Siyatha FM MORNING SHOW-2022 12 05 | ඒ වෙලාවේ උපාලි විජේවර්ධන හිටියේ මලක්කා සමුද්‍ර සන්ධියට උඩ, අහසේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2022
  • Siyatha FM MORNING SHOW-2022 12 05 | ඒ වෙලාවේ උපාලි විජේවර්ධන හිටියේ මලක්කා සමුද්‍ර සන්ධියට උඩ, අහසේ
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV
  • บันเทิง

ความคิดเห็น • 403

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 ปีที่แล้ว +206

    නැතිවුණ දේට අඬන්න එපා මේ කමෙන්ට්ස් දාන උන් අතරත් උපාලි විජේවර්ධනලා ඉන්න පුලුවන් නැගිටපන් රට වෙනස් කරන මිනිහෙක් විදිහට💪💪👍❤️

    • @TheLambo_Hub
      @TheLambo_Hub ปีที่แล้ว +6

      Aniwa machchan 🖤🇱🇰🤟💫

    • @sanjeewafernando3898
      @sanjeewafernando3898 ปีที่แล้ว +2

      👍

    • @rishikaprabashana
      @rishikaprabashana ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් 🖤

    • @navindushehan409
      @navindushehan409 ปีที่แล้ว

    • @sudeshwishwajith8178
      @sudeshwishwajith8178 ปีที่แล้ว +2

      නැගිටින්නෙ කොහොමද පුතා කොන්ද කඩනවනෙ මුන්.හිතල බලන්න,මේ රට මුඩු බිමක් වෙන්න යනව නේද?

  • @indikaprasadhi4167
    @indikaprasadhi4167 ปีที่แล้ว +18

    විජය කුමාරතුංග , උපාලි විජේවර්ධන , ලලිත්ඇතුලත්මුදලි , ගාමිණි දිසානායක ,ඩෙන්සිල් කොබ්බෑකඩුව , වගේ අය අකාලයේ මියයාම රටේ අවාසනාව

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 ปีที่แล้ว +2

      මේ ඔක්කොම අය අකාලේ මැරැවේ කව්ද ? ප්‍රේමදාස ...

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 ปีที่แล้ว +16

    හදවතින් ම ස්තූති වන්ත වෙනවා අතුරුදන් වෙලා මෙච්චර කාලයක් ගිහිල්ලා උනත් ඉඳ හිට හෝ අලුත් පරම්පරාවට මේ මහත්මයා ගැන මතක් කරන අයට ❤

  • @rasthaproduction
    @rasthaproduction ปีที่แล้ว +254

    මාර දුකයි මට ඇඩුනා... අපේ තරුන කාලය මීට වඩා ලස්සන වෙන්න තිබ්බා අද... අනේ මගේ රට අනේ අපේ අනාගතය ඇස් ඉස්සරා විනාශය වේලා... 💔

    • @lakmal1238
      @lakmal1238 ปีที่แล้ว +5

      sira bn

    • @kavindusankalpa4170
      @kavindusankalpa4170 ปีที่แล้ว +7

      ආය හදමු🙂

    • @Bernardnilanka
      @Bernardnilanka ปีที่แล้ว +4

      ඇත්ත කතාව....!!!🙏🇱🇰❤️

    • @agasa633
      @agasa633 ปีที่แล้ว +2

      Sira kathawa bn👍😥

    • @nuwanpradeep1951
      @nuwanpradeep1951 ปีที่แล้ว +1

      Ou bn 😥😥🇱🇰❤️

  • @KanchuKa
    @KanchuKa ปีที่แล้ว +5

    කදුළු එනවා කතාව අහනකොට

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 ปีที่แล้ว +80

    කතාව ඉවරවෙනකන්ම, හිත නතරවෙලා තිබුනවගෙයි මට දැනුනෙ, අපේ රටේ මිනිස්සුන්ගෙ අවාසනාව.

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 ปีที่แล้ว +134

    අපේ ආවාසනාවට අපේ දරුවන්ගේ අවාසනාවට මේ බුද්ධිමත් මිනිසා දැයට අහිමි කරා.අද හිටියා නම් කියලා වැඩක් නෑ.Thank you Aravinda and Achchariya.

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      නිවන් ද කිවා ඔබතුමා 🙏🌹🙏🌹❤️🙏🌹🌹🙏🌹

    • @pehelibipulma6602
      @pehelibipulma6602 ปีที่แล้ว

      Achcharya

  • @NPpSrilanka1
    @NPpSrilanka1 ปีที่แล้ว +26

    ආදරනිය විජේවර්ධන පියානනි ඔබ සදා අමරණීයයි. 😔😔💗💚

    • @dikdilani1287
      @dikdilani1287 ปีที่แล้ว +1

      Danut aka Tamai Enna palakayo karanna Hoda Menessunta Enna Dunna Neha maranawa ....Akai Ada lankawa duppat wela Thiyanna

    • @sheharawarnasuriya7180
      @sheharawarnasuriya7180 ปีที่แล้ว

      ​@@dikdilani1287 ඇත්ත

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 ปีที่แล้ว +13

    පට්ට දුකයි මෙතුමා ගැන අහන හැම වෙලාවකම හිතට දැනෙන්නේ. මෙතුමන්ලා අද ජීවතුන් අතර හිටියානම් අපි ලෝකෙන් හිඟාකන හිගන රටක් නොවෙන්න ඉඩතිබුණා.

