කල්තියාගන්න කළුවට සැරට කුකුල්මස් උයන විදිය Deferent Tasty Chicken curry for 2023 new year - kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 252

  • @malkidesilva225
    @malkidesilva225 6 หลายเดือนก่อน +5

    මමත් අද හැදුවා කහ බතට මේ chicken curry එක. මාරම රසට ආවා. ඔයාගේ වීඩියෝ මට ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි වගේම බොහොම පිං අපිත් එක්ක ඔයාගේ දැනුම ⁣share කරගන්නවට. ❤🫶

  • @krishuu452
    @krishuu452 7 หลายเดือนก่อน +5

    මන් ගොඩාක් කෑම ජාති හදන්න ඉගෙන ගත්තෙ ඔයාගෙ වීඩියෝ බලල...මම ලගදිම marry කරනව..මට ගොඩක් වටිනව ඔයාගෙ වීඩියෝ ❤

  • @jaysri671
    @jaysri671 6 หลายเดือนก่อน +3

    මම මේක හැදුවා ඇත්තටම හරිම රසයි❤
    Thanks

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 ปีที่แล้ว +3

    ඔබතුමිය හදන්න කියලා දෙන කෑම හදලා අපිත් රසට කනවා... ඔබ තුමියට ගොඩාක් පිං 🙏 ... තෙල් නැතිව කෑම වර්ග හදන හැටිත් කියලා දෙනවා නම් තෙල් කන්න හොද නැති අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. 🙏

  • @shamalsudarshana8813
    @shamalsudarshana8813 ปีที่แล้ว +8

    ඒක දැක්කම බඩගිනිත් ආවා..අනිවාර්යයෙන් හදනවා

  • @Diyathransaraatapattu
    @Diyathransaraatapattu 6 หลายเดือนก่อน

    ස්තූතිය ඔයාට🙏තෙරුවන් සරණයි

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว +3

    කටට කෙල ඉනුවා අක්කේ..ඉක්මන්ට හදලා බලනවා..thankyou

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 ปีที่แล้ว +5

    හොය හොය හිටිය රෙසිපියක් ..ගොඩක් ස්තුතියි

  • @suniru1
    @suniru1 ปีที่แล้ว +2

    හැදුවා.. නංගා.. පට්ට රසායියියි.. පිටරට ඉන්න මට ගොඩක් ඉන්ග්‍රෙඩියන්ට්ස් තිබුනෙ නෑ. ඔයා කියපු ටික අඩු වැඩි වශයෙන් ඉන්දියන් කඩේකින් අරන් ඇවිත් ඔලිව් තෙල් පාවිච්චි කරලා හැදුවා. මගෙ කාමරයම ඔයාගෙ කරි එකේ සුවදයි.. thank you oyaata..

  • @dumaniekanayake4931
    @dumaniekanayake4931 7 หลายเดือนก่อน

    හරිම රසයි. මම හැදුවා. ස්තුතියි ඔයාට

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි යාලුවා 💞🌷🥀🇸🇦

  • @BhagyaMoragodage
    @BhagyaMoragodage 18 ชั่วโมงที่ผ่านมา

    Hondata kiyala dunna thanks ❤

  • @kamuko-j6g
    @kamuko-j6g ปีที่แล้ว +1

    අනේ මන් ඊයේ හැදුවා. මාරම රසයි. නියමෙටම ආවා. 🍲🍖

  • @mgygunawardhana3031
    @mgygunawardhana3031 4 หลายเดือนก่อน +1

    Thanks 🎉🎉🎉 harima. Rasai

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 3 หลายเดือนก่อน

    ස්තූතියි,ඔබට මා අද හදනවා,රස ඇති

  • @jeromejansz8001
    @jeromejansz8001 ปีที่แล้ว +2

    නියමයි අක්කේ මං අදම හදනවා. ඔයා කියලා දෙනවිදිය හොදට තෙරේනවා ගොඩාක් ස්තුතියි ❤

  • @thushariindunika3213
    @thushariindunika3213 ปีที่แล้ว +2

    Mn ada heduwa..eththatama eka godak rasai..tthank you ❤

  • @dinukadishen4448
    @dinukadishen4448 ปีที่แล้ว +1

    මමත් පලවෙනෙදට මේ විදිහට හදනවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @wimala8576
    @wimala8576 9 หลายเดือนก่อน

    Very 😢I will 🎉 thank you for letting us know how to make it

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Oyage kama lesiyen hadanna puluwan.lassana wagema rasath athi.sthuthii.

