හදනවනන් මෙන්න චිකන් කරිය.ඕන දෙයක් කන්න මේක විතරක්ම ඇති. Sri Lankan Style Chicken Curry.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น •

  • @dharshadesilva
    @dharshadesilva 8 วันที่ผ่านมา +2

    මම හදපු හොදම රෙසිපි එක. මම ගම්මිරිස් දාලා හදන එකත් හැදුවා චෙෆ්.මේක ඒකටත් වඩා රසයි❤

  • @manjulawaduge4814
    @manjulawaduge4814 8 หลายเดือนก่อน +5

    මම අද ඔයාගේ චිකන් කරි එක හැදුව, හරිම රසට ආවා. සැර ගානට තිබ්බ ඒ වගේම මගේ ගේ ලග ඉන්න ජර්මන් එක්කෙනෙකුත් කාලා කිව්වා හරිම රසයි කියල. Thank you dear ❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 11 หลายเดือนก่อน +2

    අපි හදන්නේ ගොරකා දාලමයි චෙප් ඔයා ගේ රෙසපීස් ගොඩක් රසවත් සහා පිලිවෙල යි හරි ම ව්දියට ඔයා හදලා පෙන්නනවා තෙරුවන් සරනයි ❤❤❤

  • @mfernando9567
    @mfernando9567 วันที่ผ่านมา

    ❤❤❤❤මමth කැමති hamer th aeker තමයි aser

  • @chakrawarthigedineshfernan4863
    @chakrawarthigedineshfernan4863 ปีที่แล้ว +3

    මම හැදුවා ගොඩක් රසට ආවා. තැන්ක්ස් අක්කි

  • @NimanthiSilwa
    @NimanthiSilwa หลายเดือนก่อน

    Dear oyagen mn uyanna godak dewal igena gena thinawa....tnzzzz❤

  • @ashvinirathnayake8979
    @ashvinirathnayake8979 ปีที่แล้ว +5

    එකම විදිහට chicken curry එක උයලා මම දැන් chicken උයන්නෙත් නැති තරම්.. අද මම මේ recipe එකට හැදුවා.. හරිම සරලයි.. ඒ වුනාට සංකීර්ණ රසක් තියෙන්නෙ.. හරිම රසයි.. දවසක් දෙකක් තියා ගන්න උනත් පුළුවන්.. ඔබය බොහොම ස්තූතියි චෙෆ් ශානි!

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 หลายเดือนก่อน +1

    Thank U so much for ur super fantastic yummy recipe 🙏👌👍🤩😋🤗

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว +2

    මම හැදුවා හරිම රසයි ඔබතුමියට ගොඩක් ස්තුතියි ❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +3

    අම්මෝ ඒක..😮දැන් තිබුන නම් කන්න...😢හදාගෙනම කන්නම්කෝ❤🤤🤤

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 ปีที่แล้ว +4

    හරිම රසයි වගේ .❤❤

  • @preminiefonseka
    @preminiefonseka 11 หลายเดือนก่อน +1

    Lokks very yummy. I am going to try definitely. Thank you. Thank you so much. Preminie.

  • @gimhanidarshanika
    @gimhanidarshanika ปีที่แล้ว +5

    ඔයා කියලා දීල තිබ්බ widihata මම බෝංචි හැදුවා. හරිම ලස්සනට කොළ පාටට ආවා. ලඟදි දැක්කේ ඔයාගෙ channel එක. ගොඩක් ස්තුතියි

  • @kumarimishal7231
    @kumarimishal7231 ปีที่แล้ว +2

    අනේ ඔයා කතා කරන විදිහට මං ගොඩක් ආසයි අක්කා...😍😍🌹

    • @mayuripeiris2345
      @mayuripeiris2345 ปีที่แล้ว +2

      මමත් ❤️

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 ปีที่แล้ว +2

      මමත් ❤ ........ කටහඩ වගේම ලස්සනට පැහැදිලිව කියලත් දෙනවා ....😊

  • @zizu6297
    @zizu6297 ปีที่แล้ว +1

    As usual a great recipe thank you chef shani. Your receipies are so easy but with ultimate taste. Tried this today really simple and awesome

  • @champikajayawardena436
    @champikajayawardena436 5 หลายเดือนก่อน +1

    Do u have a substitute for Goraka
    I am at nz , we don’t have
    Thanks

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Meka haduwa....hariytma rasata awa....kiri damdt ne...et rasai....hamada mkk hari waradinawa..et meka hari giya....

