BNS - Gassana Dangamalla (ගස්සන දඟමල්ල) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 572

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +421

    Boot මානසිකත්වෙන් මිදිලා කරපු වෙනස්ම වැඩක් ආදරෙයි bns මිනිස්සු ඉල්ලන්නේ මේවා තමා නැතුව හොටු පෙරාන අඩන එ්වා නෙවෙයි 🤧💔

  • @thilinachamara7650
    @thilinachamara7650 5 ปีที่แล้ว +122

    යන්තම් ඇති මේ ටිකේ boot අහලා ඇති වෙලා. BNS කවදත් කරන්නේ වෙනස් වැඩ. නියමයි. keep it up.

  • @inkybinky88
    @inkybinky88 5 ปีที่แล้ว +590

    😳Grade 5 වලදි දැක්ක Bathiya Santhush තාමත් ඒ වගේමයි...අපි විතරක් වෙනස් වෙලා...🙄
    ❤️BnS❤️ ආදරෙයි හැමදාමත් 🥰

    • @thilankaslim640
      @thilankaslim640 5 ปีที่แล้ว +6

      Inoka Ranasinghe ☝️👍🏻👍🏻😉

    • @sithumlahiruu
      @sithumlahiruu 5 ปีที่แล้ว +8

      සිරා කතාව XD

    • @tummyboy7293
      @tummyboy7293 5 ปีที่แล้ว +9

      Api mulinma b n s lage songs ahaddi 10years wage athi...dan 29 i 😊

    • @kalpamadushan7360
      @kalpamadushan7360 5 ปีที่แล้ว +5

      Hmmm' ekanm athta,👍

    • @prasannaherath6618
      @prasannaherath6618 5 ปีที่แล้ว +8

      රන්කුරහන් මල තමා ඒ කාලෙ මගෙ එක🌷

  • @beast_princess
    @beast_princess 5 ปีที่แล้ว +309

    ඒ කාලේ ඉඳන්ම පිපි පර නොවුන ගායකයන් තමා ඉතින් 😍😍 BNS තමා

  • @NimisaraLakshan-g5i
    @NimisaraLakshan-g5i 11 วันที่ผ่านมา +1

    අදටත් ගෝඩක්ම ලස්සන සිංදුවක් . 2024 අහනවා . 🔥🔥🔥🔥

  • @kawodyasathsarani2021
    @kawodyasathsarani2021 3 ปีที่แล้ว +69

    ජිවිතේ අමතක වෙන්නෙ නැති ගායකයෝ දෙන්නා ♥️♥️

  • @thimiraupeka629
    @thimiraupeka629 5 ปีที่แล้ว +37

    උබල දෙන්නට අපේ තියන ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ, Music Update වෙද්දි ඔයාලත් Update වුනා. ඒකයි තාමත් ඔයාල මේ සීන් එකේ ඉන්නෙ. රැස්පට්

  • @techn0ses278
    @techn0ses278 5 ปีที่แล้ว +250

    සිංදුව වගේම Visual එකත් සුපිරි කියලා හිතන අය like කරමු බලන්න.

    • @shashikalamadu7234
      @shashikalamadu7234 4 ปีที่แล้ว

      Niyamai 😘😘😘😘😘

    • @sunilchandrasiri9407
      @sunilchandrasiri9407 4 ปีที่แล้ว

      😊😊

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🇱🇰Urvshi Dance cover 🇱🇰💯🇱🇰th-cam.com/video/4SPgOvNXZYU/w-d-xo.html

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +38

    ටික කාලෙකට පස්සේ ඔයාල දෙන්නගේ අලුත් සින්දුවක් දැක්කෙ වැඩේ නියමයි අපි පොඩි කාලේ සංගීත ලෝකයේ පෙරලියක් ඇති කරපු දෙන්නෙක් තමයි භාතිය සන්තුෂ් කියන්නේ හදවතින් ආදරෙයි දෙන්නටම

  • @mino_z3308
    @mino_z3308 5 ปีที่แล้ว +50

    ‌හැමදාමත් හොයන්නේ,අහන්නේ මේ තාලේ ඒවා තමයි !! ආදරෙයි ඒ වෙනසට

  • @happyladykitchen274
    @happyladykitchen274 4 ปีที่แล้ว +226

    මෙයාලගෙ කට හඩ ලස්සනයි කියන අය කෝ බලන්න..

