සාදයකට යනවා කියා 67 වැනි මහලට නැගලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 87

  • @theresejohn6108
    @theresejohn6108 7 วันที่ผ่านมา +44

    මාරයා අඬගහනකොට යන්න වෙනවමයි කාටවත් දොස් කියලා වැඩක් නැහැ ඔබ දෙදෙනාට නිවන් සුව🙏 😪😪

  • @avedamudap619
    @avedamudap619 6 วันที่ผ่านมา +10

    (අපි) පොඩිකාලෙ ඉඳල ඉගනගනිමු දරාගන්න පුළුවන් හිතක් හදාගන්න.❤
    (මව් පියන්; ගුරුවරු) පොඩිකාලෙ ඉඳල උගන්නමු දරාගන්න පුළුවන් හිතක් හදාගන්න දරුවන්ට.❤

  • @MalkanthiMadegedara
    @MalkanthiMadegedara 7 วันที่ผ่านมา +56

    මොන විදිහේ ළමයි ද මන්දා..හිතන කොටත් ඇඟ හිරිවැටෙනවා.

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 7 วันที่ผ่านมา +23

    අනේ මන්දා පුදුම ලමයි කිසිම කෙනෙක් මෙහෙම ඩී වල් නම් කරගන්න එපා

  • @ManelLk-kr5bm
    @ManelLk-kr5bm 5 วันที่ผ่านมา +5

    ඔබ දෙදෙනාට නිවන් සුව

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 5 วันที่ผ่านมา +5

    අයිස් ගහලා පියාබන්න හදන්න ඇති
    මත්ද්‍රව්‍ය
    ගන්ජා ගහන අයටත් උඩ නැගලා බිම බලලා. පනින්න හිතෙන අදහස් එනවා

  • @shyamma961
    @shyamma961 5 วันที่ผ่านมา +3

    පව් . ඒ දරුවෝ දෙන්න මැරිලා ඉවරයි. මේකේ කොමෙන්ට් කරන ඕනිම මනුස්සයෙක්ගේ දරුවෙක්ටත් එහෙම හිතක් පහළ වෙන්නත් පුළුවන්.දරුවෝ ගැන මෙහෙම හිතන වැඩිහිටි පරම්පරාවක් ඉන්නකම් ඒ අයගේ ප්‍රශ්න හමුවේ මේ විදිහේ තීරණ ගැනීමට පෙලබෙන දරුවෝ බිහිවෙන්නත් පුළුවන් 😢

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 6 วันที่ผ่านมา +9

    දැන් ළමයි ගැන හිතනකොටත් බයයි මට..
    උන්ට බය නෑ..

  • @rawanajeewandara421
    @rawanajeewandara421 4 วันที่ผ่านมา +4

    මොංගල් දරුවො, ප්‍රශ්නයක් ආවම පිළිතුරක් තමන්ට බැරි නම් වැඩිහිටි කෙනෙක් ගෙන් උදව් ඉල්ල ගනිල්ලා,,මැරුනම දුක දෙමාපියන්ට, එයා ල විඳවනවා෴,

