Veralu Mal "වෙරළු මල්" Dinesh Gamage Ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 7K

  • @DineshGamage94
    @DineshGamage94  3 ปีที่แล้ว +9350

    බොහොම ස්තුතියි ඔයලා දෙන ආදරයට♥️ බැනුම් අහගෙන හරි වෙනස් දෙයක් try කරලා බලන්න ඔනේ කියලා හිතාගෙන තමයි මම music කරන්නේ✌️ තව අලුත් වැඩ වලින් ඉක්මනට හම්බෙමු, ආදරෙයි♥️✌️
    දින්නා✌️

    • @abhishekdeegodagamage489
      @abhishekdeegodagamage489 3 ปีที่แล้ว +177

      වෙනස් දේවල් කලාම තමය් අනාගතයක් තියෙන්නේ 🔥🤟
      ජයවෙවා .........❤

    • @asinivihara3619
      @asinivihara3619 3 ปีที่แล้ว +108

      පුලුවන්නම් මේකෙ තේරුම කියන්නකො,සමහර අය එකඑක ඒවා කියල තියෙනවනි,තේරෙන්නැ🙁

    • @dinushanethmika
      @dinushanethmika 3 ปีที่แล้ว +62

      ඒ වෙනස සුපිරියි දිනේශ් අයියා😍😍

    • @ireshamaduwanathi7517
      @ireshamaduwanathi7517 3 ปีที่แล้ว +32

      Suprb ....... ❤️‍🔥❤️‍🔥😍😍

    • @madusarasadadewani9942
      @madusarasadadewani9942 3 ปีที่แล้ว +30

      Wowwww💞💓☺️🤗😘

  • @ChanukaMora
    @ChanukaMora 3 ปีที่แล้ว +2619

    වෙරලු මල් 🔥🖤

  • @SANUKA
    @SANUKA 2 ปีที่แล้ว +3773

    Supiri boys!! Dinna x K2 x Kaizer x Manu 🔥🔥🔥

  • @DineshGamage94
    @DineshGamage94  2 ปีที่แล้ว +1226

    Intero
    දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ
    පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
    පෙම් රෝගෙන් මිදුනා වගේ ඔලුව බරයි මාගේ
    වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ
    වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
    වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්
    වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
    වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්
    දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළ
    නොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ
    ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්
    කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්
    වටෙයන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද
    බොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කපන ගිහින් ත්‍රිපෝෂ

    කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද
    ගලේ චිත්‍රෙ අදින්න මන් තොට මොන මගුල් ෆොටෝද
    වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
    වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්
    වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
    වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්
    ග්‍රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේ
    පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ
    උබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේ
    විකට චරිත වාගේ එකට ඉදල පලක් නැනේ
    වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
    වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්
    වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
    වෙරළු මල් වෙරළු මල් තැලුවම ලල්

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 2 ปีที่แล้ว +458

    ඒ rap එක 😍
    පිස්සු හැදෙනෝ
    kaizer 🔥💪

  • @dulanarx
    @dulanarx 3 ปีที่แล้ว +1512

    Well done team "වෙරලු මල්" 🔥 වැඩේ ආතල් !!!

  • @RainiCharuka
    @RainiCharuka 2 ปีที่แล้ว +140

    Woohoo 🙌🏼 Dinesh x Kaizer 👌🏼😘
    ♥️R

  • @deshaninduwara5106
    @deshaninduwara5106 10 หลายเดือนก่อน +3

    මරුනෙ kaizerkai සුපිරි 😊😊😊
    අදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyath1004
    @piyath1004 2 ปีที่แล้ว +4095

    Good luck my brother❤️ Proud of you❣️

  • @sudeeradilshan
    @sudeeradilshan 3 ปีที่แล้ว +97

    මේව තමයි ඕනා...🤟🔥
    Chamath,Dinesh,Manu අයියලා සෙට් එකට සුබපැතුම්....🔥❤️💙
    (ආදරේයි Sri Lanka 🇱🇰)

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +501

    සින්දුව ෆුල්ම කික් දිනේශ් ප්‍රියසාද් මල්ලි. ජය වේවා

    • @kazzai_Ent
      @kazzai_Ent 3 ปีที่แล้ว +2

      🥳රොන් සුවද දෙන Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰;cxcx

    • @DineshGamage94
      @DineshGamage94  2 ปีที่แล้ว +80

      Hahaha thank you♥️😂

    • @hunukiripamoda7242
      @hunukiripamoda7242 2 ปีที่แล้ว +30

      ප්‍රියසාද්🙄🤣

    • @lahirudulanjayadharmapala5875
      @lahirudulanjayadharmapala5875 2 ปีที่แล้ว +25

