පැරිසියේ ලංකාව | La Chapelle in Paris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Salut ලෙ බඩීස්! ඔන්න අද අපි ඔයාලව පැරිස් වල තියෙන ලංකාවෙ සහ ඉන්දියාවේ කඩවල් තියෙන La Chapelle කියන පැත්තට එක්කන් යන්න හදන්නේ. එන්න ගිහිල්ලම බලමු. Channel එක Subscribe කරගෙන යන්න. පහලින් comment එකක් දාන්න.😍
    Our Social Media
    Facebook: / boubousvlogs
    Instagram: / boubous_vlogs
    Iresh Warnakula: / ireshwarnakula
    Shehani Ethege: / shehaniethege
    Our Gaming Channel
    Facebook: / boubousgaming
    TH-cam: / lesboubouslive
    Camera: Sony a7C
    Lens: Sony ZEISS f/4 16-35mm | Tamron 28-75 mm f/2.8
    Mic: DJI Mic
    Music, Artlist License
    #lesboubous #paris #france #srilankan #food #love

ความคิดเห็น • 437

  • @nadun2513
    @nadun2513 2 ปีที่แล้ว +22

    ලන්කාවේ දෙවල් වෙන රටක තියනවා දකිද්දි පුදුම සතුටක් ආඩම්බර කමක් දැනෙනවා අක්කෙ අයියෙ දෙන්නටම ආදරෙ යි සතුටින් ඉන්න.☺️🥰

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar 😁😄😃😀🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️💘💕💞💓💗💋💘💕💞💓💗💋💋💋💋💋💋💋💗💗💗💗💗💗💓💓💓💕💕💘🧚‍♂️🧚‍♂️💖💝💘👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤜🏻🤛✊👏🏽👏🏽👏🏽🤜🏻🤛✊💪🏿💪🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Onesoul-l6n
    @Onesoul-l6n 2 ปีที่แล้ว +30

    ලංකාවේ feeling එක සැරටම ගන්නව වගේ❤❤

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +5

      අනිවරෙන්ම ❤️

  • @Arundhiw
    @Arundhiw 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එක හරිම ලස්සනයි. මාත් මෙතනට එක දවසක් ගිහින් තියෙනවා. ඇත්ත මෙතනට ගියාම දැනෙන්නේ ලංකාවට ගියා වගේ ..❤❤

  • @jaliyadesilva3590
    @jaliyadesilva3590 2 ปีที่แล้ว +14

    La Chappelle and Sirasa Kade bring back memories of my time in Paris.

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +2

      Happy to have brought you good memories❤️

  • @oshadithathsarani3147
    @oshadithathsarani3147 2 ปีที่แล้ว +12

    Lassanyi video eka!🤩 ඔය දෙන්නා කරන jobs, තව france වල කරන්න හොඳම jobs,ඒවයේ salaries ගැන video එකක් දාන්න පුලුවන්ද? 😃😃කවදාහරි france එන්න ආසයි!🤩🤩🤩

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +4

      Thank you Oshadi! Issarahata video ekak karamu e visthara ekka ❤️

  • @senujtx9941
    @senujtx9941 2 ปีที่แล้ว +2

    loke onema thanaka lankawe ape minissunge kadayak thiyenawa kiyanne puduma sathutak .. thanx both .. much love

  • @sithijadilshan5248
    @sithijadilshan5248 2 ปีที่แล้ว +3

    Frist video එකේ ඉදලා ඔක්කොම බලන් අවා දැන් තමා ඉවර වුනේ හොම්මෝ සුපිරිම සුපිරි මරම අසාවෙන් බැමුවේ නියමයි අයියා and අක්කි ❤️ good luck ❤️

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +1

      Thank you Sithija, Much Love ❤️

  • @prabhathkavinde5209
    @prabhathkavinde5209 2 ปีที่แล้ว +5

    Adeh... supiri editing iresh.. Intro eka maru. Voice clear. Kiyana dewal pahadili. Love it as always.
    Jobs gana karamukoo ekak.
    Love you both. Keep it up. Stay safe and blessed..❤️❤️❤️🔥🔥🔥💪

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +2

      Hey Thanks Prabhath, means a lot, I learn every day. Much love ❤️

    • @prabhathkavinde5209
      @prabhathkavinde5209 2 ปีที่แล้ว

      @@LesBouBousVLOGS keep it guyz. You are there. Your contents are amazing. You guyz are one of my favourite content creators.

