මහ වනයක සැඟවුණු පචින රජුගේ අභිරහස සහ බුදුහිමිි ලංකාවේද? | The mystery of King Pachina in lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • * ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63
    * ringintone / Ring IN Tone
    Social media (Post - Video )
    TV & Radio Advertising
    SMS Campaign
    සේවා අපෙන් .
    Contact Us - 🌟 074 060 43 63 / 0711 44 22 90 🌟
    * Media M radio - * trn.lk/mediam
    * radio.garden/li...
    (Radio garden App --select -- Media M )
    Follow - Media M -
    Facebook page - / mediam.lanka
    TikTok : / media_m
    Instagram - / media.m_creation
    මහ වනයක සැඟවුණු පචින රජුගේ අබිරහස් අඩවියෙන් හෙළි වෙන විස්මිත ඓතිහාසික තතු.මීට වසර සිය ගණනකට පෙර මහරහතන් වහන්සේගේ මෙන්ම රාජ මහා රාජ අමාත්‍යාදීන්ගේ හා රාජකීය බිසෝවරුන්ගේ පාද ස්පර්ශය ලත් මාතලේ දිස්ත්‍රික්කය තුළ දඹුල්ලට ආසන්නයේ පිහිටි ඇඹුල්අඹේ ග්‍රාමය තුළ වැළලී.ඇති ඉතිහාසය සොයා යෑම දුෂ්කරය. ග්‍රාමය මීට සියවස් බොහෝ ගණනකට පෙර බෞද්ධ ලෙන් සංකීර්ණයක්ව පැවැති බවද එමෙන්ම අභිමානවත් රජකුගේ රාජධානියක්ව පැවැතිය.ල් පර්වතයේ පිහිටි ලෙන්වල කොටා ඇති පූර්ව බ්‍රාහ්මීය අක්ෂර බොහොමයක් පවතී. පරණවිතාන මහතාගේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් හි පළමු වෙළුමට අනුව ඇඹුල්අඹේ ග්‍රාමය තුළ දැනට කියවා ඇති සෙල් ලිපි 5ක් වෙයි. එම සෙල් ලිපිවලින් වැඩි කොටසක පචින රජ යන්න සටහන්ව තිබූ අතර ඒ අනුව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් මෙම ස්ථානය පශ්චිම දේශයේ රජු වශයෙන් හැඳින්වූ රජ කෙනකුට සම්බන්ධ බව සඳහන් කරන ලදී. ඒ අනුව මෙය සියවස් ගණනකට ඉහත රාජකීයන් විසින් සංඝයා වහන්සේ වෙනුවෙන් පූජා කරන ලද ලෙන් ආරාම සංකීර්ණයක් බව ඒ අනුව පැහැදිලි වේ.එම සෙල් ලිපිය තුළින් දෙවන පෑතිස්ස රජතුමා, දෙවන පියතිස්ස, දුටුගැමුණු රජතුමා , ගාමණී අභය රජවරුන් ගැන ද සඳහන් වේ. ඇඹුල්අඹේ ගම යනු එදා බුදුන් දවස උන්වහන්සේ විසින් දේව ගෝත්‍රික සක්විති රජුන්ට සක්කපන්න සූත්‍රය දේශනා කළ ස්ථානය බවයි.
    The amazing historical facts revealed in the mysterious site of King Pachina hidden in the forest. It is difficult to find the history buried in the village of Amgu Ambe near Dambulla in the Matale district where the feet of the King and the royal ministers and royal queens touched hundreds of years ago. It is said that the village was a Buddhist cave complex many centuries ago and was also the kingdom of a proud king. There are many pre-Brahminical characters inscribed in the caves in the rock. According to the first volume of Mr. Paranavithana's Inscriptions of Ceylon, there are 5 cell letters that have been read in the village of Amguambe. In most of the inscriptions, Pachina Raja was written and according to this Professor Senarath Paranavithanan mentioned that this place is related to a king who was known as the king of the western land. According to that, it is clear that this is a cave monastery complex that was sacrificed for the Sangha by the royals centuries ago. The inscription also mentions King Pityissa II, Piyatissa II, Dutugemunu King, and Gamani Abhaya kings. It is said that the village of Amgu Ambe is the place where the Buddha preached the Sakkapanna Sutra to the kings of the Deva tribe Sakvithi on that day.
    Stock materials (photos, footages and other)
    pixabay.com/
    www.pexels.com...
    ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI
    References -
    mawbima.lk/202...
    #srilankanhistory #hela #budhha #yakka #rawana