      Like saranga priyasad😂

    • @randisithara763
      @randisithara763 2 ปีที่แล้ว +6

      😂😂💔

  • @TarukaNimshan-ot8dy
    @TarukaNimshan-ot8dy 3 วันที่ผ่านมา +3

    2025 බලන වුන් මෙපැත්තට😂❤

  • @falanandrea
    @falanandrea 3 ปีที่แล้ว +1734

    Such a vibe 💃🔥 Great work team 💓

    • @selanisonali4994
      @selanisonali4994 3 ปีที่แล้ว +2

      🥳රොන් සුවද දෙන Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰;asoi09

    • @DineshGamage94
      @DineshGamage94  2 ปีที่แล้ว +93

      Thank youuuuu♥️✌️

    • @wenurathennakoon2319
      @wenurathennakoon2319 2 ปีที่แล้ว +9

      Aa falan akke komai otin life eka😘💯

    • @malshigunasekara2287
      @malshigunasekara2287 2 ปีที่แล้ว +2

    • @sltiktokrapper9338
      @sltiktokrapper9338 2 ปีที่แล้ว +5

      Super

  • @sachinisaradee1478
    @sachinisaradee1478 3 ปีที่แล้ว +325

    Dinesh Gamage කියන්නෙ වෙනම brand එකක් 💗 එයාගෙ interview බැලුවම දැනෙන එකම දේ බොරු සෝබන නැති මනුස්සයෙක් ❤ ඒ නිහතමානීකම දක්ශතාවය නිසා දවසින් දවස දියුණු වෙනව🧡 ආසම චරිතයක් ❤ මේකත් පිස්සුවක්💗

  • @CMusicSL
    @CMusicSL 3 ปีที่แล้ว +1008

    පොඩි කෙල්ලෝ මැරෙනවා දින්නා 💥 ජයවේවා!! #Manuranga #KaizerKaiz #K2 #NickLeoz

    • @MANURANGA
      @MANURANGA 3 ปีที่แล้ว +79

      🥂🍾❤️✅🍻

    • @musthacreations4177
      @musthacreations4177 3 ปีที่แล้ว +14

      kattiya mge song ekth ahla blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html

    • @ChinthakaDhpubg
      @ChinthakaDhpubg 3 ปีที่แล้ว +13

      ලංකාවේ රැප් කලාව උඩටම..

    • @isharasandaruwana0920
      @isharasandaruwana0920 3 ปีที่แล้ว +9

      ඔව් ජුස් ගිහින්ම 🥲

    • @DineshGamage94
      @DineshGamage94  3 ปีที่แล้ว +58

      Chamaaa♥️😘

  • @MR-yy7to
    @MR-yy7to หลายเดือนก่อน +12

    Dinesh gamage ලන්කාවේ අංක 1 ගායකයෙක්,හැමදාම අපේ හදවතේ ගායකයා dinesh gamge ජය වේවා.
    මේ 2024/12/11❤❤❤❤❤🎉🎉😂😊😊

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +1196

    කයිසර් සුපිරියක් තමා ජය දිනේශ් 😍😍😍

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 3 ปีที่แล้ว +2121

    Next one 🌚❤️

  • @desmondsanjeewa7297
    @desmondsanjeewa7297 2 ปีที่แล้ว +2129

    ලංකාවේ බූට් සින්දු කලාවේ අවසානය ලගදීම ❤️

    • @comeseetheworld1615
      @comeseetheworld1615 2 ปีที่แล้ว +40

      Ekka nam hodai😍😂

    • @thishniliyanage4301
      @thishniliyanage4301 2 ปีที่แล้ว +12

      Sira

    • @LUCIFER18832
      @LUCIFER18832 2 ปีที่แล้ว +30

      ඇත්ත මුන් ගෑනු ටිකක් දාල බයිල කියවනවා..

