ගෑවුණ තැන කන්න පුලුවන්, සැරට රසට හදන බ්ලැක් පෙපර් චිකන් කරිය. Black Pepper Chicken Curry.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 91

  • @KitchenTasteAsia
    @KitchenTasteAsia หลายเดือนก่อน +20

    මමත් Try කරලා තියෙන ක්‍රම වලින් නියමම ක්‍රමයක් තමයි මේ විදියට චිකන් එක හඳන එක 😋👌 superb!

  • @nuwanthihettiarachchi2333
    @nuwanthihettiarachchi2333 25 วันที่ผ่านมา +1

    මං අද දවල් කෑමට මේ chicken curry 1 හැදුවා.රසට තිබුනා..ලිපෙන් බාගන්න කලින් තක්කාලි එක්ක කොච්චි කරල් පිටින් එකතු කලා..
    Thankyou chef Shani..❤❤

  • @user-vy3hf1tt4q
    @user-vy3hf1tt4q หลายเดือนก่อน +2

    Thanks.ane kiyala dena widiyata waradinnathiwa hadanna puluwan.man hadanawa.budusaranai

  • @usernirosha
    @usernirosha หลายเดือนก่อน +2

    අල බැදුම හැදුව රසට තිබුන.මේ රෙසිපියත් අලුත් දෙයක් මට නම්❤❤❤❤

  • @rehenademel528
    @rehenademel528 หลายเดือนก่อน +1

    I have tried your chicken curry receipe. It's awesome. Thank you for all the recipes.❤❤❤

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ‍ට.. මමත් ඉව්වා ඔයාගේ මේ recipe එක විදියට.. ගොඩක් රසයි.. ලස්සන පාටක්‌ තිබුන.. 💕💕👍❤️❤️ ජයෙන් ජයම වේවා ඔබ‍ට.. තෙරුවන් සරණයි.. 😔

  • @memocorner995
    @memocorner995 หลายเดือนก่อน

    හරිම රසට ආවා...thank you so much ❤

  • @user-ur8gi5fh2g
    @user-ur8gi5fh2g หลายเดือนก่อน +2

    Wooowww❤
    Tempting 🤤🤤
    Must try...thank you sisyy❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි ඉදිරිපත් කිරීම රස පාටයි ..😋.ගුඩ්ලක් ❤❤

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 29 วันที่ผ่านมา

    Will make this on Sunday. Will give an update. Thank you very much Chef ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 หลายเดือนก่อน +4

    හරිම රසවත් පාටයි හදලම බලන්නම්කෝ.

  • @menumenu5969
    @menumenu5969 28 วันที่ผ่านมา +1

    ❤❤

  • @thiliniswarnamali
    @thiliniswarnamali หลายเดือนก่อน +2

    හරිම රස පාටයි මිස්. මම අද උදේට හැදුව මිස්ගෙ මාලු රෙසිපි එකක් හස්බන්ඩ් හරිම රසයි කීවා මිස්ගේ චොක්ලට් කේක් එක ඊයේ හැදුවා හරිම රසට සොෆ්ට් එකට ආවා මොනා හරි කෑමක් හදන්න හිතුනම මම මිස්ගෙ චැනල් එක තමා බලන්නේ thanks mis...❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      @@thiliniswarnamali අනේ හරිම සතුටුයි නංගි..😍

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 หลายเดือนก่อน

      😄😄😄

  • @shiromianneperera2064
    @shiromianneperera2064 หลายเดือนก่อน +2

    Looks delicious

  • @dhammikaperera5598
    @dhammikaperera5598 หลายเดือนก่อน +1

    Thank. You. So. Much. Theruwan. Saranai. 👍❤️❤️❤️

  • @pryanthikumari9265
    @pryanthikumari9265 25 วันที่ผ่านมา

    Api haduwa, harima rasai, thanks ❤

  • @nishadisamanali9114
    @nishadisamanali9114 หลายเดือนก่อน +1

    Mama oya kiyala dena ewa godak hadanawa ❤️❤️❤️

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 หลายเดือนก่อน +1

    Akka man oyage godak recipes try kala..niyamai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි..🥰

  • @sucharafernando7151
    @sucharafernando7151 หลายเดือนก่อน +1

    රස පාටයි 🍜🍜

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      ඇත්තටම හරිම රසයි..🥰

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 หลายเดือนก่อน

    රස පාටයි .

  • @lakshimajayasekara671
    @lakshimajayasekara671 หลายเดือนก่อน

    Thank you. Me chicken curry eka mama heduwa. Rasata awa.

