කෝටි ගානක වටිනා දැනුමක් නොමිලේ ලබා දෙන්නේ ඇයි? | DP Education | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • කෝටි ගානක වටිනා දැනුමක් නොමිලේ ලබා දෙන්නේ ඇයි? | DP Education | Simplebooks
    DP Education link.dp.lk/dpe...
    DP Coding link.dp.lk/dpc...
    Dhammika Perera link.dp.lk/dha...
    ** Simplebooks **
    Call Simplebooks Hotline:-
    0114 060 909 / 0114 365 409 / 0763 785 544
    Visit Simplebooks Website for more info:-
    simplebooks.co...
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks
    Subscribe Simplebooks short clips channel:-
    / @simplebooksshortclips...
    Subscribe Simplebooks tax channel:-
    / @simplebookstax-sd7pu
    ** Shopbook **
    Download Shopbook App Now:-
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Shopbook Website:-
    shopbook.lk/
    Shopbook Facebook:-
    / shopbook-112092498073029
    Shopbook Instagram:-
    / shopbook.lk
    Shopbook TH-cam:-
    / @shopbook3116
    Shopbook LinkedIn:-
    / shopbook-lk

ความคิดเห็น • 291

  • @sajithwimalarathna
    @sajithwimalarathna ปีที่แล้ว +84

    ධම්මික පෙරේරා මැතිදුන් සහ එම මැතිනිය ඇතුළු සියළුම දෙනාට Dp Education තුලින් අද්‍යාපනය ලබන සියළුම දරුවන්ගේ ගෞරවනීය ආදරය ❤🎉

  • @ineshajayamanna3903
    @ineshajayamanna3903 ปีที่แล้ว +68

    පින් සිද්දවෙනවා...english medium clz වලට ගොඩක් වියදම් යනවා..මගේ දුවට science දුර්වලව හිටියෙ දැන් 80% හැම පාරම..

    • @waitermalli-8371
      @waitermalli-8371 7 หลายเดือนก่อน +1

      ඔබ සඳාක් මැයි..ටිරුරුරූ...සඳ මගේ මැයි..ටිරුරුරූ...

  • @thilinisooriyage
    @thilinisooriyage ปีที่แล้ว +29

    DP Coding නිසා මගේ දරුවන් දෙදෙනාම හොද දැනුමක් ලබනවා. ස්තුති Dammika Perera මහතාට. නොමිලේ අපගේ දරුවන්ගේ අනාගත සාර්තකත්වයට උදවු කරනවාට ❤❤

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +44

    Great work Mr.Perera. මේ මිනිස්සුන්ට බනින කාලකණ්ණිත් ඉන්නවා.. එහෙම අය මේව බලල හැදියල්ලා... ❤❤

    • @DH-et6cy
      @DH-et6cy ปีที่แล้ว +2

      ජෙප්පො ජෙප්පො

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 9 หลายเดือนก่อน +1

      @@dilan4111 ඌ රටට බදු ගෙවල තියෙනවා .. උඹල වගේ බස් ගිනිතියල ට්‍රාන්ස්ෆෝර්මර් ගිනිතියල නෑ.. කාලකණ්ණි ජෙප්පො

    • @v.v-786
      @v.v-786 8 หลายเดือนก่อน

      ​@@dilan4111 යැයි යැයි යැයි තමා😂😂😂

    • @SND18
      @SND18 6 หลายเดือนก่อน

      ​@@dilan4111 Ungen ganna thiyen deyak ganim oooi buruwek vge ke ghnne netuw !! un free ugannaw nm uprimen wasi gnin modyek vge kee ghnn ep 😌

  • @parapitiya
    @parapitiya 10 หลายเดือนก่อน +16

    මොන අරමුනෙන් කරත් මේක මහා උතුම් වැඩක්. ස්තූතියි ධම්මික පෙරේරා මැතිතුමනි.

  • @arunasampth5246
    @arunasampth5246 ปีที่แล้ว +54

    ❤ධම්ම්ක පෙරෙරා ..❤

  • @sampathperera5953
    @sampathperera5953 11 หลายเดือนก่อน +4

    විශිෂ්ඨ සංකල්පයක්. ස්තූතියි ධම්මික පෙරේරා මැතිතුමා ට....