ความคิดเห็น • 100

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 24 วันที่ผ่านมา +2

    ආඩම්බරයි ඔබේ හෙළිදවට.ජය ඔබ‍ට ❤

  • @AdAsfhk-tv3ok
    @AdAsfhk-tv3ok หลายเดือนก่อน +3

    ඇත්තටම මෙක වටිනවා අපි දැන් පාසල් වල ඉගන ගන්න ඉතිහාසය මහාවංසය හා සම්බන්දයි මම් හිතන විදියට මහාවංසය ලියවිලා තියෙන්නෙ අපෙ හෙල ඉතිහාසය වල දාන්න වගෙ .විජය රජ තුමාගෙන් මෙරට ආරම්බ උනානම් එයා මෙහෙට ඇවිත් කුවෙනිය සරන පාවා ගත්හා නෙද එතකොට මෙහෙ මිනිස්සු ඉදලා තියෙනෙ. ගොඩක් අය කියන්නෙ කුවෙනි කියන්නෙ යක්ශයෙක් කියලා නැ එයා යක්ශ කියන මිනිස් ගොත්‍රික කාන්තාවක්.මෙ අනුව මෙහෙම ගොත්‍ර තිබ්බනම් එයාලා පාලනෙ වෙන්න නායකයෙක් ඉදලා තියෙනවා එ අය ගැන කො සටහනක්.....

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 12 วันที่ผ่านมา

      Of cause

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      ඔව්, සිව්හෙළයේ අපි,යක්ඛ ,දේව, නාග ,අනෙක ගාන්ධර්ව ද හරියටම මතක නැහැ

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි අනේ බුදුසරණයි

    • @weeragoda8641
      @weeragoda8641 หลายเดือนก่อน +2

      බෞද්ධ සිංහල ජනතාව දැනවත් කරන්න මොකද අපෙ ඉතිහාසය හරියට කවුරැත් දන්නෙ නැ බොහොම ස්තුතියි

  • @shamaliw
    @shamaliw หลายเดือนก่อน +4

    සුපිරි සහොදරයා..හරිම අ⁣ාඩමිබරයි

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @weeragoda8641
    @weeragoda8641 หลายเดือนก่อน +10

    බෞද්ධ ඉතිහාසෙ හොයන්න වෙලාවක් නැ. ඹිපා දුුප හොයන්න වෙලා තියෙනවා. සේරටමවඩා කරැමෙ ලොකුයිනෙ දැන් අපි ජිවත් වෙන දේසය බුදුන්ගෙ දේසයයි

  • @asikanilmini8619
    @asikanilmini8619 หลายเดือนก่อน +17

    ලංකාවේ ඉන්න මිනිසුන් ට ඉතිහාසය හොයන්න වෙලාවක් නෑ ඇත්තටම .ආර්ථික අර්බුදයක හිරවෙලා ඉන්නෙ.තව කෙනෙක් ගැන හිතන්න තියා කතා බහ කරලා දුක සැප බලන්න වත් කාලයක් නෑ . ඒත් වැඩි ඈතක් නෑ එක මොහොතක් එනවා තමන්ගේ ජීවිතය බේරගන්න මොනවාද කරන්න ඕනි කියලා වත් හිතන්න බැරි කාලයක් .කොහොමත් වැඩි ඈතක් නෑ මගෙ බුදු රජානන් වහන්සේ උපන් ජන්බුද්දීපය කොහෙද කියන එක .එතකොට ඔය ඉන්දියාවට ආවඩන ගුණ මකු මිනිසුන් ට තේරුම් ගන්න තියා හිතන්න වත් බැරි වෙයි.මොකද ලොකු විනාසයක් වෙන්න තියෙනවා ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා .

    • @ShiranMadhushanka-tl7tn
      @ShiranMadhushanka-tl7tn หลายเดือนก่อน

      අම්මගෙ රෙද්ද .යූරෝපයේ ඉන්න මනුස්සයෙක් කිව්වනම් අවුලක් නෑ.

    • @bandarabandara4442
      @bandarabandara4442 22 วันที่ผ่านมา

      @@ShiranMadhushanka-tl7tn හේයි..කළු සුද්දා ..හැමදාම සුද්දගේ පුකට වැද වැද හිටපියව්. අපිට නියම නායකයෙක් හම්බ වුන ගමන් අපේ හැංගුණු වැඩ්ඩො සහ ශක්තිය එළියට එන හැටි කට ඇරගෙන බලාගෙන හිටපිය.

