Unmada Prema Geeya (උන්මාද ප්‍රේම ගීය) - BNS x Yohani ft. Kaizer Kaiz | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 6K

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +560

    මම 2 වසරෙ විතර ඉද්දි හිතන් හිටියෙ භාතිය සන්තුශ් කියන්නෙ එක්කෙනෙක්ට කියල පස්සෙ ටිකක් ලොකු වෙද්දි දැනගත්ත දෙන්නෙක් කියල එදා වගේමයි අදටත් ඒ දෙන්න වෙනස් වෙලත් නෑ අපේ BnS ට තියෙන ආදරේ වෙනස් වෙලත් නැ ♥️

  • @හෙළපියස
    @හෙළපියස 2 ปีที่แล้ว +146

    එදා වගේම අදත් යොහානිව ඉදිරියට ගෙනාවේ b&s ඒක නම් සුපිරි ජයවේවා තෙරුවන් සරණයි

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว +1

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @sam.abey.
    @sam.abey. 2 ปีที่แล้ว +221

    මේ දෙන්නා කවදාවත් වයසට යන්නෙ නෑ ❤❤
    මට BnS අලුත් පරණ කොයි සින්දුව ඇහුවත් හිතෙන්නෙ එයාලා තාම තරුණයි මම තාම පොඩි ළමයෙක් කියලා 😁❤
    BnS හැමදාම තරුණයි!! ❤
    That little sparkle will always be in the bottom of my heart whenever I feel that I'm a fan of these two legends! ❤✨️
    #BnSforever❤

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว

      මන් හිතන්නෙ එයාල feild එකට ආවෙ ගොඩක් තරුන වයසින්.වයස 21,22වගෙ වයස.තාමත් එයාලට වයස 42,43ක් වයසක ඉන්නෙ.ඒකයි..එයාල තාම ගොඩක් වයස අය නෙවෙයි

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

  • @_Neha_29
    @_Neha_29 2 ปีที่แล้ว +690

    Woww amazing song ❤️❤️❤️
    Love from India 🇮🇳🇮🇳❤️

  • @darshanababa
    @darshanababa 2 ปีที่แล้ว +395

    අම්මෝ යොහානියගේ මිනිකිංකිනි නාදය, BnS ගේ පරිණත භාවය, පිස්සුවට්ටනවා දෙයියම්පා සුපිරිම සුසංයෝජනයක්. රටේ , හිතේ ප්‍රශ්න විනාඩි කීපයකට හරි අමතක කල උබලට ස්තුතී 🙏 😍😍😍

    • @Elephant-j9b
      @Elephant-j9b 2 ปีที่แล้ว +3

      Haa

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว +2

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

  • @meriyanteena688
    @meriyanteena688 2 ปีที่แล้ว +41

    උන්මාද ප්‍රේම ගීයඇසෙනා
    ගිම්හාන රැක ඈත මුමුණනා
    තරු ඇස් වලින් සඟවා
    තුරු පත් පවා නොසලා
    කොයි දින්ද ගී මෙදා
    උන්මාද ප්‍රේම ගීයඇසෙනා
    ගිම්හාන රැක ඈත මුමුණනා
    තරු ඇස් වලින් සඟවා
    තුරු පත් පවා නොසලා
    කොයි දින්ද ගී මෙදා
    උන්මාද ප්‍රේම ගීයඇසෙනා
    ගිම්හාන රැක ඈත මුමුණනා
    තරු ඇස් වලින් සඟවා
    තුරු පත් පවා නොසලා
    කොයි දින්ද ගී මෙදා
    කොහෙද යන්නේ ඔය පද්ද පද්ද
    මේ වටපිට ඇස්වල වද්ද වද්ද
    නුඹේ ආලේ නැතුව මාව කැඩිලා වද්ද
    මගේ හදවත දන්නෙ දැන් සද්ද බද්ද
    මේ හීන රඟහලක් කරන් නටයි තෙයියතා
    බීපු අඩියක් ගානේ මාව ගිනිගත්තා
    රතු සුවල්පයක් දා ඔයා මාව රවටා
    කල්පයක් මාව තියාගන්නම් දෙයියන්පා දෙයියන්පා
    හන්තාන වැස්සේ උනුහුමක් ඔස්සේ
    අපි එදා මිමුනූ ගීයයි මෙදා ඇසුනේ
    මතකයන් අස්සේ හිත තාම ගැස්සේ
    අපි එදා තෙපලූ කියයි මෙදා ඇසුණේ
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රැක ඈත මුමුණනා
    තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසලා
    කොයි දින්ද ගී මෙදා
    කල්පයක් තිස්සේ
    සිතුවිල්ල ඔස්සේ
    දැවටෙනා පෙම් ගී
    සිහිලැල්ල අස්සේ
    හාදු මල් වැස්සේ
    හීනෙක තැවරූ
    ආදරය දැන් ඇහැරේ
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රැක ඈත මුමුණනා
    තරු ඇස් වලින් සඟවා
    තුරු පත් පවා නොසලා
    කොයි දින්ද ගී මෙදා
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රැක ඈත මුමුණනා
    තරු ඇස් වලින් සඟවා
    තුරු පත් පවා නොසලා
    කොයි දින්ද ගී මෙදා
    කොයි දින්ද ගී මෙදා
    කොයි දින්ද ගී මෙදා

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +760

    B n S ලාගෙන් බලාපොරොත්තු නොවුන වෙනසක්... මේකනම් මාරයි... යොහානිගේ Husky Tone එක අනේ... 😍 This one is the best collaboration ever ❤️ දයියන්පා... 🔥

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව

    • @slstats7948
      @slstats7948 2 ปีที่แล้ว +1

      Sri Lankan first Billionaire singer Yohani's Biography th-cam.com/video/S5CHfYb7klE/w-d-xo.html
      It will change your life💯😃🇱🇰✔️