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว +6

    සැරට සැරේ තේ එකත් එක්ක පට්ට ගතියක් එන්නේ Burning Lunumiris and Egg Roll with a Hot Chai ... I Just Love it !!!!!! Lovely Vlog guys !!!

  • @dhanu_31
    @dhanu_31 2 ปีที่แล้ว +3

    හරිම ෂෝක් ඔයාලගේ වීඩියෝ. stress එකෙන් ඉද්දි වීඩියෝ එකක් බැලුවම mind එක full relax.😘
    ආදරෙයි ඔයාලට.😘♥️

  • @niranjaleerenuka7908
    @niranjaleerenuka7908 ปีที่แล้ว +1

    Aneee.....Hariiiiiii shoooook puthe oya dennaaaa Budusaranai dewipihitai 🙏🙏🙏🌸🌸🌸💗💗💗

  • @CertifiedNaz
    @CertifiedNaz 2 ปีที่แล้ว +6

    Omg this is my brother in law’s restaurant !! So happy you guys enjoyed the food it is truly so yummy!

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +2

      Oh is that so, the staff is awesome and their cooking is excellent👌🏾❤️

  • @ddtwins
    @ddtwins 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන vlog එකක් ....අපිටත් ඒ SL feeling එක තදටම දැනුනා....මාර ආඩම්බරයක් හිතට දැනෙන්නේ මෙහෙම ලංකාවේ කඩ පිටරටක දකිනකොට..... මෙහෙ නැති දෙව්වල් ගොඩාක් ඔය කඩවල්වල තියනවා... Thank u very much අපේ බූබූ අයියාටයි බූබී අක්කිටයි අපිට පැරිසියේ සුන්දරත්වය මේ විදිහට අපේ ගෙදරම ගෙනැල්ලා දෙනවට ....දෙන්නටම ජයෙන් ජයම වේවා .......පරිස්සමෙන් සතුටින් ඉන්න ....💪💪💪😍😍😍❤❤❤👍👍👍🤘🤘🤘

  • @sanabhagya3571
    @sanabhagya3571 2 ปีที่แล้ว +1

    ekath patta ayye, good luck , maru habai,
    hamadamath wage lassanai😍😍😍

  • @success-odyssey1
    @success-odyssey1 2 ปีที่แล้ว +2

    Nice vlog..👍🔥🔥 ayya,akka Paris wala travelling videos genna issarahata

  • @pasindu316
    @pasindu316 2 ปีที่แล้ว +1

    Hamadama vagema adath ogollonge video eka maru ayyee akkeee ❤️❤️❤️

  • @adg5845
    @adg5845 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නගෙන්ම මම ඉල්ලීමක් කරනවා මම ඔයාලගේ youtube නාලිකාව ආරම්භයේ පටන් සිටින ප්‍රේක්ෂකයෙක් ඔයාලගේ සෑම වීඩියෝ එකක්ම නරඹලා like කරලා තියෙනවා නමුත් වැඩිය කමෙන්ට් කරලා නෑ මගේ ඉල්ලීම තමයි day in the life vlog ඕනේ ඒ වගේම පැරිස් වල තියන little sri lankan district එක ගැන vlog එකක් ආයෙ පාරක් කරන්න

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว

      බොහොම ස්තුති අපේ වීඩියෝ බලනවට, අපි ඉස්සරහට කරමු. ආදරෙයි ❤️

  • @masterofbusinessstudies-gr2214
    @masterofbusinessstudies-gr2214 2 ปีที่แล้ว +2

    මම මී වීඩියෝ එක බලන්න ලැහැස්ති වුනේ.... ඒක ඉවර වුණා නෙහ් 😄😄😄😄

  • @semsithum9125
    @semsithum9125 2 ปีที่แล้ว +2

    gammak thama ayya akki gg good luck all the best

  • @anugirl_01
    @anugirl_01 2 ปีที่แล้ว +5

    Thank you My favorite couple..♥️
    I'm waiting for another vlog..😎 love you both ❤ stay safe..❤🌹i'm "anu girl 🌴 "

  • @lakshanntcs9179
    @lakshanntcs9179 2 ปีที่แล้ว +1

    oyala video ekak danakan balan hitiye. ada video ekath mara lassanai. aluth vlog ekkin ikmanata hambemu