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 หลายเดือนก่อน +4

    ලංකාවේ ඉන්නේ දැන්...සුද්දට ජාතක උන සක්කිලි බල්ලෝ...හිටපු සිවු හෙලයන් ..කාලකන්නි L.T.T.E.යුද්දෙ නිසා මේ.. ලක් අම්මා වෙනුවෙන් දිවි දුන්න්නා....දැන් ඉන්නේ ....ඉතා .....අල්ප ප්‍රමාණයක් පමනයි...අවාසනාවකට මෙන් ..ඔවුන් ඉන්නෙත් වෙන රටවල් වලා......අනේ.....අපොයී......අපේ... රට....මේ කියන මමත් ඉන්නේ පිට රටක...අපේ රට ගැන තියෙන කැක්කුම ...ඒකේ ඉන්න උන්ට නෑ.....😢😢😢😢😢😢

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      කනගාටු වෙන්න එපා, අපි නැවතත් නැගිටිනවා

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v หลายเดือนก่อน +3

    හෙලයේ පුරාණ ඉතිහාසය නිවැරැදි අයුරින් පහදා දෙන ඔබ තුමාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ස්තුතියි

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน +6

    ඉතාම හොඳයි මේක දිගටම කරගෙන යන්න දරුවෝ හැබැයි මේ ගමන යන ගොඩක් මිනිස්සු ඉන්නවා ඔවුන් සමග එකතු වී එකම මඟ යන්න

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน +5

    සෙන රත් පතිරණ මෝඩයෙක් වෙන්න ඇති උණ සුද්දා ට වැඩ කරපු උණ වෙන්න ඇති

  • @tharu.s.bandara
    @tharu.s.bandara หลายเดือนก่อน +1

    ශ ග ශ
    "Sha ga sha"
    සංඝයා සඳහා(වෙත)

  • @LalWickramarachchi
    @LalWickramarachchi หลายเดือนก่อน +10

    අපේ ඉතිහාසය වලදැම්මෙ සුද්දො නෙවෙයි.සාහිත්‍යයයි ඉතිහාසයයි කන්ඩද කියල පාසල් විෂය නිර්දේශයෙන් ඉවත්කලාට පස්සෙ බිහිවෙච්ච ඉතිහාසය දන්නෙ නැති පරම්පරාව ලස්සනට ගොනාට අන්දනව. දැන් බලපුවහම ලෝකෙ කොඉම රටක වත් මෙච්චර රජ පරම්පරාවල් ඉඳල නෑ.ගමෙන් ගමට රාජධානි තිබිල වගෙයි. මේ ඍෂින්නාන්සෙලත් අතීතයට යන්න පුලුවන් ශක්තිය තියන අය වෙන්න ඇති.

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      පරයින්ට ඕනේ ආසියාවේ අධ්‍යාත්මික ශක්තිය කඩලා බිදලා, රටවල් ටික අස්ථාවරත්වය කරා ගෙන යන්න ,පාකිස්තානය ,බංග්ලාදේශය වගේ අපේ රටත් අස්ථාවර කරන්න ,1948 ඉදලා පත් වන රූකඩ උන්ගෙම නිර්මාණ, අපිට අද්‍යාත්මික නායකයෙක් ඕනේ ,

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      පුලතිසි, මයදාන , මහේෂ් ,සුමාලි වගේ රිෂි වරුඅ ගැන හොයන්න ,
      Lankasura channel එක serch කරන්න ,

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      2032 දෙසැම්බර් 16දා වෙන්න තියෙන විශේෂ සිද්ධිය බලන්න නීරෝගි ව ජීවත් වෙන්න සිත නීරෝගි කරගන්න , ආයු වර්න සැප බල වැඩි වෙනවා ,තෙරුවන් සරනයි ,

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 หลายเดือนก่อน +3

    නිවැරදි හෙළ ඉතිහාසය ගැන තොරතුරු සොයන සියලුදෙනා එකට එක්ව වී,වළලා දැමූ ඉතිහාසය ඉක්මනින් ගොඩ ගැනීමට මහ පවුරක් මෙන් නැගිටිමු..

