මෙහෙම චිකන් කරිය හැදුවොත් හැමදාම ඕනේ වෙයි 😃| Restaurant Style Chicken Curry For Beginners

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @lakshinithambugala3818
    @lakshinithambugala3818 4 ปีที่แล้ว +271

    මෙයා විස්තර කරන විදිහට ආසා අය කො..?? ❤️😌

  • @anulasanaratna2223
    @anulasanaratna2223 4 ปีที่แล้ว +1

    මම මේක බලලා අද හැදුව .හරිම රසයි නංගියෝ.හැමදාම එළවළු දාල හදනව කරිය මෙලොි රහක් නෑ.මේක බලලා අද හැදුව .හරිම රසයි.මම ඕමාන්වල .🙏 ස්තුති යි නංගියෝ .බුදු සරණයි

  • @chanyadilum6398
    @chanyadilum6398 3 ปีที่แล้ว +3

    අද හැදුව.වෙනස්ම සුවඳක් සහ රසක්.හරිම රසයි.හදන්නත් ලේසියි.කහ බත් එක්ක නියමට ගැලපුනා.thank you.තවත් රස කෑම වට්ටෝරු ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා 👌👍😋

  • @ajithboc3249
    @ajithboc3249 4 ปีที่แล้ว +4

    මම අද හොස්ටල් එකේ මේ විදියට උයාගත්තා ගරම් මසාල තිබුනේ නැතුවට ගොඩක් රසයි ..
    කයිවාරු නැතුව වෑංජනය උයාගන්න විතරක් කියල දුන්නා නියමයි ..

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thank You 😊

  • @imbabynchi7884
    @imbabynchi7884 4 ปีที่แล้ว +3

    අද මම මේ විදිහට හැදුවා...ඇත්තමයි වෙනද හදනවට වඩා හරිම රසයි, පොල් කිරි නොදැම්මට හරිම උකුයි ❤️ Thank you මේ රෙසිපි එක මරැ

  • @Manel12345
    @Manel12345 4 ปีที่แล้ว +7

    නියම චිකන් එක ,දැක්කහමත් ආසා හිතෙනවා .මම හෙටම හදනවා ,ඔයා කියලා දෙන විදියට අහන් ඉන්න ආසයි ,උයන්නත් ආසයි ,❤️❤️

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💝

  • @hashinidananjana9478
    @hashinidananjana9478 3 ปีที่แล้ว +6

    මන් හැදුවා අක්කී අම්මෝ පට්ට රසයි thenx අක්කියෝ 😘😘😘😘😘😘😘😘😘😘😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍💝

  • @ireshafernando461
    @ireshafernando461 3 ปีที่แล้ว +9

    මේක හැදුවා මං මේ විදියටම 😊 හරිම රසයි ❤️ Thanks for your guidance 💐

  • @dunee9939
    @dunee9939 2 ปีที่แล้ว

    අපි අද හැදුවා ඇත්තටම මාර රසයි.. එක පාරක් හැදුවොත් හැමදාම හදනවා sure ❤❤

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 9 หลายเดือนก่อน

    හරිම රසයි මි ඒක.මම දෙපාරක් හැදුවා.මම නාන් ගෙනාවා ඒක එක කන්න.thank you ❤

  • @Apkkaushi
    @Apkkaushi 2 ปีที่แล้ว +1

    අපි මේක් හැදුවා..ඇත්තටම හරිම රසට ලස්සනට ආව..බොහොම ස්තූතීයි ඔයාට ✌️

  • @oshadaathmika335
    @oshadaathmika335 2 ปีที่แล้ว +2

    API meka heduwa..eththatama hodatama awa..supiri..elh..

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @EnglishEskole
    @EnglishEskole 3 ปีที่แล้ว +6

    This is the first time im making a chicken curry. It came so well. My family enjoyed it a lot. Thanks a lot♥️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Awww glad you liked the recipe 😊😍

  • @chamodkanishka1846
    @chamodkanishka1846 4 ปีที่แล้ว +10

    අපේ අම්මා වගේම කියා දෙනවා තෙරුවන් සරණයි 👉♥️🏆

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

    • @bkizza4080
      @bkizza4080 3 ปีที่แล้ว

      Oyage ammada yourube eke ammada?