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว +10

      Annekai wennaone🤩😁

    • @danushkaarun6805
      @danushkaarun6805 2 ปีที่แล้ว +6

      Lasanae

  • @ashl1570
    @ashl1570 2 ปีที่แล้ว +161

    මං මේ ගායකයාගෙ කටහඩට ආසයි.. සිංදුවෙ වචනත් ලස්සනයි 👍 රැප් එකත් මරු

  • @sasikaavishka842
    @sasikaavishka842 2 ปีที่แล้ว +1079

    Kaizer තමා සුන්දුව උස්සලා දෙන්නේ 🤟❤️

  • @MANURANGA
    @MANURANGA 3 ปีที่แล้ว +4371

    ආතල් එකේ අහලා , ආතල් එකේ ඉන්න ළමයි නේ ...,නටල කරලා ආතල් එකේ ඉන්න ළමයිට පොඩි සොමියක් ගන්න ලිව්වෙ ..🙏🌍
    dinesh ,kaizer ,k2 ,nick leoz ජය වේවා 🍻✅
    (ඊළඟට "දැනෙනා තුරු මා "වගේ සින්දු යායක් dinesh සමග කරලා ඉවරයි .ළඟ ළඟම එනවා. ඒවා පපුවට, මේක කකුලට.😁🤣
    දිනේෂ් ඔයා එල..ක්‍රීයෙට්ව් රිස්ක් එකක් ගන්න ඉදිරිපත් වුන එක පට්ට ....✅❤️

    • @nimesh.r3985
      @nimesh.r3985 3 ปีที่แล้ว +13

      ❤️

    • @lahirudilshan7974
      @lahirudilshan7974 3 ปีที่แล้ว +11

      Manu🥰

    • @nipunimadumali8803
      @nipunimadumali8803 3 ปีที่แล้ว +77

      කකුලට උනත් පපුවට උනත් මනු ලියනවනම් අපි අහනවා❤

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 3 ปีที่แล้ว +34

      ගැම්මට ❤️
      අලුත් සිංදු ටිකත් අයියාද ලිව්වේ?? 😊🤤 එහෙම නම් ඉතිං ඒවත් සුපිරි ඒවා වෙයි 🤤❤️🎶 waiting ❤️

    • @dilmikodithuwakku8196
      @dilmikodithuwakku8196 3 ปีที่แล้ว +6

      Hope it soon.. Ur the best writer

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +190

    වෙරළු මල් එනකන් හිටියේ සුපිරියක් තමයි 😁❤ Dinesh x Kaizer

    • @adheeshafernando7641
      @adheeshafernando7641 3 ปีที่แล้ว +2

      athi yanthan rekease karala

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 ปีที่แล้ว +2

      @@adheeshafernando7641 අම්මෝ ඔයා 😁❤

  • @TRX231
    @TRX231 2 ปีที่แล้ว +197

    "ගෑස් එපා උයන්නෙ දර වලින්"😂Good Luck💞

  • @indikakumara9464
    @indikakumara9464 2 ปีที่แล้ว +221

    වටේ යන බස් නවත්තන්න අපේ හිත් යකො ඩිපෝද 😍❤️ Good luck aiya.

  • @Eshiii885
    @Eshiii885 3 ปีที่แล้ว +89

    වටේ යන බස් නවත්තන්න අපෙ හිත් යකො ඩිපෝද😅❤️‍🔥.. ftta kaizer kaiz ayyh & dinesh ayyh, congratulations denntama ❤️‍🔥😍💫

  • @harryharsh
    @harryharsh 3 ปีที่แล้ว +1077

    කියන්න වචන නෑ... පිස්සු හැදෙන වැඩක්.... දින්නා & කයිස් ගින්දර....

    • @selanisonali4994
      @selanisonali4994 2 ปีที่แล้ว +3

      🔥❤රොන් සුවද දෙන rap Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰['s;/d-

    • @chathuranga7570
      @chathuranga7570 2 ปีที่แล้ว +2

      harry ♥️

    • @travellife8103
      @travellife8103 2 ปีที่แล้ว +1

      P

    • @Haritha307
      @Haritha307 2 ปีที่แล้ว +3

      😍😙😚😎😆😘

    • @Haritha307
      @Haritha307 2 ปีที่แล้ว +1

      🎈

  • @sandamaliwijesooriya8978
    @sandamaliwijesooriya8978 หลายเดือนก่อน +2

    එල 🎉🎉🎉🎉

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +433

    වෙරලු වලට වෙනම ආතල් එකක් මේ... 👊🏻🔥
    අඩුවට තිබ්බේ වෙරලු මල් විතරයි එකත් හරි 😋 අච්චාරුවක් වගේ රස ජය Boys ✌🏻✌🏻❤️

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 3 ปีที่แล้ว +57

    ඒක මාස ගානක TRENDING NO.1 සින්දුවක් මා පුතා...❤️

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html .

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      Sb please .

