How to Make a LED Plastic Bulb Strip වෙසක් සැරසිලි EP 2 - wesak poson sarasili

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024
  • ඉතාමත් සරලව හදන්න පුලුවන් විදිහට බල්බ් වැලක් හදන හැටි තමයි අද වීදියෝ එකෙන්,සහ වෙසක් පොසොන් වලට ඕනී වෙයි How to Make a RGB LED Plastic Bulb Strip වෙසක් සැරසිලි EP 2
    =================
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
    ========================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    My new Channel👉 / @diaryofnishantha
    ==========================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #electronic_lokaya ‪@ElectronicLokaya‬ #LED_Bulb_Strip #RGB_LED #wesak #wesak_sarasili #wesak_light wesak bulb #LED_Bulb_Strip,#RGB_LED,RGB LED,LED color light,LED Color Bulb, #wesak,wesak,wesak sarasili ,#wesak_sarasili,wesak light,wesak bulb,wesak poya ,poson poya,poson sarasili,asala poya,scientific videos,made himself experiments,designers Electronic Lokaya,DIY, වෙසක් සැරසිලි , වෙසක් පෝය , බල්බ් වැලක් හදමු , bulb walak hadamu , පොසොන් පෝය , දන්සැල් , dansala,wesak dansala,LED bulb stip,5 color led , color led, RGB LED strip , how to make,how to , how to make a led strip

ความคิดเห็น • 457

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 3 หลายเดือนก่อน +1

    ඕනෑම කෙනකුට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිළි කරලා කියලා දෙනවා.ස්තුතියි බුදු සරණයි.මගේත් ආසම රැකියාව.

  • @DenuwanChamindu
    @DenuwanChamindu 10 หลายเดือนก่อน +6

    Knight rider සකිට් එක හදන හැටි vdio එකක් දාන්නොකො මාමෙ please 😊😁

  • @arunakumara-ow6vd
    @arunakumara-ow6vd 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි අයියා සුපිරි වැඩක්

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 6 หลายเดือนก่อน +3

    අපිට හොඳට තේරැමි ගන්න විදියට කියලා දුන්නා බොහොම ස්තුතියි බොහොම පිං ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarathweerawardana7528
    @sarathweerawardana7528 ปีที่แล้ว +2

    හරිම වැදගත්. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි. අවශ්‍ය බඩු ගන්න පුලුවන් වෙළඳ සැලක දුරකථන අංකයක් දෙනවා නම් ගොඩක් හොඳයි. පසුගිය දිනක පළමු හරස් වීදියේ කඩ කීපයකටම ගියා. ඒත් අවශ්‍ය දේවල් හොයා ගන්න බැරි වුනා. කරුණාකර උදව් කරන්න.

    • @anuruddhachamarsilva2462
      @anuruddhachamarsilva2462 8 หลายเดือนก่อน

      machan palamu haras widiyaee 88/3/B akata yanna ahaen mae okkoma daewal ganna puluwan

  • @umeshasandaruwani217
    @umeshasandaruwani217 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ චැනල් එකනම් සුපිරි.මම ඔයාගේ චැනල් එක බලලා TDA2030A ඈම්ප් එකත් හැදුවා.ඒක ඔයා කියලා තියෙන විදියට හැදුවාම වැරදුනේ නෑ.සුපිරියට ආවා.
    ඔයාට ජය 🥰🥰🥰
    මේකත් හදලා බලන්ඩෝන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලි ❤️❤️❤️❤️

  • @nishanthasamarawikrama8721
    @nishanthasamarawikrama8721 8 หลายเดือนก่อน +3

    සුපිරි අයියේ බුදු සරණයි

  • @jayanthaub3345
    @jayanthaub3345 6 หลายเดือนก่อน +3

    නියමයි බුදුසරණයි ඔයාට

  • @j.pariyapala78
    @j.pariyapala78 ปีที่แล้ว +6

    Excellent thank you so much brother 👍👍👍

  • @dilanthalakshantha9378
    @dilanthalakshantha9378 ปีที่แล้ว +5

    මේකට බල්බ 50 වගේ ප්‍රමාණයක් දැම්මොත් කැප් එකෙයි, රෙසිස්ටර් එකෙයි අගය වෙනස් වෙන්නේ නැහැ නේද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      නෑ එකම අගයන් යන්නෙ

