ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහත්මයා ඔයාගෙ ඉදිරිපත් කිරීම් ඉතාමත් සරලයි පැහැදිලියි සුබ අනාගතයක්
සමහර දරුවන් මේ වැනි නිර්මාණ කිරීමට කැමතියි. නමුත් මුලික දැනුමක් නැ. දැනුම තියෙන උදවිය කියලා දෙනවා අඩුයි. අපිත් කුඩා කාලයේ දැනුම ලබාත්තේ හරිම අමාරුවෙන්. ඔබේ වීඩීයොවෙන් නව පරපුරට මූලික දැනුමක් ලබාගෙන. නව නිර්මාණ හෙට බිහි කරනු ඇත. ( ප්‍රධාන විදුලිය සම්බන්ධ කිරිමේදී ප්‍රවෙිශම් විම කිප වරක්ව මතක්කරන්න. ඇතැම් කුඩා දරුවන්ද මේ නිර්මාණ අත්හදා පලනවා.)ස්තූතියි තවත් නිර්මාණ කිරීමට ඔබට හැකියාව ලැබේවා.
එක දිගට දවස් ගාණක් පත්තු කරගෙන තියාගන්න පුළුවන්ද ?❤❤❤❤
අදත් සුපිරියක් ❤❤
🥰🙏🙏
හොඳ වැඩක් ජයවේවා
❤
Oyage tester vieadio Eka balala math haduva Eka hodata vada. Super😊
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.🙏
බුදුසරණයි බොහෝම ස්තුතියි
ඉතා අනගියි
🙏🙏 thanks
නියමයි..👍
හොද ස්වයං රෑකියාවක්
එකෙන්ම සුපිරි
සුපිරි ❤
සුපිරි
Aiye oka hadanda 100 k risister ekak unath aulak nedda
ඔයාගේ වීඩියෝ ඔක්කොම මම බලනව 👍. ❤ mini grill ekak hadana vidiya oni 🤙
🙏🙏
ලස්සනයි 👍
නියමය්❤
🙏
aiya ilaga vidio eken vip bar ekak hadana hati vidio ekak dannako sakit ekat ekka diy vidihata rata ekka
Ow hadannako
Oba thumaa harii swanka daksha guruwarayek sir....godaak sthuthiii
Very nice bro
Thanks
very good video👍👍👍 thanks broo
Thank you brother
🙏🥰
Very good idea .
thanks 🙏🙏
Okata hini beema batayak gannath puluwan
Very good sir.❤
🙏🙏🥰
සුපිරි වැඩක් නියමයි 12v බැටරියෙන් වැඩ කරන්න හදන්නේ කොහොමද?
1k danna resister eka brother
Super
Great 👊👍☕
230v wlata sambanda karanna puluwan neda
Aiye puluwannm led bulb walakata carit ekk hadana hati danna
කාර් බැටරි එකකින් රේඩියෝ එකකට වගේ ඇම්පියර් 2 ගන්නේ කොහොමද
pata 3ne led Danna puluwanda
හරි වැදගත්
thanks
USB කිට් එකකින් jbl එකක් හදන හැටි කියල දෙන්නකෝ...........
Very good
Ac eka Dc කරන්න ඕනෙ නැද්ද.
24v connect karanawanm danna ona resister eka mokkda
Led වලට වඩා සාර්ථක neon bulb
අයියා අද මිලත් දාන්න මේ අයටම් වල
(Led) eka wenuwata (neon ) blub dannath puluwan.
Meke register eka රත් වෙනවනේ . Mokadha karanne?
Danne nathui nisa ahanne 120 k resistor ekakin mokkda wenne
👍👍
ඉරට්ට වෙනුවට වෙන ගන්න එකක් නැද්ද ඉරට්ට කැඩුනොත් එහෙම
kadeene ne brother
12V LED bulb පටියකට 230v වලට භාවිතාකල යුතු resistance එක කියද ?
100k 5w resister ekak dala balanna.
