ප්‍රංශයේ අපි දෙන්නගේ ගෙදර🏠| Shopping 🛍️ | Life In France 🇫🇷|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2023
  • මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
    Please don’t forget to
    👆Subscribe, 👍like, ✍️comment & 📮share
    Follow me on👇
    Face book : / hasithachalank
    Face book page : / beautician-62872476732...
    Instagram: / anneyelina
    TikTok: vm.tiktok.com/ZSe9rSLc8/
    ❤️Thanks for watching ❤️
    #anneyelina #lifeinfrance #dayvlog #vlog #couple #dayinthelife #dailyvlog #colombotoparis #srilankatofrance #dayvlogsinhala #day #dayroutine #daytrading #days #adayinmylife #dayinmylife #dayvideo #travel #fypyoutube #fypシ #fypシ゚viral #fyp #fypage #viral #viralvideo #sinhalabeautytips #sinhalayoutube #villagelife #vlog #vlogs #vlogger #vloggerlife #blogger #blog #youtubedaily #youtubefamily #youtuber #skincare #skills #lifeinsrilanka #happylife #family #familyvlog #familytime #longdistancerelationship #travel #parisvlog #francevlog #ikea #ikeashopping #ikeafrance #shopping #shoppingvlog #eiffeltower

ความคิดเห็น • 431

  • @nirashagamage3785
    @nirashagamage3785 9 หลายเดือนก่อน +26

    ලස්සනට ජීවිතේ විදින්න අවස්තාව හැමෝටම ලැබෙන්නේ නෑ නංගි .. ඔයා ඒ දේ ලැබෙන අතරින් විශේශ කෙනෙක්.. ඇත්තටම දැක්කම ආස හිතෙනවා..ආදරෙයි දෙන්නටම ❤️❤️❤️🌹

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน +2

      ආදරෙයි අක්කේ..🫶💕

  • @disnaharshani5481
    @disnaharshani5481 9 หลายเดือนก่อน +22

    ඔයා මේ විදින සතුට දැක්කාම හදවතින්ම සතුටුයි නංගී... අවුරුදු ගානක් බලාගෙන හිටපු ඒ ලස්සන ආදරනීය ජීවිතේ හැමදාමත් සතුටින් ගෙවන්න ලැබේවා...!!! මමත් ඔය හීනය ඉක්මනින්ම සැබෑකරගන්න ඇගිලි ගනිමින් බලාගෙන ඉන්නවා.... මම වගේම තමන්ගේ මහත්තය ලගට යන්න බලාගෙන ඉන්න හැමකෙනෙක්ගෙම ඒ බලාපොරොත්තුව ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉටුවේවා....🙏

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน +1

      ඒ ප්‍රාර්ථනාව ගොඩාක් ලස්සනයි අක්කේ..🫶💕

  • @Shani_xill
    @Shani_xill 9 หลายเดือนก่อน +11

    ප්‍රංශයේ ඉන්න මගේ හබී ලගට එන්න බලන් ඉන්න මාත් ඔයාගෙ vlog බලලා තවත් ආසාවෙන් දින ගැන ගැන ඉන්නව ඒ දවස ඉක්මනින්ම එයි කියල බලාපොරොත්තුවෙන් 🥺

    • @dim2342
      @dim2342 8 หลายเดือนก่อน +1

      Giyat passe aye lankwat diynne kawadd kyl dina gena gena innw dwsa igalat hithnw😅

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 9 หลายเดือนก่อน +6

    මේක සැබෑ වුණු ලස්සන හීනයක් ඈන් .. හැමදාම සතුටින් ඉන්න... ජෙසු පිහිටයි ❤

  • @ireshaherath5635
    @ireshaherath5635 9 หลายเดือนก่อน +56

    අනේ ශෝක් අප්පා😍😍😍😍 ඇස්වහක් වදින්න එපා❤❤❤ ඔයයි එයයි දෙන්නම මරැ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න දෙන්නටම.කාගෙ කවුරු කොහෙ උනත් කමක් නෑ නංගි....ඔයාලට හරියන්න ඕනි...♥️❤♥️❤