  • @FourILife
    @FourILife ปีที่แล้ว +1

    Thanks me de kiyala dunnata.eliya wadi karaganna RGB led dekak daanna puluwanda.resister capacitor diode wenas karanna ona nam a monawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      වෝල්ට් 3 නම් මේව දාන්න පුලුවන්

  • @prasadrandunu4642
    @prasadrandunu4642 ปีที่แล้ว +9

    මේකට වෙනම unit එකක් හදලා බල්බ් වලට දෙන්න පුලුවන්ද ? බල්බ් එකින් එකට කණ්ඩන්සර්,ඩයෝඩ දාන එක කරදරයි වගේ. එහෙම unit එකක් හදමු අයියේ.ජය වේවා !🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ඔව් එහෙම එකක් කලින් වීඩියෝ එකේ සරලම එකක් හදන හැටි වීඩියෝ එකක් කරල ඇති ඒ වීඩියෝ එක බැලුවද

  • @thushansasanka8950
    @thushansasanka8950 ปีที่แล้ว +4

    නියම වැඩක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @PM_Design
    @PM_Design 4 หลายเดือนก่อน

    Me circuit ekata RGB led witharada pavichchi karanna pluwn? Normal thani paata led wlta use karanna barida?

  • @milindarohitha3135
    @milindarohitha3135 ปีที่แล้ว +4

    ජයෙන් ජය වේවා....තෙරුවන් සරණයි

  • @arunawellalage5303
    @arunawellalage5303 ปีที่แล้ว +1

    මේකට 100 uf 16 v කැපාසිටර් දාන්න බැරිද .

  • @yohanavishka611
    @yohanavishka611 ปีที่แล้ว +1

    Ayye 500w amplifier ekaka uparima sound ganna denna ona transformer eke volt kiyada... Ampiyar kiyada..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අදාල ඇම්ප් බෝඩ් වල සඳහන් කරල තියෙනවනෙ මල්ලි

  • @yanaenagaman903
    @yanaenagaman903 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අයියේ අදත් ඉගන ගත්තා .. රෙසිස්ටරයක් විතරක් නොදා කන්ඩෙන්සර්,ඩයෝඩ දාන හේතුව කියල දෙන්න. සමහර LED බල්බ 230 සම්බන්ද කරනකොට රෙසිස්ටරයක් විතරක් ප්‍රමාණවත් නේද. මේ පිළිබඳව පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද . ⁣

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      මේ වගේ පාට මාරු වෙන එකට ඩයෝඩ් එකක් කන්ඩන්සරයක් රෙසිස්ටරයක් ඕනී නැත්තම් පාට මාරු වෙන්නෙ නෑ, අනිත් නෝමල් බල්බ් එකට රෙසිස්ටර්‍යක් තිබුනම ඇති

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว

      ස්මූතින් එක වැඩි කරන්න තමා කොන්ඩෙසර් එක දාන්නේ,ඒ කියන්නේ විදුලිය පිරිසිදු කරගැනීම සඳහායි,එහෙම නොවූනොත් පාටමාරුවෙන් මාරුවෙන්නේ නෑ,මේකට තව පරිපථක් තියෙනවා ඩයෝඩ් 4ක් රෙසිස්ටර් 2ක් කොන්ඩෙසර් 2ක් දාල PCB එකක ඩිසයින් කරපු,ඒ ඒක අවුරුදු 10 කට වැඩිය වැඩ කරනවා ඒ පරිපථයට උපරිම ස්මූතින් එකක් තියෙනවා,හැබයි මේ පරිපථය ආධුනික කෙනෙකුට ලේසියෙන්ම හදාගන්ඩ පුලුවන්.දෙකම ක්‍රියාත්මක වෙන්නේ එකම විධියට,මේක මීට අවුරුදු 10ක් විතර ඇති හඳුන්වාදීලා,කොහොමත් හොඳ වැඩක් කියලා කියන්න ඕනේ😂❤

  • @dineshkumar4639
    @dineshkumar4639 ปีที่แล้ว +2

    Aiye direck 230v ac eka 6A diode set karalaa 400v capasitor ekak daala dc karala serious conection bulb welakata dunnata kamaknadda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එලීඩී වලටනෙ ඇම්පියර් 6 ඕනී නෑ 2ත් වැඩිත් එක්ක