  • @skyphone8133
    @skyphone8133 7 วันที่ผ่านมา +13

    ඔබ කෙසේ අනුකම්පාව උපදවා හෝ අභිමානය උපදවා බැලුවද මෙය මායාවකි.
    සංසාරේ බැදිම් එක්ක ආපූ මෙසේ කොල්ලෝ කෙල්ලෝ සිටිනවා. ඔවුන්ට එම අවදානමට එහා දෙයක් තෙරෙන්නේ නැ වෙනත් වචන වලින් කිවහෝත් බුද්ධිය නෑ තේරුම් ගැනීමට ආදිනව වේදනාව ආනාගත ජීවිතය ගෙවීයන අයුරැ හා හිත මිතුරන්ට තමන් කරදරයක් වන බව අසරණ විම. බැගැපත් වීම
    මේ නිසාම තමයි කොල්ලයි කෙල්ලයි නැත්නම් ස්වාමීයා හා භාර්යාව සමග කුකුල්ලු මාලු කකුලුවෝ පනපිටින් සිටින තැන්වලට ගිහින් මුදල්දි හොදම සතා තොරාගෙන මස් කුට්ටියක් අරගෙන ඇවිදින් උයලා රසකරමින් කන්නේ.
    මේවැනි අයම තමා ආසන තිබෙන දුම්රිය හා බස්වල පාපෝවරැවේ එල්ලී යන්නේ විරැද්ධ ලිංගිකයන්ගේ අවධානය ගැනීමට.
    මේ අයම තමා මාරක ලිංවල බයානක මාවත්වල රේස් පදින්නේ වගේම තාශජනක දේවල් වලට නැබූරැ වනුයේ තම ජීවිතය ගැන නොසිතා.
    මෙවැනි අය හරි බයයි තමන්ගේ ස්වාමීයා හෝ භාර්යාව තමන් ලග නැති විට මොකක් හෝ අනතුරක් වෙයි කියා නිරන්තරයෙන් දුරකථන මගීන් කථා කරනවා හැරෙන්නට තව විනාඩි පහකට පසුවද හැට හුටහමාරක් දුම්රිය ධාවනයට තිබියදී කොල්ලා හෝ කෙල්ල ගිය දුමිරියට දුව ගෙස් නගිනුයේද මෙවැනි අයයි.
    මෙවැනි අයට ඒ දේය කරන්නට එපා යයි හා අනතුරැ දායකයි කියා කිසිම විටකත් නොකීමට වගබලා ගත යුතුය. ඊට හෙතුව මෙවැනි ගැහැණු හෝ පිරිමි සිතන්නේ මෙම අවවාද දෙන පුද්ගලයා ඊරිසියාවට හෝ තමාගේ කොල්ලාව හෝ කෙල්ලව රවටා ගැනීමට උත්සාහ කරන බවට වු නිරන්තර සැක කරන මානසිකත්වය නිසා ඔවූන්ට ඔබව මරාදැමීමද හැකි වීම සුලු දේයක් වනුයේ මරාදමීම සංසාරය පුරාම මනාකොට පුරැදූ පුහුණු වු අය වනුයේ අත දරැවාගේ කාලයේද අතට අසුවු දෙයකින් පහර දේනුයේද පුදුම සහගත අයුරිනි.
    මේසේ වී ඇත්තේ ශිග්මන්ඩ් පොයිඩ් කියන ලේස ලිංගික අශ්වදය ලබන පලමු අවශ්තාව තණයෙන් කිරි උරාබීම වනුයේ වුවද මොවුට කුමණ කරැණක් නිසා හෝ වැඩි කාලයක් මවගෙන් කිරිබීමට නොලැබෙන්නේය. ඒ සමගම මව් පියන්ගේ රැකවරණය ආදරයද අහිමිවන මෙ වැනි අයට බෝහේ විට දරැණු භාරකාර වරයෙක් සීටින නෙවාසිකාගාර හෝ අච්ච් සීයා ලග මුලික අධයාපනය නිම කල පසු නිරන්තර විරැද්ධ ලිංගිකයන්ගෙන් ආදරය හිගාකන්නේ වුවද ඔහුට හෝ ඇයට ආදරය සම්බන්ධයෙන් යම්වු බුරැලක් දුනහොත් තර්ජනය කරමින් තමන්ව පාලනය කිරීමට යනුයේ තමාටම ඔහු හෝ ඇය හිසරදයක් වෙමීන් තමාගේ පෞද්ගලිකත්වයද තුට්ටුවකට මායිම් නොකරමිනි.
    එසෙම රෝහල්වල තුවාල වාට්ටු තම නිවස තරම්ම සුපුරූදු තැනක් වනුයි නිවසේ පිගන් කොප්ප පියබා යනුයේ කුණුහරෑප වැලක්ද සමග වීම තුල හෙතුව ලුණු වැඩිවීම කෙස් ගසක් කැම පතේ තිබීම වැනි සුලු සිද්ධියක් විය හැකිය.
    තම ජීවිතය අනිකා අත තැබීමටද පසුබට නොවන මෝවුන්ගේ පෙර භව කිහිපයක් බැලුවද ඉතා අඩු කාලයකින් මියගොස් ඇත්තේ වුවද ඒ භවයන්හීද රැස්කර ඇති කර්මයනම් ගෝඩ ඒමට නම් නොව තව තවත් දුකටම පත්කර ගැනුභටමය දුර දිග නොබලා.
    මේසෙ වීමට මොවුන් අධික කොපයෙන් සතුන්ට හානි කිරීම නිසා ඒ සතුන්ට මවි සෙනහස නෝලැබෙනවා සේ මොහුගේ හිතවතුන්ද අකාලයේ මිය යන්නේ කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කිවා වැනිමය.
    බෝහෝ විට දේශපඤයන්ගේ දරැවන්වි උපත ලබනුයේද පවුල තමා ගැනවත් නොබලා දේශපාලඤයන් සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ලංකාව වගේ රටවලදී තම පවුලට යුතුකම් ඉටුකිරීමටද ආතපසු වනුයේ දිවා රාත්‍රී නොමැතිව සාමාන්‍ය ජනතාව තම ඕනැ එපාකම් ඉටුකර ගැනීමට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඤයන් ලෙස පෙනී සිටින තස්ථවාදීන් කියන ලෙසින් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික උත්සවවලට යැමට දූපත් ජනතාවගෙන් මුදල් අය කිරීමට නොව කියක් හරි දීලා එමට මෙරට දේශපාලඤයන්ට සිදුවනුයේ විදේශීය රටවල සිටින දේශපාලඤයන් මෙන් නියමිත වේලාවක් තිබෙන රක්ෂාවක් මෙරට දේශපාලඤයන් නොකරන නිසා හා සේවකයන්ට බාරදී නොසිට ජනතාව හමුවට කෙලින්ම යැමේ පුර්වාදර්ශී ගුණය දේශපාලඤයන් ලග ඇති නිසා පවුලේ දරැවන්ට වන ආදරය අහිමි වීම ඔවුන් හිතුවක්කාරකම් කිරීමට හේතුවකි.

