ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සැබවින්ම මනා බුද්ධියක් තියෙන සුපිරි බුද්ධිමත් දරුවෙක් ඔයා තවත් හිතන්න ලෝකය හොල්ලන නිර්මාණ කරන්න ඔබට හැකිවෙයි ඔබට ජය 🎉🎉🎉🎉🎉
ඔයගේ උපකරණය පාසල් ඉගෙනුම් ආධාරකයක් ලෙස 7,8,9,10,11,පන්ති වල විද්යා ගුරුවරුන්ටත් වෑදගත් උපකරණයක් වෙයි . දහනය,ප්‍රසාරණය ,පීඩනය, ශක්තිය ,ශක්තිසම්ප්‍රේෂණය,ශක්ති පරිණමනය,ඝර්ෂණය,තාපය ,චුම්භක ක්ෂේත්‍ර, විද්යුතය, ප්ලෙමින් ගේ දකුණත් නියමය, ඩයිනමෝව, වෑනි පාඩම් කොටස් රාශියකට ඉගෙනුම් ආධාරකයක් ලෙස යොදා ගතහෑකිබව මගෙ විශ්වසයයි. ඔබට ජය ......
ඇත්තෙන්ම ඔබගේ අදහස මාද 100 %ක් අනුමත කරමි
ඔයාට යාන්ත්‍රික විද්‍යාව ගැන හොඳ දැනුමක් තියනවා. සතුටුයි ඔයාගේ දැනුම ගැන
ඉතා හොද වීඩියෝ එකක්.මේකෙ අව්ට් එකට ඩයෝඩ් එකක් සම්බන්ද කරල Dc කරල කැපෑසිටර් එකක් සම්බන්ද කරානම් බල්බ් ගැස්සෙන එක නවතිනව🙂
එකෙන්ම වැඩ්ඩෙක් කැටයමා💪❤
මමත් හැදුවා විනාඩි 5-6 අතර රත්වුනාම වැඩ කරනවා සුපිරියට👍👍👍🙏🙏🙏
ඉතා හොඳ වීඩියෝවක් ඔයාගේ අනතය සුභ වෙවායි කියල ප්‍රාර්ථනා කරනව .ඔයාගෙ ඔය විදූලි ජනන යන්ත්‍රය වැඩි බලයක් නිපදවීමට හැකිවන පරිදි වැඩිදියුණු කරන්න උත්සාහ කරන්න.තෙරුවණ් සරණයි ජය වේවා.
සුපිරි බං ❤
වටිනා නව නිපයුම් කරන ඔබට තෙරුවන් සරණයි!!!
TH-cam එකේ මම දැකපු වටිනාම video එකක්
තෙරුවන් සරනයි පුතේ ජයම වේවා
අළුත් නිර්මාණයක් ඊ4ඉපත් කල..ඔබටබොහොම ස්තුත්8යි.
ආයෙ සුපිරිම වැඩ්ඩෙක් තමා..
සුපිරි ❤
නියමයි.සුපිරි.ජය වේවා....
එල bro වැඩේ නියමයි..ජය වේවා...👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
Good job 👍තෙරුවන් සරණයි !!
ඔයා නම් මයදාන වගේ ..... ඒ වගේම කෙනෙක් ......
සුපිරි වැඩක් අපිටනම් අල්ලගන්න අමාරුයි තවත් දියුණු කරල හදන්න බලන්න සුභ ගමන් බුදුසරණයි
නියමයි අයියේ ඔයාට තව තවත් දේවල් සැදීමට පුළුවන් වේවා!.
අයියේ ඔයාගෙ වට්ස් ඇප්නන්බරේ එවන්නකො
සුපිරියි 💛💛👌 සුබ අනාගතයක් 👍
අඩෝ උබනම් යකෙක් ❤️❤️❤️මට තේරෙන්නේ නැත්තෙ කොයිල් එක ඔතන විදිය
ඉවත දැමූ ට්රාන්ස් ෆෝමරයක secandery කොයිල් එක ගත් බව පැවසුවා. ඒක ඉක්මන් උනා. ඒකක් ඔතන්න ගියා නම් වීඩියෝවට කාලය වැඩි වෙනව. එහෙම ගත් නිසා ඉක්මන් උනා.