    • @dineshkumar4639
      @dineshkumar4639 ปีที่แล้ว

      Hari aiyye tnx

  • @SenarathNimanthi-pq3pp
    @SenarathNimanthi-pq3pp 6 หลายเดือนก่อน +3

    Wow... Superb and amazing.... ❤

  • @maheshedirisinghe600
    @maheshedirisinghe600 5 หลายเดือนก่อน

    5v bulb 30 welakata hoda circuit ekak danna puluwanida

  • @DgnisanthaKulathunga
    @DgnisanthaKulathunga 10 หลายเดือนก่อน

    හරිම අගෙයි බොහෝම් ස්තුතියි සම්බුදු සරනයි

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +3

    නියම වැඩක් 👍👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Cool1234-be6fv
    @Cool1234-be6fv ปีที่แล้ว +1

    මම දැකපු හෙදම වැඩ ක් ....සුපිරි

  • @NimalChandanaHoragampitaLokuga
    @NimalChandanaHoragampitaLokuga 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මමත් හැදුව. බල් වල ටිකක් එලිය අඩුයි නේද. එලිය තව ටිකක් වැඩි වෙන්න කරන්න ඔින මොනවද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 หลายเดือนก่อน

      කන්ඩන්සරේ වැලිව් එක පොඩ්ඩක් වැඩි කරන්න ඕනී

  • @warunakangara6791
    @warunakangara6791 ปีที่แล้ว +2

    Nice, mataka atiwa silicon danna one,nattan wire eka adunot short wela 🔥 gini gannawa

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft ปีที่แล้ว +2

    Niyamai sir, oya dana hama video akakma balanawa..bs tc

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @PriyangLakshan-yw8ft
      @PriyangLakshan-yw8ft ปีที่แล้ว

      Sir mage වීල් ake car set aka mama ahanawa 12v output karana adaptor akakin, mage සබ් aka set karanne kohomada akata... ane loku udauwak kiyadenawada video akakin hari kamanna..

  • @tubeyou2137
    @tubeyou2137 ปีที่แล้ว +1

    Niyamai aiye. Oyage video recording station eka arrenge karala thiyana vidiha video ekakin gendako.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලමුකො මල්ලි ❤️❤️❤️❤️

  • @SachiMadushan-k6r
    @SachiMadushan-k6r 4 หลายเดือนก่อน

    Colour change වෙන්නේ නැති 3V LED bulb colour 3 ක් වගේ mix වෙන්න bulb 60 ක් වගේ දාලා 230V ට දෙන්න පුලුවන්ද මේ වගේ හදලා.

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි අයියා. ❤❤ සිලිකන් දාලා වතුර නොයන විදිහට සෙට් කර ගත්තොත් එලියට උනත් දාන්න පුළුවන් වෙයි නේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ඔව් ඔව් පුලුවන්

  • @nethsarasuranga6979
    @nethsarasuranga6979 ปีที่แล้ว +1

    අයියා bluetooth speaker eka on karam light eka auto matik wenwa on wenna මොකක්ද hetuwa .kiyanna mama inne maldivs wala

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඩිවයිස් එකේ අව්ලක් වෙන්නත් පුලුවන් බලන්නෙ නැතුව හරි උත්තරය්ක් දෙන්න අමාරුයි මල්ලි

    • @nethsarasuranga6979
      @nethsarasuranga6979 ปีที่แล้ว

      Thank අයියා

  • @thisarupamod5143
    @thisarupamod5143 ปีที่แล้ว +2

    සුපිරි

  • @Music-master934
    @Music-master934 ปีที่แล้ว +1

    නියමයි අයියේ සුපිරි

  • @chandimalranawaka9055
    @chandimalranawaka9055 ปีที่แล้ว +1

    Eka සකිට් එකක් හදලා එකින් bulbs 25 vithara dalwanna barida.nathnam bulbs 25 tama කන්ඩෙන්සර් dala සකිට් හදන්න වෙනවා නේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ විදිහට එකෙන් එකට සර්කිට් හැදුවොත් බල්බ් එකක් දෙකක් උනත් 230ට අමුනන්න පුලුවන් අනිත් එක සර්කිට් එකෙන් ගන්න ක්‍රමයට හැදුවොත් තියෙන අවාසිය ඒ සර්කිට් එකට අදාල බල්බ් ගානම සීරියෙස් කරල ගන්න ඕනී නැත්තම් පිච්චෙනව ඒකත් බල්බ් එකේ පාට අනුව වෙනස් වෙනව බල්බ් 90 ත් 120 අතර ප්‍රමානයක පාට අනුව සීරියෙස් හදන්න වෙනව

