අඩුම අඩු වියදමෙන් අපේ රසට සුපිරි බටර් චිකන් එකක් 😊The Best & Simple Butter Chicken Recipe (Eng Sub)
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- මේ Simple Butter Chicken Recipe එක ඔයාට ඕනෑම දෙයක් එක්ක කන්න පුලුවන්. හරිම රසයි ඒ වගේම හරිම ලේසියෙන් හදා ගන්නත් පුලුවන්.
ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙ ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
#butterchicken #butterchickenrecipe #chickencurry
****************************
අමුද්‍රව්‍ය
චිකන් 500
ලුණු
ලෙමන් යුෂ- මේස හැදි 1
කිරි / යෝගට් මේස හැදි 3
ඉඟුරු සුදුළූණු පේස්ට් - තේ හැදි 2
මිරිස් කුඩු- මේස හැදි 1
ගරාම් මසාලා කුඩු- තේ හැදි1/2
ග්‍රේවි එකට -
ජලය කෝප්ප 1
තක්කාලි ග්‍රෑම් 300 ය
ලූනු 1
ඉඟුරු කෑල්ලක්
සුදුළූනු 8 යි
කරාබුනැටි 3
එනසාල් 3
කුරුඳු- 1 කුඩා කැබැල්ලක්
බේ කොළ- 1
කජු ගෙඩි 12 යි.
මිරිස් කුඩු- 2 තේ හැදි
ලුණු- 1/2
බටර්- 4 තේ හැදි
****************************
Today, I’ll share the simple Butter Chicken recipe.
Butter chicken is very similar to chicken tikka masala; the difference is that tikka masala has more of a complex, layered flavor from the spices, while butter chicken tastes like, well, butter, with a thick gravy.
Many of you asked me how to make butter chicken curry. So here, I am sharing with you the most simple chicken recipe ever.
The most important thing about this Butter Chicken Recipe is it is super easy to make and super delicious chicken recipe recipe in 30 minutes.
We hope you will enjoy the video and will make your own Simple Butter chicken curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Ingredients
Boneless Chicken 500g
Salt
Lemon juice- 1 tsp
curd/ yogurt- 3 tbsp
Ginger garlic paste- 1.5 tsp
Chilli powder- 1 tbsp (tablespoon)
Garam masala - 1/2 tsp
Water- 1 cup
tomatoes 300 g
Onion 1
Ginger chopped piece
Garlic cloves- 8 nos.
cardamom- 3 nos.
Cinnamon- 1 small piece
Cloves- 3 nos.
Bay leaf- 2
Cashew nuts- 12 nos.
Chilli powder- 1 tbsp (tablespoon)
Salt- 1/2 tsp
Butter- 2 tbsp
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
අමුද්‍රව්‍ය
චිකන් 500
ලුණු
ලෙමන් යුෂ- මේස හැදි 1
කිරි / යෝගට් මේස හැදි 3
ඉඟුරු සුදුළූණු පේස්ට් - තේ හැදි 2
මිරිස් කුඩු- මේස හැදි 1
ගරාම් මසාලා කුඩු- තේ හැදි1/2
ග්‍රේවි එකට -
ජලය කෝප්ප 1
තක්කාලි ග්‍රෑම් 300 ය
ලූනු 1
ඉඟුරු කෑල්ලක්
සුදුළූනු 8 යි
කරාබුනැටි 3
එනසාල් 3
කුරුඳු- 1 කුඩා කැබැල්ලක්
බේ කොළ- 1
කජු ගෙඩි 12 යි.
මිරිස් කුඩු- 2 තේ හැදි
ලුණු- 1/2
බටර්- 4 තේ හැදි
Ykl kk LL
Garam masala onamada
ගොඩක් ස්තුතියි මමත් බටර් චිකන් එක හැදුව හරිම රසයි මට.