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 ปีที่แล้ว +59

    කොහේ හෝ ඔහු ජීවත් වෙනවා..මට දැනුම් තේරුම් ඇති කාලයේ සිට මට හැගෙන දේ..මගෙ විශ්වාසය ...ඔහු ඉන්නවා...

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +11

    උපාලි මහත්තයා ලංකාව දියුනු කරානම් අද අරා පැස් කියන්නෙ ලෝකෙම දන්න ලෝකෙටම බලපෑම් කල හැකි හඩක් සහිත world wide channel එකක දෙන්නෙක් වෙන්නත් තිබුනා.
    ඔබෙත් අපෙත් සියල්ලන්ගේමත් අවාසනාව

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka ปีที่แล้ว +46

    ඇස් වලට කදුළු එනවා කතාව අහනකොට 🥺🥺

  • @isuruudayantha5834
    @isuruudayantha5834 ปีที่แล้ว +20

    අපේ අවාසනාවට වටින මිනිසෙක් අපිට අහිමි උනා😥😥

  • @dinukamalshan632
    @dinukamalshan632 ปีที่แล้ว +86

    ලංකාවේ කුහක දේශපාලනය බිලිගත්තු සුපිරි චරිතයක්..අපේ උන් අවුරුදු 50කට එහා පැත්තත් එහෙමයි.අදත් එහෙමයි.තව අවුරුදු 50කිනුත් එහෙමයි..

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว +6

      ආර් පේමදාස

    • @dammikaliyanage3336
      @dammikaliyanage3336 ปีที่แล้ว +1

      Thanks අරා මතක් කරනවාට , තව ගොඩක් ලාංකික චරිත තියෙනවා වෙන ක්‍රම වලින් විනාශ කල.මේ මතක වලින් අන්තිමට කියන්න ඕන අලුතින් මතුවෙන චරිත ප්‍රවේසම් කර ගත යුතුයි කියන පනිවිඩය.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว +4

      මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 ปีที่แล้ว

      ප්‍රේමදාසට ජෝතිශ්‍යකාරයෙක් කියලා තිබුනලු w අකුරෙන් එන කෙනෙක් තමයි ඊලගට රටේ ජනාධිපති වෙන්නේ කියලා .පස්සේ ප්‍රේමදාස මොකද කරේ w අකුරෙන් එන එයාගේ දේශපාලන ජීවිතයට තර්ජනයක් වෙන ඔක්කොම හොය හොය මැරැවා.ඒ අතර තමයි උපාලි විජේවර්ධන මහතා, ව්ජේ කුමාරතුංග මහතා ,රෝහන විජේවීර මහතා ආදිය මැරැවෙ.අන්තිමට පස්සේ D.B විජේතුංග මහතා රටේ ජනාධිපති වෙනවා.එයත් w අකුරෙන්.අන්තිමට එයා ගැන තමයි අර ජෝතිශ්‍යකාරයා කියලා තියෙන්නේ .අන්තිමට කොහෙවත් යන ජෝතිශ්‍යකාරයෙක් කියපු මෝඩකතාවක් මෝඩ මිනිහෙක් අහලා රටේ අනාගතේට වැඩ කරන්න පුලුවන් මිනිස්සු ගනනාවක් බල තන්හාව නිසා අකාලේ මැරෙන්න උනා...😢😢😢

    • @liyanagekulasirikagamam1793
      @liyanagekulasirikagamam1793 ปีที่แล้ว

      @@dammikaliyanage3336 ĺlmokm

  • @madushamalshan3390
    @madushamalshan3390 ปีที่แล้ว +14

    1980 එහෙම හිටපු අපි අද මේ වගේ වෙන එක ගැන ඇත්තටම දුකයි. 😔 අද ජීවත් වෙලා හිටියනම් කියලා හිතුනා. 😍

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +46

    සිරාවටම ඇඩුනා... කැන්ඩොස් චොකලට් කන වාරයක් පාසා උපාලිව මතක් වෙනවා... අපේ එවුන් චොකලට් කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති කාලේ අපේ පොඩි එවුන්ට චොකලට් කවපු චරිතයක්...
    මම මේ කියන කතාව මම දන්නේ නෑ කී දෙනෙක් විශ්වාස කරනවා ද කියලා... අපි තාම අපේ කෙනෙක් පිටරට ඉදන් එනකොට කියන්නේ අඩුම තරමේ චොකලට් එකක්වත් අරන් වරනේ කියලනේ... ඒ කතාව ඇත්ත. ඉස්සර ලංකාවේ මිනිස්සු චොකලට් කෑවේ එහෙම පිටරට ගිහින් ආපු කෙනෙක්ගෙන් විතරයි...
    උපාලි තමා අපේ පොඩි එවුන්ට අපේ මිනිස්සුන්ට චොකලට් කියන්නේ මැජික් නෙමෙයි කියන එක පෙන්නපු චරිතයක්.... කැන්ඩොස් කියන්නෙම උපාලි... ඒ නම කියනකොටම උපාලි ඔලුවට එනවා... ඒ මතක් වීම උපාලි පත්තරෙන්වත් එන්නේ නෑ... ඒ මොකද අපේ ළමා කාලේ චොකලට් නම් උපාලි... ඒ තත්වෙට ලංකාව ගෙනාවා...
    ඒ චොකලට් එකට ගහන්න චොකලට් එකක් තවම නෑ... බොරු කියන්න දෙයක් නෑ... තවමත් හිතේ විශ්වාසය තියෙනවා ඔහු ඒවි කියලා... මිය ගියා කියලා කවුරු කිව්වත් නෑ ඔහු තවම ජීවත් වෙනවා කියන තැන උපාලි ගැන දන්න හැමෝම ඉන්නවා...

