How to make magic tester/ wireless tester/වයර් පිටතින් විදුලිය පරික්ෂා කරන ටෙස්ටර් එකක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How to make magic tester/ wireless tester/වයර් පිටතින් විදුලිය පරික්ෂා කරන ටෙස්ටර් එකක් හදමු
    🙏 Welcome To My Channel ( Ape Electronic )
    THANKS for watching .subscribe @ share !
    =============================

ความคิดเห็น • 100

  • @user-rs2pm5oy3k
    @user-rs2pm5oy3k 9 วันที่ผ่านมา +1

    Good work aiye

  • @ChinthakaDissanayake-qy1es
    @ChinthakaDissanayake-qy1es 11 หลายเดือนก่อน +3

    Oba thumata godak sthuthi jaya wewa.

  • @Westwardsociety6793
    @Westwardsociety6793 11 หลายเดือนก่อน +2

    Niyamai mamath me wage akak hadana vidiya hoya hoya hitiye wade nam supiri.

  • @leddanushka1828
    @leddanushka1828 11 หลายเดือนก่อน +1

    අවශ්‍යයි බල්බ වැල් රෙපෙයාර් කරන විදියට සර්කිට් එකක්. තෙරුවන් සරණයි

    • @leddanushka1828
      @leddanushka1828 11 หลายเดือนก่อน

      පුලුවන් ද බල්බ වැල් රෙපෙයාර් සර්කිට් එකක් දාන්න

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා. ස්තූතියි ඔබට

  • @chamallovemasha4246
    @chamallovemasha4246 10 หลายเดือนก่อน +2

    Video එක නම් ගොඩක් වටිනවා.3V වෙනුවට 9V බැටරි එකකින් power දෙන්න පුලුවන්ද 1K resistor එකක් දාල?

  • @Dilnethcartoon8098
    @Dilnethcartoon8098 11 หลายเดือนก่อน +2

    නියමය් තව විඩියෝ එකක් අරන් එන්න ඉක්මනට.❤

  • @HemapalaNishshanka
    @HemapalaNishshanka 19 วันที่ผ่านมา +1

    It is very useful thanks 😊

  • @techandgame6983
    @techandgame6983 11 หลายเดือนก่อน +1

    First comment❤️❤️

  • @sarathnew9600
    @sarathnew9600 11 หลายเดือนก่อน +1

    නියමයි ......වටිනාකමක් ඇත

  • @techandgame6983
    @techandgame6983 11 หลายเดือนก่อน +1

    First like

  • @ashokaraja7378
    @ashokaraja7378 11 หลายเดือนก่อน +1

    Supiri putha supiri

  • @cecilfernando9719
    @cecilfernando9719 10 หลายเดือนก่อน +1

    Very fine

  • @kumaramapa3917
    @kumaramapa3917 7 หลายเดือนก่อน

    Saralawa kiyala denawa..thanks...

  • @user-br6yx7ig7r
    @user-br6yx7ig7r 5 หลายเดือนก่อน +2

    😊😊👍👍

  • @SajithMadushanka-fn3bo
    @SajithMadushanka-fn3bo 11 หลายเดือนก่อน +2

  • @Pronet-sl
    @Pronet-sl 9 หลายเดือนก่อน +3

    Okata 5v unath denna puluwan neda🤔🤔

  • @amilalal9144
    @amilalal9144 11 หลายเดือนก่อน +2

    Supper😮😮😮😊😊😊

  • @DayanKosala-nq2sy
    @DayanKosala-nq2sy 10 หลายเดือนก่อน +1

    Thank you brother

  • @unknownunknown4705
    @unknownunknown4705 11 หลายเดือนก่อน +1

    Thanks

  • @janakabuddhika8162
    @janakabuddhika8162 11 หลายเดือนก่อน +6

    බවුත් එක බල්බ් එකට තිබ්බහම පත්තු වෙන්නෙ ඇයි

    • @apeelectronic877
      @apeelectronic877  11 หลายเดือนก่อน +3

      e hati lawata

    • @user-fo9rx9py5e
      @user-fo9rx9py5e 11 หลายเดือนก่อน +2

      Mokada bauth eken ac current ekk enawa anika ape athen allanawa neda enisa enne

  • @smlpkumaraedirisinha4217
    @smlpkumaraedirisinha4217 11 หลายเดือนก่อน +1

    Super.සරලයි ඒත් සෑහෙන පුයෝජනවත්

  • @namaljayaweera5104
    @namaljayaweera5104 11 หลายเดือนก่อน +2

    පරිපත සටහනත් දැම්මන්ං හොඳයි.