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน +1

      ස්තූතියි අක්කේ ආදරෙයි..🫶💕

  • @hemaliyanage6673
    @hemaliyanage6673 9 หลายเดือนก่อน +6

    මං නම් බලාපොරොත්තු උනු දෙයක් තමයි ඔයාලා දෙන්න එක වහලක් යට ඉන්න දිනය වැඩි ඈතක නොවේවා කියලා..ඉතින් ඒ දේ ඉටුවෙලා..ගොඩක් සතුටුයි...සුබ පතනවා...ඉතින් වැඩියා කල් නොගොසින් තුන් වැන්නෙකුත් ඔයාලගේ චූටි පවුලට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..ලස්සනම ලස්සන ජීවිතයකට ආශිර්වාද කරනවා..ජේසු පිහිටයි ...❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน +3

      ඒ ලස්සන ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි💕🫶

  • @pawannimsara2004
    @pawannimsara2004 9 หลายเดือนก่อน +4

    හැමදාම සතුටින් ආදරයෙන් දෙන්නම පරිස්සමට ඉන්න.❤❤

  • @danushianuththara3773
    @danushianuththara3773 9 หลายเดือนก่อน +4

    අක්කීගේ අලුත් ජිවිතේට සුභ පතනවා❤ හැමදාම සතුටින් ඉන්න අක්කී ❤❤

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw 9 หลายเดือนก่อน +1

    Akkiyoo anee hamadamath sathutin adaren inna labewaa kiyala man prarthana karsnawa❤️❤️❤️❤️

  • @nethukaushalya09
    @nethukaushalya09 9 หลายเดือนก่อน +2

    අනේ හරිම ශෝයි අක්කා ඔය දෙන්නා ඉන්න විදිහ…හැමදාමත් සතුටින් ඉන්න😍♥️

  • @anushadilrukshi2802
    @anushadilrukshi2802 9 หลายเดือนก่อน +1

    Sathutin inna akki ane shooooii oyala denna oya harima hodaii vedio balanna asa hithenwa oyage❤❤

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 9 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි අක්කේ .බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නම❤❤❤❤

  • @Chalankisanjana
    @Chalankisanjana 9 หลายเดือนก่อน +2

    හරිම ආදරනීයයි අක්කේ ❤හැමදාම සතුටින් ඉන්න ආදරෙයි😘

  • @DulminiFernando-cb5oh
    @DulminiFernando-cb5oh 9 หลายเดือนก่อน

    Harima lassnai akki hamdam akkige videos blnw.. Dennam satutin parissmin inna..budu sarani..❤️❤️

  • @inokasuranji5255
    @inokasuranji5255 9 หลายเดือนก่อน +2

    Ade vlog akae lassanai nanga .oyalata budu saranai .❤❤❤

  • @kaweeshanethmini4447
    @kaweeshanethmini4447 9 หลายเดือนก่อน +2

    God bless you akka❤ & ayya❤ . හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❤ Ayya is soo funny අනේහ් 😂

  • @sadunlakshan5527
    @sadunlakshan5527 9 หลายเดือนก่อน

    Good luck denntma hamadamathe sathutin inna budusarnai❤️🌷

  • @sanra1130
    @sanra1130 9 หลายเดือนก่อน

    Harima shook akki video eka danakan balan hitiye harima lassanai❤❤

  • @vindyvindy9521
    @vindyvindy9521 9 หลายเดือนก่อน +1

    Lassanai akki. Sathutui godak oyala wa dakkama. Sathutin inna. Jesu pihitai oyala dennatama.

  • @sandumash3207
    @sandumash3207 9 หลายเดือนก่อน +1

    Budusaranai akke eththatama harima lassanai oyala denna.❤❤

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq 9 หลายเดือนก่อน

    අනේ ශෝක් අනේ...සතුටින් ඉන්න හැමදාම...බුදුසරණයි අක්කීයෝ ...❤🎉

  • @heshanisachintha7498
    @heshanisachintha7498 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කී . හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤

  • @prasannathanuja8517
    @prasannathanuja8517 9 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නටම බුදු සරණයි....! ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ....! ආදරෙන් ඉන්න හැමදාමත් ඔය වගේ

  • @kaveeshanethmini1626
    @kaveeshanethmini1626 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අක්කී..හැමදාම හිනා වෙලා ඉන්න.. හිත නිවෙනවා ඇත්තටම ලස්සනයි විඩියෝ එක පරිස්සමෙන් ඉන්න ..🙂❤️