  • @rupapushpa9228
    @rupapushpa9228 7 วันที่ผ่านมา +2

    Thank you for your wonderful advice may God bless you,

  • @janithacosta
    @janithacosta 7 วันที่ผ่านมา +15

    අනේ ඇයි දරුවනේ මෙහෙම දෙයක් කරගත්තේ...😢
    අහිංසක දෙමව්පියන් කොහොම දරාගන්නද ..

  • @somawgk4778
    @somawgk4778 7 วันที่ผ่านมา +5

    එ් සංසාර අකුසල් හිතා මතා සියදිවි හානි කරගෙන😮😮😮

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 วันที่ผ่านมา +13

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අපි හැමෝම විශ්වයේ දරුවන් වෙමු

  • @champiy5006
    @champiy5006 7 วันที่ผ่านมา +4

    මරණයක් සිද්ද වුනා. දෙදෙනාටම මෙවැනි අකල් මරණ කිසි ආත්මයක නොවේවා !
    ඒත් මේ තරම් විස්තර පත්තර වල මාධ්‍ය වල පලවිය යුතු නැ. හොදම උදාහරණය මෑතක කැනඩාවෙ, ෆින්ලන්තෙ සිදුවුන ලාංකික මරණ. කිසිම ඡන මාධ්‍යක කිසිම විස්තරයක් හෙලි කරන්නෙ නැ. 🙏🏽🇺🇸

    • @Prabath1
      @Prabath1 4 วันที่ผ่านมา

      Ehema madhye giye naththan api kohomada dakke suddo ehe tv vala kiyana Eva

  • @thinethaindika5691
    @thinethaindika5691 7 วันที่ผ่านมา +7

    දෙමාපියො කෙචිචර උගත් මල මුදල් තිබී රටෙි ලොකුම පාසලට ගියත් ඔවුන් පාසල් පන්ති යනවට කරන දේ ඇසුරැ කරන්⁣ෙිද සොයා නොබැලීමෙිි විපාක මෙි තැරණ දරැවන් සිටින මවිවරැ සල්ලි පහසුකමි විතරයි දෙන්නෙ සොයාබැළුව කමි මෙික වෙන්නැහැ දෙමාපියන්ගෙ නොසැල කිල්ල තනිකරම

  • @asokasl
    @asokasl 7 วันที่ผ่านมา +2

    Budunvahansay sarasanka kalpa laksha ganan dukvidimin soya gaththa karmaya ipadima duka hataganima navatha upathak kara nogihin ipadima namathi duka nathikaraganimata puluvan ekama bavaya durlaba manussa bavaya lamainta theaarum nokirima mulu samajayama vaga kiva uthuie🙏🪔nivan suva labaganimata apahasuya eheth prarthana karamiep🌸🌸🌸🌸🌸🌸🌸

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube 7 วันที่ผ่านมา +7

    පොඩි එව්න් නෙමෙයි මහ එව්න් ගියත් වැටෙනව ඔකෙන් මන් දැක්ක හොදටම ඇලවෙලා තිබ්බෙ බිල්ඩින් එක