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +1

      හුලං බනිස් alvinge හඩින්

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

  • @maxnighttv7103
    @maxnighttv7103 2 ปีที่แล้ว +259

    කව්‍ර්රුත් කියන්නෑ Kaizer කරපු හැටි එයා තමය් හොදටම කලේ.ෆට්ට රැප් එක චිල් ❤K..z

    • @rukka9598
      @rukka9598 2 ปีที่แล้ว

      Kaiz 🖤

    • @AnandaWaidyasekaraOfficial
      @AnandaWaidyasekaraOfficial 2 ปีที่แล้ว

      Dddjxdjfdjdi8eeiowppp0ppplz,,

    • @DimuthuKodikara-j5o
      @DimuthuKodikara-j5o 9 หลายเดือนก่อน

      Ow eyage hama rap ekema "Kaizer Kaiz" kiyala patan ganna kota mulu sinduwama lassana wenawa

  • @liquid28
    @liquid28 2 ปีที่แล้ว +521

    Dance steps were so damn cool 😍😍! And as usual Kavya you danced like a free bird🥂! ❤️From🇮🇳

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 2 ปีที่แล้ว +3607

    ROMANE ☺️❤️ Great Job Dance Inspire 🙌

    • @Madaramadushini6908
      @Madaramadushini6908 2 ปีที่แล้ว +20

      😍

    • @shainiperera34
      @shainiperera34 2 ปีที่แล้ว +37

      RaMoD Aiya🤗😍
      ⚡COOL STEPS⚡ Romane Akka in action🔥😋😘💜️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +21

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @sarard7628
      @sarard7628 2 ปีที่แล้ว +3

      @@shainiperera34 in

    • @thiharasasini7492
      @thiharasasini7492 2 ปีที่แล้ว +6

      🔥😍

  • @naveensachintha1436
    @naveensachintha1436 2 ปีที่แล้ว +386

    Kizer... සිංදුව next level එකකට අරන් ගියා එකෙන්ම 😍❤️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +4

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @dinusaranethmal1525
      @dinusaranethmal1525 2 ปีที่แล้ว +4

      Pago 😂♥️

    • @naveensachintha1436
      @naveensachintha1436 2 ปีที่แล้ว +1

      @@dinusaranethmal1525 broh 🌝❤️

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +1

      හුලං බනිස් alvinge හඩින්

    • @dulanjithranasinghe
      @dulanjithranasinghe 2 ปีที่แล้ว +2

      Aniwa 🔥

  • @thikshana1817
    @thikshana1817 2 ปีที่แล้ว +98

    හැමොම කියන්නෙ භාතිය කරපු විදිය සන්තුශ් කරපු විදිය කයුරුත් කියන්නැ කයිසර් කරපු විදිය😌 කයිසර් තමා හොදටම කරෙ😁

    • @anilwijesiri1569
      @anilwijesiri1569 2 ปีที่แล้ว +3

      Hm

    • @yo-honey993
      @yo-honey993 2 ปีที่แล้ว +1

      Okkoma hodatama kala

    • @thikshana1817
      @thikshana1817 2 ปีที่แล้ว +5

      @@yo-honey993 😌කයිසර් තමා හොදටම කරෙ😌

    • @yo-honey993
      @yo-honey993 2 ปีที่แล้ว +2

      @@thikshana1817 kaizer ❤❤❤❤

    • @thikshana1817
      @thikshana1817 2 ปีที่แล้ว +2

      ❤️

  • @arrow5318
    @arrow5318 2 ปีที่แล้ว +1542

    සන්තුෂ්ගෙ වොයිස් එක නම් පට්ට. පොඩි කාලේ ඉදළම ඒ වොයිස් එකට මං පට්ටම ආසයි. ❤

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +3

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @sash9136
      @sash9136 2 ปีที่แล้ว +15

      Sirawatama Santhush kiynne ptta thma

    • @kavipathirage2112
      @kavipathirage2112 2 ปีที่แล้ว +26

      මාත් පට්ටම ආසයි 😍😍 සංතුෂ්ගේ වොයිස් එක නම් කනට මී පැණි වගේ 🙈❤❤❤❤

    • @slstats7948
      @slstats7948 2 ปีที่แล้ว

      Sri Lankan first Billionaire singer Yohani's Biography th-cam.com/video/S5CHfYb7klE/w-d-xo.html
      It will change your life💯😃🇱🇰✔️

    • @worldwide2988
      @worldwide2988 2 ปีที่แล้ว +13

      අනිවා සන්තූශ් සර්ගෙ වොයිස් 1 පට්ට👌💜

  • @priyadarshnabasnayaka2380
    @priyadarshnabasnayaka2380 2 ปีที่แล้ว +326

    Bns ft Yohani මාරම cute සංගීතමය සුසංයෝගයක් ❤️❤️❤️.
    ඉදිරියේදී තවත් Bns ft Yohani ගීත බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +12

      යොහානි BNSඑක්ක සිංදු ආයි කරන් නැතිවුනොත් හොදයි.මොකටද අනේ යොහානි බොරුවට බැනුම් අහන්නේ .කොහොමත් යොහානිට හොද ෆෑන් බේස් එකක් තියේනේ 🙂

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +1

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +14

      @@pasindumatheesha3614 ඒක නම් ඇත්ත BNS ලට බනින අයම දැන් මෙතනට ඇවිත් Top fans ලා වගේ යොහානිට බනිනවා.උමාරියත් එක්ක මේ සිංදුව කරා නම් ඒත් ඕක තමා කරන්නේ සිංදුවේ නැත්නම් ඇදුමේ හරි ඇදයක් හොයයි.