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake หลายเดือนก่อน +2

    හෙල ඉතිහාසය හොයන ඔබ වගෙ තරුනයන් රටට ආදර්ශයක් සුවපත් වෙවා.........

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ස්තුතියි

  • @mr_dintharu
    @mr_dintharu หลายเดือนก่อน +2

    මේ ගල් ලෙන් විහාරය තියෙන්නේ කොහේද මම මැණික් දෙන ට ගියා .අපරාදෙ දන්නෙ නැහැ නේ. ආයෙ යන්න කියනව ද තියෙන තැන

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      Pls serch goole

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @Liyanaarachchilla
    @Liyanaarachchilla หลายเดือนก่อน +2

    මිත්‍රයා , ඔබේ අන්තර්ගතය විශිෂ්ටයි , නමුත් සෙල් ලිපි කියවීම ගොඩක්ම දුර්වලයි.අහගෙන ඉද්දි වැරදි ගොඩක් පේනවා,උච්චාරණයත් හදා ගන්න වෙනවා.
    (ගොතම බුදුන් මේකේ ඉපදුන බව සැකයක් නෑ , ඒක ගොඩක් අය දන්නවා හේතු ඇතුව)
    ඒ ගැන සලකා බලන්න.

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ස්තුතියි

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 หลายเดือนก่อน +5

    තව දෙයක් හොයල බලනවන්ම් අය්යෙ ... මහමය දෙවිගෙ පියා බ්‍ර්‍රහක්මනයෙක් කිල දන්නවනෙ ඔය තෙල්දෙනිය භුඩුන් ඉපදුන්නන්ම් එක බමුණු ගමක් වෙන්න ඔනි ඉපදෙන්නෙ මහමයා ඩෙවියගෙ පියගෙ ගෙදරනෙ නෙද ...... තෙල්ඩෙනියෙ පන්සලෙම ප්‍රධාන සෙල්ලිපියෙම තිනව කොජර බමුන පිලිබඩව ...... සක්‍යපන්‍ය සුත්‍රය පචිනතො රජහස්ස අම්බසන්ඩන බ්‍රහක්මනරමො පබ්බතෙ ඉන්ද්‍රසල ගුහයස්ස සක්ක දෙවමනින්ඩස්ස .... 😊😊😊😊 සෙල්ලිපි ය පචින රජ නගයහ කොජර බමන ජිට උපශිටජිතය ලෙනෙ ගලපිම බලන්න ඉන්ඩ්ද්‍රසල ගුහවත් ලගම තියෙඩ්ඩි තව මොන කරන්නඩ ......

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน +1

      stuthi🙏

    • @susanthakumara3809
      @susanthakumara3809 หลายเดือนก่อน +1

      පචින කියන්නෙ දේව හේළෙ මහරජු වු මහා බ්‍රාහ්මයා

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 หลายเดือนก่อน +1

    Me siyalu budu waru ipaduna, budu una, piriniwee giya, bumiyai, maha rawana rajadaniyai,

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      සියලුම බුදුවරු ඉපදෙන කිව්වම වැරදියි ,අතීතයේ බුද්ධ වූ සහ මතු බුදුබවට වන සියලුම බෝසත් වරු උපදින උදාර දේශයයි,හෙළ බිම,,,,බුද්ධ කියන්නෙ පුද්ගලයෙක් සත්වයෙක් නොවෙයි නේ, ඒක විශ්වයේ අති උත්කෘෂ්ඨ චිත්ත ස්වභාවය නේද , ඒ චිත්ත ස්වභාවය දරන්න කයක් අවශ්‍යයි ,කය,,,,, සිදත ගොතම නැතිනම් සංස්කෘත බසින්නම් සිද්ධාර්ථ ගෝතම.
      සිත ,සිතුවිලි බුද්ධ ,,,,
      තර්කයට හෝ මාන්නයට හෝ කාට හෝ රිදවන්නට නොවේමයි ලිව්වෙ ,
      බුද්ධ පනිවිඩය ඇහෙනවා මේ කාලයේ, ඒ තුලින් උකහා ගත් දේ ලියවුනා
      ,

