හදනවනන් මෙන්න චිකන් කරිය.ඕන දෙයක් කන්න මේක විතරක්ම ඇති. Sri Lankan Style Chicken Curry.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2023
  • Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    Chicken කුකුල් මස් 1kg
    Garlic සුදු ලූණු 5-6 cloves
    Pepper ගම්මිරිස් 2tbsp
    1/2 big Onion ලූණු
    Pandan Leaves රම්පෙ
    Curry Leaves කරපිංචා
    Lemon grass සේර
    Ginger ඉඟුරු
    Chilli powder මිරිස් කුඩු 2tbsp
    Cloves කරාඹුනැටි 4-5 pieces
    Cardamom කරදමුංගු 4-5 pieces
    Cinnamon කුරුඳු
    Brindled Paste අඹරාගත් ගොරකා 2-3 tbsp
    Curry powder තුනපහ කුඩු 2 tsp
    Turmeric කහ 1 / 2 tsp
    Salt ලුණු
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 127

  • @manjulawaduge4814
    @manjulawaduge4814 3 หลายเดือนก่อน +1

    මම අද ඔයාගේ චිකන් කරි එක හැදුව, හරිම රසට ආවා. සැර ගානට තිබ්බ ඒ වගේම මගේ ගේ ලග ඉන්න ජර්මන් එක්කෙනෙකුත් කාලා කිව්වා හරිම රසයි කියල. Thank you dear ❤

  • @user-gt7wp3qi6h
    @user-gt7wp3qi6h 10 หลายเดือนก่อน +4

    ඔයා කියලා දීල තිබ්බ widihata මම බෝංචි හැදුවා. හරිම ලස්සනට කොළ පාටට ආවා. ලඟදි දැක්කේ ඔයාගෙ channel එක. ගොඩක් ස්තුතියි

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 6 หลายเดือนก่อน +1

    අපි හදන්නේ ගොරකා දාලමයි චෙප් ඔයා ගේ රෙසපීස් ගොඩක් රසවත් සහා පිලිවෙල යි හරි ම ව්දියට ඔයා හදලා පෙන්නනවා තෙරුවන් සරනයි ❤❤❤

  • @ashvinirathnayake8979
    @ashvinirathnayake8979 10 หลายเดือนก่อน +4

    එකම විදිහට chicken curry එක උයලා මම දැන් chicken උයන්නෙත් නැති තරම්.. අද මම මේ recipe එකට හැදුවා.. හරිම සරලයි.. ඒ වුනාට සංකීර්ණ රසක් තියෙන්නෙ.. හරිම රසයි.. දවසක් දෙකක් තියා ගන්න උනත් පුළුවන්.. ඔබය බොහොම ස්තූතියි චෙෆ් ශානි!

  • @chakrawarthigedineshfernan4863
    @chakrawarthigedineshfernan4863 10 หลายเดือนก่อน +3

    මම හැදුවා ගොඩක් රසට ආවා. තැන්ක්ස් අක්කි

  • @sagarikakumari7062
    @sagarikakumari7062 10 หลายเดือนก่อน +2

    මම හැදුවා හරිම රසයි ඔබතුමියට ගොඩක් ස්තුතියි ❤

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 10 หลายเดือนก่อน +4

    හරිම රසයි වගේ .❤❤

  • @ub1571
    @ub1571 3 หลายเดือนก่อน

    I don't eat chicken but made it for my friends and family. Came out great! Thank you chef Shani!!!

  • @zizu6297
    @zizu6297 10 หลายเดือนก่อน +1

    As usual a great recipe thank you chef shani. Your receipies are so easy but with ultimate taste. Tried this today really simple and awesome

  • @gayanishanika9119
    @gayanishanika9119 10 หลายเดือนก่อน +4

    Thank you so much Chef Shani ❤️
    God bless you 🙏

  • @preminiefonseka
    @preminiefonseka 6 หลายเดือนก่อน +1

    Lokks very yummy. I am going to try definitely. Thank you. Thank you so much. Preminie.