  • @irushayugan9564
    @irushayugan9564 5 ปีที่แล้ว +63

    කවදත් BnS තමා❤️❤️❤️🥰😍

  • @nilukshimadushani9735
    @nilukshimadushani9735 5 ปีที่แล้ว +50

    BNS⁣ මෙිවා තමයි මිනිස්සු ඉල්ලන්නේ ....ආදරෙයි

  • @NimisaraLakshan-e7i
    @NimisaraLakshan-e7i 2 หลายเดือนก่อน +3

    කොච්චර පරණ වුනත් තවමත් අහනවා.ඉස්සරහට අහන්නත්. හිතෙනවා.😝😝

  • @sadeeshasenanayake1297
    @sadeeshasenanayake1297 3 ปีที่แล้ว +8

    තාම අහනවා ❤️‍🔥

  • @rmsjrathnayaka421
    @rmsjrathnayaka421 3 ปีที่แล้ว +1

    Patta lassanai oyala denna sada amaraniyai🥰🥰🥰😍

  • @rivisaranimahogya
    @rivisaranimahogya 5 ปีที่แล้ว +26

    භාතිය සන්තුෂ් කාලය ❤️😍😍😍

  • @PasanMadushanka.
    @PasanMadushanka. 5 ปีที่แล้ว +8

    නියම වැඩක් BnS..... BnS ල මේරියන්ස් ල එක්ක සෙට් උනාම පට්ට මේරියන්ස් ල දෙන බැකින් එකට..ජය..!

  • @keithjeyaraj290
    @keithjeyaraj290 5 ปีที่แล้ว +66

    Love BnS since my childhood.. still you are the best.. keep up the good work. ❤BnS

    • @hugcreations8789
      @hugcreations8789 3 ปีที่แล้ว

      It good song 🍌👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤🍸🍸🍸

    • @sampathranathunga2868
      @sampathranathunga2868 3 ปีที่แล้ว

      @@hugcreations8789 q

  • @kevinwanigarathne2046
    @kevinwanigarathne2046 5 ปีที่แล้ว +114

    Im 19years old ,and i grew up listening BnS, im so glad about that...

  • @fiyonamandara1273
    @fiyonamandara1273 5 ปีที่แล้ว +2

    Superbbbb...mala adiyawa neti eka loku dyk..bns you are the best.santhush aiya....oyata lassana voice ekak tiyenwa..

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq 3 หลายเดือนก่อน +2

    Edath adath e vidiyata hit no one lassnaiiii.❤️❤️❤️❤️😘😘😘😘😘😘✨✨✨✨

  • @leshan10ff85
    @leshan10ff85 4 ปีที่แล้ว +5

    සූපිරි පොඩි කාලේ ඉදන්ම B n s
    වැඩ👍😉

  • @kosalabulathsinhala844
    @kosalabulathsinhala844 4 ปีที่แล้ว +1

    Patta

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 ปีที่แล้ว +7

    හරිම මිහිරි සින්දූව භාතිය සන්තුෂ් වීරමන් ලස්සනයි පසිදු සචින්ත අමරසේකර ❤️

  • @lilanigallage7957
    @lilanigallage7957 4 หลายเดือนก่อน +52

    Anyone in 2024 ? 😌🔥

    • @PamudaNethmi
      @PamudaNethmi 2 หลายเดือนก่อน

      Here💗

    • @SLPANTHERYT1249
      @SLPANTHERYT1249 หลายเดือนก่อน

      😮ඔව් අද 21 ජනාධිපතිවරණය දවසෙ😢❤😂

  • @ishimadu4911
    @ishimadu4911 5 ปีที่แล้ว +2

    Supiri song ekak.congratulations

  • @tv-letsgo3024
    @tv-letsgo3024 5 ปีที่แล้ว +8

    අපි පුංචි කාලේ දැක්කා වගෙමයි තමත් bns ♥️

  • @Hansisf428
    @Hansisf428 5 ปีที่แล้ว +44

    ඔහ්හ්හ් ගස්සන දගමල්ල 💃 නියමයි 👍😊

  • @danumsayura3182
    @danumsayura3182 3 หลายเดือนก่อน +2

    Beat ek ❤ nan supariyak bns ❤😂

  • @amalpeiris
    @amalpeiris 3 ปีที่แล้ว +42

    Finally B&S is back, rejoice all music lovers - the greats are back!

  • @madhouseworldwide
    @madhouseworldwide 5 ปีที่แล้ว +72

    We take pride on this collaboration and directed by our label artiste ADK. wait for the Tamil version.