  • @rmchandralatha5856
    @rmchandralatha5856 26 วันที่ผ่านมา

    මටහිතෙනදේ තමයි බුදුවරැපහලවන මෙි රාජ්‍යයේ පාලකයන් පැරනි සිද්දස්ථාන කිසිවක් එලිපෙහෙලි නොර කොහොම හිතහදා ගෙන මෙි රටෙි ඉන්නවද මතු ආත්මවලදි සතරමහ අපවෙල පැහි පැහි තිරිසන් ලෝකවල ඉපදි ජිවමාන බුදුරැපයකට වත් අත්දෙක ඔසවලා වදින්න මුන්ට බැරිවෙනවා..ඒ කාලෙ සිට වල්බිහිවු රාජමහා විහාර ගල්ලෙන්සිවිදිගින් පැමිනෙන සංඝයාට උරැමයි කිවාට හාමුදුරුවන්ට ඒ පලාතකට යන්න දෙන්නැ උන්වහන්සේ ලා ඉන්නවානමි ඒ ස්තාන කලඑලි
    වෙනවා පාලුවෙන්නැ

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน +5

    ඒ🤔මේ ඇඹුල් අඹේ කියන නම හැදුනේ කොහොමද ?

    • @tckekirawa7827
      @tckekirawa7827 หลายเดือนก่อน +3

      මම අහල තියෙන්නේ අම්බසන්ඩ කියන පැරණි ගම.

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      ජයරත්න පතිරාරච්චි මහත්තය ගේ,වීඩියෝස් බලන්න හැබැයි ඉවසීමෙන් ,😅,

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      ඇයි, පරයෝ ඕකෙ කර්මාන්ත පුරයක් දැම්මෙ , අපෙන් ඔක්කොම වහන්න,

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 หลายเดือนก่อน

    මෙි පෙන්වන රන් ආලේපිත බුදු පිළිම සහිත ස්ථානය කොහෙද තියෙන්නේ සඳහන් කරනවා නම් ගොඩක් වටිනවා

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 หลายเดือนก่อน +2

    Ape nivaradi ithihasaya mula sita pelagasviya uthui

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @chandasomabandara6431
    @chandasomabandara6431 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 29 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏

  • @SudamAnjanaGunasekara
    @SudamAnjanaGunasekara 26 วันที่ผ่านมา +1

    🙏🎉🙏🎉🙏❤🎉s🎉a🎉❤

  • @HarsaniSinhardewage
    @HarsaniSinhardewage 26 วันที่ผ่านมา

    Koma unath lankawe minissuge athithe thiyenne me bumiya patan Gath da edan ❤

  • @buddhikaniroshan1309
    @buddhikaniroshan1309 หลายเดือนก่อน

    hoda wadak meka love

  • @madusanka2254
    @madusanka2254 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. 🤝〽️💪 Mama ranmuthugala kadawatha inne

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 หลายเดือนก่อน

    Yatapath unu ithihasaya sakshi sadaka athuwama oppu kirimata haki wewaa.ithihasa vikurthiya yatapath wewaa

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 42 นาทีที่ผ่านมา

    මේ ගැන සත්‍ය දැන.ගැනීමට සිරි අරිය විමුක්ති පොඩි හාමුදුරුවන්ගෙන් විසඳන්න ..මීවන පලානේ
    ධර්මාලංකාර අරිහත් උතුමාණන් ගෙන් නියත වශයෙන් දැන ගැනීමට පිලිගන්න මේ රජු ගැන විස්තර මොන පොතේද තියෙන්න කියල දේශනා කරයි ස්ථිරවම....

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 หลายเดือนก่อน

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr หลายเดือนก่อน

    👍🏼🙏🏻

  • @AmithapaliTheraniya
    @AmithapaliTheraniya หลายเดือนก่อน

    මෙය කොහෙද තියෙන්නෙ.

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro หลายเดือนก่อน

    පනින කියන්නේ රජකෙනෙක් නෙවෙයි
    ඒ පශ්චිම කියන දිසාවයි

  • @dyanidyani4550
    @dyanidyani4550 3 วันที่ผ่านมา

    විනාඩි 2 දි ඔයා කියනවා හෙළ ඉතිහාසය වැලලෙටි සදහටම කියලා , නැහැ කවදාවත් එහෙම වෙන්නෙ නැහැ , මේක Rotation එකක් ,සසර ගමන කියජ්නෙත් එයටමයි නේද . හෙළ අධිරාජ්‍යය නැවත බිහි වෙනවා,,,,,