    • @chamilsubasinghearachchila4368
      @chamilsubasinghearachchila4368 ปีที่แล้ว +6

      මටත් මම පොඩිකාලෙ අපේ තාත්තලා අත්තලා ඔයගැන කතාවෙනකොට කියපුදෙයක් තවමත් මතකයි, ඒ උපාලි විජේවර්ධනව කහෙද දූපතක හිරකරගෙන ඉන්නවා දවසක ආපහු එනවා කියලා එයාල කතාඋනා, ඒවගේම එයාගෙ ඔරලෝසුව ගැන එයා මැරුනොත් එයාගෙ බිරිඳගෙ ඔරලෝසුව නතරවෙන කතාවක් එයාල කියුව මට මතකයි ඒ වෙනකොටත් ඒක නතරවෙලා නෑතිබවක් තමයි කියවුනේ. මොනවා උනත් ඒ අපේ රටේ සම්පතක් මගෙත් ප්‍රාර්ථනය තෙරුවන් සරණින් එතුමා නිරුපද්‍රිතව ආපසු පැමිණේවා කියලයි.

    • @damindutharinda8815
      @damindutharinda8815 ปีที่แล้ว +1

      @@chamilsubasinghearachchila4368 එහෙම වුනා නම් අද මේ රට කන ඔක්කොම හැත්තගේ ඉවර කරලා වෙනම අනාගතයක් ඒ මනුස්සයා ලියනවා

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +23

    මේ මනුස්සයා හිටියනම්. ශ්‍රී ලංකාව කියන රට ලෝකේ Top Class රටක් වෙන්න තිබුනා. ☝️😎🇱🇰

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 ปีที่แล้ว +48

    ඔහු ලොකේ කොහේ හරි ජීවත් වෙනවා 🙏🙏🙏 අනේ අපේ රටට ඒ වගේ උතුම් හදවත් ඇති මිනිසුන් උවමනායි .🙏🙏🙏🙏

    • @7to7ksc
      @7to7ksc ปีที่แล้ว +3

      හිටියානම් අනිවාර්යයෙන්ම ලංකාවට එනවා.

    • @thanushkamanju
      @thanushkamanju ปีที่แล้ว +2

      එහෙම වෙනවා නම් හොදයි ...☹️

  • @KRKS12
    @KRKS12 ปีที่แล้ว +29

    අපේ රටේ දැනුත් හොද ව්‍යාපාරික යෝ ඉන්නවා.. සිලි මල්ල පිටින් ඇවිත් කෝටිපතියන් වෙච්ච . උන් ඔක්කොම පාර්ලිමේන්තු වේ

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +26

    ඔබ පෙන්වන ලද ඡායාරුපවල Rockwell කියලා නමක් දැක්කා. මම ඒ ආයතනයේ 2001 වසරේ ස්විස්ටලන්තයෙ මම සේවයකලා.ස්තුතියි.✌️👍

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +3

    අපරාදේ අපිට නැති වුන අපේම ඉලෝන් මස්ක් කෙනෙක් , එතුමා හිටියා නම් මේ රට සින්ගප්පූරුවත් පහුකරල ගිහින් ☹️☹️😢 අපිට මෙහෙම හිගා කන්න වෙන්නෙ නෑ 😢😢☹️

  • @Shadoentertainmentandmusic
    @Shadoentertainmentandmusic ปีที่แล้ว +17

    හිටියනම් ලෝකෙ හොදම කෝටිපති 10 අතර ඉන්නව 💔කරුමෙ තමා අපේ🙂

  • @chintha07
    @chintha07 ปีที่แล้ว +6

    ඇස් තෙමෙන කතාවක් අරවින්ද අයියේ. මම ගොඩාක් තොරතුරු හොයල තියෙනව මේ ගැන. හදවතේ ඉන්න වීරයෙක් වගෙ මනුස්සයෙක්. එයාගෙ අඳුරු පැත්තක් ගැනක් කටකතා ඇහිල තියෙනව. කොහොම නමුත් මේ වෙනකම් හිටියනම් අාසියාවෙම දිශානතිය ගැන තීරණ ගන්න පුළුවන් මනුස්සයෙක්. වැඩසටහනට ජය 👉❤️

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 28 วันที่ผ่านมา +2

    2024.06.24 මම මේ කතාව අහන්නේ පොලන්තයේ Fiat කාර් කම්පැනි එකේ සේවය කරන ගමන් ..මෙ වගේ කම්පැනි එකක් අද ලංකාවේ තිබුනා නම් 😢

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    ලංකාවේ ආර්ථිකය ලෝකයේ ම බබලවන්න හැකියාව තිබුණු විශිෂ්ඨ පුද්ගලයෙක් උපාලි ව්ජේවර්ධන කියන්නේ ...