    • @vigneshtamilzan8606
      @vigneshtamilzan8606 5 ปีที่แล้ว +2

      S

    • @sehsnspashanna4665
      @sehsnspashanna4665 4 ปีที่แล้ว +1

      Vvg nkh

    • @sarjunmohamed9984
      @sarjunmohamed9984 4 ปีที่แล้ว

      Hi ADK
      Unfortunately Tamils didn't support the Tamil version. 😓

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🇱🇰Urvshi Dance cover 🇱🇰💯🇱🇰th-cam.com/video/4SPgOvNXZYU/w-d-xo.html

    • @uthpalibhagya5065
      @uthpalibhagya5065 3 ปีที่แล้ว

      Uuhhh;;h;hhh💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💓😎😎😎😎😎😎😎😎😎😎😎😎😘😘😘😘

  • @chootidonishalini9809
    @chootidonishalini9809 5 ปีที่แล้ว +79

    ඔයාලා අමරනීයයිද අනේ.... ඒද ඉදන් හිටියා වගේමයි.... මාර ලස්සනයි....

    • @surangahemachandra
      @surangahemachandra 5 ปีที่แล้ว +6

      chootidoni shalini ඒක නන් ඇත්තම කතාව. ඒ වගේම චාටර් නොවුන ගායකයො දෙන්නෙක්

  • @dhanukashamen
    @dhanukashamen 5 ปีที่แล้ว +7

    trending 1 yanna ona song ekak maru wadak BnS good luck 👍👍👍🤩🤩🤩🤩✔✔✔💯💯💯💯😲👌👌👌💖💖

  • @SN-ug4qe
    @SN-ug4qe 5 ปีที่แล้ว +26

    I already like your song.
    But this visual 😍 OMG! OMG! OHHH MY GOD!
    Awesome guys! No one can beat our Legends 😘😘
    @To all new comers learn feom these two legends-
    learn how to sing, how to create a visual, how to use technology

  • @gamingwithpoddayt1126
    @gamingwithpoddayt1126 3 ปีที่แล้ว +4

    Super song👍👍👍🥳🥳🥳

  • @dilankasachith3109
    @dilankasachith3109 3 ปีที่แล้ว +2

    patta sinduwa Bns me wage sindu thawa oneeeeee

  • @sankhamalika
    @sankhamalika 5 ปีที่แล้ว +9

    හීනේනුත් මිමිනෙනවා❤️

  • @TProSL
    @TProSL 5 ปีที่แล้ว +4

    පට්ට ආදරේයි B&N...............................

  • @Abcvuwvajkfvi
    @Abcvuwvajkfvi 4 ปีที่แล้ว +1

    Eee kalee wagemai bns niymi idiriyatama yamu jaya wewa! 🤜🤛🤜🤛🤜🤛🤜🤛❣️❣️❣️

  • @preityzinta7593
    @preityzinta7593 3 ปีที่แล้ว +23

    2021 බලන සෙටි එක කො🖐️

  • @darshanaweerasooriya2986
    @darshanaweerasooriya2986 5 ปีที่แล้ว +69

    😍😍 BnS ❤💪 සුටි කාලේ ඉදන්ම ආසාම ගායකයෝ දෙන්නනා 😍 ..

  • @samithsachinthana462
    @samithsachinthana462 4 ปีที่แล้ว +1

    Munge fattama sinduwa meka yakkkkooooooo
    Fattaaaaaaaaaaaaaaaa
    🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰😍😍😍😍😍😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😘😍😘😍😘😍😍😍😘😍😘😍😍😘😘😍😘😍😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😍😘😍😘😍😘🥰😘🥰😘🥰😘🥰🥰😘🥰😘🥰😘🥰😘😘🥰😘😍😘😍😍😘😍😍😘😍😘😘🥰😘🥰😘🥰😘🥰😘😘🥰🥰😘🥰🥰🥰😘🥰🥰😘🥰😘🥰😘🥰😘🥰🥰😘🥰😘🥰😘🥰🥰😘😘😍😘😍😘😍😘😍😘😍😍😘🥰😘😘🥰😘🥰🥰😘🥰😘🥰😘😍😍😘😍😘🥰😘🥰🥰😘🥰😍😘😍😘😍😘😍😍😘😍😘😍😘😍😍😘😍😍😘😍😘😍😍😘😍😘😍😍😘😘🥰🥰😘🥰😘😍😘😍😘😍😍😘😍😘😍😘😍😘😍😍😘

