස්තුතියි අයිය ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට
මොකද මේසන් බාස් කියලා දැම්මේ.. වගා දැනුම ලබා දීමෙදි...නිකමට. ඇහුවෙ...හිතට ආවට.... බොහෝ ම ස්තූතියි.. නිවැරදිව... පැහැදිලි ව... වීඩියෝ ව ගෙන එනවට..... ජයවේවා..
ඒක දිග කතාවක් දවසක විඩියො එකකින්ම එගැන කියන්න බලාපොරොත්තු වෙනව. ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි.🙏
බොහොම අගෙයි මටත් හිතුනා මෙවැනි වගාවක් කරන්ඩ ස්තුතියි ඔබට දැනුම ලබා දුන්නාට
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක්.❤🙏
ලස්සන හදවතක් අහන්න ආසයි ඔබේ අදහස ජයවේවා ඔබට
ගොඩක් ස්තුතියි ජයවෙවා සුබ දවසක් 💕💪
කිව්වා වගේම වැදගත් හොද වීඩියෝ එකක්...බෝම ස්තූතියි අයියෙ....තුනුරුවන්ගෙ සරණයි..හැමදේම හරියන්න ඕනෙ...පරිස්සමට ඉන්න...
ස්තුතියි නන්ගො ජයවෙවා නුබටත් බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️💪💪💪🙏🙏
malli khawagawata jalasampadanaya karanaobata budusarani
ස්තුතියි අයියන්ඩියෙ ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏💪💪
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි 😁😁😁👍👍👍
බුදු සරණයි 👍🙏❤️
හරිම පැහැදිලියි.ස්තුතියි ඔබට.
🙏 තෙරුවන් සරණයි සුබ දවසක් ❤
*අදායම ගැන ඇත්ත කියපු එක සම්බන්ධයෙන් මං ඔයා ගැන ගොඩක් සතුටු වෙනවා. ඕක තමයි වෙන්න ඕනේ.. දිගටම ඒ පුරුද්ද තියාගන්න. අනික් උන්ගෙ බොරු ප්‍රෝඩාව විතරයි මමනම් බයිල ගහන උන් දාන වීඩියෝ බලන්නෙත් නෑ*
ස්තුතියි අනිවරයෙන්ම හදවතින්ම ගමනක් යනව දවසක 💪💪💪💪💪🙏🙏🙏🙏🙏
Kaha aswanna vikuna ganne kohomada
0775680900 වට්සැප් එකට වගාවෙ පොටොස් දාාන්න
සුපිරිම නිහතමානී චරිතයක්❤️
ස්තුතියි සහොදරය 💪💪
ගොඩක් ආස හිතෙනවා දැක්කම මේ වගේ වගාවන් ...මහපොළොව එක්ක හැප්පෙන් ඔයලට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ..
ස්තුතියි අක්කියො බුදුසරණයි දෙවිපිහිටයි නුබටත් සුබ දවසක් 🙏🙏🙏🙏
Hi
අඩ වීඩියෝ එක නම් ගොඩක් පැහැදිලි මල්ලි
ස්තුතියි අයිය 💪💪💪 නුබ පෙන්නපු පාර ගොඩක් ලස්සනයි මා අයියන්ඩියෙ නුබත් මිනිසෙකි මා අදහන.🙏🙏🙏💪💪💪❤️❤️
Super.hodatama therenawa.wel wataran nethuwa kiyana ekai watinne.thanks
ස්තුතියි 💪💪 ජයවෙවා ඔබට තෙරුවන් සරණයි🙏🙏
පුතේ නිරවුල්ව පියවරෙන් පියවර පැහැදිලි කරා ...නොදන්නා අයට කියලා දෙන්න ඕන එහෙම තමයි .ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.පුතාට බුදුසරනයි .🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈
ස්තුතියි මේ කමේන්ටුව ලොකු හයියක් මට. ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි. නැවතත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏💪💪💪💪
ගොඩක් පැහැදිලි විඩියො එක ...විස්තර කිරිම ගොඩක් පැහැදිලි ....බුදුසරණයි මල්ලියෝ.ජයවේවා
ස්තුතියි අක්කියො ජයවෙවා
නයට බිජ දෙන්නැද්ද
කොපමණ බීජ හිටවලද මෙි අස්වැන්න ගත්තේ .අස්වැන්න කොපමණ තිබුණද?