  • @ureshnirman4755
    @ureshnirman4755 ปีที่แล้ว +8

    උපාලි විජේවර්ධන, ලංකාවේ ව්‍යාපාර නැවතෙන්න ඒ දවස් වල වාමාංශික පක්ෂ නිසා කර්මාන්ත ශාලා වල සේවකයෝ වෘතිය සමිති හදාගෙන පිස්සු කෙලපු එකත් ලොකු හේතුවක් වුණා

  • @kajugahayata5703
    @kajugahayata5703 ปีที่แล้ว +36

    අරා කියන්නෙ යකෙක් ❤❤❤

  • @kanishkaathukorala1372
    @kanishkaathukorala1372 ปีที่แล้ว +4

    උරුමය අහිමිකරගත් කරුමක්කාරයින් අපි වෙමු.... අරවින්ද අයියෙ උබ පිස්සෙක්... දිස්නා අක්කා හොඳ සගයෙක්... ඇඩුනා හත් ඉලව්වේ... ❤

  • @pudhumaineda5011
    @pudhumaineda5011 ปีที่แล้ว +4

    ඊ ලග උපාලි. ඔබ විය හැක.🤛

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 ปีที่แล้ว +9

    හරි දුකයි ඒ ඔබේ කථාව අපේ තරුණ කාලය මතක් ඔබේ හැකියාව 👍👍👍🙏

  • @dinodniluksha483
    @dinodniluksha483 ปีที่แล้ว +9

    මෙහෙම සුන්දර දිරියවන්ත මිනිස්සු නැති වී යාමත් අපේ රට මේ වගේ තැනකට වැටෙන්න හේතුවක්...අදටත් ගොඩ දෙනෙක් අපේ රට දාල යද්දිත් කොච්චර අමාරුවෙන් හරි තමන්ගේම Business එකක් කරන් ඒවායින් යැපෙන මිනිස්සුන්ටත් යමක් උපයා දෙන හයිය හිත් මේ ලංකාවේ ඉන්නවා...තව ඉන්නව තමන්ගේම කියල ස්වයං රැකියාවක් හරි කරන් යන්න උත්සහ කරන මිනිස්සු...එහෙම මිනිහෙක් දැක්කොත් කවදාවත් කකුලෙන් අදින game ගහන්න එපා...හිතේ ඉරිසියාවක් කුහකකමක් නැතුව ඒ මිනිහට උදව් කරමු...අඩුම වචනයකින් හරි...මන් හිතන්නෙ එදාට අපේ රටේ ගොඩක් තැන් වල උපාලි විජේවර්ධන(ල) ජීවමාන වේවි...
    සිරාවට මේ වගේ අදහස් ඔයාලගෙ ගොඩක් program වලින් මට දැනිල තියෙනව... ගොඩක් සතුටුයි අරා+පැස් ඔයාල දෙන්න කරන මේ වැඩේට...♥️Thank you very much...♥️ජය වේවා !

  • @sameeralakmal9734
    @sameeralakmal9734 8 หลายเดือนก่อน +1

    ජාතියේ අවාසනාවකට අපට අහිමි උන වටින පුද්ගලයෙක්,කොච්චර මිනිස්සු හිනැස්සුවත් අරාගේ ඒ හැගීම්බර හඬ ඒ කතාව මැවිලා පෙන්නනවා❤️👍

  • @SHAN-we6ri
    @SHAN-we6ri ปีที่แล้ว +1

    අපේ රටේ හිටිය ගොඩක් බුද්ධිමත්තු, උගත්තු ගොඩක් 70,80,90 දශකවල රටේ තිබුණ දේශපාලන, සමාජ, ආර්ථික හා යුද්ධමය කාරණා නිසා මරලා දැම්මා. ඒ මිනිස්සු දැන් හිටියානම් මේ රට ලෝකයේ සුවිශේෂී රටක් බවට පත්වී තියෙන්න ඉඩ තිබුණා. එහෙනම් අපේ රටේ සමාජ, ආර්ථික තත්ත්වයන් මීට වඩා ඉහළ තත්ත්වයක් තියෙන්න තිබුණා. ඉන්දියාවෙන් ගෙනාපු කසිකබල් ත්‍රී වීල්, බස්, ලොරි, බයිසිකල් අපේ රටේ වැහිවැහැලා තිබෙන මෙවන් කාලෙක, එහෙනම් අපේ රටෙත් යුරෝපීය රටවල වගේ දියුණු ප්‍රවාහන පහසුකම් තියෙන්න තිබුණා.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +10

    බොහොම දුකයි. අපේ රට තමයි තාක්ෂණයේ මූලාරම්භය. අපේ දේශපාලකයො තමයි මේ රට කෑවෙ.

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +34

    වටිනාම මිනිසෙක් ගැන හෘදයාංගම මිනිසෙකුගේ සංවේදී කියවීමක්.,

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว +1

      මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว +2

    මම ඒතකොට විදේශ ගතවි සිටියේ මට පුදුමයි මම ඒදා භීෂණය රටේ TV ප්‍රවුර්ති කියද්දි මට බොහෝම කනගාටු දායක දිනයක් උනා

  • @masithprabhath1598
    @masithprabhath1598 ปีที่แล้ว +2

    කෙනෙක් ලෝකෙට සමු දීල හදිසියෙම යන්නෙ ලෙජන්ටිල බහින්න ලග නිසා ... තමන්ගෙ දරැවා මීලග බිලියනපතියා කරන්න