  • @chutibuhuti
    @chutibuhuti 3 ปีที่แล้ว +110

    Eka supiri 👌👌
    Lankawe gemmak thamai itin .. ..💝💝💝

    • @selanisonali4994
      @selanisonali4994 3 ปีที่แล้ว

      🥳රොන් සුවද දෙන Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰;bhz

  • @MinukaBarana
    @MinukaBarana หลายเดือนก่อน +3

    2024 love forever dinesh gamage අපේ හදවතේ ගායකයා.❤❤❤❤🎉🎉🎉😊😊😊

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +264

    ලංකාවෙ economy එක - (සෘණ)
    ලංකාවෙ Music industry එක + (ධන) damn 🔥 🧡

  • @දිලා-ඝ1ඛ
    @දිලා-ඝ1ඛ 3 ปีที่แล้ว +34

    දැනෙනා තුරු මාා❤..ඒක දැනුනා සුපිරියටම.වැහි බිඳු වැටෙනවානම් ,තමරසා ඒ රැල්ලෙම එකක්.💖මේක නම් අමුතුම ගැම්මක් හැඩනාරි වගේ..☺👌

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      විරුද්ධ දිසාවට pinuwa au4, mn beach ekat gihin නම්කොට mathak una full වල වගේ nevri අපි නාන්නේ මුහුදේ 🏊‍♂️🏄‍♀️ 🤸‍♂️kiyala දිය walak awama penanne diyawala ekkama passen pahu දිය walen පනින්නේ පැත්තට owa dannathuwa mude nala wadak na thrend ekat

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 3 ปีที่แล้ว +126

    දිනේෂ් අයියා නම් දැන් music industry එකේ brand එකක්❤🤗

  • @DJAYLARRY
    @DJAYLARRY 2 ปีที่แล้ว +6

    තාමත් අහනවා ඕකේ! 🫶

  • @otbthaarugaming6749
    @otbthaarugaming6749 3 ปีที่แล้ว +178

    අමෝර් අමොර් එනකන් හිටියේ🤪
    Kaizer රැප් එක පට්ට 🥵😂😍
    .
    .
    කට්ටකාලා රජ වුනේ මන්
    ආ දැන් ඔයා බිසෝද 😂🥵😍

  • @hptdushmantha
    @hptdushmantha 3 ปีที่แล้ว +32

    කට්ට කාලා රජ උනෙ මං ආ දැන් ඔයා බිසෝ ද.....ඒක කියනවා ඇක්ටින් පාර එක්ක සුපිරි එකට.මරු වොයිස් එක ඒ පද වලට ගැලපෙන....දිනේෂ් අයියේ සුපරි පරි ඉතිරියක් 💪✌️🤘🤙🤟කයිසර් රැප නම් 👌🤘🤟💪♥️♥️

  • @ramishkafernando3635
    @ramishkafernando3635 3 ปีที่แล้ว +51

    Song එක එනකන් බලන් හිටිය තරම්.good job dinesh ❤️‍🔥

  • @dilhara2702
    @dilhara2702 2 ปีที่แล้ว +29

    කට හඩ නම් wooww ❤️👌ආයෙ සුපිරි 🔥.. මන්දාරම් song එක 30 පාරකටත් වඩා බැලුවා... ඒකෙන් පස්සෙයි තේරුනෙ ගායකයා අනුව song එක ලස්සන වෙන්නෙ කියලා 😍🔥

  • @dilumkalingahathalahawatht4621
    @dilumkalingahathalahawatht4621 3 ปีที่แล้ว +70

    ඒක සැරයි මනු, දිනේශ්, කයිසර් පට්ට combination එකක් international music industry එක ගැන හොඳ start ekak ජය ශ්‍රී 🔥🔥🔥

  • @sandaru2700
    @sandaru2700 3 ปีที่แล้ว +26

    වෙරලු මල්.... වෙරලු මල්...🌸🌸
    මරු දිනේශ් අයියා.....❤🤩
    වෙනස සැපයි🙃

  • @sadevanisanchatana1504
    @sadevanisanchatana1504 2 ปีที่แล้ว +52

    අවවාදයයි........ අැබ්බැහි වෙන සුලුයි😉😍

  • @SLBUSCLUBOFFICIALPAGE
    @SLBUSCLUBOFFICIALPAGE ปีที่แล้ว +29

    වැඩේ සුපිරි දිනේෂ් අයියේ 💓❤️ඉස්සරහත් මේ වගේ සුපිරි වැඩ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @SahanDevinda_
    @SahanDevinda_ 3 ปีที่แล้ว +239

    Music නම් පට්ට.... lyrics ටික තව පොඩ්ඩක් නෑසුනා ඒකෙ වගේ හොදට ආවා නම් පට්ට. රැප් lyrics නම් පට්ට as always. Kaizer Kaiz නම ගෑවුණත් ඇති ❤️❤️

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/gnoNgqFG37IwVhhGVa6WKQ.html

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      Sb please

    • @sansukaperera1306
      @sansukaperera1306 3 ปีที่แล้ว +2

      oi, mokeda music patta gono?

