මැරෙන දින කියා පහරදෙන අංගම් මරුනිල ශාස්ත්‍රය | Gayya Ekka Kathawak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2021
  • #gayanarosha
    #ajanthamahantharachchi
    #gayyaekkakathawak

ความคิดเห็น • 98

  • @gwithanage6641
    @gwithanage6641 2 ปีที่แล้ว +13

    ලක් දෙරණෙ පිනට උපන් අජන්ත මහන්තආරච්චි මහතාට තව දුරටත් අංගං ශාස්ත්‍රය අප රට තුළ ප්‍රචලිත කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා !
    දීර්ඝායුෂ ලැබේවා

  • @chathubro2006
    @chathubro2006 2 ปีที่แล้ว +3

    රටේ දේ අගයන්න ඕන... ගයාන් අය්යා සුපිරි video එක 👌👌👌

  • @slkollo5282
    @slkollo5282 2 ปีที่แล้ว +2

    ජයම වේවා .ගයියා.......
    ඔහොම කරගෙන යමු

  • @NimalaWathi
    @NimalaWathi 7 หลายเดือนก่อน +2

    අංගම්පොර,සටන,ඉදිරියට ගෙනියන්ට,සක්තිය,ලබෙවා

    • @gayanarosha
      @gayanarosha  7 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏🙏🙏 subscribe කර යහළුවන් අතර බෙදා හරින්න 🌹🌹❤️❤️🙏🙏🙏

  • @niroshapriyadrshani1781
    @niroshapriyadrshani1781 6 หลายเดือนก่อน +1

    API mara asai andampora igena ganna .me wachana ahenakota ape le kakiyanawa.❤

    • @gayanarosha
      @gayanarosha  6 หลายเดือนก่อน

      ❤️❤️🌹🌹🙏🙏 ඒ වෙනුවෙන් කැපවිය හැකි නම්, ඊට අදාළ සුදූසූ කම සපුරා උගත හැකියි 🙏

  • @visakajayaweera3382
    @visakajayaweera3382 2 ปีที่แล้ว +3

    Great ...

  • @Flash.flash.flash77
    @Flash.flash.flash77 2 ปีที่แล้ว +3

    ජය වේව ❤

  • @hasithaprabasani2564
    @hasithaprabasani2564 10 หลายเดือนก่อน +1

    Ajanta guruthumani obata siyalu devi rekawaranae..

  • @user-jn6gt5fc7m
    @user-jn6gt5fc7m 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-eb6cs9nc3b
    @user-eb6cs9nc3b 8 หลายเดือนก่อน +3

    ඉගනගන්න ලොකු උවමන්වක් තියේ mata සම්බන්ද වෙන්න ඕනේ 🙏🙏

    • @gayanarosha
      @gayanarosha  8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏pls subscribe line and share 🙏🙏🙏

    • @user-eb6cs9nc3b
      @user-eb6cs9nc3b 8 หลายเดือนก่อน +1

      @@gayanarosha ඉගනගන්න ක්‍රමයක් නැද්ද

    • @shehanruchiranga503
      @shehanruchiranga503 4 หลายเดือนก่อน +1

      Korathotata yanna

    • @gayanarosha
      @gayanarosha  หลายเดือนก่อน

      @@shehanruchiranga503 mae mage mail addres eka ekata oyage pn nobeka daanna sahodarya gayanarosha2@gmail.com

  • @kapilagunarathne3334
    @kapilagunarathne3334 ปีที่แล้ว +3

    ජයවේවා ඔබ දෙපලටම... අජන්ත් ගුරුපියානනි හෙලයේ පිනට පහලවු ගුරුතුමනි ඔබට දීර්ගායුශ ....