  • @sudarshanaweerashakara1004
    @sudarshanaweerashakara1004 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුති මට දුරකතන අංකය දෙන්නපුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  หลายเดือนก่อน

      මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @shanthaaruna9671
    @shanthaaruna9671 6 หลายเดือนก่อน +1

    Very good kiyak viyadam wenawada eka bulb ekakata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 หลายเดือนก่อน

      දැන් ගනන් නම් හරියටම කියන්න දන්නෙ නෑ මල්ලි මොකද මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @sudeera6722
    @sudeera6722 ปีที่แล้ว +2

    Wene nm හොඳයි❤. Aiye okata oya keli amunanne ne thuwa kelinma 3v/5v wage pek ekakin denna berida wela හදලා 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් ඕනි විදිහට හදන්න පුලුවන් වෝල්ට් 12ට 6ට 5ට 3ට කැමති ගානකට හදන්න පුලුවන්

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 ปีที่แล้ว +1

    Supiri eka😀❤️❤️❤️❤️❤️hodata therum karala dunna. Godak pin.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Ravana_official926
    @Ravana_official926 ปีที่แล้ว +1

    මාමෙ මෙකට 120 resistor එකක් විතරක් දාලා හදන්න බැරිද

  • @madusankasampath1497
    @madusankasampath1497 ปีที่แล้ว +1

    මේ සර්කිට් එකේන්ම තනි පාට 5w බල්බ් හදන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බෑ මල්ලි මේකට එල් ඊ ඩී විතරයි

  • @champikamanojith1914
    @champikamanojith1914 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අංකල්. අංකල් Yamaha powered mixer එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ. එක හොදයිද. ගෙදර ඉදන් song එකක් කියන්න. ගිටාර් එකක් playකරන්න එහෙම. පැය 24 වාගේ වැඩ කරන්න❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ පවර්ඩ් මික්ෂර් නම හරි ඉක්මන්ට ලෙඩ දෙනව ගොඩක් අයට ඒ පස්නය වෙලා තියෙනව කැමති නම් ගන්න

  • @octercopler31
    @octercopler31 ปีที่แล้ว +3

    නියමයි අයියා ඔයා බඩු ගත්ත කඩවල් වල නම් එහෙම මිල ගනන් එහෙමත් කියන්නකෝ.👍🙏

    • @sampathbro8079
      @sampathbro8079 ปีที่แล้ว

      ඔය කප් එකක් 9.50
      LED1-5

    • @sampathbro8079
      @sampathbro8079 ปีที่แล้ว +1

      1වෙනි හරස් වීදියෙ 88 බිල්ඩින් එකේ 3වෙනි තට්ටුවෙ තියෙන්වා ඔවා ඕනතරම්

    • @octercopler31
      @octercopler31 ปีที่แล้ว

      Thanks..🙏🙏

  • @Cool1234-be6fv
    @Cool1234-be6fv ปีที่แล้ว +2

    මට මෙකට පිලිතුරු එවන්න ..ඔය ෂෙකිටි එකටම බාලුප් දෙකක් බුැරිද...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      පුලුවන් හැබැයි සීරියෙස් කරල දාන්න ඕනී නැත්තම් එලිය අඩුවෙනව

  • @mdsujithpriyankaragunathil3841
    @mdsujithpriyankaragunathil3841 ปีที่แล้ว +1

    meka ekin ekata cap resistor diad amunana eka karadaraine tranformer ekakin dc 3v aran balb walata oya wage sambanda karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      පුලුවන් ඒකත් ගොඩක් හොඳයි වෝල්ට් 3ට ට්‍රාන්ෆෝමර් එක ඔතාගන්න වෙයි වෝල්ට් 3 ට්‍රාන්ෆෝමර් හොයන්න අමාරුයි

    • @mdsujithpriyankaragunathil3841
      @mdsujithpriyankaragunathil3841 ปีที่แล้ว

      ow eka atta hamtoma bane othaganna danna kenekta puluwan

  • @chameenchamidu8130
    @chameenchamidu8130 ปีที่แล้ว +1

    ethakota apita baida diod ekai resister ekat wire eke mulata amunala hama led ekata cercuit hadannathuwa oka karanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බෑ මල්ලි එලිය අඩු වෙනව ඒකට වෙනම වැඩ තියෙනව ඒකෙදි බල්බ් අනිවාරෙන් දාන්න ඕනී ගාන දාන්නම් ඕනී අඩු බල්බ් ගානක් දාල වැලක් හදන්න බෑ

  • @priyanthadintaru
    @priyanthadintaru ปีที่แล้ว +1

    Oya nan supirima supiri Molayak.satutui Mahtma.

