ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් එකක් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විවෘත කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 58

  • @randunumanike2468
    @randunumanike2468 ปีที่แล้ว +1

    ඔබතුමා ගෙ මේ සංකල්පය තුලින් කැලෑ මල් වල සුවද දසත පැතිරේවා. ඔබ තුමාට පින් සිදු වේවා.🙏

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +4

    මෙතුමා කොහේ කොතැන මොන කථාවක් කරත්, එක වචනයක් වත් අයින් කරන්න බැරි, අපි ඉන්නෙ තැනින් හැමවිටම ඉහලට ඔසවා තැබීමට හේතු වන්නක්.... ස්තූතියි මහත්මයා...

  • @thusharialagoda2557
    @thusharialagoda2557 ปีที่แล้ว +4

    මේක ගොඩක් හොද වැඩක්.දුප්පත් ලමයින්ට ලොකු සහනයක්.

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +10

    ඇත්තටම ලමන්ගේ අනාගතේට වගේම රටෙි අනාගතේටත් වැඩදායක වැඩක්.හිටපු ඉන්න අධ්‍යාපන ඇමතිලා ට කියන්න තියෙන්නේ මෙි පන්තියටවත් ඇවිත් ඉගනගන්න කියලා තමයි ඒතරමි left.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +2

    හොඳ වැඩක් අපේරටේ අපේම කෙනෙකුට මේවගේ දෙයක් කරන්න ඉඩලබාදෙන එක ....❤❤❤❤❤

  • @mytechchanel8977
    @mytechchanel8977 ปีที่แล้ว +3

    Congratulations sir

  • @ralphtissera6207
    @ralphtissera6207 ปีที่แล้ว +1

    Visionary leader! Great job!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    හොඳ වැඩ කරණ අය සියලුම දෙවියන් ආරක්ෂා කරන්න ඕනි 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +3

    වටිනවා❤

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +1

    නියමම් වැඩක්.❤️🙂

  • @ajithsiri8416
    @ajithsiri8416 ปีที่แล้ว +2

    Great vision Mrdamika God bless you

  • @Motivation2win_Edu
    @Motivation2win_Edu ปีที่แล้ว +2

    Great 👍 Congratulations 🎉

  • @dineshkumaraperera7877
    @dineshkumaraperera7877 ปีที่แล้ว +2

    You are the man great target good vision

  • @RaviProductions95
    @RaviProductions95 ปีที่แล้ว +1

    Good luck sir…oyage okkoma video balanawa ❤

  • @dusmannalinwad
    @dusmannalinwad ปีที่แล้ว

    obathumata pin, jaya wewa..!!

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +3

    බොහොම අගෙයි මහත්තයෝ ❤❤ sir samahara lamai athi habai ammala thathtala , ekekenek hari nathi lamainuth othana sanaharawita 😢

  • @hewageperera8857
    @hewageperera8857 ปีที่แล้ว +1

    thank you

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 ปีที่แล้ว +2

    Great

  • @KOREANEXPERIA
    @KOREANEXPERIA ปีที่แล้ว +1

    What a vision

  • @lalithwasantha3221
    @lalithwasantha3221 ปีที่แล้ว

    රටට වැඩදායක දරුවන් genna.හොඳම විස්වාසය තමයි me pare.desapalana.karana.කැම්පස් නවතින තැනට rata.genna

  • @UdanaWickramasinghe
    @UdanaWickramasinghe ปีที่แล้ว +1

    Excellent

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว

    Budusarani

  • @akeshu
    @akeshu ปีที่แล้ว +1

    Really appreciate your job sir..thank you so much ...we are expecting ...

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 ปีที่แล้ว

    👍

  • @dineshapriyani381
    @dineshapriyani381 ปีที่แล้ว

    Ane sir oyata godak pin kawdda kuliyapitiya genna kawdda sir please

  • @chamindapriyadarshana4134
    @chamindapriyadarshana4134 ปีที่แล้ว +1

    ❤❤

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +2

    Great job sir Thanks ❤❤❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ปีที่แล้ว

    Pollpitigama pradesiya lekama kottasaye teyanavada sir kurunegala disterkkaya

  • @JTI10
    @JTI10 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @manukavishwanath5175
    @manukavishwanath5175 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @KanishkaBandaraOfficial
    @KanishkaBandaraOfficial ปีที่แล้ว +3

    Great Job Sir 😍😍😍

  • @sarathdissanayake4049
    @sarathdissanayake4049 ปีที่แล้ว

    🙏🌷🌷🌷🇨🇦

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 ปีที่แล้ว

    Aney Mahattayo... Buddhagamay Pansal Niwan Magin Wenas karanna Epa...

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 ปีที่แล้ว +1

    great person who have passion and vision .

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว +2

    රජයකරන්න ඔන වැඩ ඉස්කෝල වල ගුරුවරු නෑ ඔන කරන එවානැ එව ගෙ වෙන්න ඔන එව්මෙවා

  • @Saahara5678
    @Saahara5678 ปีที่แล้ว

    Sirla japan yawana ewa karanne nhddh ssw visa eken language eka karala japan yawanne nhddh lankawe ayawa ❤

  • @thenuthenu5478
    @thenuthenu5478 ปีที่แล้ว

    Hambantota තියෙනවාද

  • @sameeraprasanna969
    @sameeraprasanna969 ปีที่แล้ว +2

    Sir pls Arrange course of maintanance supervisor and maintanance management Moratuwa university this courses difficult to find out at sri lanka.