බිජ කිලොවකින් කිලො 55 පමන. ගැ 20- 25 බිජ කැබැල්ලක ගැලපීමක් 💕👍🙏
හොදටම තේරුණා . ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද ?
අනිවාරයෙන්ම 0775680900
@@mesonbass-7861 ස්තූතියි.
ආසා හිතුනා ... ඔබ දිනෙන් දින දියුණු වේවා!!
ගොඩක් ස්තුතියි සුබ දවසක් බුදුසරණයි.🙏💕💪
ගොඩක් හොද පැහැදිලි කිරීමක්
ගොඩක් ස්තුතියි ජයවෙවා තෙරුවන් සරණයි 💕👍💪🙏🙏
Ayya palakiyak thiyanavada ?
hemadema kiyala denawa godak watinawa .krushikarama niladarinta wada hodata kiyala denawa.
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි.🙏🙏🙏
Supiri ayye api wage gowiyanta loku udawwak jaya wewa
බුදුස්‍රරනයි
නියමයී අයියේ. අයියේ කහ වගා කරන්න හොදම කාලේ මොකක්ද? කහ ගලෙව්ට පස්සේ අමු කහ විකුනකම් තියගන්නේ කොහොමද, කහ අල හෝදලා තියාගන්න පුලුවන්ද? අනිවාරෙන් උත්තරයක් ඔනේ.
කහ වගාකරන්න හොදම කාලය මාර්තු මාසයෙ මැද සිට මැයි මාසයෙ අවසානය දක්වාය. කහ ගලව අවසාන දින වෙලදපලට යැවිම සුදුසුය. දින ගනනාවක් තබාගැනිමේදි අදිකලෙස බර අඩුවිමක් සිදුවිය හැකිය. විස්වාසවන්ත ගැනුම්කරුවන් සම්බන්ද කරගැනිමෙන් පසුව අස්වනු නෙලිම සුදුසුය. තෙරුවන් සරණයි 🙏🙏💞
@@mesonbass-7861 ගොඩක් ස්තූති අයියේ.
Niyamai bro...upadas tikata thanks...🙏
ගොඩක් ස්තුතියි සුබ දවසක් 💕💪
mahansi wela nela gnn aswennk dkkm hitata kochchr satutak danenwd.... good luck sahodrya lssnt pahadili kl tnx...
අනිව ඒ සතුට ඉස්තරම් ස්තුතියි යාලුව .
බීජ හිටවන අවස්ථාවේ දාන පොහොර ටික විතරයිද ,අයෙම. පොහොර දන්න ඔනී නැත්ද?? අක්කර 1/4 (කාලකට) බීජ අල kg කීයක් ඔනීද ??
0775680900 කතාකරන්න
Godak watinwa.. Mage sahayogayath dennam oyat jayawewa 🙏maw balannath ann hode, 🤗
එන්නම් අනිවරයෙන්ම කාලය ලැබුන සැනින් 💪💪
godak watinawa..oben beeja kaha, iguru miladii gatha hakidha?
0775680900 ඉගුරු බිජ නම් තියනව.
ස්තුතියි
ප්‍රායෝගික ගොවිකම.හරිම වැදගත් වැඩසටහනක්
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ඔබට 🙏🙏💕💪
Harima watinawa oyage pahadili kirima
ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට .🙏🙏🙏💪💪❤️
ජයවේවා 👍👍👍නියමයි.
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.❤👈
Watina video ekak malli. Ane malli man kaha kali 10 vitara induwa ape wathte.dan sati 3 vitara wenawa.tawama pala avith nane.hamadama watura danawa
සම්පුර්ණයෙන් පැලවිමට මාස එකහමාරත් දෙකත් අතර යනව. දවසස් දෙකකට වරක් ජලසම්පාදනය කරගන්න ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි ඔබට .
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් 👍💕💕🙏
Indian kaha or Sri Lankan akada ganan wedi ?