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +3

      Apo epa. yohani melo rahak na. BnS ge namath kanawa

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +3

      @@kalpanichathurya6719 mata nam yohani ona sinduwak karagaththata kamak na. mama balanneth na. baninna yanneth na. eth BnS brand eka mehema winasa karanawa nam balan inna ba. ehema nathuwa eyath ekka mata personal tharahak na

  • @dulminakulasekara4567
    @dulminakulasekara4567 2 ปีที่แล้ว +105

    යොහනිගේන් මේ විදියට සින්දුවක් ඇහුවමයි ..BNS and yohani patta..rapath maru

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +1

      හුලං බනිස් alvinge හඩින්

  • @ashenwone5463
    @ashenwone5463 2 ปีที่แล้ว +68

    The Lyrics :
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස්වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොයි බින්ද ඒ ගී මෙදා
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස්වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොයි බින්ද ඒ ගී මෙදා
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස්වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොයි බින්ද ඒ ගී මෙදා
    කොහෙද යන්නේ ඔය පද්ද පද්ද
    මේ වටපිට ඇස්වල වද්ද වද්ද
    නුඹේ ආලේ නැතුව මාව කැඩිලා වද්ද
    මගේ හදවත දන්නේ දැන් සද්ද බද්ද
    මේ හීන රගහලක් කරන් නටයි තෙයියතා
    තිබූ අඩියක් ගානේ මාව ගිණි කකා
    චාටු ස්වල්පයක් දාලා ඔයා මාව රවටා
    කල්පයක් මාව තියාගන්න ඉන්න (ඉන්නම්) දෙයියන්පා
    දෙයියන්පා
    හන්තාන වැස්සේ
    උණුහුමක් ඔස්සේ
    අපි එදා මිමිණු ගීයයි මෙදා අසුනේ
    මතකයන් අස්සේ
    හිත තාම ගැස්සේ
    අපි එදා ථෙපලූ ගීයයි මෙදා අසුනේ
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස්වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොයි බින්ද ඒ ගී මෙදා
    කල්පයක් තිස්සේ
    සිතුවිල්ල ඔස්සේ
    දැවටෙනා පෙම් ගී ඇයි මේ වගේ අසුනේ
    සිහිලැල්ල අස්සේ
    හාදු මල් වැස්සේ
    හීනයක තැවරූ ආදරය දැන් ඇහැරේ
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    That's Right
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස්වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොයි බින්ද ඒ ගී මෙදා
    උන්මාද ප්‍රේම ගීය ඇසෙනා
    ගිම්හාන රෑක ඈත මුමුණා
    තරු ඇස්වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොයි බින්ද ඒ ගී මෙදා
    කොයි බින්ද ඒ ගී මෙදා
    කොයි බින්ද ඒ ගී... මෙදා
    @BNS_Yohani_Kaizer Kaiz_

  • @hasangithathsara7736
    @hasangithathsara7736 2 ปีที่แล้ว +187

    ලස්සන රහක් සිංදුවේ තියෙන්නේ..කට්ටිය හැමෝම නටනකොට මටත් නටන්න හිතෙනවා..මේක අනිවාර්යෙන් hit වෙයි..❤️🤗

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว

      හුලං බනිස් alvinge හඩින්

  • @kumudunijayasinghe9464
    @kumudunijayasinghe9464 2 ปีที่แล้ว +77

    Bns ගේ සින්දු වලට මායම් ආසයි
    හැබැයි සින්දු වලට වැඩිය මන් කැමතියි ඒ දෙන්නගෙ නිහතමානී කමටයි නිරහංකාර කමටයි
    මේ සින්දුව ත් නියමටම නියමයි
    හැබැයි උමාරියා අක්කත් හිටියනම් තවත් හොදයි කියලා හිතෙනවා ❤❤❤❤😘

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ලන්කාවෙන් පළමු බිලියනපති ගායිකාව බිහිවෙයි

    • @sasirunima3
      @sasirunima3 2 ปีที่แล้ว +1

      Umaria 😥😥😥

  • @thularakarunarathne6503
    @thularakarunarathne6503 2 ปีที่แล้ว +182

    බැලුවට බැලුවට ආයෙත් බලනවා..
    ඇහුවට ඇහුවට ආයෙත් අහනවා...
    BnS , Yohani , Kizer Kaiz, DanceInspire සුපිරි වැඩක් ❤️

  • @janugabometh4359
    @janugabometh4359 2 ปีที่แล้ว +75

    මම නම් ආස භාතිය අය්යගෙ කටහඩට😍😘🇱🇰💕

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว +79

    මරු 👌 මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා..මේ සුසංයෝගය මාර විදිහට ගැලපෙනවා..සන්තූෂ්ගේ කටහඩනම් අම්මෝ පිස්සු හැදෙනවා😍🙈🙊

  • @sakale1096
    @sakale1096 2 ปีที่แล้ว +331

    පරන සින්දුවල පොඩි touch එකකුත් ආවා🥺 blaster💪🔥🎉️

    • @pictureframe122
      @pictureframe122 2 ปีที่แล้ว +14

      kavikariye wageee

    • @sakale1096
      @sakale1096 2 ปีที่แล้ว +1

      @@pictureframe122 ane ou. Meka ahana eka naatta gnna be

    • @pictureframe122
      @pictureframe122 2 ปีที่แล้ว +2

      @@sakale1096 ow lassanayi sinduwa 🎉

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @yoyohamo6861
      @yoyohamo6861 2 ปีที่แล้ว +1

      Lyrics writer tmi e touch eka aith apita genwe. Adrei Sir tatath. Nilar N Kasim

  • @savdesilva359
    @savdesilva359 2 ปีที่แล้ว +432

    අවුරුදු තිස්ගානක් උනත් පොඩි උන් එක්කත් උන්ගෙ තාලෙට නැටවෙන්නෙ අපිට teenage කාලෙ b & S අහන්න ලැබුනු නිසයි.
    Don’t feel old , and so do you guys… memories of concert you did at the University still gives me goosebumps

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +4

      නැහැ භාතිය ට වයස 44 k වෙනවා 😍

    • @savdesilva359
      @savdesilva359 2 ปีที่แล้ว +7

      @@100mcreations6 was not talking about Bhathiya, was talking about my self ☺️

    • @rosemysticacookingdiaries540
      @rosemysticacookingdiaries540 2 ปีที่แล้ว

      th-cam.com/video/ErGa1HRYNis/w-d-xo.html

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 2 ปีที่แล้ว +48

    BNS එදා ඉදලම හදවතේ රැදුනු අති දක්ශ තරු දෙකක් .. CONGRATULATIONS ..... ⚓️⚓️

  • @Mel_Jay_
    @Mel_Jay_ 2 ปีที่แล้ว +1180

    අවුරුදු විසි දෙකකට කලින් ලංකාවේ සංගීතය වෙනස් කරපු Legendsයි
    දශක දෙකකට පස්සේ ලංකාව නැවතත් ජාත්‍යන්තරයට අරන් ගිය යොහානියි....😍
    තව මොනවා කියන්නද... අපි වාසනාවන්තයි.