  • @bindulanka8719
    @bindulanka8719 4 ปีที่แล้ว

    අක්කි..මම.හැදුවා..චිකන්
    කරිය.👍😋😋😋හරිම.රසයි.
    මෙි කරියට.නේද.බට චිකන්.
    කියන්නෙ..නාන් පරාටා
    කන්න.මරු.😜😜😜😋😋😋
    තව..රේසිපි.එකක්.ඔනා..😁😁
    ඔයාට.ස්තුතියි.🙏

  • @Cricketpisso-z4o
    @Cricketpisso-z4o 2 หลายเดือนก่อน +1

    Kade chicken walatath wada rasai meka

  • @thedanikarasnagoda4161
    @thedanikarasnagoda4161 3 ปีที่แล้ว +7

    I made this just now with non-fat yogurt. I thought it won’t come out well but to my surprise it’s so delicious 😋😍 thank you for sharing this recipe ♥️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Glad you liked the recipe 😊😍

    • @hirushyperera8679
      @hirushyperera8679 2 ปีที่แล้ว

      අනේ හරිම රසි 💔💔💔

  • @bhagyabogoda2369
    @bhagyabogoda2369 4 ปีที่แล้ว

    අද මම මේ කරි එක හැදුවා dr.මී කිරි දැම්මෙ නෑ..ගෙදර අය අකමැති නිසා..අනිත් දේවල් ඒ විදිහටම දාලා..අම්මෝ රස.පුදුම රසක් ..ඒ වගේම පුදුම සුවදක්..ගොඩාක් ස්තූතියි ඔයාට..😘

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Awwww 😊😍💝

  • @DayaDissanayake-h8b
    @DayaDissanayake-h8b 4 หลายเดือนก่อน

    Mamath ada heduwa. Harima rasai. Thank u so much.

  • @fathimasafna5237
    @fathimasafna5237 2 ปีที่แล้ว +1

    Hi akki mama ada me chicken gravy eka haduva. Harima rasai.. thank you akki.

  • @isurumadhushanka7860
    @isurumadhushanka7860 4 ปีที่แล้ว +1

    Aththatama meya katha karana vidiya harima lassanai... 😍😍😍

  • @SampathKumara-r2z
    @SampathKumara-r2z 8 หลายเดือนก่อน

    Dubai පකිස්තාන් කඩවල මේ විදියට තමයි හදන්නේ පට්ට රසයි❤

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน

      😍❤️

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +2

    ඒක නමී හරිම රසවත් ඇති 👍👏👏

  • @janithnayomi8232
    @janithnayomi8232 4 ปีที่แล้ว

    niyamai akke .recipe eka download karala godak dawas unata ada thamai recipe eka hadanna puluwan una.aththatama niyamai harima rasai😍😍😍.thawa aluth aluth recipes apita kiyala denna☺☺😊😊god bless uk😘😘😘😘

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thank You sweetie 💝

  • @yashsanju3206
    @yashsanju3206 3 ปีที่แล้ว +1

    Thank you akki mn me widihata haduwa marima rasai

  • @samankumarakumara4133
    @samankumarakumara4133 3 ปีที่แล้ว

    Math ada heduwa me vidio 1 balagena. Marama rasata awa. Thank you..

  • @ravindumayantha1317
    @ravindumayantha1317 4 ปีที่แล้ว +6

    ඔබ ඉන්නේ කොහෙද කියා....
    මම සොයනවා ලෝකේ පුරා.....
    🍗🍗 රෙසිපිය නම් මරු ...

    • @sunilvithanage9997
      @sunilvithanage9997 4 ปีที่แล้ว +1

      ඔව හොඳ නෑ ඇගට ගුණ නෑ

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      😂😍💝

  • @suechimp4246
    @suechimp4246 3 ปีที่แล้ว +7

    Akka, we made this today.. It was really tasty.. Thank you akka... ❤️❤️😋😍👌

  • @razlanilma5777
    @razlanilma5777 4 ปีที่แล้ว +2

    Oyage recipe hemadama supiri 👏👏👍

  • @chankawijsinghe1207
    @chankawijsinghe1207 3 ปีที่แล้ว

    අපි හැදුව නියමයි බොහොම ස්තුති

  • @isurudilhan7800
    @isurudilhan7800 2 ปีที่แล้ว +1

    සුප්පා ඈ...🤓🖤

  • @madhuwavlog
    @madhuwavlog 4 ปีที่แล้ว +4

    ඒ වොයිස් එක 😍😍😘❤

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Thanks 😊

  • @ruwanperera9062
    @ruwanperera9062 3 ปีที่แล้ว

    මම හදුවා ,හරිම රසවත් thank you very much

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re most welcome 😊

  • @Teeshasachini2005
    @Teeshasachini2005 ปีที่แล้ว

    math meka 2kma heduwa harima rasai aththatama ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @PriyanKumara-ne3oc
    @PriyanKumara-ne3oc 7 หลายเดือนก่อน

