MANDA PAMA - UMARIA | මන්ද පමා - උමාරියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • UMARIA - MANDA PAMA | උමාරියා - මන්ද පමා (Official Music Video)
    Music - DIM (Raaw Productions)
    Lyrics - Manuranga Wijesekara
    Mixed by - Bathiya Jayakody @ SaReGaMa Music
    Mastered by - Mahesh Kankanige
    Video - Off-Road Pictures
    Video Directed by - Hasinth Pathirana
    Choreography - Supun Abeysinghe (Island Stompers)
    Costumes - Yasmin V
    Stylist - Umara Sinhawansa
    Hair and make-up - Lakshitha Jayasingha
    Nails - BC Nail Studios
    Sponsored by - British Cosmetics
    Follow UMARIA on Social Media :
    ✘ Like on Facebook: tiny.cc/u4vpuz
    ✘ Follow on Instagram: tiny.cc/v4vpuz
    ✘ Follow on Twitter: tiny.cc/w4vpuz
    ✘ Subscribe on TH-cam: ‪@umariamusic‬
    ✘ Follow on TikTok: bit.ly/3gCy6uQ
    LYRICS:
    විල් තෙර ඉන්න ඔයා
    සද ගාව තියා
    පෙම් රස ඕන නිසා
    දැන් මන්ද පමා
    තරු කඩා හැලෙන දවසක්
    අපි හිනා වුනා වරුවක්
    මේ ජීවිතයට නෑනේ බාධා
    සද ගයා වයා ගීයක්
    මට කියා දුන්න රහසක්
    මේ දකින හීනේ ඉන්නයි ආසා
    විල් තෙර ඉන්න ඔයා
    සද ගාව තියා
    පෙම් රස ඕන නිසා
    දැන් මන්ද පමා
    හද හඩා වැටෙන මොහොතක්
    නුඹ දුරින් හිටපු දවසක්
    එය යලිත් වෙන්න නෑනේ ඕනා
    ලොව බලන් ඉන්න පුවතක්
    අපි මවපු ලොවම වරදක්
    හිස සිදී ගියත් නුඹවම පැතුවා
    © ℗ 2020 UMARIA.

ความคิดเห็น • 16K

  • @mashi1929
    @mashi1929 4 ปีที่แล้ว +122

    මේ කෙල්ලට දෙන්න ඕනේ තැන දීලා නෑ අපෙ උන්ට අගයක් නෑ ඒකයි මේ..සුදුස්සාට සුදුසු තැන නෑ බන්..මේක උමාරියාගේ උපරිම නෙමෙයි මෙයාට ඊට වඩා ඉදිරියට යන්න පුලුවන් නියමයි අක්කේ 🤝🤝🤝

  • @tharindu99747
    @tharindu99747 4 ปีที่แล้ว +10021

    යකෝ දැන් මේක 10 පාරකට වඩා බැලුවා අයම ඇවිත් දැන් බලනවා😁😁මන් වගේ ඩෑල් තව ඉන්නවන්ම් දාන්න බලන්න ලයික් එකක්🤟

  • @ctupramod
    @ctupramod 4 ปีที่แล้ว +135

    දවස් 15කින් මිලියන 1.5කට කිට්ටුව බලලා 😍❤
    හොඳ සිංදු වලට තැනක් නැත්තේ නෑ. හොඳ සින්දු ලංකාවේ වැඩිය හැදෙන්නේ නෑ... ඒකයි අවුල!

  • @nathasha_desilva
    @nathasha_desilva 2 ปีที่แล้ว +117

    තාමත් මේ සිංදුව අහන එක් නතර කර ගන්න බෑ මට එච්චරටම සිංදුවටයි උමාරියාටයි පිස්සු වැටිල ඉන්නේ 😍 තව මේ වගෙ සුපිරි සිංදුවක් ඉක්මනට ඕනේ 😍 LOVE YOU UMARIA ❤️

  • @manorimanori4718
    @manorimanori4718 4 ปีที่แล้ว +79

    මල් සිංදුවලට,අඬවැඩියා සිංදුවලට කනේ පහරක්..කාලෙකට පස්සේ ඇහුව වෙනස් විදිහේ හදපු සුපිරි ගීතයක්
    උමාරියා😍❤️👍👌

  • @supunnadeeka8551
    @supunnadeeka8551 4 ปีที่แล้ว +166

    Famous වෙන්න ඕනා කරන්නේ නිරුවත නෙවෙයි දක්ෂතාවය කියන එකට හොදම උදාහරණය #umaria. තරුණ පරම්පරාවට ඇයගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තියනවා.

    • @slbrother11
      @slbrother11 4 ปีที่แล้ว +4

      අපේ රනවිරුවන් ගැන වීඩියෝ බලන්න කැමතිනම් එන්න මාගේ චැනල් එකට. වීඩියෝ බලලා හොදනම් සබ් කරලා සහයෝගයක් ලබාදෙන්න

    • @amazingtop0629
      @amazingtop0629 4 ปีที่แล้ว

      th-cam.com/video/id4URruXJzg/w-d-xo.html

  • @umariamusic
    @umariamusic  4 ปีที่แล้ว +9060

    THANKYOU FOR THE LOVE

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 6 หลายเดือนก่อน +3

    2100 අහන අය කෝ
    මේක ඔයැය්ලගෙ මුත්තලා 2020 කොරෝනා කියන වසංගතේට බයේ ගෙදෙට්ට වෙලා හිටපු කාලෙ viral උනු පට්ට සිංදුවක්❤
    ඔයැය්ලත් අහලම බලන්නකො

  • @සරිගම-ප8ඥ
    @සරිගම-ප8ඥ 9 หลายเดือนก่อน +654

    2024 අහන අය කෝ 🖤🤕

  • @jdesilva1310
    @jdesilva1310 4 ปีที่แล้ว +146

    මම මේ දැන් දැක්කේ song එක.. ඉතා විශිෂ්ඨ නිර්මාණයක් .. මේ නිර්මාණයට දායක වුණු සෑම කෙනෙක්ම තමන්ගේ duty එක 100%ක් සාදාරණව ඉටු කරලා තියෙනවා...❤️