  • @akashsithumina1520
    @akashsithumina1520 3 ปีที่แล้ว +149

    තාමත් අහනව අනිත් සින්දු..
    තමරසා..
    වැහිබිදු වැටෙනවානම්..
    😇දෙන්න ඒ වගේ එකක්..

    • @hertzlk1083
      @hertzlk1083 3 ปีที่แล้ว +4

      Ow ewage ewa one

    • @lakminikavindi4760
      @lakminikavindi4760 3 ปีที่แล้ว +4

      Aniwa hoda singer kenek me wage sindu kyl nama keta karagannawa😥

  • @thisarasandakalum3916
    @thisarasandakalum3916 2 ปีที่แล้ว +14

    KAIZER ❤️ සුපිරියක් බ්‍රෝ❤️

  • @KrishanthiKaushalya-r1n
    @KrishanthiKaushalya-r1n 26 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉 2:28 ග්ඝව්

  • @helloworld-fi3on
    @helloworld-fi3on 3 ปีที่แล้ว +17

    Dinesh gamage 🤩
    Kaizer kaiz🔥🔥
    Lyrics Manu 100%🤩
    සුපිරි පරි ඉතිරෙන සින්දු තමා 🤩🔥😍🇱🇰

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      Sb please .

  • @hasitharuwan4933
    @hasitharuwan4933 3 ปีที่แล้ว +42

    කයිසර් තමා ෆට්ටම. 😍😍😍 සුපිරි.දීල තියනව කොර වෙන්න. 👍👍❤️❤️❤️දිනේශ් ගමගේ එල අයිය

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว

      th-cam.com/channels/gnoNgqFG37IwVhhGVa6WKQ.html

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว

      Sb please

  • @NavoDance
    @NavoDance 3 ปีที่แล้ว +380

    Proud being their with you Dinesh aiya & kaizer ! 😍

    • @selanisonali4994
      @selanisonali4994 3 ปีที่แล้ว

      🥳රොන් සුවද දෙන Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰;aiokmxz

    • @DineshGamage94
      @DineshGamage94  2 ปีที่แล้ว +38

      Thank you for the support nangi♥️

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +6

      There*

  • @dilsamanali
    @dilsamanali ปีที่แล้ว +1

    Avith godak kal unath thamath nithara ahana song 10 athule thiyenawa... Nasuna song akath udinma thiyenawa aasama song 10 athule... best of luck 😊

  • @rushinilakshi737
    @rushinilakshi737 3 ปีที่แล้ว +98

    පිස්සුවක් අයියේ..මගේ ආසම නිහතමානීම artist ලා දෙන්නෙක් තමා kaizer & දිනේශ් ගමගේ කියන්නේ 🥰❤️