  • @Samanthi_Senanayake
    @Samanthi_Senanayake 2 ปีที่แล้ว +702

    එදත් අදත් සංගීතයේ නැවුම් වෙනසක් කළ ගායකයින් BnS !!! 😊
    #BNSFOREVER ❤️

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +56

    2000ට කලින් ඉඳන් නොනවත්වා සින්දු කරන එකම යුගල Bn'S (සමහරවිට ලෝකෙන්ම)

    • @sam.abey.
      @sam.abey. 2 ปีที่แล้ว +2

      That's my point too. *සමහරවිට ලෝකෙන්ම*
      I believe it too! ❤

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @sofiya4613
    @sofiya4613 2 ปีที่แล้ว +31

    ගැම්මක් තමා 🥰🥰Yohanige tone එක නේ වැඩේ🥺🥺🥺(husky tone💛) පට්ට bns/kaiser🥰 දෙයියන්පා👌

  • @Lifewithsaawu
    @Lifewithsaawu 2 ปีที่แล้ว +97

    ලස්සන වෙනසක්..❤🤓ඇත්තටම Kaizerගේ රැප් එක නම් Superb 👍🤟Yohani අක්කිගේ voice කියන්න වචන නෑ..👍🤟❤😍🥰ඒ වගේම B n S❤

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว

      හුලං බනිස් alvinge හඩින්

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @dhananjanaherath
    @dhananjanaherath 2 ปีที่แล้ว +298

    අවුරුදු ගානකට කලින් ඉස්සරවෙලාම bns සිංදුවක් අහද්දි දැනුන ෆීලින් එක තාමත් එහෙමයි.. This is a masterpiece ❤️ love the melody 😍

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว +1

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html ..

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว +1

      Mekatath sb karanna puluwanda please

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว +1

      🙏🏻 .................................

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว

      Meke eelagata bus video newei danne puluwannm sb karanawada

    • @shani7596
      @shani7596 2 ปีที่แล้ว +2

      භාතිය සන්තුෂ් ගේ සින්දු තරම් අනිත් කිසිම සින්දු මට නම් ලස්සන නැහැ . යෝහනි ගේ voice එකත් මාරම ලස්සනයි

  • @kawodyasathsarani2021
    @kawodyasathsarani2021 2 ปีที่แล้ว +454

    ගොඩාක් ලස්සනයි. කොහොමත් BnS වැඩක් කරොත් සුපිරියටම කරනවා. ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට ❤❤❤❤ ❤❤❤❤ 🎶🎶❤❤❤

    • @soumyasevergreen3723
      @soumyasevergreen3723 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Lfbt4NankOA/w-d-xo.html

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @slstats7948
      @slstats7948 2 ปีที่แล้ว +2

      Sri Lankan first Billionaire singer Yohani's Biography th-cam.com/video/S5CHfYb7klE/w-d-xo.html
      It will change your life💯😃🇱🇰✔️

    • @kkk666-n9i
      @kkk666-n9i 2 ปีที่แล้ว +2

      B nd S lagema fake account ekak
      🤣🤣🤣.. channel eka pura b nd s la praise karala comments dala..
      cmmnts 74k..

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +1

      mata nam meka bns ge parana sindu tharam set na. Oya mage nam eka ehema meeta wada cochchara lassanda

  • @mohitbendale8229
    @mohitbendale8229 2 ปีที่แล้ว +117

    Spanish type, western type, traditional, Korean type, and god knows what else put together in this fusion. Well produced and truly something unique.

  • @vinz_music8116
    @vinz_music8116 2 ปีที่แล้ว +208

    කියන්න වචන නෑ.. භාතිය සංතුෂ් වැඩක් කලොත් ඒක අනිවා සුපිරියි..❤ මාරම ලස්සනයි.. සංතුෂ්ගේ හිනාවට නම් හැමදාම ආදරෙයි.. 3:19 හුරතල් අනේ..😁😍❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +2

      හුලං බනිස් alvinge හඩින්

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana9502 2 ปีที่แล้ว +276

    2006-2012 වගේ තිබ්බ ඒ ස්වර්ණමය යුගය ආපසු එනවා වගේ...නියමයි!

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +5

      හුලං බනිස් alvinge හඩින්

    • @uvi5938
      @uvi5938 2 ปีที่แล้ว +2

      ඔව් බන් ඒකාලෙ music ,cricket පට්ට

    • @malithinisansala3010
      @malithinisansala3010 2 ปีที่แล้ว +2

      Ow ehema wenawa nm godak hodai.. mamath asai...

    • @shani7596
      @shani7596 2 ปีที่แล้ว

      එහෙම වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා .

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

  • @Shyd-v8x
    @Shyd-v8x 2 ปีที่แล้ว +239

    යොහානිගෙ වොයිස් එකේ හරිම ලස්සන කොටස් ටික ඇහුනෙ අද.💜️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +1

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +17

      @@piumihansamalini1990 ,,මේ මොකක්ද හැම comment එකක් අස්සෙමෙ රිංගවන link එක..පිස්සු

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +1

      හුලං බනිස් alvinge හඩින්

    • @gangamaria3752
      @gangamaria3752 2 ปีที่แล้ว +1

      @@piumihansamalini1990
      පියුමි හංසමාලිගේ නම දාගෙන හිඟා කන්න එපා මෙතන
      ඒ ගෑනිටත් ලැජ්ජාවක් කරන්නේ උඔ