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 2 ปีที่แล้ว +1

    ශා මරු . නියමයි

  • @aranividara9488
    @aranividara9488 2 ปีที่แล้ว +2

    Super and cool ❤️🙌🏻

  • @Costakw
    @Costakw 2 ปีที่แล้ว +2

    When boubeee took egg roles and tried dip Mr boubees chillie gravy look at heir faces so cute 🤣

  • @asheniimalsha2502
    @asheniimalsha2502 ปีที่แล้ว +1

    Thank you
    Labana sathiye api enawa podi watyak danna
    Oyalage videos mara helpful
    Thank youuuuu❤❤❤❤❤

  • @darkdfantasy7868
    @darkdfantasy7868 2 ปีที่แล้ว +2

    අද vlog එක සුපිරි 👀 brother and sis

  • @grsdjjggfss3373
    @grsdjjggfss3373 หลายเดือนก่อน +1

    Useful vedio ❤

  • @pasindu316
    @pasindu316 2 ปีที่แล้ว +1

    Yooooo ayyee intro eka maru ada kalin evvata vada keep it ❤️🌻

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +1

      Thank you Pasindu ❤️

    • @pasindu316
      @pasindu316 2 ปีที่แล้ว

      @@LesBouBousVLOGS ,❤️🌻

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 2 ปีที่แล้ว +13

    කවද හරි දවසක ලංකාව දිවුනු රටක් උනොත් ඔය වගේ තියෙයි නේද කියල හිතුන. කමක් නෑ ඒකත් මැරෙන්ඩ කලින් දැකගත්ත. :)

  • @sheki611
    @sheki611 2 ปีที่แล้ว +1

    අම්මටසිරි.....full suprised ....නියමයි නේ..❤❤ ලංකාවමයි shops ටික ..තිබ් බටුත් තිබ්බා නේ✨️💬

  • @nisha..1284
    @nisha..1284 2 ปีที่แล้ว +1

    Wow..❤️❤️❤️ super... ane tawa tikak tibba nm video eka...😊 oya denna shoi...😘

  • @ashanisachinika3565
    @ashanisachinika3565 2 ปีที่แล้ว +4

    ලස්සනයි දෙන්නාම....කුරුලු ජෝඩුවක් වගේ ❤️

  • @lukshful
    @lukshful 2 ปีที่แล้ว +2

    9:55 cash දෙන්නද? ඕන එකක් 😆 I feel it bro

  • @Devil-dc1ok
    @Devil-dc1ok 2 ปีที่แล้ว +1

    Nz video.small srilanka in France.There are lots of sinhalese and tamil people.so excited. Poitu waare😃😍.Aadharei aiye Akke dhennatama❤️🤗

  • @1986irshad
    @1986irshad 2 ปีที่แล้ว +1

    mage wife lankawe Travel Agent ekaka work karanawa ,eya campus language kare French, language eka hondatama puluwan. every year office eken yanawa fairs walata. corona kalen passe thama nam giye naha. dan lankawe thiyena prashnath ekka man kiwwa yamu kiyala france but eya asa naha yanna wena wena reasons nisa.dakkma th sathutui oyala denna inna widiya. Blessings ! issarahatath video's danna.

  • @dularadilshankumarasinghe6338
    @dularadilshankumarasinghe6338 2 ปีที่แล้ว +1

    පට්ට video එකක්.....next video එකත් ඉක්මනට ඕනෙ....ආදරෙයි අයියටයි අක්කිටයි.....❤️❤️❤️❤️❤️
    හැමදාම සතුටින් ඉන්න....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @yuthmiyisika5355
    @yuthmiyisika5355 2 ปีที่แล้ว +4

    Hi akki and ayya . Beautiful vlog ,😍 stay safe and be happy akki and Ayya ❤️

  • @winterbear4003
    @winterbear4003 2 ปีที่แล้ว +1

    අක්ක අයිය පැරිස්වල මොනාද කරන්නෙ කියලත් video එකක් කරන්නකෝ ..... Q & A video එකක්....