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 9 หลายเดือนก่อน +1

    video eka danakan harima asawen balan hitiye akkii adareiii❤❤❤❤❤❤

  • @madhushidilhara4125
    @madhushidilhara4125 9 หลายเดือนก่อน

    හරිම සතුටුයි අක්කි... පරිස්සමින් හොඳින් ඉන්න දෙන්නම... තෙරුවන් සරණයි... ❤❤❤

  • @kasun1043
    @kasun1043 9 หลายเดือนก่อน

    අනේ ඔය දෙන්නා ශෝක් අක්කේ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ good luck ❤❤❤

  • @imashatharushi9369
    @imashatharushi9369 9 หลายเดือนก่อน +8

    10 වෙනකල් ආසාවෙන් බලාගෙන හිටියෙ අක්කි 🥰 අයිය වගෙ ආදරනීය කෙනෙක් ලබන්න අක්කි ගොඩක් පින් කරල තියනව 💕💕 අක්කිගෙ අලුත් ජීවිතෙ අයියත් එක්ක ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ආදරෙන් ගෙවෙන්න ලැබෙන්න කියල ❤️❤️ වගෙම ඔයාල කරන හැමවැඩක්ම සාර්තක වෙන්න කියල 💕හදවතින්ම විශ් කරනව❤️❤️ ඉස්සරහටත් ගොඩක් ලස්සන වීඩියෝ ගේනකල් ආසාවෙන් බලන් ඉන්නව අක්කි ❤️🥰ආදරෙයි අක්කි ,අයිය දෙන්නටම 💕

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน +1

      මේ වගේ ලස්සන ප්‍රාර්ථනාවක් කරපු ඔයාට ආදරෙයි පැටියෝ..💕🫶

  • @Nisansala681
    @Nisansala681 9 หลายเดือนก่อน +1

    අඩේ අයියා මරැ අනේ....දිගටම ලස්සනයි විඩියෝස් ගේන්න අක්කේ..❤ ආදරෙයි ❤❤

  • @ayeshadamayanthi8547
    @ayeshadamayanthi8547 9 หลายเดือนก่อน +1

    Oyala 2ma shok akki.godaaak adaren sathutin parissamen inna akki 2ma.budu saranai ❤❤❤

  • @Anu._
    @Anu._ 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ vlog එක❤❤සතුටින් පරිස්සමෙන් දෙන්නම කාලය ගෙවන්න ඕනි❤❤ හරිම ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා❤❤ හරිම ලස්සනයි රට අක්කී❤❤

  • @welcometodubai6007
    @welcometodubai6007 9 หลายเดือนก่อน

    Congratulations Akki ❤😍 Stay Happy ❤❤

  • @craftyowl148
    @craftyowl148 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී. හැමදාම සතුටෙන් ඉන්න.❤❤

  • @sewmini949
    @sewmini949 9 หลายเดือนก่อน

    Congratulations🎉akki & aiya hanadamath sathutin parissamin inna dennath ekkama me patan gaththa new life ekata hadawathinma wish karanawa❤

  • @sameeratd792
    @sameeratd792 9 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි අද අම්මා කියපු දේවල් වලට මට ඇස්වලට කඳුළු අවා, ගෙදර ලොකු දුව නැති එක එයාගේ මතකයන් කොහොම අමතක කරන්නද පවී අනේ සුභ පතනවා දෙන්නටම දැන් ඉක්මනට තුන්දෙනෙක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน +1

      අනේ..ගොඩාක් ස්තූතියි🫶💕

  • @user-jb2kw8gu8x
    @user-jb2kw8gu8x 9 หลายเดือนก่อน +2

    දිගටම වීඩියෝ දාන්න අනේ ලස්සන යි ❤

  • @NishadiNethmini-gn7dp
    @NishadiNethmini-gn7dp 9 หลายเดือนก่อน

    Harima lassanai akkiyoo oya lage aluth jivitheta mn hadawathinma suba pathanawa cute Anne akki adarei😍💐