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +42

    ශ්‍රී ලංකාවේ අංක එකේ ගායිකාව වෙන කව්ද ඉතින් අපේ උමාරියා මිස් මිසක් ආදරෙයි උමාරියා මිස් තව තවත් දිවුනුවෙන් දුවුනුවට පාත්‍ර වේවා තවත් මෙවැනි අනර්ග නිර්මාණ තුලින් රසිකයාගේ සිත් පිනවීමට ශක්තිය දෛරිය වාසනාව ලැබේවා ..... ශ්‍රී ලංකාවේ පිනට පහල උනු දක්ෂතම තරුවක් ඇත්‍තටම මැණිකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +36

    ජ්‍යාත්‍යන්තරය නම් කෝච් උමාරියා හැර වෙනත් විකල්පයක් නැහැ.💜️💙💜️💙
    අද මේ ජයග්‍රහණය පිටුපස ලොකූ කතාවක් ලියැවිලා තියනවා.... සරලව කිව්වොතින්...,
    කෝච් උමාරියා කියන්නේ අපේ රටේ නම එක තැනකට පමණක් සීමා නොවී මුලු මහත් ලෝකෙටම අරන් යන්න ඉන්න එකම හොඳම නියෝජනය. එක පාර පත්තු වෙලා ටික කාලෙකින් නිවිලා යනවා වගේ නෙවේ, මෙහෙම පියවරින් පියවර, අඩියෙන් අඩිය, ජ්‍යාත්‍යන්තරයට යන ගමන ගොඩාක් ශක්තිමත් වගේම සදාකාලිකයි.👌🔥💛
    කෝච් උමාරියා මේ දාගෙන යන අඩිතාලම මාරම ශක්තිමත්. හිතාගන්න බැරි දවසක, හිතාගන්න බැරි විදිහට මුලු ලෝකෙම "උමාරියා සිංහවංශ" කියන මේ පුන්චි කෙල්ල දිනනවා දිනනවාමයි...💐👏👏🧡💛🏆️💛🧡
    අපි ඒ දවස එනකල් බලන් ඉමු මේ සුභ පෙරනිමිති දිහා සතුටු සිතින්...😁😍💖💚💚💚💙💙💜️💙

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Jeewithe dinawaaamai oyaa thoraganna yanna ona para mn nawathila inne yalath nawathina mn kiyanne ekai 😆😁🤏🤤

  • @bandubokka1858
    @bandubokka1858 4 ปีที่แล้ว +237

    උමාරියා සුපර්..ඒ කාලෙ ඉදලම තමන්ගෙ වැදගත්කම ආරක්ෂා කරන් ඉන්න කලාකාරිනියක්..උමාරියා අයින් කරමු පොඩ්ඩක්.. සුපිරි රගපැමක් කරපූ අපෙ පිඹූරු යාළුවට ලයික් එකක් දැම්මොත් නරකද..

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +277

    BnSලාගේ අවුරුදු 10 විතර පරණ shaheena සින්දුවට පස්සේ අහපු ලස්සනම Arabian melody mix සිංහල සින්දුව මේක.

  • @nipundesilva4917
    @nipundesilva4917 4 ปีที่แล้ว +105

    ෆීල්ඩ් එකේ අද මේ දෙන්නට ගරහන ගොඩාක් ගායිකාවන්ට ඇගක් වත් හොල්ලගන්න බැහැ සින්දුවකට
    මෙන්න අපේ අභිමානය Umaria @ Umara
    Creative Level + Voice හැමදාම දිදුලනවා ඔය හඩවල් ❤️🔥 Love You Both

  • @lankikakodikara7361
    @lankikakodikara7361 3 ปีที่แล้ว +1132

    ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න ඕනේ මේ වගේ හඬවල්.ඒ දවස ඉක්මනින්ම පැමිනේවා! ❤🙏

    • @umariamusic
      @umariamusic  3 ปีที่แล้ว +221

      Thankyou Lankika ❤️🙏🏽

    • @hng8976
      @hng8976 3 ปีที่แล้ว +40

      අනිවාරෙන් මේ හැකියාවට එහෙම තැනක් නොලැබුණොත් අපරාදයක්😐.......ඉක්මනින් එතනට යනකන් මාත් බලන් ඉන්නවා✨️🇱🇰❤️ජයම වේවා🙏✊

    • @wageeshawageesha262
      @wageeshawageesha262 3 ปีที่แล้ว +14

      Aniwaren lankawe dakshama gaikawa Umaria😍😍

    • @horizonzerodawn1291
      @horizonzerodawn1291 3 ปีที่แล้ว +16

      Aniwaryenma eth wenne me wage supiri talent walata wada nikan anunge sindu walata cover karana... Gayana hakiyawa gana dewarak sitha baliya yuthu aya thamai media walin pumbanne.... Habai e wage ayata umariya ta wage live sinduwak wath hariyata kiyanna ba Show eka witharai... India wata giya gaman international kiyala kiyanawa.... Habai indiawa kiyanne international nemei...

    • @dinukapehesara5901
      @dinukapehesara5901 3 ปีที่แล้ว +4

      Mmmmmm

  • @tiktoksrilanka6506
    @tiktoksrilanka6506 4 ปีที่แล้ว +102

    උමාරියා අක්කේ මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.දැනට මම 20 පාරක් විතර බැලුවා. එතරම්ම ලස්සනයි.අක්කා වගේ කෙනෙක් ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් වගේම අපිට වාසනාවක්. අපි හැමදාම අක්කත් එක්ක ඉන්නවා. සුභ අනාගතයක් වේවා. බුදු සරණයි අක්කට.😀😀🙏🙏👍

    • @tiktoksrilanka6506
      @tiktoksrilanka6506 4 ปีที่แล้ว +2

      Umaria Akkage sinduwata kamathi aya like dagena yanna

    • @tiktoksrilanka6506
      @tiktoksrilanka6506 4 ปีที่แล้ว +1

      @@amilasamanmali.7517 hm me song ekata Godak same

  • @dilinihansani5257
    @dilinihansani5257 4 ปีที่แล้ว +105

    කී වතාවක් බැලුවද කියලත් මතක නෑ. ඒ තරම් ඇබ්බැහි වෙලා වගේ අහන්නේ මං විතරද❤️❤️❤️❤️

  • @randilu24
    @randilu24 4 ปีที่แล้ว +151

    සුපිරිම සිංදුවක්. ලංකාවෙ තියෙන ඈඬියා සින්දු රැල්ල නවත්තන්න මේ වගේ සිංදු තව හැදෙන්නම ඕන