වැඩකාරයෙක්.. 🔥❤
😊😊mamath haduwa supiriata wada karanawa katayama aiyye🎉
රටට වටිනාකමක් තියන පුතෙක්
Hoda uthsahayak niyamai jeyawewaaa.👊👊
අති විශිෂ්ඨයි. අපේ රටට සම්පතකි. යහපත් අනාගතයකට සුභ පතමි. යාන්ත්රික දැනුම සහ විද්යුත දැනුම ඇත. මිනි ජෙනරේටර් මෙගා ජෙනරේටර්. ජංගම මිනි ජෙනරේටර් අපට හොඳයි. ඉගෙන ගත් දේ භාවිතා කිරීම ඔබේ ගුරු මව්පියවරුන්ට කරනලද උතුම් පූජාවකි. මීට වඩා ශක්තිමත්ව ශක්තිමත් ද්රව්වය යොදා ගෙන තව තවත් නිර්මාණ කරන්න කල්පනාව ශක්තිය ධෛර්යය උනන්දුව වර්ධනය වෙන්නයි සුභ පතමි. කර්මාන්ත ව්යාපාරයක් ආරම්භ කරන්නත් වැඩි දුර සිතා බලනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
Supiri wadak putha. Jayen Jaya.
ලස්සනට පැහැදිලි කරනවා
😊😊mamath haduwa supiriata wada karanawa katayama aiyye
අයියෙ මම ඉස්කෝලේ නව නිපැඋම් තරගයට ඔක හැදුවා සර් හොදයි කිව මම තමයි දින්නෙ ඔයාට ගොඩක් ස්තූතියි !!!!!!!!!!😅😅😅😅😂😂❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂
❤❤❤❤
ජය වේවා සහෝදරයා❤🎉
Dahanaya wena gindarin tawa nishpadanayak wenawanam hoda ulu gadol pan poranuwak wage deyak …nathtan dahanayen amataka co2 pramanayak parisarayata ekatu wenawane ..tawa nishpadana godak e ekka keruwanam …watinawa ❤e Monawa unath alutin hitanna Oya ratata sampatak …
You,very good inverter. Good luck
Jayawewaa jayen jayama wewaa oba thumata
නියමයි අය්යේ ❤❤❤❤❤❤❤
❤ තැන්කිව් සහෝදරයා ❤
Kiyanna deyk naha Malli, supiri..❤❤❤ ubala wage kollo thamai thanks Enna ona....👊👊👊
සුපිරි ❤❤
අපේ රටේ වටිනා මැණික් ❤❤❤
Niyamai malli ❤
Ubanam supiri weddek❤️
Niyamai
Katayamath man wage kiyala hithenawa,,,wamath sauwekne...❤❤❤
supiriyak thama ethin
Magnet power එක වැඩි කරල එන කරන්ට් එක තව transformer එකක් හරහා යවල (step up) වැඩි බලයක් ගන්න පුලුවන්.
නියමයි අයියෙ🤟🤟
well done keep it up
Good job malli.
අය්යේ ෆ්‍රිජ් එක්ක compressor එකකින් engine එකක් හදන්න කියලා දෙන්නකෝ yt එකේ ගොඩක් video තියෙනෝ එත් තේරෙන්නේ නැ 😢🤕❤❤❤❤❤🙏🙏🙏🙏
සුපිරි වැඩ්ඩෙක් සහෝ
හොද වැඩසටහනක්
නියමයි
mamath owage dewal karanawa eth me lankawe apita thenak mun denne ne kamak ne ekata ❤
maru kollo supiri
ස්තූතියි මල්ලි
එකෙන්ම෴වැඩිඩෙක්෴කතාවෙන්ම෴වැඩ෴පේනවා෴නියමයි෴
සුපිරී
Practical මනුස්සයෙක් 💪
ara oya kiyapu glue eka ARALDITE wenna oona
❤❤ I like your skilled set. Ill contact you later
Supiri❤
Ubata kiyanna deyak na bn 👍❤️
NAWA balashakthi prabawayada? Me kasala dinen Dina godagasena pilithurak nathi parisarika prashnayak ...budusaranai Malli um bat a jaya
jaya weewa,
Niyamai machan
Supiri machn 😮
සුපිරිය් පුතා
Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good work
Good job
supiri wedak malli .duka mewage nirmanawalata me rate tenak nene
තැනක් නැහැ නෙවෙයි තැනක් දෙන්නෙ නෑ. තැනක් දෙන්න කැමති නෑ. දියණු වෙයි ධනවත් වෙයි කියල ඊර්ෂ්යාවයි.
you are the best 👍
Ela
Watina hoda wedak
සුපිරි bn
❤❤ super ❤❤
Very good
සුපිරියක්ම තමයි
Good
කාලීන වැඩක්. ලංකාවේ කුණු රොඩු ප්‍රශ්නෙට ලොකු විසඳුමක් 🤔
oken ena out put ekata inverter ekak set karagaththanm loku voltage ekak ganna puluwn neda mana unath wade nm noyami kollo👌👌
obathuma kawada hari... polkutu aguru kiube 1kin payak dahanaya karanna puluwan nisa..thawa mekata dinamowak set kara ...ama laba ganana d/c viduliya...battayakata gabada kara....unit 1 akata hadanna puluwan wenna kiya ma parathana karanawa...
wadenam maru malli
ekanm maru
Maru superperb.....