  • @Chandima9612
    @Chandima9612 9 หลายเดือนก่อน

    මාර ලේසියි නේ මාත් හදන්න ඕන.❤

  • @asasantha1315
    @asasantha1315 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් හරිම රසයි නගෝ❤❤❤❤

  • @nadeeraabeykoon6035
    @nadeeraabeykoon6035 ปีที่แล้ว +1

    I am making it for the 2nd time Shani❤ it comes out so well

  • @ub1571
    @ub1571 8 หลายเดือนก่อน

    I don't eat chicken but made it for my friends and family. Came out great! Thank you chef Shani!!!

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +4

    Thank you so much Chef Shani ❤️
    God bless you 🙏

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +2

    Ammoo parata kanna nam maru..thanks

  • @chathubandara8649
    @chathubandara8649 ปีที่แล้ว +1

    රස පාටයි ❤

  • @inokasilva656
    @inokasilva656 8 หลายเดือนก่อน +1

    Thanks chef.🎉❤

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 11 หลายเดือนก่อน

    Mmmm maru....👍

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw ปีที่แล้ว +1

    Aththatama rasa paataii.

  • @anushadissanayake2690
    @anushadissanayake2690 ปีที่แล้ว +1

    "Short and Sweet " loads of 💕

  • @marycolombage3026
    @marycolombage3026 ปีที่แล้ว

    Niyamai thank you very much madame

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    ❤thank you so much dear ❤so 😋 ..💐

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    Thank. You. So. Much very tasty. Chicken. Curry. God. Bless. You. 👍❤️❤️❤️😀

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +5

    මේ වගේ වැස්ස දවස්වල රොස් පාන් එක්ක මරු

  • @nayananandani5353
    @nayananandani5353 11 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 ปีที่แล้ว

    Mis sour cream .fat 33% cream egena kiyala dennako

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว

    rasa patai thank u

  • @judejay2971
    @judejay2971 วันที่ผ่านมา +1

    Hey, Just wondering whether to use roasted or unroasted curry powder ? would this make a difference ? Thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  วันที่ผ่านมา +1

      As you wish. Yes, there is a significant difference in their taste, color, and ingredients.😍🥰

    • @judejay2971
      @judejay2971 วันที่ผ่านมา

      @@cookingwithchefshani Thank you Shani. If I was to add Roasted Curry powder, Do I still use 2 tablespoons or less ?

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว

    Thanks a lot

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 11 หลายเดือนก่อน

    රසවත් ❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว

    Look so yummy 😋 Thank you chef... ❤❤

  • @Chamarika-z6i
    @Chamarika-z6i ปีที่แล้ว +1

    Mmmm so yammy.. chef oya nm..

  • @Maya_D4
    @Maya_D4 ปีที่แล้ว

    Good recipe 😊

  • @priyanganikumari8257
    @priyanganikumari8257 11 หลายเดือนก่อน

    මමත් චිකන් කන්න කැමති හම පිටින්

  • @malshapriyabhashini8771
    @malshapriyabhashini8771 11 หลายเดือนก่อน

    Akke butter chicken recipe eka kiyala dennako

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    ගෙඩෙක් ස්තුතියි ❤

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +3

    මමත් හදන්නේ මෙහෙමයි රසයි❤❤

  • @chamaradissanayake7076
    @chamaradissanayake7076 ปีที่แล้ว

    Rasa patai shani😎

  • @anjalikgeetha8244
    @anjalikgeetha8244 ปีที่แล้ว +5

    රස පාටයි කෙලත් උනනවා

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +1

    දැක්කමත් කෙල උනනවා...ම්ම්ම්ම්ම්ම්ම් රස ඇති ..ඒත් ගොරකා දැම්මම මස් හයිවෙන්නේ නැද්ද..සියබලා තමයි මම දාන්නේ...❤

  • @nelumatapattu3062
    @nelumatapattu3062 ปีที่แล้ว +1

    Thank u

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว +1

    😊thank you💐

  • @amandi281
    @amandi281 ปีที่แล้ว

    Thankyou ❤😊

  • @vihangipoornima8
    @vihangipoornima8 ปีที่แล้ว +1

    Mango pudding, coffee pudding hadana hati vedio 1 genawada

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +2

    1st comment 1st veiwe

  • @Chamindasampath-ce4rd
    @Chamindasampath-ce4rd ปีที่แล้ว +3

    අක්කෙ චිකන් බැදල රෙස්ටූරන්ට් රසට හදාගන්න විදිය කියල දෙන්නකෝ...