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 ปีที่แล้ว

    Hamuduruwanta Pawidi wena kota kiyapu Gataway Theruma Uganviya Yuthuyi...

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 ปีที่แล้ว +1

    සුදු පාටට ඉන්න කලු

  • @anurarathnayaka8546
    @anurarathnayaka8546 ปีที่แล้ว

    Sir horana karanne ndda.

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 ปีที่แล้ว

    ගම්පහ දිස්ත්‍රික්කයේ තියනවද සර්

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    BOHOMA HONDA DAKMA,,, THEERANAYAN...
    OL WALIN PASSE FAIL UNOTH HARI,,, AL KARANNA MADI NAM RESULTS ANAATHA WANA DARUWANTA... HONDA ADYAAPANA,,, KRAMAYAK...
    OBATHUMAATA WADI WADIYEN LABEEWA 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷....
    EE WAGEEMA TUITION MUDALAALILA TATH AHA ARINNA SUDUSUMA WELAAWAK... PAIN AAPU TUITION MUDALAALILA TA DEFENDER KOHENDA ??

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว

    Amaricawata kade yanawada ewanam karanna horunge adahas itukaranna epa.

  • @priyankara6738
    @priyankara6738 ปีที่แล้ว

    Me casino karaya desapalana gemak minissu winasa karala hama andiwakinmq wasi aragena tax gewanne natuwa duppat minissu mula karala chande ganna karana wada

  • @sampathwijerathna390
    @sampathwijerathna390 ปีที่แล้ว

    😂😂😂😂😂😂 hoda ganak kapagani minissungen horagediya

  • @sorryboy6460
    @sorryboy6460 ปีที่แล้ว

    Thiyana thanpath kama....niwichcha bawa.

  • @mohamedashroff8423
    @mohamedashroff8423 ปีที่แล้ว +1

    1st of all. Pl.pay the taxes you defaulted. The poor people's hardship due to tax & loan defaulters. Umbalage jolly .pina loading on poor.

  • @harshasilva989
    @harshasilva989 ปีที่แล้ว +1

    මෙයා එන්නෙ හොඳ දේකට නෙමේ. මෙයා දේශපාලනයට එන්න තමා මේ ඔක්කොම කරන්නේ.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      හැම.දෙයක්ම.වැරදි.කෝනයෙන්.බලන්න.එපා.

    • @ralphtissera6207
      @ralphtissera6207 ปีที่แล้ว

      Are you a JVP terrorist?Your party vision is stop education, burn buses, houses etc. Go to DP Education and learn a skill please.

    • @harshasilva989
      @harshasilva989 ปีที่แล้ว

      @@KalyaniChandra-gv9nw උබල වගේ උන් තමා රාජපක්ෂලට ආයෙ චන්දෙ දෙන්නේ. මෙයා දේශපාලන පක්ෂ වලට කොච්චර වියදම් කරල තියෙනවද? ඒ දේශපාලකයන් මොහුගේ business වලට උපකාර වන තීන්දු තීරණ අරන් තියෙනවා ද? ඒම තීරණ වලින් සමාජයට කල බලපෑම? අසාධාරණ ලෙස business වල ඒකාදිකාරයක් පවත්වාගෙන තියෙනවා ද? ජනාධිපති අපේක්ෂක වෙන්න සිහින දකින business කාරයන්ට රැවටෙන්න එපා.

    • @sugathjayawardana4910
      @sugathjayawardana4910 ปีที่แล้ว

      දේශපාලනයට ආවා දැක්කේ නැද්ද.. හැබැයි වහල තහඩු, සිමෙන්ති කොට්ට බෙදුවේ නෑ.. මෙතුමා බෙදන දේවල් මේවගේ අයට වැඩකුත් නෑ..

    • @harshasilva989
      @harshasilva989 ปีที่แล้ว

      @@sugathjayawardana4910 ටකරං, සිමෙන්ති දේශපාලනය අරගලයෙන් ඉවර කලා. හැබැයි ඒකම වෙනස් විදිහට දම්මික කරනවා. ඒක තේරැම් ගන්න තරන් දේශපාලන සාක්ශර තාවයක් උබල වගේ බයියන්ට නෑ.

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 ปีที่แล้ว +1

    පවුල් පිටින් පාරට දැම්ම මිනිස්සුන්ට මොනවද උඹ දෙන විසඳුම්. උඹ ලංකාවෙම කැසිනෝ රජා.සූදුවට ගිහින් අසරණ වෙලා පවුල් නන්නත්තාර වෙලා මහපාරට වැටිච්ච මිනිස්සු ගැන හොයලා බලපන්. වීඩියෝ එක්ක සාක්ෂි දෙන්න ලැහැස්තියි. සූදුවට යන එවුන් වැරදියි තමයි. ඒත් පාරේ කොළ තුනේ සූදුව ආරම්භ කරපු උඹ කොහොමද ඔහොම ඉහලට ගියේ. දැන් පොරටෝක් නොදී ඇත්ත කතා කරපන්. .

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 ปีที่แล้ว

    Greatt

  • @wpriyancyperera70
    @wpriyancyperera70 ปีที่แล้ว

    ❤❤❤