  • @Kevin_Silva_
    @Kevin_Silva_ ปีที่แล้ว +40

    කෞෂි ට තියෙන්නේ unique beauty එකක්!🙂❤️

    • @mihiraplantation7787
      @mihiraplantation7787 9 หลายเดือนก่อน

      වැලිබල් one cheirman da

    • @chalanaliyanage8848
      @chalanaliyanage8848 หลายเดือนก่อน

      ​@@mihiraplantation7787 managing director

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain ปีที่แล้ว +86

    යුරනි වගෙත් ටිකක්..❤.. ධම්මික පෙරේරා මහතා කියන්නේ.. මගේ ලංකාවේ වීරයා.. මම එතුමා නිසා ගොඩක් දෙවල් ඉගනා ගත්තා... මම අද යම් ප්‍රමාණයක සාර්ථක වෙන්න එතුමාගේ එක වචනයක් නිසා.. ❤.. දීරඝායුෂ වේවා.. මහත්මයා.. ❤❤

  • @Madhuka.701
    @Madhuka.701 ปีที่แล้ว +18

    She is a very hard working girl with a lot of energy and passion for what she does. One of the best young leaders I have come across. Truly an asset to Vallibel One and the great Mr. Dhammika Perera.

  • @prasadperera9919
    @prasadperera9919 11 หลายเดือนก่อน +3

    ස්තුතිය මැතිතුමනි ❤ සහ කාර්ය මංඩලයට.🙏🙏🙏🙏❤️❤️❤️

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani3005 ปีที่แล้ว +4

    ගොඩක් පින් රට වෙනුවෙන් කරන මහගු සෙවයට.

  • @ruwanilakshani342
    @ruwanilakshani342 ปีที่แล้ว +16

    මන් ගොඩ ගියේ dp education නිසා ❤. ගොඩක් පින් ධම්මික පෙරේරා මහත්මයාණෙනි 🙏

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 ปีที่แล้ว +2

      ​@@Mini-Madness903jvp ලොල්ලන්ට ඕවා දිරවන්නේ නෑ කොහොමත් ..😂😂

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 ปีที่แล้ว

      @@Mini-Madness903 penwane ubala wage nugath gode pakku bihiwena eka nawattanna tamai a manussaya oka karanne...wadiya one na dan thota wwla tiyena de pwnawane igeneeme watinakamk wat terenne na.. tanaikarama asahanakarayek wage.🤭😁😁

  • @Ajantha29
    @Ajantha29 ปีที่แล้ว +6

    Not only Dhammika Perera, but the entire government of Sri Lanka should share a visionary approach towards education. Sadly, past governments have neglected its importance, and the consequences are evident. Today, we find ourselves at the bottom of global rankings. It's time for a change.

  • @ralphtissera6207
    @ralphtissera6207 ปีที่แล้ว +6

    Thank you Kawshi and Dhammika Perera, your hard work Will benefit thousands of people in Sri Lanka. Great job DP education. Excellent discussion!

  • @rajithaperera3549
    @rajithaperera3549 11 หลายเดือนก่อน +4

    Excellent interview. Thanks Mr Dhammika Perera and the Team for this great contribution to our motherland.

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +10

    Impressive discussion. She's good at delivering clearly!

  • @jacobfernandez6649
    @jacobfernandez6649 ปีที่แล้ว +6

    Massive help to the country ❤💚🖖🙏
    Loved the bit that how doing this initiative free will helps DP group in the future.

  • @akworking5794
    @akworking5794 ปีที่แล้ว +12

    I am very happy as a self learner .

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว +51

    😂😂 ඔහුගේ අරමුන ඊලග ජනාධිපති අපේක්ශකය උනත් 😁😁 දුප්පත් දැනුම හොයන යන අසරන දරුවන්ට මහත් පල මහානිසන්ස ලැබෙන හොද ධානයක් ❤❤❤

    • @blackdragonworld
      @blackdragonworld ปีที่แล้ว +3

      dammika perera janadipathi wenawanam hodai bn. habai eya janadipathikama ganne na.

    • @hareeweerakkody2123
      @hareeweerakkody2123 ปีที่แล้ว +1

      Me wage manussayek Janadipathi unath prashnayak nathiwei.