V 230 puluwandha
puluwan
Resister ඵකකින් LED බල්බ් ඵකකට වඩා දැල්වීමට හැකියාවක් නැද්ද ස්තුතියි
meken nam 1 yi puluwan brother
@@apeelectronic877 කීපයක් දල්වන වීදිය කිරා දෙන්න ස්තුතිය තෙරැවන් සරණයී
Aiye okata rgb led balb 5k danna barida
puluwan ane
dum enne kohenda
👍👍👍👍
අයියෙ සෙන්සර් ලයිට් එකක් හදන්නේ කොහොමද විඩියෝ එකක් දානවාද
මාලු ටැංකියක 12V දිග led බල්බි පටියක් 12v පැක් එකකින් පත්තු කරනකොට පැක් එකේ එලියට රෙසිස්ටරයක් දානව නේද..ඒ රෙසිස්ටරයේ අගය කියද?
ලොකු led බල්බ් එක දාන්නත් පුළුවන් ද
බල්බ් 5වඩා දාන්න පුළුවන් ද
loku kiwwe
5mm
මං හැදුවා power දුන්නා විතරයි පිච්චුනානේ
mokak
අයියෙ ඔය නිල් පටට තියෙන්නෙ මොකකද්ද මෙසෙ එකට කියන නම මොකද්ද
ප්‍රසිට් එක සම්බන්ධ වෙන තැනට සෙලෝටේ පොතන්න බැරිද ?
තුනක් විතර බැරිද ?
edit karanne mokenda kiyannako
pc
❤❤❤😂😂❤❤
😅 මේකෙන් එන්නේ මොන සුවඳ ද😂හදුන්කූර දැල්වීමේ අරමුණ මොකද්ද😊 ඒකෙ කියාදෙන පාඩම
මෝඩයෙක් වෙන්න ඵපා
නිර්මාණයක් විදිහට හොද වුනත් අවස්‍යතාව ඉටුවෙන්නෑ. හදුන්කූරෙන් බලාපොරොත්තුවෙන්නෙ සුවද මිසක් ආලෝකයක් නෙවෙයි
Atta
👊
5mm LED බල්බ් 7 දාල හැදුව උදේ බලනකොට බල්බ් ඔක්කොම පිච්චිලා ඇයි ඒ 120 k resister ,දැම්මෙ
Ou
ඇයි එහෙම වෙන්නෙ
මේක අසාර්ථක යි නේද
ne man hadapu eka dan masayak wage wada
Ko mata replay 😢
දේවතා එලිය වගේ. අපේ වෙලාව නිකන් නාස්ති වුනා ඕක හින්දා
අසාර්ථකයි නේද මිත්‍රය.. හඳුන් කූරු දැල්වීමෙන් බෞද්ධයන්ගේ ප්‍රමුඛ අභිමතාර්ථ අරමුණු ඉෂ්ට වීමක් නොව උල්ලංඝනය වීමක් නේද වෙන්නෙ.. ප්‍රමුඛම කරුණක් වූ සුවඳ දුම් පූජාවක් සිදු නොවන බැවින් වර්ණ ගන්ධ ගුණෝපේතං ගාථාව අර්ථ ශූන්‍යයි නේ.. අනෙක දැල්වීම හරහා අලුවී අවසන්වීම නැතහොත් දැකීම හරහා අනිත්‍යය මෙනෙහි කිරීමක්ද කල නොහැකියි.. සමාවන්න.. මගෙ හැඟීමනම් අසාර්ථක වෑයමක්..
මම හිතුවා රාජපක්ෂ කාරයෙක් කියලා😂
ඔවා බොරු වැඩ කවුරුත් කරන්න යන්න ඵපා❎❎❎❎❎❎
ko yako duma?
😃😃
වයර් ශෝට් වෙන්න ටේප් කරපං එතකොට දුම් එයි.😂😂😂😂😂
@@viseekiy3971 idaham 230 thoge pukata allannam ethakota ubatath penei duma
Brother oyagen podi deyak denaganna one oyage contact number ekak denna puluwnd whatsapp wage