කාන්තාවන් වාගේ රසට උයන්න දන්නේ නැතුඋනාට ඔයාගේ උපදේස් පිලිපදිමින් මම හැදුවා ඔයාට ගොඩක් ස් තුතියි. ගොඩක්ම ගොඩක්ම පිංසිද්ධවේවා කියා මම ප්‍රර්ථනා කරනවා දැන් මටත් රසට උයන්න පුලුවන්
It was really really nice. Thank you so much .
ලංකාවෙ තියන අනිත් හැම කුකරි චැනල් එකකටම වඩා මේක විශේෂ වෙන්නෙ, එකක් ගොඩක් advance කෑමවල උනත් ලේසි රෙසිපි එකක් ගේන එක. අනික කෑමක් හදනකොට මොකක් හරි ingredient එකක් නැත්තං ඒ වෙනුවට දාන්න පුලුවන් වෙන ආදේශකයක් හැමතිස්සෙම කියන එක ❤️🔥
OW
ඇත්ත
ඇත්ත
Aniwaryen.e hinadai math balanne🎉❤😊
ඒක ඇත්ත
මම අද ගෙදර තිබුණ දේවල් වලින් හදලා බැලුවා..
ඇත්තටම හරිම රසට ආව..
කජු තිබ්බෙ නෑ.. මම රටකජු ටිකක් දැම්මෙත් අනෙ.. 🙊
ඒත් හරිම රසයි..
හරියටම හදන්න ඕන ආයෙත්..
ගොඩක් ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට. 😍😍
ස්තුතියි ඔයාටත්😊
මමත් හැදුව හරිම රසට ආවා.රෙස්ටුරන් රසම තමා thanks නංගි
මේ recipe එක බලල හැදුවා. නියමෙට ආවා . අන්තිමට සීනි ටිකක් දාන්න එතකොට original රෙස්ටුරන්ට් රස එනවා.
Thank you 😊
ඉස්තුති මිස්
මිස්ගෙ රෙසපි එක බලාගෙන මමත් අද හැදුවා රසයි .ස්තුතියි ගොඩාක් තෙරැවන් සරණයි ❤️🙏🙏
ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගේ මේ රේසපිඑකට මම ආරාබි ගෙදරක ඉන්නේ මේ හැදුවා රසයි කියලා කිවුවා ස්තුතියි සෝයුරිය
හරි ම රසයි...මමත් හැදුවා .Thank you .❤️
අද අපි දවල්ට බටර් චිකන් හැදුවා.
අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම අපි අරන් ආවා.
හරිම රසයි.
හැමෝම ආසාවෙන් කෑවා.
බොහොම ස්තූතියි 🙏🙏
ඊයේ රෑ හැදුවා මේක කොත්තු එකක් එක්ක.. හරිම රසයි chiken එක හිදෙනකම් තිබ්බෙ නෑ හොදිත් එක්කම දා ගත්තා තක්කාලි පේස්ට් එකට 😋😋😍😍😍 thankyou akki ❤️❤️❤️❤️❤️❤️
Awwww 😍
කවදාවත් මෙහෙම හදලා නෑ. අනිවා හදලා බලනවා. ස්තුතියි ❤️
හදලා රස ද කියන්නකෝ අපිටත්🤗
Apith heduwa. Eththatama hari rasai. Anthimata seeni tikakuth demma. Thank you 😊
අපිත් හැදුවා කඩේ රසට වඩා හොඳට ආවා.Thank you for the recipe.
Welcome😃
Mewani recipe kiyadena obata godak pin godak istuti mewage recipe anit ayata kiyadimata teruwansaranin obata niduknirogi suwayada dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐💐
ස්තුතියි😍
@@Bandifull mama Ada butter chicken oyage recip eka vidiyata haduwa.godak rasai.mama me recip eka Dubai gedara inna lamai mirisdala hadanna kama kanna asai.itin Ada oya kiyadun recip haduwa.ea damai asawen kawa.mata kiwwa veri nice kiyala.itin eke gourawaya oyatat himiwenawa.ekata oyata Godak pin godak istuti tawat rasawat recip walin API danuwat karanna oyata teruwansaranin niduknirogi suwaya nwaghaapala dosda duruwi aswakatawaha dos duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐
මමත් .දවස් දෙකකට කලින් හැදුව ..මහත්තයත් කිව්ව හරිම රසයි කියල ....අදත් මං හදනව ..ගෙදර පාටියකට..ඔයාට ගොඩාක් ස්තූතියි...බුදු සරනයි🙏🙏🙏
ස්තුතියි😍
මාරම රසට ආවා. හොඳ recipe එකක්. Good job🫡
මම හැදුවා ගොඩාක් රසයි ස්තුති.
