අඩු වියදමින් කිරිපිටි වලින් මිල්ක්මේඩ් ගෙදරදීම 🔥How to Make CONDENSED MILK at Home (Bandi Full)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 84

  • @Bandifull
    @Bandifull  4 ปีที่แล้ว +9

    මම මේ විඩ්යෝ එකේ පිටිකිරි වලින් වගේම එලකිරි වලින් හදන හැටි කියලා දීලා තියෙනවා. වැඩි වියදම් නැතුව කිරිපිටි වලින් මිල්ක්මේඩ් (උකු කල ටින් කිරි) ගෙදරදීම හදන්න ඔයාට ඔනේ වෙන්නෙ අමුද්‍රව්ය 3ක් විතරයි. ඉතින් ඔයාට ගෙදරදී ඔන කැමක් ඉක්මනින් ලාබෙට හදා ගන්න පුලුවන් ඔයා මේ රෙසිපි එක දන්න නිසා. ඒ වගේම ඔයාට මේක හොදට cover කරලා ෆ්‍රිජ් එකේ සතියක් තියා ගන්න පුලුවන්.

    • @badrajayasuriya3858
      @badrajayasuriya3858 4 ปีที่แล้ว

      හරිම ලේහෙිසි කුම කියලා දුන්නට ඔබට ස්තුතියි

    • @craftgirl7481
      @craftgirl7481 2 ปีที่แล้ว

      Thanks akkiyo

  • @lLily-r1e
    @lLily-r1e 3 ปีที่แล้ว +5

    අනේ මේක මිල්ක්මේඩ් වල රසමයි . කිසිම වෙනසක් නැ .මට පුදුම හිතුණා . Thank you අක්කේ 💗

  • @nirmalanishakanthi46
    @nirmalanishakanthi46 2 หลายเดือนก่อน +1

    Mama me vedihata milk made hadala eken caramal pudding haduwa. Harima rasai 💖

  • @Jyaniabisheka
    @Jyaniabisheka 3 หลายเดือนก่อน

    මන් හැදුවා අනේ.බේකින් සෝඩා නැතුව අවුලක් නැ.වැනිලා ටිකකුත් දැම්මා.හොදට ආවා❤❤ 😋😋

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      😊😊

  • @hirushimaidampola7513
    @hirushimaidampola7513 3 ปีที่แล้ว +7

    අනේ අක්කි whipping cream ලේසියට හදන විදිහක් කියන්නකෝ 💕💕💕💕

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 2 ปีที่แล้ว +1

    Ane hugak sthuthi oyata api me haduva 4 vana para serana hodata ava

  • @thusharabandaranayake4950
    @thusharabandaranayake4950 4 ปีที่แล้ว +3

    Niyamai akki..oyagen vedio ekak enakan balan hitiya...eye hadapu ice-cream hodata thibba.Gedara aya godak rasai kiyala kawa.Thank you akki!💐

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Most welcome 😊

  • @janakakinodh5255
    @janakakinodh5255 4 ปีที่แล้ว +2

    WOW its amazing 🤩❤👌

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Thank you ❤️

  • @MalaniRanasinghe1962
    @MalaniRanasinghe1962 ปีที่แล้ว

    ඒක නියමයි

  • @hineha534
    @hineha534 2 ปีที่แล้ว

    Thank uu akkiyooo❤❤

  • @susimamaduwanthi6779
    @susimamaduwanthi6779 ปีที่แล้ว

    Good👌👌

  • @nishinanayakkara7721
    @nishinanayakkara7721 4 ปีที่แล้ว +2

    Thank you akki ❤

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว +1

      Most welcome 😊

  • @erashasadamali9403
    @erashasadamali9403 4 ปีที่แล้ว

    Kohend ane newa hoyagnnee shok super...😘😘

  • @vihangakavindi3275
    @vihangakavindi3275 2 ปีที่แล้ว +1

    yummy nice

  • @kawyawitharana1463
    @kawyawitharana1463 3 ปีที่แล้ว +1

    අක්කෙ කොච්ව්හර කාලයක් තියාගන්න පුලුවන්ද හැදුවම

  • @Mrscakey2024
    @Mrscakey2024 4 ปีที่แล้ว

    Baking soda වෙනුවෙන් east ගන්න පුළුවන්ද ....thank you very much 👍👍👍👍👍

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Ba mekata yeast daanna ba

  • @ashifernandoamigirl887
    @ashifernandoamigirl887 4 ปีที่แล้ว

    Akki cup cake recipe akak danako please I am your fan☺☺😆😆🤣

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Idiriyedi kiyala dennam

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena3877 4 ปีที่แล้ว +2

    Please put a video on how to make brownies ❤️

  • @catslover7657
    @catslover7657 4 ปีที่แล้ว +2

    Baking soda wenuwata baking powder use karanna puluwanda?

  • @aselapriyantha1439
    @aselapriyantha1439 4 ปีที่แล้ว +1

    Wowwwwww

  • @kanishkaabeygoonasekera3470
    @kanishkaabeygoonasekera3470 4 ปีที่แล้ว +1

    Baking soda wenuwata baking powder use karanna barida

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +1

    Man dawasak හැදුවා

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 2 ปีที่แล้ว +1

    බේකින් පුඩර් බැරිද?