    • @xavier4556
      @xavier4556 3 ปีที่แล้ว +3

      අනේ නිකන් පලයන් නන්ගි යන්න

    • @rushinilakshi737
      @rushinilakshi737 3 ปีที่แล้ว

      @@xavier4556 හා අයියේ 😂

    • @shanu_z8981
      @shanu_z8981 3 ปีที่แล้ว

      @@xavier4556 😂💔

  • @Kavishkak2
    @Kavishkak2 3 ปีที่แล้ว +5

    Kolloooo ❤🔥☠

  • @dilukshiwimalasena1008
    @dilukshiwimalasena1008 25 วันที่ผ่านมา +1

    🎉

  • @sakunmalshan1900
    @sakunmalshan1900 3 ปีที่แล้ว +22

    වෙනසනම් පට්ටම මරු මේ වගේ ඒව තව ඕනි ඉස්සරහටත්..❤️🤗

  • @ACHIRAMUSIC
    @ACHIRAMUSIC 3 ปีที่แล้ว +5

    සුපිරියක්ම තමා kaizer ❤

  • @AVIYA279
    @AVIYA279 3 ปีที่แล้ว +1753

    Lyrics❤️
    Kaizer Kaiz
    දම්වැල කැඩුවා මං දැන් එල
    පිතිකරුවෙක් වගේ මැදපෙල
    නොබියව වටේම කෙල කෙල
    නගිනවා ජිවිතේ පඩිපෙළ
    ඉස්සර කුචි දැන්නම් නො ෆිලින්ග්
    ගෑස් එපා උයන්නේ දර වලින් කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්
    වටේ යන බස් නවත්තන්න
    අපේ හිත් යකෝ ඩිපෝද?
    බොට පණ දෙන්න මට බෑ කෙල්ලේ
    ඔන්නම් කාපන් ගිහින් ත්‍රිපෝෂ
    කට්ට කාලා රජ උනේ මං
    ආ දැන් ඔයා බිසෝ ද?
    ගලේ චිත්‍රේ අදින්න මං
    බොට මොන මගුල් පොටෝ ද💫💯❤️

  • @thumoshakithmal1402
    @thumoshakithmal1402 2 ปีที่แล้ว +1

    Ane maru aiye. Niyamaine. Kochchara ehuwath. Epa. Wenne ❤️😍😍😍😍😍😍😍😍😍😍ithin

  • @s.d...official9193
    @s.d...official9193 2 ปีที่แล้ว +10

    අම්මෝ රැප් එකනම් පහරක් 🙂👍 mach love 😍

  • @tharakamadusanka8038
    @tharakamadusanka8038 3 ปีที่แล้ว +82

    අයියේ ඔයාගේ සිංදු හැම එකකටම ආසයි, නියමයි ජයවේවා✌️
    අයියේ Request එකක් තියනවා දැනෙනා තුරු මා සිංදුව වගේ තව එකක් කරන්න ඉක්මනින්ම 🔥💯

    • @ruuabayathunga2067
      @ruuabayathunga2067 3 ปีที่แล้ว +2

      Aniwaa. කොහොම හිටිය පොරක් ද... ඉහළ ඉඳලා පහලට ඇවිත්.😌😌😌😔

  • @dinushanethmika
    @dinushanethmika 3 ปีที่แล้ว +10

    Good job දිනේශ් අයියා 😍😍😍😍
    සින්දුව වගේම dance එකත් නියමයි 😍😍😍

  • @anushkajayawira6106
    @anushkajayawira6106 2 ปีที่แล้ว +1

    Niyamai Dinesh Ayya Ohoma Karan Yan Adarei Godak ♥️♥️♥️♥️

  • @chethanadissanayaka7781
    @chethanadissanayaka7781 3 ปีที่แล้ว +4

    Dinesh & Kaizer🔥 ඔයාල තමයි හොඳටම කරේ😎

  • @alokshanakeshanbandara7483
    @alokshanakeshanbandara7483 3 ปีที่แล้ว +14

    Kaizer kaiz's rap is the best of best good luck bruthar..❤️😍🔥veralu mal..🤟

  • @hass.536
    @hass.536 3 ปีที่แล้ว +34

    ලස්සනයි♥♥.ඊලඟට හිතට දැනෙන සිංදුවක් ඕන.වැහි බිඳු වැටෙනවානම් වගේ♥♥

  • @HelaFarmer
    @HelaFarmer 2 ปีที่แล้ว +2

    යන්තම් ඇති ලංකාවේ බූට් සිංදු කලාව ඉවරයි..මේ වගේ නිර්මාණ හැමදාම ලංකාවේ බිහිවේවා..

  • @mila6491
    @mila6491 3 ปีที่แล้ว +15

    වෙනස හොදටම වුන වැඩක් 🖤 Good Luck Brudah

  • @geethmadushan283
    @geethmadushan283 3 ปีที่แล้ว +33

    ගින්දර වගේ සුපිරි පහරක් සින්දුව
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      th-cam.com/channels/gnoNgqFG37IwVhhGVa6WKQ.html .

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      Sb please

  • @ineed2p6yearsago60
    @ineed2p6yearsago60 3 ปีที่แล้ว +37

    Wow I don't understand the words but the song is very beautiful 😍 love from India 🇮🇳 ❤ 🇱🇰

    • @DT-qc2ec
      @DT-qc2ec 3 ปีที่แล้ว +2

      BIG ❤ FROM 🇱🇰 AS ALWAYS !
      HAVE SOME FUN 😎

  • @vidushanirandeniya3800
    @vidushanirandeniya3800 2 ปีที่แล้ว +2

    🥳එල🤪

  • @shanidibandara3804
    @shanidibandara3804 2 ปีที่แล้ว +16

    මේක නම් පිස්සුවක් බං...🤩🤩🤩
    "මල් වෙරලු මල්" 🤩✌

  • @sadhunlakshika7361
    @sadhunlakshika7361 3 ปีที่แล้ว +5

    ඒ dance එකනම් මරු habai

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      th-cam.com/channels/gnoNgqFG37IwVhhGVa6WKQ.html .