  • @shashinbro2709
    @shashinbro2709 ปีที่แล้ว +64

    මෙක බලලා මෙ බලුප්වැල හදන කට්ටිය මෙ කොන⁣ට 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +6

      ❤️❤️❤️❤️

    • @netcomlanka
      @netcomlanka 8 หลายเดือนก่อน

      Onatharam pamanayak bulb me welata danna puluwan needa?

    • @nishanthaupulkumara6023
      @nishanthaupulkumara6023 6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @surangaedirisingha7106
    @surangaedirisingha7106 ปีที่แล้ว +1

    heam balb ekatama sirkit hadanna onada. ethakota wiyadama kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +3

      ඔව් හැබයි තනි සර්කිට් එකට හදල දාන එකට වගේ බල්බ් ලිමිට් කරන්න ඕනී නෑ අතේ තියෙන බල්බ් ප්‍රමානයට බල්බ් වැලක් හදාගන්න පුලුවන් මේ විදිහට හැදුවොත්

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +4

    100% work❤

  • @electricboylk3055
    @electricboylk3055 ปีที่แล้ว +5

    නියමයි අයියේ ❤️👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    Meka 100% work eliya madi supply walin 3v deela beluwa hondatama eliya thiyai mekata eliya madi monawada karanne?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේකට ඕනී ගානට මේක හදල තියෙන්නෙ . ඔයා ගන්න බල්බ් එක අනුව එලිය හදන්න කැප් එක වෙනස් කරන්න ඕනී

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      @@ElectronicLokaya
      Mang supply 1ke 3v thibba eliya hondata thiyanawa mekata madi monawada karanne

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      Oya dala thiyana watt keeya bulb da
      Mang dapu 1ke watt 3

  • @arunasanjeewa4900
    @arunasanjeewa4900 ปีที่แล้ว +1

    Superi aiye.anith led bulb walata use karanna barida oya widihata.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      පුලුවන් බල්බ් නිවී විවී පත්තු වෙන්න නම් මේ සකිට් එක හදල දෙන්න වෙනව th-cam.com/video/zuiDSm_xR0k/w-d-xo.html

  • @mahesheranga4377
    @mahesheranga4377 ปีที่แล้ว +4

    ජයවේවා ❤️🔥

  • @FourILife
    @FourILife ปีที่แล้ว +1

    Resister wala 1/2w nathnam mokakda daanna puluwan

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කාල දාල බලන්න පිච්චෙනව නම් බාගෙ න් දාන්න වෙනව

  • @dilrukshikgds662
    @dilrukshikgds662 ปีที่แล้ว +4

    ඒක නම් නියම වැඩක් අයියා...👍👌🙏🙏🙏 කප් එකක් කීයද අයියේ ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ ඒව සයිස් එක අනුව ගනන් වෙනස් වෙනව කලින් නම් රුපියල් 4යි වගෙ දැන් 7ක් වගේ වෙනව මං හිතන්නෙ

    • @sampathbro8079
      @sampathbro8079 ปีที่แล้ว

      9.50

    • @nuwanchathuranga4279
      @nuwanchathuranga4279 ปีที่แล้ว

      ​@@sampathbro8079 කොහෙද තියෙන්නේ.කඩේ නම කියන්න

  • @Covid7777
    @Covid7777 ปีที่แล้ว +1

    Aiye Rechargeable Bulb 1ka power dunnama resistor 1 pupuranne ai? ( akunakata pichchunu 1k)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ශෝට් එක ඇති මං හිතන්නෙ වොට් කීයෙ රෙසිස්ටර්‍යක්ද ඕම්ස් කීයද

    • @Covid7777
      @Covid7777 ปีที่แล้ว

      ​@@ElectronicLokaya 0.47ohms 1w (කහ දම් රිදී ගෝල්ඩන්)