Malli meeta wada lokuwata samanyen niwasaka rathriyata podi bulb tikakk pariharayata karana pramanayen Meka nirmanaya karanna kiyala denna puluwanda? Ehema unoth godak watinawa widulibala wisadumata.
වැඩි දියණු කරන්න comment වල දක්වල තියෙනව.
Gam eka m siler ❤
පටම වැඩෙක් අයියෙ ඔයානම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌
Meke kandam alavapu rodaya venuwata radio motor ekak danna berida
රෙඩියෝ මෝටර් (කැසට් මෝටර්) වලින් ලොකු විදුලියක් ගන්න බැහැ... ඒ වගේම මේ ඩයිනමෝවට වඩා වේගයෙන් කැරකෙන්න ඕනි මෝටරයකින් විදුලිය නිපදවෙන්න.
Super bro
Transfomer එකක් අරන් in put පැත්තට ඕකේ out put currunt එක දුන්නොත් වෝල්ටේජ් එක වැඩි වෙනව නේ diode brig එකක් හරහා capacitor එකකට ලෝඩ් කරලා ගත්තොත් ලොකු voltage එකක් out කරගන්න පුලුවන් වෙයි නේද , ඇම්පියර් වැඩි කරගන්න ගනකම් කොයිල් එකක් දාමු වැරදි ඇතොත් නිවරදි කරන්න 🙂
Ow Bardh oya hari 💖
🎉
ela ela
Great machine brother
ඕකෙම අනිත් පැත්ත cryogenic cooler එකකුත් හදන්න පුලුවන්නම්.
Ayiye elakiri wadak mn robortics ynna mehema deyak hewwa nikmmatq katayyama dakka adareyi komlo
yaluwa wade supiri deyak ahanna ona 230v ganna samanyen kochchara koil akak onida
meka hadanna ony karana dewal tika poddak danna puluwanda
eriyal bata gane kohenda.
වැටෙන වතුර ටික අපහු වතුර ටැංකි යට ගෙනියන්න කුඩා ඩ්සි මොටරයක් හදාගන්න රිමොට් කාර් වල තියන මොටර්
machan capacitor ekak dapan ethakotagahena eka navathinawa
yes you correct.
සැබවින්ම මනා බුද්ධියක් තියෙන සුපිරි බුද්ධිමත් දරුවෙක් ඔයා තවත් හිතන්න ලෝකය හොල්ලන නිර්මාණ කරන්න ඔබට හැකිවෙයි ඔබට ජය 🎉🎉🎉🎉🎉
ඔයගේ උපකරණය පාසල් ඉගෙනුම් ආධාරකයක් ලෙස 7,8,9,10,11,පන්ති වල විද්යා ගුරුවරුන්ටත් වෑදගත් උපකරණයක් වෙයි . දහනය,ප්‍රසාරණය ,පීඩනය, ශක්තිය ,ශක්තිසම්ප්‍රේෂණය,ශක්ති පරිණමනය,ඝර්ෂණය,තාපය ,චුම්භක ක්ෂේත්‍ර, විද්යුතය, ප්ලෙමින් ගේ දකුණත් නියමය, ඩයිනමෝව, වෑනි පාඩම් කොටස් රාශියකට ඉගෙනුම් ආධාරකයක් ලෙස යොදා ගතහෑකිබව මගෙ විශ්වසයයි. ඔබට ජය ......
ඇත්තෙන්ම ඔබගේ අදහස මාද 100 %ක් අනුමත කරමි
ඔයාට යාන්ත්‍රික විද්‍යාව ගැන හොඳ දැනුමක් තියනවා. සතුටුයි ඔයාගේ දැනුම ගැන
ඉතා හොද වීඩියෝ එකක්.මේකෙ අව්ට් එකට ඩයෝඩ් එකක් සම්බන්ද කරල Dc කරල කැපෑසිටර් එකක් සම්බන්ද කරානම් බල්බ් ගැස්සෙන එක නවතිනව🙂
එකෙන්ම වැඩ්ඩෙක් කැටයමා💪❤
මමත් හැදුවා විනාඩි 5-6 අතර රත්වුනාම වැඩ කරනවා සුපිරියට👍👍👍🙏🙏🙏
ඉතා හොඳ වීඩියෝවක් ඔයාගේ අනතය සුභ වෙවායි කියල ප්‍රාර්ථනා කරනව .ඔයාගෙ ඔය විදූලි ජනන යන්ත්‍රය වැඩි බලයක් නිපදවීමට හැකිවන පරිදි වැඩිදියුණු කරන්න උත්සාහ කරන්න.තෙරුවණ් සරණයි ජය වේවා.