Reply
කහ නැති කාලෙට කොකත් එකම මිල. වෙලදපල ගැන හරියටම කියන්න අමාරුයි. අපෙ ලන්කාවෙ කාලගුණය වගෙමයි වෙලදපලත් දවසින් දවස වෙනස්වෙනව. දැනට දෙකම සම මටිටමේ තියෙන්නෙ. ඉදිරියෙදි වෙනසක් වෙයි බොහොදුරට. 🙏 🙏
Mama Anuradha pura. me wagawa kaha pala genalla situwoth October mase wassa ekka waga karanna puluwanda
කතාකරන්න 0775680900
Kaha bija palawenna kochchara kalayak yanawada
ගලවා මාසයක් පමන යනවිට මොටෙයියන් ඇදෙන්න පටන් ගන්නව. ඉන්පසු සිටවා මාස දෙකක් විතර යනව සම්පුර්ණ පැලවෙන්න .
Kaha wagawa hewane karanna berida
Aniwa katha karanawa aiye. Nambar eka gaththa mn... kaha hitawanna balaporoththuwak thiyenawa
ජයවෙවා 💪🙏
කහ වලට වඩාත්ම සුදුසු කුකුල් පෝර ද ?
වසරක් පරණ බිත්තර කුකුල් පොහොර යොදාාගන්න එවගේම එලුපොහොරත් වඩා හොදයි. තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.
Ammata bola mesan malli... mata kathakaranda bariweida.... supiriiiiiiiiii .... maruuuuuuu...... aniwaren akkara kalakwath math hadanawa... pls help me..
0775680900 ගලපමු එලම අයියන්ඩියෙ
ගොඩක් පැහැදිලී යාලුවා ! තෙරුවන් සරණයි 🙏
ජයවෙවා ස්තුතියි ගොඩක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏💪💪
පට්ටයි සුපිරියට තේරුනා
👍 ජයවෙවා
වටිනවා, video eka
ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි 🙏💕💪
beeja kaha meewelawe awasyai kohomada sambanda wenne.
මේදවස්වල බීජවලට සුදුසු මට්ටමට සොයාගැනිමට අපහසුයි. පෙබරවාරි සිටනම් මාගෙන් ලබාගැනිමට හැකිය. සුබ දවසක් 🙏
Mata kaha beja hoyala denna puluwanda
ඉදිරි අනාගතය යහපත් වේවා.
ස්තුතියි 💪💪💪💪❤️❤️🙏🙏
Niyamai sahodaraya budu saranai
🙏🙏💪💪
අගෝස්තු වගේ හිටවන්න බැරිද..
නිරොගිමත් බිජ තියෙනවනම් අවශ්‍ය පරිදි ජලසම්පාදන. පොහොර යෙදිම නඩත්තු කටයතු කරගන්න පුළුවන් නම්. ගටලුවක් නැ එන මාස්කන්නයෙ වැස්සට ඔරොත්තු දෙන්න වගාබිමෙ හොදින් ජලය බැසයාමට ගැබුරු කානුපද්දතියක් දෙකක් සාදාාගන්න. ඔබගෙ ඉඩම අනව එය සකස්කර ගතයුතුයි.🙏🙏
hodata teruna heta wawanawa ge passaha Thank yous so munch Me wage dewal Kiyala denawata 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Great video
ස්තුතියි ❤🙏
සුපිරි 🤗
Aiye watura gahanne agal keeye motarakinda ekawara mal keeyak arinna puluwanda eka malakin kapamana dura wadinawada.thank you.
Thank you
Aiya T.P eka denawada
පට්ට ගේමක් ගහන්නෙ අයියා
ස්තුතියි මල්ලි ජයවෙවා 👍💕💪💪
Ada man kaha hitewwa aiye. Me kale hitawwata kamak nedda.
බිජ හොදයි නම් වැස්මක් යොදනවනම් ජලසම්පාදනය කිරිමට සිදුකරනවනම්. ගැටලුවක් නැ 👍👈 සුබ දවසක් තෙරුවන් සරණයි.🙏
@@mesonbass-7861 thank u aiye.
නියමයිනේ 👌
💞👈🙏
matat,udaukarannako,,hadanna,,salli,prasnayakna,at,mata,mawagawagana,tarumakna,udaukaranawada,pon,nambarayak,tiyanawanam,dannako,,man,,puttalaman,,oyalata,,budusaranai,,istuti,🙏🙏🙏🌸🌸
0775680900 👍 සුබ දවසක් 🙏
ඉඟුරු මිල kohama වෙයිද issarahata..adahasak thiyenwa da..😀
තරමක් දුරට අඩුවෙයි සහොදරය හරියටම කියන්න බැරුව.🤔🤔🤔
Kaha vala roger gana vidio akak danna
ඉදිරියෙදි අරගන එන්නම් ජයවෙවා 💪👍🙏🙏💞
මල්ලි kaha kohatada api vikunanna danna kohatada tanak kiyannako
අස්වනු නෙලිමට දින හතරකට පෙර මාව සම්බන්ද කරගන්න 💕👍
කහ බිජ ගන්න පුලුවන්ද මල්ලි ?