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +2

    nice vlog akki and aiya . editing is superv love both of you

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 2 ปีที่แล้ว +1

    ඒ කෙල්ල මාර ලස්සනයි

  • @Melodicmoon92
    @Melodicmoon92 2 ปีที่แล้ว +1

    Into eka patta .. keep it up buddy 🥂❤️✌️

  • @adg5845
    @adg5845 2 ปีที่แล้ว +2

    WOW 😲 little Sri Lankan 🇱🇰 District

  • @pramodyagimhan3980
    @pramodyagimhan3980 2 ปีที่แล้ว +1

    Harima natural oyala denna,,keep it up..lassanai wade ❤️

  • @isumimethmanthi1347
    @isumimethmanthi1347 2 ปีที่แล้ว +1

    you both are amazing . attama kiwvoth mn eka video ekak deparak thun parak balanva 😍🥰♥

  • @kaviratna888
    @kaviratna888 2 ปีที่แล้ว +1

    8:46 සෝයී සෝස්..😁😁😁

  • @inspired_k24
    @inspired_k24 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ ලස්සනයි .🔥❤️
    Akki podi deyak thiyenawa dana ganna puluwan nm kiyanna.oyage glasses deke nama kiyanna.mn ekata asai.

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +1

      Thank you Kasunya ❤️ Ehema specific name ekak nehe, Clear Frame ekak thiyenne meke.

    • @inspired_k24
      @inspired_k24 2 ปีที่แล้ว

      @@LesBouBousVLOGS Frame eke mukuth brand name ekak Wath nadda akki.

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +1

      @@inspired_k24 Lunettes pour tous, the name of the shop:)

  • @Kavii_s
    @Kavii_s 2 ปีที่แล้ว +2

    Eyyy,, its soo happy to see සින්හල කෑමs in paris😂😍😍😍😍😍❤️❤️

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว +4

    Ammooo... මේක නම් පුදුමයක්.
    අපේ රට වගේම තැන් France වල තියෙයි කියලා අද දැනගත්තේ.
    🇨🇵💖🇱🇰

  • @GAMINGYUMA
    @GAMINGYUMA 7 หลายเดือนก่อน +1

    අපිපැරිස් එනවා..අනිවාර්යයෙන් ඔයාලා දෙන්න මුනගැහෙන්න ඕන

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  7 หลายเดือนก่อน

      ආවම කියන්න 🙂❤️

  • @amandidoranegoda7187
    @amandidoranegoda7187 2 ปีที่แล้ว +1

    wow nice vlog🤩 , can you do a video about france universities and also about scholarships offered by the france government

  • @kamalnightvision3299
    @kamalnightvision3299 2 ปีที่แล้ว +3

    you both are down to earth❤️❤️

  • @shashi8829
    @shashi8829 2 ปีที่แล้ว +1

    🥰🥰🥰akki aiyai denma shoi 😘 thawa video ona🥰

  • @nimlagayani9180
    @nimlagayani9180 2 ปีที่แล้ว +1

    Akki. Aiyatai hamadama godak kanathi. Hamadama video akak danna onaaaaaa

  • @dedunuwijeratne4075
    @dedunuwijeratne4075 2 ปีที่แล้ว +2

    අපේ බූ ඩබල.. ආදරෙයි දෙන්නටම 😘❤️

  • @Thecloud1111
    @Thecloud1111 2 ปีที่แล้ว +5

    You both are amazing + so much humble ♥️🙂 ❤️ much love for you both ❤️

  • @tharindukularathna8868
    @tharindukularathna8868 2 ปีที่แล้ว +2

    අඩෙ මරු... ලයිව් ගේමින් ටයිම් කියන්නකෝ හරියටම 🤔

  • @engyelia5267
    @engyelia5267 2 ปีที่แล้ว +1

    thank you sooooooo much for adding English subtitles!!

  • @araanwm3870
    @araanwm3870 2 ปีที่แล้ว

    අද තමා බැලුවෙ..නියම couple එක..
    ලංකාවේ කොහෙද අනේ ඔයාල...

  • @amandafancy8872
    @amandafancy8872 ปีที่แล้ว +1

    මගේ Hubby ත් හැම තිස්සෙම La chapelle gana kiynawa...ලංකාවේ feeling eka hodatama ganna puluwan kiyala...I am also waiting for taking that ❤️....enjoy your life akka and Aiya..

  • @NuuraSajee
    @NuuraSajee 2 ปีที่แล้ว +1

    අක්කා & අයියා ඔයාලගේ videos ඔක්කොම download කරගෙන තියගෙන ඉන්නවා ආයේ ආයේ බලන්න.. ❤❤එතරම්ම ආසයි.. ❤❤හැමදාමා මේ වගේ videos කරන්න..