  • @anomadissanayake7146
    @anomadissanayake7146 ปีที่แล้ว +2

    Mamath heduwa me widiyata. Aththatama harima rasai. Husband asawen kewa. Thank you...❤️

  • @parakkramaparakkrama1119
    @parakkramaparakkrama1119 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුතිකෘතීම රසකාරක දානවට වඩා හොඳ දෙයක් කියලා දුන්නේ 💞🙏💞බුදුසරණයි ඔබ තුමියට

  • @anulapodimanike2313
    @anulapodimanike2313 ปีที่แล้ว +3

    අනේ ස්තූතියි.😀 අලුත් දෙයක්.

  • @dushinanayakkara157
    @dushinanayakkara157 ปีที่แล้ว +1

    අද සෙට් උනෙ චැනල් එක මරු ❤️

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 ปีที่แล้ว

    Kusala thank you illapu recipe eikak dunnata.
    Apita dello curry eikakuth kiyala denna

  • @enokapl
    @enokapl 9 หลายเดือนก่อน

    ස්තුතියි❤❤❤❤❤❤❤❤❤

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +1

    ඉක්මනින්ම හදලා බලනවා ඔයාට ස්තුතියි තෙරුවන් සරනයි

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @shaclothing4651
    @shaclothing4651 ปีที่แล้ว +1

    Akke man ada ude heduwa.harima rasai.suwadai.gedara weuna kankun mitak tibuna ekat demma😅 harima rasai akke

  • @suniru1
    @suniru1 ปีที่แล้ว +1

    ❤adath haduwa Japan waladi.. godak ingredients tibune na nanga.. eth rasata hadagatta.. thanks..どうもありがとう。 感謝します。

  • @chandisureka7993
    @chandisureka7993 ปีที่แล้ว +4

    රසයි හැදුවා....හැමදාම හදම කරි එකට වඩා ...වෙනස්ම රසයක්...❤️

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +3

    නියමයි බොහොම ස්තූතියි අක්කේ

  • @prabodhakalupahana6705
    @prabodhakalupahana6705 ปีที่แล้ว

    මාත් හැදුවා ඒක මාරම රසයි. Thankyou

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +1

    නියමයි .........
    වැඩේ සිම්පල් ........
    හරියටම හරි .........
    🙏👍🌹❤️

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali3011 ปีที่แล้ว +1

    ස්තුතීයි .මාත් හදනවා .

  • @jayanthikumaridasanayakaku1046
    @jayanthikumaridasanayakaku1046 หลายเดือนก่อน

    Thank you❤❤

  • @kushaneranda8266
    @kushaneranda8266 5 หลายเดือนก่อน

    Apith Haduwa Patta Rasai Supiri 100%❤️

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi3285 ปีที่แล้ว +1

    Niyamai ane oya

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 ปีที่แล้ว +45

    රසට ඇති ..බවුවෙක් වලිගෙ වනනවා පේනවා video එකේ ....❤️

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 ปีที่แล้ว +3

      ඔව් අනේ මාත් දැක්කා..ෆේස්බුක් එකෙන් වීඩියෝ එක බලද්දි දැක්කෙ, යූ ටියුබ් එකට ආවෙ ඒ බව්වෙක්මද කියලා බලාගන්න , ෆේස්බුක් වීඩියෝ එකේ කමෙන්ට් කරන්න බෑ වගේ මට.. කොහොම උනත් චිකන් කරි එක ගොඩාරියක් රස පාටයි..බොහොමත්ම ස්තූතියි 🙏❤️ 💐 බුදු සරණයි !!!

