ඒ. අයි. වලට බය වෙන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2023
  • "ඒ. අයි. වලට බය වෙන්න එපා"
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඩීපී එඩියුකේෂන් විසින් මහමෙව්නා බෞද්ධ අසපුවෙහි ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් විවෘත කිරීම ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ අතින් සිදු කරන ලදි.
    එදින ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා දැක්වු අදහස් ඇතුළත් වීඩියෝව නරඹන්න.
    ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් සමඟ සම්බන්ධ වීමට පිවිසෙන්න: link.dp.lk/dpitcampus__Web

ความคิดเห็น • 149

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +89

    නූතන ඩිජිටල් නිදහස් අධ්‍යාපනයේ පියා වන්නේ ඔබතුමයි...!!! 💗💗💗

    • @chanirudewnith
      @chanirudewnith ปีที่แล้ว +5

      ඇත්ත

    • @chamodithisaru1021
      @chamodithisaru1021 ปีที่แล้ว +4

      ඇත්ත💯🙏

    • @dmpremarathna2567
      @dmpremarathna2567 ปีที่แล้ว +4

      ඒ වගේම ලෝකයේ අන්තිම විද්‍යාවත් මේක වෙන්න පුලුවන්

    • @nimalananda8844
      @nimalananda8844 ปีที่แล้ว +2

      CASINO. VIDYAVE. PIYA DA. OBAI

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      @@nimalananda8844 ඉතිං මොකද casino කියන්නේ අපරාදයක් නෙමෙයි නෙ ඉතිං 😂😂😂

  • @rashiirashii2162
    @rashiirashii2162 ปีที่แล้ว +21

    හරිම සතුටුයි මගේ මව් බිමේ දියුණුව වෙනුවෙන් සිදුකරනු ලබන ආයෝජනය ට..එය බෝහෝ පිං කමකි

  • @dmpremarathna2567
    @dmpremarathna2567 ปีที่แล้ว +21

    මනුෂ්‍යත්වයේ අන්තිම මොහොත මේ දරුවන් ක්‍රියාත්මක වන කාලෙට කාටත් බලන්න පුලුවන් වෙයි......

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +18

    ඔබ උතුම් මිනිසෙක්... 🙏

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 ปีที่แล้ว +7

    ඔබතුමා කරන මේ මහගු සේවයට ජාතියේම හර්දයාංගම ස්තුතිය හා තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමා බලාපොරොත්තුවන ඉලක්කය සපුරා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @hewageperera8857
    @hewageperera8857 11 หลายเดือนก่อน +1

    බුදුන් වහන්සේගේ සම්ප්‍රාප්තිය

  • @premasirikavirathna5818
    @premasirikavirathna5818 11 หลายเดือนก่อน +4

    පැය අසූවක් වැනි සුලුකාලයක් තුල ආගමන
    විගමන දෙපර්ත්මේන්තුව
    වෙනස්කල ඔබට පි0.....🎉🎉
    මමයි මගෙ නෝනයි මේලගදී
    පාස්ෆෝට් එක ව්නාඩි විස්සෙන් ගත්ත.

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +8

    කුණ්ඩසාලෙ මහමෙවුනාව අසපුව නේද මේ..හරිම ලස්සනයි ..පුදුම පිළිවෙලයි.♥️♥️🌹🌹👌👌

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +4

    Gread person ❤❤❤ ස්තුතිය මැතිතුමණි

  • @tharinduasanka368
    @tharinduasanka368 ปีที่แล้ว +1

    ඔබතුමා ට මේ කරන පිනම ඇති.මමත් පිලිකාවක් තිබුන දහම් පාසල් ගුරුවරියක් .ඔබතුමා අපටත් පරිගණක 50දෙනවා කියලා මේ දවස් වල ගොඩනැගිල්ලක් හදාගන්න වෙහෙසෙනවා.ඔබතුමා ට දීර්ගායු වේවා .තෙරුවන් සරනයි