පෙබරවාරි මාසෙ සිට ගන්න පුළුවන් 💕👍
Mati pasa sudusu nadda ?
පුන්චි කොටසක් කරල බලන්න අදිකව මැටිනම් තරමක් අමාරුයි
කදන් අල බීජ විදිහට ගන්න බැරිද?
වඩාත්ම සුදුසු ඇගිලි අලය ගස් අලවලත් අස්වැන්න ලැබෙනව එත් වඩාත්ම ලබදායි ඇගිලි අල සිටවිමය.
Niyamai malli budu saranai......
ස්තුතියි අයිය 💪💪💪🙏🙏
Thank you so much
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏💕👍
කහ, ඉගුරු බීජ ලබාගන්නෙ කොහොමද .
පෙබරවාරි මුල සිට මේසන් බාස් යුටුබි චැනල් එකෙන් ගලපගැනිමට හැකිය🙏💕💪
කොචිචර කල් යනවද අස්වැන්න නෙලන්නට
Kg 1 kiyada
පෙබරවාරි සිට ගන්න පුළුවන් දැනට බීජ නැ.💕👍
Inguru ha kaha pelayak kiyada pela tiyanawada
පැලනම් නැ පැල ගැනීම තරමක් අවදානම් වැඩි හරියක් ඉන්නෙ බොරු බයිලා කාරයො. නීරොගිමත් බීජ සොයාගන වගාව පටන් ගන්න වඩාත්ම සුදුසු. සුබ දවසක් 🙏
කහ හිටවන්නේ මොන මාස වලද
මාර්තු සිට මැයි මාසයෙ දක්වාය
Mamath kaha hadanna enna.meta kalin karala ne udawe karanawa nada bs
පුලුවන් 👍👍තෙරුවන් සරණයි ඔබට.
Thanks 👍😊.Me dawas wala hadanna honda Nedda ??
මාස 12 ඉක්මවු නිරොගිමත් බිජ තියනවනම් ගැටලුවක් නැ.
නියමයි මල්ලි විඩියෝ එක
ස්තුතියි අක්කෙ ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට ❤️💪💪🙏🙏
pas weli hodatama sudda karaganne kohomada. polowe gahana ekenma wedea iwarada.😊
අලකැබලි ටික කඩා ගලපගත යුතුයි 🤣🤣
Niyamai aiye.godak pin
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක්
අපිත් ලගදිම කුරුනෑගලට එනවා👌
එලම ජයවෙවා මා සහො
මෙසන් බස් මගෙ ගෙදර මෙසන් ව¿ඩක් තියනවා කරල දෙන්න පුලුවන්ද
කරමු කරමු
Aiye bija kaha 1kg kin kaha kilo kiyak ganna puluwanda
හරියට ගැලපුවොත් 1. 40 50 පුළුවන්
Thank bro
💞👍
Kesel atharin kaha beeja I danna ba da
කෙසෙල් පරතරය ගැන සැලකිලිමත්වීම වැදගත්. අඩික ලෙස සෙවනනම් පලක් නැ. 0775680900 වට්සැප් පොටො යොමුකරන්න.
Ela wede hodatama krana mn dakke na aduwak ela
ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.🙏
Godak watinawa budu saranai
ස්තුතියි සුබ දවසක් 💕💪
me vediyo eka godak hodai aiye
ස්තුතියි නන්ගියො
@@mesonbass-7861 hm
kaha vgave vidio akak danna
🙏👍💪
Paladawa ganna kochchara kal yanawada
මාස 8-10 පමන කාලයක් යනව.