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 10 หลายเดือนก่อน +2

    අම්මෝ ඒක..😮දැන් තිබුන නම් කන්න...😢හදාගෙනම කන්නම්කෝ❤🤤🤤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 หลายเดือนก่อน

    Thank U so much for ur super fantastic yummy recipe 🙏👌👍🤩😋🤗

  • @dhammikaperera5598
    @dhammikaperera5598 10 หลายเดือนก่อน

    Thank. You. So. Much very tasty. Chicken. Curry. God. Bless. You. 👍❤️❤️❤️😀

  • @nadeeraabeykoon6035
    @nadeeraabeykoon6035 7 หลายเดือนก่อน +1

    I am making it for the 2nd time Shani❤ it comes out so well

  • @stellamiss2618
    @stellamiss2618 10 หลายเดือนก่อน +2

    Ammoo parata kanna nam maru..thanks

  • @marycolombage3026
    @marycolombage3026 10 หลายเดือนก่อน

    Niyamai thank you very much madame

  • @shanishania3917
    @shanishania3917 10 หลายเดือนก่อน +1

    ❤thank you so much dear ❤so 😋 ..💐

  • @kumarimishal7231
    @kumarimishal7231 10 หลายเดือนก่อน +2

    අනේ ඔයා කතා කරන විදිහට මං ගොඩක් ආසයි අක්කා...😍😍🌹

    • @mayuripeiris2345
      @mayuripeiris2345 10 หลายเดือนก่อน +2

      මමත් ❤️

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 10 หลายเดือนก่อน +2

      මමත් ❤ ........ කටහඩ වගේම ලස්සනට පැහැදිලිව කියලත් දෙනවා ....😊

  • @inokasilva656
    @inokasilva656 2 หลายเดือนก่อน +1

    Thanks chef.🎉❤

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 10 หลายเดือนก่อน

    Meka haduwa....hariytma rasata awa....kiri damdt ne...et rasai....hamada mkk hari waradinawa..et meka hari giya....

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 10 หลายเดือนก่อน +1

    Aththatama rasa paataii.

  • @sithariperera9312
    @sithariperera9312 10 หลายเดือนก่อน

    rasa patai thank u

  • @ChandimalManoj
    @ChandimalManoj 10 หลายเดือนก่อน +5

    මේ වගේ වැස්ස දවස්වල රොස් පාන් එක්ක මරු

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 10 หลายเดือนก่อน

    Thank you very much ❤️❤️❤️❤️

  • @mallikaasoka1040
    @mallikaasoka1040 10 หลายเดือนก่อน

    Thanks a lot

  • @anushadissanayake2690
    @anushadissanayake2690 10 หลายเดือนก่อน +1

    "Short and Sweet " loads of 💕

  • @asasantha1315
    @asasantha1315 10 หลายเดือนก่อน +1

    ම්ම්ම්ම් හරිම රසයි නගෝ❤❤❤❤

  • @Chandima9612
    @Chandima9612 4 หลายเดือนก่อน

    මාර ලේසියි නේ මාත් හදන්න ඕන.❤

  • @nayananandani5353
    @nayananandani5353 6 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @chathubandara8649
    @chathubandara8649 10 หลายเดือนก่อน +1