  • @MotivateLion7
    @MotivateLion7 ปีที่แล้ว +11

    Great person.great speach❤🎉

  • @lahiru19sampath14
    @lahiru19sampath14 11 หลายเดือนก่อน

    Obage dakma samada agayami.obawa anugamanaya kirima sarthakathwe mawathai.duppath lamaita me labadena adyapanayata oba thimata pin❤❤❤❤

  • @dmpremarathna2567
    @dmpremarathna2567 ปีที่แล้ว +10

    අපිට මේවට කරන්න දෙයක් නෑ
    මාරපුත්‍ර කණ්ඩායම ක්‍රියාත්මකයි....
    හිත් හදාගෙන ඉන්න

    • @randikag1585
      @randikag1585 ปีที่แล้ว

      Ammo dakka hondama comment eka 😂😢

    • @nilukasamarathunge4126
      @nilukasamarathunge4126 ปีที่แล้ว +1

      Dupath manasikathwaya. Hoda de agayanna puruduwenna.

  • @sorryboy6460
    @sorryboy6460 11 หลายเดือนก่อน +1

    E mune pinpaata!
    Mathu budu wenda perum purana bodhisathwayek!.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodithisaru1021
    @chamodithisaru1021 ปีที่แล้ว +3

    ඔබට බොහෝම පිං බොහෝම ස්තූතියි 🙏

  • @user-uq1ic4oo4p
    @user-uq1ic4oo4p 4 หลายเดือนก่อน

    You are a only person understanding worth of srilankans education...very happy with your ideas...

  • @erikavetrova20
    @erikavetrova20 ปีที่แล้ว +8

    appreciate your efforts mr dhammika !

  • @QLearn27
    @QLearn27 ปีที่แล้ว +7

    *මමත් A/L කරන ගමන් Dp Education learn කරනවා Thank you dammika perera* 💟

    • @rohanajayarathne7876
      @rohanajayarathne7876 ปีที่แล้ว +1

      Kohomada daruwekwa mekata sambanda karanne ,
      Mata visthara denna puluwanda please

    • @hiranyahonashi2231
      @hiranyahonashi2231 ปีที่แล้ว

      @@rohanajayarathne7876 කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @isharamadusha2724
      @isharamadusha2724 ปีที่แล้ว +1

      ඕන subject එකකට අදාල Syllabus එකම lesson විදිහට youtube එකට දාල තියෙන්නේ ....පිලිවෙලට මුල ඉදන් බලන්න විතරයි තියෙන්නේ ...past paper පවා discuss කරනව...

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว

      @@rohanajayarathne7876 mnwda oyata danaganna oni

    • @hiranyahonashi2231
      @hiranyahonashi2231 ปีที่แล้ว

      @@isharamadusha2724 අවුරුදු 10වගේ ලමයෙක් මේ වැඩසටහනට සහබාගී වෙන්නේ කොහොමද

  • @minz2445
    @minz2445 ปีที่แล้ว +7

    definitely Sri lanka will be pinnacle of world.

  • @emnd4540
    @emnd4540 ปีที่แล้ว +9

    Many people won’t understand this right now. But this is so huge. One of the biggest projects ever started in Sri Lanka. Good luck and hats off.

  • @rasikasampath5348
    @rasikasampath5348 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ඔයා වගේ මනුස්සයෙකුත් අපේ රටේ ඉන්න එක ගැන. මේ වගේ දේවල් ලමයින්ට කරනවට ඔයාට ගොඩක් පින්.

  • @antonfernando8409
    @antonfernando8409 ปีที่แล้ว +4

    This is a revolution in education in sri lanka, in 25 years you will see the fruits of his efforts. What SWRD Banda blocked, DP is slowing achieving. Dp education is focused on IT, but thru that English literacy will spread nationwide not just for colombo kids. Classism will end, racism will end, sexism will end, for all that great education is the key. DP is turning SL in right direction. Thank you

  • @ralphtissera6207
    @ralphtissera6207 ปีที่แล้ว +2

    Visionary leader! Great job! Thousands of people will benefit from this program!

  • @garfield2390
    @garfield2390 ปีที่แล้ว +2

    Thank you sir.