  • @ruviniprabodani93
    @ruviniprabodani93 ปีที่แล้ว +5

    මේ චරිත අපේ රටේ කවදා ආයේ දකින්නද.....🥺🥺🥺🥺

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +6

    උපාලි විජෙවර්දන මහත්මයා ගැන කියන්න වචන නැහැ. අවන්ක ව රට ගැන හිතලා වැඩ කලෙ. ශ්‍රි ලන්කාවට ආයොජන ගේන්න ආයොජන මන්ඩලයෙ සභාපති විදියට රුපියලක් වත් පඩි නොගෙන වැඩ කල අතීතය ශ්‍රි ලාංකිකයන් දන්නෙ නැහැ. ලන්කාව කලගුන නොදන්න ජාතියක්. අසුව දශකය මතක තියේවිද දෙදාස් ගනන් කාලෙ බස්වල කොච්චිවල බෝම්බ පිපිරිච්ච හැටි අමතක කරලා රනවිරුවන් ට ගරහන හැටි දකින කොට.
    ලන්කාවට පාඩම් ඉගෙන ගන්න පුලුවන් රටක් තමයි ජපානය කියන්නෙ. ජපානයේ ඉතිහාසය තුල එහි ආර්ථිකය භූමිකම්පා වලින් යුද්ධයන් නිසා 13 වතාවක් බිමට සමතලා උනා. නමුත් ජපන් ජාතිකයන් මේ සිදුවීම් වෙලා සෑම විටම අවුරුදු 10 ඇතුලත තමන්ගේ ආර්ථිකය තිබුන තත්ත්වය ට වඩා ඉහලට ගෙන්න දක්ශ වෙලා තියෙනවා. ජපන් ජාතිකයන් විනාශ වීම දකින්නෙ නැවත අලුත් වීමට ලැබෙන හොද අවස්තාවක් ලෙසයි. ජපානෙ කිසිම මනුස්සයෙක් කෑම කාලා බත් ඇටයක්වත් ඉතුරු කරන්නෙ නැහැ. ඒ පුරුද්ද තමන්ගේ දරුවන්ට ත් පුහුණු කරනවා. එදා දවසෙ වැඩ එදාම අවසන් කරලා මිසක් රස්සාවෙන් ගෙදර යන්නෙ නැහැ. O.T කියන වචනයවත් කතා නොකරන රටක්. පලවෙනියටත් දෙවනියටත් තුන්වෙනිය ට ත් අන්ක එක තමන්ගේ රට. ජපානෙ ලමයි ප්‍රාතමික අද්‍යාපන ‍ය තුල ඉගෙනිම ලබන්නේ පිරිසිදු කම, පෝශනය, විනය, ක්‍රිඩාව න් , සමාජය තුල හැසිරෙන විදිය සහ කලා විශයන්. කිසිම විභාගයක් ප්‍රාතමික අද්‍යාපනය තුල නැහැ.
    ලන්කාවෙ එකෙ පන්තියෙ ඉදලම ලමයි පුහුණු කරන්නෙ තරගකාරි විභාග වලට. එහෙවු ලමයි ජිවිත ගමන තුල අසාර්ථකයි. ඔවුන් මහ උද්දච්චයි, කුහකයි. තමන්ගේ අල්ලපු වත්තෙ මනුස්සයා, තමන් එක්ක රැකියාව කරන මනුස්සයා දෙස ඉරිසියාවෙන් බලන්නෙ. දක්ශතාවය අගයන්න අනතිමානි ගුනය නැහැ. මෙහෙම ජාතියක් කවදාවත් දියුනු වෙන්නෙ නැහැ. අද රටෙ ආර්ථිකය ගැන දේශපාලුවන්ට බැන බැන ඉන්නවා මිසක් කිසිම උත්සාහය ක් රට වැසියන් විදියට දරන්නෙ නැහැ අපිට වැරදුන තැන් නිවැරැදි කරන්න. ලන්කාවෙ පලවෙනියටම හදන්න ඕන මනුස්සකම , විනය තියෙන මිනිස්සු බිහි කරන අද්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරිම. පජාත දේශපාලකයන් බිහි වෙන්නෙත් මේ අද්‍යාපනයෙ වරදින්. මුල හදන්නේ නැතුව ආර්ථික අර්බුදය නිමා කරන්න දේශපාලන ඔලු ගෙඩි මාරු කරලා වැඩක් නැහැ. ලන්කාවෙ යන්තම් ඔරොත්තු දීලා තියෙනවා අපෙ පන්සල් ටිකෙන් ඉරිදා දහම් පාසල් පවත්වාගෙන ‍යන නිසා. රටෙ උගත් මිනිස්සු, දක්ශ හාමුදුරුවන් , නිහඩව නොසිට එලියට ඇවිත් අපෙ රටෙ සින්හල, දෙමල , මුස්ලිම් අහින්සක මිනිස්සු වෙනුවෙන් හඩක් නැගිය යුතුයි. අද පාර්ලිමේන්තු වේ සිටින කිසිම දේශපාලුවෙක් වෙනුවෙන් පෙනි නොසිටිය යුතුයි. ඔය හැම කෙනාගෙම කිල්ලොටවල හුනු තියෙන බව ලන්කාවෙ මිනිස්සු අමතක නොකල යුතුයි. රටෙ ආර්ථික අර්බුදය නිමා කරන්න ‍රටෙ ආර්ථික විද්වතුන් ට සම්පූර්ණ සහය දෙන ලෙස පජාත දේශපාලුවන්ට බල කල යුතුයි. යුද්ධය නිමා කලෙ මේ විදියට හමුදා ගැන ශ්‍රි ලාංකිකයන් විශ්වාස කර සහය දුන් නිසා. ඒ විදියට ම අපෙ නිදහස් අද්‍යාපනයෙ බිහි වුන ආර්ථික විද්වතුන් විශ්වාස කිරිමට පෙල ගැසිය යුතුයි.

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +5

    මයිල් කෙලින් වෙනව ඇගේ ❤️

  • @gfg5436
    @gfg5436 ปีที่แล้ว +1

    ඇත්තටම අදටත් උපාලි මහතා ජීවත්ව hitiyanam lankawama goda danna තිබුණා hoda මිනිස්සු apita අහිමි wela නරක මිනිස්සු ඉතුරු wena eka dukai

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 ปีที่แล้ว +1

    රටක් ගොඩ යන්න ඕන ධනාත්මකව හිතන්න පුලුවන්, හැම වැඩක්ම අභියෝගයක් විදියට දකින්න පුලුවන් ජව සම්පන්න මිනිස්සු ටිකක්.