  • @nishanthaupulkumara6023
    @nishanthaupulkumara6023 6 หลายเดือนก่อน +5

    ඔයා හිත හොද අවංක මනුෂ්‍යයෙක් හැමොම මෙවා කියලා දෙන්නෙ නැ

  • @samithapradeep134
    @samithapradeep134 ปีที่แล้ว +1

    ඔක්කොම බල්ම් ටික එකම වෙලාවේ කලර්ස් මාරු වෙන්න හදන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒකට තනි පාට තියෙන වෙන වෙනම බල්බ් දාල ඒකට සර්කිට් එකක් හරහා දෙන්න ඕනී ඒක සරල නෑ ටිකක් සංකීරනයි

    • @samithapradeep134
      @samithapradeep134 ปีที่แล้ว

      @@ElectronicLokaya rgb බලබ් විතරක් එකම වෙලාවේ පාට මාරුවෙන්න හදන්න පුළුවන්ද

  • @niconicos230
    @niconicos230 11 หลายเดือนก่อน +1

    එ පාස්ටික් වලින් හදපු කප් එක කොලබ විතරද තියේන්නෙ ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      පිට තැන් වලත් ඇති දන්න් නෑ තොග මිල අඩුයි කොලඹ 88 උඩම තට්ටුවට යන්න

  • @ruwanathapatthu6673
    @ruwanathapatthu6673 ปีที่แล้ว +2

    ඒක සුපිරි ❤

  • @s.lsuduputha4606
    @s.lsuduputha4606 ปีที่แล้ว +1

    Mekt dann puluwnd RGB led eka witrd nomal led danna puluwnd

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      නෝමල් බල්බ් දානව නම් ෆ්ලෑෂර් එකක් ඕනී

  • @rusirumadushan3342
    @rusirumadushan3342 ปีที่แล้ว +1

    5v 3v karaganna widihak kiyala denna puluwanda

  • @chandikakumari100
    @chandikakumari100 ปีที่แล้ว +2

    එල එල අයියා..❤👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px ปีที่แล้ว +1

    මෙිිකේ එක බල්බ එකක් පිචිිචුනොත් අනිත් බල්බ වැඩ කරනවා ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඔව් මෙහෙම හැදුවොත් එකක් පිච්චුනත් අනිත්ව වැඩ

  • @NimsaraHasaranga-v9c
    @NimsaraHasaranga-v9c ปีที่แล้ว +1

    හැම බල්බ් එකකටම ඒ විදියට කෑලි දාන්න ඕනද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මෙ මේවගේ එලියක් ගන්න නම් දාන්න ඕනී

  • @nadeeshathathsara8384
    @nadeeshathathsara8384 5 หลายเดือนก่อน

    තනි වැලකට බල්බ් කීයක් සෙට් කරන්න පුලුවන්ද මේ ක්‍රමයට

  • @egmenula2594
    @egmenula2594 ปีที่แล้ว +1

    Me unit 1n 1LED bulb withara patthu karanna puluwan.bulb wadi karaganna mokada karanna one. උපදෙස් plz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේකෙන් එඩ් ඊඩී විතරයි පුලුවන් මොනවද ඔයාට පත්තු කරන්න ඕනී

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 ปีที่แล้ว +1

    අයියේ ඔය කප් එක ඔන්ලයින් ඔඩර් කරල ගෙන්න පුලුවන් සයිට් එකක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එක පාරක් හරි කොලඹ ගිහින් කතා කරගෙන එහෙම කරන්න පුලුවන් කෙනෙක් සෙට් කරගන්න

    • @sanjanamihiranga639
      @sanjanamihiranga639 ปีที่แล้ว

      @@ElectronicLokaya තැන්කිව් අයියේ

  • @chamilakulathilaka1473
    @chamilakulathilaka1473 ปีที่แล้ว +1

    Meka ta pata 2 bulb gannam puluwabda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක ඔටෝ මැටි වෙනවද එහෙම නම් අව්ලක් නෑ

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @shiranthakumara1684
    @shiranthakumara1684 ปีที่แล้ว +3

    නියමයි...👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 11 หลายเดือนก่อน +1