  • @Vishwakumaradpmc
    @Vishwakumaradpmc ปีที่แล้ว

    bohoma sthuthiyi mahathmaya

  • @yoshithajayasekara5277
    @yoshithajayasekara5277 ปีที่แล้ว

    Niyamai sir 🙏🙏🙏🙏

  • @lalinfernando7438
    @lalinfernando7438 ปีที่แล้ว +2

    Great. God will definitely strengthen you to achieve this marvelous target

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 ปีที่แล้ว +1

    A person like you who have a clear vision of the future is doing a massive task for the IT education in sri lanka. best wishes MR,DHAMMIKA. may you quench the tears of the burning hearts.

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +2

    A great initiative. Wish you all the best!

  • @rangasameera937
    @rangasameera937 ปีที่แล้ว +1

    Thanks sir

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว

    I wish you all the best.good luck

  • @dmpremarathna2567
    @dmpremarathna2567 ปีที่แล้ว +4

    ලෝකයේ අන්තිම විද්‍යාවත් මේක වෙන්න පුලුවන්

  • @janakabandara2579
    @janakabandara2579 ปีที่แล้ว +1

    You are a great man sir. Never discourge.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +7

    මෙතුමා හරියටස හරි. අද රාජ්‍ය සේවකයා හැමදේම හැමදේම හෙටට කල් දානවා. ඒකය් රටේ ප්‍රශ්ණය. AI සමග හැමෝම ඉදිරියට යා යුතුය් නැත්නම් කොට උඩ.

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว +3

      හැමෝම එහෙම නෑ... මං ගාවට එන මිනිස්සු සතුටින් යන්නෙ හිනා වෙවී

    • @malalachernobyl5594
      @malalachernobyl5594 ปีที่แล้ว +2

      @@slguitarists3570 You must be good man; an odd one in the pack.

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      @@malalachernobyl5594 උගත්කමින් හිස උදුම්මගන්න එක නොකර ඉන්නකම්...

  • @NuwanSampath-fi5zr
    @NuwanSampath-fi5zr ปีที่แล้ว +3

    I always respect you ❤

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 ปีที่แล้ว +1

    Great

  • @i.perera3786
    @i.perera3786 ปีที่แล้ว +1

    great work

  • @code_with_sr
    @code_with_sr ปีที่แล้ว +1

    Motivational speaker ❤

  • @samanthikahandakumbura3480
    @samanthikahandakumbura3480 6 หลายเดือนก่อน

    You will be the person who develop this country

  • @sarathweerarathna7572
    @sarathweerarathna7572 ปีที่แล้ว

    Excellent

  • @WRDMTNwickramasinghe2222
    @WRDMTNwickramasinghe2222 ปีที่แล้ว +5

    Father of modern digital education 🏆️💕

  • @user-uq1ic4oo4p
    @user-uq1ic4oo4p 4 หลายเดือนก่อน

    Godak pin ape daruwanta dena hamadetama....

  • @rashikasajeewani391
    @rashikasajeewani391 ปีที่แล้ว +1

    👍👍

  • @santhaudayappriya
    @santhaudayappriya 8 หลายเดือนก่อน

    great

  • @chonidusoysa3757
    @chonidusoysa3757 ปีที่แล้ว +1

    💗

  • @wpriyancyperera70
    @wpriyancyperera70 ปีที่แล้ว

    ❤❤

  • @mahindaweerasinghe3125
    @mahindaweerasinghe3125 ปีที่แล้ว

  • @aravidubhagya7939
    @aravidubhagya7939 ปีที่แล้ว

    ❤🎉

  • @uturnsrilanka7812
    @uturnsrilanka7812 ปีที่แล้ว

    ස්තූති කරන්න වචන නෑ

  • @anandakularatne2595
    @anandakularatne2595 ปีที่แล้ว

    Excellant....Oslo your appliance
    Young.more.young..what
    Is.the secret..?