    • @fact1965
      @fact1965 2 ปีที่แล้ว

      @@piumihansamalini1990 Uba wage views hignnektth wada Piyumi Hansamali nambui

  • @ajayjoshi8545
    @ajayjoshi8545 2 ปีที่แล้ว +78

    Yohani .... That magical voice love from India ❤️

  • @ෂශේන්තරිඳුජයලත්
    @ෂශේන්තරිඳුජයලත් 2 ปีที่แล้ว +77

    2003 ඉදන් මාව පිස්සූ වට්ටපු ගායකයෝ දෙන්නා. ❤️ ඇත්තම කිව්වොත් මගේ ලොකේ වීරයෝ ඔයාලා දෙන්නා 💪 මැරෙන්න කලින් මට දෙන්නව ඇස් දෙකට දකින්න ලැබුනොත් ඇති

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +2

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +1

      හුලං බනිස් alvinge හඩින්

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @sadishahandunge2195
    @sadishahandunge2195 2 ปีที่แล้ว +26

    ලංකාවේ මියුසික් දැන් තියෙන විදිහට කැමති අය මේ කොනට 😘💪❤️
    -ශාන් පුතා ඒ කට්ටිය වෙනම පැත්තක්
    -B&S, උමාරියා, ඒ කට්ටිය
    - යෝහනි මුළු ලෝකෙටම
    -සරිත්, සුරිත් කණ්ඩායම් සංගීතේ
    -තව කට්ටිය ගොඩක් ඉන්නවා ටික දෙනයි කිව්වේ
    ----තව තව අලුත් කට්ටිය වෙනම පැති වලින් ඉස්සරහට එනවා....
    (පුද්ගලිකව මම ගොඩක් සතුටුයි හැමෝම ගැන ❤️😘)

  • @batman_1111-FACK
    @batman_1111-FACK 2 ปีที่แล้ว +208

    Nice voice from yohani. Love from 🇧🇩

  • @3RSpace
    @3RSpace 2 ปีที่แล้ว +63

    Wow💓 Amazing dancing and song
    Love from Sri Lanka♥️🇺🇲🇺🇲🇺🇲

    • @3RSpace
      @3RSpace 2 ปีที่แล้ว +1

      ❤❤❤

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 2 ปีที่แล้ว +127

    Fantastic song. Beautiful singing both of you. I always love to listen Yohani's singing. Lots of love from KOLKATA, INDIA.

  • @ranb3354
    @ranb3354 2 ปีที่แล้ว +321

    I’m a fan of BnS and Yohani. Nice great song. From 🇺🇸

    • @hasinishashikala1579
      @hasinishashikala1579 2 ปีที่แล้ว +2

      th-cam.com/video/U1nytYzJ0PY/w-d-xo.html
      Sri lankan rap

    • @thushanlahiru6134
      @thushanlahiru6134 2 ปีที่แล้ว +2

      He hee we too ❤️
      B and s

    • @kumuduhemali896
      @kumuduhemali896 2 หลายเดือนก่อน +2

      How can you english people understand this sinhala song😮😮😮😮😮!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @Dreamlife108
      @Dreamlife108 หลายเดือนก่อน

      Do you English people even know Sinhala

  • @KanchuKa
    @KanchuKa 2 ปีที่แล้ว +1204

    ❤️

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +5

      හුලං බනිස් alvinge හඩින්

    • @ආදී̂̇-ඣ9ඹ
      @ආදී̂̇-ඣ9ඹ 2 ปีที่แล้ว +7

      Kanchuka ayye

    • @stardustmixture
      @stardustmixture 2 ปีที่แล้ว

      What Sri Lanka sounds like? | A musical map of Sri Lanka
      th-cam.com/video/wbIIH_u2QJA/w-d-xo.html

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว +2

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

    • @_______anjana_______3388
      @_______anjana_______3388 2 ปีที่แล้ว +3

      කන්චුක 🤠🤠

  • @neeshanishadi8117
    @neeshanishadi8117 2 ปีที่แล้ว +55

    Dancing girls ටිකත් හරිම ලස්සනයි.❤️

  • @harisban6742
    @harisban6742 2 ปีที่แล้ว +94

    Love it. Rap එකකට ආස හිතුනමද කොහෙද. BNS කවදත් සුපිරි. Yohani අක්කගේ voice brilliant. Overall awesome song.... ❤

  • @sudeeradilshan
    @sudeeradilshan 2 ปีที่แล้ว +66

    Magnificent Work My Coach ❤️✌🏻🎧 (Team BnS)

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව

    • @hasinishashikala1579
      @hasinishashikala1579 2 ปีที่แล้ว

      th-cam.com/video/U1nytYzJ0PY/w-d-xo.html
      Sri lankan rap

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 2 ปีที่แล้ว +174

    The Pop legends of Sri Lanka , BnS .. huge fan since childhood .. we are getting old but BnS is still the same 😍.. Yohani is on fire ..want to see more Yohani&BnS collaboz 👏 #දෙයියන්පා

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว

      හුලං බනිස් alvinge හඩින්

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

  • @malshaabeywardena1999
    @malshaabeywardena1999 2 ปีที่แล้ว +91

    අපේ මියුසික් වලට අලුත් පණක් ලැබිලා...❤️🇱🇰 ඒක නියමයි...❤️

  • @shenya859
    @shenya859 2 ปีที่แล้ว +200

    මෙව්වටනෙ BIRTHDAY SURPRISE කියන්නෙ . Thanks bns මගේ උපන්දින තෑග්ගට 😉. සිංදුව නම් හරිම ලස්සනයි .

  • @ima4063
    @ima4063 2 ปีที่แล้ว +50

    Wow.... ❤️ පරණ සින්දු ටික මතක් උනා BNS ලගේ 😌❤️
    අනේ උමාරියත් හිටියනම් මේ සින්දුවේ 😑

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html කැමරාවල සටහන් උන ඔබ භීතියට පත්වන සිදුවීම්

    • @MotherNature-lk8kl
      @MotherNature-lk8kl 2 ปีที่แล้ว +4

      හැම එකේම උමාරියා ඉන්න ඕන නෑනෙ මේක වෙනසක්

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @raaja_tv
    @raaja_tv 2 ปีที่แล้ว +1063