    Budu saranai malli

  • @predeepkumara5958
    @predeepkumara5958 ปีที่แล้ว +1

    ජය වේවා බ්‍රදර්

  • @thusharaphoto1967
    @thusharaphoto1967 ปีที่แล้ว +1

    තනි පාට LED මේකට ගන්න පුළුවන්ද...?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් හැබැයි ඔටෝ වෙන්නෙ නෑ එහෙම වෙන්න නම් කලින් වීඩියෝ එකෙන් කියල දීපු ෆ්ලෑෂර් සර්කිට් එක හදන්න වෙයි හැබැයි ඒක සරලයි

  • @sampathsisira-hh9up
    @sampathsisira-hh9up ปีที่แล้ว +1

    මෙකට තනි පාට LED බලුප් දාන්න පුලුවන්ද ??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් වැඩ කරන්නෙ නෑ මල්ලි

  • @slmylife
    @slmylife ปีที่แล้ว +1

    Supiri ayiye ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @LalithPushpakumara-jx7mi
    @LalithPushpakumara-jx7mi 6 หลายเดือนก่อน

    ඔබ හදන බල්බ් 100කට බල්බ් 2කට පමනද සකිට්‍ හදන්නෙ කරුනාකර පහදාදෙන්න

  • @asankadamith1110
    @asankadamith1110 ปีที่แล้ว +1

    රෙසිස්ටන් එක රත් වෙන්නේ නැද්ද ගොඩක් වෙලා වැඩකරනකොට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ටිකක් රත් වෙනව ඒකට අවුලක් නෑ පිච්චෙන්නෙ නෑ වොට් බාගෙන් ඕනී දාන්න

  • @rusiruabeywickrama4910
    @rusiruabeywickrama4910 ปีที่แล้ว +1

    eka walakata uparima bulb kiyak danna puluwanda aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ විදිහට හැම බල්බ් එකකටම ගානෙ හැදුවොත් ඇති තරම් දිගට බල්බ් වැලක් හදන්න පුලුවන්

  • @prabodha7669
    @prabodha7669 ปีที่แล้ว +1

    Aka bulb akakata samanyen yana cost akath kiyannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      හරියම කියන්න අමාරුයි ගොඩක් ගන්නකොට් ගඔක් අඩුවෙන් ගන්න පුලුවන් ඔයා යන්න කොලඹ පලමුහරස් වීදියෙ 88 බිල්ඩින් එකට ඒකෙ කඩ ගොඩක් තියෙනව

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 ปีที่แล้ว +1

    නියමයි අයියා මාත් හදනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hirushanhasaranga1745
    @hirushanhasaranga1745 ปีที่แล้ว +1

    සුපිරි ✌️✌️🤘🤘❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anuragamage8013
    @anuragamage8013 ปีที่แล้ว +1

    Kal pavathma kohomada..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔයා ගන්න වයර් කැඩෙනකම්ම යූස් කරන්න පුලුවන්

  • @nuwanchathuranga4279
    @nuwanchathuranga4279 ปีที่แล้ว +1

    අයියේ බල්බ් ගන්න තියෙන පලවෙනි හරස් හරස්විදිය කඩයක් කියන්න

  • @chamilakulathilaka1473
    @chamilakulathilaka1473 ปีที่แล้ว +1

    Thani pata bulb dala had Anna barida. Otomatic ekka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තනිපාන එකේ ඔටෝ මැටික් නෑ එහෙම නම මං කලින් වීඩියෝ එකේ කියල දීපු ෆ්ලෑෂර් එක හදල දාන්න වෙනව

    • @chamilakulathilaka1473
      @chamilakulathilaka1473 ปีที่แล้ว

      Mama e vedio eka baluva , me bulb Vale fase eka relay ejatayi, nivtal eka dunnama harida

    • @chamilakulathilaka1473
      @chamilakulathilaka1473 ปีที่แล้ว

      Me vage bulb 50 ka ekkak danna puluwan da

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 ปีที่แล้ว

    අයියෙ Usb kit එකයි, output එක mono තියෙන mic pre amp එකයි , stereo input තියෙන amp එකකට connect කරන්නෙ කොහොමද??🤔 සින්දුවයි mic pre amp එකේ හඩයි දෙකම එකපාර ඇහෙන විදිහට.... input දෙකම නිකන් amp එකට ඇමිනුවහම sound එක අඩු වෙනවා... දෙකම එකට දෙන්න විදිහක් කියන්නකෝ. 😪😪😪 plzzz