  • @0143pradeep
    @0143pradeep ปีที่แล้ว +2

    Most of the people watching unnecessary gossips and worthless videos in you tube. How many watching these kind of educational videos. See just 1.5k watched so far(after 4hours) . I request from public to Please motivates and educates the people to follow this. Thank you Mr DP for your thoughts. ❤🙏🤜🤛

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu. ปีที่แล้ว

    😎😎

  • @chamindapriyadarshana4134
    @chamindapriyadarshana4134 ปีที่แล้ว +1

    මොරටුවේ දරුවන්ට ඉගෙනීම සඳහා මෙවැනි ප්‍රායෝගික අවස්ථාවක් නැතිද ස්තුතියි

  • @srilankanhot2496
    @srilankanhot2496 ปีที่แล้ว

    supiriyak

  • @sagarikashyamali2755
    @sagarikashyamali2755 ปีที่แล้ว +4

    Sir i need to join my son for this education platform. Please help me.

  • @denzilfernando4759
    @denzilfernando4759 ปีที่แล้ว +1

    🔑

  • @amilachanaka779
    @amilachanaka779 11 หลายเดือนก่อน

    Sir mata oba thuma samaga katha karanna hakiyawak thiyada

  • @sadisanimsara7454
    @sadisanimsara7454 6 หลายเดือนก่อน

    Oba thumagen illanne ehaliyagoda ta sayogaya laba denna

  • @priyaherath
    @priyaherath 2 หลายเดือนก่อน

    It's already started .....

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 11 หลายเดือนก่อน +1

    18:00 hayleys එකේ system ගැන

  • @antonperera1436
    @antonperera1436 ปีที่แล้ว

    Thawa gemak dei vage

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว +7

    business studies gana ugannalaa startups bulid karaganna udau wena widihe wadapiliwalak nadda, hamotama itma karanna bane.

    • @nimaledisanayaka3749
      @nimaledisanayaka3749 ปีที่แล้ว

      Avurudu 10 lamayek smbanda karanne kohomada

    • @hiranyahonashi2231
      @hiranyahonashi2231 ปีที่แล้ว

      @@nimaledisanayaka3749 කොහොමද මේ වැඩසටහනට සහබාගී වෙන්නේ

  • @arunarajaratne8402
    @arunarajaratne8402 ปีที่แล้ว

    Get your company to accept pdf too than what is sent by Registered Post for payments.

  • @saslvideo5164
    @saslvideo5164 ปีที่แล้ว +1

    Sir wayas simawak thiyenawada

  • @DinushaBasnayaka-xh5bv
    @DinushaBasnayaka-xh5bv ปีที่แล้ว

    අනුරාධපුරයේ IT කැම්පස් එකක් open කරනවද සර්

  • @fathimarimasha1293
    @fathimarimasha1293 11 หลายเดือนก่อน +1

    Dammika sir .Rathnapura district eketh mevage it campus ekak open karanna beritha

    • @nadunanjana3147
      @nadunanjana3147 10 หลายเดือนก่อน

      සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ එකක් අරිනවා.

  • @cbbbb7667
    @cbbbb7667 ปีที่แล้ว

    Hair trasplant kare kohenda kiyannako loku udauwak

  • @kwtcity4923
    @kwtcity4923 ปีที่แล้ว +1

    Ko jvp sakkili rata vinasa kara wa sir dammika very good thank from kuwait disssnayake

  • @nimaledisanayaka3749
    @nimaledisanayaka3749 ปีที่แล้ว

    Mekata sambanda venne kohomada

  • @shyamaa8460
    @shyamaa8460 ปีที่แล้ว

    Colombo koheda tiyenne

  • @inokawer9522
    @inokawer9522 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏🙏✌️✌️✌️💐💐😊👏👏👏👍👍💪💪✌️✌️✌️✌️👌🙏🙏🙏

  • @user-yw8hw2xh7r
    @user-yw8hw2xh7r 8 หลายเดือนก่อน

    Kohomada mekata joit karanne lamaiwa

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว +1

    first comment

  • @induwaradinith4536
    @induwaradinith4536 ปีที่แล้ว

    DP EDUCATION IT CAMPUS 1 කොහෙද තියෙන්නේ

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 ปีที่แล้ว

    මේ වැඩසටහනට සහබාගී වෙන්නේ කොහොමද

  • @dhanushkatharanga6273
    @dhanushkatharanga6273 5 หลายเดือนก่อน

    අපේ ගමේ පාසලට ස්මර්ට් පන්ති කාමරයක් ලබාගන්න කොහොමද මෙතුමාව සම්බන්ද කරගන්නෙ කියලා දන්න කෙනෙක් කියන්නකො.