    • @LKBEATS2.0
      @LKBEATS2.0 11 หลายเดือนก่อน

      පරිපතේ මොන පකටද හුත්තෝ...මෙච්චර පැහැදිලිවට දාලා තියෙද්දි හදන විදිහ😡

  • @anandasilva4827
    @anandasilva4827 11 หลายเดือนก่อน +1

    Voltage check කරන ක්‍රමයකුත් දාන්න පුලුවන් ද.ඔබට ස්තුතියි

  • @senuriumayangana5247
    @senuriumayangana5247 7 หลายเดือนก่อน

    Thanks It is working

  • @nuwanrangana2904
    @nuwanrangana2904 11 หลายเดือนก่อน +1

    Godak hoda video akak.
    Balb aka paththu wenakota sadayak anna hadanna barida. Alam clock akaka wage.

    • @janiduakalanka
      @janiduakalanka 11 หลายเดือนก่อน +3

      LED bulb එක වෙනුවට Buzzer එකක් දාගන්න... අර පොඩි කලුපාට රවුමක් වගේ තියන්නෙ ඕන් වැඩිය නෑ රුපියල් හැත්තෑවක් අසූවක් වෙයි

    • @apeelectronic877
      @apeelectronic877  11 หลายเดือนก่อน +1

      Buzzer ekak da ganna brother....loku ganak ne

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 11 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @madhushankarajapaksha4832
    @madhushankarajapaksha4832 11 หลายเดือนก่อน

    Box typ fan ekak repair karanawidiya video ekak genda thank you ❤❤( no power )

  • @kumudunisuranga298
    @kumudunisuranga298 6 หลายเดือนก่อน +5

    මේ ලබ්බ වැඩ නෑනේ

    • @apeelectronic877
      @apeelectronic877  6 หลายเดือนก่อน +1

      oka supiriyata wada brother

    • @kumudunisuranga298
      @kumudunisuranga298 6 หลายเดือนก่อน

      මම හදපු එකේ අවුල මොකක්ද

  • @diniduameesha4686
    @diniduameesha4686 11 หลายเดือนก่อน +1

    oken bulb val repair karaganna vidiya oni

  • @ajithnilanthakumara7346
    @ajithnilanthakumara7346 9 หลายเดือนก่อน +1

    Ayye mama haduva eka hari giya

  • @ajithckumara
    @ajithckumara 9 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍👍මේකේ coil එක වෙනුවට තඹ ටිකක් තරමින් ලොකු තඹ කම්බි කැබැල්ලක් දාලා pin එකක් වගේ හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද...?

  • @kumudunisuranga298
    @kumudunisuranga298 6 หลายเดือนก่อน +1

    V.I.P එකක් හදන වීඩියෝ එකක් දානෝකො 😊😊

  • @janiduakalanka
    @janiduakalanka 11 หลายเดือนก่อน +1

    මේක magnetic wave එකත් එක්ක යන කේස් එකක් නේද

  • @DmsThusharaDasanayaka-ds7pk
    @DmsThusharaDasanayaka-ds7pk 11 หลายเดือนก่อน +1

    Dc laine chek karanna berida

  • @user-tp3ud3pc2t
    @user-tp3ud3pc2t 3 หลายเดือนก่อน

    බොහමෙ thanks හොදට කියල දෙනව

  • @user-rs2pm5oy3k
    @user-rs2pm5oy3k 9 วันที่ผ่านมา

    Meke 12v balende puluwangde

  • @ArunaPrasath
    @ArunaPrasath 11 หลายเดือนก่อน +1

    230v vitharda check karann puluwan

  • @pasaninduwara1657
    @pasaninduwara1657 11 หลายเดือนก่อน

    12v ho ita adu voltage balaganna kramayak nadda brother

  • @thakshilakodithuwakku9055
    @thakshilakodithuwakku9055 3 หลายเดือนก่อน +1

    ඕකට බැච් එකක් දාන්න බැරිද

  • @hettiarachchi3339
    @hettiarachchi3339 4 หลายเดือนก่อน

    Transistar එකේ දන රින තියෙනවාද දෙකමම මාරූඅනාට කමක් නැතිද

  • @gaminisamarasingha2902
    @gaminisamarasingha2902 10 หลายเดือนก่อน +1

    Samawenna.wedeharigiya

  • @amarawikramasinghe4706
    @amarawikramasinghe4706 5 หลายเดือนก่อน +1

    3v වලට වැඩිය බැරිද

  • @chamodshamika1773
    @chamodshamika1773 11 หลายเดือนก่อน +1

    C 945 Transistor 2ක් දාලා මාත් මේ ටෙස්ටර්1ක හදන්න ට්‍රයි කලා ඒත් බෑට්‍රිය පෑස්සුව ගමන් බල්බ්1ක පත්තුවෙලාමයි තියෙන්නෙ මොකක්ද හේතුව