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      Sb please

  • @nchannel8346
    @nchannel8346 3 ปีที่แล้ว +91

    මං සාමාන්‍යයෙන් එකම සිංදුව දෙපාරක් අහන්නෑ කියන්න වචන නෑ පට්ටම මෙලඩිය 😶❤️ ඕන ඔට්ටුවක් වයරල් උනොත් යොහානි කැලේ 😌

  • @pramiththaraka-u2y
    @pramiththaraka-u2y 10 วันที่ผ่านมา +2

    2025 අහන සෙට් එක කෝ 🎉❤

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +187

    අයියෙ දැනෙනා තුරැ මා , වැහි බිඳු වැටෙනවානම් , තමරසා වගේ සිංදුවක් කරන්නකෝ …….. ❤️

    • @rishiyaa3490
      @rishiyaa3490 3 ปีที่แล้ว +6

      siraawat mekanm 💩.

    • @yourtube4454
      @yourtube4454 3 ปีที่แล้ว +3

      Ow ane

    • @geshujesy9878
      @geshujesy9878 3 ปีที่แล้ว +3

      ඔව් අනේ දැනෙනා තුරු වගේ එකක් නම් ඕනමයි.. අදටත් ආසම සිංදුව

  • @kusithasamujith2422
    @kusithasamujith2422 3 ปีที่แล้ว +19

    දංවැල කඩපු කයිසර් ❤️🔥
    දිනේශ් අයියා මරූ 🔥❤️🤟🏻

    • @lmmusic9095
      @lmmusic9095 3 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html .

    • @lmmusic9095
      @lmmusic9095 3 ปีที่แล้ว

      Sb please .

  • @isharalakshan4369
    @isharalakshan4369 3 ปีที่แล้ว +157

    versatile artistලා හටිම අඩුයි ලන්කාවේ.. එක genre එකකට කොටුනොවි මෙහෙම වෙනස් වෙනඑක පට්ට 🔥 keep up the good work 🔥

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html .

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว +1

      Sb please .

    • @hirunijayamaha1097
      @hirunijayamaha1097 3 ปีที่แล้ว +15

      ලංකාවේ එකම versatile singers ලා දෙන්නා, උමාරියා & දිනේෂ්. අවිවාදිතයි. මේ දෙන්නා කරලා තියෙන සිංදු දිහා බැලුවම ඒක හොදටම පේනවා

    • @minulkenula8933
      @minulkenula8933 3 ปีที่แล้ว +9

      @@hirunijayamaha1097 yeah ! Need a Duet from Umaria & dinesh, or please dinesh, produce a song for umaria

    • @isharalakshan4369
      @isharalakshan4369 3 ปีที่แล้ว

      @@hirunijayamaha1097 true

  • @ShamikaWeerarathne-j5e
    @ShamikaWeerarathne-j5e 4 หลายเดือนก่อน +1

    Proud of you guys,I'm a fan of you guys

  • @KasunSanjayaLK
    @KasunSanjayaLK 3 ปีที่แล้ว +12

    චිලේ චිල් song dinna 🤟👏.. great production .. welldone everyone

  • @alokasilva6636
    @alokasilva6636 2 ปีที่แล้ว +21

    වෙරලු මල් වෙරලු මල් වෙරලු මල්.. කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ..😍🤗❤️ 💃

  • @hansinithakshila6690
    @hansinithakshila6690 3 ปีที่แล้ว +26

    සිංදුව දානකම් බලන් හිටියෙ,හරියටම time එකට සෙට් වුනා😘💓

  • @gayanumesh632
    @gayanumesh632 2 ปีที่แล้ว +1

    Kaizer kaizege rap eka nam patta. Good Luck Dinesh Bro and Kizer Bro ❤✌

  • @chanudinavoda9233
    @chanudinavoda9233 3 ปีที่แล้ว +4

    Dinna ❤ superb congratulations ayiya ❣️

  • @anuruddaanu1674
    @anuruddaanu1674 3 ปีที่แล้ว +4

    නියමයි දිනේෂ් පට්ටම සින්දුවක් ආ තව ඕනි අපිට ෆන් එකේ ඉන්නෙ අපි එල එල ආදරෙයි ගොඩක් කයිසර්ටත් 😍👍😍👍

    • @selanisonali4994
      @selanisonali4994 2 ปีที่แล้ว

      🔥❤රොන් සුවද දෙන rap Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰ww2

  • @ashendinuka3081
    @ashendinuka3081 3 ปีที่แล้ว +5

    "වෙරළු මල්" සුපිරි⁣යක් තමයි ඉතින් 😍

  • @dilukshiwimalasena1008
    @dilukshiwimalasena1008 25 วันที่ผ่านมา +1

    ❤👑️

  • @niwa3169
    @niwa3169 3 ปีที่แล้ว +9

    Song ekai, Dancing team ekath Patta ❤👍
    Mona kella diha balannad kiyla hitha ganna bari una mama!!🥵🔥

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      Sb please .