  • @shashinimadushika6589
    @shashinimadushika6589 9 หลายเดือนก่อน +2

    ජිවිතේ සතුට විදින්න හැමෝටම ලැබෙන්නේ නැහැ ඒ අතරින්. ඔයා ගොඩක් වාසනාවන්තයි... ලස්සන ජිවිතයක් ඔයාට ලැබිලා තියනවා .. ඔය දෙන්නාගේම අලුත් ජිවිතේට සුබ පතනවා... හැමදාමත් සතුටින් ඉන්න ... තෙරුවන් සරණයි ... ආදරෙයි ...❤️❤️💖💖

  • @kalumfdo8260
    @kalumfdo8260 9 หลายเดือนก่อน +5

    අක්කා මැණිකගේ අලුත් ජීවිතේට හදවතින්ම සුභ පතනවා 😘🥰💖 මමත් ගොඩක් ආසාවෙන් ඇගිලි ගනිමින් ඉන්නවා මේ හීනේ හැබෑ වෙන දවස එනකල් 🙃ජේසු පිහිටයි ඔයාලට 🙏✝️💖

  • @user-fz1po1mt1v
    @user-fz1po1mt1v 8 หลายเดือนก่อน +1

    ලස්සනයි දෙනාටම තෙරුවන් සරණයි ❤️♥

  • @sadali5364
    @sadali5364 9 หลายเดือนก่อน +1

    Sathutin inn akkiyo😊❤aluth jeewitheta suba pathum❤❤❤

  • @dilharasewwandi4698
    @dilharasewwandi4698 9 หลายเดือนก่อน

    ♥️සතුටින් ඉන්න අක්කි පරිස්සමින් බුදු සරනයි දෙවි පිහිටයි 💕

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අක්කී & අයියා 😍❤️‍🔥

  • @yeahisuri5702
    @yeahisuri5702 9 หลายเดือนก่อน

    Ane harima lassani....hamadama satgutin inna labenna onaaa 🙏 e vido aka aththatama motivation akak ❤❤❤ Adarei ❤

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 9 หลายเดือนก่อน +1

    Akki oyagei aiyagei aluth jivitheta magen suba pathum budu saranai jesu pitai ❤❤❤😊😊

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw 9 หลายเดือนก่อน

    Sathutin parissamin inna akkiyoooo.hamadamath oya widiyta dennama adaren inna.budusaranai❤

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 9 หลายเดือนก่อน

    Man oyage video blanna hari asai
    Hemdama sathutin inna adarei budusaranai ❤

  • @rashmithathsarani2335
    @rashmithathsarani2335 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ , ආදරෙයි 🥰❤️

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi4132 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අක්කෙ බුදු සරණයි 💖💞😘🙏

  • @Shenudil
    @Shenudil 9 หลายเดือนก่อน

    Harima ලස්සනයි akiyo mage hinneth ඔහොම jiwath wena eka tama akki ❤️❤️❤️✈️

  • @ashanirangika974
    @ashanirangika974 9 หลายเดือนก่อน

    Aluth jewethayata හදවතින්ම සුභ pathanawa nangi ❤

  • @nishanifernando810
    @nishanifernando810 9 หลายเดือนก่อน

    Harima sathutui akke oyalage lassana jivthe ta suba pathum math me wage lassana jivithayk patan gnna maga balan innwa❤ සතුටින් inna jesu pihitai 🙏😘

  • @jedylmee
    @jedylmee 9 หลายเดือนก่อน

    Harima lassana pawlak ..hamadama sathutin ina .. God bless you ❤❤

  • @user-zf6eg9pm7v
    @user-zf6eg9pm7v 9 หลายเดือนก่อน +1

    ❤,හරි ආදරේයී ...ඔයාගේ ජීවිතය සාර්ථක ව සතුටින් ආදරේන් ඉදිරියට ම යන්න ....❤❤❤❤❤❤❤ජේසු පිහිටයී....