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 4 วันที่ผ่านมา

    RIP 😢😢😢

  • @ThanujaHanks
    @ThanujaHanks 3 วันที่ผ่านมา +2

    Rest in peace jivon and rose 🙏

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 7 วันที่ผ่านมา +2

    Ai ane dan inna lamai kisima bayak nathuwa me wage dewal karanne.ammawa thaththawa mathak wenne nadda.marenawa kiyanne deiyane.dan inna lamaita ekko mansika prashna wadiyi.❤❤❤❤❤

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 7 วันที่ผ่านมา +1

    😢

  • @tangaveluthavamani7712
    @tangaveluthavamani7712 7 วันที่ผ่านมา +1

    😢😢😢😢💔💔💔💔🙏🏻🙏🏻🙏🏻

  • @SriyaniWelagedara
    @SriyaniWelagedara 2 วันที่ผ่านมา

    💔

  • @somawgk4778
    @somawgk4778 7 วันที่ผ่านมา +11

    වයස 60 යි එහෙම මහලක් තිබුනද නොදන්න මම😂😂😂

    • @rasikakumari1388
      @rasikakumari1388 7 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත

    • @snowwhite587
      @snowwhite587 7 วันที่ผ่านมา

      🤣🤣

    • @chandanakumara1663
      @chandanakumara1663 6 วันที่ผ่านมา +1

      මමත් දන්නේ මේ සිද්දිය නිසා😅

  • @dmallikaratnaseeli1522
    @dmallikaratnaseeli1522 7 วันที่ผ่านมา +5

    ඇයි දෙයියනෙ මෙහෙම වෙන්නෙ

  • @inoshisenarath2047
    @inoshisenarath2047 7 วันที่ผ่านมา +2

    Ape rata ඉවරයි ..winassai..aye me rata goda gana ba..karu awath😢

  • @AnushaMadanayake
    @AnushaMadanayake 7 วันที่ผ่านมา

    😭😭😭😭😭

  • @stellaperera536
    @stellaperera536 7 วันที่ผ่านมา +6

    Suicide is a call for cry that everyone cannot hear

  • @vidulakmi
    @vidulakmi 7 วันที่ผ่านมา +3

    තව ටික දවසකින් කියාවි ආගමික දේශන වලටත් ගිහින් තියෙනව කියලා

  • @anomakanthi634
    @anomakanthi634 7 วันที่ผ่านมา +3

    මෙ ලමයින් ගැන කියල වැඩක් නැ දැන් ඉන්න උන් ලමයින් නෙවි උන් ඔව්ව අනේ කියන්න හොද නැ උන් මැරෙන්න ම යන උන් කර්මය

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 7 วันที่ผ่านมา +4

    😢😢😢😢😢

  • @gihanudayajith3744
    @gihanudayajith3744 7 วันที่ผ่านมา +2

    ‌මීහරක්ට පුරුදුකරමු තණකොල කන්ට... කණගාටුයි දුකයි. එහෙත් දැන් එවුන්ට මේක පාඩමක් වේවා.

  • @user-tc5bj6kn5pGayaniki
    @user-tc5bj6kn5pGayaniki 7 วันที่ผ่านมา +2

    🚬 සිගරැට් ගත්තා කියන්නේ පොඩී නෑ.. දෙන්නම හොදට plan කරන්..සල්ලී වැඩියි.. 🧠 නෑ

  • @mohamadfathima9787
    @mohamadfathima9787 4 วันที่ผ่านมา

    Marhha daruwaita ohoma banina apa a daruwainga damawpiyainta kohhara dukada tamainta wnoh tami taraina ameen ameen

  • @niroshachandani9444
    @niroshachandani9444 7 วันที่ผ่านมา +1

    Mechara පොඩ් දෙනකුට කොහොමද එහෙම unne

  • @user-tv8ms5lv8r
    @user-tv8ms5lv8r 7 วันที่ผ่านมา +1

    සංසාරෙ කල අකුසල්😂😂😂😂😂

  • @chadaihstsu
    @chadaihstsu 7 วันที่ผ่านมา +2

    Ithama hoda pahadili, kireimak.😢

  • @Naveenshamalka-ft7kr
    @Naveenshamalka-ft7kr 7 วันที่ผ่านมา +3

    Pau punchi..lamai😢

  • @Lakshmikarunathilake
    @Lakshmikarunathilake 6 วันที่ผ่านมา +1

    Rangana ay siyathe

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 7 วันที่ผ่านมา

    Hoda wede

  • @mdshemamali8748
    @mdshemamali8748 7 วันที่ผ่านมา +4

    දුමිවැටිගත්තනමිකොල්ලපොඩිනැනේ

  • @jayamaniperera9524
    @jayamaniperera9524 7 วันที่ผ่านมา +1

    Madyayen mewa prasidda nokaranawanam hondai... nodanna modainta iniman thebiemak..