  • @ashenyomal2992
    @ashenyomal2992 ปีที่แล้ว +2

    Niyamai aiye! Aluth deyak igena gatta... ❤

  • @VihangaBoy-kq8jc
    @VihangaBoy-kq8jc 7 หลายเดือนก่อน +1

    සුපිරි 🎉

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 ปีที่แล้ว +1

    Badu වලට kiyak vithara ගියද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දැන් ගනන් නම් දන්නෙ නෑ මේව ගෙනැල්ල ගොඩක් කල්

    • @niroshanirathnayaka2096
      @niroshanirathnayaka2096 ปีที่แล้ว

      Pettah වල ගන්ඩ පුලුවන්ද කොහෙන්ද

  • @thilinakumara3842
    @thilinakumara3842 ปีที่แล้ว +1

    මේ බල්බ් කප් ගන්න තියෙන්නෙ කොහෙද ? කඩේක නමක් කියන්නකෝ අයියා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කොලඹ පලමුහරස් වීදියෙ 88 බිල්ඩින් එකට යන්න, ඕනි තරම් කඩ තියෙනව

  • @IMESHKTGA
    @IMESHKTGA ปีที่แล้ว +1

    අයියේ මේකේ ආයු කාලෙ කොහොමද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      හරියට සෙට් කර ගත්තොත් වයර් කැඩෙනකම් උනත් යූස් කරන්න පුලුවන්

  • @ajithkumara2827
    @ajithkumara2827 ปีที่แล้ว +1

    සුපිරිම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @w.k.t.prabuddhikamendis9025
    @w.k.t.prabuddhikamendis9025 ปีที่แล้ว +1

    මේකට අදාල නැති දෙයක් අහන්නේ.DVD එකක power supply එක හැදුවට පස්සෙ කෙලින්ම 230v දෙන්න කලින් check කරගන්න ක්‍රමයක් තියෙනවද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් වොට් 100ක පිලමන්ට් බල්බ් එකක් හරහා චෙක් කරන්න ශෝට් එකක් තිබුනොත් බල්බ් එක හොඳටම පත්තු වේවි

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +6

    නියමයි මාමේ 😘😘😘

  • @geethkanchana330
    @geethkanchana330 11 หลายเดือนก่อน +1

    කිසිම යුනිට් එකක් නැතුව 230 ට සෙට් කරන්න පාට 3 බල්බ් කීයක් සීරීස් කරල සෙට් කරොත් හරියයිද අයියේ....❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      ඒක බල්බ් වල කලර් එක අනුව වෙනස් වෙනව

    • @geethkanchana330
      @geethkanchana330 11 หลายเดือนก่อน

      @@ElectronicLokaya නෑ නෑ පාට තුනේ බල්බ් එක ගැන මන් අහන්නෙ

  • @pathmikasandaruwan1402
    @pathmikasandaruwan1402 ปีที่แล้ว +1

    Loku gank yaine ekk gane me keli okkoma tika dala hadana giyoth🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      නෑ මල්ලි මේ පැත්තෙ නම් ඩයෝඩ් එකක් රු2යි රිසිටර් එකක් රු1යි කන්ඩන්සර් එක 5යි බල්බ් එකත් 5යි ගොඩක් ගන්නව නම් කොලඹ පලමු හරස් වීදියෙ 88 බිල්ඩින් එකට තොග මිල ගොඩක්ම අඩුයි

  • @clodiasnano500
    @clodiasnano500 ปีที่แล้ว +1

    නියමයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nelumlakmal2656
    @nelumlakmal2656 ปีที่แล้ว +1

    Bulb 10 hadanna kochchara wiyadam yanawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකට කලින් සලිට් එකක් හදන හැටි වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්න

  • @sameerajayananda1289
    @sameerajayananda1289 5 หลายเดือนก่อน +1

    තනි සර්කිට් එකකින් බැරිද බල්බ් වැලක් හදන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน

      පුලුවන් වෙන ක්‍රමයක් තියෙනව නමුත් ඒකෙන් එක අවාසියක් තියෙනව බැරිවෙලාවත් එක බල්බ් එකක් පිච්චුනොත් සේර්ම වැඩ කරන්නෙ නෑ

  • @chapasiriwardhane3301
    @chapasiriwardhane3301 5 หลายเดือนก่อน

    හදවතක්.. ❤