    • @isurudarshana1852
      @isurudarshana1852 ปีที่แล้ว

      Next president ❤

    • @p.w.hsandaruwani7794
      @p.w.hsandaruwani7794 ปีที่แล้ว +6

      ඒ වගේ කෙනෙක් ජනාධිපති උනත් කමන් නෑ

    • @gamingkawwasl
      @gamingkawwasl 9 หลายเดือนก่อน

      Ow bn danatamath minissu goda dala iwarai ne ❤

  • @glitchylazymimic
    @glitchylazymimic ปีที่แล้ว +5

    Great Effort! We Are Currently Studying through The Action Of the DP Education Coding Program!
    Thank you Very Much! Dp Edc!

  • @user-up2rk2mr9u
    @user-up2rk2mr9u ปีที่แล้ว +2

    Dp education eka gana mehema vena youtube channels walinuth anith aya danuwath karana eka godak watina deyak ❤️.

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +3

    It is a very valuable discussion. Thank you so much Ms. Kawshi Amarasinghe.🙏 Thank you so much Mr. Mushthaq Idroos.🙏 Thank you so much Simple Books Team.🙏 Thank you so much Universe.🙏
    Rate - 1000
    Requested Case Studies - 1. Jurassic Park Film
    2. Bernard Arnault or LVMH Company
    3. Marvel Entertainment
    4. Stan Lee
    5. Super Mario Mini Game (New)(Urgent)
    6. Tom and Jerry Cartoon since 1940 (New)(Urgent)

  • @Madhuka.701
    @Madhuka.701 ปีที่แล้ว +6

    Great Job Kawshi, keep up the good work. All your hard work has helped to materialize the great vision of Mr. Dhammika Perera.

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 ปีที่แล้ว +5

    Please do a program with Mr. Dammika Perera. we are waiting.

  • @KavinduH27
    @KavinduH27 ปีที่แล้ว +1

    DP Education is my interesting education platform. Thank you to mustaq and simplebooks and ceo of dp education. 🏆️🎖️️💪❤

  • @DMADisanayaka-il8ie
    @DMADisanayaka-il8ie 2 หลายเดือนก่อน

    අනර්ගයි, ඔබ තුමාගේ සංකල්පය

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 ปีที่แล้ว +5

    Way to go.Well done Mr.DP!

  • @charukaperera666
    @charukaperera666 4 หลายเดือนก่อน +2

    DP coding smart phone එකෙන් හෝ Laptop එකෙන් හෝ Computer එකෙන් හරි ඉගෙන ගන්න පුලුවන්ද? කොපමණ කාලයක් විතර යයිද ඒ Course එක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න?🤔

  • @9Frame
    @9Frame 8 หลายเดือนก่อน +2

    Really grateful for this great approach of Mr.Dhammika Perera. Please continue this great work. This is immeasurable for hard-working individuals in Sri Lanka who have a passion and hope for doing great things. ❤

  • @harshanisamarakoon7468
    @harshanisamarakoon7468 ปีที่แล้ว +4

    Valuable content & excellent presentation from both of you 💛

  • @lakshan_malith
    @lakshan_malith ปีที่แล้ว +3

    Mma AL class ynne naha mma igana gnne dp education aken thanks mr ,dammika perera ❤❤❤ me para Al walin passe moratuwa University ake course akth krnaw it thama mge jiwitheee ❤❤❤❤

  • @amanethmini454
    @amanethmini454 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටින වැඩසටහනක් ....👌 ❤

  • @SND18
    @SND18 6 หลายเดือนก่อน +1

    Great concept !! Keep it Dp Education 💪

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +5

    වටින වැඩක් ❤

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว +2

    ලංකාවෙ අයට දැනුම තිබ්බට ලොකයට විවුර්ත වෙනකොට හිර වෙන තැන තමා ඉංග්‍රීසි ඉංග්‍රීසි දැනුම අඩුකම ලංකාව පිටිපස්සෙ ඉන්න ප්‍රදාන කාර්නාවක් එක අපි රටවල වැඩ කරනකොට තෙරෙන මූලික කරුනක්

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +2

      එයට විසඳුමක් ලෙස අපගේ DP IELTS පාඨමාලාවට සම්බන්ධ වී ඉංග්‍රීසී ඉගෙන ගත හැකිය - dpielts.lk/
      As a solution, You can join our DP IELTS platform and learn English for free- www.dpielts.lk

  • @irushairusha1254
    @irushairusha1254 หลายเดือนก่อน

    ඩම්මික පෙරේරා සර්ට ගොඩක් පිං❤❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +18