  • @gardening9047
    @gardening9047 3 ปีที่แล้ว +623

    Love from India.. after Manike mage hithe. Exploring Sinhalese Songs ❤️

  • @kasunweerasinghe3004
    @kasunweerasinghe3004 4 ปีที่แล้ว +485

    අනේ මන්ද මං දැන් මේක කීපාරක් ඇහුවද?download කරන් mp3 එකත් අහනව නිතරම.මේක නම් මං අහපු මාරම සින්දුවක්.නියමයි අක්කා.මේ සින්දුවට අනිව 5M views ඕනෙ

    • @darkqueen726
      @darkqueen726 4 ปีที่แล้ว +1

      Ane mtath download kara gna one.mp3 ek

    • @anu__416
      @anu__416 4 ปีที่แล้ว

      khomada download karannr

    • @sigithisigithi6883
      @sigithisigithi6883 4 ปีที่แล้ว +1

      maru akka💖

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 ปีที่แล้ว

      සින්හල හා english genuine joke stories
      th-cam.com/video/0nmxoUByfFg/w-d-xo.html

    • @TheGHOST-ty6bh
      @TheGHOST-ty6bh 4 ปีที่แล้ว

      @@darkqueen726 Videmate එකෙන් හෝ Tube mate එකෙන් බාගන්ඩ

  • @lasathrandika96
    @lasathrandika96 4 ปีที่แล้ว +46

    උමාරා වස්සානයට අත වනලා
    උමාරියා මන්ද පමා♥️
    Mega Hits 🇱🇰🤩

  • @naveendulanjana4494
    @naveendulanjana4494 4 ปีที่แล้ว +53

    ඇයි බම් කොච්චර මෙ සින්දුව ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ.. දැන් සහ වෙනි පාර විතර බලන්නෙ..👈👈
    මම වගෙ තව අය ඉන්නවද..
    දාමු ඒ කටිටිය 👍 එකක් බලන්න..
    Great song ..🖤🖤🖤

    • @sadanadilakhi6874
      @sadanadilakhi6874 4 ปีที่แล้ว

      අනිවාරෙන්

    • @dilhanilowe6021
      @dilhanilowe6021 4 ปีที่แล้ว

      karumayak yako mekanam balanawa balanwa atiwenne na 🙈

  • @chamindarajapaksha-wv7xn
    @chamindarajapaksha-wv7xn 2 หลายเดือนก่อน +3

    මම තාම මේක අහනවා.පට්ට ආසයි

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 ปีที่แล้ว +57

    පටිට මෙන්න සින්දු ඇඩියාව නැ සිරාවටම පටිට දහපාරක් විතර ඇහුවා නියමයි සුපිරිම😍

  • @sivasankar6438
    @sivasankar6438 3 ปีที่แล้ว +132

    FROM TAMIZH NADU Song Sema Super வாழ்த்துக்கள்

  • @dileep_prasad
    @dileep_prasad 4 ปีที่แล้ว +140

    මේ සිංදුව නම් පිස්සුවක්, කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ නේ😭

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 ปีที่แล้ว +1

      සින්හල හා english genuine joke stories
      th-cam.com/video/0nmxoUByfFg/w-d-xo.html

  • @pramodhyadewmini9041
    @pramodhyadewmini9041 2 ปีที่แล้ว +21

    උමාරියා අක්කා මේ සිංදුවෙන් ලංකාවේ කලාවත් ලොකු වෙනසක් කරා.. මල් සිංදු ගොඩක් අඩු වුනා.. ලංකාවේ ගොඩක් vews තියෙන සිංදු අවේ මන්දපමා වලින් පස්සේ... වෙනසක් කරොත් ඉතින් උමාරියා තමයි ... මේ වගේ voice තමයි ලෝකෙට යන්න ඕනේ.. ලංකාවේ අපිට වගේම ලෝකේ අනිත් මිනිස්සුන්ටත් ඉක්මනටම මේ හඩින් සංගීතයේ තියෙන රසය විශ්මය විදින්න පින ලැබෙන්න ඕනේ... ❤🙏🙏

  • @DhammaNirodha1
    @DhammaNirodha1 4 ปีที่แล้ว +391

    නියමයි Music vedio system එක ලංකාවට ආපූ දවසින් පස්සෙ දැකපු best ම Music Vedio එක .... කියන අය මෙ පැත්තටත් පහක් දාලා යං..🖐️🖐️🖐️🖐️🖐️ උමාරිය ටත් එක්ක 🖐️🖐️🖐️🖐️🖐️

  • @viduragajanayake5393
    @viduragajanayake5393 4 ปีที่แล้ว +45

    මේකත් මරු..ඒත් හැමදාම වගේ හිතෙනවා උමාරියා අක්කා ඇතුලේ තියන true talent eke maximum අපි තාම දැක්කේ නෑ කියල..international හොල්ලන්න පුලුවන් fire cracker එකක්...wating for that blast ...and තව classical ekakut ona අක්කා

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 4 ปีที่แล้ว +2

      මේ ගීතයෙන් මන් උමාරියගෙන් බලාපොරොත්තු වෙන තරම් නැහැ.තව පුළුවන් එයාට.