  • @niroshnikusum3108
    @niroshnikusum3108 ปีที่แล้ว +10

    ලෝකෙන්ම අපි හරිම අවාසනාවන්ත ජාතියක් ...

    • @asithanuwan8368
      @asithanuwan8368 ปีที่แล้ว +2

      API awasan wantha naha.apima thamai me ththawayata apiwa path kare. Hamadamath API vote kare me rata kana naki set ekakata. Eka wenas wenna ona. API Danwath apiwa lucky minissu karanna ona. Ekata API ilagata vote karnna ona me rata hadanna puluwan molayak thiyena set ekakata witharai.

    • @FitnessDynasty12
      @FitnessDynasty12 ปีที่แล้ว

      කාලකන්නි ජාතියක් සිංහල කියන්නේ, කතිරයක් වගකීමක් ඇතුව ගහන්න බැරි ජාතියක්,ඒක ජිවත් වෙන මිනිස්සුන්ගේ වැරැද්දක්‌, ලංකාවේ මිනිස්සු ඉපදිලා තියෙන්නේ ම රැවටෙන්න, බොරු atopeta මාර කැමති ජාතියක්. අපි 2000න පස්සේ, අපිට හිතෙන්නෙම අපේ අම්මලා, සීයලා අපේ අනාගතේ නැති කරා කියලයි.. සුද්දෝ ලංකාවට එන්න කලින් තමා හෙළයෝ ඉදලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ. මේ යන විදිහට ඉස්සරහට බුද්ධිමත් දරුවන් බිහිවෙන්නේ නැති වෙයි, ඒක කරන්නේ හිතලමයි පාලකයෝ.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +71

    ලංකාව කියන්නෙ මහ අවාසනාවන්ත මිනිස්සු ඉන්න ලස්සන රටක්! ඇයි එහෙම උනේ? 🙄🤧

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      හරියටම හරි.

    • @loshanpeiris9046
      @loshanpeiris9046 ปีที่แล้ว

      @@nevergiveup1258 ethakota pakatata anunnge comments hoyan gihin reply karanne, and meet 🤣🤣🤣

    • @isurujanaranga2389
      @isurujanaranga2389 ปีที่แล้ว +1

      දේශපාලුවන් තාම රටේ වින්‍යාසය....

    • @thanushkamanju
      @thanushkamanju ปีที่แล้ว +1

      මේ රටේ මිනිස්සුන් ගේ කරුමේ ☹️

    • @kapilarathnayake9169
      @kapilarathnayake9169 ปีที่แล้ว

      @ziyatel9342 Dr see

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 ปีที่แล้ว +2

    මම උපාලි මහාත්තයාගෙ අතුරුදන් වීමේ කතා ගොඩක් අහලා තියෙනවා. ඒත් වෙඩි තැබීමක් අහලා නැ කවදාවත්

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 2 หลายเดือนก่อน +2

    උපාලි විජේවර්දන ❤

  • @ajanthakavidu7736
    @ajanthakavidu7736 ปีที่แล้ว +26

    මේ වෙච්ච දේවල් වල කරැමෙ තමා අපි ගෙවන්නෙ 😥😥😥😥

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว +2

      මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ

    • @ajanthakavidu7736
      @ajanthakavidu7736 ปีที่แล้ว

      @@thushanekanayake1783 😥😥

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi ปีที่แล้ว +6

    රටට වටින මිනිස්සු නැති උන රටක් 😢

  • @mudaligerashi9478
    @mudaligerashi9478 ปีที่แล้ว +5

    මගේ ආච්චිගේ අල්ලපු ගෙදර ආනන්දඅප්ප අන්කල් එම ජෙට් යානය pilot ..අන්කල් ව මතක් උනා.
    මෙතුමා හිටිය නම්...........

    • @ravimuhandiram972
      @ravimuhandiram972 9 หลายเดือนก่อน

      Hi do you remember my uncle pille Muhandiram who was working with Mr Upali

  • @dilshanpalihakkara
    @dilshanpalihakkara ปีที่แล้ว +5

    Legend in Sri lanka ♥️🇱🇰

  • @wasanthaudekumara2802
    @wasanthaudekumara2802 7 หลายเดือนก่อน +1

    මාර අවුල් අහද්දී 😢❤

  • @nirmanacargoservicemalaysi9647
    @nirmanacargoservicemalaysi9647 ปีที่แล้ว +2

    අද අපේ අය ඇවිල්ලා එකලස් කිරිමේ ස්තාන වල සේවක සේවිකාවන් වශයෙන් වැඩ
    අපේ අයට අපේ මිනිස්සු රැකගන්න බැරි වුනා

  • @odesseylk863
    @odesseylk863 ปีที่แล้ว +13

    SL lost him😢 Really wanna believe he's still out there somewhere and will come beck❤

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 ปีที่แล้ว

    ඇත්තටම me කතාව ahaddi mata හිතුණේ api monawada danne kiyala බොහොම ස්තූතියි ඔබ දෙපළට godak වැදගත් රේඩියෝ chenal akak ❤️❤️