    • @ramanikeragala4877
      @ramanikeragala4877 ปีที่แล้ว +2

      3d carpet

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      😂😂😂

    • @YoussefShahine-nn6sh
      @YoussefShahine-nn6sh 11 หลายเดือนก่อน +1

      😂

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 9 หลายเดือนก่อน

      Oyata hitha

  • @TRAVELLGIRLUK
    @TRAVELLGIRLUK 10 หลายเดือนก่อน

    I tried. Taste is really good 👍

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +1

    ගොඩක්.හොදයි..බොහොම.ස්තූති.ඹයාට

  • @dinushadinusha1482
    @dinushadinusha1482 ปีที่แล้ว

    ඔයාගේ චිකන් එකනම් මාර රසයි👍👍👍👍

  • @reality123-zv3mx
    @reality123-zv3mx 6 หลายเดือนก่อน

    මේක ෂෝක්...❤

  • @mayuridiluksha870
    @mayuridiluksha870 ปีที่แล้ว

    Harima rasa patai mat hadala rasa vidinnam oyata boho pin thank you suaba dawasak

  • @ruthfernando6168
    @ruthfernando6168 ปีที่แล้ว +1

    Thanks

  • @malmal4023
    @malmal4023 ปีที่แล้ว +1

    රස පාටයි😋 අක්කී දවස් කීයක් තියාගන්න පුලුවන් ද මේ විදිහට හැදුවම???

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      දවස් 3ක් විතර පුළුවන් නංගි

  • @deepanifernando8305
    @deepanifernando8305 ปีที่แล้ว +1

    Aluth widihata niyamai😊

  • @manojakarunarathna4888
    @manojakarunarathna4888 5 หลายเดือนก่อน

    Thank you very much

  • @simplesoothing6122
    @simplesoothing6122 ปีที่แล้ว +1

    Ek nm godk rasai wge..aniwren hdnwa palawenidata

  • @lakshmanperera9791
    @lakshmanperera9791 8 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි ❤❤

  • @nalikacosta8735
    @nalikacosta8735 ปีที่แล้ว

    Thaks for you videos 😉 💕

  • @carmanperera6445
    @carmanperera6445 ปีที่แล้ว

    Thank you oyage resapi marama rasai

  • @champasurangani3639
    @champasurangani3639 ปีที่แล้ว

    😋😋godak rasaineada. hadalabalannama ona.👍👍👍❤️

  • @lalithafernando1742
    @lalithafernando1742 ปีที่แล้ว +1

    හරිම රස පාටයි මමත් හදනවා ගොඩක් ස්තුතියි

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +2

    නියමයි ...👍👍👍❤️❤️

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷

  • @deranshehan7088
    @deranshehan7088 ปีที่แล้ว

    Math haduwa harima rasai

  • @kumemarias1818
    @kumemarias1818 ปีที่แล้ว

    Lassanai dakkahama kannama hithenawa thank you

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 8 หลายเดือนก่อน

    හරිම රසයි මං හැදුවා 👍❤️

  • @asithapiyasena4805
    @asithapiyasena4805 ปีที่แล้ว

    Anivaryen hadanawa akki,harima rasa patai

  • @shamala4052
    @shamala4052 ปีที่แล้ว +1

    New year eka man hadanawa me curry eeka thank you sister 😘

  • @kanishkahansana1564
    @kanishkahansana1564 ปีที่แล้ว

    නියමයි❤️❤️❤️ මන් හැදුවා රසයි❤️

  • @harshiniedirisinghe
    @harshiniedirisinghe ปีที่แล้ว

    මමත් හදලා රස බැලුවා රසට තිබ්බා ❤

  • @sumanasumana1100
    @sumanasumana1100 ปีที่แล้ว +1

    👍මරූ

  • @sujathaadikari8109
    @sujathaadikari8109 ปีที่แล้ว

    Thanks yami Yami

  • @manelbasnayaka322
    @manelbasnayaka322 ปีที่แล้ว

    රෙස්පිය නම්👍👍👍

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +1

    හදලා බලන්නම් ..ඔයාට satutyi .මම .ඩුබායි ..

  • @nilukadilrukshi2552
    @nilukadilrukshi2552 ปีที่แล้ว

    ඇත්තටම හරිම රසයි කන්න පුළුවන් බඩ පැලෙන්න 🤣ගොඩක් ඉස්තුති 🎉❤මේ හැදුවේ 6වෙනි පාර 👍👍👍👍👍

    • @Geethika-pi2wk
      @Geethika-pi2wk ปีที่แล้ว

      Rasa athi neda thanksss❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂lankawata awama hadannam oya vidiyata Dan enne saudiwala jesu pihitaiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @pathiranachithra437
    @pathiranachithra437 ปีที่แล้ว

    Thanks duwa.