    May රටට හොඳයි ධම්මික මහත්මයා වාගේ වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නායකත්වය ta

  • @Kaushalyanmalmi
    @Kaushalyanmalmi 7 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනව මාත් භාෂා ඉගෙන ගන්නවා 🥰🙏 බුදු සරණයි

  • @Blackgirl-sn9fb
    @Blackgirl-sn9fb ปีที่แล้ว +6

    Good job ❤ keep it up 💯💪

  • @user-yp9jx5xw4b
    @user-yp9jx5xw4b ปีที่แล้ว +5

    ආදරෙයී.....Simplebooks ❤

  • @sandamalikeerthisinghe3913
    @sandamalikeerthisinghe3913 ปีที่แล้ว +9

    Nice content ❤

  • @user-jo9pc2zw1f
    @user-jo9pc2zw1f 9 หลายเดือนก่อน +1

    Excellent effort despite inherent obstacles , It is a true revolution that creates results for the future. Please go ahead with much confidence and creativity

  • @bankokanthurium7272
    @bankokanthurium7272 5 หลายเดือนก่อน +1

    ජනපති උනාම මොකද මෙහෙම මනුස්සයෙක්.ජාතික සම්පත් කාපු උන් අතරෙ මේ මිනිසගෙ උතුම් ආකල්ප රට වෙනුවෙන් කොච්චර වටිනවද. කුහක මිනිස්සු මේ මිනිසුන්ව තේරුම් ගන් නෑ.පාලකයො රටම කද්දි මොවුන් දෙවියන් බුදුන් රැකිය යුතු උතුම් මිනිසුන්.කාටවත් අත නොපා රටේ දරුවන් ජාත්‍යන්තරය දිනනවා කියන්නෙ මහා පිනක්.මගෙ අදහස ඔබේ උතුම් මිනිස් කම යම් දිනෙක මහ ඉහලින් දිනේවා.ඇට්තෙන්ම රටේ පිනට පහල උන මිනිසුන් මේ

  • @sadikagunarathne4974
    @sadikagunarathne4974 11 หลายเดือนก่อน +1

    Thank you so much for this great service! very much appreciated and wishing all the very success in the upcoming projects!♥

  • @ShyamaliH.R.S.Nayanakumari
    @ShyamaliH.R.S.Nayanakumari 4 หลายเดือนก่อน

    මට ඒ දැනුම ලබා දුන්නාට miss ටත් දම්මික පෙරේරා සර් ටත් ඒ මැඩම්ටත් ඒහැමෝටමට ගොඩක් ගොඩාක් ස්තූතියි .

  • @jayanthafernando2534
    @jayanthafernando2534 ปีที่แล้ว +3

    Great vision. Best wishes for continued success

  • @saumyachathuranga6956
    @saumyachathuranga6956 ปีที่แล้ว +7

    Dammika parara sir wath ganna
    Ma wadasatahanata

  • @trynottolaugh-
    @trynottolaugh- ปีที่แล้ว +3

    Man AL science karanne , physics mn clz yanne na , dp education eken igena ganne ❤

    • @Jezzy11
      @Jezzy11 ปีที่แล้ว

      හොදයිද බම් අවුලක් නැද්ද 😕 O/L නම් DP education එකෙන් කරගන්න පුලුවන් but A/L 😐💔

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 ปีที่แล้ว +2

    Great work Mr Dammika Perera

  • @tharushihanshini4261
    @tharushihanshini4261 9 หลายเดือนก่อน +1

    Thank you so much for this priceless gift❤🥺🙏

  • @isharaperera282
    @isharaperera282 5 หลายเดือนก่อน +1

    UOM course එකේ උගන්නන්නෙ එකක් exercise වල කරන්න තියෙන්නෙ තව එකක්නෙ මිස්🖤

  • @barneycasting8331
    @barneycasting8331 9 หลายเดือนก่อน

    ගොඩක් ම වටින්නේ විශ්ව විද්‍යාල උපාධියක්, මේ කතා කරන කාන්තාවත් conventional steam එකෙන් educate වුණ උපාධියක් තියෙන කෙනෙක්. මොන දේවල් practical දැනුම තිබුනත් රැකියාවක ඉහලට යන්න යම් ආයතනයක තවමත් උපාධියක් බලනවා.

