Kathawa with Ash / Ajantha Mahantharachchi / Angampora

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • දේශීය සටන් කලාව මතු වෙනවට අකමැති පිරිසක් ඉන්නවා.
    රජ දවසේ සිට පැවත එන අංගම්පොර ශාස්ත්‍රයේ උරුමය, පැවැත්ම
    ගැන මෙවර ලංකාදීප Online කතාව විත් අශ් වෙතින්
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 10

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 หลายเดือนก่อน +4

    ලෝකේ පතිරූප දේශ එකයි තියෙන්නේ. ඒ මේ හෙළ බිමයි. බුදු දහම පවතින්නේ පතිරූප දේශයේනම් බුදුන්වහන්සේ උපදින්නෙත් මේ පතිරූප දේශයේම විය යුතුයි. එය එසේනම් බුදුන්වහන්සේ ඉන්දියාවේ උපදින්නත් බුදු දහම මේ හෙළබිමේ පවතින්නත් විදිහක් නෑ. මෙතුමා කියන මේ සටන් කලාව ලෝකෙට ගියෙත් අපෙන් කියනකතාව ඇත්තක්. අපේ හැම දෙයක්ම විනාශ කලේ මේ සුද්දෝ. බුද්ධ ඉතිහාසය ඉන්දියාවට ඇලෙවෙත් මේ සුදුජාතිකයෝ. පූජාවලිය පොතේ 107 සහ 108 යන පොටුවල බුදුකෙනෙක් නූපදින දේශ සඳහන් වෙනවා ඒ ඉන්දියාව ඇතුළු රටවල් 28 ක් පමණ. අපි මහා ජාතියක්ව සිටියා. මාතුල අළු ලෙනේ දී තමයි ත්‍රිපිටකය ලියවෙන්නේ. ඒක අද තියෙන්නේ එංගලන්තයේ. අපේ හෙළ වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තාක්ෂණයට ලියවෙච්ච් පුස්කොළ පොත් රාශියක් අද ඇත්තේ එංගලන්තයේ. ඒවා අද අපට අයිති දේවල් නොවේ. ඔබත් මේවා හොයලා බලන්න.

  • @fighthub3974
    @fighthub3974 หลายเดือนก่อน +3

    මේ පොරත් නිකන් සජිය වගේ තැන තැන කියව කියව යනවා.
    පහුගිය දවස් වලත් විවෘත ශූරතාවලි තිබ්බ වැරදිලාවත් ආවෙ නෑ.
    පම්පෝරි ජනක😂😂

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @Max78902
      @Max78902 25 วันที่ผ่านมา

      සිරාවටම 👍

    • @user-lp8ql9hy4w
      @user-lp8ql9hy4w 11 ชั่วโมงที่ผ่านมา

      ඔබට තියෙන්නේ දේශීය ලේ ධාතුව වගේ එකක් .හරිම එක නෙවෙයි .