  • @subashinilakmali1291
    @subashinilakmali1291 ปีที่แล้ว

    Math hadala balanawa👍👍👍👍

  • @NewilPerera
    @NewilPerera 25 วันที่ผ่านมา

    අනේ මට කන්න හිතෙනව👍

  • @madushagunarathna9698
    @madushagunarathna9698 ปีที่แล้ว

    Heduwa. Harima rasai

  • @nilukagunawardana9417
    @nilukagunawardana9417 ปีที่แล้ว +1

    Rasa ati 😋😋😋😋 bauwath awith suwadata

  • @gakgeetha
    @gakgeetha ปีที่แล้ว

    ❤ wow beautiful.

  • @salondilru5838
    @salondilru5838 ปีที่แล้ว +4

    කන්න හිතෙනවා.. මාත් ආසයි මෙහෙම 👍👍👍

  • @madavichaya8984
    @madavichaya8984 ปีที่แล้ว +1

    ෂෝක් රෙසිපිය අක්කා

  • @raveenminod4424
    @raveenminod4424 ปีที่แล้ว +2

    රසට ඇති .හදල කියන්නම් ඔයාට .ස්තූතියි ..

  • @haghettiarachchi7018
    @haghettiarachchi7018 ปีที่แล้ว +2

    හරි ම වැදගත් ස්තුතියි.

  • @chamilanilanthi7339
    @chamilanilanthi7339 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයි 😊

  • @kausalyagayathree1208
    @kausalyagayathree1208 ปีที่แล้ว +1

    Godak hodai meka hadala balanda owne ,oya use karana me wangediya kohenda gaththe kiyanda puluwanda

  • @annegunasekara4421
    @annegunasekara4421 ปีที่แล้ว

    Badapu oil nawatha pavichchiya hoda na.pilika karakayak nisa.

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    harima rasai ne

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss 5 หลายเดือนก่อน +1

    Harimarasaiwow

  • @sadunitharaka3118
    @sadunitharaka3118 3 หลายเดือนก่อน

    Akke oyge voice hrima lassnai 😘.❤🌼

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว

    Tks. Will try this.

  • @neranjalasadamali8183
    @neranjalasadamali8183 8 หลายเดือนก่อน

    Rasama rasa patai

  • @pradeepadilhani3729
    @pradeepadilhani3729 ปีที่แล้ว

    Niyamayi

  • @cccbsu249
    @cccbsu249 ปีที่แล้ว

    ඇත්තටම රසයි ස්තුති

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +1

    Thankyou ❤❤❤

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 ปีที่แล้ว

    ❤thanks

  • @sanjulauhanovitage6473
    @sanjulauhanovitage6473 ปีที่แล้ว

    Thank dr ❤❤

  • @mahindayatagama4131
    @mahindayatagama4131 ปีที่แล้ว

    Very tasty ,thanks

  • @safnasha4522
    @safnasha4522 ปีที่แล้ว +1

    This recipe best, I done it, very tasty,
    Thanks ❤❤❤

  • @nadunsampath9483
    @nadunsampath9483 ปีที่แล้ว

    Rasaiiii 😊

  • @piyalrajapaksha5253
    @piyalrajapaksha5253 11 หลายเดือนก่อน

    Good morning

  • @shereengunasena5074
    @shereengunasena5074 ปีที่แล้ว

    Looks really good. Thanks.

  • @kusanthikanawarathna8816
    @kusanthikanawarathna8816 ปีที่แล้ว +1

    Sthuthii obata🙏🙏🙏🙏 first comment

  • @lee_shim
    @lee_shim ปีที่แล้ว +1

    Niyamai

  • @dinukidinuki5078
    @dinukidinuki5078 ปีที่แล้ว +1

    Wooow eka supiri

  • @dilshidiaz1064
    @dilshidiaz1064 ปีที่แล้ว +2

    oyage surathalawa dakka...ayawa pennanako dear....