  • @hasanthaable
    @hasanthaable 11 หลายเดือนก่อน +1

    Jaya wewa brother ❤🙏🥂
    Niyamai 👌

    • @gayanarosha
      @gayanarosha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️pls subscribe like and Share ❤️❤️🙏🌹

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 ปีที่แล้ว +3

    ජය ! ගොඩක් හොද වැඩසටහනක්

    • @dineshmathangaweera9910
      @dineshmathangaweera9910 ปีที่แล้ว +1

      ❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @kaweeshawadana2928
    @kaweeshawadana2928 2 ปีที่แล้ว +2

    😍😍

  • @sasitunes236
    @sasitunes236 2 ปีที่แล้ว +4

    ජයවේවා

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @user-yj5yv7gb9g
    @user-yj5yv7gb9g 2 หลายเดือนก่อน +1

    Mata godak godak asai me satan kalawa igenaganna mata puluwan nam mawa me guruthumata sanbanda karala denna. Godak loku udawwak puluwan nam

    • @user-yj5yv7gb9g
      @user-yj5yv7gb9g 2 หลายเดือนก่อน

      Ane mata guruwarayek hoyala denna meka kalawa igena gena idiriyata geniyanna

  • @maninekalamarasingha9897
    @maninekalamarasingha9897 8 หลายเดือนก่อน +1

    හොදම ගුරුවරයෙක් මේ... අංගම්පොර ගුරුන්නාන්සේ ❤

    • @gayanarosha
      @gayanarosha  8 หลายเดือนก่อน

      ❤️❤️🙏🙏🙏🌹🌹🌹

  • @thilinadushmantha2937
    @thilinadushmantha2937 ปีที่แล้ว +1

    Mewa thamae apita oni ape kama rekaganna💪

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      Pls subscribe like and Share ❤️🌹🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍🌼🌼🌼🌼🌼🌼🌼

    • @gayanarosha
      @gayanarosha  3 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹pls subscrib like and share ❤️❤️🌹🌹

  • @user-gu9zm8pr5y
    @user-gu9zm8pr5y 8 หลายเดือนก่อน +1

    අපිට පින නැ🙏🥹 අපෙ උරුමෙ දැනගන්නවත්🥹අපි අසයි අපෙ රැකගන්න🙏🥹🥹.

    • @gayanarosha
      @gayanarosha  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🌹🌹🌹pls subscribe like and share 🙏🙏

  • @TharakaRuwan-xz4nn
    @TharakaRuwan-xz4nn ปีที่แล้ว +1

    Ape kalawa panawage

  • @KavishkaGayan-qv9yu
    @KavishkaGayan-qv9yu 2 วันที่ผ่านมา

    Me kohwda❤️❤️❤️

  • @aveeshiduwara3269
    @aveeshiduwara3269 2 ปีที่แล้ว +3

    පට්ටම වැඩක් අයියෙ දිගටම මේවගෙ වීඩියෝ දාන්න

    • @gayanarosha
      @gayanarosha  2 ปีที่แล้ว +1

      🙏🙏🙏 ඔබ‍ වැනි මේ රටට ආදරය කරන අපේම සහෝදරයන්ට මෙය බෙදා දෙන්න..... එය ඔබේ වගකීමයි.... තෙරුවන්සරණයි!!!

    • @aveeshiduwara3269
      @aveeshiduwara3269 2 ปีที่แล้ว +1

      @@gayanarosha අනිවාර්යයෙන් අයියා

  • @sureshrandana4988
    @sureshrandana4988 ปีที่แล้ว +2

    Igana ganna asai

  • @nuwanasalaka3426
    @nuwanasalaka3426 2 ปีที่แล้ว +4

    Theruwan saranai!!

    • @gayanarosha
      @gayanarosha  2 ปีที่แล้ว +1

      🙏🙏තෙරුවන්සරණයි

  • @nsenadeera6025
    @nsenadeera6025 ปีที่แล้ว +1

    ඔබතුමා ge උත්සාහය
    අගය kකරමින් ....
    ජය වේවා ...