නියමයි මල්ලි ගොඩක් වටිනවා අපේ සහෝදරයගෙ වීඩියෝව නියමයි ජයවේවා දෙවි පිහිටයි ඉදිරියටම යමු ❤❤❤❤❤
ස්තුතියි මා අයියන්ඩියෙ හදවතට දැනෙන කමෙන්ටිටුවක්. ගැම්මක් ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි අයිය නුබට 💪🙏
මුලින්ම හදන කෙනෙකුට බීජ ගන්න විදිහක් නැද්ද
හද ගන්නේ කොහොමද
Waga karanna wiyali kaha barida
බැ අමු කහ පමනි
Puthe.mama.dan.polawa.hadala.tiyenne.putha.pahadili.karata.pin
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි.🙏
Niyama pahadilikirimak saho..tp no awanna.
0775680900💕💪💪
Niyamai sahodaraya ♥️ godak watina video ekak 👍👍👍
ස්තුතියි සහො ජයවෙවා 🙏💪💪💪
👌
❤❤❤fatta .නියමයිනේ අයියා
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි
කොච්චර dalda oya kg
එකට පනහක අස්වැන්නක්.
සුපිරි
ස්තුතියි 🙏💞
බිජ ගන්න පුලුවන්ද
පුළුවන් 0775680900
බොරලු පස හොදයිද.
පුන්චි කොටසක් කරල බලන්න ලොකු ගැටලුවක් නැ බොහොදුරට
අයියෙ කාටද අපි කහ දෙන්නෙ. ගන්න කෙනෙක් ඉන්නවද.
පුළුවන් අස්වනු නෙලිමට දින 4 කට පෙර මාව සමිබන්ද කරගන්න
ඒක නියමයි සහෝදරයා.. ලස්සනට පැහැදිලි කරා.. ජය වේවා 😊😊❤❤
ස්තුතියි මා එකා ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට
ගොඩක් මහන්සියෙන් මේ දේවල් ගේනවාට ගොඩක් ස්තුතියි ඉදිරියට යමු
ස්තුතියි අයිය ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට
මොකද මේසන් බාස් කියලා දැම්මේ.. වගා දැනුම ලබා දීමෙදි...නිකමට. ඇහුවෙ...හිතට ආවට.... බොහෝ ම ස්තූතියි.. නිවැරදිව... පැහැදිලි ව... වීඩියෝ ව ගෙන එනවට..... ජයවේවා..
ඒක දිග කතාවක් දවසක විඩියො එකකින්ම එගැන කියන්න බලාපොරොත්තු වෙනව. ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි.🙏
බොහොම අගෙයි මටත් හිතුනා මෙවැනි වගාවක් කරන්ඩ ස්තුතියි ඔබට දැනුම ලබා දුන්නාට
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක්.❤🙏
ලස්සන හදවතක් අහන්න ආසයි ඔබේ අදහස ජයවේවා ඔබට
ගොඩක් ස්තුතියි ජයවෙවා සුබ දවසක් 💕💪
කිව්වා වගේම වැදගත් හොද වීඩියෝ එකක්...
බෝම ස්තූතියි අයියෙ....
තුනුරුවන්ගෙ සරණයි..
හැමදේම හරියන්න ඕනෙ...
පරිස්සමට ඉන්න...
ස්තුතියි නන්ගො ජයවෙවා නුබටත් බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️💪💪💪🙏🙏
malli khawagawata jala
sampadanaya karana
obata budusarani
ස්තුතියි අයියන්ඩියෙ ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏💪💪
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි 😁😁😁👍👍👍
බුදු සරණයි 👍🙏❤️
හරිම පැහැදිලියි.ස්තුතියි ඔබට.
🙏 තෙරුවන් සරණයි සුබ දවසක් ❤
*අදායම ගැන ඇත්ත කියපු එක සම්බන්ධයෙන් මං ඔයා ගැන ගොඩක් සතුටු වෙනවා. ඕක තමයි වෙන්න ඕනේ.. දිගටම ඒ පුරුද්ද තියාගන්න. අනික් උන්ගෙ බොරු ප්‍රෝඩාව විතරයි මමනම් බයිල ගහන උන් දාන වීඩියෝ බලන්නෙත් නෑ*
ස්තුතියි අනිවරයෙන්ම හදවතින්ම ගමනක් යනව දවසක 💪💪💪💪💪🙏🙏🙏🙏🙏
Kaha aswanna vikuna ganne kohomada
0775680900 වට්සැප් එකට වගාවෙ පොටොස් දාාන්න
සුපිරිම නිහතමානී චරිතයක්❤️
ස්තුතියි සහොදරය 💪💪
ගොඩක් ආස හිතෙනවා දැක්කම මේ වගේ වගාවන් ...මහපොළොව එක්ක හැප්පෙන් ඔයලට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ..