    රස පාටයි ❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 10 หลายเดือนก่อน

    Look so yummy 😋 Thank you chef... ❤❤

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 6 หลายเดือนก่อน

    රසවත් ❤

  • @anjalikgeetha8244
    @anjalikgeetha8244 10 หลายเดือนก่อน +5

    රස පාටයි කෙලත් උනනවා

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 10 หลายเดือนก่อน +1

    😊thank you💐

  • @Maya_D4
    @Maya_D4 10 หลายเดือนก่อน

    Good recipe 😊

  • @nelumatapattu3062
    @nelumatapattu3062 10 หลายเดือนก่อน +1

    Thank u

  • @malshapriyabhashini8771
    @malshapriyabhashini8771 6 หลายเดือนก่อน

    Akke butter chicken recipe eka kiyala dennako

  • @amandi281
    @amandi281 10 หลายเดือนก่อน

    Thankyou ❤😊

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 10 หลายเดือนก่อน

    Mis sour cream .fat 33% cream egena kiyala dennako

  • @priyanganikumari8257
    @priyanganikumari8257 6 หลายเดือนก่อน

    මමත් චිකන් කන්න කැමති හම පිටින්

  • @Chamindasampath-ce4rd
    @Chamindasampath-ce4rd 10 หลายเดือนก่อน +3

    අක්කෙ චිකන් බැදල රෙස්ටූරන්ට් රසට හදාගන්න විදිය කියල දෙන්නකෝ...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน

      Ara rathu patata tandoori wage hadana widihada? 🥰

    • @Chamindasampath-ce4rd
      @Chamindasampath-ce4rd 10 หลายเดือนก่อน +1

      ඔව් රතු පාටට තමයි

  • @malijayaraj7130
    @malijayaraj7130 10 หลายเดือนก่อน +1

    ගෙඩෙක් ස්තුතියි ❤

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 6 หลายเดือนก่อน

    Mmmm maru....👍

  • @user-ly1to7ww2h
    @user-ly1to7ww2h 10 หลายเดือนก่อน +1

    Mmmm so yammy.. chef oya nm..

  • @samanthifernando2284
    @samanthifernando2284 10 หลายเดือนก่อน +1

    දැක්කමත් කෙල උනනවා...ම්ම්ම්ම්ම්ම්ම් රස ඇති ..ඒත් ගොරකා දැම්මම මස් හයිවෙන්නේ නැද්ද..සියබලා තමයි මම දාන්නේ...❤

  • @indunagodavithana3754
    @indunagodavithana3754 10 หลายเดือนก่อน +1

    Thank you so much 😛

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 10 หลายเดือนก่อน +3

    මමත් හදන්නේ මෙහෙමයි රසයි❤❤

  • @geetha9401
    @geetha9401 10 หลายเดือนก่อน

    Hi Chef Shani, if you can please send me a Chicken Casserole with layers if you have. Thank you so much. Have a good day. May God bless you.

    • @geetha9401
      @geetha9401 10 หลายเดือนก่อน

      A recipe for chicken casserole with layers. Thank you

  • @chamaradissanayake7076
    @chamaradissanayake7076 10 หลายเดือนก่อน

    Rasa patai shani😎

  • @vihangipoornima8
    @vihangipoornima8 10 หลายเดือนก่อน +1

    Mango pudding, coffee pudding hadana hati vedio 1 genawada

  • @imashanimaheshi1721
    @imashanimaheshi1721 6 หลายเดือนก่อน

    👍👍

  • @user-ks1fu6ur2t
    @user-ks1fu6ur2t 10 หลายเดือนก่อน +1

    😊😊😊

  • @nadarajapillaiaravindan5848
    @nadarajapillaiaravindan5848 6 หลายเดือนก่อน

    Kela unanawa dakkhama mmmm

  • @harshanisilva9676
    @harshanisilva9676 10 หลายเดือนก่อน +2

    හරිම රස පාටයි. අමු මිරිස් කුඩු ද බැදපු මිරිස් කුඩු ද පාවිච්චි කලේ කියන්න පුළුවන් ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน +3

      Amu wage thamai..habai kotanna kalin ara thetha yanna wage lawata badala thiyenne..♥️

    • @harshanisilva9676
      @harshanisilva9676 10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබ‍ට. ඉක්මනින් තවත් කෑමක් හදන්න අපිට කියලා දෙන්න. 🙏

    • @MOHOMAD-nn2uj
      @MOHOMAD-nn2uj 8 หลายเดือนก่อน +1

      Goraka nathuva siyambala demmata kamak nedda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      @@MOHOMAD-nn2uj kamak na..