    • @krizaldavid8318
      @krizaldavid8318 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත...උමාරියා ගේ උපරිමය නෙමෙයි මෙි...තව පුලුවන්

  • @chamilaekanayake6050
    @chamilaekanayake6050 4 ปีที่แล้ว +194

    ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න කරපු හොඳ වැඩක්.. e video eka international මට්ටමට ගැළපෙන එකක්. සුභ පැතුම් 🤟❤️

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +199

    The voice winning team "UMARIA "
    කෝච් උමාරියාට සුබපැතුම් 🤗💕

  • @janithmaheeshan5272
    @janithmaheeshan5272 4 ปีที่แล้ว +66

    මනුරංගගේ lyrics නමි ඉතින් ඇබ්බැහියක්ම තමයි❤😇🎶🎵🎼🎸🎷

  • @supunsiriwardhana7965
    @supunsiriwardhana7965 4 ปีที่แล้ว +83

    තරු කඩා හැලෙන දවසක්
    අපි හිනා වුනා වරුවක්
    මේ ජීවිතයට නෑනේ බාධා
    සද ගයා වයා ගීයක්
    මට කියා දුන්න රහසක්
    මේ දකින හීනේ ඉන්නයි ආසා😍😍😍😍😍
    මේ ටික නන් පට්ටයි❤

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 3 ปีที่แล้ว +694

    21M ❤️❤️❤️ අම්මෝ මේ සින්දුව යන දුරක්.😍
    ඉක්මනට 30M වෙන්න ඕන.❤️

    • @sathishasewminiofficial2462
      @sathishasewminiofficial2462 3 ปีที่แล้ว +4

      Mage Chanel eka subscribe Karanako pin sidda wei,

    • @lasanthisumanawardhane3813
      @lasanthisumanawardhane3813 3 ปีที่แล้ว +4

      @@sathishasewminiofficial2462 om

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +9

      මීට වඩා දුර ගිය සිංදු වීඩියෝ තියෙනවා එ්ත් මේතරම් පට්ට නැහැ බං😍❤😍

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +7

      මැණිකේ මගේ හිතේ 👉👉👉 th-cam.com/video/PgCliOxl41o/w-d-xo.html
      විව්ස් මිලියන 27යි

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +3

      👉👉👉 විව්ස් මිලියන 120යි th-cam.com/video/0M_Va-eTVIU/w-d-xo.html

  • @praveenoachira184
    @praveenoachira184 3 ปีที่แล้ว +355

    Im from kerala Die hard fan of this song ..!

  • @shehannimsara1318
    @shehannimsara1318 4 ปีที่แล้ว +61

    මන් බැලුවා කාගෙද lyrics කියලා. මන් හිතපු කෙනා හරි.. මනූ අයියා තමයි ඉතින් ඔහොම එකක් ලිව්වොත්😍💙

  • @deshanmaduranga2221
    @deshanmaduranga2221 4 ปีที่แล้ว +139

    මේ සින්දුව බලන 3න් වෙනි පාර එකෙ අමුතු ලස්සනක් තියනවා🥰 මන් වගෙ දෙතුන් පාරක් බලපු අය කෝ 😉🙊😘

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 ปีที่แล้ว +1939

    කෝ බලන්න තදබල උමාරියා පෑන්ස්ලා ❤️❤️❤️

  • @nethubbh3001
    @nethubbh3001 3 ปีที่แล้ว +424

    උමාරියා
    උමාරා
    බාතිය&සංතුශ්
    රන්දීර්
    සුපිරි සෙට් එකක් මන් ආසම කට්ටිය 😍

  • @deejkl
    @deejkl 4 ปีที่แล้ว +213

    എന്നെ പോലെ കട്ട ശ്രീലങ്കൻ friends ഉള്ളവർ വന്നു നീലം മുക്കികോ..nice song..all the best team Manda Pama..,❤️👏👏from India

    • @thakkuducs3929
      @thakkuducs3929 3 ปีที่แล้ว +1

      😂😂 pakshe chetta ningal sad lamjerredinte LM3 allem kettu nokk athinte ekadhesham copy aanenn thonnunnu ith

    • @deejkl
      @deejkl 3 ปีที่แล้ว

      @@thakkuducs3929 bro, aa songum ariyam, pakshe arabic beat matching mathrmaeyullu..randum poliyanu😊

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +247

    නියමයි😍
    සුපිරියි ජාත්‍යන්තර මට්ටමටත් එහා ගිය ගීතයක් හා වීඩියොවක්
    ඔප්පු කරලා පෙන්නුවා ඔයා අසමසමයි කියලා...
    සුපිරියි

    • @chefkamalcj4689
      @chefkamalcj4689 4 ปีที่แล้ว +2

      Directed by internationally recognize music director

    • @Harindu_pojja_
      @Harindu_pojja_ 4 ปีที่แล้ว

      @@chefkamalcj4689 තෑම්ස් 👍

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว

      th-cam.com/video/g_flW8w_TbY/w-d-xo.html යක්කුල රාවණා

    • @umariamusic
      @umariamusic  4 ปีที่แล้ว +10

      ❤️ 😍

  • @DivineVideoUK
    @DivineVideoUK 3 ปีที่แล้ว +510

    Amazing video and song!!! Umaria
    🇬🇧🇬🇧🇬🇧🇬🇧

  • @Techcirclelk
    @Techcirclelk 6 หลายเดือนก่อน +1

    මම හිතන විදියට මම මේ ගීතය අහන 1000 වෙනි වතාව. ඒක හරිම ලස්සනයි. මම ආසයි මගේ ඇස් දෙකෙන් උමාරියා දකින්න. ඒත් ඒ වාසනාව තවම මට ලැබිලා නෑ. හැමදාම ආදරෙයි ❤ උමාරියා.

  • @rochanachathuranga2347
    @rochanachathuranga2347 4 ปีที่แล้ว +111

    This could be a turning point in Umaria's humble journey. 3 million views in 2 weeks and got her 70K subscribers to hit her Silver Play Button. Hard work pays off. Can't wait for Umaria to achieve international success.
    Love. Xx

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว +73

    කොමෙන්ට් නොකර ගියාට අපිත් මේ ලස්සන සිංදුව හැමදිස්සේම බලනවා අක්කී. ඇබ්බැහි වෙලා දැන් මේ සිංදුවට. ගොඩක් ලස්සන නිර්මාණයක්. පිඹුරව තියාගෙන ඔයා කොහොමද ඉන්නේ අම්බෝ.