සුපිරි බං ❤
වටිනා නව නිපයුම් කරන ඔබට තෙරුවන් සරණයි!!!
TH-cam එකේ මම දැකපු වටිනාම video එකක්
තෙරුවන් සරනයි පුතේ ජයම වේවා
අළුත් නිර්මාණයක් ඊ4ඉපත් කල..ඔබටබොහොම ස්තුත්8යි.
ආයෙ සුපිරිම වැඩ්ඩෙක් තමා..
සුපිරි ❤
නියමයි.
සුපිරි.
ජය වේවා....
එල bro වැඩේ නියමයි..ජය වේවා...👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
Good job 👍තෙරුවන් සරණයි !!
ඔයා නම් මයදාන වගේ ..... ඒ වගේම කෙනෙක් ......
සුපිරි වැඩක් අපිටනම් අල්ලගන්න අමාරුයි තවත් දියුණු කරල හදන්න බලන්න සුභ ගමන් බුදුසරණයි
නියමයි අයියේ ඔයාට තව තවත් දේවල් සැදීමට පුළුවන් වේවා!.
අයියේ ඔයාගෙ වට්ස් ඇප්
නන්බරේ එවන්නකො
සුපිරියි 💛💛👌
සුබ අනාගතයක් 👍
අඩෝ උබනම් යකෙක් ❤️❤️❤️
මට තේරෙන්නේ නැත්තෙ කොයිල් එක ඔතන විදිය
ඉවත දැමූ ට්රාන්ස් ෆෝමරයක secandery කොයිල් එක ගත් බව පැවසුවා. ඒක ඉක්මන් උනා. ඒකක් ඔතන්න ගියා නම් වීඩියෝවට කාලය වැඩි වෙනව. එහෙම ගත් නිසා ඉක්මන් උනා.
වැඩකාරයෙක්.. 🔥❤
😊😊mamath haduwa supiriata wada karanawa katayama aiyye🎉
රටට වටිනාකමක් තියන පුතෙක්
Hoda uthsahayak niyamai jeyawewaaa.👊👊
අති විශිෂ්ඨයි. අපේ රටට සම්පතකි. යහපත් අනාගතයකට සුභ පතමි. යාන්ත්රික දැනුම සහ විද්යුත දැනුම ඇත. මිනි ජෙනරේටර් මෙගා ජෙනරේටර්. ජංගම මිනි ජෙනරේටර් අපට හොඳයි. ඉගෙන ගත් දේ භාවිතා කිරීම ඔබේ ගුරු මව්පියවරුන්ට කරනලද උතුම් පූජාවකි. මීට වඩා ශක්තිමත්ව ශක්තිමත් ද්රව්වය යොදා ගෙන තව තවත් නිර්මාණ කරන්න කල්පනාව ශක්තිය ධෛර්යය උනන්දුව වර්ධනය වෙන්නයි සුභ පතමි. කර්මාන්ත ව්යාපාරයක් ආරම්භ කරන්නත් වැඩි දුර සිතා බලනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
Supiri wadak putha.
Jayen Jaya.
ලස්සනට පැහැදිලි කරනවා
😊😊mamath haduwa supiriata wada karanawa katayama aiyye
අයියෙ මම ඉස්කෝලේ නව නිපැඋම් තරගයට ඔක හැදුවා සර් හොදයි කිව මම තමයි දින්නෙ ඔයාට ගොඩක් ස්තූතියි !!!!!!!!!!😅😅😅😅😂😂❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂
❤❤❤❤
ජය වේවා සහෝදරයා❤🎉
Dahanaya wena gindarin tawa nishpadanayak wenawanam hoda ulu gadol pan poranuwak wage deyak …nathtan dahanayen amataka co2 pramanayak parisarayata ekatu wenawane ..tawa nishpadana godak e ekka keruwanam …watinawa ❤e Monawa unath alutin hitanna Oya ratata sampatak …
You,very good inverter. Good luck
Jayawewaa jayen jayama wewaa oba thumata
නියමයි අය්යේ ❤❤❤❤❤❤❤
❤ තැන්කිව් සහෝදරයා ❤
Kiyanna deyk naha Malli, supiri..❤❤❤ ubala wage kollo thamai thanks Enna ona....👊👊👊
සුපිරි ❤❤
අපේ රටේ වටිනා මැණික් ❤❤❤
Niyamai malli ❤
Ubanam supiri weddek❤️
Niyamai
Katayamath man wage kiyala hithenawa,,,wamath sauwekne...❤❤❤
supiriyak thama ethin
Magnet power එක වැඩි කරල එන කරන්ට් එක තව transformer එකක් හරහා යවල (step up) වැඩි බලයක් ගන්න පුලුවන්.