    අද මම දවල්ට හැදුවා ...මම ඉන්නෙ කුවෙට් වල ...
    මෙහෙ අය රසයි කියලා කැවා 😊

  • @kasuniiruka7336
    @kasuniiruka7336 4 ปีที่แล้ว +1

    Akkoooo man Ada lunch ekata haduwa....harima rasai.thank you...

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Most welcome darling 💝

  • @sandunichethana
    @sandunichethana 3 ปีที่แล้ว

    Godakma rasai akki..roti naan wage kanna niyama curry ekak..godak ස්තූතියි..

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      You’re welcome nangi 😊

  • @nethuahinsa9811
    @nethuahinsa9811 3 ปีที่แล้ว

    Kiya dena vidiyat nm asai mm voice eka lassanai akkiyoo bs😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling ❤️

  • @madumadawadissanayaka8389
    @madumadawadissanayaka8389 4 ปีที่แล้ว +2

    අදත් රස රෙසිපියක් ඇරං ඇවිත් තියෙන්නේ..... 👍👍👍👍👍👍😊

  • @deshanayani1954
    @deshanayani1954 4 ปีที่แล้ว +2

    I tried this recipe today with Pol rotti. Superb taste. I really like your recipes. My family enjoyed this meal very much. Thanks a lot. 🙏🙏

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Awwww I’m glad 😍💝

    • @chenu1355
      @chenu1355 4 ปีที่แล้ว

      Parippu kawalam karama hari

  • @tharangakamburawala533
    @tharangakamburawala533 3 ปีที่แล้ว +1

    I made this and it was a delicious recipe. Thanks for sharing. Keep up your good work dear. ❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re most welcome 😊

  • @vijirox
    @vijirox 4 ปีที่แล้ว +5

    I tried this recipe and it was the best chicken curry I ever made. Everyone loved it. It was so easy to make and very flavourful. Thank you for this ❤️

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Most welcome 😊 glad you enjoyed the recipe 💕

  • @PradeepDahanayaka-ic5er
    @PradeepDahanayaka-ic5er ปีที่แล้ว

    සුපිරි

  • @lakshaniamarakoon2921
    @lakshaniamarakoon2921 4 ปีที่แล้ว

    Yummy..👍👍👍👍..rasama rasaii akkiiii.. mama heduwa ada..thank you akkii

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Anaaaa 😊💝

  • @kalanaprageeth8292
    @kalanaprageeth8292 3 ปีที่แล้ว

    Math haduwa maruu rasai 😍😋🥰

  • @sara-tn5uk
    @sara-tn5uk 2 ปีที่แล้ว

    Yogart venuvata mayonies hoda nedda

  • @ruvishanvihanga4099
    @ruvishanvihanga4099 3 ปีที่แล้ว +1

    සුබ අනාගතයක්

  • @bemikawijesinghe1455
    @bemikawijesinghe1455 4 ปีที่แล้ว

    හරිම පැහැදිලි ...ස්තූතියි

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว

    Godak watinawa akki budusaranay 💖💖😘😘😘

  • @aishadeen1140
    @aishadeen1140 4 ปีที่แล้ว

    Thx oya ikmanata kiynawa akhata man asai 🤗🤗🇦🇪🇦🇪

  • @sachinthalakshan2826
    @sachinthalakshan2826 2 ปีที่แล้ว +1

    Akke chicken 1kg ekak අරගෙන haduwath කුළුබුඩු mee pramana walinmai නේද danna oni......