  • @newacademysri5602
    @newacademysri5602 ปีที่แล้ว

    වයස කීයක් වෙනකම් මේකට ජොයින් වෙන්න පුලුවන්ද

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 ปีที่แล้ว

    පොලොන්නරුවට අයි ටී කැම්පස් නැද්ද සර්

  • @srimax3701
    @srimax3701 ปีที่แล้ว

    Kohomada me wadasatahanata daruwan sambanda karanne. Please reply

  • @dmpremarathna2567
    @dmpremarathna2567 ปีที่แล้ว +5

    මේ රටට දීපු හොද දේවල් වලින් වැඩිහරියකින් රටට උනේ හොදක් ද

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    ලෝකම උගත්තුන් බය වෙලා ඉන්නෙ උගතුන් නිසා හරක් බයවෙන්න හේතුවක් නෑනේ

  • @kidsbrilliant623
    @kidsbrilliant623 11 หลายเดือนก่อน

    සර් මේක කොහෙද තියෙන්නේ

  • @dmpremarathna2567
    @dmpremarathna2567 ปีที่แล้ว +1

    මහමෙව්නාව කරලියට ගෙනාවේ මේ වැඩේට ම වෙන්න පුලුවන්

  • @forexbinary8885
    @forexbinary8885 ปีที่แล้ว

    AI walata apinam baya na dammiya lokka habai rataka ho nagareka wadipurama katahwena janapriya undalanam ewata baya nowi ba mokada ya haki parasaya asimithai AI walata eka awrudu 10 athulath wena eka wenawamai.
    eka deyak me AI gamata bassoth Bicoin gana kathanokara ba.
    2024 harving eka allana hamoma AI ganath danna ayanam me awrudu 10 thula e thama anagatha kotipathiyo. samahara wita billion pathiyo
    AI botlata dila paththakata wela jiwithe windaki
    salli kiyana prashnaya meloken nathi wena dawasa 50thula jiwath wena hamotama dakinna labenawa eka sure.
    AI kiyanne baya wenna ona deyak name habai danaganna ona e ekka gaman karanna ona deyak nathnam anagathayak na wage thama issarahata.

  • @udayaperera3775
    @udayaperera3775 ปีที่แล้ว

    Duppatha rremansa huragenkal kasino karayo apita vidyawa uganna anew

  • @sampath4154
    @sampath4154 ปีที่แล้ว +3

    විකුර්ති මිනිස්සු බිහිවෙන්නේ මේ වැඩවලින්

    • @kasunudayanga7494
      @kasunudayanga7494 ปีที่แล้ว +2

      ඔයා තරම් විකුර්ති වෙන එකක් නෑ

    • @sampath4154
      @sampath4154 ปีที่แล้ว

      😁

  • @reetaswarna8754
    @reetaswarna8754 ปีที่แล้ว +1

    AI වලට බය නෑ කවුරුත්. බය තමුන්නැහෙ වගේ money agents ලාට.

  • @desilva8536
    @desilva8536 ปีที่แล้ว

    Monaw unath, paressamin. Ape daruwo Ape. Buddimath wenna demapeyani.