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 7 วันที่ผ่านมา +1

    Pessuda danne nae. 😇😇😇

  • @damecafiris5703
    @damecafiris5703 6 วันที่ผ่านมา +1

    ලමයි හැදුවාට බැහැ ලොයස්ලා ගනකාධිකාරිවරයකු උන තරමට තමන් ගේ දරැවන් ගෙදරට වැඩක් නැති දෙමාපියන් දරැවන් දෙමාපියන් ගේ වග කිමි එතරමි දරැවන් ලැබුනා ද ලෙයර් බොරැ කියලා හමිබ කරන සල්ලි වල පල විපාක හොදට හැසිරිලා තියෙනවාද ඉස්කොලේ ඉස්කොලේ අස් කරන්න උඩිඩත් දරැවන්ට ඉතින් සෙබාදහමෙන් ලැබෙන දඩුවම් පවු කියලා වැඩක් නැහැ ඉස්කොලේ ඇරැනු නමි මගුල් ගෙවල්වලට ගියේ දන් ලොකු පවුල්වල සල්ලි හොයනවා දරැවන් ඔනැ දරැවන් කරනවා කැලනියේ ඉන්නෙ මහ උඩග් කමමෙන් ජිවත් වෙන මිනිසුන්

  • @indradamayanthi932
    @indradamayanthi932 6 วันที่ผ่านมา

    Me a danna ganapu au kalaya iwarai mona widihatawa maranaya walkwa ganna baha😢

  • @anulakumari5719
    @anulakumari5719 4 วันที่ผ่านมา

    Kasada bendagaththanam ivrai. Modayo kiyaladennawsth kenek hitiye nedda onama dekata vissadeemaak thiyenawa

  • @dinushakarunarathne7308
    @dinushakarunarathne7308 7 วันที่ผ่านมา +3

    පව් අහිංසක දරුවෝ

    • @dilshanadikari21
      @dilshanadikari21 7 วันที่ผ่านมา

      අහිංසක 😂

    • @shyamma961
      @shyamma961 5 วันที่ผ่านมา

      @@dinushakarunarathne7308 ඇත්තටම දරුවෝ කොහොමත් අහින්සකයි.. මහ මිනිස්සුන්ට අවුරුදු 15ක් කියන්නේ ලොකු වයාසක්ද? දන්නේ නැහැ.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 วันที่ผ่านมา

    දැන් ඉන්න කොල්ලො කෙල්ලන්ට කිසිම ගානක් නෑ.පිස්සු හැදිලා වගේ ද්ඟලන්නේ. ඕන නැති ගමනක් යන්න ඇති.නැත්නම් මොන මගුලකට ඔය තරම් උඩට ගියාද.මට නම් දුකක් නෑ.මගේ කෙනෙක් ඔහොම කර ගත්තා.නම්

  • @deepanimangalika2898
    @deepanimangalika2898 4 วันที่ผ่านมา

    Watuna ho panna ho mona deyakatada ethanata giye dan inna inta kulappuwa wadi..hithanna monama deyakwath

  • @udayakumara7805
    @udayakumara7805 4 วันที่ผ่านมา

    Prank එකක් කරන්න ඇදුවද දැන්නැ

  • @user-nw2dv8vo4u
    @user-nw2dv8vo4u 7 วันที่ผ่านมา +1

    Paw ahinsaka nodaruwan dennek.pasalen ainkale ai...hondama yaluwata mehema una dukata eya gen wenwenna beri dukata hondama yahalukama wenuwen dedenama gath theranayak wenna puluwan neda? Sanwedi sith ethi daruwan innawa oyawage.anika notherena wayasa.niwan suwa daruwane......

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 4 วันที่ผ่านมา

    Ane දෙන්නා kohoma mehem kalada😢😢

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 7 วันที่ผ่านมา +1

    මුන්ට සැපට කාල තෙලේ මදනයට ගහල්..අනිවාර්යයෙන් මුං දෙන් පැනල ..පේන්නෙ නැද්ද බොරු karala gihin thiyenne unta ඕන නිසා.කුඩු අයිස් ගහලවෙන්න ඇති..