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว

      ආදරෙයි ❤️

    • @NuuraSajee
      @NuuraSajee 2 ปีที่แล้ว

      @@LesBouBousVLOGS ❤😍

  • @hasiru_991
    @hasiru_991 2 ปีที่แล้ว +2

    Editing , Sound supiri 💖💥

  • @hiranhiran202
    @hiranhiran202 2 ปีที่แล้ว +1

    සුපිරි aiya and akki අද තමා බැලුවේ

  • @chamaldf
    @chamaldf 2 ปีที่แล้ว

    Oyalage vlogs balala matai wifetaith vlog ekak karanna hithuna. you guys are doing vlogs so naturally. keep it up! cheers!

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +1

      Thanks Chamal, Oyalath karanna 🙂❤️

  • @dumindushehan2864
    @dumindushehan2864 2 ปีที่แล้ว +2

    Hi akki and ayya, this vlog is very beautiful 😍,plz hurry up next vlog😁😉 thank you stay safe ❤️

  • @ikimonogaming1077
    @ikimonogaming1077 2 ปีที่แล้ว +1

    1st commts from anukii lv u both 💛🌻💛🌻💛🌻💛🌻

  • @rukshanherath3611
    @rukshanherath3611 2 ปีที่แล้ว +2

    සුපිරි , ජය වේවා 🔥🇱🇰

  • @udaramadushan6985
    @udaramadushan6985 ปีที่แล้ว +1

    Dream county..tawa aka adiyai tiyanna tiyenne

  • @damithu9049
    @damithu9049 2 ปีที่แล้ว +2

    3:26 ayya hari lobaine🤣🤣🤣🤣❤Nice Vlog❤

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +1

    Nice 👍 good to see you both and enjoy your content safe and healthy yourself. Thanks 😊

  • @ruwankrishantha
    @ruwankrishantha 2 ปีที่แล้ว +2

    Wow supiri😍

  • @dimuthusampath2464
    @dimuthusampath2464 2 ปีที่แล้ว +1

    😀😀😀 👍👍👍 ලස්සන video එකක්...

  • @senulimudunkotuwa
    @senulimudunkotuwa 2 ปีที่แล้ว +1

    wow the stores look exactly like sri lanka, really enjoyed this vlog thnks!!

  • @spamer3640
    @spamer3640 2 ปีที่แล้ว +1

    Wowww edit nm supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiii❤️😘

  • @rajithaprasad8174
    @rajithaprasad8174 2 ปีที่แล้ว +2

    Nice vlog ❤️ Much love ayya akki

  • @chirathbandara6374
    @chirathbandara6374 2 ปีที่แล้ว +6

    ලෝකේ හැමතැනම ඉන්නෙ අපේම මිනිස්සු තමයි

  • @samiratvvlog4120
    @samiratvvlog4120 2 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝ එකක්.සංස්කරනය නියමයි...

  • @daninduweerakoon9641
    @daninduweerakoon9641 2 ปีที่แล้ว +1

    Aneh please give us longer videos 🙈❤️
    Like without even knowing I'll be at the end of the video & I feel like mannnnn if it was ABIT longerrrrrrrr 🥺❤️