  • @maneeshaasooriyabandara
    @maneeshaasooriyabandara 4 ปีที่แล้ว +58

    බලන බලන සැරයක් ගානෙ Comment දැම්මනන් මගෙ ඒව විතරක් මේකෙ තියෙයි😂 එච්චරටම සුපිරි සින්දුවක්💪❤️

  • @hiruminiyasadhara3567
    @hiruminiyasadhara3567 2 ปีที่แล้ว +12

    උමාරියා අක්කෙ ඔයා නම් international level එකෙ ගායිකාවක්...Brilliant voice 😍...ඔයාට මම ගොඩක් ආසයි...කවදහරි ඔයාගෙන් music ඉගෙන මම මාර ආසයි 😊❤

  • @nawodahettiarachchi5067
    @nawodahettiarachchi5067 4 ปีที่แล้ว +34

    ලස්සනයී උමාරියා අක්කේ..කාලෙකින් දැක්ක අලුත්ම තාලේ සින්දුවක්..විශුවල් එකත් සුපිරී..කියලා වැඩක් නෑ..fantastic ..💕💝👌👌👌👌👧👧😃

  • @SANUKA
    @SANUKA 4 ปีที่แล้ว +2612

    Next Level!! 🔥🔥🔥 All the best Umaria! keep them coming!! 😎 Well done team!! 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @samaaldias6877
      @samaaldias6877 4 ปีที่แล้ว +69

      Ah coach sanuka! We need u too!

    • @mihiranbandara
      @mihiranbandara 4 ปีที่แล้ว +29

      😃😃😃😃😃😃😃

    • @close2690
      @close2690 4 ปีที่แล้ว +59

      මේ සනුක කේාච් සහංගිගෙ එකටත් කමෙන්ට් කරා නම් නරකද?

    • @orgchem5915
      @orgchem5915 4 ปีที่แล้ว +11

      @@riyacures4229 , eya you tube story ekak dala thibba.

    • @umariamusic
      @umariamusic  4 ปีที่แล้ว +196

  • @sadhaaysh9468
    @sadhaaysh9468 3 ปีที่แล้ว +362

    Really I'm not understanding single word of song ... But after I saw voice of srilanka show.... I literally atticted to most of the Sinhalese songs..... Umaria is most predominantly a great singer...... Love from india... ❤️❤️❤️🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

    • @rajithadananjaya6461
      @rajithadananjaya6461 3 ปีที่แล้ว +9

      Bro try songs of charitha attalage,supun perera,ridma weerawardhana,dhanith sri,sanuka wickramasinghe best artists in sri lanka and that is a sick

    • @malakabandara6898
      @malakabandara6898 3 ปีที่แล้ว +2

      🙏🙏🙏😍👈

    • @sathishasewminiofficial2462
      @sathishasewminiofficial2462 3 ปีที่แล้ว +2

      Mage Chanel eka subscribe Karanako pin sidda wei,

    • @Thisisme918
      @Thisisme918 3 ปีที่แล้ว +1

      See this too. She is singing both male and her parts in different voices. th-cam.com/video/s_-hiSeRb_U/w-d-xo.html

  • @elhassan.m7398
    @elhassan.m7398 ปีที่แล้ว +126

    Love from Morocco ❤❤🇲🇦🇱🇰
    Great voice Umaria !!🔥

  • @B_Amit
    @B_Amit 3 ปีที่แล้ว +392

    Goddamn I Love The Great Sri Lanka and Sri Lankans! 😍😍😍❤❤❤🇮🇳🇱🇰
    Love From India!🌹

  • @thanujavitharana7857
    @thanujavitharana7857 4 ปีที่แล้ว +49

    3M උනට පස්සෙත් තවත් අහනව.උමාරියා අක්කී මේවට වග කියන්න ඔනේ 😍😘🤩🤗 ඇබ්බැහි වෙලා.😍

  • @LifeWithNim
    @LifeWithNim 4 ปีที่แล้ว +93

    සින්දුව, visual එක, Choreography ගොඩාක් quality 💜 නියම standard එකට තියන මේ වගෙ සිංදු තමයි අපි වගේ audience එකක් බලාපොරොත්තු වෙන්නෙ 🤩🇱🇰

  • @AshokaKumari-cs2nb
    @AshokaKumari-cs2nb 7 หลายเดือนก่อน +52

    2024 මෙක අහන සෙට් එක කො

  • @udeshanilupul4916
    @udeshanilupul4916 3 ปีที่แล้ว +621

    මන් කොරියාවේ ඉන්නෙ දැනට ..උජේබේකිස්තාන් පාටියක් තිබිලා එහේ ගිහින් නටන්න ලෑස්ති උනා .. උන් දලා නටන්නේ. මන් ද පමා songs එක දලා ..උන් ලන්කවේ දන්නෙ උමාරියා කියන නම විතරයි ....😂😂😂

    • @wijesiripathirana9204
      @wijesiripathirana9204 3 ปีที่แล้ว +5

      🤪🤪

    • @kawindiwijesinhe5847
      @kawindiwijesinhe5847 3 ปีที่แล้ว

      Dsfgfbh?

    • @rosefrenadeos5832
      @rosefrenadeos5832 3 ปีที่แล้ว +8

      atthada ,koreans la lankawe sinduwk ahanw kiwwa ma pudumai.

    • @udeshanilupul4916
      @udeshanilupul4916 3 ปีที่แล้ว +5

      @@rosefrenadeos5832 යලූ..කොරියන් අය සිංදු කිව්වේ නෑ ...උජේබේකිස්තාන් යලුවො ටිකක් එ සිංදුව දාලා නැටුවා.....එ ටෝන් එකට👍

    • @sachitrasilve5325
      @sachitrasilve5325 3 ปีที่แล้ว

      @@kawindiwijesinhe5847 aalllll

  • @RusiruHangarangoda
    @RusiruHangarangoda 4 ปีที่แล้ว +339

    තව අවුරුදු 10ක් වගේ යද්දි උමාරියාටත් නන්දා මාලිනි මහත්මියට, මාලනි බුලත්සිංහල මහත්මියට තිබ්බා වගේ තැනක් හැදෙනවා ලංකාවෙි. . යුගයේ ගායිකාව ❤❤