  • @lankaequity8944
    @lankaequity8944 ปีที่แล้ว +4

    බල ලෝභය නිසා රටට අහිමි වෙච්ච වටිනා ජීවිත 😒😒

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +4

    ඒකාලේ ඉදන්ම දේසපාලුවෝ අපේ රට ගොඩ ගන්ඩ හිටපු අයව මැරැවා ඒ සාපයයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

  • @savinathudawaththa95
    @savinathudawaththa95 ปีที่แล้ว +8

    අනිවාරෙන් මිනිහා දේශපාලනයට එයි කියලා මෙහේ දේශපාලුවෝ දුන්න ගේමක් වෙන්නත් පුලුවන්😕

    • @kapilasusantha83
      @kapilasusantha83 ปีที่แล้ว +3

      මේ ගැන ඒ ආණ්ඩුවේ හිටපු කුමාරයෙක් කියලා කියාගත්තු සහ තවත් ප්රභල දේශපාලකයෙක් ගැන සැටක් සංකා තියෙනව කියලා කිහිප තැනකම මම අහලා තියෙනව

  • @jayamalw
    @jayamalw ปีที่แล้ว +13

    උපාලි විජේවර්ධන මගේ ගමේ. මුලින්ම හෙලිකොප්ටර් දැක්කෙ එයා ගමේ එද්දි .

    • @dinukamalshan632
      @dinukamalshan632 ปีที่แล้ว +1

      මිරිස්වත්තේ ද

    • @shayakk3383
      @shayakk3383 ปีที่แล้ว

      Homagama da makubura da

    • @dinukamalshan632
      @dinukamalshan632 ปีที่แล้ว

      @@shayakk3383 matara

    • @shayakk3383
      @shayakk3383 ปีที่แล้ว

      @@dinukamalshan632 chocolate factory eka hari oya highlevel pare kohe hari tibuna mathakai api podi kale..den api lankawe nethi nisa mathaka nehe .

    • @dileepaperera1924
      @dileepaperera1924 ปีที่แล้ว

      Makubura high way entrance eka laga thiyenne.

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 ปีที่แล้ว +1

    පරම්පරාවක් සතුට ලබාදෙයි...
    යුනික් ට්‍රාන්සිස්ටර් රේඩියෝ....

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว

    ස්තූතී සියට වෝමප් කරාට 🙏

  • @ravindupehesara2185
    @ravindupehesara2185 ปีที่แล้ว +1

    Thank for This Story

  • @milanbuddhika6268
    @milanbuddhika6268 ปีที่แล้ว +2

    අපේ රටේ මිනිස්සු හිතන පතන විදිහ වෙනස් වෙන්න ඕන. එහෙම නැතුව මේක ගොඩගන්න බැ.

  • @gimaldealwis9662
    @gimaldealwis9662 ปีที่แล้ว +5

    මාත් ඒ වගෙ වෙන්න ඔනි

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 ปีที่แล้ว +7

    Thank u Ara. ඔයාගෙ කතා මරැ ඈ. ඇඩෙන්ඩ කියනවා නෙ.. ඔවා හැමෝටම බෑ බං

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +17

    හරිම දුකයි. රටේ කරුමෙට නැති උන ජීවිත........ කොහොමත් හිටියා නම් මේ රටේ වෙනසක් කරයි කියල හිතෙන චරිත කතා ගොඩයි. අවාසනාවට ඒ ඔක්කොම ජීවතුන් අතර නෑ.

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว

      ඔව් ඇත්ත

  • @sankajayashan6469
    @sankajayashan6469 11 หลายเดือนก่อน +1

    රටේම අවාසනාවකට එතුමා නැති උනේ😢

  • @shanikawickramasinghe6510
    @shanikawickramasinghe6510 ปีที่แล้ว +6

    R ප්‍රේමදාස කියන කාළකණ්නිය මෙ පව් වලට වන්දි ගෙව්ව.

  • @nalindamadusha3195
    @nalindamadusha3195 ปีที่แล้ว +1

    මාරම දුකයි අපේ රටේ හොදම මොළ ටික අපිට නැති අපේ කර්මේට අදටත් වෙන්ටන් එක හොදම මිනිස්සු ටික රට දාල යනවා

  • @Nimreka
    @Nimreka ปีที่แล้ว

    Maara dukai e kathawa ahaddi. Thank you ara me story ekak genawata

  • @pasindusharinda25
    @pasindusharinda25 ปีที่แล้ว +2

    ඇත්තටම දුක හිතුන මැද හරියක් යනකොට...😥

  • @Serisar4
    @Serisar4 ปีที่แล้ว +2

    උපාලී සර් 🥺♥️ අපේ අවාසනාව 🥺

  • @manulajayasankha77
    @manulajayasankha77 ปีที่แล้ว +2

    මතකයක් විතරයි legend එකක් ශ්‍රී ලංකාවේ කවුරුත් මේ වගේ වෙන එකක් නැ...😢😢😢

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION ปีที่แล้ว +4

    ලංකාවේ අවාසනාවකට ජිවත්ව ඉන්න ඔනි ගොඩක් මිනිස්සු අකාලෙ නැති උනා..උපාලි,විජය කුමාරතුංග වගෙ අය...

    • @STRANGE.CREATION
      @STRANGE.CREATION ปีที่แล้ว

      @Ziya Telගොඩක් හොද නායකයො ආකාලෙ මැරුනා.මැරුවා

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 ปีที่แล้ว +1

    මාර දුකයි.....