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน

    ්‍රෞඩ රාජ පරම්පරාවකින් පැවතෙන ජාතියක් ඒ කාලේ ඉන්දියාව වැද්දෝ ඉන්දියාව ලොකු බූමි ප්‍රමාණයෙන් සහ මනුස්ස ග්‍රහණයෙන් විතරයි දැනටත් ඉන්දියාවට ගියාම දැකගන්න පුළුවන් ඒ මිනිස්සු මොන විදිහටද හැසිරෙන්න කියලා අපේ කාලකන්නි ටිකක් ඉන්නවා උන් කියන්නේ අපේ රට හාල් ඇටයත් තරම් කුඩයි බුදුහාමුදුරුවෝ ඉපදෙන්නේ කොහොමද කියලා ඔය කාලකන්න තේරෙන්නේ නෑ අපේ රට වගේ තුන් ගුණයයි එංගලන්තේ මුළු ලෝකයක් යටත් කරගෙන හිටියා අපේ රට වගේ තුනෙන් එකයි ඊශ්‍රායලය උන් අද කොහොමද ඉන්නේ එහෙම නිසා මේ හීනමානෙ තියෙන කාලකන්නි රොත්ත එලවන්න ඕන මේ රටෙන්

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ,මුන්ගේ කොදු කඩලා තියෙන්නෙ , මුන් වැස්සකටවත් ඉස්කෝලකට ගිහින් නැහැ , ඒකනේ මුන් පිළි අරගෙන ඉන්නෙ සිංහයෙකුට ජාතක උනා කියලා

  • @anurapremadasa632
    @anurapremadasa632 15 วันที่ผ่านมา

    Oba kumana NGO ekkakata sambandadai Prakash a karanna

    • @mediamlk
      @mediamlk  15 วันที่ผ่านมา

      කිසිම NGO එකකට සම්බන්ධ නැත.ලංකාවෙ වෙනුවෙන් තාකරනකොට ngo වෙනවද?

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      ​@@mediamlk
      ඔයා,ඔය වගේ කතා වලින් සැලෙන්න එපා, ගවේෂණය දිගටම කරන්න , lankasura channel එක serch කරන්න , ඔයාට තවත් ලේසි වෙයි,
      අප එතුමන් සමග වැඩ කරනවා රට වෙනුවෙන්

  • @bandarabandara4442
    @bandarabandara4442 22 วันที่ผ่านมา

    මේවා විසදන්න නම් මනස දියුණු කරගන්න වේවි.හැබැයි ඒක කියනකොටම මතක් වෙන්නේ කන් දෙකට මාර් වදයක් දෙන ප්‍රයිවට් බස් එකේ කැසට් එක.

    • @mediamlk
      @mediamlk  22 วันที่ผ่านมา

      ගොඩක් මනසින් තමයි

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      අම්මෝ,ඒක නම් ඇත්ත,,,,
      පානාතිපාතා වේරමනී සික්ඛා පදයේ ඇති ගැඹුර මුන් කවදා නම් ඉගෙන ගනියිද,,,,😢

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน +2

    😃ඇඹුල් අඹ💛😁රසයි ද ඉතින්

    • @shamaliw
      @shamaliw หลายเดือนก่อน +2

      ගොන් බුරැ ප්රස්න අහන්න එපා..මෙි දේවල් විහිලුවකට ගන්න එපා..අපේ අතිතයේ සටන් මෙිවා

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน +4

      👍එකගයි.
      මිඩීයා💛එම් තරහා නැ😂මේක ජොලියට වගේ අහපු දෙයක් 🌹

    • @emwbandara9015
      @emwbandara9015 หลายเดือนก่อน +2

      අපේ දෙයක් ගැන කථා කරණ කොට ඒවගෙ දේවල් ගැන උනන්දුවක් නොදැක්වූ පිරිස් අද වගේම එදත් හිටිය ඒකනේ ඇත්ත වසන් කරන්න සුද්දන්ට උදව් කළේ එවුන්ගෙ ජානවලින් පැවත එන අවාසනාවන්ත මිනිස්සු අදත් ඉන්නව

    • @rohanfernando679
      @rohanfernando679 หลายเดือนก่อน

      ​@@emwbandara9015සියයට දෙසීයක් එකඟයි

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน +1

      ☹️හ්ම්ම්ම්ම්ම්.....😢

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 หลายเดือนก่อน

    Godak dewal hari

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ස්තුතියි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 หลายเดือนก่อน +1

    සජිත් මහත්තයාගේ පියා හිටියානම් පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා කරනවා 😂😂😂😂😂😂😂

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      ඇයි පුතත් ඔය ර්කිනවා කියන්නෙ, වීදුරු කලු කරපු වාහන වල ගිහින්

  • @SNTF2042
    @SNTF2042 หลายเดือนก่อน

    ?