    • @samanthiegamage5202
      @samanthiegamage5202 4 ปีที่แล้ว +1

      බලන්න මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +4

      අනිවාරෙන් ඒක අහන්න දෙයක් නෑ

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +5

      මේ වෙද්දිත් ඇය ඒ තැන අරන් ඉන්නෙ කියල හිතෙනව

  • @malithhansaka3132
    @malithhansaka3132 4 ปีที่แล้ว +229

    තරු කඩා හැලෙන දවසක්.. අපි හිනා උනා වරුවක් 😜
    සිංදුවේ ආසම ටික.. ආයේ ආයේ ඇහුවා😁😁😘

  • @nishanthasenarathna2108
    @nishanthasenarathna2108 ปีที่แล้ว +2

    ඒකනම් පිස්සුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු බොහොම අඩුවෙන් බිහිවෙන්නෙ.... ❣️

  • @isuruswarnasooriya3312
    @isuruswarnasooriya3312 4 ปีที่แล้ว +30

    "තරු කඩා හැලෙන දවසක්..." කියද්දිම මාර විදියට ටච් වෙනව ඒ වොයිස් එක.. ❤️
    1.04 ඉඳන් 1.28 වෙනකන්
    ආයෙම
    2.26 ඉඳන් 2.50 වෙනකන්
    අම්මෝ...
    ❤️❤️❤️❤️
    සිංදුවෙ ආසම කොටස් දෙක. පට්ට වොයිසින් ❤️❤️❤️

  • @anilvm2426
    @anilvm2426 3 ปีที่แล้ว +610

    Song is quite beautiful Loved it From Kerala 🇮🇳🇮🇳🇮🇳
    മലയാളികൾ 👍👇

    • @kavishalakmini4439
      @kavishalakmini4439 3 ปีที่แล้ว +2

      _ ,

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +2

      💯🔥💯bujji dance cover 💯🔥💃💯th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html

    • @JaliyaJanadeepa
      @JaliyaJanadeepa 3 ปีที่แล้ว +5

      ගංජා පප්පා 💔🐊😺

    • @JaliyaJanadeepa
      @JaliyaJanadeepa 3 ปีที่แล้ว +1

      😹

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      ❤❤❤

  • @sitharaliyanage7664
    @sitharaliyanage7664 4 ปีที่แล้ว +208

    සිංදුව අප්ලෝඩ් කරලා දවස් දෙකකට විතර පස්සේ අහන්න ගත්තේ තවම දවසට තුන්පාරක් බෙහෙත් ගන්න වගේ අහනවා😂😂. . 10M ගහනවා අනිවා ❤. Anyway love this song

    • @netumiamaya5348
      @netumiamaya5348 4 ปีที่แล้ว +1

      Mat

    • @combatshorts7724
      @combatshorts7724 4 ปีที่แล้ว

      @@netumiamaya5348 එකෙක් කොච්චර බැලුවත් viewes 1i බන්

    • @praveenmadumal469
      @praveenmadumal469 4 ปีที่แล้ว +1

      Mulinma balana views eka witharai hambenne aye beluwata views wetenne bro ekkenagen ekai views

    • @heshanijayathilaka7839
      @heshanijayathilaka7839 4 ปีที่แล้ว

      me tooooo.....😍

    • @hasinikawshalya982
      @hasinikawshalya982 4 ปีที่แล้ว

      👍👍👍

  • @sampaththusara3885
    @sampaththusara3885 3 ปีที่แล้ว +5

    Mama kamathima ගායිකාව umaria akki song ekanam super api hamoma oyata ආදරෙයි mama yenumi 🤟😍👌😘😘👌😍🤟

  • @yuri-ty9xi
    @yuri-ty9xi 4 ปีที่แล้ว +81

    Umara and Umaria.. The only Sri Lankan female artists I can trust❤ I'm still 17 and proud to say that I stan them since i was 4. All the best and looove youu❤ and please stop saying sri Lankan shakira,beyonce, jlo... she's Umaria. .the one and only

  • @mymemories805
    @mymemories805 4 ปีที่แล้ว +52

    අහන්ඩ අහන්ඩ ආස සිංදුවක් ෆට්ට් අක්කී ❤️✌️👍ඒ මදිවට කටේ තියෙන්නේ ත් "මන්ද පමා "😍😍

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 4 ปีที่แล้ว +72

    ඉන්දියාවේ වගේ මේක ගැහැවනම් අනිවා 100 million පහු කරනවා.....anyway මාරම ලස්සනයි....😘😍😋😋

    • @tharooshachamin6906
      @tharooshachamin6906 4 ปีที่แล้ว +4

      අපේ ඉන්නෙත් 20 million වගේ 😂😂

    • @kevinsenevirathne6306
      @kevinsenevirathne6306 4 ปีที่แล้ว +1

      Tharoosha Chamin yko😂

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 4 ปีที่แล้ว +1

      Eka ehema wenna onine. Mokada population ekath wadi nisa

    • @asusrog6771
      @asusrog6771 3 ปีที่แล้ว

      AI chamu sri gee 100M PLUS views thiyenne EYA LANKAWENE😂😂😂

  • @thedathoudarya
    @thedathoudarya 4 ปีที่แล้ว +349

    මන්ද පමා 💃 🐍 🗡️ ☔
    5 million views නම් ලොවෙත් ෂුවර්!
    10 million views යයි කියලා හිතෙන්නේ කාටද?

    • @kalpayapa1501
      @kalpayapa1501 4 ปีที่แล้ว +4

      අනිවා 10M යනව.. Views කියන දේ වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑනේ. 👍

    • @adharshikarunagodage9669
      @adharshikarunagodage9669 4 ปีที่แล้ว +4

      Views nm 10m walata wada Yai kiyala thamai mn hithanne

    • @milanfelix555
      @milanfelix555 4 ปีที่แล้ว +3

      Sathi 3kin වගේ views 10m පනි

    • @thilinasampath672
      @thilinasampath672 4 ปีที่แล้ว +3

      එච්චර යන එකක් නෑ.5M වගේ තමා.තව අවුරුදූ 2ක 3ක් යනකොටන්ම්. එච්චර තියෙ වී.

    • @thedathoudarya
      @thedathoudarya 4 ปีที่แล้ว +1

      @@thilinasampath672 ඒක තමා මචං, මටත් හිතෙන්නේ අවුරුද්දක් වගේ යාවී කියලා..