  • @sakuralankapictures488
    @sakuralankapictures488 5 ปีที่แล้ว +4

    O/L කරන කාලෙ ඉදන් බලනවා BnS .
    පට්ට 👍👍👍

  • @fawaz3724
    @fawaz3724 3 ปีที่แล้ว +2

    Love from Bangladesh 🔊👏👍😍

  • @sithumkavinda4929
    @sithumkavinda4929 4 ปีที่แล้ว +8

    බාතිය අයියා පට්ට😉

  • @lakshmianoma
    @lakshmianoma หลายเดือนก่อน +2

    🎉🎉

  • @piyaseelipiyaseeli4543
    @piyaseelipiyaseeli4543 5 ปีที่แล้ว +7

    පට්ට් සින්දුවක් අනේ අාදරෙයි හැමදාමත්😳😳

  • @nandanakumara2922
    @nandanakumara2922 3 ปีที่แล้ว +5

    Super...❤️‍🔥trip/party valata nethuvama be oylge songs.....😍

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +1

      හ්ම්...යාළුවො එක්ක trip එකක් යනවා නම් BNSම තමා😍❤

  • @SRILANKANCHRISTIAN
    @SRILANKANCHRISTIAN 6 หลายเดือนก่อน

    Lovely 😀👍 ❤#everyone

  • @ajithajith7263
    @ajithajith7263 4 ปีที่แล้ว +1

    BNS super .ela.man kamathima gayakayo dennek.💜👍👌

  • @kkorea4598
    @kkorea4598 3 ปีที่แล้ว +2

    Adarei dennatama

  • @ravindrapadmika126
    @ravindrapadmika126 3 ปีที่แล้ว +1

    ලස්සනයි BnS

  • @asanka1523
    @asanka1523 3 ปีที่แล้ว +3

    පට්ට BNS

  • @isurugunasekara6017
    @isurugunasekara6017 4 ปีที่แล้ว +1

    ගැම්ම

  • @ameeshavlogsofficial7255
    @ameeshavlogsofficial7255 3 ปีที่แล้ว +1

    Oyala maru bns hemadamath mehema inna

  • @SariYa123
    @SariYa123 5 ปีที่แล้ว +13

    මම නම් ආසම BNS තමා එක වෙනස් වෙන්නෙ නෑ❤️

  • @kamineyiresha358
    @kamineyiresha358 3 ปีที่แล้ว +5

    Love BnS since my childhood..❤️ you are d best..

  • @exslider4547
    @exslider4547 5 ปีที่แล้ว +10

    😍💪👍ඔබ නිසා concert එක youtube දාන්නකෝ😍

  • @dinukasanjaya9180
    @dinukasanjaya9180 5 ปีที่แล้ว +5

    Bns❤️❤️❤️අදත් එදා වගේමයී එදත් අද වගේමයී

  • @neranjan87827
    @neranjan87827 4 ปีที่แล้ว +2

    great song and video guys... all the best

  • @amwgirl4956
    @amwgirl4956 5 ปีที่แล้ว +6

    Woww well done bns
    Superb song😃

  • @udeshikasewwandi4428
    @udeshikasewwandi4428 5 ปีที่แล้ว +5

    i lv BnS... your songs are super ....

  • @chandanamadhu990
    @chandanamadhu990 5 ปีที่แล้ว +1

    Niyamai ලස්සනයි song eka

  • @hirunisenarathne352
    @hirunisenarathne352 5 ปีที่แล้ว +2

    Kawadath ithn BNS thmi.love you BNS.maru wedak❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @nilminigunathilaka3371
    @nilminigunathilaka3371 3 ปีที่แล้ว +1

    Super video

  • @nethunidinudika7997
    @nethunidinudika7997 9 หลายเดือนก่อน

    වැලලෙන සිංදු වලට වඩා this feels a lot 😍🌼❤

  • @niroshavidanage4442
    @niroshavidanage4442 3 ปีที่แล้ว +1

    Graphics super

  • @sureshprasad4269
    @sureshprasad4269 5 ปีที่แล้ว +9

    ජය ශ්‍රී BNS ❤🇱🇰

  • @dilshcool9340
    @dilshcool9340 4 ปีที่แล้ว +2

    Superb Voices & Nice Melody.

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 ปีที่แล้ว

    Butiful song, God bless you both.

  • @lakindusadiranga6509
    @lakindusadiranga6509 5 ปีที่แล้ว +4

    Superb ❤❤❤
    What a come back 4rm BnS.
    Excellent 😍🙏🙏

  • @isurirasangas7832
    @isurirasangas7832 3 ปีที่แล้ว +3

    මම ඔය සිංදුවට හරිම ආසයි

  • @maxnighttv7103
    @maxnighttv7103 5 ปีที่แล้ว +7

    Old style එකක් මේවා තමය් ඕනී b&s ❤🙏

  • @sanjanaattanayake4231
    @sanjanaattanayake4231 5 ปีที่แล้ว +6

    Amazing video effects 😳😳😳
    Cool BnS 💪💪💪

  • @Onijabroo4Music
    @Onijabroo4Music 3 ปีที่แล้ว +3

    Super🤘🤘💕

  • @shyamalperera45
    @shyamalperera45 5 ปีที่แล้ว +1

    Ammoooo♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️meka tama onaaaaaa♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilshcool9340
    @dilshcool9340 3 ปีที่แล้ว +1

    Marvelous graphics and superb backgrounds

  • @irenehetiarchchi5309
    @irenehetiarchchi5309 5 ปีที่แล้ว +1

    Great. .nice song. .