  • @madushanidissanayaka213
    @madushanidissanayaka213 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 9 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි Vlog එක❤️ ... ලස්සන පරිසරයක් ,ලස්සන රටක්, අළුත් අත්දැකීමක් ... හිතට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක් .. ❤️❤️ මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා එක් කරනවා ඔයාලා දෙන්නට ... ආසාවෙන් බලන් ඉන්නවා තවත් අළුත් Vlog එකක් බලන්න ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම ... 🙏🙏🙏❤❤️🇫🇷🇫🇷🇫🇷❤️❤️👍

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි💕🫶

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 9 หลายเดือนก่อน

    අලුත් ජිව්තයට සුභ පතනවා ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා බුදු සරණයි ❤❤

  • @sudeshikamadushani6977
    @sudeshikamadushani6977 9 หลายเดือนก่อน +1

    ane sathutin inna....god blass.....💖

  • @user-nt5ys4kq9x
    @user-nt5ys4kq9x 9 หลายเดือนก่อน

    ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් සතුටින් ඉන්න අක්කා & අයියා 😗💗

  • @sachini9684
    @sachini9684 9 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි vlog 1 අදත් ❤️❤️

  • @madushani3675
    @madushani3675 9 หลายเดือนก่อน

    Oyala dennata hamadama sathutin inna labewa kiyala prarthana karanawa...... Yahapathakma weeeewaaaaaa!!!!!!!

  • @prashania2825
    @prashania2825 9 หลายเดือนก่อน

    Lovely! Nice to see your Ammi.
    Stay blessed ❤

  • @imasha-uo7ue
    @imasha-uo7ue 9 หลายเดือนก่อน +2

    මගේ ජීවිතෙත් ඔයාගෙ වගේමයි.අපි වීඩීයෝ කරෙ නැති උනාට.මමත් අලුතෙන් ජීවිතෙ පටන් ගත්ත කෙනෙක්.අපි දෙන්නම ඉන්නෙ දකුනු කොරියාවෙ❤️

  • @SashikThivanka-co2cl
    @SashikThivanka-co2cl 9 หลายเดือนก่อน

    මාරම ලස්සනයි.. සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම හැමදාම ආදරෙන් ❤🌟❤

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ශෝක් ❤
    අර කෑමක් බීමක් කනකොට ගෙදර අයව මතක් වෙන එක මාරම දෙයක් .එයා එක්ක ඉද්දී අම්මලාව මතක් වෙනවා.අම්මලා එක්ක කනකොට බොනකොට එයාටත් දෙන තිබ්බා නම් කියලා එයාව මතක් වෙනවා 🥺
    අක්කයි අයියයි ප්‍රංශයේ මොනවද කරන ජොබ්ස් ඒ ගැනත් කියන්නකෝ අක්කේ.ආසයි දැනගන්න.

  • @nethuishara260
    @nethuishara260 9 หลายเดือนก่อน

    Adarei akke❤ balaporoththu ishtawenakota hithata danena sathuta ❤

  • @tharinidhananjana
    @tharinidhananjana 9 หลายเดือนก่อน +1

    Vlog eka enakan balan hitiye❤😊

  • @vindicharuni458
    @vindicharuni458 9 หลายเดือนก่อน +1

    Harima shoook aneee oyla dakka ma mara sathutui akke 😘 hamdama th sathutin parissamin hinawela inna denna ekka 🥰adarei ❤

  • @hashanweyomi8469
    @hashanweyomi8469 9 หลายเดือนก่อน

    Aneee lassni akki vedio eka 🥰

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 9 หลายเดือนก่อน

    හැමදාම ගෙදර එකටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා!😘🥰

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 9 หลายเดือนก่อน

    විඩියෝ එක බලන්න ටිකක් විතර පරක්කු උනා.හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි. !

  • @user-ii8fi2oy2c
    @user-ii8fi2oy2c 9 หลายเดือนก่อน +2

    අක්කි අක්කිගෙ අම්මා වගේමයි ❤😊

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 9 หลายเดือนก่อน

    Aneee shoi akki ..hamadama sathutin inna❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 9 หลายเดือนก่อน

    Beautiful video may god bless u both ❤

  • @user-lj7do2ik5o
    @user-lj7do2ik5o 9 หลายเดือนก่อน

    Ane shooiii akke ❤❤❤ budusaranaii dennatm

  • @saranya549
    @saranya549 9 หลายเดือนก่อน +1

    stay happy akkiyoo❤

  • @KavindiSethmini-qq6iy
    @KavindiSethmini-qq6iy 9 หลายเดือนก่อน +1

    Budu saranai akke . Thawath lassana venna one oyge jivithe

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ..💕🫶

  • @vihanganethkelumi3750
    @vihanganethkelumi3750 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️hamadama sathutin inna lebenna oni oyalta bs❤️❤️❤️