ස්තුතියි අක්කියො බුදුසරණයි දෙවිපිහිටයි නුබටත් සුබ දවසක් 🙏🙏🙏🙏
Hi
Hi
අඩ වීඩියෝ එක නම් ගොඩක් පැහැදිලි මල්ලි
ස්තුතියි අයිය 💪💪💪 නුබ පෙන්නපු පාර ගොඩක් ලස්සනයි මා අයියන්ඩියෙ නුබත් මිනිසෙකි මා අදහන.🙏🙏🙏💪💪💪❤️❤️
Super.hodatama therenawa.wel wataran nethuwa kiyana ekai watinne.thanks
ස්තුතියි 💪💪 ජයවෙවා ඔබට තෙරුවන් සරණයි🙏🙏
පුතේ නිරවුල්ව පියවරෙන් පියවර පැහැදිලි කරා ...නොදන්නා අයට කියලා දෙන්න ඕන එහෙම තමයි .ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.පුතාට බුදුසරනයි .🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈
ස්තුතියි මේ කමේන්ටුව ලොකු හයියක් මට. ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි. නැවතත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏💪💪💪💪
ගොඩක් පැහැදිලි විඩියො එක ...විස්තර කිරිම ගොඩක් පැහැදිලි ....බුදුසරණයි මල්ලියෝ.ජයවේවා
ස්තුතියි අක්කියො ජයවෙවා
නයට බිජ දෙන්නැද්ද
කොපමණ බීජ හිටවලද මෙි අස්වැන්න ගත්තේ .අස්වැන්න කොපමණ තිබුණද?
බිජ කිලොවකින් කිලො 55 පමන. ගැ 20- 25 බිජ කැබැල්ලක ගැලපීමක් 💕👍🙏
හොදටම තේරුණා . ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද ?
අනිවාරයෙන්ම 0775680900
@@mesonbass-7861 ස්තූතියි.
ආසා හිතුනා ... ඔබ දිනෙන් දින දියුණු වේවා!!
ගොඩක් ස්තුතියි සුබ දවසක් බුදුසරණයි.🙏💕💪
ගොඩක් හොද පැහැදිලි කිරීමක්
ගොඩක් ස්තුතියි ජයවෙවා තෙරුවන් සරණයි 💕👍💪🙏🙏
Ayya palakiyak thiyanavada ?
hemadema kiyala denawa godak watinawa .
krushikarama niladarinta wada hodata kiyala denawa.
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි.🙏🙏🙏
Supiri ayye api wage gowiyanta loku udawwak jaya wewa
බුදුස්‍රරනයි
නියමයී අයියේ. අයියේ කහ වගා කරන්න හොදම කාලේ මොකක්ද? කහ ගලෙව්ට පස්සේ අමු කහ විකුනකම් තියගන්නේ කොහොමද, කහ අල හෝදලා තියාගන්න පුලුවන්ද? අනිවාරෙන් උත්තරයක් ඔනේ.
කහ වගාකරන්න හොදම කාලය මාර්තු මාසයෙ මැද සිට මැයි මාසයෙ අවසානය දක්වාය. කහ ගලව අවසාන දින වෙලදපලට යැවිම සුදුසුය. දින ගනනාවක් තබාගැනිමේදි අදිකලෙස බර අඩුවිමක් සිදුවිය හැකිය. විස්වාසවන්ත ගැනුම්කරුවන් සම්බන්ද කරගැනිමෙන් පසුව අස්වනු නෙලිම සුදුසුය. තෙරුවන් සරණයි 🙏🙏💞
@@mesonbass-7861 ගොඩක් ස්තූති අයියේ.
Niyamai bro...upadas tikata thanks...🙏
ගොඩක් ස්තුතියි සුබ දවසක් 💕💪
mahansi wela nela gnn aswennk dkkm hitata kochchr satutak danenwd.... good luck sahodrya lssnt pahadili kl tnx...
අනිව ඒ සතුට ඉස්තරම් ස්තුතියි යාලුව .