  • @sewwandifernando9198
    @sewwandifernando9198 4 ปีที่แล้ว +108

    ඒකේ අමුතු ගතියක් තියෙනවා🔥🔥,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.විඩියෝ එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම තියෙනවා,❤️Great job .

  • @jeevithe-6400
    @jeevithe-6400 4 ปีที่แล้ว +32

    අඩන සිංදු අස්සෙ දැකපු පට්ටම සිංදුවක් මේවා තාමා Trending එන්න ඕන💪😍

  • @nishanthaperera722
    @nishanthaperera722 7 หลายเดือนก่อน +16

    2024 දී බලන අය මේ කොනට😊❤🎉

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน +1

      කොරෝනා කාලේ hit එක

  • @ruwan9121
    @ruwan9121 4 ปีที่แล้ว +1739

    තරු කඩා හැලෙන දවසක් අපි හිනා උනා වරුවක් කියන කෑල්ලට ආස අය like කරන්න 😍

  • @kushanmadushanka1086
    @kushanmadushanka1086 3 ปีที่แล้ว +31

    වසරෙ ජනප්‍රිය ගීතය මන්ද පමා 😍😍😍😍 congratulations umariya😍😍

  • @harshikachalani2340
    @harshikachalani2340 4 ปีที่แล้ว +82

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නං නෑ උමාරියා ...කියන්න වචන නෑ.👍👍👍👍

  • @osandhivihansa3260
    @osandhivihansa3260 3 ปีที่แล้ว +9

    මම අක්කිට හරිම ආසයි
    එයා හරිම සරලයි
    අනිත් අය වගේ නෙමෙයි
    එයත් හරිම ලස්සනයි congratulations අක්කි

  • @avishkalakshan4119
    @avishkalakshan4119 4 ปีที่แล้ว +538

    එක පාරක් බලලා ඇබ්බැහි වෙච්ච සෙට් එක මේ කොනට වරෙව්😁

  • @savithridissanayake
    @savithridissanayake 4 ปีที่แล้ว +181

    Can SING, can DANCE, and is DARING! She’s the Sri Lankan Beyoncé! 🇱🇰 All time favorite ♥️

    • @thimalikannangara4900
      @thimalikannangara4900 4 ปีที่แล้ว +2

      I was just about to say this, its very clear that she is inspired by Beyoncé

    • @umariamusic
      @umariamusic  4 ปีที่แล้ว +10

      ❤️❤️❤️❤️❤️ Thankyou ❤️❤️❤️❤️❤️

    • @hasithaprasad6175
      @hasithaprasad6175 4 ปีที่แล้ว +1

      Can perfectly acting 😘

    • @thimalikannangara4900
      @thimalikannangara4900 4 ปีที่แล้ว +1

      @@umariamusic are you a Beyoncé stan?

    • @thiliniudari9180
      @thiliniudari9180 4 ปีที่แล้ว +1

      @@umariamusic hii akkiii

  • @snowfairy4514
    @snowfairy4514 4 ปีที่แล้ว +105

    School ekata parakku wuna mn
    Pina: මන්ද පමා
    මම : නින්ද ගියා
    😁😁😁

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi วันที่ผ่านมา

    කවුරු මොන දේ කිවුවත් ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙනවා .රටට හොද පණිවිඩයක් මේ වගේ නිර්මාණ තව ගේන්න .ඔයාට ජේසු පිහිටයි නංගියා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @arunachalvlogger9043
    @arunachalvlogger9043 3 ปีที่แล้ว +1392

    After the voice Sri Lanka . finally came to know her name and I don’t understand the language . But she got such an amazing voice love from India 🇮🇳.

  • @sltubeofficial8672
    @sltubeofficial8672 4 ปีที่แล้ว +167

    තව මාසෙකින් 10million වෙනවා. පිලිගන්න අය like කරන්න 😋🤗

  • @bentatook
    @bentatook 3 ปีที่แล้ว +84

    මිලියන 19 බලන සෙට් එක මේ කොනට BOYS මිලියන 20 ට ඔන්න මෙන්න ඉන්නේ , යකෝ 100 වතාවකට වඩා බැලුවා මේ මාස ටිකේ , ඒක 😁

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +22

    සරලව කිව්වොත් කියන්න තියෙන්නෙ ඔයා තරම් talented කෙනෙක් නෑ.ඕනෙම ගීතයක් ගායනා කරනවා.ඔය voice එක ආත්ම ගානක පිනකට ලැබුණු voice එකක්.ඒක පරිස්සම් කරගන්න අක්කෙ .ඇත්තටම උමාරියා අක්කගෙ voice එකට මම නම් පිස්සු වැටිලා ඉන්නෙ.දවස පටන් ගන්නකොටත් අනිවාරෙන් song එකක් අහනවා.මොකද මට දවසක ඔය තැනට එන්න මටත් ආසයි.මැරෙන්න කලින් නම් ඇස් දෙකෙන් බලාගන්නම ඕනෙ පිරිස අතර ඔයත් එක්කෙනෙක්.මීටත් වඩා හොද නිර්මාණ කරන්න ඕනෙ ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරනවා.බුදු සරණයි

  • @chanukajayanath
    @chanukajayanath 4 ปีที่แล้ว +673

    ටිචර් = මන්ද පමා
    මම = නින්ද ගියා
    😂😂😂😂😂😂

  • @sithijaprabhashwara6741
    @sithijaprabhashwara6741 4 ปีที่แล้ว +410

    අපේ රටේ ගූ රසාස්වාදය නිසා මේවගේ ඒවා trending 1 එන්නෑ😒
    ගෑණු වදින ගාථා බලන උන් එක්ක මේවගේ සුපිරියකට තැන නෑ

  • @shashentharindu796
    @shashentharindu796 4 ปีที่แล้ว +61

    මම දන්න තරමින් ලංකාවේ අඩුම දින ගනනකදි 10 M පන්නපු විඩියෝ ඒක මේක් වෙන්න ඔනි

  • @Paattupusthakam_10
    @Paattupusthakam_10 3 ปีที่แล้ว +187

    അറേബ്യൻ സിംഹള mixed composition....ഹമ്മേ ഫുൾ ഓൺ 🔥🔥🔥

  •  3 ปีที่แล้ว +332

    🔥 QUEEN !! 🔥 I reacted to this video on my channel and now I'm in love with UMARIA's music, she is so talented and gorgeous!