  • @RashiniAshika-of1ny
    @RashiniAshika-of1ny 9 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 9 หลายเดือนก่อน

    Anneee akki pana video 1ka enakal maga balan hitiye පරිස්සමෙන් enna akkiyooo❤❤❤❤❤❤❤❤

  • @onalihansana3399
    @onalihansana3399 9 หลายเดือนก่อน

    Hamadama wage ADATH video eka lassanai ❤💕💕❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 9 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි ඔයාගේ ලස්සන හිනේ මේ විදිහට ඇත්තක් උන එකට...ඉතින් මේ අලුත් ජීවිතේ ලස්සනම වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...❤

  • @samindunavodya8490
    @samindunavodya8490 8 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😍 ඔයාලා දෙන්නා පටන් ගත්ත මේ ලස්සන ජීවිතේට හදවතින්ම සුභ පතනවා ! 💐😍❤️හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💝

  • @tharu4960
    @tharu4960 9 หลายเดือนก่อน

    ❤❤❤❤harima sathutui hamadama adaren inna nngoo ❤❤❤❤

  • @kavikavi8591
    @kavikavi8591 9 หลายเดือนก่อน +1

    ඔයාගේ අලුත් ජීවීතේට මම හදවතින්ම සුබ පතනවා අක්කි මැනික. හැමදාම අයියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ගොඩාක් . මම කවී❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน

    ලස්සනයි නංගි ❤ බුදු සරණයි ! ජේසු පිහිටයි ❤

  • @chalani6410
    @chalani6410 9 หลายเดือนก่อน

    ආදරෙයි නංගී සතුටින් inna

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน

    ඔගොලො දෙනටම සුභ පතනාවා අලුතින් පටන් ගත්තා ජිවතෙට අයියා එකක් video හැමදාම ගෙන්න Home tour එක් ගෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @lihinilihini4120
    @lihinilihini4120 9 หลายเดือนก่อน

    Congratulations for your new life...akkii Anne....🦋💗.

  • @dhanieshaperera64
    @dhanieshaperera64 9 หลายเดือนก่อน +1

    God bless you both❤

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 9 หลายเดือนก่อน +9

    සතුටින් ඉන්න හැමදාම .හරිම ලස්සනයි අලුත් ගෙදර ..අම්මවත් එහෙම පෙන්නන්න හැමදාම ..❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน +1

      🫶💕

  • @ayeshahansini7711
    @ayeshahansini7711 9 หลายเดือนก่อน

    අනේ....😍😍😍 පරෙස්සමින් ඉන්න දෙන්නම..🥺❤

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 9 หลายเดือนก่อน +1

    Budu Saranai Akki Manika❤❤❤❤

  • @dinudinu0319
    @dinudinu0319 9 หลายเดือนก่อน +1

    lassanai akki...❤❤❤❤

  • @lovelycrush758
    @lovelycrush758 9 หลายเดือนก่อน

    Vlog eka harima lassanai akkiyooo...❤❤Akki ayyai nam harima shoi ane❤❤😘😘oya adare oi widiyatama hamadatam thiyaganna .❤❤😘😘aswahak nam wadinnepa adareiii... hamadama oyalata...💖❤😘😘akkiyoo ikmanatama Q&A ekai Home tower ekei vlogs 2kak one....❤❤💖😘😘😍balan innawa ayema friday hamuwenakn....adareiii... godariyak....💖💖💖❤❤❤❤😘😘💑🌼🐰😜😘❤

    • @AnneYelina
      @AnneYelina  9 หลายเดือนก่อน

      Adarei patiyo..💕🫶

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ආදරණියයි

  • @user-sg9yr8xl6h
    @user-sg9yr8xl6h 9 หลายเดือนก่อน

    ❤❤❤ oyawagee hamadama sathutin yinna akkayi ayiyayii..👍👍

  • @sudarshidabaree353
    @sudarshidabaree353 9 หลายเดือนก่อน

    I'm so happy for u god bless u nanga

  • @Dinali-_perera1
    @Dinali-_perera1 9 หลายเดือนก่อน

    Shooiii akkooo❤🎉

  • @shakilamalki8510
    @shakilamalki8510 9 หลายเดือนก่อน

    සුබ පැතුම් අක්කියෝ❤