  • @udayashri3721
    @udayashri3721 4 ปีที่แล้ว +1

    Meyalage sindu keeparak ahuwath epa wenna na ♥️♥️

  • @brasspianobynishelkannanga2120
    @brasspianobynishelkannanga2120 3 ปีที่แล้ว +3

    My favorite singers in Sri Lanka. BnS 🤩waiting for your next show ...🥂🥳🎶😍

  • @TravelingPisso
    @TravelingPisso ปีที่แล้ว

    නියමයි. keep it up.

  • @dineshchaminda2774
    @dineshchaminda2774 5 ปีที่แล้ว +1

    patta song aeka kiyala wedakne
    oyaiage songs walin mama kemathima aeka
    aeka patta hodw............................

  • @nisalaudara
    @nisalaudara 5 ปีที่แล้ว +4

    බාතියගෙ old style රැපක් එක්ක සුපිරි සින්දුවක් ඕනි

  • @DhanushkaC
    @DhanushkaC 5 ปีที่แล้ว +3

    Superb ❤

  • @santakumara2463
    @santakumara2463 5 ปีที่แล้ว +3

    godak lassanai 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @pasihdu.sathruwan7553
    @pasihdu.sathruwan7553 5 ปีที่แล้ว +1

    🔥 පට්ට පට්ට ගස්සන දගමල්ල 😀 හු......හු...................

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +2

    සුපිරි සිංදු 😇😊

  • @sasandiweerasekara3149
    @sasandiweerasekara3149 4 ปีที่แล้ว +1

    Superb

  • @shinyhomecleaning3879
    @shinyhomecleaning3879 4 ปีที่แล้ว +2

    very beautifully

  • @PathmiPathmi
    @PathmiPathmi 2 ปีที่แล้ว

    Mamath asy oya gaikayan dennata ♥️♥️👍

  • @vindidesilva5867
    @vindidesilva5867 5 ปีที่แล้ว +5

    Excellent job as usual BnS.....Ultra modern visual video....You guys always have a perfect balance in your music style......And when you do a job you guys nail it.....

  • @nilminikumari9283
    @nilminikumari9283 5 ปีที่แล้ว +1

    Wow super..👍👍👍👍👍

  • @nilminibasnayaka3623
    @nilminibasnayaka3623 4 ปีที่แล้ว +21

    2020 meeka balana aya kooooo

  • @zarag1621
    @zarag1621 5 ปีที่แล้ว +1

    Patta bn

  • @GerlyPerera
    @GerlyPerera 6 หลายเดือนก่อน

    Very beautiful song 💗💗💗💗💗💗😍

  • @rithinihearath3516
    @rithinihearath3516 3 ปีที่แล้ว +4

    I am a big fan of you guys and I just saw this song on 2021

  • @indutgc1079
    @indutgc1079 5 ปีที่แล้ว +45

    It definitely blew everyone's mind.
    The best by the best.
    I am their biggest fan even though I am only a 14 year old girl😁😇👧

    • @indutgc1079
      @indutgc1079 5 ปีที่แล้ว +4

      Hope I get to meet them one day before I become less cute😄

    • @bnsmusic
      @bnsmusic  5 ปีที่แล้ว +12

      So stay looking cute 😊

    • @vibelyrics3945
      @vibelyrics3945 5 ปีที่แล้ว +1

      BNS - Gassana Dangamalla (ගස්සන දඟමල්ල) Lyric Video
      th-cam.com/video/W1wlBmxmTOM/w-d-xo.html

    • @indutgc1079
      @indutgc1079 5 ปีที่แล้ว +3

      @@bnsmusic will u pls come to Kandy so that I can meet you?
      I promise to look cute😇

    • @indutgc1079
      @indutgc1079 5 ปีที่แล้ว +3

      @@bnsmusic I am already having a stroke cause u replied...wow u only replied to my comment.

  • @dinukapeiris8744
    @dinukapeiris8744 5 ปีที่แล้ว +3

    Perfect 👌, what a marvellous video.

  • @ddtwins
    @ddtwins 5 ปีที่แล้ว +1

    Superb concept...... love the vedio.....