  • @DinujaRashmika-lz4ld
    @DinujaRashmika-lz4ld 6 หลายเดือนก่อน +2

    C945 Transistor එක වෙනුවට වෙන Transistor එකක් ගන්න බැරිද 🙄

  • @ChinthakaDissanayake-qy1es
    @ChinthakaDissanayake-qy1es 11 หลายเดือนก่อน

    Phone charger eka dammahama bulb eka paththuwen naththe aie

  • @slpasan9207
    @slpasan9207 8 หลายเดือนก่อน

    Sir.transistor venuvata ekema vena nambare ekak ganna barida

  • @ratnayakekumarathunga415
    @ratnayakekumarathunga415 หลายเดือนก่อน

    Niutel N wire eka kadila thibboth balanne kohomada

  • @pramodasandaruwan1171
    @pramodasandaruwan1171 10 หลายเดือนก่อน

    Current eka nathi wayar ekata alluwth eth paththu weno ne ai e

  • @Wishacademy91
    @Wishacademy91 3 หลายเดือนก่อน

    ඕකට 6822 transister එක ගන්න බැරිද

  • @dilipkumara1719
    @dilipkumara1719 10 หลายเดือนก่อน

    Dc chek karanna puluwanda sar

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 11 หลายเดือนก่อน +1

    Dc විදුලිය check කරන්න බැරිද

  • @yohandarshana
    @yohandarshana 11 หลายเดือนก่อน +1

    ඕක කපරරු කටපු බිත්තියක කරන්න පුලුවන් විදිහක් තියනවා ද ?

    • @apeelectronic877
      @apeelectronic877  11 หลายเดือนก่อน +2

      wadath karayi boho witha brother..........condut eka lagin yanawanam

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 11 หลายเดือนก่อน

    Important gajet

  • @janiduakalanka
    @janiduakalanka 11 หลายเดือนก่อน +2

    කම්බි පොට ගාන වැඩි කරොත් මොකද වෙන්නෙ

  • @aslam7784
    @aslam7784 8 หลายเดือนก่อน +2

    Sir. Khomada oyawa contect karaganne. Number please

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 4 หลายเดือนก่อน +2

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඔය බවුත් එක ඕෆ් කරන්නෙ බවුත් එකෙන්මනේ.ඒ ස්විච් එක තියෙන්නෙ බවුත් එකේ.ඉතින් ඒක ඕෆ් කරාට වයර් එකේ කරන්ට් එක තියෙනවා නේද..මොකද ස්විච් එක ලගට එනකම් කරන්ට් එක එනවානේ...බවුත් එක ඕෆ් කරාට වයර් එකේ කරන්ට් එක නැති වෙනවද

    • @VibodhaSasmitha-l5z
      @VibodhaSasmitha-l5z 16 วันที่ผ่านมา

      ඒකනෙ බන්

    • @SenukaKalpa
      @SenukaKalpa 2 ชั่วโมงที่ผ่านมา

      Matath ooka hithuna

  • @thisarupamod5143
    @thisarupamod5143 4 หลายเดือนก่อน

    B547 danna barida

  • @SameeraCostha-bb2od
    @SameeraCostha-bb2od หลายเดือนก่อน

    Mamat haduwa wada karanne na

  • @gaminisamarasingha2902
    @gaminisamarasingha2902 10 หลายเดือนก่อน

    Wadakunenaha

  • @gaminisamarasingha2902
    @gaminisamarasingha2902 10 หลายเดือนก่อน

    Matalan.harigiyenaha

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 11 หลายเดือนก่อน +2

    මම එකක් මිලදී ගත්තා රුපියල් 2000/= විතර උනා.. ඩරාස් එකෙන් ගෙන්නුවේ මීට මාස 6 විතර පෙර..

    • @apeelectronic877
      @apeelectronic877  11 หลายเดือนก่อน +2

      ganan neda

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 11 หลายเดือนก่อน

      @@apeelectronic877 ගානටත් වඩා මටනම් කිසි ප්‍රයෝජනයක් නැහැ .. සමහර විට ඉලෙක්ට්‍රොනික වැඩ නිතර කරන අයට ප්‍රයෝජනවත් වෙනවා ඇති !

    • @chathumshehan8580
      @chathumshehan8580 9 หลายเดือนก่อน

      9val battery eken puluwada

  • @Vihara123
    @Vihara123 9 หลายเดือนก่อน

    C945 Transistor එකක් කියක් විතර වෙනව ද

  • @kumaramapa3917
    @kumaramapa3917 7 หลายเดือนก่อน

    Saralawa kiyala denawa..thanks...