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @buddhikamadushan6542
    @buddhikamadushan6542 2 ปีที่แล้ว +2

    🙏

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @sagarawarnakula4033
    @sagarawarnakula4033 4 หลายเดือนก่อน +1

    Meya hoda naluwek...kauda mahaththayo oba thumage guruthuma ..monada oba oya kiyana wisthara athulath poth😂😂😂

  • @sampathnawarathna9010
    @sampathnawarathna9010 หลายเดือนก่อน +1

    Sar mn nuwara mata igena ganna oni nuwara palathe koheda thiyenne mn mulin enna oni sar

    • @gayanarosha
      @gayanarosha  หลายเดือนก่อน

      Obae durakathana ankaya laba denna❤️

  • @sugandisandamali3314
    @sugandisandamali3314 ปีที่แล้ว +2

    Thawath ak rawana puthek

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @dinithhashen
    @dinithhashen 4 หลายเดือนก่อน +1

    මට අන්ගම්පොර ඉගෙන ගන්න ආසයි සර් කොහොමද මට ඉගෙන ගන්න සම්බන්ද වෙන්න පුලුවන් ?? ඇත්තටම ආදරෙයි අපෙ සටන් කලාවට

    • @gayanarosha
      @gayanarosha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️pls subscribe like and share 🙏

    • @gayanarosha
      @gayanarosha  4 หลายเดือนก่อน

      Malli mekata oyage durakathana ankaya daala thiyanna

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 หลายเดือนก่อน

    කොහෙන්ද ඉගනගන්නේ

  • @sanukasamarasinghe8396
    @sanukasamarasinghe8396 ปีที่แล้ว +1

    Mata e සම්බන්ධයෙන් egena ganimata awshyai contact number ekak කොහොමද hoyaganne

  • @salithalakruwan4645
    @salithalakruwan4645 หลายเดือนก่อน +1

    Aiyee me mage no eka ...මට පුලුවන්නම් ගුරුන්නන්සෙගෙ no dennakoo

    • @gayanarosha
      @gayanarosha  หลายเดือนก่อน

      Malya mata mekata danna

  • @kapilaindrajith2505
    @kapilaindrajith2505 6 หลายเดือนก่อน +1

    Mama me guruthuma dannawa mata puluwannam meyage number eka denna .

    • @gayanarosha
      @gayanarosha  6 หลายเดือนก่อน

      Kapila oyage durakathana ankaya mata mae mail ekata daanna. Mama laba dennm

  • @n.karunarathna9161
    @n.karunarathna9161 ปีที่แล้ว +2

    අපේ ගුරුන්නාන්සේ 🤺❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @H100R-w8n
      @H100R-w8n ปีที่แล้ว +1

      @@gayanarosha මෙතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද..

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      Pls send me ur contect no. gayanarosha2@gmail.com

  • @sureshrandana4988
    @sureshrandana4988 ปีที่แล้ว +2

    Puhunuvim karanna apita barida

  • @nishanmadhulal4630
    @nishanmadhulal4630 3 หลายเดือนก่อน +2

    මටත් බැරිද අoගම් ඉගෙන ගන්න

    • @gayanarosha
      @gayanarosha  หลายเดือนก่อน

      ඔබේ අංකය මේ comment තේරුවේ යොදන්න.. මම ඔබව watts අප්ප හරහා සම්බන්ද කාර ගන්නම්

  • @uar.sanjeewa6362
    @uar.sanjeewa6362 ปีที่แล้ว +3

    ගුරුතුමන් ගේ නම්බර් එක දෙන්න පුළුවන් ද

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @vihangamathushan-li9nr
    @vihangamathushan-li9nr 9 หลายเดือนก่อน +1

    ma guruthuma kohada inna

    • @vihangamathushan-li9nr
      @vihangamathushan-li9nr 9 หลายเดือนก่อน +1

      panthiya kohada thiyanna

    • @gayanarosha
      @gayanarosha  9 หลายเดือนก่อน

      Pls send ur contect no. From this mail. gayanarosha2@gmail.com

  • @dhammikachathuranga5882
    @dhammikachathuranga5882 ปีที่แล้ว +2

    Me guruthumage numbare eka,dennako

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      Mae mail ekata oyage mobil no eka ewanna.. gdredchili2@gmail.com

  • @Venom-th9wu
    @Venom-th9wu 2 ปีที่แล้ว +2

    කෝ අනේ මරු නිල සාත්තරේ ගැන කියන්නේ නෑනේ...දුක්ගැනවිල්ලක්නේ කියවන්නේ.අපරාදේ මං වීඩියෝ එකම බැලුවා 😒

    • @gayanarosha
      @gayanarosha  2 ปีที่แล้ว +2

      Theruwansarani!