  • @erangaamarasinghe.3023
    @erangaamarasinghe.3023 ปีที่แล้ว +6

    Great one💐

  • @pathumamila5214
    @pathumamila5214 ปีที่แล้ว +4

    Great one.keep it up.pls come with books also

  • @madhubhashineedharmawickra5446
    @madhubhashineedharmawickra5446 ปีที่แล้ว +5

    Please start a series for EDEXCEL syllabus as well.

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว

      දැනට අප O/L Economics සඳහා Edexcel පාඩම් මාලා ඉගැන්වීම ආරම්භ කර ඇත. එයට පිවිසීමට මෙම link එක භාවිතා කරන්න - www.youtube.com/@DPSchoolofEconomics/playlists.
      Currently, we have started developing lessons in O/L Economics for Edexcel students. Use this link to access it - www.youtube.com/@DPSchoolofEconomics/playlists

  • @bantiyaLK
    @bantiyaLK ปีที่แล้ว +4

    මට විතරද Mr. Dhammika perera කතා කරනවා වගේ දැනේනනේ???

  • @user-jo9pc2zw1f
    @user-jo9pc2zw1f 9 หลายเดือนก่อน

    Excellent effort , please follow up each and every actions daily basis and update and upgrade your processes daily then Sri Lanka can achieve an unexpected level within a short period. We must try to do what others do not do
    New opportunity is a thing what others are not yet done or think of
    There are so many things to do in Sri Lanka what others, not yet done and thought of doing.
    This is the only way to recover our country.
    My heartiest congratulations on your team 🎉

  • @upaliperera2383
    @upaliperera2383 10 หลายเดือนก่อน +2

    හරිම ⁣යහපත් වැඩක්.

  • @ireshakularathna9623
    @ireshakularathna9623 9 หลายเดือนก่อน +1

    Amme me pinen mathu budu wewa dammika sir

  • @shashiniprabodhani8605
    @shashiniprabodhani8605 7 หลายเดือนก่อน

    I am currently studying at DP Coding School, soon I have been selected to receive job training at DP Coding School.💻

  • @kovindusamarasekara6655
    @kovindusamarasekara6655 ปีที่แล้ว +4

    great (y)
    ...Could you produce a video that provides guidance on conducting research for any given topic?"

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 11 หลายเดือนก่อน +1

    Very good I hope you are doing well and gerar....🎉🎉

  • @YOUknor
    @YOUknor ปีที่แล้ว +2

    me wage intervew ekak karanna one prdana TV nalika wala rate minissunge as arenna. ratata jaya wewa

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว

    Very helpful .thank you all of you

  • @dilinidinu4705
    @dilinidinu4705 ปีที่แล้ว +2

    Great video ❤thanks simplebooks

  • @sammodayasas1023
    @sammodayasas1023 ปีที่แล้ว +4

    First of all we are thankful to you about developing this great concept.secondly may i know how can i follow this new CAPM programme joint with university of moratuwa?

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว

      Go to - open.uom.lk/project-management.html to learn for free.

  • @perobeats
    @perobeats ปีที่แล้ว +1

    fell in love with her accent ❤️😇

  • @yurensenanayake298
    @yurensenanayake298 ปีที่แล้ว +2

    A valuable interview

  • @madushikathathsarani6284
    @madushikathathsarani6284 9 หลายเดือนก่อน

    Me wage dewal thamai karanna ona.math godak dewal igena gannawa .hodatama therenawa.❤❤❤❤

  • @chiranganimsara81
    @chiranganimsara81 ปีที่แล้ว +5

    💖💕 great work Dp education

  • @daregesuvisariya
    @daregesuvisariya ปีที่แล้ว

    Wow.. thanks you .. හොද breakfast video එකක් අද...

  • @user-jl9zi2jm8h
    @user-jl9zi2jm8h 9 หลายเดือนก่อน

    English medum karana studentlata classes walata viyadama wadi obathumata godak pin

  • @rohiniwijesinghe325
    @rohiniwijesinghe325 ปีที่แล้ว +1

    Mr.Dhammika perera ❤

  • @THEEXPOLER-yd5wg
    @THEEXPOLER-yd5wg 5 หลายเดือนก่อน

    thank you for dp education I learned Italian language.

  • @nuwantharaka6699
    @nuwantharaka6699 ปีที่แล้ว +2

    ❤i love this video ❤️🌹💪🇱🇰🤝🇱🇰🌹❤️

  • @chamod176
    @chamod176 ปีที่แล้ว +3

    දැනුත් මං බලලා ආවේ A/l account video ekk මාරම වටිනවා ❤️

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      A/l da bn

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      English hada gnna puluwnd oken

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +3

    Great work. Explanation is very good.