    • @ramindu6588
      @ramindu6588 3 ปีที่แล้ว +4

      Wait i know you 😊😊

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      💯🔥💯bujji dance cover 💯🔥💃💯th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html✌

    • @dulanr
      @dulanr 3 ปีที่แล้ว +1

      Absolutely. I saw your comments about this song.

    • @KumarKumar-oz1zj
      @KumarKumar-oz1zj 3 ปีที่แล้ว +1

      Hi

    • @chandlervonhaght
      @chandlervonhaght 3 ปีที่แล้ว +1

      Sky 😍❤

  • @-kommentar6529
    @-kommentar6529 4 ปีที่แล้ว +721

    I don’t understand a single word, but now I am addicted to this melody.
    Love from India 🇮🇳😊😊😊

    • @yuhanjayawardana4083
      @yuhanjayawardana4083 4 ปีที่แล้ว +10

      🇱🇰🇱🇰🇱🇰💪
      🇳🇪😍

    • @ranjaniranjani4564
      @ranjaniranjani4564 4 ปีที่แล้ว +7

      Same

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว +5

      hi go to my page and watch my song it was remake with indian music

    • @yuhanjayawardana4083
      @yuhanjayawardana4083 4 ปีที่แล้ว +2

      @@manuwad1875 ok brooo 🎧😍

    • @slbrother11
      @slbrother11 4 ปีที่แล้ว +3

      03අපේ රනවිරුවන් ගැන වීඩියෝ බලන්න කැමතිනම් එන්න මාගේ චැනල් එකට. වීඩියෝ බලලා හොදනම් සබ් කරලා සහයෝගයක් ලබාදෙන්න

  • @dadslilgirl1029
    @dadslilgirl1029 3 ปีที่แล้ว +114

    හරියටම අවෘද්දකට පස්සෙ.. මේක ආපු දවසෙත් මේ වගේම ඇහුවා .. අවෘද්දක් ගියා පුදුමයි..... 🥺🔥🔥♥️♥️♥️♥️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Baby murcury soo week kiuwama mk mn kiuwe jk mind control nothing go roomm you singal dad jk dn sapada mn clasik kiyala kiuwe lapidary, eya romantic nevei junkook eya deel hot toy

  • @sajinimanujai1152
    @sajinimanujai1152 4 ปีที่แล้ว +115

    අක්කි සිංදුව ගැන නම් කියන්න වචනෑ අක්කි ... මියුසික් ඇහෙද්දී හිතුවේ ඇරබික් සෝන්ග් එකක් කියලා.අමුතුම බීට් එකක් තියෙන්නේ . ඒ වගේම ඔයාගේ ඩාන්ස් එකත් මරු අක්කි . 😍😍

  • @suryatuty6474
    @suryatuty6474 3 ปีที่แล้ว +628

    Fan from 🇮🇳
    Tamilnadu ❤️

  • @dulajprasanna1428
    @dulajprasanna1428 4 ปีที่แล้ว +1054

    20M පහුවෙලත් මේක බලන උන් කෝ... අනාගතය උදෙසා දැමූ කමෙන්ටුවකි... 😉😉😉😉

    • @kuwkuw5700
      @kuwkuw5700 4 ปีที่แล้ว +9

      Obata pssuda 15m na tama

    • @dulajprasanna1428
      @dulajprasanna1428 4 ปีที่แล้ว +16

      ඉක්මනටම එයි පොක්ක.. අන්න එදාට අපි දෙන්න මේ ගැන ඩ්‍රින්ක් එකක් දාන ගමන් කතා කරමු 😉😉😉😉

    • @medhaviabeysekara4049
      @medhaviabeysekara4049 4 ปีที่แล้ว +1

      @@kuwkuw5700 .lnu 88÷8,998 th-cam.com/video/Wei9k1gHaRYt/w-d-xo.htmlop.kk
      ^ youtu.be/Wei 9 k 1 Geary

    • @slfrie879
      @slfrie879 4 ปีที่แล้ว +1

      th-cam.com/video/mmeuYOEYBgk/w-d-xo.html 🔥🔥🔥

    • @dulajprasanna1428
      @dulajprasanna1428 4 ปีที่แล้ว +7

      @Isuru Sampath හම්මට.... 🤣🤣🤣.. ඔව්නෙ බන්... අඩේ ඒක මීටර් උනේ දැන්. ෆේස්බුක් පිස්සො යූටූබ් බැලුවම ඔහොම වෙනව 🤣🤣. සොරි පොක්ක...🤣🤣🤣🤣

  • @Ruchyra
    @Ruchyra ปีที่แล้ว +1

    Umaariya හිස සිදි ගියත් නුබවම පැතුවා...

  • @chandikamadhushnaka9286
    @chandikamadhushnaka9286 4 ปีที่แล้ว +42

    අම්මෝ මොකද්ද බං මේ අපිට වෙලා තියෙන්නෙ. එනවා බලනවා යනවා. අක්කේ ඔයා අපිව පිස්සු වැට්ටුවා හොදේ

  • @vaseekaranjasminan2296
    @vaseekaranjasminan2296 3 ปีที่แล้ว +133

    I don't understand lyrics. But music is ultimate 🥰🥰🥰

  • @tarunpopz7361
    @tarunpopz7361 3 ปีที่แล้ว +564

    I'm from india super song I like Sinhala 🥰

  • @yuborajvai7933
    @yuborajvai7933 3 ปีที่แล้ว +75

    I am from bangladesh. It is very intersting song and good voice.

  • @DedunuLakshan96
    @DedunuLakshan96 4 ปีที่แล้ว +98

    අනිත් උන්ගෙ මල් වීඩියෝ එක්ක බලද්දි මේක පට්ට ❤️ international quality එකට තියෙනවා.🇱🇰

    • @NBNCF
      @NBNCF 4 ปีที่แล้ว

      credit goes to hasinth pathirana... face behind the clarity ...

    • @lovetv1826
      @lovetv1826 4 ปีที่แล้ว

      උදව් කරන්න