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว +2

      @@gayanarosha මල්ලා ඔයා තරූන පරපුරට ආදර්ශයක් වෙන්න නේද ඕනි.ඇයි මේ වගේ අය බොරුවට ෆෝම් කරන්නේ. මං දැන්නේ දැක්කේ සේනක මහත්තයාගේ වීඩියෝ එක. ඒක බලන්න හොදට කියනවානේ මේ කරන්නේ බොරුවක් කියලා. ඔයා හරි නං කරන්න ඕනි රටේ මේ වගේ බොරු කරන අය ව්‍යාප්ත වෙනකොට ඒක නිවැරදි කරන්න ජයන්ත චන්ද්‍රසිරි,සේනක විජේසිංහ වගේ මහත්තුරු සම්බන්ධ කරගෙන මෙතන කරන වරද නිවැරදි කරන එක නේද. කියන්න මේ වගේ හැමදේම අනිත් පැත්තට සිද්ධ වෙනකොට අපිට රටක් ඉතුරු වෙන්නෑ. කොහොම හදන්නද අපේ රට.වැඩක් නෑ අනේ ඔයාලා මං කලකිරුනා

    • @gayanarosha
      @gayanarosha  2 ปีที่แล้ว +5

      @@Venom-th9wu ප්‍රසාංගික නිර්මාණයට ඒ අය යොදා ගන්න කොටස් බොරු වෙන්න පුළුවන් සහෝදරයා, නමුත් අංගම් කලාව බොරු කියනවනම් ඒ අපේ දේ පිළිබඳව ඒ අයට තියන දැනුම් හා ඔවුන්ගේ කියවීම, ඔබ‍ තුමාගේ මේ විචාරයට මම ඉතාම කැමැතියි,
      නිල ශාස්ත්‍රය බොරු කියලා ඔබ‍ තුමාට හිතෙනවනම්, කැමතිනම් අපිට අත් හදා බලන්න සම්බන්ද වන්න පුළුවන්,
      මොකද මේ පිළබඳ නිවෙරදි අවබෝදය නැති කෙනක්ට ඒ කාරණයම ඇති
      සම්මා දිට්ඨිය ඇති කරගන්න,තවත් හොයන්න ඔබ‍ තුමාට අපේ කම පිලිබඳ සුන්දර අවශ්‍යතාවයක් තියෙන කෙනක්... ඒ කාරණයට මගේ ආචාරය...
      නමුත් කෙනක් කියූ පමණින් විශ්වාස කරන්න එපා,
      ❤️පළමුව හොයන්න
      ❤️දෙවනුව දකින්න
      ❤️තෙවනුව විචාරන්න
      තෙරුවන්සරණයි!!!!