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว +2

    ගාමිනී දීසානායක උපාලි ගුණවර්ධන වගේ අය නැතිවෙලා රනිල් වගේ කෙනෙක් ඉතිරු වෙන්න මොනවා හරි සිද්දි දාමයක් සිද්ද වෙන්න ඕන කියලා මට හිතෙනවා

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว +3

    E background music ek nisa feel ek thawath wdi wub

  • @vidunmathotage6797
    @vidunmathotage6797 ปีที่แล้ว +3

    ammoo ee kthawa kiypu hati. ptta lassanai. ♥♥♥

  • @Game_space777
    @Game_space777 ปีที่แล้ว +5

    එ උනාට මෙකලු ලොකෙන්ම උතුම්ම රට 😌

  • @lakashanproduction1357
    @lakashanproduction1357 ปีที่แล้ว +1

    Super human ❤️

  • @roshanabeysinghe-5241
    @roshanabeysinghe-5241 ปีที่แล้ว +1

    I will direct a movie on Upali sir in future ❤️

  • @ravimuhandiram972
    @ravimuhandiram972 9 หลายเดือนก่อน

    Oww .. what a grate man .upali. at that time my age is 16 year. I am a poor boy . One day i met him near Royal college main gate. He gave me a 5 dollar note's to me and aks me to visit kando's. House. .... we lost real. Gentlemen

  • @gamages35
    @gamages35 ปีที่แล้ว +1

    අදටත් අහද්දි ලොකු දුකක් දැනෙන නමක්.මං පොඩි කාලෙ මෙතුමගෙ ගෙදර දවසක් ඉදලා තියෙනවා 2000 මුල් කාලෙ

    • @gamages35
      @gamages35 ปีที่แล้ว +1

      @Ziya Tel යු එන් පි එකටම තමයි ඔය සිද්ධියෙ වගකීම යන්නෙ ජනාධිපති වෙයි කියලා ඒ පක්ෂෙන්ම තමයි කැපිල්ල දිලා තියෙන්නේ

  • @madhawaperera6622
    @madhawaperera6622 ปีที่แล้ว +3

    අපි පින් කර නැති නිසා ඔහු අපිට අහිමි උනා

  • @geethDen1985
    @geethDen1985 ปีที่แล้ว

    මාරයි ❤️❤️❤️❤️❤️

  • @namalbandara5098
    @namalbandara5098 ปีที่แล้ว

    Voice control ❤

  • @deemanthalakshan4622
    @deemanthalakshan4622 ปีที่แล้ว +5

    එහෙම රත්තරන් මිනිස්සු කීයක් අපිට නැති උනාද.

  • @sumindamaduwage
    @sumindamaduwage ปีที่แล้ว +6

    ඒ විනාඩි කීපය හුස්ම ගත්තේ නෑ වගේ නේද .අහලා ඉවර කරලමයි හුස්මක් ගත්තේ එහෙම නේද

  • @user-wd2jf1ne2t
    @user-wd2jf1ne2t 4 หลายเดือนก่อน

    Supiri🎉❤

  • @ishanlahiru3049
    @ishanlahiru3049 ปีที่แล้ว +6

    Rate karume thamayi ithin 🥹🥹

  • @andrewsfoodsbeverages4010
    @andrewsfoodsbeverages4010 ปีที่แล้ว

    A man with a heart to give not only his own but the whole community. But this country was not worthy of him and never will be. This is the sad truth.

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara5196 ปีที่แล้ว +10

    බැරිද බං රනිල ඔය විදිහට අතුරැ දහන් කරල දාන්න

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว

      අම්මව එවහං හිල හෝදවල. 🤣

    • @ajithpushpakumara5196
      @ajithpushpakumara5196 ปีที่แล้ว +1

      @@shanikawickramasinghe6510 රනිල්ට ලමයි නැ කිවුවට මෙි ඉන්නෙ.උබගෙ අමිමව දාපංකො එලියට හිල මිනිස්සු හෝදයි.

  • @madushamalshani8931
    @madushamalshani8931 ปีที่แล้ว

    Ai aiye e rattharan manussayawa maruwe

  • @akiladilharario
    @akiladilharario ปีที่แล้ว +1

    Legend ❤❤❤

  • @chitratisera4797
    @chitratisera4797 ปีที่แล้ว

    මන් ඒ කාලෙ උපාලි විජේවර්දන ගැන හොඳින් අහල තිබුණ ඒ ඒවගේම ඔහුගේ වියාපාර ගැන අහල තිබුණ ඒ කාලෙ ඔහු පටන් ගත් වියාපාර එක දිගටම කරගෙන එන්න ලැබුණානම් ඔහුට අද ලංකාව විශාල දිව්නුවක් ලබපු සහ ලබන රටක්, කාලකන්නි දේශපාලුවෝ තමයි ඔහුව විනාස කරේ මටනම් අදටත් දුකයි ඔහු ගැන ලංකාවේ මිනිස්සු න්ගෙ අවාසනාවට ඔහු නැතිව ගියෙ

  • @surangafernando3100
    @surangafernando3100 ปีที่แล้ว

    Thanks

  • @travelwithbutton4860
    @travelwithbutton4860 ปีที่แล้ว +2

    ඒක 😢

  • @Deja.vu420
    @Deja.vu420 ปีที่แล้ว +2

    Aravinda bro just started a podcast it’s more easier to listen to you guys 🔥

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +1

    wow ❤️

  • @midyapk3797
    @midyapk3797 ปีที่แล้ว +6

    ඇස් වලට කඳුලුත් ආවා😥

  • @danushakafernando3320
    @danushakafernando3320 ปีที่แล้ว

    niyama kathawa habi oya moda gani achra watina kathawata gon part damawaneee....