බීජ හිටවන අවස්ථාවේ දාන පොහොර ටික විතරයිද ,අයෙම. පොහොර දන්න ඔනී නැත්ද?? අක්කර 1/4 (කාලකට) බීජ අල kg කීයක් ඔනීද ??
0775680900 කතාකරන්න
Godak watinwa.. Mage sahayogayath dennam oyat jayawewa 🙏maw balannath ann hode, 🤗
එන්නම් අනිවරයෙන්ම කාලය ලැබුන සැනින් 💪💪
godak watinawa..oben beeja kaha, iguru miladii gatha hakidha?
0775680900 ඉගුරු බිජ නම් තියනව.
ස්තුතියි
ප්‍රායෝගික ගොවිකම.හරිම වැදගත් වැඩසටහනක්
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ඔබට 🙏🙏💕💪
Harima watinawa oyage pahadili kirima
ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට .🙏🙏🙏💪💪❤️
ජයවේවා 👍👍👍නියමයි.
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.❤👈
Watina video ekak malli. Ane malli man kaha kali 10 vitara induwa ape wathte.dan sati 3 vitara wenawa.tawama pala avith nane.hamadama watura danawa
සම්පුර්ණයෙන් පැලවිමට මාස එකහමාරත් දෙකත් අතර යනව. දවසස් දෙකකට වරක් ජලසම්පාදනය කරගන්න ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි ඔබට .
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් 👍💕💕🙏
Indian kaha or Sri Lankan akada ganan wedi ?
Reply
කහ නැති කාලෙට කොකත් එකම මිල. වෙලදපල ගැන හරියටම කියන්න අමාරුයි. අපෙ ලන්කාවෙ කාලගුණය වගෙමයි වෙලදපලත් දවසින් දවස වෙනස්වෙනව. දැනට දෙකම සම මටිටමේ තියෙන්නෙ. ඉදිරියෙදි වෙනසක් වෙයි බොහොදුරට. 🙏 🙏
Mama Anuradha pura. me wagawa kaha pala genalla situwoth October mase wassa ekka waga karanna puluwanda
කතාකරන්න 0775680900
Kaha bija palawenna kochchara kalayak yanawada
ගලවා මාසයක් පමන යනවිට මොටෙයියන් ඇදෙන්න පටන් ගන්නව. ඉන්පසු සිටවා මාස දෙකක් විතර යනව සම්පුර්ණ පැලවෙන්න .
Kaha wagawa hewane karanna berida
Aniwa katha karanawa aiye. Nambar eka gaththa mn... kaha hitawanna balaporoththuwak thiyenawa
ජයවෙවා 💪🙏
කහ වලට වඩාත්ම සුදුසු කුකුල් පෝර ද ?
වසරක් පරණ බිත්තර කුකුල් පොහොර යොදාාගන්න එවගේම එලුපොහොරත් වඩා හොදයි. තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.
Ammata bola mesan malli... mata kathakaranda bariweida.... supiriiiiiiiiii .... maruuuuuuu...... aniwaren akkara kalakwath math hadanawa... pls help me..
0775680900 ගලපමු එලම අයියන්ඩියෙ
ගොඩක් පැහැදිලී යාලුවා ! තෙරුවන් සරණයි 🙏
ජයවෙවා ස්තුතියි ගොඩක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏💪💪
පට්ටයි සුපිරියට තේරුනා
👍 ජයවෙවා
වටිනවා, video eka
ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි 🙏💕💪
beeja kaha meewelawe awasyai kohomada sambanda wenne.
මේදවස්වල බීජවලට සුදුසු මට්ටමට සොයාගැනිමට අපහසුයි. පෙබරවාරි සිටනම් මාගෙන් ලබාගැනිමට හැකිය. සුබ දවසක් 🙏
Mata kaha beja hoyala denna puluwanda
ඉදිරි අනාගතය යහපත් වේවා.
ස්තුතියි 💪💪💪💪❤️❤️🙏🙏
Niyamai sahodaraya budu saranai
🙏🙏💪💪
අගෝස්තු වගේ හිටවන්න බැරිද..