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว +1

      @@gayanarosha ඔන්න ඉතින් මචං වැරදිනේ තේරුම් අරන් තියෙනවා. ම කිව්වේ නෑ අංගම් නිල ශාස්ත්‍ර බොරුයි කියලා.ඒවා ඒ කාලේ යුද්ධ වලදී භාවිතා කරපු වග දන්නවා. ඒත් මං කිවේ මේ මිනිස්සු අංගං කියලා කරන්නේ බොරුවක් කියලා.ඒක මං නෙවෙයි කියන්නේ. ඒ ගැන රිසර්ච් කරපු අය. ඔය කියන පුද්ගලයා තැනක කියනවා ආරච්චිවරුන්ගේ පරම්පරවේ කියලා.ආපහු කියනවා රාජසිංහ රජතුමගේ පරම්පරාවේ කියලා. කොහොම උනත් මේ වීඩියෝ ටික බලන්න. ඒ මිනිස්සුන්ට බොරු කියන්න උවමනාවක් නෑ කියලා මං හිතන්නේ
      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
      th-cam.com/video/rVw-LJsn06w/w-d-xo.html
      th-cam.com/video/FArXo7rg9S0/w-d-xo.html
      "අයියේ ඔයාට ඔය කලේ නිල ශාස්ත්‍රයවත් මහ අත්බ්හූත දෙයක්වත් නෙවේ! ඕක ලංකාවේ සටන්කලාවකට ආවේනික දෙයක් නෙවේ! ඕකට කියන්නෙ neck choke කියල. ඕකෙන් කරන්නේ තප්පර ගානකට බෙල්ලෙන් උඩට එන ඔක්සිජන් සැපයුම හිර කරන එක. ඕකෙන් වෙන්නේ නින්දට වැටෙන එක. ඔයාට සිහිය ගන්න ඔය වගේ ඇක්ශන් දාලා බෙල්ල අයිනට තලන්න දෙයක් නෑ! ඇගිල්ලෙන් ටිකක් තද කලා නම් හොදටම ඇති යලි පියවි සිහියට එනවා! ඒක කරලා කියනව ඇට නැති දිවෙන් මිනිස්සු එක එක ඒවා කියනව කියලා මිනිස්සුන්ට අපහාස කරනවා! මේක නොදන්න මනුස්සයා මෙකෙන් පුදුම වෙනවා හැබැයි දන්න මනුස්සයව රවට්ටන්න අමාරුයි! එහෙම දන්න හරි දේ එලියට එනවට වැට බදින කතාවක් තමා ඔය ජාන අවුල් කතාවත්. රටේ අතීත අංගම්පොරයට අදටත් පන ඇරලා ආදරෙයි !! මොකද මේක මගේ රටේ දේ! ඒත් දැන් තියන මේ අංගම්පොරය ගැන නම් මගේ දශක ගනනාවක සටන් කලා අද්‍යනය තුල සිත සුව පිනිසවත් සැටිස් වෙන එක දෙයක්වත් නෑ! මොකද මම දන්න විදිහටත් අජන්ත කියන්නෙත් ලංකාවේ වූශූ ක්‍රීඩකයෙක්. මෙය මගේ පෞද්ගලීක අදහස පමනි"
      මේ වීඩියෝ එකේ නිල සාස්තරේ තියෙනවා.ඔය comment එකත් ඒකේ තිබුන එකක්. ඔබත් එක්ක තර්ක කරලා වැඩක් නෑ.ඇත්ත නැත්ත දවසක එලිවෙනවාමයි
      th-cam.com/video/dLWmRI6hTTE/w-d-xo.html

    • @udaraaravinda1505
      @udaraaravinda1505 10 หลายเดือนก่อน

      @@gayanarosha palamuwa hoyanna
      Ajantha pererada mahantha aratchida kiyala hoyanna.
      Dewanuwa dakina..
      Angamda chinadida kalaripatuda kiyala prayogikwa dakinna.
      Nigmnya karna..
      Ajantha pererage uppanei angam shashthrayai aurudu 5k 10k wath nirikshanaya karla obata pluwnm nireekshanye athdakeem apita laba denna.

  • @thilinipathirage
    @thilinipathirage 11 หลายเดือนก่อน +1

    ගුරුතුමා කතා කරන ගමන් උගන්නන්න කො

  • @MadushankhaAbeywickrama
    @MadushankhaAbeywickrama 5 หลายเดือนก่อน +1

    මේව ඇත්ත නම් ඇයි අපි ඉතිහාසේ ඉඳලම විවිධ රටවලට යටත් වෙලා හිටියේ කියන තරමටම ලොකු සටන් කලාවක් නම් ඔය ගුරැන්නාන්සෙ කෙනෙක්ට බැරිද wwe 🏆 වෙන්න එහෙම උනානම් එක දවසෙන් මේව ලෝකෙට ගෙනියන්න

    • @NuwanMilinda
      @NuwanMilinda 5 หลายเดือนก่อน

      අනේද කියන්නේ බං

  • @user-df2kb7us6h
    @user-df2kb7us6h ปีที่แล้ว +1

    අපිට උගන්නන්නෙ නැද්ද

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +2

      Oba thamage ankayak sandahan karanna

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      gayanarosha2@gmail.com

    • @user-df2kb7us6h
      @user-df2kb7us6h ปีที่แล้ว

      @@gayanarosha 0763086834

  • @manojpriyankara8055
    @manojpriyankara8055 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @gayanarosha
      @gayanarosha  หลายเดือนก่อน

      Pls subscrib like and share ❤️❤️🌹🙏🏻