  • @lakshimaayeshmanthi1572
    @lakshimaayeshmanthi1572 4 ปีที่แล้ว +71

    ඩිස්ලයික් කරලා තියෙන්නෙ කුකුළෙක් ද කොහෙද...😂😂😂

  • @nishadmilanthika2327
    @nishadmilanthika2327 4 ปีที่แล้ว +3

    Gram masala hda gnne kohomda akki. Ane apit vidiyo ekk krnnako akke kulubadu pauder warga kipayak hda gnna widiha tharuna ayt godak watinawa akke eka kiyla dennko plz..

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Hari darling e gana Video ekak dannamko

    • @nishadmilanthika2327
      @nishadmilanthika2327 4 ปีที่แล้ว

      @@Bandifull bendahma guti noka inna pluwan weine ethkot akkit pin sidda wenna heeee......

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 3 ปีที่แล้ว

    Man meka video eka bala bala hadana gaman inne.... 😀😀😀 suwada nam enawa.... rasata thiyei...

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Awwww 😊😍

  • @floralart481
    @floralart481 3 ปีที่แล้ว +1

    Akka sinamon rolls hadana vidihath one😄😥😥

  • @diwanka5599
    @diwanka5599 3 ปีที่แล้ว

    අක්කා නම් නියමයි.
    😊

  • @mygolden2897
    @mygolden2897 4 ปีที่แล้ว

    සුපිරිම සුපිරි

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thank You 😊

  • @stylishgirl6495
    @stylishgirl6495 3 ปีที่แล้ว

    Mama oyage video witharai balanne

  • @sameerasameera3315
    @sameerasameera3315 4 ปีที่แล้ว

    ස්තුතියි රෙසිපි එකට

  • @SN_MUSIC_SINHALA
    @SN_MUSIC_SINHALA 4 ปีที่แล้ว +8

    ඔයා කතා කරන විදිහට ආසයි 😍

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Thanks sweetie 💝

  • @manolimanoriya1364
    @manolimanoriya1364 4 ปีที่แล้ว

    Thank you aunty.. Mata onama wela tibba recipe ekak

  • @rigaming4671
    @rigaming4671 2 ปีที่แล้ว +1

    Beautiful voice

  • @Freedomslyt
    @Freedomslyt 4 ปีที่แล้ว +2

    Thank you bandi akkee 🤭😍😍😚

  • @dilshidiaz1064
    @dilshidiaz1064 3 ปีที่แล้ว

    chicken curry eka rasaaaaai

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @roshanikarunaratne6914
    @roshanikarunaratne6914 ปีที่แล้ว

    Akka chicken kilo 1 1/2kata me kiyapu pramanawal 3n waedi karala ganna puluwanda

  • @PinkWorld-c3u
    @PinkWorld-c3u 4 ปีที่แล้ว

    ඒ විදියට හදලා බලන්න ඕන

  • @chandimaabeysinghe4789
    @chandimaabeysinghe4789 4 ปีที่แล้ว

    meka haduwa, hodata awa, thanks 4 the recipe.. :)

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Most welcome 😍

  • @anjutoyapa7384
    @anjutoyapa7384 4 ปีที่แล้ว

    අක්කී 1st comment.....

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thanks darling 💝

  • @nkbzvthanage
    @nkbzvthanage 3 ปีที่แล้ว

    Ada mama had u want.... goal radai.... thank you...

  • @youte106
    @youte106 2 ปีที่แล้ว

    Garam masala ganne kohenda

  • @vectorsbyavishka
    @vectorsbyavishka 3 ปีที่แล้ว

    Ara kaden fried rice ekk gtthma hambena hodda hadaganne khmda??danna knk kiyndko.

  • @chathurikanishadi2281
    @chathurikanishadi2281 3 ปีที่แล้ว

    Akke belif kola kiyanne daul kurudu kola neda

  • @nimeshiperera450
    @nimeshiperera450 4 ปีที่แล้ว

    Wow...niyamai

  • @MsIalSs
    @MsIalSs 3 ปีที่แล้ว +2

    I've tried this out. It's very tasty. Great recipe.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @Nilmaskitchen
    @Nilmaskitchen 4 ปีที่แล้ว

    රසයි වහෙවහෙ👍

  • @thayathayathaya7463
    @thayathayathaya7463 4 ปีที่แล้ว

    All the recipes are good & delicious. But am not much fluent in sinhala bt I love the foods. Can u plz give the hints below in English of what i say in the following videos.