    • @MOHOMAD-nn2uj
      @MOHOMAD-nn2uj 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani mama ada siyambala daala iuvva
      Niyameta thibuna
      Thank u very much❤️

  • @user-si8um3yh3f
    @user-si8um3yh3f 10 หลายเดือนก่อน +2

    0:55

  • @amilabandara244
    @amilabandara244 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @swarnadias5846
    @swarnadias5846 10 หลายเดือนก่อน

  • @Suba-Subashi
    @Suba-Subashi 10 หลายเดือนก่อน +2

    1st comment 1st veiwe

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 10 หลายเดือนก่อน

    😋😋

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 7 วันที่ผ่านมา

    🌹🌹🌹❤👌🏻👌🏻

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 10 หลายเดือนก่อน +1

    Mata oni widiye chicken curry ekk

  • @sanjeewanijuyjamaammmmaswe1796
    @sanjeewanijuyjamaammmmaswe1796 10 หลายเดือนก่อน

    👌👌😋😋😋

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 10 หลายเดือนก่อน +1

    Mekat kiyanna oni..oya kiyana eka hondata terenawa....

  • @anuradhapremathilaka1077
    @anuradhapremathilaka1077 10 หลายเดือนก่อน

    ❤❤🎉

  • @dsvlog6100
    @dsvlog6100 6 หลายเดือนก่อน +1

    ගොරකා පේස්ට් එක අවුලක් නෑ නේද

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 10 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 10 หลายเดือนก่อน +1

    මිරිස් කුඩු බැදලද ගන්නෙ ?

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 10 หลายเดือนก่อน

    🥰🥰🥰🥰♥️♥️👍👍👍😋😋😋😋

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤😂

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 3 หลายเดือนก่อน

    Hama danna epa. Cholesterol

  • @merilfernando2883
    @merilfernando2883 8 หลายเดือนก่อน

    හරක් මස් සහ මටන් හදල පෙන්නන්න

  • @madushabandara6360
    @madushabandara6360 10 หลายเดือนก่อน +2

    චිකන් වලට ගොරකා දැම්මහම චිකන් හයි වෙනවා චිකන් වලට දාන්නේ සියබලා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน +18

      එහෙම නියමයක් නෑ. මේ චිකන් එක දැක්කමම ඔයාට තේරෙනව ඇති කොච්චර සොෆ්ට්ද කියල. තව හැඳි ගෑවොත් දියවෙන තරම්. මද ගින්නේ හෙමිහිට ඉව්වම ඕන මසක් සොෆ්ට් වෙනවා. ♥️

    • @ashokawithanage8216
      @ashokawithanage8216 6 หลายเดือนก่อน

      ​@@cookingwithchefshani💖👍

    • @sasindulakmal2768
      @sasindulakmal2768 6 หลายเดือนก่อน +4

      ඒක නම් ඇත්ත..අපි දාන්නෙත් ගොරම

    • @Beautifulthings638
      @Beautifulthings638 6 หลายเดือนก่อน +2

      චිකන් කොහොමත් මෙලෙක් ගතිය නිසා සියබලා වලට වඩා ගොරකා දාන එක හොදයි

    • @SaraSara-yt6zi
      @SaraSara-yt6zi 6 หลายเดือนก่อน

      මන් දාන්නෙ ගොරකා හයියට රස

  • @dhammikagamage5589
    @dhammikagamage5589 10 หลายเดือนก่อน

    රස පාටයි❤❤

  • @amilabandara244
    @amilabandara244 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChameeNirwan
    @ChameeNirwan 10 หลายเดือนก่อน

  • @sudarshikageethani879
    @sudarshikageethani879 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤️

  • @sharmaperera485
    @sharmaperera485 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️