  • @MommaMandy
    @MommaMandy 2 ปีที่แล้ว +446

    im so happy to see some true Sri Lankan colored girls other than sudu akkis. our brown skin is underrated specially in Sri Lanka... this is one cool song love it...

  • @යස්මිතගයාන්
    @යස්මිතගයාන් 3 ปีที่แล้ว +4

    අම්මෝ....නැසුනා වගේම ගැම්මක් තමා..❤

    • @selanisonali4994
      @selanisonali4994 3 ปีที่แล้ว

      🥳රොන් සුවද දෙන Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰;lskmdcsio

  • @Tashani2006
    @Tashani2006 หลายเดือนก่อน

    Supiri kollo❤

  • @prabhasharajawardhana792
    @prabhasharajawardhana792 3 ปีที่แล้ว +12

    සුපිරියක් තමා..Dinna ♥️😌 kaizer 💯

  • @supunflix9290
    @supunflix9290 2 ปีที่แล้ว +31

    ඒකේ අමුතු ගතියක් තියනවා. පට්ට පට පට congratulations bro

  • @kavindugayantha220
    @kavindugayantha220 3 ปีที่แล้ว +4

    එහෙන් Fb එකේ සින්දුව you tube upload වෙන live එක එක පැත්තක 💁
    මෙහෙන් සින්දුව you tube එකට එනකන් බල බල ..
    සින්දුවනම් මරු අයියේ ❤️💆
    Kaizer අයියත් ගානට තිතට පදේ අල්ලනව 💗🌚

  • @stay_j凸
    @stay_j凸 20 วันที่ผ่านมา +4

    2025 අහන උන් කො ලයික් කරපන් 😀❤️

  • @nithyanirmani1248
    @nithyanirmani1248 2 ปีที่แล้ว +391

    නියමයි අයියේ ....... 😍 කවදාවත් එපා වෙන්නැති" දැනෙනා තුරු මා " වගේ තවත් අයියගේ ලස්සනම සින්දුවක් 😍😍😍😍
    Well done aiyee 👍👍❤️❤️❤️❤️❤️

    • @hemanthapathmasiri6458
      @hemanthapathmasiri6458 2 ปีที่แล้ว +1

      😍😍😍

    • @prasadalwis9580
      @prasadalwis9580 2 ปีที่แล้ว +1

      @@hemanthapathmasiri6458 ₩😀😃🤣

    • @prasadalwis9580
      @prasadalwis9580 2 ปีที่แล้ว +2

      @@hemanthapathmasiri6458 super😎😎😎😎💋💋

    • @siyans2505
      @siyans2505 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @shermimasha584
    @shermimasha584 3 ปีที่แล้ว +8

    අම්මෝ එනකම් තමා බලන් හිටියේ 🤩🤩❤️❤️❤️❤සුපිරි දිනේෂ් අයියා නියමයි .නෑසුනා වගේ මේකත් සුපිරී 💪❤️❤️❤️ අයියගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම සුබ පතනවා අයියේ 💫❤️❤️❤️💫💫🎊️🎊️🎊️🎉️

  • @leyonzdedinz2023.
    @leyonzdedinz2023. 3 ปีที่แล้ว +59

    සින්දුව එනකන් බලාගෙන හිටියෙ... සුපිරි ... Congratulations both of you,🎉

  • @AnushaDeepani-ml6zs
    @AnushaDeepani-ml6zs 8 หลายเดือนก่อน +1

    ආසම ගායකයාගෙ , ආසම සින්දුව❤❤❤❤❤ාඅදරෙයි දිනේශ්❤❤❤

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 3 ปีที่แล้ว +19

    Eeke wenm aathl ekk tiye 😍👍 kaizer 👌
    දැනෙනා තුරු මා
    තමරසා
    වැහි බිදු
    Nenjukkul peidhidum cover
    තාමත් අහන... ආස ම ♥️
    All d best dinna & kaizer brothers 🌼✨️