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thank you. 😍 You can turn on subtitles by clicking the CC icon at the bottom of a video 😊

    • @thayathayathaya7463
      @thayathayathaya7463 4 ปีที่แล้ว

      @@Bandifull thank u 😊so much.hope for more best recipies

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Most welcome 😊

  • @sandusandu6381
    @sandusandu6381 3 ปีที่แล้ว

    හරි හදලා බලමු ඉස්තුතියි

  • @Unique_Entertainment
    @Unique_Entertainment 4 ปีที่แล้ว

    Bay leaf wenuwate curry leaf dammate kamal nadda??

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 4 ปีที่แล้ว

    Look tasty but so sad.i don't like curd or yoghurt. So what can do?

  • @uaekumariuakumarie7836
    @uaekumariuakumarie7836 4 ปีที่แล้ว

    තැන්ක්ස් නංගි 👍👍👍👍👍👍👍

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @dinethisi1746
    @dinethisi1746 3 ปีที่แล้ว

    අන්තිමට දැම්ම කුඩු එක මොකද්ද ? ඒක කොහෙද ගන්න තියෙන්නෙ ? ඒව හොදද ? රසකාරක නෙමෙයිද ?

  • @gwnrangana211
    @gwnrangana211 3 ปีที่แล้ว

    Chicken kg 4 hadanawanam ratupatata ganne kohomada ukuwata kiyanna resapiya

  • @liolalily2534
    @liolalily2534 3 ปีที่แล้ว

    Mmmmmm tasty 😋😋🥰🥰🥰 nice recipe

  • @lracademy1385
    @lracademy1385 4 ปีที่แล้ว +2

    සසම සස පාටයි චූටී❤️❤️😍

  • @harshahimali2261
    @harshahimali2261 3 ปีที่แล้ว

    I have tried your egg chips dear

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว

    Woow super 👌😋 thanks dear 😘

  • @kasuniiruka7336
    @kasuniiruka7336 4 ปีที่แล้ว +1

    Oyata Jesu pihitai

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 4 ปีที่แล้ว

    Wow😮Thanks

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Most welcome 😊

  • @dewdunibhagya5986
    @dewdunibhagya5986 3 ปีที่แล้ว

    akke dallo curry eka hadana widihath kiyala dennako

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว

    recipe and will enjoy its taste . Thank you indeed .

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Glad you liked the recipe 😊

  • @sunethramarabage6838
    @sunethramarabage6838 4 ปีที่แล้ว

    Thank ,s for the recipe ,,chicken

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Anytime 😊

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 ปีที่แล้ว +1

    අටුවා ටීකා නැතුව හොදින් පැහැදිලි කරා ඔයා..
    සුපිරි

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thank you 😊

  • @sameenapayagalage5686
    @sameenapayagalage5686 4 ปีที่แล้ว

    Looks delicious ‍❤️‍ ...Where can I buy garam masala powder?

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      You can buy it from any supermarket or Indian stores

    • @sameenapayagalage5686
      @sameenapayagalage5686 4 ปีที่แล้ว

      @@Bandifull I always try at supermarkets ..but i didnt found...will try again ...tnx dear

  • @sanjanarathnayake4602
    @sanjanarathnayake4602 4 ปีที่แล้ว +1

    Top👍👍

  • @suwarnakumari3466
    @suwarnakumari3466 7 หลายเดือนก่อน

    ❤❤❤

    • @Bandifull
      @Bandifull  7 หลายเดือนก่อน

      ❤️

  • @madukularathna9607
    @madukularathna9607 4 ปีที่แล้ว +1

    Thanks 👍

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Anytime 😊

  • @BabyBaby-np2jy
    @BabyBaby-np2jy 3 ปีที่แล้ว

    Ane oya hodata kela denawa thx essrahata tawa cooking recipe danda thx

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      You’re welcome 😊

    • @BabyBaby-np2jy
      @BabyBaby-np2jy 3 ปีที่แล้ว

      Mn meka haduwa mata hithagnda ba mnda cook kare keala thx essrahata puluan nm
      Beetroot rasara hadana widiya keala dendako

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Idiriyedi kiyala dennam 😍

  • @Sajeesenarath
    @Sajeesenarath 3 ปีที่แล้ว

    Super 👍🏾👍🏾

  • @rajkaweerasuriya1486
    @rajkaweerasuriya1486 ปีที่แล้ว

    👍❤️