    ඒක පට්ට කියන අය කෝ 😍

  • @vigneshudyam4784
    @vigneshudyam4784 2 ปีที่แล้ว +26

    Yohani 😘😘My crush♥ 💘💘

  • @madhavi_ssng
    @madhavi_ssng 2 ปีที่แล้ว +103

    අපූරු සුසංයෝගයක්.. ලංකාවේ සංගීතයේ නව මානයන් සොයා යන BNS සහ යොහානි එකතු වෙලා රසිකයන්ට දුන්න තෑග්ග නම් නියමයි! 😘❤
    What a combination! BNS and Yohani who were on a voyage for discovering new dimensions of Sri Lankan music, gifted a surprising prize to fans! Luv it ❤😘

  • @oshanioshadi8563
    @oshanioshadi8563 2 ปีที่แล้ว +25

    උමාරියත් හිටියනම් තවත් මරු 🔥

  • @isharahansani3302
    @isharahansani3302 2 ปีที่แล้ว +34

    මේ මොකක්ද මේ...දැන් හැම වෙලේම කියවෙනවා...නින්දෙනුත් උන්මාද preama ගීය ඇසෙනා..such a nice song..good team work..keep it up..ඒක අමුතු එකක්...❤❤❤❤❤❤❤❤🎈🎈🎈🎉️🎉️🎉️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +128

    සුපිරි වැඩක් 👌 දැන් දැන් කයිසර්ගෙ ස්මෝකගෙ රැප් කෑල්ලක් නැතුව සින්දුවකට හිට් වෙන්න බැරි තරම් සිංහල රැප් උඩට ඇවිත් තියෙන එක ගැන නම් පට්ට සතුටුයි ...ජය වේවා 💝

  • @KAMAJ
    @KAMAJ 2 ปีที่แล้ว +500

    Beautiful song Guys. Love the melody it’s been in my head all day 🙌🏽

    • @stardustmixture
      @stardustmixture 2 ปีที่แล้ว

      What Sri Lanka sounds like? | A musical map of Sri Lanka
      th-cam.com/video/wbIIH_u2QJA/w-d-xo.html

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

    • @niroshandabare9852
      @niroshandabare9852 2 ปีที่แล้ว

      @@Janiya_Kumarajith ryy

  • @CodeJosh
    @CodeJosh 2 ปีที่แล้ว +121

    BnS did it again.... No matter how old they get, still taps to the hearts of the youngsters... Specially by getting the people who are popular these days involved! Awesome! Thats what everyone wants to see...

  • @warnakulasuriuathenuka9795
    @warnakulasuriuathenuka9795 2 ปีที่แล้ว +60

    BNS are two of my favorite singers✌️🔥 ඒකට යොහානි voice එකත් එකතු උනාම මාරම ලස්සනයි 🤝❤️🤤

    • @aroshaiddagoda4339
      @aroshaiddagoda4339 2 ปีที่แล้ว +1

      කිරි කලේට ගොම බින්දුවක් වැටිල වගේ😁🤣

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @manishagupta5126
    @manishagupta5126 2 ปีที่แล้ว +1952

    Day by day, I'm getting addicted to sinhala songs ❤

  • @sudarakaguanthilaka654
    @sudarakaguanthilaka654 2 ปีที่แล้ว +9

    උන්මාද ප්රේම ගීය
    ඇසෙන්නා
    ගිම්හාන රෑක ඈත මුමුනා
    තරු ඇස් වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොයිබින්දා ඒ ගී මෙදා
    උන්මාද ප්රේම ගීය
    ඇසෙන්නා
    ගිම්හාන රෑක ඈත මුමුනා
    තරු ඇස් වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොයිබින්දා ඒ ගී මෙදා
    උන්මාද ප්රේම ගීය
    ඇසෙන්නා
    ගිම්හාන රෑක ඈත මුමුනා
    තරු ඇස් වලින් සගවා
    තුරු පත් පවා නොසලා
    කොකොයිබින්දා ඒ ගී මෙදා

  • @yashodara1114
    @yashodara1114 2 ปีที่แล้ว +18

    පොඩි කාලෙ ඉදලා ඇහුන b&Sලගෙ සින්දු වල තියන අමුතු feel එක ආයෙම දැනුනා මේ සින්දුවෙන් ....ආයෙම ඒ ලස්සන අතීතෙට ගියා මිනිත්තු කිහිපෙකට හරි...ඒ වගේ ලස්සන හැගීමක් දෙන්න පුලුවන් ගායකයො විරලය්....අපේ පොඩි කාලෙ ලස්සන සින්දු වලින් , ලස්සන හැගීම් වලින් පිරෙව්වට b&S ලට ස්තූතිය් හුගාක් 🙏 ආයෙමත් මෙහෙම සින්දු හදනවට ආයෙම ස්තූතිය් ❤️කවදාවත්ම වයසට නොයන ,නිහතමානී, ආදරණීය තරු දෙක භාතිය සන්තුෂ් 😋❤️

  • @sasenvidusika
    @sasenvidusika 2 ปีที่แล้ว +57

    BNS x Yohani ft. Kaizer Kaiz මේ මන් ආසම ආදරය කරන 3න් දෙනෙක් සුපිරි වැඩක් ලස්සනයි.............තව ඔය 3න් දෙනාගෙ වැඩ ගේන්න අනේ මන් හරි ආසයි ............බොක්කෙන්ම සෙට් එකට ආදරෙයි

  • @sooraj__1994
    @sooraj__1994 2 ปีที่แล้ว +265

    Love from India 🤩🥰🇮🇳

  • @virajinimeshika
    @virajinimeshika 2 ปีที่แล้ว +69

    BnS කියන්නෙ brand එකක් ♥️☺️
    එදා රහ තාමත් එහෙමමයි 💝

  • @imnayodara8396
    @imnayodara8396 2 ปีที่แล้ว +70

    Wow මේ song එකත් මුලු ලෝකෙම hit එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . මම ආසම චරිත තුනක් භාතිය සර් ,සන්තුෂ් සර් ,යොහානි අක්කි . 🥰🥰🥰❤️❤️❤️

    • @soumyasevergreen3723
      @soumyasevergreen3723 2 ปีที่แล้ว

      th-cam.com/video/Lfbt4NankOA/w-d-xo.html

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว

      හුලං බනිස් alvinge හඩින්

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว +2

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @InfinitySL
    @InfinitySL 2 ปีที่แล้ว +882