  • @user-io8sk8cu3o
    @user-io8sk8cu3o 2 หลายเดือนก่อน

    ඩී.පී.කෝඩින් කරලා ජොබ් හම්බ වුණාට පස්සේ.ඒ ජොබ් එක කරන ගමන් ඩොක්ටර් කෙනෙක්, ටීච කෙනෙක්, ඉංජිනේරු කෙනෙක් වෙන්නත් පුළුවන් ද

  • @iamkuruvita
    @iamkuruvita ปีที่แล้ว +2

    Great informative video...

  • @shamyadesilva
    @shamyadesilva 24 วันที่ผ่านมา

    BEAUTY WITH BRAINS,, KAUSHI UR SO BEAUTIFUL AND CUTE

  • @ShyamaliH.R.S.Nayanakumari
    @ShyamaliH.R.S.Nayanakumari 4 หลายเดือนก่อน

    miss, මම ගෙදර ඉදලා කරන්නේ .දැන් 115යි ගෙදර වැඩ 103 ක් කරල ඉවරයි.සහතික 14 ක් ගත්තා. ඉතින් ගෙදර ඉදලා කරාට කමක්නැද්ද miss.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +1

    She is very talented aa...
    ❤❤

  • @priyankarathnayaka5314
    @priyankarathnayaka5314 ปีที่แล้ว +1

    Very good briefing

  • @pradeepmax1743
    @pradeepmax1743 ปีที่แล้ว +2

    Great work🎉😊

  • @Ahamed2021
    @Ahamed2021 ปีที่แล้ว

    Thanks SimpleBooks team ❤

  • @UdanaWickramasinghe
    @UdanaWickramasinghe ปีที่แล้ว +2

    Excellent

  • @noblevision2024
    @noblevision2024 8 หลายเดือนก่อน +1

    මෙයාලගෙ අරමුණ මහින්ද දිනවීම බ්‍රෝ වෙන දෙයක් නෙවෙයි.පොහොට්ටුවෙන් ඉදිරියට එන්න ඉන්නෙ. මහින්දට ගොට්ට අල්ලන් ධම්මික මහත්තා ලොකු සේවයක් මෙච්චර මෙහෙම පටන් ගත්තෙ දේශපාලන අරමුණු වෙනුවෙන්
    ඒකත් කමක් නෑ අපි කැමති මෙයා එනව නම් මං ගිය සැරෙ ඡන්දෙත් දුන්නා
    ඒත් දැන් පොහොට්ටුවෙනෙ මහත්තයෝ ඉතින් මහින්දගෙ පස්සෙ ඉන්න සක්‍රයා උනත් රටට ඌව එපා

  • @EashikaAshubod
    @EashikaAshubod ปีที่แล้ว +4

    Neyami

  • @mohamednaushad6408
    @mohamednaushad6408 6 หลายเดือนก่อน

    Teach it when you control your self on like this hard situation

  • @WaveLanka
    @WaveLanka ปีที่แล้ว +2

    Still Sri lankans don't know it's value.

  • @wrsdes
    @wrsdes ปีที่แล้ว +2

    The government will eventually privatize the education sector to a great extent at least partially due to IMF requess that will come. Hence DP education is being smart and creating the lucrative environment and will surely stand a good chance as a "return on investment". මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේනේ !

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 ปีที่แล้ว

    Thanks DP ..Education

  • @user-ic9ro6lf6k
    @user-ic9ro6lf6k 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉Thanku Thanku Thanku

  • @samankanaheraarachchi9580
    @samankanaheraarachchi9580 ปีที่แล้ว +1

    Great work

  • @HMGunapala
    @HMGunapala 10 หลายเดือนก่อน +1

    වැඩිහිටි අයට අයිටි පාඨමාලාවක් නැද්ද

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ปีที่แล้ว

    ❤jayavava budu saranai 🎉

  • @mohamednaushad6408
    @mohamednaushad6408 6 หลายเดือนก่อน

    Thank you sweet madam

  • @LeaningEssay
    @LeaningEssay วันที่ผ่านมา +1

    english speaking කොහොමද ගන්නෙ

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว +2

    Great ❤❤❤...