  • @SekaMinoli
    @SekaMinoli หลายเดือนก่อน +1

    Harima rasapatai akke❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      හදලම බලන්න. 😍

    • @SekaMinoli
      @SekaMinoli หลายเดือนก่อน +1

      හදනවා අක්කෙ. අක්කාගෙ රෙසපි හදනවා. රසයි. ❤️

  • @meniksenaratne3546
    @meniksenaratne3546 หลายเดือนก่อน +1

    Thanks dear !!👍👍

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน +1

    Rasai lassanai ❤❤ hadannam
    Stutiy

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤❤❤❤

  • @rohandivisekara6677
    @rohandivisekara6677 หลายเดือนก่อน

    Baluwama lassanai❤

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +1

    ඔයාගේ අනිත් රෙසිපි වගේ මේකත් රසටම ඇති හදල රස කියන්නම් ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      ස්තුතියි අක්කා..😍🥰

  • @romeshahirani3884
    @romeshahirani3884 หลายเดือนก่อน

    Wooow

  • @ceylonlk7595
    @ceylonlk7595 หลายเดือนก่อน +2

    Mamath ada hadanawà❤

  • @ranjulasanjeewani882
    @ranjulasanjeewani882 หลายเดือนก่อน +1

    Super 👌

  • @wdlranjani
    @wdlranjani หลายเดือนก่อน +1

    Super 😋😋😋

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 หลายเดือนก่อน

    හදලා රස කියන්නම්කෝ ❤ස්තුතියි

  • @nish4884
    @nish4884 หลายเดือนก่อน

    Thanks dear. Celery soup ekak hadanna kiyala dennako.

  • @user-cw6kz1zu9i
    @user-cw6kz1zu9i หลายเดือนก่อน +1

  • @danushkachathuranga8759
    @danushkachathuranga8759 หลายเดือนก่อน +1

    Niyamai chef chani 👌👌👌😋

  • @user-ot4rd4ly9x
    @user-ot4rd4ly9x หลายเดือนก่อน +1

    ❤😮

  • @SekaMinoli
    @SekaMinoli หลายเดือนก่อน +1

    Akke mm inne australia wala. Akke cake hadanna use karana butter monawada ganne kiyala hoda kiyanna puluwanda. Australia wala tina hoda butter band monawada kiyala. ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      Western Star wage හොඳයි. මේ දවස් වල හදනවනන් මාජරින් ගන්න. සීතට බටර් හයි වෙන නිසා , කේක් එකත් නිවුනම ටිකක් හාඩ් වෙන්න බලනවා. ඕන බටර් එකක් ගන්න නංගි, එහෙම ලොකු වෙනසක් නෑ..ඔක්කොම වගේ හොඳයි.😍

    • @SekaMinoli
      @SekaMinoli หลายเดือนก่อน

      Thanks අක්කේ. ❤️

  • @rashiniimesha2248
    @rashiniimesha2248 หลายเดือนก่อน +1

    ❤🥰

  • @champrikagallage5077
    @champrikagallage5077 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @randi_085
    @randi_085 หลายเดือนก่อน +1

    Nangi oya athe hodthe walaw video damma? Mama athem hathenawa ❤️🥰❤️👌👌

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      🥰👍

    • @randi_085
      @randi_085 หลายเดือนก่อน

      @@cookingwithchefshani love you Nangi ❤️🥰. Budu sarani ❤️🙏.

  • @user-kj2ww2dh9d
    @user-kj2ww2dh9d หลายเดือนก่อน

    ❤👏

  • @arunasanka1055
    @arunasanka1055 19 ชั่วโมงที่ผ่านมา +1

    Hi ❤

  • @user-vt3rs5vr3k
    @user-vt3rs5vr3k หลายเดือนก่อน +1

    Haddanama oni

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම හදන්න..😍

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 หลายเดือนก่อน +1

    මම ඉන්නේ හරිම අසනීපයෙන්. මේක බලලාකේලත් ගිලුනා 😢

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      අනේ ලඟක හිටියනන් කෑම ටිකක් ගෙනත් දෙනවා..😍

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 หลายเดือนก่อน

    ගෑවුණු තැන කන්න පුළුවන් කිව්වා නිසා .... එහෙනම් හැම තැනම ගාගෙන කන්න...🤭...Birthday එක නිසා....අලුත් දෙයක් නෑ කිව්වා නේ.....😂Happy birthday.....dear..🎉🎉🥂🍾

  • @ranigunaratne1367
    @ranigunaratne1367 หลายเดือนก่อน

    හදලා බලන්නම් කෝ 🩷

  • @msalwathura6751
    @msalwathura6751 หลายเดือนก่อน +1

    සූදුරැ ප්‍රමාණය දාල නැනෙ චෙෆ්... කොච්චර දානවද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      1 tbsp dan haduwa..😍thank you..🥰

    • @msalwathura6751
      @msalwathura6751 หลายเดือนก่อน

      @@cookingwithchefshani මම අද හදන්න යන්නෙ... 😍 හදල කියන්නම්. චෙෆ්ගෙ රෙසපි රසයි... බණ්ඩක්කා... පතෝල, වැටකොලු වගේ ඒවත් රසට හදන හැටි කියල දෙන්න. 🙏

  • @SandeepaDissanayaka
    @SandeepaDissanayaka หลายเดือนก่อน

    Thunapaha bedapu kudu damme nane

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      හෑ, ඒවා දාලා නේන්නන් මේ ඉව්වෙ, ඔයා මග ඇර ඇර බලන්න ඇති..🥰

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 23 วันที่ผ่านมา

    ❤❤

  • @nayanthara3277
    @nayanthara3277 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน

    ❤❤❤❤