    😍❤️

    • @shiromipoorna4785
      @shiromipoorna4785 2 ปีที่แล้ว +1

      Harima ලස්සනයි ගොඩක් ලස්සන එකතුවක්

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว

      kattiya mage song ekath ahala blankoo. th-cam.com/video/n3ZDZwYVEd0/w-d-xo.html

    • @abey2520
      @abey2520 2 ปีที่แล้ว +6

      අනන්තයේ වඳුර😂

    • @hansasahan94
      @hansasahan94 2 ปีที่แล้ว

      ❤🔥🔥

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      😍🐵

  • @kanjigroup9939
    @kanjigroup9939 2 ปีที่แล้ว +54

    Bns කියන්නේ වෙනමම එකක්.. ඒ ගොල්ලෝ දන්නවා කාලේට ගැලපෙන සුපිරිම දේවල් කරන්න...... BNS❤️😘
    මේක නම් සුපිරියක්....❤️😘

  • @aneeshaabeywickrama7049
    @aneeshaabeywickrama7049 2 ปีที่แล้ว +29

    අනිවාර්යයෙන්ම මේකනම් trending යනවාමයි. Good job BnS and yohani ❤❤❤

  • @jayanifernando2244
    @jayanifernando2244 2 ปีที่แล้ว +75

    First heard this at the Voice Grand Finale. As soon as I saw this video, first wanted to see who is the lyricist. No wonder it's Nilar N Kasim. The legendary lyricist. Only he can bring the magic back that bns created in Sri Lankan music industry 20 years ago.
    With this one he did it. the entire team literally nailed it. Hats off 🙌

    • @w.s.6303
      @w.s.6303 2 ปีที่แล้ว

      💯 agreed

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว

      True

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

    • @rskitchen3094
      @rskitchen3094 2 ปีที่แล้ว

      True💯

  • @_1248H
    @_1248H 2 ปีที่แล้ว +123

    කවිකාරියේ Song එක මතක් උනා🖤🙂
    Love You Guys.😍
    BNS x YOHANI x KAIZER
    and Dance Inspire❤🔥

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව

    • @mo_em3012
      @mo_em3012 2 ปีที่แล้ว +1

      Same to mee❤

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว +1

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

  • @srilankanlegacy1216
    @srilankanlegacy1216 2 ปีที่แล้ว +13

    අනේ අර කුනුහරුප තියෙන කිසිම මෙලඩියක් නැති සමහර රැප් වලට වඩා කොච්චර හොඳද ලස්සනද💞🕊️

  • @chamal8129
    @chamal8129 2 ปีที่แล้ว +47

    Bathiya & Santosh is legends in Sri Lanka 🇱🇰. Yohani made it more bright. Nice combination with dance inspire crew. It’s really glad to see this two guys are still together while so many groups broken to a parts. Wish you all the best BNS and Yohani. Together you all can change the future.💐💐💐

  • @mypets9192
    @mypets9192 2 ปีที่แล้ว +11

    යොහානිට කැමති කට්ටිය ලයික්
    B n S කැමති කට්ටිය Comment කරන්න 😊

  • @gayaneranga6030
    @gayaneranga6030 2 ปีที่แล้ว +53

    කිසිදා වයසට නොයන තාරුණ්‍යය......
    BnS, Yohani ආදරණීය හඩ පෞර්ෂය .....
    Nilar N Cassim සොඳුරු පද ගැලපුම .....
    Magic Composer Chamitha Cooray .....
    Kaizer Amazing Sinhala Rapper .....
    Mahesh K Master Mind ....
    Samindra W කපලා, කොටලා Video එක කරලා තියනවා සුපිරි .....
    All the best Guy's .....
    Keep it up...

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

  • @malannishantha7220
    @malannishantha7220 2 ปีที่แล้ว +24

    සුන්දර ගීයක්. හිත කුල්මත්වෙනව අහද්දි බලද්දී ..🤗🤗🤗👏👏👏🌹❤️

  • @SLVLOG
    @SLVLOG 2 ปีที่แล้ว +275

    Wow...good vibe❤️❤️❤️

    • @asithalakmal8024
      @asithalakmal8024 2 ปีที่แล้ว +1

      🎂😊😊😊

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว

      kattiya mage song ekath ahala blnakoo. th-cam.com/video/n3ZDZwYVEd0/w-d-xo.html

    • @malithinisansala3010
      @malithinisansala3010 2 ปีที่แล้ว +2

      මාර ලස්සන සිංදුවක්.. මේ මම මේක අහන 50 වෙනි පාර විතර් මම හිතන්නේ...

    • @asithalakmal8024
      @asithalakmal8024 2 ปีที่แล้ว

      @@malithinisansala3010 අම්නේ ඇම්තද මම්රු 😂

    • @killer07723
      @killer07723 2 ปีที่แล้ว

      තට්ටය හොදක් දැක්කමද කොහෙද

  • @MrBestgamingtap
    @MrBestgamingtap 2 ปีที่แล้ว +207

    It’s cool.. b&s always good, and yohani’s voice like a honey ❤️❤️ love from 🇺🇸

    • @j.warunikaweesha.....4963
      @j.warunikaweesha.....4963 2 ปีที่แล้ว +2

      Thnks for waching im sri lanka🇱🇰🙏

    • @Elephant-j9b
      @Elephant-j9b 2 ปีที่แล้ว +4

      Muge boru mu lankawe

    • @j.warunikaweesha.....4963
      @j.warunikaweesha.....4963 2 ปีที่แล้ว +1

      @@Elephant-j9b ආ එහෙම්ද අය්යො 😂🤭

    • @strxnge9752
      @strxnge9752 2 ปีที่แล้ว +1

      @@j.warunikaweesha.....4963 did anyone ask tho

    • @strxnge9752
      @strxnge9752 2 ปีที่แล้ว +1

      lmao are you tho

  • @LineOneBand
    @LineOneBand 2 ปีที่แล้ว +643

    Beautiful song 🎧 well done 👍

    • @musthacreations4177
      @musthacreations4177 2 ปีที่แล้ว

      kattiya mage song ekath ahala blnko th-cam.com/video/n3ZDZwYVEd0/w-d-xo.html

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️

    • @febyfiona7762
      @febyfiona7762 2 ปีที่แล้ว

      Opening dragon ball cover fingerstyle
      👇
      th-cam.com/video/BgV6GiWSgR0/w-d-xo.html