අද මමත් හැදුවා මාරම රසයි ගැවුනු තැන කන්න පුලුවන් Thank you ❤
Welcome😃
Thank you very much. My daughter and her friends asked me to cook this often after I followed your video.
මං දැන් මේ හදන ගමන් ඔයාගේ විඩියෝ එක බල බල thank you so much 💕💐 ගොඩක් ලෙසියි
❤️
අද මමත් හැදුවා හරිම රසයි thank you for the vedio
Marama rasai......mn ada tama heduwe...niyametama awa....gedara aya asawen kewa....thanks akke apita me wage rasa recipes aran enawata.....❤
Thank you❤️
I made it😊it was brilliant😋Thank you for the recipe😋😋
Most welcome 😊
හරිම ලස්සනයි කියා දෙන විදිය..
ආස හිතෙනවා බලන්න
මම ඔයාගෙ butter chiken
හරිම රසට ඉව්වා..
Tt
😊❤️
I prepared it today. Actually it’s really tasty.
Thank you very much dear
Most welcome 💝
One of my best dishes iv done... Thank you for ur instructions.... Butter chicken with chapathi
You’re most welcome 😊
රට ඉන්න මං ඔයාගේ මේ රෙසපි එක හැදුවා. රසයි. ගෙදර අයත් කැමති උනා. Thanks
Welcome😃
Wow I have no words to Express your presentation 😍 your the best🤗
Thanks a lot 😊
මමත් හැදුවා...නියමයි . ස්තූතියී වීඩියෝ එකට.🎉
❤️❤️
ඇත්තටම මමත් යූටියුබ් එක බලාගෙන කෑම ගොඩක් හදන මනුස්සයෙක් ...ඒ උනාට පිළිවෙලට ලේසියට රසට කෑමක් හදාගන්න පුළුවන් වුනේ මේක තමයි
ස්තුතියි😍
Thank you dear ❤️
Badaginith haduna 😋😋😋
😄😊💝
ඔයාගෙ විදියට ada හදනවා .niyamai රස patai..kale ගන්නේ නැතුව ඉක්මනින් කියපු එකට tbx.හදලා කියන්නම් .ජයවේවා budu saranai ❤❤
Welcome😃
Girl what do you think if we replace the chicken with something like fish??? Would it make any difference!!!!
ස්තුතියි හදලා කියන්නම් රස බුදු සරනයි ඔයාට ❤❤❤
❤️
Mama oka hadala thiyenawa mama oyage widiyatath hadala rasa kiyannam. Ma gawa yogurtwath curdwath thibbe na ithin mama ekata sunflower butter damma marama ukuwata rasata awa
Ow ow Api tomato paste ekak daana nisa hoda uku gathiyak enwa
එක රසයි මම හැදුවා
Thanks 😊
Kaju wenuwata ratakaju dnn brid
Thakkali wenuwata rathu bell pepper danna barida? thakkali allergy dennek gedara innawa
I also made this and so tasty. Thanks for the recipe
Most welcome 😊
මමත් හැදුවා හොඳටම ආවා...ගොඩක් ස්තූතියි
🤗🤗🤗
Thanks. Mamath heduwa. Rasata tibuna❣😋😋
Isso,kakuluwo ehema hadanna kiyala dennako
Mn oyage recipes walata godak kamathi
Thank you 😊
Hi dear can you please do a video for panner masala curry ?
Kasthuri mehithi no need right?