  • @r.a.bandulabandula6359
    @r.a.bandulabandula6359 ปีที่แล้ว

    හොරු ඉන්නකම් මේ රටේ සිස්ට්ටම් හදන්න බැහැ සර්

  • @pbbandara2887
    @pbbandara2887 ปีที่แล้ว +2

    ඊයෙට රතුපස්වල ඝාතනයට අවුරුදු 10 😢

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว

    E gamana mokatada enna hadanne

  • @josephperera9045
    @josephperera9045 ปีที่แล้ว +3

    ධමිමික පෙරේරා තමන්ගේ ව්‍යාපාර සියල්ලම සාර්ථකයි
    කියන්නෙම එතන විශාල සූරාකෑමක් පවතිනවා කියන
    කාරනය.කොරෝනා කාල පරිචිජේදය තුල ජනතාව උදේට කෑවොත් දවල්ට කන්නේ කොහොමද දවල්ට කෑවොත් රැට කන්නේ කොහොමද කියල හිතමින් ඉතා දුෂ්කර ජිවිතයක්
    ගත කරමින් සිටිද්දී ඇතැමි
    ජනකොටස් එක්වෙිලක් අහර
    ගනිමින් සිටින අතර එක් වෙිලක් හෝ නැති පිරිසක් හැටිවට
    නොවිඳිනා දුක් විඳී මොහොහොතක ඒකල වැනි ප්‍රදේශක බිලියන ගණන් මුදල් ආයෝජනය කරන්න මොහුට හැකියාව ලැබුනේ කෙසේද? දෙමවිපියන් දරුවන්ට අධ්‍යාපනය දෙන්න. අනාගත පරපුරට දැනුම අවශ්‍යයි. නමුත් මෙවන්නැන්ගේ කථාවලින්
    දෙමවිපියන් ඉතාමත් ප්‍රවෙිශමි විය යුතුයි. මොවුන්ගේ සෑම ව්‍යාපාරයකට ආයෝජනය කෙරෙන්කේ ජනතාවගේ ශ්‍රමයට නොගෙවු වැඩකරන
    ජනතාවගෙන් සූරාගත් වැටුප් සඳහා ගෙවිය යුතුව තිබු මුදලයි.මොනතරමි දරුවන්ට
    ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ අධ්‍යාපනය ලබා දුන්නත් ඔබගේ දරුවාගේ අනාගතය අඳුරේ. මෙි සමාජ ක්‍රමය පවතින තුරා ඔබගේ දරුවාට අනාගතයක් නැත.

    • @eaglebrother
      @eaglebrother ปีที่แล้ว

      kathawa danna eun dannawa b rro

    • @ralphtissera6207
      @ralphtissera6207 11 หลายเดือนก่อน

      Are you a JVP gon thadiyek? Please learn a skill from DP Education.

  • @samanrajapaksha7989
    @samanrajapaksha7989 ปีที่แล้ว

    Mu perethayek.

  • @eaglebrother
    @eaglebrother ปีที่แล้ว +1

    යන්න අපායක් නෑ

    • @rangaaperera268
      @rangaaperera268 ปีที่แล้ว +1

      Kari Pako thota e manussaya karana de karanna barinam nihandawa indapan . Tho 5 he panthiyata igena gathu ekek kiyala thoge kathawen Terenawa. Huthhige putho lamayinge anagatheta wadak wenadeyak nam eka gana hithapan . Kari ponnayo

    • @eaglebrother
      @eaglebrother ปีที่แล้ว

      @@rangaaperera268 adooo pako den oya dammika karapu pau gewanna oya wage projects karanne mata wedak nhe oya dammika karana hoda weda gena mama katha karanne casino walin ape jeevitha vinsakarpu eka saha minissunge salli wanchwen gatta eka gena hoyala balapan one num mama weda kale Bellagio casino eka 28 batch eka Eagle kiuwama nodanna ekak nhe mata awasana washyen kiyanna thiyenne ubata bududahama anuwa dammikata gewanna wenawa merenna mohothak thiyala hari minissunta karapu aparada gena mata oka meet unoth mama kiyala denawa okata.....

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 ปีที่แล้ว +7

    කලකට ඵහා මෙයා වැලිවේරිය රතුපස්වල AI කලා

    • @srilankanhot2496
      @srilankanhot2496 ปีที่แล้ว +2

      gon pakayo hama dekama waradi paththa dakinda epa

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 ปีที่แล้ว

      අපි jvp😂😂😂

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว

      gon thadiye factory ekka aid yanwanama thope lin walata ....ita kalin watte pite gewala wala toilet thope lin walata yanwani ...........JVP creat karapu deyak ekka ..........ko lideth yatata kapapuwama malakada wage badenawa.............2015-2019 thamai rata kawe JVP UNP anduwa ........2019 GR karanda duenne na Organic fertilzer project ekka kochara hoda ekka da ekan ada ena taurist 4 million 40 million karanda thibba .............JVP perata rata kawa