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 2 ปีที่แล้ว +17

    ඒක ෆට්ට 😍❤️ ආදරෙයි භාතිය ,සන්තුශ් ,යොහානි🌹😍

  • @isharadulanthi6320
    @isharadulanthi6320 2 ปีที่แล้ว +41

    Wow! මාර uncommon punch 1ක් තියෙන්නෙ ඒ song එකේ. 😍
    BNS mix Yohani is an absolutely blasting wow fact! 👌♥️

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +187

    ලස්සන wadak ආදරෙයි palenda

  • @GeenathPasindu
    @GeenathPasindu 2 ปีที่แล้ว +28

    ඒකනම් පිස්සුවක්. කීපාරක් ඇහුවද මන්දා ඇහුවට ඇහුවට එපා වෙන්නේ නෑ. Love you BnS and yohani❤️❤️❤️

  • @helloworld-fi3on
    @helloworld-fi3on 2 ปีที่แล้ว +19

    මිලියයේ album එකට තවත් සින්දුවක් 😍
    ශ්‍රී ලංකාවේ සංගීතයේ legends ලා දෙන්නෙක් 😍
    ජය වේවා....

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 2 ปีที่แล้ว +48

    යොහානිගේ වොයිස් එක මාර ලස්සනයි අද නමි 😍❤️ නටන්න හිතුනා කසියර් එක පටිට next level BNS ❤️🌍🔥

  • @DP_thej
    @DP_thej 2 ปีที่แล้ว +57

    💜💜ඇත්තටම මට නම් ගොඩක් සතුටුයි ඔයාලා ගැන අපි දැනං හිටියා ඔයාලා කවදාහරි හොඳ තැනකට එනවා කියලා උමාරියා ඔතන හිටියනම් තමයි ගොඩක් වටින්නේ ඔය දෙන්න yohani ටත් ලොකු හයියක් වෙලා හිටියා ස්තුතියි🙏🙏

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +1

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว +1

      හුලං බනිස් alvinge හඩින්

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️❤️

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +206

    මුළු ලෝකයම සුවපත් වේවා...... ලබන වසරේවත් කොරෝනාවෙන් නිදහස් වේවා.....💛🧡❤
    ඔබ සැම නීරොගි වේවා............

  • @ruthamerasekera1556
    @ruthamerasekera1556 2 ปีที่แล้ว +29

    I just love this song I play it with my Archie and we dance and sing thanks for creating this wonderful song
    Love from India

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +137

    Lassanai godak 💝👍👍👍👍👍

    • @sltiktok893
      @sltiktok893 2 ปีที่แล้ว

      හුලං බනිස් alvinge හඩින්

  • @anuradhidesilva1531
    @anuradhidesilva1531 2 ปีที่แล้ว +38

    BnS,Yohani,Kaizer and DanceInspire
    ඒක නම් සුපිරි
    ❤️🔥🔥

  • @hashinim
    @hashinim 2 ปีที่แล้ว +43

    උන්මාදෙන් වගේ කීපාරක් ඇහුවද මතක නෑ අද උදේ ඉඳන්....
    හතරදෙනාම සූරයෝ... 👍👍👍👍

  • @Veexsh
    @Veexsh 2 ปีที่แล้ว +20

    Kizer kaiz තමා සුපිරිම 🤩💖

    • @Omegalakshi
      @Omegalakshi 2 ปีที่แล้ว +1

      Totally agreed

  • @shyamalinissanka4182
    @shyamalinissanka4182 2 ปีที่แล้ว +31

    ඒක අහද්දී අපිත් නැටවෙනවා මාරම ලස්සනයි තුන්දෙනාටම ජය වේවා ❤️😇

    • @hasinishashikala1579
      @hasinishashikala1579 2 ปีที่แล้ว +1

      th-cam.com/video/U1nytYzJ0PY/w-d-xo.html
      Sri lankan rap

  • @Welawa
    @Welawa 2 ปีที่แล้ว +262

    Niyamai 😍😍😍

  • @LimitsInfinity
    @LimitsInfinity 2 ปีที่แล้ว +19

    මේක මරු..kaizer ගෙ රැප් එක 🔥
    ආදරෙයි yohani..❤️
    Great job B&S👊

  • @sofiya4613
    @sofiya4613 2 ปีที่แล้ว +9

    යොහානිගෙ මේ voice එක ඉතින් කනට මී පැණි වක්කරනවා වගේ අප්පා🥺🥵🥵🥵🥵🥵🥵
    ඒක නේමේ මන් පොඩි කාලෙ හිතන් හිටියෙ bns කියන්නෙ 1 කෙනෙක් කියලා😁
    kaiser ගැම්මක් 🔥❤️

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 2 ปีที่แล้ว +75

    අපරාදේ උමාරියාත් හිටියානම් වැඩේ තවත් ලස්සනයි

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +4

      Ow aniwa

    • @sanithu5564
      @sanithu5564 2 ปีที่แล้ว +2

      true

    • @Janiya_Kumarajith
      @Janiya_Kumarajith 2 ปีที่แล้ว

      උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️

  • @hashanpremarathne3357
    @hashanpremarathne3357 2 ปีที่แล้ว +106

    When legendary voices of BnS are plus to the yohani's unique voice , it is a different level😍 #kaizer❤

  • @sipsri-735
    @sipsri-735 2 ปีที่แล้ว +27

    Yohani + BnS අලුත්ම රහක් ඒක🤗😍😍. Hit එකක් තමයි.❤️👌👌👌

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව

  • @dreamstravelandwalk7386
    @dreamstravelandwalk7386 2 ปีที่แล้ว +37

    යොහානිගෙ voice එක නම් පිනට පහලඋන එකක්. 😍🥰 වශී වෙන වොයිස් එකක්