  • @anomaanoma9441
    @anomaanoma9441 7 วันที่ผ่านมา +1

    රංගන෴ඔය෴රටක෴ඉන්න෴මවක්෴හාමුදුරැවො෴ගෙට෴ගිනි෴තියනව෴කියල෴කතාවක්෴කියනව෴එ්ගැනචුටිටක්෴කියල෴බලන්න

  • @pryantaa2445
    @pryantaa2445 7 วันที่ผ่านมา

    Wetunanam. Sapaththu. Galawala. Pon. Thiyala. Yana wada. Meka. Penalamai. Thiyenne. Mole. Wedi da. Koheda. Mata. Hithenne

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 7 วันที่ผ่านมา +1

    අනේ මන්දා මේ ළමයි

  • @NymphyaStelata
    @NymphyaStelata 7 วันที่ผ่านมา +1

    Lamain ge prashna kiyanna kenek nathi unama meheme wenwa.......

  • @peshalapela8136
    @peshalapela8136 6 วันที่ผ่านมา

    ❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 7 วันที่ผ่านมา +2

    They could hv been under drugs. Otherwise wht guts could they hv had to jump from the 67th floor.

  • @warunananayakkara9440
    @warunananayakkara9440 7 วันที่ผ่านมา +2

    Dan daruwan vishala pirisak manasika athathi walin pelenawa, ita hethu gananawak ati.a nisa wagakiwayuthu bala dharingen illa sitinawa sama pasalakama masakata warakwath mano upadeshana me daruwanta diya uthui
    Evita yam gataluwak matu u wita ita muhuna dimata awashya manasika shaktiya,danuma labei kiya hithanawa

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 7 วันที่ผ่านมา

    🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🎈🎈🎈🎈🎈💐💐💐💐💐💐💐💐💐

  • @romwij
    @romwij 7 วันที่ผ่านมา +1

    මනෝවෛද්‍ය රංගන

  • @rasidubandara2784
    @rasidubandara2784 6 วันที่ผ่านมา

    Baninna epa dennage waraddak na e thamai dennage iranama

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 7 วันที่ผ่านมา

    මුන්.දෙන්න .ගැන.ඉස්කෝලෙ න්.හොයා.බලන්න .පුලුවන් නේ.

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 7 วันที่ผ่านมา +3

    වැටුණා නම් එක්කෙනෙක්, පැන්නා නම් දෙන්නම. එහෙම නේද?

  • @chulanialoka9471
    @chulanialoka9471 7 วันที่ผ่านมา +2

    Naraka wayasa demawpiyantama doss kiyana baha karumaya

  • @user-tw4tf3xs7k
    @user-tw4tf3xs7k 7 วันที่ผ่านมา +2

    Government school walatama lamai yawanna.please.

    • @romwij
      @romwij 7 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @janathprabath204
    @janathprabath204 7 วันที่ผ่านมา +3

    පුංචි පැටව් ????

  • @arunakumari6028
    @arunakumari6028 7 วันที่ผ่านมา +2

    ටීචර්ස්ලත් සමනලයොලු. ඉංග්‍රිසි උගන්වන. ඉතිං කොහොමද ළමයි හදන්නෙ??

  • @kumarry
    @kumarry 7 วันที่ผ่านมา +1

    Karmayata. WYas. Badayak. Nomatha

  • @cb-jz9kb
    @cb-jz9kb 7 วันที่ผ่านมา +2

    දෙමව්පියන්ගෙ තමා වැරැද්ද වයසෙ වැරැද්ද කියලා කියන එවනම් නිදහසට කරනු ළමයි ගැන හොයලා බලන්නෙ නැති එක තමයි මෙවට ප්‍රධානම හේතු. හැබැයි දැන්නම් ළමයි ගැන බලන්න වෙලාවකුත් නැ මොකද දැන් දෙමව්පියෝ දෙන්නම job වලට යවනවනෙ 😂

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 6 วันที่ผ่านมา

    පවි දෙමාපියන් ...

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 6 วันที่ผ่านมา

    මුන් මැරිචිච LTT කාරයොද කොහෙද..මරබිය දැනුනේ නැද්ද .

  • @senethmadusenethmadu9573
    @senethmadusenethmadu9573 7 วันที่ผ่านมา +1

    India ayata owa simple mokada divi nasa ganna awa indiave wadi nisa

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 6 วันที่ผ่านมา

    Indiya kalakanni hattha lankawata wadda ganna eapoo 😡 okun thamai lankawa vinasa karanna apu kalakanni hattha 😡
    Paw ara kella

  • @malanialwis6080
    @malanialwis6080 7 วันที่ผ่านมา

    😢