Akkii vegetarian ayata kanna me wagema 'paneer' recipe ekakuth dannakoo♥️
Sure nangi 💝
Thank you.❤
Curd dammath chicken eka සතියක් withara thiyaganna puluwanda
මං මේ හදන ගමන් ❤ thank you akka❤
🤗❤️
බොහොම ස්තුතියි 😍😍😍👍
😊🤩🤩
Thanks akki.hoda recip ekak.kade rasata athi kiyala hadanawa.3rd comment
Ow ow me recipe eka harima rasai. Try krala balannako 😊
Ok akki.aniwaryenma try karanawa
Garam masala be kola natuwa hadann bhda.. ewa hoya ganna amarui inna rate
Mama godak dawas hewwa easy recipe oyagen hambauna.tnx sis
Garam masala kohenda gaththe?
Akke heta uynd gnnwnm marinate wend tyl fridge ek Mona kotased a dnne
මේ විදියට හැදුවා මං අද..හරිම රසයි 😍
Thank you❤️
Looks delicious. Shall try it out soon. Thanks.
Hope you enjoy😊❤️
Looks delicious 🌹🇺🇸
Akke me chiken cury eka dawas 2k thiya ganna puluwanda
Thanks akke..very tasty like a restaurant ❤
Most welcome 😊
ගොඩක් රස පාටයි. හදල බලන්නම් 😍
🤩😍
මම හදනවා ඔක පීනට බටරැයි.කුකින් ක්‍රීම් එකයි දාලා එකත් හරිම රසයි
😊😊
Mama ada haduwa supiri kamak🎉
❤️
Wow so delicious recipes I like it 💯💖
Thank you 😊
Mee kiri wenuwata greek yogurt danna puluwan da
I made this. It was superb
Supiri ela ela
Thank you😊
Nice humble voice
Thank You 😊
This is so yummy recipe I tried this recipe it came out well
Thank you.
I will try and let you know.
You’re welcome 😊
Thank you
Most welcome😃
Thank you ❤
It’s very tasty dr
Most welcome 😊
Thank you so much for the recipe ❤
My pleasure 😊
මාත් මේක හද්නවා.හැබැයිමන් මේකට කියන්නෙ චිකන් ටික්කා මසාලා කියලා.මාරම රසයි
Thank you for this recipe ..
My pleasure 😊😍
Akkaaa yoghurt dammama pani rasa vene nadda ehema kamak nadda
Akke Curd Wenuwata Butter milk dammoth thawath hondai neda 🙂
Ow darling buttermilk eka wunath kmk na
Superb recipe .❤👍👍👍
Akkige videos balala mn godk kama hdl tiynwa.❤️
Thank you so much nangi❤️
Hadla blnm thnku ❣️
😍
Mama Kuwait heduwe.mis..thanks
Super recipe as always.. thank you dear..😍😍😍
Most welcome darling 💝
I prepared this. Awesome. Thank you very much for the recipe.
Note. As mentioned in comments I added some suger. Taste really good.
Keep up the good work.
👍👍👍
Woow
🤩
Supiri ❤❤❤❤
Thank you❤️
delicious mouthwateringgg
Thank You 💝
ගොඩක්. කැමති ය්👍👍👍👍
Thank You 😊
good job
Thank you!☺️
Indian spicy ganna thank kiyanako,please
Math haduwa hoda rsak thibuna wenasma rsak. Tomato thibune nh tomato sauce dala haduwe. 🍅
😋😋❤️
Niyamaiii
butter wenuwata gee ganna barida akki
Thank you 😊
Godak watinawa me wage recipe 👍👍👍👍👍
Thank You 😊
Wow it came out very tasty. thank you! Keep it up
පරාටා කන්න ච්කන් එකක් දාන්නකො Pls
oyage butter chicken eka mama hadauwa
surper
A tasty recipe akki❤️❤️❤️❤️❤️
❤❤
Oya rasata uyanawa bs
Superb
Thanks 😊
Good
Ane oya butter chicken ekath ekka kapu roti recipe eka dennakooo
Idiriyedi kiyala dennam 😊