  • @NamaliAbewicrama-n4o
    @NamaliAbewicrama-n4o ปีที่แล้ว +2

    0:55

  • @indunagodavithana3754
    @indunagodavithana3754 ปีที่แล้ว +1

    Thank you so much 😛

  • @imashanimaheshi1721
    @imashanimaheshi1721 11 หลายเดือนก่อน

    👍👍

  • @sudarshikageethani879
    @sudarshikageethani879 ปีที่แล้ว +1

    ❤❤❤❤️

  • @nadarajapillaiaravindan5848
    @nadarajapillaiaravindan5848 11 หลายเดือนก่อน

    Kela unanawa dakkhama mmmm

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 5 หลายเดือนก่อน

    🌹🌹🌹❤👌🏻👌🏻

  • @TanujaMaduwanthe
    @TanujaMaduwanthe ปีที่แล้ว +1

    😊😊😊

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    😋😋

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @sanjeewanijuyjamaammmmaswe1796
    @sanjeewanijuyjamaammmmaswe1796 ปีที่แล้ว

    👌👌😋😋😋

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Mata oni widiye chicken curry ekk

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Mekat kiyanna oni..oya kiyana eka hondata terenawa....

  • @anuradhapremathilaka1077
    @anuradhapremathilaka1077 ปีที่แล้ว

    ❤❤🎉

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤

  • @dsvlog6100
    @dsvlog6100 11 หลายเดือนก่อน +1

    ගොරකා පේස්ට් එක අවුලක් නෑ නේද

  • @harshanisilva9676
    @harshanisilva9676 ปีที่แล้ว +2

    හරිම රස පාටයි. අමු මිරිස් කුඩු ද බැදපු මිරිස් කුඩු ද පාවිච්චි කලේ කියන්න පුළුවන් ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +3

      Amu wage thamai..habai kotanna kalin ara thetha yanna wage lawata badala thiyenne..♥️

    • @harshanisilva9676
      @harshanisilva9676 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබ‍ට. ඉක්මනින් තවත් කෑමක් හදන්න අපිට කියලා දෙන්න. 🙏

    • @MOHOMAD-nn2uj
      @MOHOMAD-nn2uj ปีที่แล้ว +1

      Goraka nathuva siyambala demmata kamak nedda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @@MOHOMAD-nn2uj kamak na..

    • @MOHOMAD-nn2uj
      @MOHOMAD-nn2uj ปีที่แล้ว

      @@cookingwithchefshani mama ada siyambala daala iuvva
      Niyameta thibuna
      Thank u very much❤️

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 ปีที่แล้ว

    🥰🥰🥰🥰♥️♥️👍👍👍😋😋😋😋

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤😂

  • @geetha9401
    @geetha9401 ปีที่แล้ว

    Hi Chef Shani, if you can please send me a Chicken Casserole with layers if you have. Thank you so much. Have a good day. May God bless you.

    • @geetha9401
      @geetha9401 ปีที่แล้ว

      A recipe for chicken casserole with layers. Thank you

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    මිරිස් කුඩු බැදලද ගන්නෙ ?

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 9 หลายเดือนก่อน

    Hama danna epa. Cholesterol

  • @merilfernando2883
    @merilfernando2883 ปีที่แล้ว

    හරක් මස් සහ මටන් හදල පෙන්නන්න

  • @madushabandara6360
    @madushabandara6360 ปีที่แล้ว +2

    චිකන් වලට ගොරකා දැම්මහම චිකන් හයි වෙනවා චිකන් වලට දාන්නේ සියබලා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +18

      එහෙම නියමයක් නෑ. මේ චිකන් එක දැක්කමම ඔයාට තේරෙනව ඇති කොච්චර සොෆ්ට්ද කියල. තව හැඳි ගෑවොත් දියවෙන තරම්. මද ගින්නේ හෙමිහිට ඉව්වම ඕන මසක් සොෆ්ට් වෙනවා. ♥️

    • @ashokawithanage8216
      @ashokawithanage8216 11 หลายเดือนก่อน

      ​@@cookingwithchefshani💖👍

    • @sasindulakmal2768
      @sasindulakmal2768 11 หลายเดือนก่อน +4

      ඒක නම් ඇත්ත..අපි දාන්නෙත් ගොරම

    • @Beautifulthings638
      @Beautifulthings638 11 หลายเดือนก่อน +2

      චිකන් කොහොමත් මෙලෙක් ගතිය නිසා සියබලා වලට වඩා ගොරකා දාන එක හොදයි

    • @SaraSara-yt6zi
      @SaraSara-yt6zi 11 หลายเดือนก่อน

      මන් දාන්නෙ ගොරකා හයියට රස

  • @dhammikagamage5589
    @dhammikagamage5589 ปีที่แล้ว

    රස පාටයි❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว

    Thank you very much ❤️❤️❤️❤️

  • @amilabandara244
    @amilabandara244 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChameeNirwan
    @ChameeNirwan ปีที่แล้ว

  • @amilabandara244
    @amilabandara244 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sumedafernando4365
    @sumedafernando4365 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