  • @sumedhafernando8062
    @sumedhafernando8062 3 ปีที่แล้ว

    Thank u akka

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 4 ปีที่แล้ว

    Fresh milk walin hadanakota milkmaid kochchara pramanayak hadda ganna puluwan da ?

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Fresh milk pramanayen half thama ganna pluwn

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 3 ปีที่แล้ว

    Making කොච්චර hadanna puluwanda

  • @jaseemashyamali8796
    @jaseemashyamali8796 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @sasiliyanage3884
    @sasiliyanage3884 4 ปีที่แล้ว +1

    Baking powder use karanna barida

  • @studywithisu1108
    @studywithisu1108 3 ปีที่แล้ว +2

    බේකින් සෝඩා කියන්නෙ මොනාද?? ඒව ඕනමද

    • @rasrrrsandpan9286
      @rasrrrsandpan9286 3 ปีที่แล้ว +1

      බේකින් සෝඩා කියන්නේ ආප්ප සෝඩා වලට

  • @nisaladilshika7361
    @nisaladilshika7361 หลายเดือนก่อน

    Ane akk adath haduva iyeth haduva marama sarata ava oyata poto dathahak oyage nambare nane

  • @dhanushkasampath996
    @dhanushkasampath996 6 หลายเดือนก่อน

    බේකින් පවුඩර් දානවනම් කොච්චර දාන්න ඕනද

  • @piyumiimasha2160
    @piyumiimasha2160 2 ปีที่แล้ว

    බේකින් සෝඩා වෙනුවට බේකින් පවුඩර් දාන්න බැරිද අක්කි ?අනේ පුලුවන් නම් reply එවන්න අක්කි

  • @slgear5158
    @slgear5158 4 ปีที่แล้ว

    We want brownies recipe

  • @malshi8150
    @malshi8150 4 ปีที่แล้ว

    Niyamay

  • @achinthaatigala9443
    @achinthaatigala9443 4 ปีที่แล้ว +1

    Kiri piti dala blend karannama oneda akki

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      ඕව් බ්ලෙන්ඩ් කරන්න ඔනේ

    • @achinthaatigala9443
      @achinthaatigala9443 4 ปีที่แล้ว

      @@Bandifull hari thank u

  • @p.m.ygunarathna6915
    @p.m.ygunarathna6915 4 ปีที่แล้ว

    Baking soda wenuwata corn flour dammath kamak nadda

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Epa baking powder da ganna

  • @chamanidilhara7717
    @chamanidilhara7717 4 ปีที่แล้ว

    Baking soda nathuwa baking powder ganna puluwanda

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      Baking soda tamy daanna one 🙂

  • @craftgirl7481
    @craftgirl7481 2 ปีที่แล้ว

    Meka kohomada kal thaba ganne

  • @athilawijesinghe8123
    @athilawijesinghe8123 3 ปีที่แล้ว

    Akki me condensed milk eka pol ice cream hadanna ganna puluwa neda

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Ow pluwn nangi

  • @ravindrarupasena2402
    @ravindrarupasena2402 3 ปีที่แล้ว

    Kiri piti walib hadadith adu gindareda hadanne

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Ow ow adu gindara hadanna

  • @shaneshimadushani964
    @shaneshimadushani964 3 ปีที่แล้ว

    බේකින් පව්ඩර් දාන්න බැරිද?

  • @dewminikaushalya2785
    @dewminikaushalya2785 3 ปีที่แล้ว

    නියමයි 💗💗💗🤓🤓🤓🤓😝😝😝😀😀🌲🎊🎊🤣😀🎆🎆🎆

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena3877 4 ปีที่แล้ว

    🥰🥰🥰

  • @kalaniperera7859
    @kalaniperera7859 4 ปีที่แล้ว

    බේකින් සෝඩා කියන්නේ ආප්ප සෝඩා වලටද

    • @Bandifull
      @Bandifull  4 ปีที่แล้ว

      ඔව් ආප්ප සෝඩා වලට තමා

  • @nu..2019
    @nu..2019 3 ปีที่แล้ว

    දෙවෙනි ක්‍රමය වේගේ වැඩී

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว

    මගේ එක නම් පොඩ්ඩක් විතර පාට වෙනස් වුණා

  • @mobiteltv3442
    @mobiteltv3442 4 ปีที่แล้ว +1

    👍👍🇱🇰🇱🇰 හොඳ වීඩියෝවක් මාවත් සබ්ක්‍රයිබ් කරන්න

  • @champikasudanthi6037
    @champikasudanthi6037 4 ปีที่แล้ว +1

    😋

  • @rashmikalpana5759
    @rashmikalpana5759 4 ปีที่แล้ว

    බේකින් පව්ඩර් ගන්න බැයිද

  • @thiliniperera4926
    @thiliniperera4926 4 ปีที่แล้ว

    ❤️

  • @hashigirl5221
    @hashigirl5221 3 ปีที่แล้ว +1

    Thnk you akki❤️

  • @com5488
    @com5488 3 ปีที่แล้ว +1

    Thanks akki