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว

      Glove facory anathimata melesya giya ........gon JVP ballo kara kapu hati thami ..........strike kaka kara rate thiyan company okoma wahawa

    • @sujeewasamaraweera90
      @sujeewasamaraweera90 ปีที่แล้ว

      @@thushanekanayake1783 වැදිල රිදිල🤣🤣🤣

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +4

    මෙිකා කරන්නේ රග පැමක් ලංකාවෙි මි හරක් එකතු වෙලා මෙිකලාගේ බණ අහනවා මි හරක් මෙිකා රාජපක්ෂ වහලෙක්

  • @eaglebrother
    @eaglebrother ปีที่แล้ว +1

    ඔයා කැසිනෝ දාලා අපේ ජීවිත කාපුවා ගැන වග කියන්නේ නැද්ද

    • @rangaaperera268
      @rangaaperera268 ปีที่แล้ว +1

      Mona hithakarada pako tho casino gahala jeewithe winasa karagatthe . Thota LOTHARAI yak ganna salli nathi eka ganige rathran badui idamai ugas karala casino gahala gonek wage paradila hithe dukata dan me manussayata baninawa .tjo dinuwanam salli godak hambaunanam banine me manussayata. Pako casino kiyanne business ekak eka e widihata karanna salli tiyenna one tho wage higana pakayala casino gahuwama ohoma thama . Moda hukanna daruwekta honda education ekak labenawanam mokagen unama moko ? Tho hingana hutthige putha

    • @watsonmoses7169
      @watsonmoses7169 ปีที่แล้ว

      oya eka dawasak hari casino gihin thiyenawada.?

    • @eaglebrother
      @eaglebrother ปีที่แล้ว

      @@rangaaperera268 mama danne uba kauda kiyala eka dala nhe eth uba deyak danne nethiwa katha karanna epa bro mama marry karala nhe mata ethi geniyek nhe ado pako mama weda kale bank eka dammikage casino hinda missu kiyak marunada eka ethukle wena dewal uba danne nhe hutto un karana wanchawa mama weda karala thiyanwa pako api dannawa sakvithige salli edala gatta heti uta wenama table thibba rulate ewaye spring kale horata uba danne nethi dewal katha nokara idapan mama danna bududahma anuwa oya casino kiyanna budu dahamata anuwa anumatha weladamak nemi okata owata wandi gewanna wenawa bududahama true num
      ubala kade giyata okata eththa katha karapan kochiyata bella thiyala merunu kollo innawa oka nisa uba ethule wena katha danne nhe pako

    • @eaglebrother
      @eaglebrother ปีที่แล้ว

      @@watsonmoses7169 mama wede kale Bellagio casino eka bro dammikage mage batch eka 28 api dannawa eka una keri weda minissu kiyak kochiyata bella thibbada budu dahama eththa num oya papaya gewanna wenawa dammikata

    • @eaglebrother
      @eaglebrother ปีที่แล้ว

      @@watsonmoses7169 mama 1.4 million lost mama dnnawa sakvithge salli gatta vidiya gena ewa wenama katha bro

  • @jagathchandrabandara3800
    @jagathchandrabandara3800 ปีที่แล้ว +2

    මේ පරය තමයි මේ රට විනාශ කරපු එකා.

    • @rangaaperera268
      @rangaaperera268 ปีที่แล้ว

      Koheda hukanno me manussaya rata winasa kale .? Casino kiyana eka viyaparayak . Loke purana ratawal wala eka tiyenawa . Tho ehenam LOTHARAI gannath epa . Ekath casino wage thamai . Salli tiyena un casino gahai . Tho LOTHARAI ganna pakaya casino gahanna salli nathi nisa casino karana eunta irisiyawe waradi kiyanawa . Tho hingannek unata ape daruwo higanno wenna denna one na . Yakagen hari honda adyapanayak one ape daruwanta . Kari githa wesige putha

  • @chirabira
    @chirabira 11 หลายเดือนก่อน

    දැන්නම් හැඩ වෙලා හැම අතින්ම good.sathutui.ok

  • @fromsrilanka7
    @fromsrilanka7 ปีที่แล้ว