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว

      Haha that’s so sweet of you, thank you so much for your love ❤️🥹

  • @madushandearsilva6710
    @madushandearsilva6710 2 ปีที่แล้ว +1

    පට්ට . කඩේ පොල් දකිද්දි සෙව්වන්දි මැණියෝ මතක් උනා😀

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +2

      Api den eyage video ekak Bala Bala inne 😂❤️

  • @SLTRISH
    @SLTRISH 2 ปีที่แล้ว +1

    Nice video couple eka 😍🔥

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 2 ปีที่แล้ว +2

    😀❤️ සුපිරි

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว +1

    5:58 siraawatama lankawata giya wage feeling eka ❤️

  • @sailorseas4375
    @sailorseas4375 2 ปีที่แล้ว +1

    Woww superb ah adarei dennatama ❤❤🇲🇫

  • @randolie8339
    @randolie8339 2 ปีที่แล้ว +2

    අයියා තලම්මැහැර කිව්වා නේද ?? 🥺😳 පන්නල තලම්මැහැරද ?? 🥺😳 මාත් එහෙ තමයි..චැනල් එක හම්බුනේ අහම්බෙන්.. 🥺 1වෙනි වීඩියෝ එකෙන්ම හිතට ඇල්ලුවා..😍🤗 දැන් හැමදාම වීඩියෝ එකක් දාපු ගමන්ම බලනවා 🤗❤️ හරිම ආදරණීයයි වගේම අක්කයි අයියයි දෙන්නා මාර විදියට match වෙනවා.. ඒ වගේම දෙන්නගෙම හිත් ගොඩක් හොදයි කියලත් බලන අපිට දැනෙනවා.. 🥺❤️ ඒ වගේම අක්කගෙ කතාවටත් හරි ආසයි..🤗 හිත්වල තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗❤️✨ බුදු සරණයි !! ඉස්සරහටත් ලස්සන වීඩියෝ ගොඩාරියක් ඕනෙ..🥺 අපි දැකලා නැති ලස්සන තැන් පෙන්නලා හිත් සතුටු කරනවට පිං ❤️

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +3

      ඔව් පන්නල තලම්මැහැර 😇 , ගොඩාක් ස්තුති ඔයාගෙ වචන වලට 🥹 ආදරෙයි 😍❤️

  • @malshanhasaranga.
    @malshanhasaranga. 2 ปีที่แล้ว +1

    Nice vlog akke ayye♥️😍

  • @Donni3_JaY
    @Donni3_JaY 2 ปีที่แล้ว +1

    Good one 😍❤️
    All the best aiya and akka

  • @delmikaveesha6763
    @delmikaveesha6763 2 ปีที่แล้ว +4

    Cutest couple😍❤️

  • @thilinisilva2513
    @thilinisilva2513 2 ปีที่แล้ว +1

    Akki konde venas karada ? ❤️ mara sathutak danenne lankave daval vana rataka dakina kota, 🇱🇰❤️

  • @recipesinhala
    @recipesinhala 2 ปีที่แล้ว +1

    Nice couple and really like nangi’s hair ❤️

  • @senalpeiris7724
    @senalpeiris7724 2 ปีที่แล้ว +1

    Wwwwwwwoooooooooooow….. 😍😍😍😍

  • @travelwithasitha5533
    @travelwithasitha5533 ปีที่แล้ว +1

    Oyalagey video hareda hodai...mamath lagade france anna enney arwoth udau karanna puluwanda

  • @paadukkaimeshi34
    @paadukkaimeshi34 2 ปีที่แล้ว +1

    Much love ❤
    God bless 🌹

  • @resithnethmina9791
    @resithnethmina9791 2 ปีที่แล้ว +1

    Nice vlog ❤️ intro eka niyamai

  • @sachinimalsha9581
    @sachinimalsha9581 2 ปีที่แล้ว +1

    Really nice. ❤️ Love it so much

  • @minicaption
    @minicaption 2 ปีที่แล้ว +1

    ජයවේවා 😻

  • @dinukadesilva7494
    @dinukadesilva7494 2 ปีที่แล้ว +1

    Hello could you recommend a good restaurant in Paris to enjoy sri lankan rice n curry? Thanks!

  • @dinithij
    @dinithij 2 ปีที่แล้ว +1

    awwww couple eka❤️aththtama lankwama thama ne start eka marama lssnaiii 😍 mth dakala thynwa la chapelle neda oya ❤️mage hubbyth idla htala ghn knneth oya kadekn thama🙈lankwe rasatama kama kanna thynwane🥰hrima lssnai video eka 🥺❤️issrahatath me wgema diga video ekak ona🥰

    • @LesBouBousVLOGS
      @LesBouBousVLOGS  2 ปีที่แล้ว +1

      Aww thank you Dinithi, much love ❤️🥹

  • @kaveenakalanka6348
    @kaveenakalanka6348 2 ปีที่แล้ว +1

    Baluwa 2 wani para .. ❤️😍

  • @maxgamelk2416
    @maxgamelk2416 2 ปีที่แล้ว +1

    It's so happy to see you guys. We love both of you 😍

  • @dilankafdo437
    @dilankafdo437 2 ปีที่แล้ว +1

    Hey bro can you do a video for students here in SL who wish to migrate france. what they need, qualifications and how to apply stuff. If you can highly appreciate it❤️

  • @Apekranasinghe30
    @Apekranasinghe30 2 ปีที่แล้ว +12

    අඩේ ලංකාවට වඩා කෑම තියෙනව ඈ සැපේ ඉන්න ඕන දෙන්නම♥️😍