නිරොගිමත් බිජ තියෙනවනම් අවශ්‍ය පරිදි ජලසම්පාදන. පොහොර යෙදිම නඩත්තු කටයතු කරගන්න පුළුවන් නම්. ගටලුවක් නැ එන මාස්කන්නයෙ වැස්සට ඔරොත්තු දෙන්න වගාබිමෙ හොදින් ජලය බැසයාමට ගැබුරු කානුපද්දතියක් දෙකක් සාදාාගන්න. ඔබගෙ ඉඩම අනව එය සකස්කර ගතයුතුයි.🙏🙏
hodata teruna heta wawanawa ge passaha Thank yous so munch Me wage dewal Kiyala denawata 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ගොඩක් ස්තුතියි සුබ දවසක් 💕💪
Great video
ස්තුතියි ❤🙏
සුපිරි 🤗
Aiye watura gahanne agal keeye motarakinda ekawara mal keeyak arinna puluwanda eka malakin kapamana dura wadinawada.thank you.
0775680900 කතාකරන්න
Thank you
Aiya T.P eka denawada
පට්ට ගේමක් ගහන්නෙ අයියා
ස්තුතියි මල්ලි ජයවෙවා 👍💕💪💪
Ada man kaha hitewwa aiye. Me kale hitawwata kamak nedda.
බිජ හොදයි නම් වැස්මක් යොදනවනම් ජලසම්පාදනය කිරිමට සිදුකරනවනම්. ගැටලුවක් නැ 👍👈 සුබ දවසක් තෙරුවන් සරණයි.🙏
@@mesonbass-7861 thank u aiye.
නියමයිනේ 👌
💞👈🙏
matat,udaukarannako,,hadanna,,salli,prasnayakna,at,mata,mawagawagana,tarumakna,udaukaranawada,pon,nambarayak,tiyanawanam,dannako,,man,,puttalaman,,oyalata,,budusaranai,,istuti,🙏🙏🙏🌸🌸
0775680900 👍 සුබ දවසක් 🙏
ඉඟුරු මිල kohama වෙයිද issarahata..adahasak thiyenwa da..😀
තරමක් දුරට අඩුවෙයි සහොදරය හරියටම කියන්න බැරුව.🤔🤔🤔
Kaha vala roger gana vidio akak danna
ඉදිරියෙදි අරගන එන්නම් ජයවෙවා 💪👍🙏🙏💞
මල්ලි kaha kohatada api vikunanna danna kohatada tanak kiyannako
අස්වනු නෙලිමට දින හතරකට පෙර මාව සම්බන්ද කරගන්න 💕👍
කහ බිජ ගන්න පුලුවන්ද මල්ලි ?
පෙබරවාරි මාසෙ සිට ගන්න පුළුවන් 💕👍
Mati pasa sudusu nadda ?
පුන්චි කොටසක් කරල බලන්න අදිකව මැටිනම් තරමක් අමාරුයි
කදන් අල බීජ විදිහට ගන්න බැරිද?
වඩාත්ම සුදුසු ඇගිලි අලය ගස් අලවලත් අස්වැන්න ලැබෙනව එත් වඩාත්ම ලබදායි ඇගිලි අල සිටවිමය.
Niyamai malli budu saranai......
ස්තුතියි අයිය 💪💪💪🙏🙏
Thank you so much
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏💕👍
කහ, ඉගුරු බීජ ලබාගන්නෙ කොහොමද .
පෙබරවාරි මුල සිට මේසන් බාස් යුටුබි චැනල් එකෙන් ගලපගැනිමට හැකිය🙏💕💪
කොචිචර කල් යනවද අස්වැන්න නෙලන්නට
Kg 1 kiyada
පෙබරවාරි සිට ගන්න පුළුවන් දැනට බීජ නැ.💕👍
Inguru ha kaha pelayak kiyada pela tiyanawada
පැලනම් නැ පැල ගැනීම තරමක් අවදානම් වැඩි හරියක් ඉන්නෙ බොරු බයිලා කාරයො. නීරොගිමත් බීජ සොයාගන වගාව පටන් ගන්න වඩාත්ම සුදුසු. සුබ දවසක් 🙏
කහ හිටවන්නේ මොන මාස වලද
මාර්තු සිට මැයි මාසයෙ දක්වාය
Mamath kaha hadanna enna.meta kalin karala ne udawe karanawa nada bs
පුලුවන් 👍👍තෙරුවන් සරණයි ඔබට.
Thanks 👍😊.
Me dawas wala hadanna honda Nedda ??