කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවෙහි ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් විවෘත කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඩීපී එඩියුකේෂන් විසින් කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවෙහි ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් විවෘත කිරීම ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ අතින් සිදු කරන ලදි.
    එදින විශේෂ අවස්ථා වලදී ලබාගත් දර්ශන ඇතුළත් වීඩියෝව නරඹන්න.
    ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් සමඟ සම්බන්ධ වීමට පිවිසෙන්න: link.dp.lk/dpi...

ความคิดเห็น • 18

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමාට...

  • @pinkipankiphotos8620
    @pinkipankiphotos8620 ปีที่แล้ว +1

    Apiwath goda danaa supiri plan ekaaa......... respect DAMMIKA SIR ❤

  • @JaliyaLakmal-qg2gk
    @JaliyaLakmal-qg2gk ปีที่แล้ว +1

    Thank you sir 🙏

  • @harshanperera
    @harshanperera ปีที่แล้ว

    මෙම DP ව්‍යාපෘති සඳහා කරුණාකර බෞද්ධ පන්සල් මෙන්ම කතෝලික පල්ලි ද සම්බන්ධ කර ගන්න.

  • @Surfer944
    @Surfer944 ปีที่แล้ว

    Your work is great keep it up❤

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 ปีที่แล้ว +1

    Great

  • @pinkipankiphotos8620
    @pinkipankiphotos8620 ปีที่แล้ว

    Please sir meeeka maga nawaththanna epaaa...... digatama karagena yanna..... mata puluwan unaanam math udaw karanawa

  • @fathimarimasha1293
    @fathimarimasha1293 ปีที่แล้ว

    Aneh sir rathnapura peththeth patan ganna beritha

    • @dpeduitcampus
      @dpeduitcampus  ปีที่แล้ว +1

      ඩී පී එඩුකේශන් හා සම්බන්ද වූවාට ස්තුති.!
      මේ වන විට අප ඩී පී එඩුකේශන් වෙතින් අරඹා ඇති අයි ටී කැම්පස් සියල්ල හා සම්බන්ද විය හැකි තොරතුරු පහත සම්බැන්දිය ඔස්සේ යමින් ලබාගත හැක.
      dpcode.lk/en/itcampus-centers

    • @fathimarimasha1293
      @fathimarimasha1293 ปีที่แล้ว

      @@dpeduitcampus thanks ..මම ආසයි cording කරන්න හැබැයි මන් ඒ ගෙන දන්නේ නැහ් ..මන් it field එකට ආසයි . හැබැයි සබරගමු province එකේ තියෙන්නේ කෑගල්ලේ .පුලුවන් නම් අහිංසක් ඉල්ලීමක් රත්නපුර පෙදෙසෙත් dp cording school එකක් open කරන්න ...........❤️

  • @pinkipankiphotos8620
    @pinkipankiphotos8620 ปีที่แล้ว

    Sir meewa haduwata podi lamai meekata yomu karana eka ganath salakilimath wenna center walata awilla boruwata pc eka bala balaaa idala lamai apuhu yanna ida thiyenawa....... ehema unoth sir ge mahansiya aparaaade ..... hadana centers wala lamai monawada karanne kiyalath hoyala balanna system ekak hadanna.....

  • @pinkipankiphotos8620
    @pinkipankiphotos8620 ปีที่แล้ว

    Aththatama sir ahata kaduluth enawaaa.....

  • @pinkipankiphotos8620
    @pinkipankiphotos8620 ปีที่แล้ว

    Supirie meee wagee manussayek president wena eka rateth wasanawak

  • @NethuXX
    @NethuXX ปีที่แล้ว

    luv u dp

  • @madhumalpasindu6049
    @madhumalpasindu6049 ปีที่แล้ว

    Oba thumata bohoma pin 🙏🙏🙏

  • @Sanka12345.....-----
    @Sanka12345.....----- ปีที่แล้ว

    Thanks sir

  • @world97.
    @world97. ปีที่แล้ว

    🙂