නියමයි අයියෙ🤟🤟
well done keep it up
Good job malli.
අය්යේ ෆ්‍රිජ් එක්ක compressor එකකින් engine එකක් හදන්න කියලා දෙන්නකෝ yt එකේ ගොඩක් video තියෙනෝ එත් තේරෙන්නේ නැ 😢🤕❤❤❤❤❤🙏🙏🙏🙏
සුපිරි වැඩ්ඩෙක් සහෝ
හොද වැඩසටහනක්
නියමයි
mamath owage dewal karanawa eth me lankawe apita thenak mun denne ne kamak ne ekata ❤
maru kollo supiri
ස්තූතියි මල්ලි
එකෙන්ම෴වැඩිඩෙක්෴කතාවෙන්ම෴වැඩ෴පේනවා෴නියමයි෴
සුපිරී
Practical මනුස්සයෙක් 💪
ara oya kiyapu glue eka ARALDITE wenna oona
❤❤ I like your skilled set. Ill contact you later
Supiri❤
Ubata kiyanna deyak na bn 👍❤️
NAWA balashakthi prabawayada? Me kasala dinen Dina godagasena pilithurak nathi parisarika prashnayak ...budusaranai Malli um bat a jaya
jaya weewa,
Niyamai machan
Supiri machn 😮
සුපිරිය් පුතා
Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good work
Good job
supiri wedak malli .duka mewage nirmanawalata me rate tenak nene
තැනක් නැහැ නෙවෙයි තැනක් දෙන්නෙ නෑ. තැනක් දෙන්න කැමති නෑ. දියණු වෙයි ධනවත් වෙයි කියල ඊර්ෂ්යාවයි.
you are the best 👍
Ela
Watina hoda wedak
සුපිරි bn
❤❤ super ❤❤
Very good
සුපිරියක්ම තමයි
Good
කාලීන වැඩක්. ලංකාවේ කුණු රොඩු ප්‍රශ්නෙට ලොකු විසඳුමක් 🤔
oken ena out put ekata inverter ekak set karagaththanm loku voltage ekak ganna puluwn neda
mana unath wade nm noyami kollo👌👌
obathuma kawada hari... polkutu aguru kiube 1kin payak dahanaya karanna puluwan nisa..thawa mekata dinamowak set kara ...ama laba ganana d/c viduliya...battayakata gabada kara....unit 1 akata hadanna puluwan wenna kiya ma parathana karanawa...
wadenam maru malli
ekanm maru
Maru superperb.....
Malli meeta wada lokuwata samanyen niwasaka rathriyata podi bulb tikakk pariharayata karana pramanayen Meka nirmanaya karanna kiyala denna puluwanda? Ehema unoth godak watinawa widulibala wisadumata.
වැඩි දියණු කරන්න comment වල දක්වල තියෙනව.
Gam eka m siler ❤
පටම වැඩෙක් අයියෙ ඔයානම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌
Meke kandam alavapu rodaya venuwata radio motor ekak danna berida
රෙඩියෝ මෝටර් (කැසට් මෝටර්) වලින් ලොකු විදුලියක් ගන්න බැහැ... ඒ වගේම මේ ඩයිනමෝවට වඩා වේගයෙන් කැරකෙන්න ඕනි මෝටරයකින් විදුලිය නිපදවෙන්න.
Super bro
Transfomer එකක් අරන් in put පැත්තට ඕකේ out put currunt එක දුන්නොත් වෝල්ටේජ් එක වැඩි වෙනව නේ diode brig එකක් හරහා capacitor එකකට ලෝඩ් කරලා ගත්තොත් ලොකු voltage එකක් out කරගන්න පුලුවන් වෙයි නේද , ඇම්පියර් වැඩි කරගන්න ගනකම් කොයිල් එකක් දාමු
වැරදි ඇතොත් නිවරදි කරන්න 🙂