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 หลายเดือนก่อน

    අය්යෙ සෙල්ලිපි කියවද්දි අකුරු හපන්නවවගෙ කියන්න ඔනි නත්තන් එවලට වෙන අඩහස් මවෙන්න පුලුවන් අඩකලෙ අයට ඔබට ජය 😊

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ස්තුතියි

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      පුතා ,ඔයත් ඔය සිංහල කීබෝඩ් එක හරිය ලියන්න ඉගෙන ගන්නකෝ😊

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 2 วันที่ผ่านมา

      @@dyanidyani4550 ඔව් මට ඒක හුරුපුරුදු වෙල තිබ්බෙ නැ එකයි ....... මන් සින්හල english ගහුවෙ මෙවෙද්දි නම් පොඩ්ඩක් හරි ........

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 หลายเดือนก่อน

    අප්රිකානු අලි ඇයි මෙහි පෙන්නුවේ

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 12 วันที่ผ่านมา

    ඉතිහාසයක් තිබේනම් අපට මෙහෙම වෙයිද?තවත් බේගල් ඇදබාන්නේ කඩේ ගමනද මෝඩකම විදහන්නහුද/ පොලව සමග හැප්පෙන්න ලැජ්ජාව නම් පොල් කට්ට ගන්න හොඳයි. අනේ.

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      නමෙන් පේන්නෙ හාමුදුරුවන් කෙනෙක් වගේ,
      අනේ කාලේ වනේ වාසේ

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 หลายเดือนก่อน

    ඇඹුල්අඹේ ප්‍රදේශයේ පචීන රජතුමාගේ ඉතිහාසය වසර 2300 ඉකමවා ඉතිහාසයේ ඈතට යනවාද.??
    මොකද අපේ වැඩිම ඉතිහාසය කියවීම තියෙන්නේ උතුරු ඉන්දියාවට ආවඩන ආකරයටම නේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වරුන්ද තහවුරු කලේ මේ වංශ කථාවල ඉතිහාසය නොවේද..? ඵ්ත් වෙනත් රටවල මෙන් අපේ නිලධාරීන්ට කොන්ද පණනෑ,ඵ් නිසාම ඉතිහාසය විද්‍යායානූකුලව සත්‍ය ලෝකයට ඉදිරිපත් නොකරනු ඇත. ඵය කථා කලොත් ඔබවත් NGO කියලා ගොනුව අවසන්

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน +1

      ow. ape hela ugaya godak atai

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      අනුර ප්‍රේමදාස කියලා කෙනෙක් ,ඔහුව NGO කරලා තිබුනා තමන්ගේ රට ජාතිය ගැන කතා කළොත් ඌ ජාතිවාදියා,NGO කාරයා,
      අපේ උන්ම තමයි අපේ දේ විනාශ කරන්නෙ, හැබැයි ජාන විකුර්ති වූ පිරිස වැඩියි

  • @n-lyrics8798
    @n-lyrics8798 หลายเดือนก่อน +1

    මෝඩාභිමානය😂 පච පච පච පච😂

    • @BhawaniWidathdaya
      @BhawaniWidathdaya หลายเดือนก่อน +3

      Gon kama

    • @rohanfernando679
      @rohanfernando679 หลายเดือนก่อน +2

      ගිහින් බලහන්කෝ ඔය සෙල්ලිපි තියෙනවද කියලා

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน +1

      පල😡අහකට

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro หลายเดือนก่อน

    පට්ටපල් බොරු

    • @rohanfernando679
      @rohanfernando679 หลายเดือนก่อน +2

      ඇත්ත මොනාද කියලා කියපන්කෝ? මේක බොරු කියන්නෙ නැතුව

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน +1

      😱පලයන් හූ....... යන්න

    • @dyanidyani4550
      @dyanidyani4550 3 วันที่ผ่านมา

      ඇත්ත මොකක්ද හොයලා කියපන් කිරි පුතේ , නොදකින් තොපි වගේ උන්,😅

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz หลายเดือนก่อน

    ඔබට කතා කරන්න phone number එක දන්න.

  • @gihanchathuranga4044
    @gihanchathuranga4044 23 วันที่ผ่านมา

    🙏🙏🙏